ඇයි ඡන්දෙ අඩුවෙන් වැටුනේ? - මහින්ද දේශප්‍රිය

  Рет қаралды 112,620

AsianMirror

AsianMirror

Күн бұрын

Пікірлер: 203
@vipulashantha-jq3jr
@vipulashantha-jq3jr 4 ай бұрын
76 අව්රුද්දක සාපී පාලන ක්‍රමය නිමාකල අනුර සහෝදරයට අපගේ ප්‍රණාමය 🙏🙏🙏❤️❤️
@Lakshan_Abayawardhana
@Lakshan_Abayawardhana 4 ай бұрын
Miss you අපෙ පරණ මැකෝ..❤ ඔයා නැතුව ඡන්දෙ නිකම් මොකක්ද වගේ..😂 වෙනදා තිබ්බ ඒ vibe එක නෑ.😢😂❤
@ritamudalige5828
@ritamudalige5828 4 ай бұрын
දැන් මේ පාර වැඩිවෙයි ඒ නුදුන් අයගෙත් ඡන්දයත් මේ ගමන ලැබෙනවා . කොහොමත් හොර හැතිකරේ නම් පත්කර ගන්න එපා. ඔබ තුමාටත් ස්තුතියි .
@jagath6
@jagath6 4 ай бұрын
මම ඡන්ද පොළ නියෝජිතයෙක් විදියට වැඩ කරා. ලැයිස්තුවේ නම් තිබුණු බොහෝ දෙනෙක් පසුගිය වසර දෙක තුළ රැකියා සඳහා පිටටල්වලට ගිහිල්ලා. පාවිච්චි කළ ඡන්ද ප්‍රතිශතය අඩු වෙන්න ඒකත් ප්‍රධාන හේතුවක්.
@ramya-g3m
@ramya-g3m 4 ай бұрын
Apeth 8 k rata
@nilanthirenuka5148
@nilanthirenuka5148 4 ай бұрын
මාත් කල්පනා කරේ අපේ ඡන්ද අපරාදෙ....විදෙස් ගත ඡන්ද....????
@musirasa4277
@musirasa4277 4 ай бұрын
eka aththa namuth ewunata 4 Lakh 😃 epa wela neda horu nisa
@Amarasooriyavidyalamawatha
@Amarasooriyavidyalamawatha 4 ай бұрын
ඔව් අපේත් කට්ටියම රට ගියා
@සංජයලියනගේ
@සංජයලියනගේ 4 ай бұрын
😂😂😂😂 පලයන් පකෝ බොරු නොකියා කුඩ්ඩෙක්ද කොහේද උබ
@DineshMadanayake
@DineshMadanayake 4 ай бұрын
ස්තූතියි දේශප්‍රිය මහත්තයා. ඔබ අපිව ගොඩක් හොඳින් දැනුවත් කරනවා❤
@anur5317
@anur5317 4 ай бұрын
පළාත් සභා මන්ත්‍රීවරු ඕන නෑ කියලා හිතෙන්නෙ මට විතරයිද ?
@erandadliyanage3878
@erandadliyanage3878 4 ай бұрын
ඒක උතුරු නැඟෙනහිර ප්‍රදේශවල සහෝදර ජනතාව සම්බන්ධව සංවේදී කාරණයක්. ඒ පිරිස විවිධ පාර්ශව වල මෙහෙයවීමකින් තොරව තම තමන්ම තේරුම්ගෙන ජාතික නායකත්වය පිළිගත්ත දවසක ඔබගේ සිතුවිල්ල සාධාරණ වෙයි. ඒත් ඒ වන තුරු ඒ ප්‍රදේශවල සහෝදර ජනතාව වෙනුවෙන් එය ක්‍රියාත්මක වෙයි.
@DamithanuwanPremalal
@DamithanuwanPremalal 4 ай бұрын
hodata tiyei. meya obathumage adyapana mattame getaluwak. niladhariinta balaya kendra (center) kiriima athishaya bhayanakai. eya , Rata apassata yamaki!!!
@imalsenevirathna7781
@imalsenevirathna7781 4 ай бұрын
​@@DamithanuwanPremalalමෙච්චර කල් මන්ත්‍රීල කරපු පාලනයයි නිලධාරීන් කරන පාලනයයි දෙකේ වෙනස මොකක්ද
@nature_teamX
@nature_teamX 4 ай бұрын
@@erandadliyanage3878 ehema bale dunnoth uthurata pluwan south india walata support karanna. ehema unahama india wala part ekak lankawe thiyanawa. eka lankawata echchara hoda naha. poddalk mole kalpana karanna.
@nature_teamX
@nature_teamX 4 ай бұрын
@@DamithanuwanPremalal kohomath eka wenawa. danatama india wa gemata bahala inne. meyala karanna hadanne me rata apahu le wilak karanna.
@pskm90
@pskm90 4 ай бұрын
කදිරගාමර් ව මැරුවෙ නැතිනම් රටක් විදියට අපි මීට කලින් නැගිටලා කමක් නෑ AKD ලොවෙත් ගොඩ දානවා
@AshanIsuranga-fg9vz
@AshanIsuranga-fg9vz 4 ай бұрын
අනිවාර්යයෙන් ❤💪
@MalaNilmini-j8c
@MalaNilmini-j8c 4 ай бұрын
කදිරගාමර් අගමැති කලා නම් අමුතුවෙන් කොටි සංවිධානය යුද්ධ කරල පරාජය කරන්න ඕන වෙන්නෙ නෑ. මම දේශපාලන පක්ෂ භේදයකින් තොරව මේ දක්වා කිසිම පක්ෂයක දේශපාලුවකුට කිසිම ජනාධිපතිවරණයක මහ මැතිවරණයක ජන්දයක් දීල නෑ. ඉදිරියටත් එහෙමයි. ඒත් කොයි දේශපාලන පක්ෂයකින් ඉල්ලුවත් කදිරගාමර්, ලලිත් ඇතුලත්මුදලි, ජවිපෙ නිර්මාතෘවරයෙක් වන මහාචාර්ය ජයදේව උයන්ගොඩ වගේ රාජ්‍ය තාන්ත්‍රිකයෙක්ට මගේ ජන්දය ප්‍රකාශ කරනව. ඒත් අවාසනාවකට එහෙම රාජ්‍ය තාන්ත්‍රිකයෙක් තවම එකදු දේශපාලන පක්ෂයක්වත් නියෝජනය කරන්නේ නෑ.
@dulminimediwaka4607
@dulminimediwaka4607 4 ай бұрын
අපේ චකබක .හිටපු මැකෝට ආදරෙයි . ❤❤❤❤
@Lemans-br0
@Lemans-br0 4 ай бұрын
චන්දෙ අඩුවෙන් වැටුනෙ ලක්ස තිස් පහක් විතර චන්දය දුන් නැහැ ඒ තක්කඩි දුශිත දේශපාලකයන් කෙරෙහි ඈතිවි තිබෙන කලකිරිම නිසයි ච්න්දෙ නොදා හිටියේ 🙏❤️🙏❤️😡😡🙏
@gangawijayananda6780
@gangawijayananda6780 4 ай бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි
@rudiraweerahettihewa7179
@rudiraweerahettihewa7179 4 ай бұрын
ඡන්දය දැමීමේ සංඛ්‍යාව හුගාක්ම අඩු වූයේ කොළඹ වගේ දුර ප්‍රදේශවල වැඩ කරන සහෝදර සහෝදරියන් ඡන්දය දැමීමට ගමට යාමට තියෙන අධික වියදම සහ නිවාඩු කාලය මදි වීමයි e voting ක්‍රමයක් අත්‍යවශ්‍යමයි❤❤❤❤
@funnysl8695
@funnysl8695 4 ай бұрын
Ou samhara ayta gewal naha palth walin walta ynwa e inna thna wenas unoth aye wena palathakata ynna baha danneth naa ena thana, samhara ayage nam athul welath naa lekanayata,
@prsadsuranga5869
@prsadsuranga5869 4 ай бұрын
කතා කරනව බලන්නමයි ආස තෙරුවන් සරණයි ඔබ තුමාට
@ShanikaKodagoda
@ShanikaKodagoda 4 ай бұрын
දියවන්නාව ශුද්ධ කරලා ඊට පස්සේ ඕන එකක්
@udayangaliyanage7653
@udayangaliyanage7653 4 ай бұрын
ඔබගේ යෝජනාව ට මම ත් එකගයි .භාශා ප්‍රශ්නය ප්‍රබලව බලපා ඇත.
@dilrukshijayawardena7403
@dilrukshijayawardena7403 4 ай бұрын
ඔබට නිරොගි සුව ඔබ රටට සම්පතක්
@GayanthiWeerawardhane
@GayanthiWeerawardhane 4 ай бұрын
මැ.කෝ ඔබ තුමාම වී සිටියා නම් කියා සිතුණු අවස්ථා බොහෝමයි.
@vindyajeewanthivindyajeewa169
@vindyajeewanthivindyajeewa169 4 ай бұрын
හරීම ආස චරිතයක් අප්පා අපේ මැකො
@dgnanaseehad1914
@dgnanaseehad1914 4 ай бұрын
ඔබතුමා ප්‍රජාතන්ත්‍රවාදය ගැන සටන් කරන,ඒ වෙනුවෙන් හඬනඟන මහත්තයෙක්. ඔබතුමාට ඉස්තුතියි ! මෝඬයින්ට ඡන්දයේ වටිනාකම කියල දෙන්ට ! තෙරුවන් සරණයි !!
@thusharishamali5985
@thusharishamali5985 4 ай бұрын
නියම චරිත.හරිම සතුටුයි.
@IshanAththanayake
@IshanAththanayake 4 ай бұрын
දේශප්‍රිය මහත්තයා බොහොම හොද දක්ශ අවංක කෙනෙක් , සුනන්ද මහත්තයා jvp එකට ගොඩාක් කැමති කෙනෙක් වගේ මට මතක යි , මෙයාගෙ අයියා හෝ මල්ලි ,දක්ශ අය
@kaveeshacharith8299
@kaveeshacharith8299 4 ай бұрын
මු හොරෙක්
@sunethwimukthi8175
@sunethwimukthi8175 4 ай бұрын
හිනා වෙලා ඉන්න මනුස්්සයෙක් 😊
@Gangakawmali
@Gangakawmali 4 ай бұрын
හ්ම්ම්😅😅
@sandamaliranasinghe1097
@sandamaliranasinghe1097 4 ай бұрын
ජන්දය භාවිතා නොකිරීම මේ වතාවේ ගොඩාක් වැඩී.බොහෝ දෙනෙක් රටේ හිටියේ නෑ..තව සමහරක් දෙනා කාට දුන්නත් ඔච්චරයි කියලා dessopointed වෙලා හිටියා.මොන දේ කියලාවත් චන්ද පොලට යවාගන්න බැරි උන අය.ප්‍රදානම කාරනාවක් උනේ කොලබ ඉන්න මනුස්සයෙක්ට ගම් පලාත් වලට යාමට දරන්න උන වියදම..වියදම දරාගෙන උනත් පහසුකම් සහිතව යාමට නොතිබීම.උදාහරන..බදුල්ලට අඩුම ගිහින් එන්න 5000ක් යනවා.ඒකත් දරාගෙන යන්න හැදුවා කියමු.බස් එකේ පැය 7ක් තෙරපිලා හිටගෙන යන්න කැමති නැති අය හිටියා..එක්කෝ මොකක් හරි ක්‍රියාමාර්ගයක් තිබුනානම් ලගම සෙන්ටර් ‍එකක් දෙන්න මේ ප්‍රස්නේ විසදෙන්න තිබුනා..එහෙම ක්‍රමයක් තාම නෑනේ..තැපැල් චන්දේ රජයේ අයට විතරනේ තියෙන්නේ..
@sudanapoli6016
@sudanapoli6016 4 ай бұрын
Budusaranai maco sir budusaranai srilanka ❤❤❤❤❤
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 4 ай бұрын
දේශපාලකයන් ගැන සම්පූර්ණයෙන්ම ඉච්ඡාභංගත්වයක හිටපු මිනිස්සු රටේ හිටියේ,, ඉතිං ඒ අයට කිසිවක් එපාවෙලා හිටියේ
@bshvhegc3455
@bshvhegc3455 4 ай бұрын
Obathumata theruwan saranai siyalu dewiyange pihitai ❤❤
@rajitharajapakse5199
@rajitharajapakse5199 4 ай бұрын
අහන්න ම වටින කතාවක්
@SumitraJayakodi
@SumitraJayakodi 4 ай бұрын
ඡන්ද අඩුවෙන් වැටුනෙ..මෙතන සමහරු මාලිමාවට කෝටියක් කියාගෙන වැලලෙන්න හැදුවා. රැල්ලක් හැදුවා..අර කතාවටත් කියනවනෙ ඕනම දෙයක් ඕනවට වඩා හොඳ නෑ කියල..තමුන්ගෙ කටවහම තමුන්ට වදිනව උඩඟු කම දෙ.ව.සෙ කොහොමත් ඕවට කැමති නෑ...එබැවින් කට ඉස්සර කර ගන්න හොඳ නෑ..පිරිහෙනව. අපි බලමු මහ මැතිවරණෙත් ජය ගන්න .දේව කරුණාවෙන්.. ස්තූතියි..!!!!
@achalalalaka3237
@achalalalaka3237 4 ай бұрын
113 ganina ba mona wada ottu
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 4 ай бұрын
පිටරට ඉන්න අයට විදේශ ගමන් බලපත්‍රය පෙන්වා චන්දය දාන්න ඉඩදෙන්න
@LalithJayasuriya-r6h
@LalithJayasuriya-r6h 4 ай бұрын
දකුණෙ ජනතාවට ද්‍රවිඩ භාෂා නොව පලමුව සියලුම දෙනාට සිංහල භාෂාව ඉගැන්වුයේ නම් කිසිම සටනක් නැහැ
@RuwaniChampika-ru3th
@RuwaniChampika-ru3th 4 ай бұрын
ලංකාවේ ජාතීන් දෙකක් 🎉දෙමළ මුස්ලිම් කථා කරන්නේ දෙමළ , ඉන්දියාවේ හැමෝම හින්දි නෙමෙයි කථා කියන්නේ ,
@dilrukjayanath6168
@dilrukjayanath6168 4 ай бұрын
එහෙනම් සජියා ට එහෙනුත් චන්ද නෑ
@LalithJayasuriya-r6h
@LalithJayasuriya-r6h 4 ай бұрын
රටේ බහුතර කතා කරන්නේත් ලිපි ලේඛන හා වැඩ කටයුතු කරන්නේත් සිංහලයෙන්. අඩු භාවිතාය වැඩි භාවිතය ද ක්‍රියාත්මක කල යුත්තේ
@shamaleeshamalee1529
@shamaleeshamalee1529 4 ай бұрын
ඔබ හරි. ලංකාවෙන් විදේශ රටවල්වලට යන දෙමළ ජාතිකයන් හරි අපූරුවට එම රටවල භාෂාවලින් සියලු වැඩ කටයුතු කරගන්නව.
@rizwanmohamed5022
@rizwanmohamed5022 4 ай бұрын
​@@RuwaniChampika-ru3thමුස්ලිම් කියන්නේ ඉස්ලාම් ආගම අදහන අය කියන එකයි. මුස්ලිම් අය අතර දමිළ භාෂාව කථාකරන අය යෝනක ලෙසත්, මැලේ භාෂාවෙන් කතා කරන මා නියෝජනය කරනු ලබන මැලේ ජාතිකයන් ඒවගේම උර්දු භාෂාව කතාකරන අය බෝරා සහ මේමන් ජාතිකයන් සහ මලයාලම් භාෂාව කතාකරන මලයාලි අයත් නියොජනය කරනවා. මං හිතන්නේ ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස අප අඩුම තරමින් භාශා තුනක් වත් දැනගෙන සිටිය යුතුයි.
@kumarasirimuthumala9428
@kumarasirimuthumala9428 4 ай бұрын
පලාත්සබාමොකටද,තවත්බරක්නේ,,ප්‍රාදේශීයසභා,පමනක්,චන්දය,තියන්න,අපරාදෙ,සල්ලිවියදම්කිරීම❤❤❤,
@lasanthagamage5235
@lasanthagamage5235 4 ай бұрын
බලය බෙදීම කල යුත්තේ NGO කාරයන්ගේ අරමුණු ඉටු කිරීමට නොව සමස්ත රටේ අනන්‍යතාවය සහ අඛන්ඩතාවය ආරක්ෂාවන පරිදිය.
@asankasanjeewa1469
@asankasanjeewa1469 4 ай бұрын
මේ රටේ ප්‍රාදේශීය සභා ඡන්දයක් අවශ්‍ය නෑ ඒවායින් මිනිසුන්ට කිසිම ප්‍රායෝජනයක් නෑ මිනිස්සු රස්තියාදු කරන එක විතරයි වෙන්නෙ. වතුර ගන්න පාරක් කැඩුවත් ඒ පාරට මුදල් ගන්නව විතරයි පිළිසකර කරන්නනෙ නෑ තනිකර හොර ගුලක්
@CrimsonIRLz
@CrimsonIRLz 4 ай бұрын
කෝ මේ රනිලයයි උගේ මැක්කෝ ටික, හැංගිලා නේද ? උන් ටික දැන් ආත බුත වෙලා... ඊළඟ චන්දේ අලියාගෙන් ඉල්ලන්නේ නම්, ඕකා සජබ කඩනවාමයි දෙකට. පොහොට්ටුව සුද්දකරා වගේ 😂
@prasannathilakarathna1420
@prasannathilakarathna1420 4 ай бұрын
අපේ මැක්කා ආදරෙයි ❤❤😊
@kanthifashion7758
@kanthifashion7758 4 ай бұрын
චන්දය නොදුන්නේ 225 ම එපා කියපු අය, ඔය 225 ට jvp manthri ලත් අයිති නිසා,රටේ පාලනයට අවු .30 ක් පමන දායක උනා ,අමාත්‍යන්ස 5 ක් එක ගොන්නකට තිබුනේ අනුර කෘශිකර්ම ඇමතිට හිටපු, ...කෘශිකර්මය ගොඩ අරන් තියෙන්නේ
@dushanmaheshika6972
@dushanmaheshika6972 4 ай бұрын
හරිම සරල සුපිරි මහත්මයෙක් කියන්න පුලුවන්...මැකෝ කිව්වොත් මනසට එන නම සහ හැඩරුව.❤❤❤❤❤❤❤❤
@ruwanhettiarachchi6980
@ruwanhettiarachchi6980 4 ай бұрын
ඇයි යකෝ මූ සිංහල මිනිස්සුන්ටම කරප්ං කියන්නේ .. ඔය උත්‍රේ ඉන්න උන් නිසා නෙමෙයිද සිංහල මිනිස්සු මැරුනේ.. මේ රටේ රාජ්‍ය බාශාව සිංහල .. ඇයි සිංහල ඉගෙන ගන්න කියන්න බැරි .. මුන් ගින්දර යටින් අව්ලලා උඩින් සිංහල බෞද්ධයන්ට කෙලවෙනකන් පැත්තකට වෙලා බලන් ඉන්නවා ..
@sujeewaslbux7525
@sujeewaslbux7525 4 ай бұрын
ane gogno. sinhalayan pradana jathiya. maha jathiyayayi mulikathwaya aran okata madihath wenna ona. aepaththen hithala karata wenne na. anith karanaya meya kiyanne depaththata vise versa oka wenna ona kiyala.
@kasunbuddhi
@kasunbuddhi 4 ай бұрын
ඔය දිගම්බරම් කියුවෙ අද, ' අපි කියන විදියට චන්දෙ දීල තියෙනව' කියල, මිනිහ හොඳ කුට්ටියක් ඉල්ල ගනියි...
@sureshikajayathilaka2683
@sureshikajayathilaka2683 4 ай бұрын
👍👍👍
@SenaniDesilva-sq2mj
@SenaniDesilva-sq2mj 4 ай бұрын
2020 passe ලක්ෂ ගණන් rata ගිහින් ඒකයි ඡන්ද අඩු
@psathya6345
@psathya6345 4 ай бұрын
දේශපාලන පක්ෂ දිහා චන්ද දායකයන් නාට්‍යයන් බලන ආකාරයෙන් බැලීම නිසා ඇතිවන දේශපාලන උදාසීන භාවයත් චන්ද අඩුවෙන් වැටීමට හේතු වුනා.
@ChamindaSenarathna-s9x
@ChamindaSenarathna-s9x 4 ай бұрын
Mama Asama pudgalayek , Great spech
@SriyaniMenike-bw5lg
@SriyaniMenike-bw5lg 4 ай бұрын
Methuma chandeta kalin keewa me chanden loka warthawak bihiwei kiyl aththtam eka therune iye obathumt godak sthuthi.❤
@asankasanjeeva7466
@asankasanjeeva7466 4 ай бұрын
මූත් මුගෙ අයියත් ඔක්කොම එකයි..ඒකීය රටකට එරෙහිව තමයි හැමවෙලේම ඉන්නෙ..
@jayaweera9360
@jayaweera9360 4 ай бұрын
මේ වඳුරාව මොකට ඉන්ටව් කරනවාද ? මේකා ද්විත්ව පුරවැසි ගෝටාභය ට ජනාධිපති වෙන්න පාර කපපු හොර ගෙඩියෙක්.
@chandimanisansala4245
@chandimanisansala4245 4 ай бұрын
Mama ineth rata අපිටත් chande danna kramayak සලකා balannako,,,, online hari,,,,,,
@mihindulankas
@mihindulankas 4 ай бұрын
මේකා කරපු විනාසෙ තමයි රටට පල දුන්නේ. දැන්වත් පව් නොදී කට පියාගෙන ඉන්නවා. මුන්ව ෆෝම් කරන ගෝතයෝ තමයි මෙලෝ රහක් නැත්තේ
@ChamariVidyasekara-zn4ro
@ChamariVidyasekara-zn4ro 4 ай бұрын
මොරටුව සමහර තැන්වලට වෙලාව මදි වුවා. කාර්ය මණ්ඩලය මන්ද ගාමී.
@channajayampathi7694
@channajayampathi7694 4 ай бұрын
මැකෝ මොකෝ මේ,එන්න නැවතත් කොමිසමේ ලොක්කා හැටියට ,❤❤❤❤❤❤❤
@GayanthiWeerawardhane
@GayanthiWeerawardhane 4 ай бұрын
අවශ්‍ය ම අවස්ථාවේදී ඔබ තුමා නැහැ නේ......
@isurusriwardana2094
@isurusriwardana2094 4 ай бұрын
❤❤❤❤
@gamagesenani9680
@gamagesenani9680 4 ай бұрын
ආදරේ කරන මහත්මයෙක්❤
@pasinduwickramanayake4289
@pasinduwickramanayake4289 4 ай бұрын
මැකෝට පිස්සුද 🤷 බලය බෙදීමට පෙනී හිටිනව කියන්නෙ ? 🙄 13 හෝ 13+ මගුළක් නෙමෙයි ඔය 13 amendment එකම පාර්ලිමේන්තුවෙ බහුතර බලයෙන් අකුළල කුණු කූඩෙට දාන්න ඕන දෙයක් ! ඇරත් ජවිපෙ සිවිල් යුද්ධයක් පවා කළේ ඔය ඉලව් ඉන්දියන් අත පෙවීම හින්දනෙ… අදටත් අපේ ලංකාවෙ බෙල්ලට දාල තියන විලංගුවක් ඕක 🙄🙏
@paliwalisadeera
@paliwalisadeera 4 ай бұрын
ADA SITA ADA WENATEK API ASA KARANA NIBEETHA HA ADITHARAMA COMASARIS TUMEK .DEERGAU WEWA.NIDUK NIROGI WEWAA❤❤❤❤
@Janithprsanna
@Janithprsanna 4 ай бұрын
👍
@bandara-
@bandara- 4 ай бұрын
මේ මහත්තය හැදෙන අලුත් පාර්ලිමේන්තුවේ ඉන්නව නම් හොදයි .
@sanjuadikari6242
@sanjuadikari6242 4 ай бұрын
තවත් ආදරේ හිතෙන චරිතයk තමයි mako
@Mendis-windenergysl8215
@Mendis-windenergysl8215 4 ай бұрын
ලොක්කා..ඔයා කියන දේවල් වල වලංගු භාවයක් නෑ කියල දන්නවද..?? චන්දේ ගැන කියපුවා නිකන් බයිල...උනා...comedy කොටස විතරක් කරන් හිටියෙත් හොඳයි නේද..!!??වාර්තාගත පිරිසක් දෙනව කිවුව..හැබැයි ජනාධිපති උනෙත් යන්තම්...නිකන් වත් රනිල් ගොඩේ, UNP මනාප සජිත් ට තිබුන නම්, අනුර ට කෙල වෙනවා..රටේ ලොකු විනාශයක් වෙන්නටත් තිබුන...
@ruhunayake
@ruhunayake 4 ай бұрын
මේ මිනිහා පැණි තවරපු වස ගුලියක්. ගුලි කන අය පරිස්සම් වෙන්න. දෙමළ බෙදුම්වාදීන් සමඟ එක්ව යන බටහිර රටක ඉන්න සහෝදරයාගේ ලයින් එකේ තමයි මෙයාත් ඉන්නේ.
@janithhewagamage1876
@janithhewagamage1876 4 ай бұрын
පලාත් සභාවත් ප්‍රාදේශිය සභාවත් වැඩක් නැ..නමුත් දේෂපාලන අඩි තාලම දමා ගැනිමට වැදගත් වෙන්න පුලුවන්...ජනාධිපතිවරයනය හා පාර්ලිමෙන්තු මැතිවරනයත් එකට තියන්න ඔන...පලාත් හා ප්‍රාදේශිය සභා එකට තියන්න ඔන....එක අාසනයකට වගකිය යුතු කෙනෙක් බිහි විය යුතුයි.....
@wijithkumara5122
@wijithkumara5122 4 ай бұрын
චන්ද වැඩි නිසා ජ්නතා ,ප්‍රස්න වැඩි වෙලා.
@dulinanarendra9
@dulinanarendra9 4 ай бұрын
Mn kamathima purawadiyek oba , mako❤ hadawathe charithaya
@shanthadealwis2266
@shanthadealwis2266 4 ай бұрын
Npp jayaweeva
@dild3732
@dild3732 4 ай бұрын
ඔය එන්නේ බලලා මල්ලෙන් එලියට.... .මුගේ අයියා සුනන්ද දේශප්‍රිය රට බෙදන්න තමයි බැහැලම වැඩ කරන්නේ...බටහිර රටවල ඉඳන් බලය බෙදන්න ලිපි ලියනවා...NGO වලින් උන්ට සල්ලි ලැබෙනවා..දැන් මෙයත් සහෝදරයගෙ අඩි පාරේ යමින් බලය බෙදන්න කතා කරනවා..පිටරට NGO වලින් මුන්ට ඩොලර් ලැබෙනවා... බලය බෙදන්න කතා කරන ප්‍රොජෙක්ට වලට කැට හොල්ලන්න ආවොත් ඔලුව කුඩු වෙන්න දීපල්ලා මුන්ට.
@gamebooos3621
@gamebooos3621 4 ай бұрын
ලෝකයේ කිසිම රටක බලය බෙදලා නැද්ද
@nimeshnimesh4842
@nimeshnimesh4842 4 ай бұрын
ඔබතුමා වගේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින අයෙක් අලුත් පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයි. ගම්පහින් ආවොත් අපි ඔබතුමාව උඩින්ම දිනවනවා. ❤
@CJesus
@CJesus 4 ай бұрын
වැරදි දත්තයක් නේද. 79.46ක% ඡන්දය දීලා තියෙකවා. 5:04
@mpliliwathi948
@mpliliwathi948 4 ай бұрын
මහ චන්දෙට දුන්නැති අය චන්දෙ දෙනව පලවෙනිම කාරනෙ මිනිස්සූ බය ගැන්නූව චන්දෙ දෙන්න එපා ජෙවිපි එකට කියල මිනිස්සු ගොඩක්ම බයෙ දිලනෑ දැන් දිනූවනෙ පොඩි ගානකින් හරි දැන් ඒ බය නැතිකරන්න ඕන මහ චන්දෙට බඩු මිල අඩූ කරල නැතිබැරි අයට දහදාහ ගානේ දෙනව කිව ඔව දුන්නාම මිනිස්සූන්ගෙ බය නැති වෙනව එව දෙනව කිවට මාලිමාව ට කැමති නැති අය දෙන කෙනාටවත් දෙන්න ඉඩ තියන්නෑ ඔය දෙන දිමනාවල් දුන්නාම හිතනව මුන් අපිට කිවෙ බොරු මෙ බඩූමිලත් අඩුකලා සල්ලිත් දෙනව මම මෙ සැරෙනමි දෙන්නෙ මාලිමාව ට කියල හිතනව එහෙමයි මිනිස්සු වෙනස් වෙන්නෙ මගෙ පුතා කිව අපෙ ගමෙ මිනිස්සු හොදටම බය වෙලාලූ මාලිමාව දිනූව කියල බයෙ කඩවල් එහෙම වහලලූ ඇයි මෙ මිනිස්සු මෙචිචර මොඩ මොඩකම නෙවෙයි මාලිමාවට කැමති නැති අය බයගන්වනව එකයි ඔයාලට පුලූවන් නමි මෙ යුතුකම් පූලූවන් හැටිය ඉෂ්ට කරන්න ඒ පැත්තෙ මලගෙයක් වගෙලූ ගම මිනිස්සු සුද්දෙක්වත් නැතිලූ මෙ බය නැති කරන්න ජනතාවගෙ බලංගොඩ පැත්තෙ පොඩි පොඩි ගමිමාන වල හැමොම බයෙ ඉන්නවලූ එයාල දැනූවත් කරන්න හොද දන්න කෙනෙක් ගිහින් ගමෙ අය කිවට ගනන් ගන්නැතිලූ ජයවෙවා මාළිමාවට
@ajithjayasinghe9021
@ajithjayasinghe9021 4 ай бұрын
Oya boru karayek kiyala mata vitharada hithenne😂😂😂
@Nimesh-5j
@Nimesh-5j 4 ай бұрын
Ow muge marisi
@Sanjana..sanju2386
@Sanjana..sanju2386 4 ай бұрын
බෙදනව රෙද්ද🤢🤮
@kanthifashion7758
@kanthifashion7758 4 ай бұрын
Ethakota අනුරලා 225 ට අයිති උනේ නැද්ද
@TamaraTamara-hi2ol
@TamaraTamara-hi2ol 4 ай бұрын
තෙරුවන් සරනයි ඔබ තුමාට ❤❤❤❤❤❤
@AnuraSampath-s2s
@AnuraSampath-s2s 4 ай бұрын
අනේ මනුස්සයෝ ලන්කාවේ චන්දය සාදාරනව පවත්වන්නේ නෑනේ.ඔබ කොමිසමේ ඉන්දෙද්දීත් එහෙම තමයි උනේ හලෝ.
@HETechSrilanka
@HETechSrilanka 4 ай бұрын
එක දහස් 😂 මුන්/old genaration හදන්න බෑ😂😢..
@dild3732
@dild3732 4 ай бұрын
අනුර දිනපු ගමන් මේකා දිව්වා පැලවත්ත කාර්යාලයට ...අනුරගේ ඔලුවට බලය බෙදෙන විෂබීජය දාන්න..එතන කවුරුවත් මූව ගණන් ගත්තේ නෑ හැරෙන තැපෑලෙන්ම ආපහු ගියා...පිටරටින් ලැබෙන ඩොලර් කුට්ටියකට රට බෙදෙන project එක ආයිත් පටන් ගන්න හදන්නේ..
@rohanpranith1221
@rohanpranith1221 4 ай бұрын
මෙහෙම චන්ද තිබ්බොත් කැට තමයි හොල්ලන්න වෙන්නේ... ටික දවසක් වැඩක් කරන්න දීපල්ලා මේ මනුස්සයාගේ ඔළුව කන්නේ නැතුව අපි චන්දේ දුන්නේ නෑ නමුත් මේ රටේ ජනාධිපති දැන් උබලා කියන කියන ඕප දූප කරන්න බැ... බලය බෙදන්න කලින් ආර්ථික ය ගොඩ ගන්න උදව් කරමු
@EmpowerTheFuture
@EmpowerTheFuture 4 ай бұрын
This time we witnessed a very professional behaviour of the election commission. Thank good you are retired.
@deepikanilangani7837
@deepikanilangani7837 4 ай бұрын
ගෘහ මුලිකයට සහ ඡන්ද දායකයාගේ වලංගු චන්දකාඩ්එක හෝ නාමලේඛනයේ නම නොතිබිණි ඒගැන නීතිමය පියවර කුමක්ද ඡන්ද අයිතිය අහිමි ජනයාවෙනුවෙන්
@sujeewaslbux7525
@sujeewaslbux7525 4 ай бұрын
chanda card ekanan ona na chanda danna. habayi lekanaye nama ona.
@lasanthagamage5235
@lasanthagamage5235 4 ай бұрын
ඔබ වගේ අයෙකුට NGO තොගයකට කඩේ යන එක හොඳ නැහැ නේද? මම කියන්නේ බලය බෙදීම නරකයි කියන එක නොවේ.
@lokuyaddehigeindrani5606
@lokuyaddehigeindrani5606 4 ай бұрын
චන්ද කොච්චර තිබුනද අපේක්ෂකයො කීදෙනෙක් හිටියද 39 ක් එතකොට දිනන අපේක්ෂකය සීයට කීයක් ගන්න ඕනද අන්න ඒක බලන්න
@Asela-x7n
@Asela-x7n 4 ай бұрын
79% ඡන්දෙ දීලා තියෙනවා....
@sarathchandra-vl3zf
@sarathchandra-vl3zf 4 ай бұрын
ජොිකර්
@sankethstore7597
@sankethstore7597 4 ай бұрын
menna charithe dekkath hitha niwenawa😍😘
@anushkasanjuna1511
@anushkasanjuna1511 4 ай бұрын
දෙමලුන්ට ඕනෙ රටේ කෑල්ලක් වෙනම ගන්න.. පර හැත්ත කෑලි දෙන්නම් කියන බල්ලෙක්ට වුනත් ඡන්දෙ දෙනවා.. ඒකයි ඕක වෙන්නෙ
@gfw2095
@gfw2095 4 ай бұрын
සජිත් 13 දෙනවා කිව්වා ඒනිසයි අනුර කුමාරට යාපනයේ ජන්ද ලැබුනේ නැත්තේ
@samithdilan2246
@samithdilan2246 4 ай бұрын
Yako unta one magulak na.deshapalana karapu para haththata thamai jathi agam awussala chanda gaththe.
@Yogi-aadhi
@Yogi-aadhi 4 ай бұрын
Mama demala thamai chanda aduma 300 set kara malimawata kollonta kathakarala nuwara eliya bela weda kare.. umbala mema apita kiyanakota hithata dukai saho.. api monawa karandadha bang umbala sinhala sinhala maraganakota
@anushkasanjuna1511
@anushkasanjuna1511 4 ай бұрын
@@samithdilan2246 උඹ දන්න මගුලක් නෑ බං... අවුරුදු 30+ ජාතිවාදී ත්‍රස්ථවාදි ක්‍රියා කරපු එවුන් තමා තාමත් ඒ පැතිවල ඉන්නෙ.. නිකමට හිතපං දකුණෙ කාටහරි පුලුවන්ද මිනිස්සු අකමැති LTT.E වගේ සංවිධානයක් අවුරුදු 30+ පවත්වගෙන යන්න මිනිස්සුන්ගෙ කැමැත්ත නැතුව.. 😒 බොරු බයිලා.. උන් පට්ට ජාතිවාදී..
@Yogi-aadhi
@Yogi-aadhi 4 ай бұрын
​@@anushkasanjuna1511koti 4 kui bullets kotiyakui deela ungwa eduwe premadasa saho.. tamil okoma Ema newei..
@ethmadalage-q1o
@ethmadalage-q1o 4 ай бұрын
ඔහේ දැං හදන්නේ දෙමළ jathiwadaya සදහා නොයෙක් සංවිධාන එකතු කරගෙන පොර ක්‌ වෙන්න ඔය මාධ්‍ය සාකච්ඡාව න් තියාගෙන ඔහේ එන්නේ දේශ premi වැඩකට නම් නෙමේ කියලා හිතනවා...සල්ලි හොයන්න වෙන ක්‍රමයක් හොයාගන්න 😮😮
@dild3732
@dild3732 4 ай бұрын
හරියටම හරි ඔබ කාරණය හොඳින් වටහාගෙන තිබෙනවා...ප්‍රජාතන්ත්‍රවාදයේ වෙස් මුහුණ දාගෙන එනකොට හිතුවා මොකක් හරි ගේමකට කියලා...බැලුවහම රට බෙදන ප්‍රොජෙක්ට් එක ආයිත් පටන් ගන්න හදන්නේ...මුංගෙ පවුලම කොහොමත් එන්ජීව ඩොලර් වලින් ජීවත් වෙන කාක්කෝ
@mission9945
@mission9945 4 ай бұрын
අපේ මැ.කො තුමා❤❤
@senaruberu4567
@senaruberu4567 4 ай бұрын
Before Advance level exam
@YaraYara-r4i
@YaraYara-r4i 4 ай бұрын
බුදු සරණයි ඔබ තුමාට
@wij3072
@wij3072 4 ай бұрын
Ai me yakata me mic allanne meya vitharada mekoo idala giye
@erandadliyanage3878
@erandadliyanage3878 4 ай бұрын
තනතුර, දැනුම, ජීවිතයටම බද්ධ කරගත් මේ තරම් ප්‍රායෝගිකව දැනුම භාවිතයට හා අන් අය දැනුවත් කිරීමට සමත් කෙනෙක් හිටියද?
@janakiperera4892
@janakiperera4892 4 ай бұрын
Mako මේ 😡😡😡😡
@priyanjaliew
@priyanjaliew 4 ай бұрын
If you took the decision about GOTA are country would have been in a better position. 😮😮😮😮😮😮
@lifeismusic8489
@lifeismusic8489 4 ай бұрын
Kosgoda maalu kataaaa 😂😂😂😂 nodakin
@janakipriyadarshani972
@janakipriyadarshani972 4 ай бұрын
❤❤❤❤❤❤❤❤
@ruvanbopoge6843
@ruvanbopoge6843 4 ай бұрын
39 යිල්ලුවා වන්දය කැඩිලා ගියා
@muhammadsaal4224
@muhammadsaal4224 4 ай бұрын
Mako janathavata aanduva epavelathibune eka kiyannabarida
@Marie_1626
@Marie_1626 4 ай бұрын
Me hora nathi nisa Honda chandayak tibuna 👍
@sumithperera341
@sumithperera341 4 ай бұрын
Ponding 🎉is 😢😢😢
@mauricedemel6142
@mauricedemel6142 4 ай бұрын
Palaath sabaha chandaya o-ne-da?
@JunaideenMuhajireen
@JunaideenMuhajireen 4 ай бұрын
Most of the pvt co..and tourist hotel staff are not casting thire votes.because they don't get off .no allow to them..regarding this matter government too never bother.yet
@musirasa4277
@musirasa4277 4 ай бұрын
40 lakh ta wada vote kare neha apita wage epa wela namuth api anurata dunna ekiyanne hari aya enakan minissu vote karanne neha 😂😂😂😂
@NadeekaSeneviratne
@NadeekaSeneviratne 4 ай бұрын
Yes
@ajithjayasinghe9021
@ajithjayasinghe9021 4 ай бұрын
Oya hitapu kaleth thibunanam oya danagena hitiyane Chanda Adu wenawa kiyala
@MadhumaliMadhu
@MadhumaliMadhu 4 ай бұрын
නොවැම්බර් 25 උසස්පෙළ විභාගය පටන් ගන්නවා නේද , ඊට කලින් තියන්න වෙයිනේ
@DBM312
@DBM312 4 ай бұрын
නොවැම්බර් 23 තියෙන්නෙ 24 අනුරගෙ birthday
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Chooty Malli Podi Malli | Game Chandiya (ගමේ චන්ඩියා )
17:54
Chooty Malli Podi Malli
Рет қаралды 50 М.
මම මහින්ද රාජපක්ෂ
23:24
Iraj Show
Рет қаралды 268 М.
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН