පෙරහැරේ කුලප්පු වුණු ඇතාගෙන් කරඬුව බේරාගත් හැටි I Elephant attack I Dalada Perahara

  Рет қаралды 371,519

Jaya TV

Jaya TV

2 жыл бұрын

පෙරහැරේ කුලප්පු වුණු ඇතාගෙන් කරඬුව බේරාගත් හැටි
හිටපු දියවඩන නිළමේ නෙරංජන් විජේරත්න මහතාගේ
විසි වසරක මතකාවර්ජනය
Watch Full Programme :- • නෙරංජන් විජේරත්න විසි ...
Jayamaga TV is now broadcast 24/7 on PEO TV CH 94 in Sri Lanka and also live on KZbin.
Like Us on Facebook
/ jayamagatv.lk​​
#Jayamagatv #Perahara #Daladamaligawa

Пікірлер: 129
@dhammikakannangara2475
@dhammikakannangara2475 2 жыл бұрын
හිටපු දියවඩන නිළමේ නිරංජන් විජේරත්න මැතිතුමා නේද? ඔබතුමා දැකීමත් සතුටක්.නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා. ඔබතුමාගේ පරිනත භාවය හා අත්දැකීම් සමග උතුම් වු සහයෝගය ලබා දී ඉතාමත් ලස්සනට පෙරහැර කඩාකප්පල් නොවී ඉදිරියට කර ගිය ආකාරය ඉතාමත් ගෞරවනීය.චිරාත් කාලයක් තිස්සෙ පැවත එන මේ උතුම් චාරිත්‍රය තවත් චිරාත් කාලයක් ඉදිරියට කරගෙන යාමට මේ කර්තව්‍යය උර දෙන ලොකු කුඩා හැම දෙනාටම ශක්තිය ධෛර්යය නිදුක් නීරෝගී චිර ජීවනය ලැබී නැවතත් අපේ රට රෝ බිය දුරුවී ඉතාමත් සෞභාග්‍යය පිරුණු රටක් බවට පත් වේවා
@malithdisala2341
@malithdisala2341 10 ай бұрын
😂😂😂
@kumariakke6525
@kumariakke6525 10 ай бұрын
​@@malithdisala2341theruwan saranai nileme tuma 🙏🙏🙏
@sethsrilanka
@sethsrilanka 2 жыл бұрын
හිටපු දියවඩන් නිළමේතුමා ගැන වැඩ සටහනක් එක්කල ඔබ සැමටම ස්තුතියි. මෙතුමා 30වසරක ශාපලත් අවදියේ එහි වගකීම මැනවින් නිහඩවම ඉටුකල වටිනා ලක් දෙරණේ විරුවෙක්. ඔබතුමාට දීර්ඝායුෂ වේවා 💐🙏💐
@darshanaudyakumara5837
@darshanaudyakumara5837 2 жыл бұрын
ගොඩ කලෙකින් දැක්කෙ , නිලමේ තුමනි, ඔබ තුමාට දළදා සමිදු පිහිටයි!
@darshanaudyakumara5837
@darshanaudyakumara5837 2 жыл бұрын
දීර්ඝායු වෙවා!
@samanthiniluka4227
@samanthiniluka4227 2 жыл бұрын
මගේ ජීවිතයේ දැකපු නිරහන්කාර උතුම් මිනිසත් බවේ සන්කේතය නෙරන්ජන් විජේරත්න දියවඩන නිලමේ තුමා බුදු සරනයි ඔබතුමාට
@sumalpathirana6561
@sumalpathirana6561 2 жыл бұрын
මං මැරුනත් කමක් නෑ මට කරඩුව බේරල දෙන්න..හිතට වැදුන සර් ඒ වචන ටික..
@nirmaligoonasekara6730
@nirmaligoonasekara6730 2 жыл бұрын
ඔබ තුමාව දකින්න ලැබිමත් සතුටුයි.තෙරුවන් සරනයි ,සියලු දෙවිපිහිටෙන් නිදුක් නිරොගිමත් දීර්ඝායු වේවා .
@yasasediriweera8281
@yasasediriweera8281 2 жыл бұрын
මෙතුමාව ගොඩක් කලෙකින් දැක්කේ... පොඩ් දවස් වල දැක්කේ....දීර්ඝායුෂ වේවා..
@aisharajapaksha8807
@aisharajapaksha8807 2 жыл бұрын
තෙරැවන් සරනයි ඔබතුමාට දලදා සමිදුගේ පිහිටයි ආරක්ෂාවයි තිස්තුන්කෝටියක් දෙවියන් රැකදේවා දිර්ඝයුශ ලැබේවා 🙏🙏🙏🙏
@vimarshani
@vimarshani 10 ай бұрын
,,
@sithumgamage3643
@sithumgamage3643 2 жыл бұрын
දීර්ඝයුශ ලැබේවා ඔබ තුමාට ..නිර්වින්දනය කරේ මොන ඇත් රජුන්ද
@chandimagunathilaka5614
@chandimagunathilaka5614 2 жыл бұрын
මේ පෙරෙයිදා සිදු වූ සිද්ධිය නෙමෙයිනේ කියන්නේ ... මේ සැරේ පිංවත් නැදුන්ගමුවේ හස්තිරාජයා හොඳ සන්යමයෙන් කරඬුව වැඩම්මවූවා 🙏
@gemunukumara8533
@gemunukumara8533 2 жыл бұрын
Pissuda gon wahanse.
@thanujadamayanthi5673
@thanujadamayanthi5673 2 жыл бұрын
අනේ ඔව්
@Ru-soba
@Ru-soba 2 жыл бұрын
kzbin.info/door/ipcJWj7dFHb-beZ9gJeX1w mage chanal ekathath enna kiyala aradana karanawa
@OnlineRRR
@OnlineRRR Жыл бұрын
මොලේක තරම 😂
@matildaranjani3946
@matildaranjani3946 2 жыл бұрын
ඔබ තුමා t නිරෝගී සුව .!!!dhergausha labawa .දළදා හාමුදුරුවන් ga ආශිර්වාද labawa .🙏🙏
@sbkproduction9498
@sbkproduction9498 2 жыл бұрын
තාමත් ඒ තේජස ඔබතුමා සතුයි... දීර්ඝායුෂ ලැබේවා නිළමෙතුමා❤️❤️❤️❤️
@sumithmagage
@sumithmagage 2 жыл бұрын
මෙම වීඩියෝවේ මාතෘකාව වෙනුවෙන් දින වකවානු යොදන්ට.... මිනිසුන් නොමග යැවීමට මෙම වීඩියෝව දින වකවානු රහිතව යොදා ඇති බව මතක තබාගන්න
@JayaTVLK
@JayaTVLK 2 жыл бұрын
Description යටතේ හිටපු දියවඩන නිළමේ නෙරංජන් විජේරත්න මහතාගේ විසි වසරක මතකාවර්ජනය ලෙස සඳහන් කර ඇත.
@dilharasampath3592
@dilharasampath3592 2 жыл бұрын
මෙක මෙ පෙරහැර උනා කියලා මිනිස්සු නොමග යවි....
@gnccreations277
@gnccreations277 2 жыл бұрын
දැන් මෙතුමා නෙවී දියවඩන නිලමේ කියල මුලු රටම දන්නාව ඔයා නොදන්නවට, මීට වඩා මුලුමනින්ම පච කියන ඒවා කොයිතරම් තියෙනවද? කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය කියලත් කියමනක් තියෙන්නේ අපේ රටේ නේ ඒ ඒනිසාම තමයි.
@senarathpathirana8344
@senarathpathirana8344 Жыл бұрын
හරියටම හරි
@samanthipriyadarshani1860
@samanthipriyadarshani1860 2 жыл бұрын
තෙරැවන් සරණයි
@White.....186
@White.....186 10 ай бұрын
ඔබතුමාට දීර්ගායුශ අත්වේවා.ඉක්මන් බවයකදී පතන බෝධියකින් උතුම් නිර්වානාබෝධයම ලැබීමට මේ පින් හේතු වාසනා වේවා..
@rinohsbsyjknb5060
@rinohsbsyjknb5060 2 жыл бұрын
දළදා හාමුදුරුවනේ oba wahansege pihita araksawa mae rate siyalu sathwayo ta labila suwapath wewa
@dasunsamarasekara1062
@dasunsamarasekara1062 2 жыл бұрын
දළදා සමිදුන් පිහිටයි
@diluabeykoon5708
@diluabeykoon5708 2 жыл бұрын
මට තාම මතකයි.ඔබතුමාගේ ඒ ගරු තේජාන්විත පෙනුම.අපි පෙරහැර 10 බලනවා.ඉස්සර.දන් පෙරහැර පිලිවෙලයි ඇදුම් ලස්සනයි තමයි.ඒ උනාට ඉස්සර අපේ ගම්වල නැටුම් කන්ඩායම් සහ ගම්වල පෙරහැරටම පේ වුන අය හිටියා.දැන් හැම දේම ඕනවට වඩා මොඩ් වෙලා.අපේ කම මිනිස්සුන්ගෙ නැතිවෙන්න ඒකත් හේතුවක්.අපි පිලිහුඩු වත් නොකා තමයි දලදා පෙරහැර බැලුවෙ.නෙරන්ජන් දියවඩන නිලමෙතුමාගෙ මැතිණියත් බොහොම හොද කෙනෙක්.දහම් පාසැල් වැඩ කටයුතු වලට හොදට සහයෝගය දුන්නා.1984/85
@senarathpathirana8344
@senarathpathirana8344 Жыл бұрын
පිලිහුඩුවත් නොකා පෙරහැර බලනව පෙරහැර ඉවර උන ගමන් ආයි කනව මොන බොරු මිත්‍යාවිශ්වාසද මේව ඕව ඉන්දියාවෙන් ආපු හින්දු මතවාද
@udayakumara5485
@udayakumara5485 2 жыл бұрын
දළදා සාමිදු පිහිටයි
@raginacamigie7494
@raginacamigie7494 2 жыл бұрын
සාදු සාදු සාදු ඔබ තුමාට දිර්ඝ ආයුෂ ලැබේ වා සියලුම දෙව් යන් ගෙ ආශිර්වාද ය ලැබේ වා ස්තුතියි තෙරුවන් සරණයි
@swethasilva6358
@swethasilva6358 2 жыл бұрын
බුදු සරනයි ..පින් පාටයි
@gnccreations277
@gnccreations277 2 жыл бұрын
සුදු පාටයි,
@kantybanty1222
@kantybanty1222 2 жыл бұрын
ඔබතුමාට බුදුසරනයී ඔබතුමාටජයශීදලදසමීදුපීහිටයිනීරන්ජන්වීජෙරත්නනීලමෙතුමා🙏🙏🙏🙏👃👃👃🙏🙏🙏
@kapilakapila9008
@kapilakapila9008 2 жыл бұрын
බුදු සරණයි ඔබ තුමාට
@sadathraka9472
@sadathraka9472 10 ай бұрын
ඔබතුමාට"දලදා"සමිදුපිහිටයි"නිදුක්"නිරෝගී"චිරජිවනය"ලැබේවා"
@DaysofaMarineEngineer
@DaysofaMarineEngineer 2 жыл бұрын
ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@nayanapadmini1226
@nayanapadmini1226 2 жыл бұрын
ඔබට දිර්ඝ ආයුෂ 🙏🙏🌼🇶🇦
@limassolpolimithiya7970
@limassolpolimithiya7970 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏
@priyadarshanikumudini9381
@priyadarshanikumudini9381 10 ай бұрын
නුවර ජිවත්වන අපි ඔබතුමාගැන අමුතුවෙන් දේවල් කියන්න ඔිනේ නැ. මගේ ජිවිත කාලයේ දැකපු ගාමිබිිර, ලස්සනම,(මම සිතින් නිහතමානී රජකෙනෙක් මවා ගත්තානමි) ඒ රාජකිිය සුවරෑැපයත් පෙරහැරට යනනියම දියවඩනනිලමෙි කෙනෙකුගේ ගාමිබිිරකම,සුවරෑැපය දැක්කේ ඔබතුමාගෙන් විතරයි.ඒකාලයේ පෙරහැරට කරඞුව ගෙනයන ඇතා වගේම නෙරංජන් විජයරත්න දියවඩනනිලමෙිත් අලංකාරයක් උනා.කලකින් දුටුවේ ඔබතුමාට දළදා සමිදු⁣ගේ පිහිටයි . දිිගායුස පුුාර්තනා කරනවා .
@vijithaherath4996
@vijithaherath4996 2 жыл бұрын
Ada tebuna tejasa.අදටත් teyenawa බුදු සරණයි
@anulaanu7072
@anulaanu7072 2 жыл бұрын
බුදු සරනයි
@samarasundara3803
@samarasundara3803 2 жыл бұрын
අනේ ඔබතුමා දැකීමත් සතුටක් .තෙරුවන් සරණයි !🙏🙏🙏
@shani199
@shani199 2 жыл бұрын
Man harema asay ae dewal wala vistara dana ganna oba tumata budu saranai ....dergayusha labewa .....🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏
@ambanasirisumanathero9443
@ambanasirisumanathero9443 2 жыл бұрын
තෙරුවන් සරනයි
@aravindashan2446
@aravindashan2446 2 жыл бұрын
බුදුන් වහන්සේට නමස්කාර වේවා
@sandiyakumari1558
@sandiyakumari1558 2 жыл бұрын
Budu saranai
@kanthilatha5330
@kanthilatha5330 2 жыл бұрын
Ane wasanawa.oba tumawa dakinna labima loku satutak.dalada samidu saranai obata deergayusha labewa
@shiwanthigamage1056
@shiwanthigamage1056 2 жыл бұрын
ඔබ තුමාට දළදා සමිදු පිහිටයි දිර්ගායු වෙවා
@ranjaniskm2197
@ranjaniskm2197 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මගේ මහනුවර
@chathuchathu1834
@chathuchathu1834 2 жыл бұрын
ape sanskruthiya ape sabyathwaya loketa geniyanna diwi himiyen kepawena obathumnlata dirgausa lebewa!!!
@priyadarnipremthilakaprema7957
@priyadarnipremthilakaprema7957 Жыл бұрын
ජය රාජා ඇත් රජුනි ඔබට නිවන් සැප ලැබේවා🙏🙏
@mpp6015
@mpp6015 10 ай бұрын
Eya nathiwuney monawa welada
@PushpaGeethamali
@PushpaGeethamali 10 ай бұрын
Niyama. Diyawadana. Nilame. Oba thuma
@rinohsbsyjknb5060
@rinohsbsyjknb5060 2 жыл бұрын
Budusaranyi
@lakibaba1043
@lakibaba1043 2 жыл бұрын
වටිනා වීඩියෝ එකක් ..🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐
@w.m.t.nproduction941
@w.m.t.nproduction941 2 жыл бұрын
podi help ekak subscribe ekak denna plz
@tonyjayawardene7953
@tonyjayawardene7953 2 жыл бұрын
දළදා බුදුරැස් විහිදෙන තුරු නෑ වරදින්නේ ...🙏🙏🙏
@pushpa7460
@pushpa7460 2 жыл бұрын
🙏🙏🙏
@wasananiranjalee2595
@wasananiranjalee2595 10 ай бұрын
🙏🙏🙏🙏
@user-hp6zl5bl5w
@user-hp6zl5bl5w 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@rathnajayaweera211
@rathnajayaweera211 Жыл бұрын
Obathumata deergayuwewa.
@sunilanandani905
@sunilanandani905 2 жыл бұрын
Hi
@dmvix300
@dmvix300 10 ай бұрын
❤❤❤
@tharananiranjana4157
@tharananiranjana4157 2 жыл бұрын
Sadu sadu
@chamodyaherath4332
@chamodyaherath4332 2 жыл бұрын
දළදා සමිදු පිහිටයි
@ramanipriyangika259
@ramanipriyangika259 2 жыл бұрын
Ane oba thmunge thejats bawa adatath daka ganna tiyanawa. E gambira bawa.man dakke aurudu. 15kn vithara
@rathnapriyamahathanthree3113
@rathnapriyamahathanthree3113 2 жыл бұрын
🙏 🙏 🙏 සාධු` සාධු` සාධු`
@chamindanihal3508
@chamindanihal3508 2 жыл бұрын
Niduk nirogi suwaya labawa taruwan sara nai sadu sadu sadu
@vasanthmadushani7019
@vasanthmadushani7019 Жыл бұрын
Ane.ape.nilame.thuma.dalada.hamuduruwange.pihitai....!!!!
@vimukthiudayajeewagunaward7235
@vimukthiudayajeewagunaward7235 2 жыл бұрын
Dalada hamuduruwange pihitay obathumata
@a.d.604
@a.d.604 10 ай бұрын
කවුද ඒ ඇතා ?
@zerosum970
@zerosum970 2 жыл бұрын
😁👍😷
@malgahagamagedarmapala1414
@malgahagamagedarmapala1414 2 жыл бұрын
බුදුසරණඉ..සියලුදේනාටම...🙏🙏🙏
@ashaadhikari9641
@ashaadhikari9641 10 ай бұрын
Theruwan saranai.dalada samiduge pihiai.
@gnanalathaaluthge1789
@gnanalathaaluthge1789 10 ай бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි! දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු. ඔබතුමා දළදා මාලිගාවේ ප්‍රධාන බස්නායක නිළමේ තුමා හැටියට අපි සියලුදෙනාම ගෞරවයෙන් සිහිපත් කරන්නෙමු.
@sasirunimsath3752
@sasirunimsath3752 2 жыл бұрын
මේ අවුරුදු ගානකට කලින්
@hamilahamila1524
@hamilahamila1524 2 жыл бұрын
Neranjan nilamethumawa dakkath sathutui oba thumata dalada samidu pihitai.
@Mastercolla1
@Mastercolla1 Жыл бұрын
සාදූ සාදූ සාදූ
@Helayaofficial7718
@Helayaofficial7718 11 ай бұрын
atitayea dalada karaduwa wammanna atek yadagena atte minusun tula agika punarjiwanaya ati kirimata ha nawina taksanika mewalam nomati hayini kisima viteka apage budu rajanan wahanse satwa hinsayanayata kisisatma awsara nudunneya ama nisa mama ahinsaka atun pita kardu wadama wiman walkina
@dinesharanasinghe5275
@dinesharanasinghe5275 2 жыл бұрын
Dakka hodama diyawadana nilame
@imashiranasinghe5472
@imashiranasinghe5472 2 жыл бұрын
මාරම වීර kriyawak
@Shansenanayaka_
@Shansenanayaka_ 10 ай бұрын
කොයි ඇතාද
@ranialgiyanna953
@ranialgiyanna953 2 жыл бұрын
Database.samedu pihiten deerga uasha
@lakmalwelabada1187
@lakmalwelabada1187 2 жыл бұрын
Theruwan Saranai
@johansimron5099
@johansimron5099 2 жыл бұрын
මෙි vidio එක පරණ එකක්. මෙික දැන් දලා වැරදි අවබෝදයක් අැති වෙයි.😔😔😔😔
@daisy-pb8qj
@daisy-pb8qj 10 ай бұрын
Enough magic talks, things need to be changed, this is era that animal cruelty understands by animals, they seeks freedom, so will be more dangers in near future,
@nadeesubashini4755
@nadeesubashini4755 2 жыл бұрын
Bs
@laxhmiperera7215
@laxhmiperera7215 2 жыл бұрын
Samaharawita. Dantadatuwa. Horakam. Karala. Hora. Datuwak. Atage. Pite. Tiyada. Etakotath. Kulappuwenawa.... Ehemata. Kalakanni. Tammai. Malugawe. Inna. Kalakanni. Ape. Rate. Anduwa. Wage.
@sujeewaparanamana9513
@sujeewaparanamana9513 10 ай бұрын
Dan vath tarum ganella teresanat uanah taranava topa tayana sakele hora hatta bava eakai ataaaa eaham kara
@bagyaedirisinghe2022
@bagyaedirisinghe2022 2 жыл бұрын
Dalada samidu pihitai
@mihirisauwandi2104
@mihirisauwandi2104 10 ай бұрын
මේ ඊයේ එක නෙවෙයි කියන්නෙ ඊයේ කීදෙනෙක් කුලප්පු වුනාද
@anandasene
@anandasene 2 жыл бұрын
Perahere geniyanne boru karaduwa neda?
@analirocs6300
@analirocs6300 2 жыл бұрын
😀😀😀 හරි හරි දෙවල් වෙනවා නෙද 😀😀😀😀
@rasikathennakon2417
@rasikathennakon2417 2 жыл бұрын
Me aurudu ganakata pera ai me
@senarathpathirana8344
@senarathpathirana8344 Жыл бұрын
මේක තමයි අපේ රටේ නිර්මල තේරවාදී බුදු දහම කියන්නේ දලදා හාමුදුරුවන්ට නොකඩවා පෙරහැර පවත්වල චාරිත්‍ර ඉටුකරන්න ඕන නැත්නම් නිවන් යනෝ බොරු ඕනතරම් අපේ රටේ රහතන් වහන්සේලා වැඩ ඉන්නෙ ඔය පෙරහැරවල් පවත්වල "චුල්ලපන්ථක කතාවවත් ඉගෙන ගෙන ඒ අනුව නිවනට යන්න උත්සාහ කරපල්ලා
@HasinduNethsara-zx1iv
@HasinduNethsara-zx1iv 5 ай бұрын
😒😒😒😒😒😒😒😒
@dinushadilrukshi1256
@dinushadilrukshi1256 2 жыл бұрын
මේ ගොඩාක් පරණ වීඩියෝ එකක් 🙄🙄
@samanthadealwis6283
@samanthadealwis6283 2 жыл бұрын
Me mona magulakda kiyanne. Nedungamue eth rajun mewan Pissu weda karanne neh
@udayangabanbara3148
@udayangabanbara3148 Жыл бұрын
මේ කියන්නෙ සමන් රාජා ගැන
@liyanageindrani9840
@liyanageindrani9840 2 жыл бұрын
මේ කොයි අවුරුද්දේ උන් ඒකත් ද කියන්නේ
@udayangabanbara3148
@udayangabanbara3148 2 жыл бұрын
1992
@rohansamaranayake5863
@rohansamaranayake5863 10 ай бұрын
අමු හොරෙක්
@kanchanaabeysinghe6374
@kanchanaabeysinghe6374 2 жыл бұрын
වවාගෙන කෑම
@princeshane2022
@princeshane2022 2 жыл бұрын
Me parana video ekak views ganna mehema minissuge data nasthi karanna epa me dawaswala cards gannet amaruwen kadawal wahala hinda
@merim8495
@merim8495 Жыл бұрын
Utum denata sameduge pehitai
@harsh3623
@harsh3623 2 жыл бұрын
Me methumage kale kathawak
@thepuldarshana9056
@thepuldarshana9056 10 ай бұрын
Mun wage amu gon harak loke kohewath ne. Saththu paw
@rohansamaranayake5863
@rohansamaranayake5863 10 ай бұрын
පවු කැලෑ සත්තු මුං ඔක්කොටම පිස්සු
@Nualah
@Nualah 10 ай бұрын
Oyala balanna yana zoo eketh innawa kudu karala😊
@harshashagee2536
@harshashagee2536 2 жыл бұрын
Budunge darmayata පටහැනිද🤔🤔🤔
@gemunukumara8533
@gemunukumara8533 2 жыл бұрын
Hodatama pataheni.lejjawe be bro
@niluah
@niluah 2 жыл бұрын
Isn't it time to stop the abuse of these magnificent animals, please save the animals instead
@chathurnga5267
@chathurnga5267 2 жыл бұрын
Parana huththawl dann epa
@damithdamith1025
@damithdamith1025 2 жыл бұрын
යකෝ දැන්වත් අලින්ට රෙදි පෙරවන්නැතුව බල්බ් නොදා හිටපල්ලා ඌට හිරිහැරයක් ඒවා තෝපි දාගනිල්ලා
@ALIENAGENT
@ALIENAGENT 10 ай бұрын
බයිලා කාරයෙක්. මේ වගේ නරුමයෝ ඉන්නකොට සත්තු සාමාන්‍ය ආකාරයට හැසිරෙයිද?
@florenceherath8836
@florenceherath8836 2 жыл бұрын
ඇයිද දන්නැ ඔයවැඩයට කැලවල්වල නිදහසේ ඉන්න ඔන සතුන් ගෙන් අයුතු ප්‍රයෝජන ගන්නේ. ඇයි කරඩුව ඔබතුමාගේ හිසමත තබාගෙන නොයන්නේ.
@senarathpathirana8344
@senarathpathirana8344 Жыл бұрын
මසුරන් වටින කතාවක්
@samithalakmal7923
@samithalakmal7923 10 ай бұрын
දළදා සමිඳු පිහිටයි
@rashidrocky4933
@rashidrocky4933 Жыл бұрын
Hi
Получилось у Вики?😂 #хабибка
00:14
ХАБИБ
Рет қаралды 7 МЛН
small vs big hoop #tiktok
00:12
Анастасия Тарасова
Рет қаралды 31 МЛН
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 7 МЛН
The day of the sea 🌊 🤣❤️ #demariki
00:22
Demariki
Рет қаралды 101 МЛН
Получилось у Вики?😂 #хабибка
00:14
ХАБИБ
Рет қаралды 7 МЛН