පියුමි කියන්නෙ ගනිකාවක්ද කියන්න මන් දන්නෙ නෑ ! මං ලෙඩ හදාගන්න කැමති නෑ - Aluth Lokaya - Priyan Manik

  Рет қаралды 482,524

Aluth Lokaya

Aluth Lokaya

4 жыл бұрын

පියුමි කියන්නෙ ගනිකාවක්ද කියන්න මන් දන්නෙ නෑ ! මං ලෙඩ හදාගන්න කැමති නෑ - Aluth Lokaya - Priyan Manik
Like 👍 comment 🖊️Share
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
Aluth Lokaya සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
Like us on FaceBook - / sithdahana143gayan
© For Copyright Matters
Please Contact Us At ► : Email - gayanindika141@gmail.com
#AluthLokaya

Пікірлер: 1 400
@georgevinitia1502
@georgevinitia1502 4 жыл бұрын
හැමදාමත් පාඩම් ඉගෙනගන්නවා ජීවිතේ...එහෙම දවස් හතරක්නම් හම්බවුනේ කොහොමද කෙනෙක්ව මනින්නෙ...තමන්ගැන හැමවිටම ආත්ම වර්නනාව කරගනිමින් විරුද්ධ වාදියා ට ඉතා අසික්කිත දේ කියා පහර දෙමින් හැමෝගෙම දේ අවුස්සන අය අති භයානක බොරුකාර වංචා කාරයෝ...ඔහොම දැනගත්තු ගමන් ලක්ශ ගනන් දෙනවද....හොඳකමයි නිවටකමයි පටලවගන්න එපා....තාම ලජ්ජා නැතුව අයියා නංගියා කිය කියා හුරතල් කරනවා....වසළයන් ආස්‍රය කලාම ඔහොම තමයි...චික් කියන්න හිරිකිතනම් කෝල් කරල කියන්න තිබුනෙ නලවන්නෙ නැතුව ඔයවගේ නොසන්ඩාලයො කියල හිතුවෙ නැහැ කියල පියුමිටත් කියන්න තිබුනෙ නංගියා නංගියා කියන්නෙ නැතුව කෙළෙහිගුන නැති ගෑනියෙක් කියල හිතුවෙ නැහැ කියලා නවත්තන්න තිබුනෙ....හැමෝටම පාඩමක්....
@anusa7869
@anusa7869 4 жыл бұрын
දියුනුවෙනවා බලං ඉන්නබැරිඊර්ෂිවෙන්මෝහෙන්ඡීවත්වෙන මිනිහ කවදත්දැවිදැවී ඡීවත්වෙනවාඔබවගෙ ගුණගරුක.අයලෝකෙට ඡීවයක්ඔබ බත්වේලක් කෑ අය දෙන පයින්ම ඔබතුමාගේ දියුනුවට ආසිර්වාදයක්මවේවා තමන්ගේ උත්සාහයෙන්දියුනු වී ඇතිඔබතුමා වගේ අයට ආසිර්වාදයක්මවේවා
@manilsir7637
@manilsir7637 4 жыл бұрын
oba thumata thriwida r athnayey pihitai min pasuwatawath minussun kauda kiyala assayrsya karanna
@munnasingh5609
@munnasingh5609 4 жыл бұрын
George Vinitia d
@deesanayakeniyamaimallimar7928
@deesanayakeniyamaimallimar7928 4 жыл бұрын
Kiyala wadak na mu baba dan. Ahinsaka ganu nati bari aya one taran innawa tawa lankawe. Ow mu tawa mokada ban nangiya uba ara kiyala tiyenne ahanawa. Mun piumita eha giya gas ballekda koheda
@cpssrilanka
@cpssrilanka 4 жыл бұрын
ඉරාජ්ගේ අලුත්ම සින්දුව Kathirina | කතිරිනා, ගී පද විඩීයෝව ... kzbin.info/www/bejne/g5CvnIignbZ4rNU
@pathumthushara7687
@pathumthushara7687 4 жыл бұрын
ඔිනම කෙනෙක් ආගම අදහනවට වඩා බුදුපිළිම වලට සිවුරට මුවාවෙන්න හදනවනමි ඌ අනිවාර්යයෙන්ම හොඳ චරිතයක් නෙවෙයි...😂😂😂😂
@renukagamage5033
@renukagamage5033 4 жыл бұрын
Saththakinma.
@tharindusri5920
@tharindusri5920 4 жыл бұрын
meka borukarayek bun mata teruna. Ara video call katawen teruna asahana karayek kiyala
@angeladahayanaka8215
@angeladahayanaka8215 4 жыл бұрын
Yes
@pradeepkumara5348
@pradeepkumara5348 4 жыл бұрын
☝☝☝😂😂😂😂😂
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 2 ай бұрын
හරියට හරි 👍
@mayawarshawarsha9648
@mayawarshawarsha9648 4 жыл бұрын
ඔබ තුමා මානුසීයා හැගිමකින් වැඩකරන්නේ එක ඇත්ත එත් මිනිසුන් නොමිනිසුන් දැනගන බුද්ධියෙන් වැඩකරන්න තෙරුවන් සරනයි
@chameenpeduru7184
@chameenpeduru7184 4 жыл бұрын
මේ යකා ප්‍රසිද්ධියට ආසයි. දැන් ඇන්ගෙන බයිලා ගහනවා
@Harsha.Dhananjaya
@Harsha.Dhananjaya 4 жыл бұрын
කොහෙවත් යන බඩු කැලි වලට සලකනවට වඩා වටිනවා මේ රටේ මහ පාරෙ හිසට වහලක් නැති කන්න නැති මිනිස්සු ඕන තරම් ඉන්නවා..
@asikalakmali7790
@asikalakmali7790 4 жыл бұрын
Ow eka hari
@Harsha.Dhananjaya
@Harsha.Dhananjaya 4 жыл бұрын
@@asikalakmali7790 🙏
@samanthimala3151
@samanthimala3151 4 жыл бұрын
Eka atta
@Harsha.Dhananjaya
@Harsha.Dhananjaya 4 жыл бұрын
@@samanthimala3151 ස්තුතියි 🙏
@user-eg6tn3ce7q
@user-eg6tn3ce7q Ай бұрын
Onna ithin hakke budures bokke dadamas act karanawa ne meya
@ayubowanbeachhouse1309
@ayubowanbeachhouse1309 11 ай бұрын
පියාන් මැණික් පට්ට පඩ ෂෝ කාරයෙක් 😂😂
@ayeshafashion8536
@ayeshafashion8536 Ай бұрын
Patta jara minihek.
@siyaniwiyangodagei3478
@siyaniwiyangodagei3478 Ай бұрын
ඒකනම් ඇත්ත
@AluthLokaya
@AluthLokaya 20 күн бұрын
🙏🙏🙏
@indikapriyandani8213
@indikapriyandani8213 19 күн бұрын
ඔය ගෝටා එක්ක කුඩුබිස්නස් කරල ගෑනු මරල ලන්කාවෙ කළු සල්ලි සුදුකරන මෝල පිටරට පනින සහ ඉන්න උන්ගෙ සපෝටර් මැණික් කර්මාන්තෙට මුවාවෙලා කුඩු බිස්නස් කරන විනිල්ගෙ අංක දෙකමේ රපෙුරා ගෙවල් සහ අන්තහ් පුර ,,දහදාහකට ලීක්වෙන්නෙ එකයි සල්ලි වලින් වහනව , ලන්කාව බංකොලොත් කරපු හූරන්කාපු කොල්ල ඉස්සරහ දරුව ලැබෙන්න ඉන්න කෙල්ල තුන්හතරදෙනා එක්ක දූෂණය කරපු පරයො තමයි ආගම රෙට දාල වහන්න හදනව බලල ගලේ රිවුව වගෙ වහගන්න බෑ ඔීකුන්ට සල්අඩේවගේ වෙන්න කවුරු හරි තිබ්බම ඔක්කොම එලියට එයි ලන්කාවෙ ලේබොන ඉරි තුනේ කූඩැල්ලො
@indikasuranga7436
@indikasuranga7436 4 жыл бұрын
පියුමී කියන්නේ ගනිකාවක් මීට පස්සෙවත් අසරන අයට උදවු කරගෙන ඉන්න බලන්න දැම් කොච්චර කතා කලත් වැඩැක් නෑ
@chathurangakottagoda2695
@chathurangakottagoda2695 4 жыл бұрын
Suba පතනවා අයියේ ඔයාගෙ අනාගතය sarwappa kaarayenma සාර්ථක වෙන්න කියලා හැමදාම nidhukin inna ලැබේවා
@Sma0503
@Sma0503 4 жыл бұрын
ඇත්තටම හොද පාඩමක් ඔය කාලකන්නිගෙන් අයින්වෙන්ඩ
@shyamalijayaviickrama8240
@shyamalijayaviickrama8240 4 жыл бұрын
කන්න දීපු අත හපාකන සමාජයක් මේක වැරදි ඇසුරුරෙන් ඈත් වෙන්න ඔබේ ගමනට නිසැකවම ජය බුදු සරණයි
@youthpower9429
@youthpower9429 4 жыл бұрын
මොනා උනත් හැම එකාම බලන්නෙ සිංහලයට කෙලවන්න..සිංහල මිනිස්සු හරි සංවෙදියි ..කෙනෙක්ට උදවු කරාම ටක් ගලා අහු උනා..
@malikaswain7397
@malikaswain7397 4 жыл бұрын
නමක් හදාගන්න වසර ගානක් ගත වේ එය විනාස කර ගන්න ගත වෙන්නේ තත්පර කීපයක් පමණපමණයි
@sriyanijayalath7881
@sriyanijayalath7881 4 жыл бұрын
ඒකනේ බබා 😁😁😁😁😁😁😁😁
@indikadesilva3911
@indikadesilva3911 4 жыл бұрын
Sahathika aththa
@p.dkumari3236
@p.dkumari3236 4 жыл бұрын
බුදුසරනයි දෙවි පිහිටයි
@dammedamme2229
@dammedamme2229 4 жыл бұрын
බල්ලෙක් බිරැවට කන්දක් පාත්නොවේ යන ගමන ඉදිරියට යන්න ඔබට බුදුසරණයි
@Mama-gd5mv
@Mama-gd5mv 4 жыл бұрын
පියුමි ගනිකාවක් කියල නොදන්නෙ අද ඊයෙ ඉපදුනු එකෙක් තමයි
@sriyanik6597
@sriyanik6597 4 жыл бұрын
Kiyala wadak na
@Mama-gd5mv
@Mama-gd5mv 4 жыл бұрын
@@sriyanik6597 ඒකනෙ බබා 😄😄😄😄
@darshaniefernando
@darshaniefernando 4 жыл бұрын
මේ මනුස්සයට ඕන උනේ සල්ලි වීසි කරලා ප්‍රසිද්ධ වෙන්න. ඒකනේ රන්ජන්, පියුමි ආශ්‍රය කරලා තියෙන්නේ.
@Mama-gd5mv
@Mama-gd5mv 4 жыл бұрын
@@darshaniefernando 👍👍👍👍
@tusharadamayanthi1779
@tusharadamayanthi1779 4 жыл бұрын
හරියට හරි මේ balli ගැන කවුද නොදන්නේ 😆😆😆😆
@surangaravindralal5
@surangaravindralal5 2 жыл бұрын
So true , priyan is a so simple person who lives with dignity. Budusaranai
@azt2398
@azt2398 2 жыл бұрын
ඔයා නිහතමානී චරිතයක් සොභාදහමෙන් සත්‍ය හෙලිකරා සත්‍ය ජයගත්තා වැරදිකරුවන්ට දඩුවම් ලැබුනා බුදුසරණයි
@nihalnelson8901
@nihalnelson8901 4 жыл бұрын
බුදු සරණයි
@zevon9024
@zevon9024 4 жыл бұрын
දුප්පත් කෙනෙක්ට උදව් කරන්න කොනේ ඉඳන් හොයන ඔයා පියුමිට ලක්ෂ 5ක් දෙන්න තරම් මොනවද හෙව්වෙ?
@warsharanasinghe6043
@warsharanasinghe6043 4 жыл бұрын
ඔන්න ඕකමතමයි මමත් අහන්නේ🤔
@eranthadineshchanaka8789
@eranthadineshchanaka8789 4 жыл бұрын
ඒකනම් ඇත්ත ,තිස් හතලිස්දහේ රෝද පුටුව දෙන්නෙත් පිටිපස්සෙන් කැමරා අටෝගෙන ගිහිල්ල ලෝකෙට පේන්ඩ.මෙයාට ඕනෙ වුනේ ඒවයින් රටේ ප්‍රසිද්ධියක් ලබල ඒක බිස්නස් වලට වාසියක් කරගන්ඩ.
@zevon9024
@zevon9024 4 жыл бұрын
හැඟීම් දැනීම් තියෙනවා තමයි ඒත් රටක් ලොකයක් ඉදිරියේ තමන් 100% නිර්දෝශී කියා පෙන්වීමට දරන උත්සහය නිසා නිකන්ම රටක් ඉදිරියේ චොර වෙනවා..😹💔
@warsharanasinghe6043
@warsharanasinghe6043 4 жыл бұрын
@@zevon9024 මල්ලි හරි මල්ලී🙂
@playmax2322
@playmax2322 4 жыл бұрын
ak athta macha piyumi mo ko duppath kanekda
@anushakanchana6999
@anushakanchana6999 4 жыл бұрын
බුදුසරණයි ඔයාට
@jacinthadona4538
@jacinthadona4538 4 жыл бұрын
Oba godak ugath pinwath minisek ai ea wage pahath nugath samaje asraya karanne priyan malli
@s.i.jayasinghe
@s.i.jayasinghe Жыл бұрын
අයියේ ඔයාගේ ගමන ඔයා යන්න,ඔයාට කවදාවත් වරදින්නේ නෑ ,බුදු සරනයි ,දෙවි පිහිටයි.
@piyalweerasinghe2680
@piyalweerasinghe2680 4 жыл бұрын
දැන් මොනවා කීවත් වැඩක් නැහැ .පියුම්ලා රංජන් කියපු දේවල් බොරු වෙන්න බැහැ .දැන් මුළු ලෝකේ ම ඔක්කොම දැනගෙන ඉවරයි ,සුදු ඇඳගෙන කළු ඇවිදින් ..!
@PresangiKtg
@PresangiKtg Ай бұрын
Aththa
@Kumari-kq1py
@Kumari-kq1py 3 жыл бұрын
ඔබ තුමා බෙිරැනා අනේ හැකිතාක් අනවශෘ අය ගෙන් අැත් වෙන්න
@sidulisethmini449
@sidulisethmini449 4 жыл бұрын
Thirisnnui,minissui adurgen jiwath wenna . Oya godak hoda manussyek.e nisa deviyo oyata hemdama ashirwada kari. Hedu mawtath,piyatath goda pin.jesu pihitai
@dammikapa1267
@dammikapa1267 4 жыл бұрын
බුදු හාමුදුරුවන්ගේ පිලිම වහන්සේ ලග තියාගෙන ජරා කතා කතා කරනවා..එකෙන් ගොඩක් දේවල් හිතන්න වෙනවා..මෙයා මුකුත් නොදනී.පව් මෙයා..
@user-er9fi7rj7g
@user-er9fi7rj7g Ай бұрын
ඒක නම් ඇත්ත බුදුපිලිම ලග තියාගෙන ඔහොම කතා කරන්න හොඳ නැහැ . අනිත් එක බුදු පිලිම වහන්සේ තමන් ට වඩා ඉහලින් තියාගන්න ඕනේ
@indikapriyandani8213
@indikapriyandani8213 19 күн бұрын
ඌරන්ටමොන සෞක්‍යයද😂😂😂
@vijithajayawardana5618
@vijithajayawardana5618 4 жыл бұрын
ඔයා ගැන ඇත්තටම ගොඩක් ආදරයෙන් හිටියේ. දැන් නම් ලොවෙත් නැත. බඩු ගැහුවට කමක් නැ . අර කෝල් එකේ කියවෙන්නේ ළමා අපරාදයක් ගැන. එක බොරු කියල කියන්න එපා, මොකද එක plan කරලා කතා කරපු call එකක් නෙවෙයි, උන් දෙන්න යාලුවෝ දෙන්නෙක් විදියට කතා කරන එකක් කියල හොදටම තේරෙනවා. ඒ මදිවට කියල තියනව පියුමිට "පාස්කු බෝම්බ පිපුරුනේ වෙලාවට කියල". වෙසබඩු බොරු කියනවා ගොඩක් අඩුයි. තමුන්ගේ කරන පින් දහම් ටික කරගෙන යන්න. එත් නමේ තියන පැල්ලම් ටික නම් යවන්න කාලයක් යාවි. බල්ලෝ එක්ක ලැග්ගම බලු මැක්කෝ එක්ක අනිවාරෙන් ගහනව.
@damakikw3102
@damakikw3102 4 жыл бұрын
ඇත්තටම හරිම ටික ඔයා කීවෙ
@hkumarihkumari5903
@hkumarihkumari5903 4 жыл бұрын
සහතික ඇත්ත
@USA79999
@USA79999 4 жыл бұрын
We cannot convict for PH was gossiping and there is no solid proof hence PM should be given the benefit of the doubt. PM should associate people of good character and a lesson for us all.
@vijithajayawardana5618
@vijithajayawardana5618 4 жыл бұрын
@@USA79999 this isn't a case to be Judge by PM, this is a moral lesson for us. and the judgment has to be given by us who thought and made these fools as father figures in society.
@dildil1198
@dildil1198 4 жыл бұрын
හරියට හරි
@renukagg2364
@renukagg2364 4 жыл бұрын
Priyan menik kiyanne loketama adarshamath pirimiyek.kelin katha karana weda karana kondak thiyena bosath manussayek.Ohoma mada gahala a manussaya wattanna be.budu dahama saththayai.obata theruwan saranai soyura.👃👃👃👃🌷🌷🌷🌷🌷
@user-cv9nz9hx3o
@user-cv9nz9hx3o 2 ай бұрын
ඔබතුමාට හොදම පාඩමක් බුදුසරණයි පරිසමට
@AluthLokaya
@AluthLokaya Ай бұрын
❤❤❤❤
@dilhanipererahi3539
@dilhanipererahi3539 4 жыл бұрын
මැනික් මහත්තයො ඔබතුමාට බුරන බල්ලො අදාලම නැහැ ඔබ යන ගමන පැහැදිලියි බුදුසරනයි අපි සියලුම දෙනා ඔබ සමගයි ජය වෙව
@sameerishu6809
@sameerishu6809 4 жыл бұрын
Nangita godak duka hithila.menna me wage dahe kola walata aberena un innakan ape rata kawadawath goda ganna beha. Mona balu wedak kalath kamak neha kola wisik karanna puluwan ekekuta.
@travelwithyuan1006
@travelwithyuan1006 4 жыл бұрын
කීයකටද ඔයා පුක දුන්නේ
@paba-.23
@paba-.23 4 жыл бұрын
illagena kewa eka gena nam godak dukai. Oya ratata godak wedagath manussayen.jesu pihitai aiye oyata danwath therum ganna aiye kenek senin viswasa karanna epa.
@upulgunarathna3198
@upulgunarathna3198 4 жыл бұрын
Dear Priyan,,,obata shakthiya dahiriya labennath idiri wada siyalu dema sarthaka wennath kiyala hadawathinma prarthana karanawa budu saranai 🌹
@rosanrosan9245
@rosanrosan9245 4 жыл бұрын
priyan soyura obata thamath ek kotasak adatath godak garu karana adare karanawa.e kotasa nathi kara ganna epa.theruwan saranai.obata digasiri pathami.idiriyatath obage me wadakatauthu digatama karagena yanna obata wasanawa labewa.theruwan saranai🙇🙇🙇🌹🌹🌹💞💞💞
@sampathchandana6297
@sampathchandana6297 2 жыл бұрын
බුදු සරණයි අයියා 🙏❤️❤️
@sheni6004
@sheni6004 4 жыл бұрын
ඕනවාට වඩා මොකට පැහැදිලි කරනවද, දැං චැනල් කීයකට ඔය පැහැදිලි කිරීම කරාද , ඉන්නකෝ පාඩුවේ ඔයා ඒවා කරේ නැත්නම්.🙄🙄🙄🙄🙄🙄
@Lgo-d6g
@Lgo-d6g 4 жыл бұрын
හරියට හරි 👍👍
@priyaandersson1935
@priyaandersson1935 4 жыл бұрын
Owa therenne na ape mode minissunte 🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️Ape minissu salli kareyek thirisenek wunath Uwa ussela oluwe ude thiyenewa🤬🤬🤬🤬🤬. Meya kellante salli deddi kisime deyak danne na vidio call onelu 🙊🙊🙊🙊kiyane mode katha🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️Ape minissunte owa choone
@aseladisanayaka1118
@aseladisanayaka1118 4 жыл бұрын
Piumi wesiek kiyala dana danamane uba arshe kale. Dan nondi unama sudda wenna hadanna epa. Ranjan wagema ubalath gon badu gahuwane
@C424c424
@C424c424 4 жыл бұрын
අබ කාපු මිනිහගෙ ඔලුව දනව කියන්නෙ ඕක තමයි
@shiranij3585
@shiranij3585 4 жыл бұрын
He is guilty that's why he is trying to justify the matter
@user-fl7ls6vg4v
@user-fl7ls6vg4v 2 ай бұрын
ප්‍රියන් මීටවඩා කල්පනාකාරී වෙන්න. හැමෝම මඩ ගහන්න බලන්නේ. බුදුසරණයි
@AluthLokaya
@AluthLokaya Ай бұрын
🙏🙏🙏🌸
@kumarikumarasena4574
@kumarikumarasena4574 4 жыл бұрын
Lassanai budupilimaya
@user-ds9wm6hr7z
@user-ds9wm6hr7z 4 жыл бұрын
මිනිසුන් උනාට ...හැම මනුස්සයා ගවම මනුසත් කම නෑ අයියේ....එක නිසා හිත හොද උනට හැමොම ගැන දැනගෙන ජිවත් වෙන්න..බුදු සරණයි....
@DmsDissanayaka-ir4pt
@DmsDissanayaka-ir4pt 18 күн бұрын
හරි
@lucky-xs2hq
@lucky-xs2hq 4 жыл бұрын
මූ මී හරකෙක්.මුන්ට ඉන්ටවීව් දීල පුම්බන්න එපා.කාලකණ්ණි
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 2 ай бұрын
අනේ ඇයි 😢 අපි සමාජය ගැන දන්න ප්‍රමාණය ගොඩාක් මදි 😔
@indikapriyandani8213
@indikapriyandani8213 19 күн бұрын
මූ මීහරකෙක් නෙවෙයි හද හූරන් කාපු ලොම් පලන් මද කාපු කදන් දාතුවෙක්
@machan5651
@machan5651 4 жыл бұрын
ජය ජය
@manjulakumara2009
@manjulakumara2009 21 күн бұрын
මම ඉන්නේ ප්‍රියන් මැණික් අයියා ගෙ පැත්තේ මොකද මේ කියන්නේ සම්පූර්ණ ඇත්ත....
@AluthLokaya
@AluthLokaya 20 күн бұрын
🙏🙏🙏🙏
@piyuninamashanamasha7524
@piyuninamashanamasha7524 4 жыл бұрын
සහෝදරයා ඉගිල්ලෙන්න ඕන කොකාගේ සුද දකින්න
@janakagamage7325
@janakagamage7325 4 жыл бұрын
අයියේ අැසුරැ කරන්න ගැලපේන අයත් එක්ක.
@renukagamage5033
@renukagamage5033 4 жыл бұрын
Owne issarama meya Nattamikeneklune Pitakotuwe.
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 2 ай бұрын
නොදකින් තෝ වගේ බත් කන හරකියො 👈🤮
@raniindra4752
@raniindra4752 4 жыл бұрын
Obata jayakma wewa tharuwan saranae
@user-hs9es2ol3l
@user-hs9es2ol3l 5 ай бұрын
Budusaranai ♥️ ♥️
@AluthLokaya
@AluthLokaya 2 ай бұрын
🙏🙏🙏
@sududhoni8763
@sududhoni8763 4 жыл бұрын
තමන්ගෙ අත්මගරුත්වය තියාගෙන ඉන්න නලුනිලියෝ සියයට අනුවක්ම ⁣ නරකයි ඔයාට ගැනියක් අවශයනමි තව ගන්න හොද වැදගත් ගැහැනු ළමයෙක්
@syanisrilanka5150
@syanisrilanka5150 4 жыл бұрын
Aiyi oyawage un asrta yanna epa dannawne lankawe niliyo.gana salli hoyanna ona.jara wadak karanaw
@rahua7630
@rahua7630 4 жыл бұрын
👍😢
@rahua7630
@rahua7630 4 жыл бұрын
Ae.pau
@yukigomez9037
@yukigomez9037 4 жыл бұрын
හී අනේ නිකන් හිටපං ගෑනු පෙරේතයෙක් මුත්
@user-qi8pc1qz8l
@user-qi8pc1qz8l 3 жыл бұрын
Ow bn,me yaka රඟපානවා
@nadnaehsan6886
@nadnaehsan6886 4 жыл бұрын
මම මනුස්සයෙක් අතින්ම වැරදි සිද්ධ වෙනවා ඒ වැරැද්ද හදාගන්න මුල්ම එක එක තමයි දැන් ඔබතුමා තේරුම් අරන් යි තියෙන්නේ ඔබතුමාට දැන් පුළුවන් හැම දේම තේරුම් අරගෙන ජීවත් වෙන්න බුදු සරණයි
@roadlifesrilanka4187
@roadlifesrilanka4187 4 жыл бұрын
හා... එහෙමයි...🙏
@iroshakumari6030
@iroshakumari6030 4 жыл бұрын
කවිරැ මොනවා කිව්වත් ඔයාගෙ ගමන ඔයා යන්න ⁣බුදුන්ටත් ගැරහුමි ආවනෙ තෙරුවන් සරණයි
@AluthLokaya
@AluthLokaya 29 күн бұрын
❤❤❤❤❤
@priyankakrisanthiweeraarac6692
@priyankakrisanthiweeraarac6692 3 жыл бұрын
හිරිකිත චරිතයක් සල්ලි වලින් කැත වැඩ සදාකාලික වහන්න බෑ කතාවක් තියනවා ගින්නක් නැතිව දුමක් නගින්නැ කියනවනේ දැන් බබා වෙන්න හදනවා
@albasrr4460
@albasrr4460 4 жыл бұрын
oyata budu sarani aiya
@user-ph6zk7rt3y
@user-ph6zk7rt3y 4 жыл бұрын
Denwath ayiya oyaa kattiyagen athi wenna budu saranayi
@user-vn5dx2tv1k
@user-vn5dx2tv1k 4 жыл бұрын
අනේ මාත් දරු දෙන්නෙක් එක්ක ගොඩක් දුක් විදිනවා ඉන්න තැනක් නැ . මගේ අම්මගේ ගෙදර ළමයි නවත්තලා පිට රටක වලන් හෝදනවා .ෆ්බ් එකේ දැක්කා මේ මහත්තයා සෙනගට උදව් කරනවා කියලා .මට නිතරම හිතුණා දෙයියම්පල්ල නිකන් නෙවේ සහනදායි ගෙව්මේ ක්‍රමයට නයක් ඉල්ල ගන්න .එත් මගේ දුවට ලජ්ජ හිතෙයි කියලා ඒක යටපත් කරන් හිටියා මොකද මෙයා සේරම වීඩියෝ කරලා මීඩියා දානවනේ . එත් පුතා හැමවෙලාවෙම මට එන්න එන්න කියලා අඩන නිසා මේ මහත්තයට මෙයා ලයිව් ඇව්ත් දීපු නම්බරෙකට කෝල් ගත්තා එත් මෙයා අන්සර් කරේ නැ . පියුමිලා වගේ අය නැති බැරි මිනිසු කියන්න බැ එත් උන් වගේ උන්ට උදව් කරන්න දෙපාරක් හිතලා නැ හිත රිදුනනම් සමාවෙන්න මට හිතුන ඇත්ත ලිව්වේ
@sonalibasnayaka7764
@sonalibasnayaka7764 4 жыл бұрын
Mun Sali denne gon badu walata vithari Ekata video karala danna epe neda
@corecore2696
@corecore2696 4 жыл бұрын
අනේ මන්දා ඔයාලා කියනවා අපි අහනවා ...
@ostinostin5642
@ostinostin5642 Жыл бұрын
Congratulations God bless you
@AluthLokaya
@AluthLokaya 29 күн бұрын
❤❤❤
@sanatherasujatha8579
@sanatherasujatha8579 4 жыл бұрын
ඔයාගෙ ගමන ඔයා යන්න ඔබතුමා ta තෙරුවන් සරණයි
@C424c424
@C424c424 4 жыл бұрын
රංජන්ගෙ හැම හඬ පටයක්ම ඇත්ත වෙන්නත් ඔයා ගැන කියපු ඒ වචන දෙකතුන බොරු වෙන්නත් බැහැ නේද
@tharindusri5920
@tharindusri5920 4 жыл бұрын
hariyatama hari meka asahanakarayek
@C424c424
@C424c424 4 жыл бұрын
@@tharindusri5920 👍👍👍😄😄😄
@kumarykumary6326
@kumarykumary6326 4 жыл бұрын
Ou.oba.hare
@samanthamarasinghe1932
@samanthamarasinghe1932 4 жыл бұрын
ඇත්ත තම
@dammikaprasadwijethunga6857
@dammikaprasadwijethunga6857 4 жыл бұрын
දෙපැත්තෙම එවුන් වෙඩි තියාගත්තනම් මොන මගුලකටද දුමින්ද සිල්වා එලියට දාන්න ඕනි? මොකක්ද බන් ඒ ලොජික් එක?? එහෙමනම් දෙන්නම අතුලට දාන්න ඕනි කියනවනම් ඒක ටිකක් හරි සාදාරනයි. ඒත් මුලින් එකෙක් වෙඩි තිබ්බනම් අනිත් එවුන්ට අයිතියක් තියෙනවා ආත්ම ආරක්ශාවට වෙඩි තියන්න. ඉතින් මුලින් වෙඩි තිබ්බ එකා අතින් අනිත් පැත්තෙ එකෙක් මැරුනනම්, මුලින් වෙඩි තියපු එකා මිනී මරුවෙක් තමයි.
@eshfernando3281
@eshfernando3281 4 жыл бұрын
😂😂😂😂
@DEDUNU.12
@DEDUNU.12 4 жыл бұрын
Harima kethai Katha karana widiha....
@chanakachanaka9753
@chanakachanaka9753 4 жыл бұрын
Oyata budu saranai malli me goma goda iwara wena dawasak ikmanin iwara wenna one Oyawa deviyan rakinna one anee malliyo oya me vewechana walata katha karala oyage charithayata hani karaganna epa nihada bawa godak watinawa Ai durwala minissu asuru karanne meka mahama maha aparadayak oba weni bodisathwa charithauak eththatama ratata sampathak
@udaranayanajith4039
@udaranayanajith4039 3 жыл бұрын
කිසිම බලාපොරොත්තුවකට නෙමෙයි මේ පෝස්ට් එක දැම්මේ ,,,,තව තවත් ඔයා දියුණුවෙන් දියුණුවටම පත්වේවා,,,හේතුව ,,,දුක දන්න මනුස්සයෙක් නිසා ,,,තෙරුවන් සරණයි
@aluthsuneth1756
@aluthsuneth1756 4 жыл бұрын
කුම්බලා මාලු කැවානම් විදවපන් බලලෝ!!!!!
@AluthLokaya
@AluthLokaya 29 күн бұрын
❤❤❤
@pubudupubudu7420
@pubudupubudu7420 4 жыл бұрын
Aiya oba hoda kenek.mona udawwa kalath aiya oya kalu palam noga udaw karanna.budu saranai...
@Abc-wh3qx
@Abc-wh3qx 4 жыл бұрын
Good pm from uk
@sureshbandara6236
@sureshbandara6236 4 жыл бұрын
Matanam oyawa wiswasai.oyage awankakama wadiy ayye
@AluthLokaya
@AluthLokaya 29 күн бұрын
❤❤❤❤❤
@sashikg632
@sashikg632 4 жыл бұрын
වැරදි කරපු මිනිස්සු තමා වැඩිපුර කියවන්නේ
@prageethnagasinghe2652
@prageethnagasinghe2652 4 жыл бұрын
Patta aiye ජය වේවා ලස්සනයි
@udaranayanajith4039
@udaranayanajith4039 3 жыл бұрын
තව තවත් දියුණුවෙන් දියුණුවටම පත්වේවා
@sandamalisada672
@sandamalisada672 4 жыл бұрын
කෙල උනාට පස්සෙද යකෝ අම්ම අප්පා බුදුන්වහන්සේ පටලවන් ශුද්ධ වෙන්ඩ හදන්නේ .අනේ තොපිටත් හරි යනවනේ.
@rayanakash6430
@rayanakash6430 4 жыл бұрын
කුඩු වික්කොත් අපිටත් පුලුවන් බන් ඔහොම සල්ලි බෙදන්න.උබල අපිත් පිනට දෙනවනෙ බන් ඒව අපි fb දාල රගන්නෙ නෑනෙ
@srilankan3336
@srilankan3336 4 жыл бұрын
අප්පෝ ගොන් බඩුවක් හින්දා බුදුන්ගේ සිරසේ අත තිබ්බද ..
@nandaninandani-wl6ct
@nandaninandani-wl6ct 2 ай бұрын
Obat budu saranai maga saruwela obaga wada satha balanwa obaga hitha hodati
@AluthLokaya
@AluthLokaya Ай бұрын
❤❤❤❤
@achinikaushalya2
@achinikaushalya2 4 жыл бұрын
Eththa kathavak 👌👌
@AluthLokaya
@AluthLokaya 29 күн бұрын
❤❤❤❤
@PatabedigeKusumawathi
@PatabedigeKusumawathi 2 ай бұрын
පුතා ඔබනිහතමානි පුතෙක්.ඔබට මඩ ගහන පාහර තිරිසන් ගැනියෙක් නිසාකිසිම දෙයකට සැලෙන්න එපා දිට්ට දම්ම කර්මය විපාක ලැබෙයි පුතූට බුදු සරණයි.
@AluthLokaya
@AluthLokaya 2 ай бұрын
🙏🙏🙏
@user-ft1vl7jk2v
@user-ft1vl7jk2v 9 күн бұрын
අම්මගේ රෙද්ද තමා නිහත මානි මෙකා ඇවිත් ඌ විසිම පඩසෝ දනවා
@karma23nirwana21
@karma23nirwana21 4 жыл бұрын
Priyan ...ඔයාට හැම දෙයක්ම මෙ ආත්මය විතරයි .ඔයා ගැන දන්නේනම් එය පිළිකුලක් විතරයි . ලංකාවේ පිස්සු හැත්තෑ තමා ඔයාව හුරතල් kalay ...ලංකාවේ අපි අහිංසක මිනිස්සු .අසරණ කමට ඕනෑ kupaadiyakuta රැවටීමට ලක්වෙනවා ..ඔයාගෙ සල්ලි වලට මුලා වුණ අපිට බුදු සරණයි
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 2 ай бұрын
අනේ ඇයි එහෙම කියන්නෙ 😢 දන්න දෙයක් ඔබත් ආරක්ෂා වෙලා සමාජයට කියන්න . (මේකා බුදුන් වහන්සේත් ඉස්සර කරන් අකුසල් කරනව වගේ මට හිතෙන්නෙ😢
@geethasangeetha1799
@geethasangeetha1799 2 ай бұрын
බුදු සරණය ❤❤
@AluthLokaya
@AluthLokaya 2 ай бұрын
🙏🙏🙏
@darshananuwan442
@darshananuwan442 4 жыл бұрын
Oya hoda kenek Aiya.oyath ekka Api Hemadama innawa.oya wage ayai ape ratata awashshiya..oya hoda dewal karanna hemadama.oyata budusaranai Aiya.
@AluthLokaya
@AluthLokaya 29 күн бұрын
❤❤❤❤
@sumithrakotinkaduwa2446
@sumithrakotinkaduwa2446 4 жыл бұрын
ඇත්තට එතුමා ගිය මග හරි අතර මගදී පාර වරද්ද ගත්තා පියුමි කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියලා ප්‍රියාන් මහත්මාට හදුනාගන්න බැරි උනානම් පුදුමයි??? චන්දිමාල්ගේ උපන්දින පාටියට ගිය විදිහ දැක්කම පොඩි ළමයෙක් උනත් දන්නවා මේක වරෙන් නොකියා වහෙන් ඔරෝ බාශාවෙන් ඇග පෙන්නලා ඇග විකුනන් කන බඩුවක් කියලා කනගාටුයි ඔබ ගැන මඩ ගාගත්තා පට්‍ටම බඩුවකට උදවු කරලා 😭😭😭
@indraniindranisilva5125
@indraniindranisilva5125 4 жыл бұрын
මටත් උදවිවක් කරන්න මමත් හරිම අසරන කෙනෙක් ප්‍රියා මැනික් මහත්තයා ඔබතුමාට නිදුක් නිරොගිව දිර්ඝයුස ලැබේවා තෙරැවන් සරනයි
@w.c.p.sigithi7206
@w.c.p.sigithi7206 4 жыл бұрын
Bari massyekuta uduwak karanne ne wesa ganuta thamaii mun udu karsnne
@Craftsarefu
@Craftsarefu 4 жыл бұрын
Ane priyan mahatha ya oya godaaaak Hoda kenek ayeth am katawath borukarayanta ahuwe na apa. Budusaranai ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏
@AluthLokaya
@AluthLokaya 29 күн бұрын
❤❤❤❤
@tharakanayanajith6738
@tharakanayanajith6738 Жыл бұрын
Supiri a adahanda watina manussayek
@kwtkwt1510
@kwtkwt1510 4 жыл бұрын
ඔයා ගොඩක් හොඳ කෙනෙක් ජීවත් වෙන්න හොඳ අයත් එක්ක
@kumudumalkanthi4981
@kumudumalkanthi4981 4 жыл бұрын
දැන්වත් therum ganna den පේනවනේ jara සතුන්ගේ hati
@shamarm6224
@shamarm6224 4 жыл бұрын
Ubalawa appriyai
@falconcottagenuwaraeliya452
@falconcottagenuwaraeliya452 4 жыл бұрын
ඔබ‍ට සුබපැතුම්.....
@badrachandrika
@badrachandrika 4 жыл бұрын
Darmaya anuwa jeewat wanna darmaya visin rakinu labai. Oba thumata budu saranai
@C424c424
@C424c424 4 жыл бұрын
දැන් මෙයා බබා.
@kumariniluka7119
@kumariniluka7119 4 жыл бұрын
කව්ද හරි කව්ද වැරදී කියලා දැන්ම නිගමනය කරන්න බෑ..අපේ රටේ මීට කලින් සක්විතිලා හිටියා කියලා කවුරු කවුරුත් මතකෙ තියාගෙන හොද සිහියෙන් වැඩ කලොත් වටිනවා
@kasunrathnayaka6522
@kasunrathnayaka6522 Жыл бұрын
Piryan kiyanna hoda hadawathak accarai budu saranaii nill manik kata ❤️❤️❤️❤️
@chathuchathu2313
@chathuchathu2313 4 жыл бұрын
Aiye hoda kenata kawadawath waradinna saththiya jaya gannawamai oya wage hitha hoda manushshathawayen ihala inna kenekta kawadawath waradinna waraddannath ba theruwan saranai oyata.
@ajithnandana7104
@ajithnandana7104 4 жыл бұрын
Oba urumayaka minisek salenna epa kisima dekata obagana hoda misak narakak kiyanna ba budu saranai
@piyuninamashanamasha7524
@piyuninamashanamasha7524 4 жыл бұрын
අන්න එහෙම ඉන්න ,ඔය කාලකනි හින්දා චාටර් නොවි,,,එපා ඕකුන්ව කවදාවත් සුද්ද කරන්න
@shihanmoana4238
@shihanmoana4238 4 жыл бұрын
මටනම් මේ ප්‍රියාන් මැනික් කියන එකාව කොහොමත් අල්ලන්නේ නෑ. මූ හොද මූන පෙන්නගෙන ඉන්න තිරිසනෙක්. රන්ජන් කියන්නෙත් ඒ වගේ පොන්නයෙක් තමා
@indukulathunga9807
@indukulathunga9807 4 жыл бұрын
මනුස්සයා මොනවිදිහට දැක්කත් ,හිතුවත් ඔබතුමාගේ වචනය අපි විශ්වාස කරනවා ඒ ගරුත්වය හැමදාම තියාගන්න බල්ලන් බිරුවට කඳු පහත් නොවේ 👌💎 ඔබේ ගමන ඔබ යන්න
@AluthLokaya
@AluthLokaya 29 күн бұрын
❤❤❤❤
@user-hs9es2ol3l
@user-hs9es2ol3l 5 ай бұрын
Maturation budusaranai ❤
@AluthLokaya
@AluthLokaya 2 ай бұрын
🙏🙏🙏
@HuaweiY-pz9xs
@HuaweiY-pz9xs 4 жыл бұрын
Ballo balliyo akka nidagaththama makkoth akka I nagitinna wenne .salli tiyana minissu allagana gasakana niliyo.minissu awata rawatila dan niwaradi wenna. Katagodai
@maleehansika888
@maleehansika888 4 жыл бұрын
මමත් ප්‍රියාන් මහත්තයා ට මැසේන්ජර් එකට මැසේජ් එකක් දැම්මෙ ගොඩාක් කල්.කිසිම රිප්ලයි එකක් නැහැ ..අපේ ගෙවල් ලග ආරාමයෙ මෙහෙනින් වහන්සේ ලා වැඩම කරනව.එක් මෙහෙනින් වහන්සෙ කෙනෙකුට පිලිකාවක්.ඉතින් චයිත්‍ය වැඩ කටයුතු ඉවර කරගන්න තව ලක්ශ 2ක් විතර යනවා.ඉතින් පුලුවන් නම් උදවුවක් කරන්න මහත්තයා .ගොඩාක් පින්.බුදුසරනයි ..
@summersnowflake668
@summersnowflake668 4 жыл бұрын
Priyan kamathi gon niliynta withrai 🤪🤪😂😂😂😂
@maleehansika888
@maleehansika888 4 жыл бұрын
@@summersnowflake668 😂😂😂😂
@malikaswain7397
@malikaswain7397 4 жыл бұрын
මම ජීවත් වෙන්නේ ඉන්දියාවේ . මම ඔහුව මගෙ ෆේස් බුක් එකට ඇඩ් කරන්න රික්වෙස්ට් එකක් දැම්මා . අද වෙන තුරු ඇඩ් කර ගත්තෙ නෑ. ඒත් බලන්න එයා ඇසුරු කරපු අය 😕 😕 😕 😕 😕 😕 😕
@maleehansika888
@maleehansika888 4 жыл бұрын
@@malikaswain7397 eekane neda..api ithin podi minissune neda
@maleehansika888
@maleehansika888 4 жыл бұрын
@@ceyathrabygihan4234 😂😂😂😂😂
@nandaninandani-wl6ct
@nandaninandani-wl6ct 2 ай бұрын
ඔබ ට බුදු සරනය
@AluthLokaya
@AluthLokaya Ай бұрын
❤❤❤❤
@nilukasadamaali3415
@nilukasadamaali3415 4 жыл бұрын
Malli oya godak hoda keneek mama nam kiyanne nihadawenna
@sandyfernando6391
@sandyfernando6391 4 жыл бұрын
කියයි මිහිරි කතා...
@kumaridissanayake7950
@kumaridissanayake7950 4 жыл бұрын
Gedara wedata hitapu genitath danahala wadinakota mata nam hithuna onawatawada bopele kiyala pennanna hadanakota.
@suthusuthu32
@suthusuthu32 4 жыл бұрын
Pinata dunnu de pamanak ithiri wethi priyan menik malli oyata pine sidu wenawa budu saranayi devi pihitayi 🙏🙏🙏
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 35 МЛН
No empty
00:35
Mamasoboliha
Рет қаралды 9 МЛН
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 19 МЛН
Priyan Manik
6:38
Hello Hello
Рет қаралды 288 М.
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 35 МЛН