මහනුවර ඇසළ පෙරහරේ අලි කලබලයේ ඔබ නොදටු දසුන් | Asian Mirror

  Рет қаралды 422,752

AsianMirror

AsianMirror

11 ай бұрын

මහනුවර ඇසළ පෙරහරේ අලි කලබලයේ ඔබ නොදටු දසුන්
#KandyEsalaPerahera2023 #2ndKumbalProcession #SriDaladaMaligawa #AsianMirrorSinhala #AsianMirror #ඒෂියන්මිරර් #lka

Пікірлер: 462
@dinushagamage8690
@dinushagamage8690
මේ කමෙන්ට් එකට ලයික් දහයක් දාන්නකො අහිංසක බලාපොරොත්තුවක් 🙂❤
@d.d.w.2464
@d.d.w.2464
අපිත් පව් උනුත් පව්. උන් හොදටම පව්.. මේ දවස් වල රස්නෙ ඉවසලා, රෑට ඇදුම් ඇදන් පෝලිමෙ යන්න ඕන. බෙර සද්ද.. පන්දන් එලි. එහෙන් පනුවො වගේ සත්තු ජාතියක් හැමතැනම නලියනවා. මොන කරදරයක්ද උන්ට 😑🐘
@keshani_
@keshani_
පව් අර සත්තු 😢 සංස්කෘතියක් තියෙන්නත් ඕනෙ එහෙමයි කියලා සත්තුන්ට කරදර දෙන විදිහට හැසිරෙන එක නම් සවුත්තුයි....... කිසිම දෙයක් නොදත් පුහුනුවක් ලද අසරනයන් 😢 අර සතාගෙ බය වැඩි කම 😔😔😔
@chamilkahearth3060
@chamilkahearth3060
මොකුත් නොදන්න අහිසත්තු පවු😢😢
@thoshinidesilva9937
@thoshinidesilva9937
බලන්න හෙන්ඩුවෙන් අනින හැටි අසරණයන් ට පව් හෙන ගහනවා නෙ.පෙරහැර බලන අපිටත් 😢
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101
පෙරහැරේ යන්නේ පලපුරැද්දක් තියන ,දන්න අලි ඇතුන් ..මිනිස්සුනේ කුලප්පු වෙලා තියෙන්නේ .😮😮😮
@KasunPerera-rf1cb
@KasunPerera-rf1cb
නැට්ටෙන් අදින්න එපා යකෝ...... 😂😂😂😂😂😂
@teacher.3101
@teacher.3101
මිනිස්සුන්ව ටිකක් ඈත් කරලා ඔය පෙරහැරට යන්න ඉඩ සලස්වල තිබුන නම් ඔච්චර කලබලයක් ඇති වෙන්නේ නෑ . අනික දැන් නීතියක් දාන්න වෙයි පෙරහැර බලන්න ආවහම හැසිරෙන්න ඕන විදිහ මිනිස්සු. අනාදිමත් කාලෙක ඉඳලා සත්තු අපේ ජන ජීවිතයට හවුල් වුණා. ඉස්සරටත් වඩා මිනිස්සු දැන් ශිෂ්ට සම්පන්න නිසා සත්තු එක්ක හැසිරෙන්න ඕන විදිය භාවිතා කරන්න ඕන ක්‍රමවේද මිනිස්සු හොඳට දන්නවා. එහෙනම් ඉස්සරට වඩා හිංසාකාරී නොවන විදියට මේ සත්තු පෙරහැර ටත් අලංකාරයක් ගෙන දෙන විදියට යොදාගන්න කටයුතු කරන්න ඕනේ අපි.
@kalanimendis8902
@kalanimendis8902
ලේසර් ගහපු පරයව හොයලා එල්ලන්න ඕනේ
@UseA2V0A0C7VBro
@UseA2V0A0C7VBro
😂 අර එක අලියෙක් බයේ කුවීන්ස් hottel එක ඇතුලටනේද යන්නහැදුවෙ...... 🤔
@madudesilava8770
@madudesilava8770
සියලු සත්තයන් ආරක්ෂා වේවා බුදු සරණ ලැබේවා 🌹🌹
@subashinirenuka2812
@subashinirenuka2812
තෙරුවන් සරණින් සියල්ලෝම සුවපත් වේවා !
@user-ky9ud9kt9b
@user-ky9ud9kt9b
අසරන අලි ,පෙරහර බලන්න ආපු සෙනග වැඩි නිසා බය වෙලා කුලප්පු වෙන්නත් පුලුවන් ,කාටවත් කරදයක් වුනේ නැති එකට දෙවියන්ට බොහොම පින් !
@jayanathaponso9603
@jayanathaponso9603
සතෙක් වුනත් කැමති තමන්ගෙ පාඩුවෙි , තමන්ගෙ අයත් එක්ක ඉන්න .ඒ නිදහස අපි ගරු කරන්න ඔිනෙ .උන්ව බලෙන් අපේ කාර්යයන් වලට යොදා ගැනීම ගැන , දෙවරක් සිතා බැලීමට කාලය පැමිණ ඇති බවයි පෙනී යන්නේ .උන්ගේ කැළය වුන්ට දෙමු .අපේ වැඩ අපි බලා ගනිමු ..!
@samankumar3218
@samankumar3218
අලි කලබල වෙින්නේ ඔය පෙරහැර බලන්න අැවිත් ඉන්න කාලකන්නි කරන වැඩවල සතුන්ට හිරහැර වෙින විදියට වැඩකරන කාලකන්නි මිනිස්සු ගැන පොලිසිය මීට වඩා විමසිල්ලෙන් ඉන්න තිබුනා මෙිහෙම වැරදි කරන මීනිස්සුව අත්අඩංගුවට අරගෙන දඩුවමි දුන්නානමි මෙිවගේ වැරදි කරන මිනිස්සු හැදෙනවා
@RangaGayan-yg8qt
@RangaGayan-yg8qt
දළදා සමිදු පිහිටයි හැමෝටම!!
@sdev7576
@sdev7576
Control කරන්න වෙලා තියෙන්නෙ අලි නෙවෙයි, කුලප්පු වෙච්ච මිනිස්සු.
@asokaherath6291
@asokaherath6291
සියලුම දෙනා සුවපත් වෙිවා.🙏🙏🙏💛💛💛
@piankadived8774
@piankadived8774
අනේ එයා බය වෙිලා ඉන්නෙ සියලුම දෙනාට දලදා හමුදුරුව්ගේ පිහිටයි
@user-ne5ji8ut1d
@user-ne5ji8ut1d
Lordbuddha tamed rampaged tusker, Nalagiri by compassion.
එදා මෙදා තුර අලි කුලප්පු
3:47
Rupavahini News
Рет қаралды 273 М.
Самый Молодой Актёр Без Оскара 😂
00:13
Глеб Рандалайнен
Рет қаралды 12 МЛН
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 6 МЛН