දොස්තරලා නම් හුරේ දාලා රට යනවා විහිළු කරන අපි කොහෙ යන්න ද? සභාව පුදුම කරමින් චුටි මල්ලිගේ සැර කතාව

  Рет қаралды 226,574

AsianMirror

AsianMirror

Күн бұрын

Porn බලන්න ඕන වුණාම SEX කියලා සර්ච් කරන වුන් ඉන්න රටකට මොන අනාගතයක්ද ?
#SunethChithrananda #ChuutyMalli #BrunoDiwakara #RasikaJayakody #AsianMirrorSinhala #AsianMirror #ඒෂියන්මිරර් #lka

Пікірлер: 282
@manojmanjula9563
@manojmanjula9563 Жыл бұрын
හිතක් පපුවක් නැති අමන කාලකන්ණි දේශපාලුවොන්ට නම් හොදක් නොවේවා මිනිස්සු අසරණ කරල තියෙන තරම .අනේ මිනිසුන්ට හරිදේ කරන්න ඇස් පෑදේවා❤
@Hemanthaherath-h8b
@Hemanthaherath-h8b Жыл бұрын
මෙ රසික කියන එකා පොතේ මොනව ලිව්වද දන්නෙ නැ ඒත් මූ රාජපක්ෂලාට දීගෙන කඩෙයන නඩේ එකෙක් මුන් හැමදාමත් අනුරට තමයි බනින්නෙ අනුරගෙ තමයි වැරැදි දකින්නෙ මූට පෙනෙන්නේ නැ රනිල් රාජපක්ෂලා නිසා තමයි මෙ ලස්සන රට හිගාකන රටක් කරේ කියලා
@ashokasamalatha3401
@ashokasamalatha3401 Жыл бұрын
ජයවේවා චූටි මල්ලි.නිවැරදි වේදිකාවකට ගොඩවෙන්න.විහිළු දිරවන්නේ සතුටින් ඉන්න මිනිසුන්ට.හරිය....
@Ai_Bot_Ser
@Ai_Bot_Ser Жыл бұрын
මොකක්ද ඒ වේදිකාව
@Nihal-ns7eb
@Nihal-ns7eb Жыл бұрын
චූටි මල්ලි ඔයාලට මේ දිනවල රස්සාවක් කරගෙන ඉන්න දෙන්නෙ නැත්තෙ මේ දේශපාලුවෝ ඔයාලාගේ ජොබ් එක උන් තිතට කරනවා උන් තමයි දැන් ජනප්‍රිය විහිලු කාරයෝ
@tharukalankageeganage2857
@tharukalankageeganage2857 Жыл бұрын
හිනා ගියාට ඇඬෙන්න ඕන කතාවක්
@kulatungaamarasooriya718
@kulatungaamarasooriya718 Жыл бұрын
බොහොම හොඳයි ඔහොම සමාජය දැනුවත් කරනවාට. අපේ සුභ පැතුම්
@warunaksamarathunga1952
@warunaksamarathunga1952 Жыл бұрын
චූටි මල්ලි ගේ කතාවේ සැබෑ අර්ථය නම් දේශපාලකයොයි, උන් පස්සේ යන වහල්ලුයි නිසා දැන් ලංකාව මුළු ලෝකෙටම විහිළුවක් වෙලා! කියන එකයි.
@UshanOfficial
@UshanOfficial Жыл бұрын
අන්න හරි..
@banduladharmakeerthi7308
@banduladharmakeerthi7308 Жыл бұрын
මෙයා කියන්නේ ඇත්ත ....බොහොම සීරියස්.... ඉදිරියේ ඉන්න අය හිනාවෙන්නෙ ඇයි...😶
@damithboange456
@damithboange456 Жыл бұрын
sira mamath hithuva... mokata un stand up comedy kiyala kiyanne....
@banduladharmakeerthi7308
@banduladharmakeerthi7308 Жыл бұрын
@@damithboange456 😕
@nimalrathnayaka7174
@nimalrathnayaka7174 Жыл бұрын
❤❤❤🎉🎉🎉නියම කතාව චුට් මල්ලිි ජයවේවා
@samanpriyadarshana133
@samanpriyadarshana133 Жыл бұрын
මේ වීඩියෝ එක බැලුවමත් අපිව අංදන දේශපාලනය ගැන පේනව.
@maliniranasinghe6928
@maliniranasinghe6928 Жыл бұрын
ලස්සනයි චූටි මල්ලිටම ගැලපෙන කතාවක්. ♥️
@lankacool9116
@lankacool9116 Жыл бұрын
ඔබ මේ කියාදීම බොහොම වටිනවා..❤❤❤❤❤
@niroshahashini909
@niroshahashini909 Жыл бұрын
වටිනා දේශනයක් චූට් මල්ලි. බොහොමයක් ස්තුති යි
@sanathpererasanathperera4802
@sanathpererasanathperera4802 Жыл бұрын
ජීවිතය විහිළුවක් නොවන බවත් හැම විහිළුවකම දේ ශපාපාලනයක් ඇති බවත් මිනුසුන්ට තවතවත් තේරුම් කරන්න
@shiwanthayohan5641
@shiwanthayohan5641 Жыл бұрын
හිනා වුනාට අඩන්න ඕනෙ කතාවක් 😊
@viridunalin
@viridunalin Жыл бұрын
ඇත්ත වචන ටිකක් ❤
@ireeabey6633
@ireeabey6633 Жыл бұрын
ලස්සන කතාව. අර කිව්ව‍ වගේ කොන්දක් නෑ වගේ ඉඳල හරි යන්නෙ නෑ දැන්
@shiraniushanthipeiris
@shiraniushanthipeiris Жыл бұрын
ඔබට ජයවේවා ....✌✌✌
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
බොහොම හොඳයි
@panchalasenarathne8608
@panchalasenarathne8608 Жыл бұрын
කොන්ද පන ඇති කොල්ලෙක්... නැත්නම් 3% එකතු වෙන්නේ නැ.. 97% පැත්තේලෙවකනවා මිසක්.. ජයවේවා
@sweetcheflk
@sweetcheflk Жыл бұрын
පැහැදිලි කතාවක්❤❤❤
@chanakaperera6078
@chanakaperera6078 Жыл бұрын
Niyamai suneth supiri kathawa ❤
@rathnayakasadaruwan1879
@rathnayakasadaruwan1879 Жыл бұрын
චූටි මල්ලී ඔයාලගේ රස්සාව දිගටම කරන්න වෙන්නේ නෑ .මොකද රසිකලා එකතුවෙලා ඔයාලට වඩා හොදට විහිලු කරනවා
@vinsri7129
@vinsri7129 Жыл бұрын
Eka maru.....😂😂
@artszy8184
@artszy8184 Жыл бұрын
රසිකව දන්නෙත් මේකෙන් 😂😂
@sumedhamanjula2802
@sumedhamanjula2802 Жыл бұрын
❤❤❤❤❤
@Ai_Bot_Ser
@Ai_Bot_Ser Жыл бұрын
රසික කවුද?????
@thusithasuraj755
@thusithasuraj755 Жыл бұрын
රසිකට මොනවා කිව්වත් වැඩක් නෑ ඌත් පාරම්පරික සජිත්ගේ ඇම්බට්ටයෙක් විතරයි..
@sampaththushara6827
@sampaththushara6827 Жыл бұрын
සුපිරි කතාව ..
@madushansenadheera6781
@madushansenadheera6781 Жыл бұрын
කථාව අහලා ලොකු හිනාවක් ඇවිත්,මහා දුකක් ආවා
@milindarajapaksha
@milindarajapaksha Жыл бұрын
මේක මරු අයියා
@kanishkagoldberg2847
@kanishkagoldberg2847 Жыл бұрын
Excellent 👏🤜🤛
@c.rajapaksa35
@c.rajapaksa35 Жыл бұрын
චුටි මල්ලි ජාතික ජනබල වේගයට ලොකු සහයෝගයක් ලබා දෙන කලාකරුවෙක්
@ssdissanayaka8049
@ssdissanayaka8049 Жыл бұрын
❤❤❤
@sprodrigo146
@sprodrigo146 Жыл бұрын
ඒක අනිවාර්යයෙන් කරන්න ඹ්නා.පොහොට්ටු පුප්පපු අය නිසා.මම කැමති චරිතයක්.
@මොංටි
@මොංටි Жыл бұрын
Ow ❤❤
@wags3489
@wags3489 Жыл бұрын
ජාතික ජන බලවේගයට චූටි මල්ලි කියපු රට හදන්න පුළුවන් කියලා ඔයාට විශ්වාස ද එකිනෙකට වෙනස් ප්‍රතිපත්තියක් නැති අවස්ථාවාදී තර්ක ගෙන පිරිසක් පමණි
@rawana927af5
@rawana927af5 Жыл бұрын
මෙන්නෝ ජෙපි කුක්කෙක් බොලු කියනෝ,,,,,🤣🤣🤣
@abheethaherath-dc3rp
@abheethaherath-dc3rp Жыл бұрын
මේ කතාවෙන් ගන්න තියෙන ආදර්ශය; වපුරන තරමට තමයි අස්වැන්න
@nirmaliemadurawala6042
@nirmaliemadurawala6042 Жыл бұрын
Great person who I love, jayawewa ❤❤❤😊
@miththapathirage1554
@miththapathirage1554 Жыл бұрын
චූටි මල්ලි කියන්න ඕනෑ ටික ලස්සනට කිව්වා ..................225 ට.................කොන්ද විතරක් නෙමෙයි .............නැත්තේ ..............
@bodhiasura4612
@bodhiasura4612 Жыл бұрын
මේ ඉන්න එවුන්ට තවත් හුරේ දාල උන්ට ගැති කම් කරන එවුන් සහ රට විනාස කරන්න උදව් කරපු එවුන් මැරිලා යනකම් මේ රට හදන්න බෑ. තවත් මේ රටට ආදරේ නැති කොහොම හරි සල්ලි හොයන් තමුන් දියුණු වෙන උන් තමයි වැඩියෙන් ඉන්නේ. පළමුව අද්‍යාපනය වෙනස් කරන්න ඕනේ. ඊළඟට ලංකාව කියන්නේ කෘෂිකර්ම රටක් කියන එක දැනගන්න ඕනේ. ඊට පස්සේ රටට ආදරේ එවුන් ඉහළ තනතුරු වලට පත් වෙන්න ඕනේ. හොරකම් බලුකම් ජඩකම් මැරකම් නොකරන උගත් නූගත් නමුත් ප්‍රඥා වන්ත උගත් අත්දැකීම් ඇති එවුන්. නැතුව බොරුවට මොනවා කරත් වැඩක් නෑ
@UshanOfficial
@UshanOfficial Жыл бұрын
9:27- 9:47 හිනාවෙන්න ආස උනාට ඇත්තටම මේක අඬන්න ඕන ඇත්තක්.😩 අපි ඊළඟ සැරේ කතිරේ ගහද්දි මොලේ පාවිච්චි කරලා අලුතින් දෙයක් හිතලා නිවැරදිව කරන වටින කෙනෙකුට චන්දෙ දීලා ඌව පාර්ලිමේන්තුවට යවමු.👊 මේ හරක් 225 කවදාවත් මේ රට ගොඩ ගන්නෑ.😤 ටකරං කෑල්ලට උබලා චන්දෙ දුන්නට ඇත්තටම උබලා ඔය පාවලා දෙන්නෙ උබලගෙම රට සහ උබලගෙම හෘද සාක්ශියයි..😢
@pawanaka237
@pawanaka237 Жыл бұрын
mun ekane chande thiyanne naththe
@pinbima
@pinbima Жыл бұрын
සුබම සුබ වාසනාවන්ත කාලයක් ලැබේවා , තුණුරුවන්සරණයි ❤🙏❤
@abmarawild
@abmarawild Жыл бұрын
❤great speech 🙏🏽
@chandanawickramaarachchi5886
@chandanawickramaarachchi5886 Жыл бұрын
Chooty Malli mama oya dakke godaak kaalekin. Good luck Malli. Mama wicky aiya .
@djstr0b3
@djstr0b3 Жыл бұрын
Great to see Suneth here
@shamikadesilva5995
@shamikadesilva5995 Жыл бұрын
Well said ❤❤
@shehansandaruwan4569
@shehansandaruwan4569 Жыл бұрын
Chuti malli kiyana kathawa attamai 😢sira kathawak api hamotama thina aula api hira wela inna thana 😢 ape balaporoththu iwarai sahena gemak denawa balance eke inna 😢
@TharinduKashan
@TharinduKashan Жыл бұрын
ඇත්තටම මේක නොමග යවන සුළු කතාවක් විහිළු කරන රගපාන සින්දු කියන අයට තමයි පිටරටවල වැඩිම ඉල්ලුමක් තියෙන්නේ. අද නළු නිලියෝ ගත්තෝ බහුතරක් පිටරට, විහිලු කරන අය ඇතුළුව. විහිළු කරන අපි කොහෙ යන්න ද? ඒක අපෙන් අහන්න එපා ඕගොල්ලෝ හිතලා බලලා කැමැති රටකට යන්න.
@-Mamalokka
@-Mamalokka Жыл бұрын
කොහේ එකතු වෙන්නද.... කොමන්ටු වලින්ම බෙදිලා. ...... දැක්කා වගේ දොස් පවරන්නේ....
@kapilsds7
@kapilsds7 Жыл бұрын
💯
@Chamikabalasuriya1999
@Chamikabalasuriya1999 Жыл бұрын
Niyamai sri 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@elawalukotuwa6073
@elawalukotuwa6073 Жыл бұрын
Nice program
@Hasthi1
@Hasthi1 Жыл бұрын
අපේ ලොකුම ප්‍රශ්නය, "ප්‍රශ්න" ගැන කථා කර කර කාලය කා දැමීමයි. ගෙයින් ගෙය, ගමින් ගම එකමුතු වී අපට මුහුණ දෙන්න සිදුවන අභියෝග එකෙන් එක හෝ දෙකෙන් දෙක විසඳා ගන්නවා නම්, ඉදිරිය හොඳ වෙනවා. දෙකෙන් දෙක කිව්වහම ඔබලා හිතන්න ඇති මම විහිළුවක් කළාද කියලා. නැහැ. මම කාගෙවත් බඩට පහර ගහන්න නොවෙයි එහෙම කිව්වේ. බොහෝ ගැටළු එකින් එකට සම්බන්ධයි. ඒ නිසා වරකට ගැටළු කිහිපයක් විසඳෙන ලෙස අපට වැඩ කළ හැකියි. පොඩි උදාහරණයක් දෙන්නම්. පාසැලක පන්තියක් ගන්න. එහි ළමයි 20ක් හිටියොත් 10ක්වත් පාසැලෙන් පසු පන්ති යනවා ඇති. (5කට පන්ති යන්න සල්ලි නැතිව ඇති; අනෙක් 5ට ගෙදර පාඩම් කිරීම ඇතැයි සිතමු) ඒකෙන් 5ක්වත් පාසැලේ උගන්වන්නාවූ ගුරුතුමා / ගුරුතුමිය ළඟටම යනවා ඇති. අනෙක් දරුවන් 5 දෙනා තවත් ගුරු භවතෙක් ළඟට යනවා යැයි සිතමු. සියළු දෙමව්පියෝ එකතුවී තමන්ට හැකි අයුරින් මුදල් යොදා ඒ පාසැලේදී ම ගුරු භවතුන් දෙදෙනාම (වැඩ පිළිවෙලකට අනුව) සියළු දරුවන්ට පන්ති පැවැත්වූවා නම්, "ඉගෙනුම", "ගමනාගමනය", "දරුවන්ගේ ආරක්ෂෘව" වැනි ප්‍රශ්න කිහිපයක විසඳුම් එතැන තියෙනවා.... මාන්නය, ඊර්ෂ්‍යාව ආදිය නැතිව හැම දරුවෙක්ම අපේම දරුවෙක් හැටියට සළකා මෙවැනි දේ කරන්න හැකි නම්, අපේ රට හදාගන්න අපට පුළුවන්. මෙහෙම ප්‍රශ්න "විසඳෙනවාට" අකැමැති කට්ටියකුත් ඉන්න පුළුවන්..... අන්න ඒ අය රට යන්නෙත් නැහැ. රට යනවෝ කිය කිය අනුන් ගැන අඬනවා විතරයි. ඒ අය රට නොයන්න හේතු දෙකක් (අඩුම වශයෙන් මට හිතා ගන්න පුළුවන්). 1. කිසිම රටක් ඒ වැනි අයව නොගැනීම 2. අරගත්තත් ඒ රටවල මේ වගේ නහයෙන් අඬ අඬ ඉන්න අවස්ථා නොලැබීම. අපේ රට හදන්න පුළුවන්. ඒක කරන්න පුළුවන් 'අපටම' විතරයි. ජය!
@ruwanmadanayaka5696
@ruwanmadanayaka5696 Жыл бұрын
හයියෙන් හිනාවෙලා හයියෙන් අඩන්න ඕන කතාවක්.
@JagathKrishantha-b6g
@JagathKrishantha-b6g Жыл бұрын
Great 😢speach!
@sachinthaindunil6450
@sachinthaindunil6450 Жыл бұрын
දෙයියනේ කියල අපට විහිළුවක් කරගෙන ඉන්න රටක් හදන්න ඔයාලා විහිලු කරන්න ඕන නෑ
@belovelanka8131
@belovelanka8131 Жыл бұрын
Adarei ❤
@djstr0b3
@djstr0b3 Жыл бұрын
Also glad to see SL Vlog folk here
@apatapenenaapa............515
@apatapenenaapa............515 Жыл бұрын
🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑 විහිලු කරන ඔයගොල්ලො කොහෙවත් යන්න එපා ...... ප්‍රේක්ෂක ජනතාව ,,,,, දේශද්‍රෝහීන් විනාශ කිරීමේ පැත්තට හරවන්න විහිලුවක් වෙනස් කරන්න........🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑
@supunkavishka5325
@supunkavishka5325 Жыл бұрын
මම පට්ට ආදරය කරන මනුස්සයෙක්.. තනියම අරගලය ඇදගෙන යනවා❤
@daisy-pb8qj
@daisy-pb8qj Жыл бұрын
Athuma, Ahuma please call by name it is more touching..
@aroshafernando2437
@aroshafernando2437 Жыл бұрын
ආආ..රසික ගේ නායකතුමා තමයි සජිත් නායකතුමනී 😂😂😂😂😂😂😂..
@samanpriyadarshana133
@samanpriyadarshana133 Жыл бұрын
මේ වීඩියෝ එක බැලුවමත් අපිව අංදන දේශපාලනය ගැන පේනව.
@vinsri7129
@vinsri7129 Жыл бұрын
Rasika ya kade yanne Poniya ta....
@sandaru-bismara
@sandaru-bismara Жыл бұрын
thumnail eke bruno dakala ave mama vitharada?
@suranga871
@suranga871 Жыл бұрын
සුනෙත් අය්යා ❤❤❤
@asankakarunathilaka6508
@asankakarunathilaka6508 Жыл бұрын
හරි ලස්සන හදවතක්
@hemalghs
@hemalghs Жыл бұрын
චූටි මල්ලි මල්ලි අවංකයා...
@sandyvlogssl1245
@sandyvlogssl1245 Жыл бұрын
අභිෂේකා , බෲනො සතුටුයි දැක්කම
@g.s.r.rathnayaka8639
@g.s.r.rathnayaka8639 Жыл бұрын
රසික සජිත්ට කඩේ යනව😂
@Akee94
@Akee94 Жыл бұрын
ඉලග පාරවත් බෑ ද අපේ රටේ මිනිස්සුන්ට හිතලා ඡන්දෙ පාවිච්චි කරන්න..
@wn4838
@wn4838 Жыл бұрын
Thinking 👌
@lakmindaruwansiri2806
@lakmindaruwansiri2806 Жыл бұрын
මටත් හිතෙන්නෙ රසිකල චුටි මල්ලිලට වඩා ජෝක් කාරයො කියල. ඒ ගොල්ලො හීන් නුලෙන් පවතින කුමයට සපොටි කරනව. රසිකලගෙ වැඩසටහන් බලනකොට මට දැනෙන්නෙ එහෙමයි.
@gayanmadushanka5496
@gayanmadushanka5496 Жыл бұрын
චුටි මල්ලි අයියා.😂😂😂😂💖
@indurigoonatillake4727
@indurigoonatillake4727 Жыл бұрын
Not just the doctors then all the people who had free education in srilanka must stay in srilanka forever. ? Then its fair
@senarathududeniya874
@senarathududeniya874 Жыл бұрын
එහෙනම් අපි තවත් වෙස් මුහුණකට ඔටුන්න පලදවමු. හහ්.... හහ්......හා.... ( උස නම් සිකියුරිටි. කොට නම් කම්කරු) අනේ පලයං බං, රසික
@ChannaRanasinghe-gz9gg
@ChannaRanasinghe-gz9gg Жыл бұрын
අමුතු වෙන් හිතන්න හැම දැ ගැන මතක් කර දෙන කතාවක්
@sandafernando9209
@sandafernando9209 Жыл бұрын
Ammo chuti malli kathava harima lassanai.
@sagii9937
@sagii9937 Жыл бұрын
Not all the doctors. ... some remains here suffering. Don't insult those who remaining. You all have to respect and help these remaining doctors..
@dewhives9741
@dewhives9741 Жыл бұрын
What's wrong with doctors going abroad?? Why should the one who goes abroad should be insulted?
@ksd9848
@ksd9848 Жыл бұрын
Not all docs or engineers can leave the country. There is an age limit.
@weneedpeace92
@weneedpeace92 Жыл бұрын
@@dewhives9741 because they learn from Sri Lankan citizens hard earning money without paying their bonds. how irresponsible they are. not only the doctors other professionals also. they went to government universities get Mahapola and get free education. then after getting the degree leave the country isn't it irresponsible how you are going to justify that.
@dewhives9741
@dewhives9741 Жыл бұрын
@@weneedpeace92 for your kind information. This country pays the education and health of every single citizen from Grade 1 -13 and in universities. Why not everyone takes the advantage of that and achieve higher proffessional qualifications and do something for the country instead of blaming and nagging the one's who achieved it and did justice for the money spend on them through their hardwork?? Wht kind of mindset is that? And besides you think the parents of those proffessionals didn't pay a single cent out of their pockets to bring those children to where they are?? They hv paid the same taxes as other citizens + all other expenses of their children's education to bring those children into that level. And no one can stop ppl leaving a country unless is a better standards of living for the citizens. You can't blame ppl for migrating to places which recognize their skills. That has happened before, now and will happen in future too. And not only housemaids that send dollars to this country. The other proffessionals too does that. So stop blaming other ppl and think twice before you vote for the beloved politicians. That would be better than crying after.
@nuwancb
@nuwancb Жыл бұрын
ජාතිය කණ බලවේගය සහ විහිලුකාරයෝ
@mudaligemudali2944
@mudaligemudali2944 Жыл бұрын
🤣 මෙන්න මූ.....තනියම එකක් හදාගෙන.
@asantharavindadewage3764
@asantharavindadewage3764 Жыл бұрын
Ratayanna kalin lankawe thenakarta anna hemoma
@chamindajagath185
@chamindajagath185 Жыл бұрын
ඉංග්‍රීසි ඉගෙනගෙන පිටරට විහිළු කරන්න යන්න දක්ෂ නම්
@krishanthiwannithilaka1204
@krishanthiwannithilaka1204 Жыл бұрын
මිනිසුන්ට දැන් හැමෝම විහිලුවක්..
@jayanathchandima2932
@jayanathchandima2932 Жыл бұрын
මූ බලපන්කො... මූට පාඩුවෙ විහිලුඑක් කරගෙන ජීවත් වෙන්න අපිට රට හදන්නලු..... මුන් කරන ඒවට අපි කියන්නෙ විහිලු නෙවෙයි... ඒවට අපි කියන්නෙ ගොන් පර්ට් කියල... කිති කවා ගත්තත් හිනා යන්නෙ නෑ.... දොස්තරල රට යනව කිය කිය වැලල්ලෙන්නෙ නැතුව ඉතියෝපියාවට හරි යන්නකො... ටිකට් ගන්නත් කීයක් හරි දෙන්නම්...
@nuwansampath4514
@nuwansampath4514 Жыл бұрын
අයි රට ඉන්න උන් විහිලු දන්නැද්ද🥸🥸🤣
@sisirapriyantha6569
@sisirapriyantha6569 Жыл бұрын
චුටි මල්ලි ❤❤❤❤
@anuradhaprabath4296
@anuradhaprabath4296 Жыл бұрын
රසික කියන්නෙත් හොද 💩 ගොඩක් තමා
@lankajeewa
@lankajeewa Жыл бұрын
Milinda Rajapaksha Wadiyek
@MD-wh7ns
@MD-wh7ns Жыл бұрын
Oyath chuti malli rata ghin neda wedipurama shows krnne, ykoh uba eda qwe meheta wada Australia tama weda krnne kiyla. Boru kelinna epa bn, vihilu kran idapn api ekta adarei. Hebei uba doramadalwa krnna hadanna epa talk deela
@dewhives9741
@dewhives9741 Жыл бұрын
දොස්තරලා කරන්නේ ඒගොල්ලෝ තෝරාගත්ත රස්සාව. ඕගොල්ලෝ කරන්නේ ඕගොල්ලෝ තෝරගත්ත රස්සාව. ඒක තෝරාගන්නකොට කාගෙන් වත් ඇහුවේ නෑනේ. දැන් ඉතින් දොස්තරලාගෙන් අහන්න එපා දැන් අපි කොහෙද යන්නේ කියලා. මේ රටේ මිනිස්සු හරියට ඉගෙන ගන්න එක වැරදි වගේනේ හැසිරෙන්නේ. කට්ටියක් උගන්නන්න ගියපු සල්ලි ගැන කියනවා. අනේ මන්ද ඉතින්
@isuru1989jayageeth
@isuru1989jayageeth Жыл бұрын
Adarai palenna chooty Malli ❤
@sandeshnavarathne7489
@sandeshnavarathne7489 Жыл бұрын
ශම්මිට එහා පැත්තෙ ඉන්න අැන්ටිගෙ නම මොකක්ද?😕
@NightZzz-xv4wx
@NightZzz-xv4wx Жыл бұрын
Mekai sean eka....wahallu wadi...eeka kadanna baa appa...eetharan gobba higana manda buddikayo pirisak inne....😊
@kdroshan3302
@kdroshan3302 Жыл бұрын
dosthara rata giyata uge bappala ehe na .mahasiwela wada karanna one .gon katha epa bola apith rata rassawal karapu aya .
@samanthasudharshana6678
@samanthasudharshana6678 Жыл бұрын
රසික ජයකොඩිට හීනියට ඔළුව අතගාල ටොක්කක් අනිනවා ලස්සනට නොදැනෙන්නම
@GuyFamily11223
@GuyFamily11223 Жыл бұрын
By now we are also out of the country facing a lot of difficulties as a result of marking the wrong sign "X" incorrectly.
@skyphone8133
@skyphone8133 Жыл бұрын
ඔය මල්ලි අයියා කියන අයගෙන් ජනතාව පරිස්සං විය යුත්තේ විමුක්ති පෙරමුණේ අයියලා නිසාය
@nalakaweihenage1056
@nalakaweihenage1056 Жыл бұрын
ඔයාලට යන්න තමයි පාර්ලිමේන්තුව තීන්නෙ.. ඒකෙ ඉන්න ඔක්කොම කරන්නෙ විහිලු...
@madushankapriyankara3936
@madushankapriyankara3936 Жыл бұрын
Dostharala witharada huththo rata yanne ,ponnaya
@bandara929
@bandara929 Жыл бұрын
2019 dunna nautalk ko ban balata prasnayak therem ganna bahe ban umbala adath vihilu karanawa. Oya comment eka 2019 oya vidiyata mama damma. Apen tuition ganin ban umbala.
@thilinaupeka7794
@thilinaupeka7794 Жыл бұрын
ලෙජන්ඩ් ❤
@roshanperera7901
@roshanperera7901 Жыл бұрын
ඒක තමයි උබලට පොඩි කාලෙ දෙමාපියන් උගන්නන්න මහන්සි උනෙ. ඉස්කෝලෙත් විහිලු කර කර ඉදල ඉගෙනගත්තෙ නැතුව, දැන් ඉගෙන ගත්ත දොස්තරලාට ඉරිසියාවට බැනලා වැඩක් නෑ අපේ මල්ලි 😊
@simplehacks223
@simplehacks223 Жыл бұрын
Video එකේ කොතනකවත් දොස්තරලට බැන්නේ නෑ. පවතින වත්මන් තත්වය ගැන කිව්වා මිසක්. අනික් කාරණාව මිනිස්සු හැමෝම දොස්තරලා වෙන්න ඕනෙද? හාස්‍ය ශිල්පය කියන්නෙ වැදගත් වෘත්තියක් නෙවෙයිද?
@redmontero
@redmontero Жыл бұрын
@@simplehacks223 ඔයාට තේරුනාට, මේ රටේ මේ වගේ තේරෙන්නේ නැති බයියෝ කොච්චර ඉන්නවද කියල දැන් ඔයාට පේනවා නේද.
@dinindugalahena8714
@dinindugalahena8714 Жыл бұрын
ඔයාට තේරුම් ගන්න බැහැ ඒකයි .
@RandimaThiwanka
@RandimaThiwanka Жыл бұрын
Docter kenek unath mokek unath me rate thathwe anuwa rata giyata waradak na, namuth tamange ratata aurudu aurudu 5k wath tamange naya gewal yanda ona naththan ehema un malath nayakarayek
@artszy8184
@artszy8184 Жыл бұрын
Legends ❤❤😊
@wijesiriwedadesilva8571
@wijesiriwedadesilva8571 Жыл бұрын
ඔයාටත් කතාකරන්ඩද නිදහස තියෙනව නමුත් තියපු බෙට්ට කෙලින් නෑ වගේ මට දැනෙන්නෙ දැන්වත්
@nihaldharmasiri4220
@nihaldharmasiri4220 Жыл бұрын
Absolutely true, SUNETH "
@nishadilakshika2088
@nishadilakshika2088 Жыл бұрын
Wenasa patan ganna perepasalen🙏😊
@lovenature4066
@lovenature4066 Жыл бұрын
Mole tiyena minissu hitiyanam....me prashna wenne nahane....
@elakshikawshalya370
@elakshikawshalya370 Жыл бұрын
Nimai aiya
@nipunaakalanka9561
@nipunaakalanka9561 Жыл бұрын
පොරට පට්ට අසරන කමක් දැනනවා වගේ තෙරෙනවා
@dilanpriyadarshana7397
@dilanpriyadarshana7397 Жыл бұрын
බෲනෝ අයියන්ඩි ප්‍රමුක slvlog සෙට් එකේ ගොන් පාට් කාරයොත් ඇවිල්ල
@geethadebritto4251
@geethadebritto4251 Жыл бұрын
අපි මංජු ජනාධිපති කරමු. එතකොට ඔය කාට කාටත් විහිළුවක් කරලා අපි උබලට ජීවිත ගැට ගහ ගන්න පුළුවන් වෙයි.
@techcontent564
@techcontent564 Жыл бұрын
😂😂 කොරයි
@geethadebritto4251
@geethadebritto4251 Жыл бұрын
@@techcontent564 පස්සෙන් පන්න පන්නා කොරන්නේ macan උබට ඒක තේරෙන්නෙ නැහැනේ macan 😂😂😂
@CHITHRALOGY
@CHITHRALOGY Жыл бұрын
😂
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
ඇඬෙන Comedy | Upul Shantha Sannasgala
40:15
Upul Shantha Sannasgala
Рет қаралды 296 М.
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН