Popular Awards 2024 | Upcoming Teledrama Actor - එක වහලක් යටට එනවා

  Рет қаралды 205,917

Music TV

Music TV

Күн бұрын

Пікірлер: 239
@chathumalibandara980
@chathumalibandara980 2 ай бұрын
කලින් නම් ඇත්තටම අපූර්වා sing කරන විදිහට එහෙම මං හරි කැමති. ඒ උනාට දැන් එයා ඕනවට වඩා වැඩී වගේ
@AshaSanjeewani-o1c
@AshaSanjeewani-o1c 2 ай бұрын
ow
@ShaliniParindya-qj1cu
@ShaliniParindya-qj1cu 2 ай бұрын
ඇත්ත
@AyeshaNethmini
@AyeshaNethmini 2 ай бұрын
😅❤
@niroshini15
@niroshini15 2 ай бұрын
ඔබ‍ට වැරදිලා. ආදරය යනු ඉරිසියාව නෙමෙයි. බොහෝ අය හිතන් හිටියට. රොෂාන් රනවන නළුවාගේ බිරිඳ ගැන බලන්න. නොවෙනස් ආදරයක්. හැබැයි කවදාවත් රොෂාන් වෙන කෙල්ලෙක් එක්ක රඟපා ද්දී ඉරිසියාවක් තිබුනේ නැහැලු. එතන තියෙන්නේ විශ්වාසය. තද බැදීම. නොසැලෙන බව.
@Tikka-i3h
@Tikka-i3h 2 ай бұрын
රෙද්ද😂
@AyodyaPrasadini-e7j
@AyodyaPrasadini-e7j 2 ай бұрын
කව්ද කියන්නේ.එයාලා ඇත්ත ජීවිත කතාවත් රගපෑමක් තියෙන්නේ .vallentine ප්‍රෝග්‍රෑම් එකකදි එයාලා ඉස්සරහම ධනන්ජය අයියා පවා කිව්වා
@IsuriJayawrdana
@IsuriJayawrdana 2 ай бұрын
​@@Tikka-i3h වෙන්න බෑද එහෙම 😒😒
@JitoraBoston
@JitoraBoston 2 ай бұрын
@@Tikka-i3h😅
@mandiag-n7gg
@mandiag-n7gg 2 ай бұрын
​@@AyodyaPrasadini-e7jරොශාන් රණවනගේ??? Can't believe
@Widu12345
@Widu12345 2 ай бұрын
සමහර කපල් දැක්කම හොදට මැච් වෙනවා කියල හිතෙනව වගේම, සමහර කපල්ස් දැක්කම ඕකනම් බදින්න වෙන්නෑ කියල හිතෙන කපල්ස් වලින් අංක එක මේ කපල් එක. මුන් දෙන්නා දැක්කත් හිනා යනවා ඇයි දන්නෑ අප්පා ඒ. මුන් දෙන්න එක්ක හැබැයි කිසිම තරහක් නෑ මට. 🥲✋
@devindiMadushani
@devindiMadushani 2 ай бұрын
Sanjayath epa wenwa apoorwa hinda🥲🥲
@AshaSanjeewani-o1c
@AshaSanjeewani-o1c 2 ай бұрын
Aththa
@dinukakaveendominguhewa9017
@dinukakaveendominguhewa9017 2 ай бұрын
Ai sanjaya oyata ehema kiuwada apoorwa hinda epa wela thiyenne kiyala
@VG11779
@VG11779 2 ай бұрын
විවාහය දක්වාම යන සුන්දර ආදරයක් වෙන්න කියලා සුභ පතනවා. Matching couple ❤❤❤
@ConfusedDenimJacket-pr4bc
@ConfusedDenimJacket-pr4bc 2 ай бұрын
අපූර්වා පේන්න බෑ
@agrasajeewani9799
@agrasajeewani9799 2 ай бұрын
Attha
@Neshuki-q9m
@Neshuki-q9m 2 ай бұрын
Ys
@JanithIdusara-gj9yq
@JanithIdusara-gj9yq 2 ай бұрын
ඇයි දන් නෑ
@ShaliniParindya-qj1cu
@ShaliniParindya-qj1cu 2 ай бұрын
ඔව්
@lakmalidineshika9187
@lakmalidineshika9187 2 ай бұрын
අපෝ මේකිගේ පඩ😂
@Neshuki-q9m
@Neshuki-q9m 2 ай бұрын
😂😂😂
@නාරදපෙරේරා
@නාරදපෙරේරා 2 ай бұрын
මේකි ඉස්කෝලෙ යන පොඩි එකියක් කියල හැමනෙන්න හැදුව නේද ඒ දවස්වල 😂
@HimashiR.d
@HimashiR.d 2 ай бұрын
😂😂 ඒවා කතා විතරයි බන් 😂😂
@isuriudani5179
@isuriudani5179 2 ай бұрын
😂😂😂😂
@kaweehanz4061
@kaweehanz4061 2 ай бұрын
Apoorwa😂
@madujayawickrama8445
@madujayawickrama8445 2 ай бұрын
මං මුරමුදලිගේ කතා බලනවා මාර talanted ඒත් ඔයාට අපූර්වා ගැලපෙන්නේනෑ 😢
@marcodananjaya37
@marcodananjaya37 2 ай бұрын
Eyata gelapene apoorwa tama nethuwa oyawa neme
@chithrapriyangani5144
@chithrapriyangani5144 2 ай бұрын
හොයලා දෙන්න
@NethminiKaushalya-cp8nx
@NethminiKaushalya-cp8nx 2 ай бұрын
ඔයාට ගැලපෙන කෙනා නෙවෙ එයාට ගැලපෙන කෙනා හොයන් ඉන්නෙ එයා අනුන්ගෙ සිනි කිරන් එපා 😅
@Tikka-i3h
@Tikka-i3h 2 ай бұрын
එහෙනම් ඔයාව බදිමු
@Saduni-q5q
@Saduni-q5q 2 ай бұрын
ඔව් සංජය මාරම talented ❤️
@MenakaSandamali-l1x
@MenakaSandamali-l1x 2 ай бұрын
"Congratulations..!Sanjaya❤Apoorwa
@HimashiR.d
@HimashiR.d 2 ай бұрын
මම මේ නලුවට ආසයි අපූර්වා නිසා ඒකත් එපා වෙනවා🙂😑 මට නම් සෙට් නෑ මේ අපූර්වාව.මල ජරාවක්
@DiliniHansika-v2h
@DiliniHansika-v2h 2 ай бұрын
හරි එකේක් අල්ලන් පඩ ලයින් දැම්මා නම් කමක් නැ.අංජලි කෝයි තරම් නිහත මානීදි දිනලත්
@HimashiR.d
@HimashiR.d 2 ай бұрын
ඔව් මේ අපූර්වා😑😑 මහ ජරාවක්
@Sandu__SS
@Sandu__SS 2 ай бұрын
ඒකනම් ඇත්ත
@AnuraBandara-io8oc
@AnuraBandara-io8oc 2 ай бұрын
අම්මො අම්මෝ හෙනම ගායිකාව 😂
@anuakurtiya
@anuakurtiya 2 ай бұрын
Award එක ගත්ත එකාටවත් නෑ අරකිට තරම් ලොකුකමක් 😌
@NadeshaMadushani-d7p
@NadeshaMadushani-d7p 2 ай бұрын
ලස්සනයි harima nihathamani charithayak sathutin inna hamadama adareiiii dannatama ❤❤❤❤❤❤❤❤
@kavindudilshan8295
@kavindudilshan8295 2 ай бұрын
💖✨️💜️✨️පුලුවන්නම් මගෙ අලුත් song එක බලන්න ( සදසාවියේ මගේ ) sadasaviye maage - kavindu dilshan ✨️💖 හැමෝටම බුදු සරනයි 🙏🙏
@kavindudilshan8295
@kavindudilshan8295 2 ай бұрын
✨️💜️✨️💜️
@Ruu61
@Ruu61 2 ай бұрын
❤❤
@i8apsara
@i8apsara 2 ай бұрын
Congratulations ❤
@Savee803
@Savee803 2 ай бұрын
අරකිගෙ පඩ 😂
@MadushaMangali
@MadushaMangali 2 ай бұрын
ඔව් බම් පඩ ගොඩ😂😂😂
@vishuw6717
@vishuw6717 2 ай бұрын
ගොං
@Hgirly-l3j
@Hgirly-l3j 2 ай бұрын
ඒ මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ගෙ පර්සනල් ඩිසිශන්ස් ගන්නත් දැන් ප්‍රේක්ශකයන්ගෙ කැමැත්ත ඕනෙ ද...ඒක ඒ දෙන්නෙගෙ කැමැත්ත...සංජයට අපූර්වගෙ ඇටිටියුඩ් ප්‍රශ්නයක් නැත්තන් අපූර්වට සංජයගෙ ඇටිටියුඩ් ප්‍රශ්නයක් නැත්තන් ඔයාලා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා..නිකම් ප්‍රසිද්දියෙ අනවශ්‍ය දේවල් කියවන්න එපා..එයාලට මේව දැක්කම දුක හිතෙනව නේ....
@nisansalaskumarimuhandiram5477
@nisansalaskumarimuhandiram5477 2 ай бұрын
God bless you both
@shenalijayasingha4767
@shenalijayasingha4767 2 ай бұрын
සුභපැතුම් ඔයාලට ❤
@kushi8582
@kushi8582 2 ай бұрын
ඕක වෙන්නේ නෑ😂 එක වහලක් යටට එන්නත් බෑ 😂
@isuriudani5179
@isuriudani5179 2 ай бұрын
Aniwa 😂😂😂
@g76_osh
@g76_osh 2 ай бұрын
ඔව් ඔව් ඕක බදින්න වෙන්නේ නෑ බැන්දත් වැඩි කල් තියෙන එකක් නෑ.... උන් දෙන්නේගේ හෙන සැකයක් තියෙනවා ලව් එක ඇතුලේ.... 😂😂 වෙන කෙල්ලෝ එපා කොල්ලො එපා කිය කිය තමයි ඉන්න වෙන්නේ😂😂
@RamanNimal
@RamanNimal 2 ай бұрын
උදාරයි ජෙම්🎉🎉🎉🎉🎉🎉
@sandeepasanju8721
@sandeepasanju8721 2 ай бұрын
සංජයට වාසනාව අරන් ආව අපූර්වා❤ ඒ දෙන්නටම සුබ පතනව
@MJanaChathu
@MJanaChathu 2 ай бұрын
කොල්ලගෙ ඉතින් ලොකු ලව් එකක් පේන්නෙත් නෑ අපූර්වා ගැන.කරන්න දෙයක් නැතුවට ඉන්නවා වගේ පේන්නේ නිකන්..
@chalanahiruni6357
@chalanahiruni6357 2 ай бұрын
Ow Matath ehema thamai hitune
@IlangiKeerthiratne
@IlangiKeerthiratne 2 ай бұрын
Very talented both...Good luck n Congratulations son..
@Olivia-Abigail-Perera
@Olivia-Abigail-Perera 2 ай бұрын
බදින්නෙ කවද්ද ඇහුවම ඒක ලස්සනට රවුමට මගඇරියා 😂. කොල්ලගෙ මූනත් වෙනස් උනා. ඉරිසියාව එන්නෙ ආදරේට නෙවෙයි කියලා මං අත්දැකීමෙන් දන්නවා 😅. අන්තිම ප්‍රශ්න වලට ගොං විදියට උත්තර දුන්නා😢.
@isuriudani5179
@isuriudani5179 2 ай бұрын
Oka badinna wenne na bn 😂😂😂😂
@cutepPlv
@cutepPlv 2 ай бұрын
Lovely couple ❤ hemadama hodin inna❤
@VG11779
@VG11779 2 ай бұрын
දෙන්නට දෙන්න ඊරිසියයි කිය කිය නීති දාගත්තොත් නම් හබක් පුතේ ලඟදිම 😂😂
@TharukaDalpadadu
@TharukaDalpadadu 2 ай бұрын
ගමේ ඉදලා කෙල්ලෙක් තැනකට ආවම දාර බඩුවක් කොලබනම් පශ්නයක් නැහැ මාර තියරි😂
@Tikka-i3h
@Tikka-i3h 2 ай бұрын
@shenalijayasingha4767
@shenalijayasingha4767 2 ай бұрын
සහතික ඇත්ත ඈ
@kavindimaleesha-z5t
@kavindimaleesha-z5t 2 ай бұрын
අනේ මන්දා ඒ කෙල්ල අපි කාටවත් වැරද්දක් කරලා නෑනේ..ඇයි මේ බනින්නෙ එයාට.එයාගේ වයසෙදි කොල්ලො එක්ක යාලු උන කෙල්ලො ලන්කාවේ නැද්ද..ඔහොම හිතන්න එපා.❤
@IreshaSandamali-id5zq
@IreshaSandamali-id5zq 2 ай бұрын
Lovely.....apurwa.❤
@sureshnilankafernando2884
@sureshnilankafernando2884 2 ай бұрын
Ane oya dennama shoak oya kauruth kiyana euwa ganan ganna epa mama nam oya dennatama aasai pattetama❤❤
@malkaabenayaka2117
@malkaabenayaka2117 2 ай бұрын
Okkotama kaliyen apurwa minihek hoya gaththa good luck 😂
@KaviduLakshan-ic9yk
@KaviduLakshan-ic9yk 2 ай бұрын
Sanjaya & apoorwa ❤️🥺
@dw8793
@dw8793 2 ай бұрын
ඕක බඳින්න වෙන්නෙ නෑ හැබැයි 😅😅
@ranjikadamayanthi4279
@ranjikadamayanthi4279 2 ай бұрын
Suba pathum puthe🔥❤💖
@dinumadushani8165
@dinumadushani8165 2 ай бұрын
ආසම නළුවෙක්.සුභ පැතුම් ❤
@Rukmanipradeep
@Rukmanipradeep 2 ай бұрын
කියවිල්ල වඇඩ්‍ය් eniwey congratulations
@kaviyawithsandu
@kaviyawithsandu 2 ай бұрын
Any way spellings waradi 😒
@KAVEESHASEWMINI-dv7sh
@KAVEESHASEWMINI-dv7sh 2 ай бұрын
😂
@sandu-m9u
@sandu-m9u 2 ай бұрын
​@@kaviyawithsandu ohm ewun tmi bn inn prekshakayo😂😂😂😂
@kaviyawithsandu
@kaviyawithsandu 2 ай бұрын
@@sandu-m9u 😒 ekane 😂💔
@buddhichathuranga7440
@buddhichathuranga7440 2 ай бұрын
ජෙමිණී...❤️👍
@ishanisadamali9078
@ishanisadamali9078 2 ай бұрын
සංජයත් එපවෙනව මෙ අපූර්වා නිසා අපුර්වගෙ පන්ඩිත කම වැඩී
@sewwandijayathilaka2548
@sewwandijayathilaka2548 2 ай бұрын
Apo apith ekita kamati ne.lokukama.paw ara kolla
@windy5483
@windy5483 2 ай бұрын
Ane ane ... kollagen ahana ewata wten uttra denne..ochchra dewal kiyanna oni ne neh... kelin kiuwanam iwaraine..lakshapathi eke uttra denawa wage.....apurawageth pade.😢
@Naturerosaliya
@Naturerosaliya 2 ай бұрын
පුතේ සංජය ! උඹට සදා සොත්තී භවන් තුතේ ....! 😂😂
@isuriudani5179
@isuriudani5179 2 ай бұрын
😂😂😂
@Neshuki-q9m
@Neshuki-q9m 2 ай бұрын
😂😂😂
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 2 ай бұрын
Congratulations both❤❤
@sanjayamuramudali
@sanjayamuramudali 2 ай бұрын
බොහොම ස්තුතියි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@deshadi123
@deshadi123 2 ай бұрын
aiya aye apoorwa akkige gedara enne nadda ?
@ruu-p2e
@ruu-p2e 2 ай бұрын
ඔයා තව පොඩී නංගි 😁😁ඕක ආදරයක් නෙවෙයි..
@wasanafernando6314
@wasanafernando6314 2 ай бұрын
Congratulations !!
@dilakshiudani3431
@dilakshiudani3431 2 ай бұрын
අාසම නලුවෙක්🔥💗
@1234non
@1234non 2 ай бұрын
Apoorwa sajith wge penne mt vitarai da🥹
@HimashiR.d
@HimashiR.d 2 ай бұрын
😂😂😂යකෝ ඒක 😂😂
@pramodhyabandara2886
@pramodhyabandara2886 2 ай бұрын
😂😂
@sandu-m9u
@sandu-m9u 2 ай бұрын
Ammoo oii😂
@ishaniapsara533
@ishaniapsara533 2 ай бұрын
අපූර්ව කිව්ව vin කරපු දවස් වල එයාට bf කෙනෙක් ඉන්නව කියල .ඒ boy ව අතෑරල දාල මෙයා එක්ක එන්න ඇති .පුදුම මිනිස්සු .. ඔය වගේ ඒව දැක්කම තමයි කෙල්ලොන්ව විශ්වාස කරන් නැත්තෙ 😢
@Janaki-j2s
@Janaki-j2s 2 ай бұрын
ane redda..hitapu eka ma thamai bn mee inne
@KumaraAj85
@KumaraAj85 2 ай бұрын
ඒ කොල්ල තමයි මේකිට සෑහෙන්න උදව් කලේ... දිනපු ගමන් ඌව අතෑරල දැම්ම... සක්කිලි ගෑනියෙක්
@KumaraAj85
@KumaraAj85 2 ай бұрын
​@@Janaki-j2s දන්න රෙද්දක් කියපන් බං.. කලින් කොල්ලව මං අදුරනව... මේකිට මුල මතක නෑ..
@sandu-m9u
@sandu-m9u 2 ай бұрын
Mokdd unee matath mekiw penn ba e kolla ko dn?​@@KumaraAj85
@minulisiyara1169
@minulisiyara1169 2 ай бұрын
Smhrwita e kolla affir eka නැවැත්තුවා wennth puluwan neda, e denn kth baha krl e kollge awlk nis nwttuw wennth pulhwn neda. අපි දන්නේ නැනේ, e nisa පිටින් ඉඳන් නිර්වචනය krn eka wrdi ned minissunge ජීවිත,
@chandimarajapaksha1849
@chandimarajapaksha1849 2 ай бұрын
😂ඕනෑවට වඩා රගනවා ලගදිම මේ සම්බන්ධය ඉවරයි .
@achhhhhhh
@achhhhhhh 2 ай бұрын
Ehema kiyanna epa.
@shyamaananda587
@shyamaananda587 2 ай бұрын
Oka badinna wenna bn 😂
@isuriudani5179
@isuriudani5179 2 ай бұрын
Oka badinna wenne na 😂😂😂😂😂😂😂😂
@PiyumikaLakshani-o4n
@PiyumikaLakshani-o4n 2 ай бұрын
Me denna onawata wada wedi wge nedd😅
@ChamilaSuwaris-vd6df
@ChamilaSuwaris-vd6df 2 ай бұрын
Lassanai denama❤
@kdshyamalee
@kdshyamalee 2 ай бұрын
අපූර්වගෙ සින්දු මම මාර අසාවෙන් අහනවා.එත් විවාහය ගැන අහනකොට සන්ජයගෙ මූන වෙනස් උනා.
@nisansalachathu2523
@nisansalachathu2523 2 ай бұрын
Aprwa wayasa patai ane
@iroshanilmini7776
@iroshanilmini7776 2 ай бұрын
ඉතින් කොල්ලට එහෙම පේන්නෙ නැතුව ඇති
@KumaraAj85
@KumaraAj85 2 ай бұрын
අර අපූර්වා කියන එකී ඇයි මේක අස්සෙ රිංගල... ගමේ ඉදන් dream star එන්න උදව් කරපු අහිංසක කොල්ලව අතෑරල..දැන් නලුවෙක්ගෙ එල්ලිලා... දාර පඩශෝ තියන එකියක්.... මේ වගේ උන් කිසිම කොල්ලෙක් ට හම්බෙන්නෙපා... මුරමුදලි අයිය පව්
@navodadilrukshi7912
@navodadilrukshi7912 2 ай бұрын
අනෙ ඇත්තටම අපූර්ව එහෙම කරාද 💔💔💔...එතකොට ඒ ගමෙ කොල්ල පවු..කොච්චර දුකක් ඇත්ද ?😔
@DinushaPerera-f8k
@DinushaPerera-f8k 2 ай бұрын
සිරාවටම ඇත්තද කියන්නේ
@TharuNandun
@TharuNandun 2 ай бұрын
මේවා ඇත්ත කතා බන් පව් මේ කොල්ලාව අන්දගෙන 💔
@SanduminiKulathunga-im3pw
@SanduminiKulathunga-im3pw 2 ай бұрын
මුරමුදලි පව් 😂😂😂 මුරමුදලි අවුරුදු අටක් යාලු වෙලා හිටිය කෙල්ලව අතෑරලා අපූර්වා එක්ක යාලු උනේ 😂😂
@PrasannaWijesinghe614
@PrasannaWijesinghe614 2 ай бұрын
ow matath mathkai apoorwa dreamstar inna mulin affair ekak thiyenw kiyl media wlt kiww ethakota sanjaya hambawela thiyenna widihak nh owa hena gahan wda.
@ninie4764
@ninie4764 2 ай бұрын
Eya මෙකී
@Chootikka-j5p
@Chootikka-j5p 2 ай бұрын
Mekita wayasa 20 k Wath ne neda Eya kupadikama mekige
@isuriudani5179
@isuriudani5179 2 ай бұрын
2:49 සංජය අයියගේ මූණ වෙනස්වුණ හැටි oka badinna wenne nh puthee 4:13 මෙයා එහෙමනම් මාත් එහෙමයිලු අනේ #ක 😂😂😂😂😂
@Neshuki-q9m
@Neshuki-q9m 2 ай бұрын
😂😂😂
@Anuththaradulakshi
@Anuththaradulakshi 2 ай бұрын
Mokada bn araki ara.. ඇදුම අල්ල අල්ල දගලන්නේ 😂😂😂pada show දදා 😂😂
@navindunavindu8205
@navindunavindu8205 2 ай бұрын
Oya ganigen ath weyan bro adareyi saho
@Thenukiapsara1111
@Thenukiapsara1111 2 ай бұрын
Arakige pade😂
@NethmiPrebodika
@NethmiPrebodika 2 ай бұрын
😂😂
@Anuththaradulakshi
@Anuththaradulakshi 2 ай бұрын
Kiyala vdk na bn😂😂.. Pada show..
@ShanthaWijesinghe-o7d
@ShanthaWijesinghe-o7d 8 күн бұрын
Apuurvata thaama 21 da 20 da..
@PasinduMadura
@PasinduMadura 2 ай бұрын
A kiss is love
@HansiAberathna-h8b
@HansiAberathna-h8b 2 ай бұрын
Congratulations ❤❤❤❤
@jananiSithara
@jananiSithara 2 ай бұрын
Congratulations malli❤
@AbhishekaSandali
@AbhishekaSandali 2 ай бұрын
Sathutin inna dennama❤
@nayomibandara4788
@nayomibandara4788 2 ай бұрын
සෝක් ලස්සන්‍යි දෙන්නම
@tharakahettiarachchi2606
@tharakahettiarachchi2606 2 ай бұрын
Me wayase ganu lmai ehem thamai irisiya hithenw...ekh samany deyak...thamange kena wen kenek ekk ragpamtwth innwt api irisiyi wg tmi..eyth thama tharuna podi kellekni❤️
@NC-ud1lk
@NC-ud1lk 13 күн бұрын
මෙිංගල් 🧐
@TeamIAW
@TeamIAW 2 ай бұрын
🎉🎉
@ishanimadushika-kg5oe
@ishanimadushika-kg5oe 2 ай бұрын
Apoorwa dan nm appiriyai
@DorinkrisanthiJM
@DorinkrisanthiJM Ай бұрын
Puhte oyalata jesu pehitei b s adarei 2:42
@jayaminibandaraKONARAGEDARA
@jayaminibandaraKONARAGEDARA 2 ай бұрын
Aiyo aiye scl kale set wel hitpu akk trm oyt meyw set n e wge ahinsk knk thm oyt hroynne e akka kochchr duk wenw athid ragapnn giyam aththm mehem wenwd 😢
@prasannaekanayaka5660
@prasannaekanayaka5660 2 ай бұрын
Ane aiye oyt okiw hriynnh. Pennadda lokukama. Oyge ellila inne slli wlt. Oyt galapenne aththtm ar ayachana eke wgema mishel akkawa . Blnn kochchr hoda ugth buddimth sanwara niiykda? Oya apurwa nattichchi wged
@SujaniNisansala-i1l
@SujaniNisansala-i1l 2 ай бұрын
Narammala awanan ahanna tibuna apurwage wistaree😂😂😂😂😂😂 ape game
@rwkwickramarathna
@rwkwickramarathna 2 ай бұрын
Aiii
@KumaraAj85
@KumaraAj85 2 ай бұрын
ඔව් ආරංචියක් ආව... දාර බඩ්ඩක් කියල
@chami__yah
@chami__yah 2 ай бұрын
ඔයා ඉතිම් නාරම්මල බඩ්ඩ නේද 🤣💔
@deneshaden6350
@deneshaden6350 2 ай бұрын
ඇයි අනේ ඒ ළමයට බනින්නේ එයාලගේ කැමැත්ත❤❤
@MelaniRamanayake-og6eg
@MelaniRamanayake-og6eg 2 ай бұрын
ඇයි මේ ළමයට හැමෝම බනින්නෙ.මොකක්ද මේ ළමයගෙ මෙතන තිබුණ අමුතු හැසිරීම සාමාන්‍ය විදියට ඉන්නෙ.මේක බලන අයගෙ හිතේ වරදක්.සම්බන්ධතා ඇති වෙනව නැති වෙනවා.ඒක අපූර්වට විතරක් නෙවෙයි අපි කාටත් සිද්ධ වෙන්න පුළුවන්.
@Saduni-q5q
@Saduni-q5q 2 ай бұрын
😘❤️
@yashodhadulanjani7207
@yashodhadulanjani7207 2 ай бұрын
ඇයි උබට ඉන්නේ එලිසබෙත් නේ ජරා ගොඩක් බරගන්නේ නෑ බන් උබ බාරගත්තට. තැනකට ආවම මුල අමතක කරන බැල්ලියෝ
@sandu-m9u
@sandu-m9u 2 ай бұрын
ඊයා මේකිගෙ හැටි බන් පිරිමියෙක් වගෙ😂
@krishanthibopitiya9830
@krishanthibopitiya9830 2 ай бұрын
Congratulations sanjaya❤️🎉
@madurarathnayake4479
@madurarathnayake4479 2 ай бұрын
Congratulations bro❤
@Isuwa-b4u
@Isuwa-b4u 2 ай бұрын
Ok badinna wennh ekh thma oy kiynneh😂
@chandimakumari6304
@chandimakumari6304 2 ай бұрын
Good luck
@oyatagodakpinsamusamu5331
@oyatagodakpinsamusamu5331 2 ай бұрын
Ape rate minissu hari kuhakai irisiyawata naraka widiyata kiyala thiyenne oyala dennata mama nam suba pathanawa.budu saranai
@NipuniWasana-x5c
@NipuniWasana-x5c 2 ай бұрын
අපූර්ව වැදගත් විදියට කතා කරන්න දන් නෑ.පිලිවෙලකට
@Neshuki-q9m
@Neshuki-q9m 2 ай бұрын
ඒකන්ම් ඇත්ත මම හිතුවා වැදගත් විදියට කතා කරන්නවත් දන්නේ නෑ
@PeirisPeiris-l1i
@PeirisPeiris-l1i 2 ай бұрын
❤❤❤❤❤❤❤
@pavanitharaka3739
@pavanitharaka3739 2 ай бұрын
Idakin meki mokekda hithana inne lassanai kiyl.melo rahak ne
@ConfusedDenimJacket-pr4bc
@ConfusedDenimJacket-pr4bc 25 күн бұрын
මේකිගෙන් සංජය ask out කරලත් නෑ...ඒකෙන්ම තේරෙනවා මේකි බලෙන් ගුහින් තියෙන්නෙ
@achininisansala5910
@achininisansala5910 2 ай бұрын
කොල්ලා ❤
@LakshimaAshani
@LakshimaAshani 2 ай бұрын
Feild ekt awa withri love krnn gththa 🥲
@happypoppypandashow5806
@happypoppypandashow5806 2 ай бұрын
❤❤❤
@BuddhikaSiriwardhana-k8e
@BuddhikaSiriwardhana-k8e 2 ай бұрын
@Nipunisutikki
@Nipunisutikki 2 ай бұрын
Ai apurwath ekka oya hai tharaha eka eyage wasanawa
@SurangaRajapaksha-ij6kv
@SurangaRajapaksha-ij6kv 2 ай бұрын
Apurwa eka drama ekai ragapewe eke hitiye eyge boyfriend me kolla.eka parai kollath ekka yalu wela.thma drama eyata awoth thawa boyfriendla hambenawa ragapanna.😮hitha palanaya karan hutiyoth hari..
@hanannaggar4555
@hanannaggar4555 2 ай бұрын
Love you putha ❤❤❤❤
@Thenukiapsara1111
@Thenukiapsara1111 2 ай бұрын
Ehenm ithin kolloth ekk withark act kara nm hari
@LankaNilmini-j8n
@LankaNilmini-j8n 2 ай бұрын
2a harima.adarei
@tashya_Nawo
@tashya_Nawo 2 ай бұрын
marry krl inna couple ekk wge act eka 🥱
@chamarajayamali
@chamarajayamali 2 ай бұрын
Oka wadi kal yana akk namai..apurwa gon pate
@g76_osh
@g76_osh 2 ай бұрын
සිරා
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 123 МЛН
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,3 МЛН
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 40 МЛН
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
25:41
Apoorwa Ashawaree & Sanjaya Muramudali | FM Derana Chart Show
19:10