KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
දෙපාරක් පැරදුණු මම ප්‍රථම ප්‍රේමය නිසා දැන් ජීවත්වෙනවා| මගේ සැමියා මේ ගැන කතා කරන්නෙ ප්‍රථම වතාවට
42:31
Chill Pill with Dr. Pramitha | දිනක්ෂී සහ සාරංග | දිනක්ෂීත් දැනගෙන හිටියෙ නැති සාරංගයි චෙල්සියි
1:01:11
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
00:41
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
00:42
Try this prank with your friends 😂 @karina-kola
00:18
Cat mode and a glass of water #family #humor #fun
00:22
සංජය ප්‍රථම වතාවට අපූර්වගෙන් askout කරයි | Apoorwa and Sanjaya | Star Back to School
Рет қаралды 180,542
Facebook
Twitter
Жүктеу
1
Жазылу 59 М.
Star Back to School
Күн бұрын
Пікірлер: 528
@MaanaVee
2 ай бұрын
ලස්සනම කටහඬ...ඇය ගායිකාවක්..කටහඩ විතරක් අහමු..
@tha_ra1016
7 ай бұрын
ගැනු ලමයෙක් විදියට තමන් යාලුවෙලා ඉන්න කෙනාට උනත් respect එකක් තියෙන්න ඕනේ..අපූර්වාගෙ එ respect එකක් නෑ සන්ජයට..කොහොම උනත් ඉතින් එයාලට එයලා ගැලපෙනවනම් එච්චරයි ❤ මොනා උනත් සන්ජය හරි අහින්සක චරිතයක්
@CharukaDilshani-me2zh
7 ай бұрын
Ow
@PrathibaSarojani-ts4dn
2 ай бұрын
ඕකට බූට් එක තිබ්බම තේරෙයි😅
@Sachi-l9v1y
7 ай бұрын
සංජය මරු අනේ. ❤️
@user-blackcat22
7 ай бұрын
කාට lv කරත් respect එකෙන් කතා කරන්න ...හරක් පැටියාලු...කටවහග්නින් ලු...ඔයා මේ ක්ෂෙත්රයට අලුත් උනාට සංජය කලින් ඉදන්ම ඉන්නවා...පොඩ්ඩක් respectful වෙන්න..මල විකාර මෙව්වා නම්....කට වැඩී ...පෞද්ගලිකත්වය කියන එක බින්දුවයි..අපහසුතාවෙට පත් කරනවා අරූව🥲
@raviravindra889
7 ай бұрын
Dan kello godak denek ge respect eka adui, modaya haraka buruwa owani nam walin thama aamanthranaya karanne wisheshayen campus kollo kello.maadyayata ehema karaddi katha wadee. Naattya wala wunath ehemai
@ruvinilkothalawala714
7 ай бұрын
සහතික ඇත්ත
@Sithu_Girl18
6 ай бұрын
@@raviravindra889 මේ වගේ තැනකදීවත් කට පරිස්සන් කරගන්න බැරිනම්. මේ වගේ කෙල්ලෝ මොකටද
@Shan_Shani2527
7 ай бұрын
හොදට නරකට දෙකට කටමය අපූර්වා😊
@lawanisanjana6178
7 ай бұрын
මේ ගෑනිට වෙලා තියෙන දෙයක් මූත් මෝඩයෙක් වගේ පේන්නෙ මට මේ සක්කරවට්ටම එක්ක ඉද්දි😅😅
@LahiruSandaruwan-sk7mp
7 ай бұрын
😂😂😅😅
@Charithindeepa
7 ай бұрын
දෙරණේ අවුරුදු film එකේ රගපෑවා විතරයි යකෝ මුන් සෙට් වෙලත් ඉවරනෙ😂😂
@tharushiadhikari1613
7 ай бұрын
ඕකත් drama එකක් වෙන්න බැයිද🤣
@Jerryb821
7 ай бұрын
🤣🤣🤣
@Imherefor_you
7 ай бұрын
😂😂😅
@AshaSanjeewani-o1c
5 ай бұрын
Ekne😂
@ishaniupeksha7238
7 ай бұрын
ෆට්ට ලොකුකමක් දැන්නම් ❤😂නලුවෙක් සෙට් කරන් හෙන ලයින් එකේ ඉන්නෙ😂
@KanchanaD-p9f
7 ай бұрын
Mekiboluwabudunmagena enne dannama
@AshaSanjeewani-o1c
5 ай бұрын
Ek athth loku line thw wdi
@sewmichamathka4342
7 ай бұрын
සංජය මෙයාගෙ හැටි දන්නවා . ටික කාලෙකින් ඕක නැතිවෙනවා එච්චරයි 😂
@Sithu_Girl18
6 ай бұрын
Ehema unoth hodayi 😂👍🏻
@poornimasanjeewani917
7 ай бұрын
වචනෙ ඉදම් ම සන්වර වෙන්න ඔනී කෙල්ලෙක් උනාම...මිචෙල් දිල්හාරා අක්කා වගේ...එහෙම චරිත හදවතේ රැදෙනවා...මේවා මොනාද ? 😂
@Sithu_Girl18
6 ай бұрын
අනේද කියන්නේ මෙයාගේ හෙන ඔලුව දැන් 😂
@ashanirasangika3808
7 ай бұрын
දෙයියනේ මේකි ගිය උඩක් 😂
@tharushisamaranayaka3155
7 ай бұрын
On screen cpl එකක් විදියට මේ දෙන්නා ගැලපෙනවා ඒත් off screen සංජයට මෙයාව ගැලපෙන්නේ නෑ සංජය ෂෝක් කොල්ලෙක් ඒත් කෙල්ල හරි පණ්ඩිතයි කිසි respect එකක් නෑ වගේනේ 🥲
@Nethukisinethma
7 ай бұрын
On screen වුනත් එච්චර ගැලපීමක් නෑ
@amalivithanage1797
7 ай бұрын
Respect karannathi ekanm thinawa..kollawa nondi karannama balanne nitharama...😡
@SurangaRajapaksha-ij6kv
7 ай бұрын
Sanjaya kochchra wedagath naluwekda.meki hithan inne hena niliya kiyla😂..sanjayage wedagath kamth nathi wenwa meki koi welaweth nondi karanawa pandithakam kiyawala.😂😅.watti amma wage kiyawanawa boruwata pada show dagena.
@janadiniefonseka5936
7 ай бұрын
Dream star dhawas wala mama Apurwata hari kamathi wuna. gayana hakiyawa hondhatama thiyena lassana ahinsaka ganu lamayek kiyala hithuwa. eeth me program eka baluwama oyage ehema ahinsakakamak penne na. ai oyage boy friendta harak patiya kiya kiya katha karanne. wihiluwata wunath kawadhawath ehema katha karanna hondha na.anagathe thamange husband kara ganna inna ekkenata adharen gaurawen katha karanna one. meka Apurwata witharak newei. meka balana onema ganu lamayekta mama kiyanne.program eke kisima thanaka Sanjaya Apurwata agaurawa wena widhihata katha karanne na. Sanjaya harima wadhagath pirimi lamayek kiyala therenawa. Apurwa oyage me waradhi dhuwalakam hadha gena jeewithe issarahata yanna kiyala mama mathak karanawa. ee waradhith ekka oya jeewithe issarahata giyoth oyage aadhara kathawa sarthaka kara ganna bari wei. dhennatama aadharaya sarthakawa hondha widhihata issarahata yanna labenna kiyala prarthana karanawa. dhennatama subha anagathayak prarthana karanawa !
@Pamudikasathsarani7310
7 ай бұрын
දිනිති වල්ගම අල්ට්රා ප්‍රො මැක්ස්😢
@NadunTharuka-jx3rt
7 ай бұрын
ආදරේ කරන කෙනාට respect කරන්න අක්කා, කතා කරන්න ත් ඉගෙන ගන්න, කෙනෙක්ව පහත් කරලා කතා කරන්න එපා,අයියා නම් වැදගත් අක්කා තව සංවර වෙන්න පරිස්සමින් ඉන්නලා, අනේ මට බනින්න එපා මට හිතුනු දේ ලිව්වේ 😢😊❤❤❤,
@LihiniSolangaarachchi.-wh2pj
7 ай бұрын
නෝන්ඩි මේකී.ඇත්තටම.පොෂ් වෙන්න දඟලනවා.ඒ උනාට ගොඩේ ගතිය පේනවා.කටේ කැත.නාකි look එකක් තියෙන්නේ.ඔයා නංගී ඇත්තටම චාටර්😂😂
@Sithu_Girl18
6 ай бұрын
Yes 😂😂
@AshaSanjeewani-o1c
5 ай бұрын
Yes
@thenuja2440
4 ай бұрын
Of course ...😂😂😂
@hiruniranasinghe4723
7 ай бұрын
සංජය අයියා නම් ෂෝක්...❤
@TheekshanaJayawardhana
7 ай бұрын
මේ ගෑනිගෙ ලොකුකම😂 සංජය නිසා බැලුවෙ❤
@SheZ_TV_3
7 ай бұрын
අපූර්වා දෙරන fm එකට ඇදන් ගිය එකමයි ඇදන් ඉන්නෙ ඒත් ලොකු සීන් නම් බැහැලා නෑ 😂😂😂
@delvin__baby
7 ай бұрын
Sanjayath ekama thamai dekama ekama dawaseda koheda thibila theenne
@thilakarathna-pb6mn
7 ай бұрын
😂😂
@imeshahansani9255
7 ай бұрын
අපූර්වා කියන්නෙ dream star එකේ මම කැමතිම කෙනා.. ඒත් මම දන්නෙ නෑ එයාට දැන් මොකක්ද වෙලා තියෙන්නෙ කියලා. හැසිරෙන විදිහ හරිම කැතයි. කිසිම නිහතමානීකමක් නෑ. Field එකට අලුත් උනත් හැසිරෙන්නෙ ගොඩක් පරන කෙනෙක් වගේ. සංජය ට කිසිම respect එකක් දෙන්න නෑ. අනේ මන්දා ඔහොම ගියොත් ලොකු දුරක් යන්න අමාරුවෙයි 🙂
@shammiyashodya705
7 ай бұрын
Alioluwak awith😂
@isurimalindika9591
2 ай бұрын
Mehemay kochchara posh wenna haduwath gode kama mathu wenawa. Kanthawak unama sarala nihathamaneewa inna oni☺️
@Phcyco449
7 ай бұрын
අපෝ තැනකට ඇවිත් හැසිරෙන්නවත් දන් නෑ ..ගොඩේ ගති කතාවෙන් මතුවෙනවා😂 හරිම නූගත්
@upulipilawala4081
24 күн бұрын
නාරම්මල මයුරපාද කියන්නේ පට්ට ගොඩේ ස්කෝලයක් තමයි 😅
@chamathsasaru9152
7 ай бұрын
දෙන්නාගෙම ආදරේට සුබ පැතුම් ❤❤❤❤
@Ashani855
7 ай бұрын
ඒ නංගි ඔයාගෙ හැසිරීම නම් චාටර්. ඇත්තටම වෙන්න පොශ් ගතියක් තමයි මේක බලන අපිට තේරෙන්නෙ. 😮සංජය අයියා ,අපරාදෙ මේ රිලේෂන්ශිප් එක ෆේමස් කරේ. අපූර්වා ඔයාට සෙට් නැහැ. ලොකුකම නැති ආතල් එකේ ඔයාගෙ ටයිප් එකට ගැළපෙන ගෑණු ළමයෙක් සෙට් කර ගන්න. නැත්තම් දවසක පසුතැවෙන්න වේවි. 🥲
@ohashiindumini7612
7 ай бұрын
අනේ ලවන් අයියයි,ගෙහාෂා අක්කවයි ගේන්නකෝ. හැමදාම අලුත් වීඩියෝ බලනවා ලයික් කරනවා ඒ හින්දා ලවන් අයියයි ,ගෙහාෂා අක්කවයි ගෙනත් දෙන්නකෝ.අපි ආසයි ඒ දෙන්නගේ ඉස්කෝලේ කාලේ ගැන විස්තර අහන්න.😮❤❤❤❤❤😊
@DilniKaushalya
7 ай бұрын
ඕක වැඩිකල් තියෙන්නෑ මේකිගේ පන්ඩිතකමයි ශෝ එකයි 😂
@raviravindra889
7 ай бұрын
Sanjaya bohoma ahinsaka kollek man kamathima naluwek.ohu ta jeewithe jaya ganna labewa.owunge adaraya wadi diyunu wela anagathaya dennagema saru wewa
@pabasaraseuwandi4931
7 ай бұрын
අපෝ මොනා උනත් වැඩිහිටියෙක්ට ඔහොම් කතා කරනවද. යමන්ලු ගෙදර
@nilanthisomathunga7824
7 ай бұрын
සංජය පුතේ මම මේ ඔයා ගෙ වයසෙ පුතෙක් සහ දුවෙක් ඉන්න අම්මා කෙනෙක් ඔයාගෙ යි මේ girl ගෙයි ලොකු නොගැලපීමක් මට පේනවා.ඔයාගෙ හැදියාවෙ අහලකටවක් මෙයාව තියන්න බෑ.කවදාවත් මේ වගේ ගෑනු ළමයි කියල හදාගන්නත් බෑ.සමාන ගතිගුන තියන අය හොදයි යාලුවො වදියට ඇසුරැ කරන්න .විවාහයකට සුදුසුකම් තව හුගක් තියනව ගෑනු ලමයෙකුගෙ තියෙන්න ඕනේ .මෙි ලමයට විවාහයක් නම් පලදෙන පාටක් නෑ.ආදරේටයි කියන්නෙ පුතේ මේ සම්බන්දෙ යාලු කමට විතරක් සීමා කරන්න .ඔයාට හොද අනාගතය ක් තියන කෙනෙක් නමුත් ඉක්මන් තීරන අරන් පස්සෙ පසුතැවෙන්න එපා.
@AvishkaAvishka-u4e
6 ай бұрын
Ayi oyage duwadanda meyat
@ARJ72090
6 ай бұрын
හරි අපුර්වගේ නැන්දේ😢😢😢
@upekshalakmini8577
6 ай бұрын
😂😂😂😂
@0772274022
6 ай бұрын
😂😂
@chanakachanaka-pi1rl
6 ай бұрын
@@AvishkaAvishka-u4e
@gayanihashinika-mq1nc
7 ай бұрын
ශික් කෙල්ලෙක් වෙලා තමන්ට වඩා වයසින් වැඩි කෙනෙකුට කතා කරන විදිහ අප්පිරියයි...කොල්ලෙක් වෙලත් සංජය අයියා ලස්සනට කතා කරනවා...වැදගත් තැනකට ආවාහම තමා කොච්චර ඉහලට ආවත් මිනිස්සුන්ගේ පහත් ගති උඩට එනවා
@kalpanadayani3014
6 ай бұрын
පොඩ්ඩක්...... අපූර්වගෙ over acting වැඩි වගේ 😢
@AshaSanjeewani-o1c
5 ай бұрын
Aththa
@nilanthirajasingha2142
5 ай бұрын
කෙල්ලො ඇක්ටින් දාන්නෙ නැතිව නාකි ගෑනු ඇක්ටින් දාන්නද.❤❤
@Dahami-dt
3 ай бұрын
@@nilanthirajasingha2142respect sis❤😊
@ChamodhiPrasadi
2 ай бұрын
Eka ett😅
@amilashiromi4117
2 ай бұрын
Young girls ලා නේ ඔය කාලෙනෙ ඔක්කෝම කරන්න පුලුවන්.ජොල්ය් එකේ ඉන්න
@DarshaniNayanamali
7 ай бұрын
ඇත්තටම සන්ජයගේ ගරුත්වය ටිකක් හරි තියෙනවා . නමුත් කෙල්ලෙක් විදියට තව ටිකක් සන්වරව ඉන්න් ඕන . ඒක දැනුවත් නත්නම්, ඒ විදියට ඉන්න කාලයක් එනවා අත්දැකීම් ලැබෙනකොට. එතකොට ජීවිතේ කාලයක් ගිහින් ඉවරයි . පොඩි වයස විනස වෙන්න එපා.. respect එකේ ඉන්න ලස්සනට.. වැදගත් විදියට 😂❤
@dilanisamanmali1233
7 ай бұрын
ජෙම් නිසා සංජයට ආස වුණා දැන් නම් මේ ජෝඩුවට් ආසම නෑ ඊයා..ඊයා තුහ්
@nandaneeranweera4772
7 ай бұрын
දැනට ඉන්න දක්ෂතම සහා ලස්සනම නිලිය ශලනි තාරකා ❤ ශලනි තාරකා ගෙ ගැමිිමට එන්න ඔය දඟලන එක්කෙනෙකුටවත් බැහැ..
@Colombo34193
7 ай бұрын
😴 Anjui Hirushai apu eka thama maru😊
@Charithindeepa
7 ай бұрын
අපූර්වා ගෙ නිකං වයසක පෙනුමක් තියෙනවා නේහ්😅අවුරුදු 20ක් කිව්වට
@SureshaDilhane
7 ай бұрын
Ow
@Sithu_Girl18
6 ай бұрын
ඔයා විතරයි ඇත්ත කිවුවේ 👍🏻😂
@0721KBS
7 ай бұрын
අපූර්ව නම් පේන්න බැ. එයා හිතන් ඉන්නේ ඔක්කොම දන්නවා කියලා.. ඒයට වැඩිය දුර යන්න බැ.. මිනිස්සුන්ගේ SMS වලින් ඇවිත් ලොකු seen දාන්න එන්න එපා 😂😂
@duvinduariyawansha5589
7 ай бұрын
හැකියාව අගයනවා,හැබැයි අධිතක්සේරුව නිසා ලගදිම කෙලවෙනව වගේ පේන්නෙ අක්කෙ.🙂
@Sewwandiwasana-nj3ts
7 ай бұрын
Comment බාගයක් වගෙම තියෙන්නෙ මෙයාට බැනල . ඔයා මිනිස්සුන්ට දැනෙන මතකෙ ඉන්න කෙනෙක් වෙන්න . නිහතමානී වෙන්න . ඇත්තටම මම හරි ආසවෙන් හිටියෙ . දැන් එපා උනා
@nethichathurangi6672
Ай бұрын
සංජය අයියා උයානන් හරිම ලස්සනයි ❤🎉
@AmaliThathsarani-o7k
7 ай бұрын
අවුරුදු ගානක පලපුරුද්දක් ඇති අපූර්වා ආසවරේ😂
@hasarapanchali1147
7 ай бұрын
Apoorwa mn maarama asa kenek dreamstar stage eke hitapu අනේ මන්දා මොනවා වෙලාද කියලා කිසිම වැදගත්කමක් නැති විදියට හැසිරෙන්නෙ ලොකු වයසක් නැති උනත් සංජයටත් වඩා වයසයි වගේ හැසිරෙන්නෙ අනික සංජය කියන්නේ එයාගෙ පෞද්ගලික ජීවීතේ කවුරු උනත් ප්‍රසිද්ධ මාද්යක් ඉස්සරහා වැඩිහිටියෙක් වගේම ජේශ්ටයෙක්ට හරියට කතා කරන්න එයාට පුළුවන් වෙන්න ඕනි අප්පිරියියයි දැන්නම් ගායිකාවක් හෝ රංගන ශිල්පිනියක් හෝ ඕනිම වෘතියකින් සමාජේ ස්ථාවර වෙබ්බ පුළුවන් වෙන්නෙ නිහතමානී කම වගේම හැදියාව තියෙන අයට. මට නම් හිතෙන්නෙ නෑ අපූර්වා ළග දැන් ඒ කිසිම දෙයක් ඇති කියලා🙂
@Yashodhabandara-i37
7 ай бұрын
ඔයාගෙ කතාව ඇත්ත...මාත් ඉස්සර මාරම ආසයි අපූර්වට.එයාගෙ කටහඬට..දැන් නම් එයාගෙ මේ හැසිරීම නිසා අප්පිරියයි..😅 .ඒක එයාගෙ ඇත්ත ස්භාවයනම් අඩුම තරමෙ මේ වගේ ප්‍රසිද්ධ මාධ්‍යවල වත් වැදගත් විදියට හැසිරෙන්න තිබ්බ.....සංජය එයාගෙ කොල්ල වෙන්න ඇති ඒ උනාට ප්‍රසිද්ධියේ ඔහොම අසංවර විදිහට කතා නොකර ඉන්න තිබ්බ.අනේ මන්ද ඉතින් එයාම එයාගෙ චරිතෙට හානි කරගන්නව...
@chalanahiruni6357
7 ай бұрын
Kathawa aththa 👍
@SithumiAhinsa
7 ай бұрын
👍
@Tharu1121
7 ай бұрын
Apoorwa කිසි චාරයක් නෑ 😢
@madushanihiru3257
7 ай бұрын
ආසම කෙනෙක් සංජය❤ ඒත් මේ කෙල්ල නිසා සංජය ගොඩනගාගෙන තියෙන ප්‍රතිරූපය සම්පූර්ණයෙන් ම විනාශ වෙනවා. කිසිම හැදියාවක් නැති වට්ටි අම්මා කෙනෙක් වගේ කතා කරන්නෙ. මේ දෙන්නගෙ ලොකු age gap එකක් තියෙනවනේ. එහෙම වෙලත්. තමන් ආදරේ කරන පිරිමියාට කිසිම ගෞරවයක් නෑ. මෙයා නිසා සංජයට ආදරේ කරන මිනිස්සුන්ටත් සංජයව එපා වෙයි. ඒ තරම් සමාජයට විහිලුවක් වෙලා දැන් මේ දෙන්නා
@nethminisathsarani-du2vc
7 ай бұрын
ou oye relationship ekath lawan & sachini wge wei🥺🥺
@udumbaramandodari7754
7 ай бұрын
පිස්සු හුත්තියක් මේකි. ඕක වැඩිකල් තියෙන්නෑ
@sandunithennakoon9990
7 ай бұрын
මං කලින් ප්‍රෝග්‍රෑම් එකට ඇවිත් තියෙනවා ඔයා නෑනෙ හ්ම්ම් පුහ්හ් 😂
@KAVEESHASEWMINI-dv7sh
7 ай бұрын
😌💖තමන් ආදරය කරන කෙනාට වටිනාකමක් දෙන්න පුරුදුවෙන්න අපූර්වා...ඔහොම ගියොත් වැඩිකල් සම්බන්දය උනත් තියෙන්නෙ නැ ..වැඩිය හිතට ගන්න යන්නෙපා..මිනිස්සුන්ට එපා වෙනවා ....🤗💖.....
@geethmifm8ih
7 ай бұрын
මට පෙන්නන්න බැ අපුර්වාව දැන් එකිගෙ ෂෝ එක වැඩි හිතන් ඉන්නෙ හෙන කැල්ල කියලා
@gayanihashinika-mq1nc
7 ай бұрын
සංජය අයියට මේකි නම් පොඩ්ඩක්වත් ගැලපෙන්නේ නෑ
@upulipilawala4081
24 күн бұрын
මේ ළමයා ඩ්‍රීම් ස්ටාර් කාලෙ ලස්සනයි ...මේකප්ද මන්දා...ලගදි ටෙලිඩ්‍රාමා එකක දැක්කා ...හුඹහෙන් ඇදලා ගත්ත වගේ මාරම කැත වෙලා....කොල්ලා නම් ලස්සනයි,ස්මාට්....අපිට මොකද එයාලට හොදනම්
@RavinkaMudannayaka
7 ай бұрын
මෙකීge හෙන line ne anjali කොච්චර හොදද මෙයාට වඩා
@sidupagamage1588
7 ай бұрын
අනිවා.අන්ජුගෙ එදත් ලොකුකම නෑ.අදත් ලොකුකම නෑ❤
@ThiliniAbeysinghe-u8x
7 ай бұрын
Vidushath hodai meyata wada
@malathithanuja
7 ай бұрын
Eekane bn anju dinne😊nature eka eyage nihathmaanikamata value eka dunna❤
@Nranathungaaa
7 ай бұрын
ඒකනේ අන්ජලී දිනුවේ ❤
@RavinkaMudannayaka
7 ай бұрын
Ou anjali dinuwe eki. Meki dan maha samayak වෙලා ඉස්සර nm asai tikk dn Penn ba. Anju ❤️❤️
@SenuAmasha
Ай бұрын
හෙනම ලොකුයි කියලද හිතන් ඉන්නෙ මෙකි😩පව් අර සංජය අයියා ❤
@KAVEESHASEWMINI-dv7sh
7 ай бұрын
අම්මෝහ් අවසන් තරගෙදි අන්ජු 1 උන එකටනන් කැමති උනා...ඒත් විදූශා 2 වෙලා අපූර්වා 3 උනාම පට්ට කේන්තියක් තිබ්බෙ😒💔......දැන්නම් හිතෙනවා එහෙම උන එකම හොඳයි කියලා..🥲🥲 .....මේකිගෙ හෙන ලොකුකමනෙ බලන් ගියාම..සැක්🥲✊💔
@Sithu_Girl18
6 ай бұрын
අනිවා 👍🏻😂
@NithilaDewnith
6 ай бұрын
අනිවාර්යයෙන්
@IreshaSanjeewani-v9k
4 ай бұрын
😡
@nilanthirajasingha2142
5 ай бұрын
ලංකාවෙ උගත් බුද්ධිමත් මිනිසුන්ගේ කමෙන්ට් බැලුවම කලකිරෙනවා.🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩
@prathibhagunathilake1977
7 ай бұрын
මේකි කලින් programme එකක්ට ඇවිත් කිව්වා ඒකිට ගමේ කොල්ලෙක් ඉන්නවා කියලා දැන් මූ එක්කන් යාලු වෙලා😂අනේ මන්දා මේකි නම්..
@WimansaDewmini
7 ай бұрын
E kollata mna hthnw atid mewa blnkt
@buddhinimaleesha
7 ай бұрын
Eyt gme ekk nmi 😂 school ek mllil gdi eyt
@prathibhagunathilake1977
7 ай бұрын
@@buddhinimaleesha eki kwwa naluwonta eki gana thiyena adahasa nathi karagann kiyalath programme ekakadi..🤣
@ChathuNawodhi
7 ай бұрын
Ow neda. Gasma program eke awilla kiuwa
@zuuurek-sk5ss
7 ай бұрын
Mekige yaluwek yaluwek kiwwata kollek mata telegram ekan ahamben hmbuna group ekakin u hodata mekita ghnwa wate yana baduwk lu 😂😂
@madhushani3555
7 ай бұрын
යකෝ field එකට ඇවිත් මාස හයක් වත් නැ හරි පලපුරුදු උන් වගේ හැසිරෙන්නේ 😹💔 අනික කොල්ලෙක්ට respect එකක් දෙන්න දන්නැත්තම් එක ප්‍රදර්ශනය නොකර ඉන්න ඕන සමාජේට 💔😹😌 හරිම අප්පිරියයි පව් සංජය ඉතින්
@sanjayamuramudali
7 ай бұрын
Nice progrm thank you 🙏🏻❤️
@Sachi-l9v1y
7 ай бұрын
❤❤
@sn-kd7xn
7 ай бұрын
Comment ටිකක් කියවලා බලන්න.ගත යුත්ත ගන්න.සංජය ඔබ ගොඩක් දක්ශයි.ඔබට ජය❤
@Asanidileesha28
7 ай бұрын
ඊයා අපූර්වාව නම් පේන්නම බැ..හැටි😂 හිතන් ඉන්නෙ හෙනම නිලිය කියලා..
@Short_video2024-g4q
7 ай бұрын
හේතුවක් දන්නෑ පේන්නම බෑ 😂 Cary line එකක් තීන්නේ පව් ඉතින්😂
@darshanasamarathunga1728
7 ай бұрын
පළමු ප්‍රශ්නයට අපේ මල්ලිගේ නම පාවා නොදීම පිලිබද මාගේ උත්තමාචාරය සංජු මල්ලි 🙏❤❤
@HashiniMadushani-xb1qx
5 ай бұрын
සංජය aiya මරු අපිත් හඟුරන්කෙත ❤️👍😊
@noname-yg6fl
7 ай бұрын
Affair ek awuruddakwth tbboth aty😅
@malipathirana6033
7 ай бұрын
මේකි එක්ක ඉන්නකොට සන්ජයත් මෝඩයෙක් . වගේ පෙන්නේ කාටද
@AmaliThathsarani-o7k
7 ай бұрын
ඔව් ඔව් බෝ ගහ ලග ඉන්න හෙන ආසයිනේ ඔයා😂
@Chefcutr
5 ай бұрын
😂
@deepikaperera9826
7 ай бұрын
මම කැකැමතිම නලුවෙක් සංජය , සහ අපූර්වා එකතුව ආදරය ❤❤
@achidissanayaka8438
7 ай бұрын
ක්ෂේත්රයට ආවේ එයාගේ දක්ෂතාවය මත.ඒත් ක්ෂේත්රයේ මේ වගේ කෙනෙක් නම් නෑ..හැමෝම තමන්ගේ නම්බුව තියාගෙන ඉන්නවා .හැබැයි මෙයා රගලා කැපෙන්න තමා හදන්නේ..දකින ඕනම කෙනෙක්ට ඒක තේරෙනවා .අනික එයා තාම පොඩි..
@KevinyaSesadi
7 ай бұрын
මට නන් හිතෙන විදියට ඔය දෙන්න ගැලපෙනවා...ඒත් ඔය දෙන්නට තිබ්බා ටික කාලයක් ඔය දෙන්නගෙ afair එක මිනිස්සුන්ට කුතුහලයක් වෙන්න දෙන්න....එහෙනම් බොහෝ දුරට මිනිස්සු ඔයාලට සෑහෙන්න ආදරේ කරන්න තිබුනා , දැන් මේ කියන කතා නැතුව ....මට හිතෙන්න ඉක්මන් වුනා වැඩී කියලා....මොකද අපූ කියන්නේ field එකට අලුත් කෙනෙක් නිසා... මේක මට හිතුන විදිය....anyway god bless you❤❤
@YASHPERERA321
7 ай бұрын
Eka nm attama attac.eken une eya apu gaman nondi wenna gatta.tawa tikak oka allan inna tibba paduwe.dn kyla wdak na.
@malipathirana6033
7 ай бұрын
මම නම්..හිතන්නේ නෑ කොච්චර කාලයක් හිටියත් මේ දෙන්න ගැලපෙයි කියලා මේ ගෑනු ලමයගේ කිසිම උගත්කමක් පේන්නේ නෑනේ කතා කරන විදිය බලන්නකෝ අප්පිරියයි
@Rabbit-18-k2m
7 ай бұрын
අපූර්වාගෙ කිසිමම නිහතමානී කමක් නැහැ
@nipunethranjali9383
7 ай бұрын
මේකිගෙ කටනම්..ඊයා පිරිමි කෙනෙක්ට රෙස්පෙක්ට් කරන්නවත් දන්නේ නැති එකියක් .
@Kavi123-we9mc
7 ай бұрын
Meya hithan inne hari කෑල්ල kiyala 😅😅
@SurangaRajapaksha-ij6kv
7 ай бұрын
😂😂ou ou
@DiliniKaushalya-w4i
7 ай бұрын
Ow bm redd 😂
@hasinidana
7 ай бұрын
Sathutin inna hemadam ❤️💗
@ThisuniDanoja
7 ай бұрын
සංජය අයියා නම් මරු.❤️ එයා හරි අවංකව විදිහට බලන්නෙ. අපූර්ව නම් චාටර් වීගෙන එන්නෙ 🙂 එයා හැසිරෙන්නෙ මේ ෆීල්ඩ් එකේ ගොඩක් කල් ඉදන් ඉන්නව වගේනෙ.මාර ලොකුකමක් තියෙන්නෙ😐
@suzyjjangg4867
7 ай бұрын
ලංකාවේ ජීවත් වෙන ජන කොට්ඨාශ කීපයක් තියනවා. ඒ අතරිනුත් පහළම level එකේ ඉන්න අයට මහා ලොකු දෙයක් relationship එකක් කියන එක. රස්සාවක් හොයා ගන්නවාට වඩා කොල්ලෙක් හොයා ගන්න තමයි ඒ level එකේ කෙල්ලෝ try කරන්නේ. තමන්ගේ තත්ත්වය හොඳට පෙන්නුවා අපූර්වා. කොච්චර ලස්සන කටහඬක් තිබ්බත් ඒකෙන් හරි හමන් වැඩක් ගන්නේ නැතුව relationship එකට මුල් තැන දෙනවා කියන්නේ එයාගේ මෝඩකම ලේ වලම තියනවා.
@HasiniKehara-b8x
7 ай бұрын
අනේ යකෝ මේ රටේ ඉන්න මිනිස්සුන්ට තියෙන අමාරුව උඹලට මොකද දැන් කවුරු කොහොම යාළු වුණත් ඒ දෙන්නගේ තීරණයනෙ ඒක ඒ දෙන්නා හරි ජොලියෙ ආතල් එකේ ඉන්නවා දෙන්නටම අපේ සුබ පැතුම්❤❤❤❤❤
@YohanRandeniya
7 ай бұрын
සිරාවට ම 😂❤ pissu ykku inne
@sulochanajayasooriya-ot4zg
7 ай бұрын
අශාන් and සුහන්දි ...වගෙම අනෙක් ආව ගොඩාක් couples වල ඒ එකිනාකට respect කිර්මක්,අනෙක් කෙනාට ඇහුම්කම් දීමක් තිබුනා...සුහන්දි අත්පුඩි ගහල අශාන්ව අගය් කරනව මම දැක්ක.❤අශානුත් එහෙම යි...එයාල යාලුවො වුනත් හොද combination එකක් දැක්ක.boyfriend වෙලත් මොකක් ද ඔය අපූර්ව කත කරන විදිය....😢
@Sithu_Girl18
6 ай бұрын
කියලා වැඩක් නෑ අප්පිරියයි
@newcreations4642
7 ай бұрын
ඔන්න බලපන් මම හූනා කිව්වා වගේ කියනවා මේකි නටන්න තියන නාඩගම් ඔක්කොම නටලා බඩුවක් ගානට වැටිලා නවතින්නේ. දැනටත් එහෙම තමා. නමුත් ඉස්සරහට බලන්න පුලුවන් මේකිගෙ හොද හොද සෙල්ලම්😂
@sandunichathurika661
7 ай бұрын
සන්ජය මම ආසම කෙනෙක් අනේ මන්දා එයාගේ තෝරා ගැනීම weradilada කියලා හිතෙනවා me denna nm set ne wg එච්චරම 😕
@rangalakmal7392
7 ай бұрын
maching couple ❤❤ congratulations ❤❤
@DeshanDumindu
7 ай бұрын
ඉස්සර නම් හොද යි.දැන් පට්ට ලොකුකම 😂😂
@Bash72
7 ай бұрын
Sanjaya school kale idla thibba love eka nawaththla meki ekka yalu wela thynne
@Chandralatha-t4p
7 ай бұрын
Comment balanna apu man wage aya innawada 👇
@ChathuNawodhi
7 ай бұрын
Oww 😁
@madushaniekanayake3636
7 ай бұрын
Oya dennama shooi❤ Matching couple ❤❤❤
@gayanimadusha4943
7 ай бұрын
මේකිට පිස්සු ,කතා කරන හැටි ශික්😂 පේන්න බෑ..
@expatriate2477
7 ай бұрын
නලුවෙක් සහ ගායිකාවක්! දෙන්න එක්ක "තුන්සිත දැහැන් ගත වෙලා" duet එක කිව්ව නම් ideal!
@WimansaDewmini
7 ай бұрын
Mahama maha panditha ganiyek.awrudu 20 kwt na mekita 😂
@dahamivihara-s1v
7 ай бұрын
21 Dan ape wayse mh pandithai
@wasanadamayanthi5045
7 ай бұрын
ආසම චරිතයක් සංජය කියන්නේ.ඒත් අපූර්වාට නම් ආසම නෑ.
@chamoparkhynugsik9444
7 ай бұрын
මේකප් නාගෙන නිකන් ලොකුයි වගේ ඉන්නත් එපා😂
@HomeCinemaCafe
7 ай бұрын
Ane issara hitapu apoorwa newei me😢dream star inna kale hariama sanwara vidiyata hitiye😢
@ShenalGunawardana-ss5dp
7 ай бұрын
මෙ මොඩ ගැනිගෙ ලොකුකම 😂😂😂
@manjula2456
7 ай бұрын
හෆොයි! යශෝධරා කවි අහලා මමත් ඔයාට වෝට් කලා. දැන් පුදුම ලොකු ලයින්නෙ දාන්නේ. ඔයාගෙ ගමෙන් ඉස්කෝලෙන්ම ඩ්‍රිම් ස්ටාර් ඇවිල්ලා දැන් ස්ථාවර වෙලා ඉන්න නුවන්ධිකාවම ඔයාට ආදර්ශයට ගන්න පුළුවන් නේද.. කීප තැනක දැක්කා ඇයි මෙහෙම තමන්ගෙ වටිනාකම නැති කරගන්නේ ගොං පාට් දාලා
@hansika7101
7 ай бұрын
අපෝ අපූර්වා තරම් කෙනෙක් නෑ කියලා හිතන් ඉන්නෙ...තව කෙනෙක් ඉස්සරහ තමන්ගෙ partner පහත් කරල කතා කරන හැටි.... සංජයගෙ choice එක නන් අන්තිමයි ඇ🙂
@NipuniWasana-x5c
7 ай бұрын
කවුරු මොනා කිව්වත් මන් දැක්කෙ එකම දෙයයි.සන්ජය අයියගෙ ඇස් වල අපූරුවට ඇත්තටම ආදරෙයි කියල පේනව.❤
@DanishaRathnayaka
7 ай бұрын
පලයන් බන් යන්නලු 😂💔 බොරුවට කිච වෙනවා මිනිස්සු ඉස්සරහා කලින් ලව් එක ගැන අහා අහා😂
@punsarakaushanka8010
7 ай бұрын
ඔය ඔක්කොම sms ගන්නකන් විතරයි bro 😂😢
@rasikavinodani-er6hh
7 ай бұрын
Comment හැම එකක්ම බැනුම්නි මේ කෙල්ලට...ඇත්තටම හරි මූසලයි කෙල්ලේ...ලැජ්ජයි නාරම්මල කියන්න ...😏
@Phcyco449
7 ай бұрын
අපූර්වව උඩ දාපූ උන්ම දැන් බනිනවා..😂 හොද වැඩේ තොපිට කරේ තියන් ඉන්නවට...
@Chamelilavanga
7 ай бұрын
Programme ekakata vitharak nethuwa Real Life eketh oya vidihata Hari sathutin sahalluwen dennatama Inna puluwan wenna one ❤ sanju aiya & apoo 🫶🏻
@NadikaShamali-pt6gv
7 ай бұрын
apoorwa sanjayata galapenne na apoorwage kata shickkkk😂
@pethuminimsara4844
7 ай бұрын
Adarei❤dennatama❤ 🎉🎉🎉🎉❤❤❤❤❤❤
@saliyabrathnayake-qn9fi
7 ай бұрын
අපූර්වා නැමති අසූචියට සංජය නැමති නිල මැස්සා වැහුවා...වගේ 😂😂😂 සංජයගෙත් ගොන් ගති මේකි නිසා එලියට පැන්නා හැබයි 😂😂😂
@thamaliii
7 ай бұрын
Apoorwa dan attatama aul tamai 🥲
@Hachinivimalka
7 ай бұрын
ඒකීගෙ තියන ලොකුකම යකෝ 😂
42:31
දෙපාරක් පැරදුණු මම ප්‍රථම ප්‍රේමය නිසා දැන් ජීවත්වෙනවා| මගේ සැමියා මේ ගැන කතා කරන්නෙ ප්‍රථම වතාවට
Harindra Jayalal
Рет қаралды 1 МЛН
1:01:11
Chill Pill with Dr. Pramitha | දිනක්ෂී සහ සාරංග | දිනක්ෂීත් දැනගෙන හිටියෙ නැති සාරංගයි චෙල්සියි
Pramitha Mahanama
Рет қаралды 89 М.
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 7 МЛН
00:42
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
Daniel LaBelle
Рет қаралды 150 МЛН
00:18
Try this prank with your friends 😂 @karina-kola
Andrey Grechka
Рет қаралды 9 МЛН
00:22
Cat mode and a glass of water #family #humor #fun
Kotiki_Z
Рет қаралды 42 МЛН
5:03
Popular Awards 2024 | Upcoming Teledrama Actor - එක වහලක් යටට එනවා
Music TV
Рет қаралды 212 М.
22:53
Apoorwa Ashawari (අපූර්වා ආශාවරි) with Sanidapa - NEO Fun Night - Battaramulla
Neo Entertainment
Рет қаралды 345 М.
30:42
අපි කාත් එක්කද කොහෙද ගියේ ? One day trip with friends | Lav and Geha | Vlog #3
Lav & Geha
Рет қаралды 460 М.
30:42
Complains නිසා අම්මලා ඉස්කෝලේ පැත්තෙ එන්නේ නෑ 🤪 | Star Back to School with @SarithSurithMusic
Star Back to School
Рет қаралды 325 М.
53:54
අපේ ඒ බලාපොරොත්තුවත් ඉටු වුණා - මට මැණිකක් හදාගන්න ඕනි කිව්වා - කඳුළු සලමින් දමිත්‍රි කිව්ව කතාව
Rangana De Silva
Рет қаралды 372 М.
20:52
PIRIMI LAMAI || EPISODE 50 || පිරිමි ළමයි || 22nd January 2025
Swarnavahini TV
Рет қаралды 435 М.
31:20
නාමල් උඩුගම ලැජ්ජා නැද්ද රුවන්ති මංගලාව මහින්දගේ ඇ# මිරිකන්න යවන්න | TALK WITH SUDATHTHA |
Sudaa Creation
Рет қаралды 128 М.
23:25
Danuට කියන්න! | චානුක ප්රබුද්ධ (Danuta kiyanna! Chanuka prabuddha)
Lankadeepa
Рет қаралды 68 М.
36:21
ආදරය කියන්නේ තියනකම් නොවාටිනා නැති වුණාම ලොකුවට වටින දෙයක් | Apoorwa Ashawaree | Mirror Arts
Mirror Arts
Рет қаралды 70 М.
48:39
ඊළඟ ආත්මේ කොල්ලෙක් වේවාකියලා රුවන්වැලි සෑයෙදි මම කිව්වම හාමුදුරුවෝ කිව්වා ප්‍රාර්ථනය ඉටු වෙයි කියලා
Hari Tv
Рет қаралды 165 М.
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 7 МЛН