No video

අස්ලම්ගේ ජයග්‍රණය ගැන නෙතුජ කියන වෙනස්ම කතාව | Aslam Nethuja Voice Kids Sri lanka

  Рет қаралды 126,460

KONARA VLOG

KONARA VLOG

Күн бұрын

අස්ලම්ගේ ජයග්‍රණය ගැන නෙතුජ කියන වෙනස්ම කතාව | Aslam Nethuja Voice Kids Sri lanka
Stay Connected & Subscribe to Keep in Touch for More Updates
👉 bit.ly/Subscri...
Follow Me on Other Social Media;
Facebook: / konara.vlog
TikTok: / konara99
Instagram: / konara_99
#3zerostudio #konara #konaravlogs #sinhalavideo
#interviews #socialreviews #socialexperiments #srilanka

Пікірлер: 415
@KONARAVLOG
@KONARAVLOG 4 ай бұрын
සම්පුර්ණ වීඩියෝ එක බලලා comment කරපු හැමෝටම තුති❤
@sanduniskadar2779
@sanduniskadar2779 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@EduacademySL
@EduacademySL 4 ай бұрын
අපේ චූටි විනුත් මල්ලියවත් ඕන අයියා ❤🙃❤
@user-cu9nu1fs8m
@user-cu9nu1fs8m 4 ай бұрын
අනේ විනුත් පුතාගෙ විඩියෝ එකක් දාන්න
@EduacademySL
@EduacademySL 4 ай бұрын
@@user-cu9nu1fs8m ඔව් අනිවාර්යයෙන් ... චූටි කටකාරයා , දඟමල්ල නෙ ❤❤❤........හැබැයි ඉතින් චූටි චූටි වීඩියෝ නෙවෙයි ලොකු වීඩියෝ එකක් කරන්න ඕන ....🙃🙃
@prasathrandeniya3552
@prasathrandeniya3552 4 ай бұрын
ඔව් ව්නුත් බබා ඔනෙ
@theresejohn6108
@theresejohn6108 4 ай бұрын
මේ පුතා දක්ෂයි එත් අස්ලම් ඉතා දක්ෂයි ජනතාවගේ තේරීම මේ පාර සියයට සියක්ම හරි මට දැනෙන විදිහට මේ පාර තමයි සිරස හරි තීරණයක් දුන්නේ සිරසට ස්තුතියි 🙏
@user-ey4ic2ng5v
@user-ey4ic2ng5v 2 ай бұрын
ou aslam thamai kirula ganna onama kena
@p.g.ariyapala7525
@p.g.ariyapala7525 4 ай бұрын
ඉතාමත්ම දක්ෂ පුතෙක්... අවසානෙට හිටිය හැමෝම හොඳයි. අස්ලම් පුතා පළමුවැනියා වෙන්න ඇත්තටම සුදුසුයි කියල මටනම් හිතෙන්නෙ
@anomapriyangika3656
@anomapriyangika3656 4 ай бұрын
Ow eka aththa ❤
@judepushpakumara5474
@judepushpakumara5474 4 ай бұрын
ඔව් එක ඇත්ත
@ssivaraj1005
@ssivaraj1005 4 ай бұрын
Aka aththa
@user-qo9ir4yw1c
@user-qo9ir4yw1c 4 ай бұрын
Ow bn
@nethraKushani-rk2zi
@nethraKushani-rk2zi 3 ай бұрын
ow Eka aththa 😊❤ Aslam 😘
@pushpaorderanyv2737
@pushpaorderanyv2737 4 ай бұрын
පොඩි දරුවෙක් වුනාට ඒ දරුවා අවංකව කතා කරනව බුදු සරණයි පුතේ සුභ අනාගතයක් උදා වේවා
@indunilmapa1405
@indunilmapa1405 4 ай бұрын
අවුරුදු 10 බබෙක්නෙ.බලන්න කතා කරන ලස්සන.බුද්දිමත් දරුවෙක්.අස්ලම්ට වඩා මෙයා දක්ශයෙක්.අස්ලම් වාසනාවන්තයි.
@hirunijayawardena9773
@hirunijayawardena9773 4 ай бұрын
Supiri කොල්ලෙක්. Aslam win කරපු එක ගැන කිසිම දුකක් නෑ කිව්වා😊 පුංචි හිත් මල් වගේ කියන්නෙ ඒකයි. සුබ පතනව පැටියෝ❤ ඔයාල ඔක්කොමලම දිනල ඉවරයි.
@priyantakumara1652
@priyantakumara1652 4 ай бұрын
මොනවා උනත් සුදුස්සට සුදුසු තැන ලැබුණා .අස්ලම්ට තමයි කිරුල 👑 හිමිවිය යුත්තේ.ඔබත් දක්ෂයි පුතා
@user-ey4ic2ng5v
@user-ey4ic2ng5v 2 ай бұрын
😊😊😊
@ama3106
@ama3106 4 ай бұрын
ෆයිනල් ඉදපු හැමෝම දක්ශයි ඇත්ත්ටම compare කරන්න අමාරුයි . ඒත් අස්ලම් ගැන කියන්න දෙයක් නෑ පර්ෆෙක්ට්. මේ මල්ලි ශෝයි කිසි කහටක් නෑ හිතේ ❤❤ ඔයාලා හැමෝටම good luck ❤
@niroshini15
@niroshini15 4 ай бұрын
මට ලොකුම සතුට මුස්ලිම් දරුවෙක්ට සිංහල අය මේ ලෙසින් ආදරය කරපු එක ගැන. ජාති බේදය මෙලොවින් තුරන් වේවා!
@user-mz8ui3de9m
@user-mz8ui3de9m 4 ай бұрын
❤❤❤
@DasuniKawya
@DasuniKawya 4 ай бұрын
මේ බබා නිකම් ඉන්නකොටත් මූඩ් එක හිනාවෙලා ඉන්නේ ලස්සනට.හා පැටියෙක් වගේමයි මට එයාගේ මූන පේන්නේ.හරිම හුරතල් 😍❤
@rashi-Ekanayaka
@rashi-Ekanayaka 4 ай бұрын
පුංචි හිත් හරිම ලස්සනයි . හරිම අවංකයි මේ ලොකු අය තමයි ඒ හිත් බේද කරන්නේ .
@user-en2of3zh8d
@user-en2of3zh8d 4 ай бұрын
ඉතාම දක්ෂයෙක් . ඒ වගේම පොඩි එකා හොදට කතා කරනවානේ . ඒ Talent එකත් හොදටම තියෙනවා කියලා නිරීක්ෂණය උනා .චූටි පුතාට දීප්තිමත් අනාගතයක් !!!!
@IreshaAsanka
@IreshaAsanka 4 ай бұрын
Aslam is the best 😊😊😊 ඔයත් ගොඩක් ලස්සන ට කිව්ව සින්දුව පුතේ අස්ලම් ත් ගොඩක් හොදට කිව්ව
@DESH791
@DESH791 4 ай бұрын
මෙි චුටි මල්ලිත් දක්ෂයි❤ හැබැයි අස්ලමි දක්ෂයි වගේම හරි නිහතමානියි.. ඒ වගේම හරි පිුයමනාපයි..ඉතින් දක්ෂයාට සුදුසු තැන ලැබුනා❤❤
@niroshiinoka5571
@niroshiinoka5571 4 ай бұрын
මේ පුතාට වැඩිය අස්ලම් පුතා සිංදු කියනව ලස්සනයි.අස්ලම් පුතාගෙ පිනකට එයාට මුලුරටක් ආදරේ කරා.මුස්ලිම් දරුවෙක් ලස්සනට සිංහල සිංදු කිව්වේ.නියම කෝච් එයාට හමු උනේ.
@sumithrasudarsani-gb9ef
@sumithrasudarsani-gb9ef 4 ай бұрын
මේ මල්ලිත් ගොඩක් දක්ෂයි.ඒත් අස්ලම් දක්ෂයි.grand finale එකට සිලෙක්ට් වුන හැමෝම දක්ෂයි.ජනතාවගේ ආදරය තමයි අස්ලම් දිනෙව්වේ.අනික් හැමෝමත් දක්ෂයි.හැමෝටම සුබ පැතුම්💝💝💝
@renukawansekara1237
@renukawansekara1237 4 ай бұрын
මේ ලංකාවනෙ.රියැලටි ෂෝ එක්කින් වින් කරන කෙනාට හැමෝගෙන්ම හොඳ අහන්න බෑ.විරුද්ධවත් කොටසක් ඉන්නව.මේ දරුවො 8 දෙනාම අති දක්ෂ බව අපි හැමෝම දන්නව.ඒ අතරින් අස්ලම් කියන්නෙ තමන්ගෙ නොවන මව් භාෂාව නිවැරදිව උච්චාරණය කරමින් පැහැදිලි ස්වරයෙන් ගායනා කල දරුවෙක්.ජාති වාදයෙන් තොරව බැලුවොත් ඇත්තෙන්ම ආඩම්බරයි.මුල ඉඳන්සිටම ඔහුගේ තරු ලක්ෂන තිබ්බ.එයා 1 උනා කියන්නෙ අනික් දරුවො අදක්ෂයො නෙවෙයි.හදවතින්ම අස්ලම්ට සුබ පතමි.
@indunilmapa1405
@indunilmapa1405 4 ай бұрын
මැලේ අය දන්න විදියට ලංකාවෙ භාවිතා කරන්නෙ සිංහල.එ හින්දා සිංහල අපහසු වෙන්න විදියක් නෑ මව් බස වගේනෙ.
@groundzero5708
@groundzero5708 4 ай бұрын
malay kattiya hodata sinhala puluwan
@dushanthadasanayake6459
@dushanthadasanayake6459 4 ай бұрын
අස්ලන් දිනපු එක නිවැරදි තීරණයක් .සුදුස්සාට සුදුසු තැන අනිවාර්යයෙන්ම සිරසෙන් සහ ජනතාවගේ මනාපෙන් ලැබිලා තියෙනවා❤❤❤
@SaSana-yt4ts
@SaSana-yt4ts 4 ай бұрын
ඔබ සියලු දෙනාම දක්ෂයි, ඒ ගැන වෙනස් ලෙස බැලීමට හෝ සිතන්නට දෙයක් නැත congratulation
@manusha4435
@manusha4435 4 ай бұрын
ජනතාවගේ ආදරය ලැබුන කෙනා ගියා හැමදාම ආදරය කරපු කෙනා දින්නා ආදරෙයි අස්ලම් ❤❤
@ansibasi786
@ansibasi786 4 ай бұрын
ඉතාම දක්ෂ වගේම ඉතාමත් බුද්ධිමත් සුන්දර දේව දරුවෙක් වගේ මට හිතෙන්නෙ මේ දරුවාව.. බලන්න කොච්චර නිහතමානීව ලස්සනට කතා කරනවද කියලා... ඇස්වහක් කටවහක් නම් වදින්න එපා තෙරුවන් සරණින් රටේ විතරක් නෙමෙයි ලෝකෙම බබලන තරුවක් වෙන්න ලැබෙන්න ඕන මේ පුතාට... ❤
@u_twr724
@u_twr724 4 ай бұрын
මෙතන හිටපු හැම ළමයෙක්ම දක්ශයෝ එත් මිනිසුන්ගෙ වැඩිම කැමැත්ත තිබුනෙ අස්ලම්ට වෙන්න ඇති ඔයලාට ඒක එයාගෙ පොස්ට් වලින් තෙරෙනවානෙ. වෙන්න ඕනෙ කව්රු තෙරුනත් ඒක ගැන සතුටු වෙන එක. 😊 මොකද හැමෝටම ට්‍රොෆි එක දෙන්න බැනෙ. හැබැයි ඔයා ඒ පුංචි ළමයාගෙන් එහෙම කතාවක් අහපු එක වැරදි පුංචි ළමයින්ගෙ හිත් හරිම ලස්සනයි ඒ හිත් නරක් කරන්නෙ ලොකු අයම තමයි 😊
@CiciliyaPerera-ld2xj
@CiciliyaPerera-ld2xj 4 ай бұрын
Heka aththa heka harima waradi hadahasak lamainge hith mal wage
@buddi2003
@buddi2003 4 ай бұрын
අන්තිමට කිව්ව වචන ටික නියමයි මල්ලියා ❤ ඉදිරි අනාගතේට සුබ පැතුම් 🎉❤
@sameeraniroshan5389
@sameeraniroshan5389 4 ай бұрын
ෂෝයි අනේ නෙතුජ මල්ලි හරිම ලස්සන voice එකක් තියෙන්නේ 💞💞💞💞💞💞💞💞
@brokenangel4391
@brokenangel4391 4 ай бұрын
දගකාර cute කොල්ලෙක් ❤❤❤...
@NethmiNimansa-dp9tx
@NethmiNimansa-dp9tx 4 ай бұрын
ඇත්තටම එදා ෆයිනල් ගිය හැම ලමයෙක්ම හරිම දක්ශයි...ඒත් මන් නම් හිතන විදියට සුදුස්සාට සුදුසුම තැන ලැබුනා අස්ලම් ඇත්තටම ගොඩක් දක්ශ දරුවෙක්...හැබැයි මේ හැම කෙනෙක්ම දැන් දිනල ඉවරයි ෆයිනල් ආව කියන එකම ඇති ..ඉතින් මෙ හැම දරුවෙක්ටම හදවතින්ම සුබ පතනවා..❤
@priyangajayasuriya7257
@priyangajayasuriya7257 4 ай бұрын
මේ පුතා දක්ෂයි . මට හිතෙන්නෙ ම පුංචි සමන් ලෙනින් කෙනෙක් ⁣වගේ. ඒත් අස්ලාම් ට තමයි කිරුළ ලැබෙන්න ඕන. එයා හරිම ලස්සනට දක්ෂ විදියට එදා වගේම තරඟාවලිය පුරාම perform කළා ❤❤❤
@user-mz8ui3de9m
@user-mz8ui3de9m 4 ай бұрын
Ow..❤❤❤
@chalanimax1891
@chalanimax1891 4 ай бұрын
මම පන වගේ අදර කරන පුතක් මට පුතා ගොඩක දුකයි මම ඇඩුවා ඔයා එක තමයි පුතා හරි අදර රත්තරන් පුතේ ඔයා ජය වෙිවා අනාගත සුභම සුභ අනාගතයක් වෙිවා
@suranjanimalkanthi2601
@suranjanimalkanthi2601 4 ай бұрын
කිසිම අසාධාරණයක් උනේ නෑ.අස්ලම්ට තමයි ඒ කිරුල හිමි❤️ අනිත් අයත් හොඳයි👍 ඒත් අස්ලම් මුලු තරගය පුරාවටම උපරිමෙන්ම sing කලා🥰 අස්ලම් තමයි හොඳටම කලේ😘 final එකේදිත් එහෙමයි💕 අනිත් එක අස්ලම් win කරපු වෙලේ වැඩිය උඩ පනින්නෙ නැතුව නිහතමානීව තමන්ගෙ ජයග්‍රහණය භාර ගත්තා🥺💙 වෙන කෙනෙක් win කරානම් පොලවෙ හැපිලා කෑගහලා වෙනම එකක්😂ඒත් අස්ලම්🥰 අනික කෝච් ප්‍රදීප් එයාට හරිම ගෝලයා හම්බඋනේ💗 So aslam is the best😊😇 ඒ නිසා කාටවත් කිසිම අසාධාරණයක් උනේ නෑ.
@groundzero5708
@groundzero5708 4 ай бұрын
🤔
@manuthchehansa2356
@manuthchehansa2356 4 ай бұрын
මම බලපු හොදම kids reality show එක ❤❤
@amandahiruni1475
@amandahiruni1475 4 ай бұрын
ඒ ලමෙයගෙ හිතේ අස්ලම් ගැන කිසිම ඊර්ෂ්‍යාවක් නෑ ඒක නිසා මෝඩ විදිහට ප්‍රශ්න අහලා ඒ වගේම කමෙන්ට් කරලා ඒ ලමයින් අතර ප්‍රශ්න ඇති කරන්නෙපා...
@kithperera7057
@kithperera7057 4 ай бұрын
මේ පුතා හොඳම දක්ශයා .මේ පුතා හරි නිහතමානීයි.
@sriyaniperera9468
@sriyaniperera9468 4 ай бұрын
අස්ලාමි පුතා .... 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@pmdissanayake833
@pmdissanayake833 4 ай бұрын
Grand finale ekaktama ena ekama loku jayagranayak❤️...Congratulations ASLAM & FINALISTS❤❤❤❤
@sellinthilakaratnam6521
@sellinthilakaratnam6521 4 ай бұрын
Wow very talent boy God bless you ❤️
@sriyanisrinyani5219
@sriyanisrinyani5219 4 ай бұрын
පුංචි දරුවන්ගේ එකමුතුකම කොහොමද හිරුස්ටා හා ග්‍රිම්ස්ටා හරි ඔය තැන හිටියා නම් අර කිරුළ දිණපු කෙනානේ නම විනාශ කරනවා මේ දරුවන් දිහාවත් බලලා එයාලටත් හැදෙන්න ගොඩක් දේවල් තියෙනවා බුදුසරනයි පුතේ සතුටින් ඉන්න
@chathurichathuri2291
@chathurichathuri2291 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤හිනා මල අපෙ
@user-qi8yr3ro4z
@user-qi8yr3ro4z 4 ай бұрын
පොඩි sms ටිකකින් එහෙට මෙහෙට උනාට ඒ දරුවෝ ඔක්කොම දක්සයි බුදු සරනයි පුතේ ඔයාලට
@kalumdharmasiri6180
@kalumdharmasiri6180 3 ай бұрын
පෙර පිනට ලැබිච්ච කට හඩක්, මූණත් ප්‍රියමනාපයි, අධ්‍යාපනයත් එක්ක අනාගතය ජයගන්න, සමහර අවස්ථාවල ඔයා කියපු සිංදු අපේ ගැමි කමට හරියටම ගැලපෙනවා, මට නම් එහෙම කියන දවස්වල ඔයා තමයි පළවෙනියා කියලා හිතුනෙ, එක එක එක්කෙනාට දැනෙන විදිය තමයි ඒක.කොහොමත් හැමෝම දක්ෂයි ඔයත් දක්ෂයි, ඔයාට තෙරුවන් සරණයි බබා. අපේ කම රැකගෙන ඉදිරියටම යන්න. ගමේ කම අනුව හැමෝටම ගොඩක් ස්තුතියි කියනවට වඩා පින් කියලා කියන්න. එතකොට තවත් ලස්සනයි. ඔයාට ජයෙන් ජයම වේවා !
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 4 ай бұрын
Aslam පුතා aya thami best ❤❤❤🌟🌟🌟🇱🇰🇦🇪
@Nalinda.
@Nalinda. 4 ай бұрын
අස්ලම් එක වෙන්න ඕන නිසා තමයි එයා වින් කරේ❤❤❤
@sandamalirostyle5141
@sandamalirostyle5141 4 ай бұрын
මේ පුතත් හරි දක්ෂයි.... සකිය සගව්වට රෝදය කැරකෙනාවා ... ඒ සින්දුව සියපාරට වඩා බැලුවා.. තෙරුවන් සරණයි පුතේ සුබ අනාගතයක්.. ඔයාලා දිනලා ඉවරයි..
@ireshishantha2918
@ireshishantha2918 3 ай бұрын
ඔයාගෙ කටහඬත් මාරම ලස්සනයි මල්ලියෝ❤අස්ලාම් මල්ලියාට වගේම ඔයාටත් ගොඩක් ආදරෙයි හැමදාටම❤❤❤
@apkapk7454
@apkapk7454 4 ай бұрын
පට්ටම පට්ටම පට්ටම පට්ටම පට්ට දක්ෂ ළමයෙක් වැඩක් නෑ කතා කරලා ඒ ගැන බුදු සරණයි පුතේ නියමෙටම නියමයි ඔයා දිනුම් කියලා හිතාගන්න ඔයාලා සියලුම දෙනා එකම මට්ටමක ඉන්නවා සුපිරි❤
@Tara_Aesthetic_Love
@Tara_Aesthetic_Love 4 ай бұрын
Aslam malli dakshai..
@pushpachandani5917
@pushpachandani5917 4 ай бұрын
❤❤❤❤❤Suwapath වේවා හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි
@sujeewarohini3168
@sujeewarohini3168 4 ай бұрын
මේ අට දෙනාම අතිවිශිශ්ටයි කවුරු දිනුවත් කමක් නෑ ,,,,මේ සිරස ඔප මට්ටම් කරපු මැනික් කැට ඕන්න මම කිවුවා
@anuruddhikapanwattage9598
@anuruddhikapanwattage9598 4 ай бұрын
අනේ ඔව් ඒක ඇත්ත. මේ ලොකු මිනිස්සු මේ විදිහට අනවශ්‍ය ප්‍රශ්න අහලා ඒ දරුවන්ගේ තියෙන සහෝදර බැඳීම් කඩන්න, ඉර්ෂ්‍යාව ඇතිකරන්න හොඳ නෑ 😢
@dulanidevi506
@dulanidevi506 4 ай бұрын
ජය වේවා පුතේ .mata godak sathutui thawa කෙනෙකුගේ ජයග්‍රහණය දැක සතුටු වීම gena.oyata hoda anagathayak thiyenawa .බුදු saranai puthe .🥰
@SehaMix.com2024
@SehaMix.com2024 4 ай бұрын
මම voice kids එකේ ආසම කෙනා නෙතුජ මල්ලි ❤❤❤
@sagarikapathirana9993
@sagarikapathirana9993 4 ай бұрын
හරිම ලස්සනයි පුතෙ ❤
@user-pj2py2hi2b
@user-pj2py2hi2b 4 ай бұрын
Very good spec. God blees you putha.
@user-ou7yk7pm8d
@user-ou7yk7pm8d 4 ай бұрын
❤❤❤❤ අපිට ගොඩාක් සතුටුයි පුතා ගැන සුභ අනාගතයක් වේවා මැණික බුදු සරණයි
@thril5433
@thril5433 4 ай бұрын
අස්ලම් දක්ශයි මේ පුතාට වඩා. මේ පුතත් දක්ශයි
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 4 ай бұрын
Ow akha hari 😊🇱🇰🇦🇪
@user-ki6fq2ti9q
@user-ki6fq2ti9q 4 ай бұрын
අස්ලම් දිණුවේ දක්ෂතා හින්දා ම නෙවෙයි ,නිහතමානී හින්දා
@aa-ef9go
@aa-ef9go 3 ай бұрын
ෂෝක් පැටියෙක් 😘😘 සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා පුතේ තෙරුවන් සරණයි❤️❤️❤️
@chamindusravihansa4214
@chamindusravihansa4214 4 ай бұрын
ඉතින් ඉතින් හරිම හුරුබුහුටි මල්ලියෙක් 💛💛
@ravindinawodya601
@ravindinawodya601 4 ай бұрын
නෙතුජ මල්ලියෝ ඔයා හරිම දක්ෂයි❤ඉක්මන්ටම cover song එකක් කරමූ....😍 වැඩිහිටියන්ට කියන්න තියෙන්නේ මේ පුංචි අය අතරේ ලොකු සමගියක් තිබ්බා....❤️ඒක එක එක මෝඩ commentsවලිනුයි ප්‍රශ්න අහලයි කඩලා දන්න එපා....අනික තමයි පුතාට පුතා කියන්න දුවට දුව කියන්න නංගිට මල්ලිට එහෙම කතා කරන්න...නමින් කතා කරාම commentවලිනුත් වැඩක් නෑ....
@prabodinihettiarachchi975
@prabodinihettiarachchi975 4 ай бұрын
මන් දැක්ක ගිය2023 අවුරුද්දේ සිංහල සාහිත්‍ය හා භාෂාව පද්‍ය ගායනා අංශයේ 6 වසර ජාතික මට්ටම ප්‍රථම ස්ථානය දිනපු පුතෙක් නෙතුජ කියන්නේ.අදක්‍ෂයෙක්නම් නෙවේ සුපිරී දක්ෂයෙක් ❤️
@rathnasirium21
@rathnasirium21 4 ай бұрын
නෙතුජ හොඳයි අස්ලම් හොඳආආය්❤❤❤❤
@_musicb_5777
@_musicb_5777 3 ай бұрын
🤓
@komaripathirana8221
@komaripathirana8221 4 ай бұрын
වැඩි මනාපේ අස්ලම් ඒක මහජන මනාපය
@kunukatuwa4288
@kunukatuwa4288 4 ай бұрын
මේ දරුවා ගොඩාක් බුද්ධිමත් විදිහට කතාකරනවා...හිතා ගන්නත් බෑ
@hewadewageranjani9507
@hewadewageranjani9507 4 ай бұрын
Putha oya daksai eth aslam athi daksai sudusima kenata jaya lebuna❤❤❤❤
@isharajayasinghe154
@isharajayasinghe154 4 ай бұрын
අනේ චූටි පැංචා ❤❤❤
@manishi200
@manishi200 4 ай бұрын
Hamoma eka wage dakshai ❤😊😊Dan lamai godak dakshai hodata katha balanna karanawa 😊❤
@muhamedizmeen1290
@muhamedizmeen1290 3 ай бұрын
Best of luck boy your 👑 riyal sri-lankan
@user-lc8pl9dd4u
@user-lc8pl9dd4u 4 ай бұрын
Nethujath aslam wagema thama godak talented me hamoma dan dinala iwarayi okkoma marama talented podi podi chuti chuti wenaskam thibbe hamoma eka samanayi❤❤❤
@user-hi5in7ue7t
@user-hi5in7ue7t 4 ай бұрын
මල්ලි ඔයා දිනලා ඉවර යි මල්ලි ඔයා නමි සුපිරිම සුපිරි වැඩිඩේක් මල්ලි ඔයා සුපර්❤❤❤❤
@user-ki6fq2ti9q
@user-ki6fq2ti9q 4 ай бұрын
නිහතමානී හින්දා අස්ලම් දිණුවේ
@user-mz8ui3de9m
@user-mz8ui3de9m 4 ай бұрын
ow ❤
@kalyanikalugamage3050
@kalyanikalugamage3050 4 ай бұрын
මුස්ලිම්ද..
@chalithakumarasinghe7625
@chalithakumarasinghe7625 4 ай бұрын
චිත්‍රපට පසුබිම් ගායනයට ද, බයිල ද ඕනෑම ශයිලයකින් වැඩිඩොතමයි. ඉතාමත් සුන්දර කටහඩවල් අටක් මේ පාර සිරස දුන්නේ. සුපිරි ❤❤❤❤❤❤❤❤
@nishanikalupahana3255
@nishanikalupahana3255 4 ай бұрын
Me puthala hemoma eka wagema daksha daruwo. Aslam putha dinapu eka gena sathutui.❤ puthala hemotama suba pathum suba anagathayak wewa. 🙏👍
@damikayeyewerdane1168
@damikayeyewerdane1168 4 ай бұрын
අස්ලමි තමයි සුදූසුම. වෙන කාටවත් ඒ තැන ගන්න බැහැ❤❤❤❤
@pawani_rg
@pawani_rg 4 ай бұрын
අනෙ මගෙ සුද්දා❤ ආදරෙයි ඔයා දිනලා ඉවරයි නෙතූ❤
@RenukaDamayanthi-ny4dn
@RenukaDamayanthi-ny4dn 4 ай бұрын
Aslam dakshai❤❤
@damikayeyewerdane1168
@damikayeyewerdane1168 4 ай бұрын
මේ පුතත් ගොඩක් දස්සයි. ජයග්‍රහණය කරලා ඉවරයි❤❤❤❤
@ShifraRahmath
@ShifraRahmath 3 ай бұрын
අනේ හරිම ලස්සනයි පැටියෝ ඔයා❤
@Littlecrushier
@Littlecrushier 3 ай бұрын
අනේ ලස්සනට කතා කරනවා.❤ආස හිතෙනවා අහගෙන ඉන්න
@nishanthapathirana7068
@nishanthapathirana7068 4 ай бұрын
niyama dakshaya nethuja oyage anaagathaya subai puthe
@JeewanAnurudda-dm9xe
@JeewanAnurudda-dm9xe 3 ай бұрын
ඇත්තටම කුහක වෙන්න එපා මේ පොඩ්ඩත් දක්ෂයි එදා කව්රු දින්නත් හැමෝම දක්ෂයි අස්ලම් කියන්නේ සුපිරි දක්ෂයෙක්
@SamanthaFernando-
@SamanthaFernando- 4 ай бұрын
Adarei nethuja manika oyata suba pathanawa ❤❤❤
@premararhnalakmini1985
@premararhnalakmini1985 3 ай бұрын
මේ දරුවන් ගෙ Attitudes වර්ධනය වෙලා තියෙනව ඒකෙ credit එක කෝච්ලට❤
@RiyazRiyaz-md3tx
@RiyazRiyaz-md3tx 4 ай бұрын
පොඩ්ඩෝ හැමෝම දක්ෂයි හැබැයි අස්ලම් තමයි හුගක් දක්‍ෂ සුදුස්සාට සුදුසු කිරුල ලැබුනා ජයවේවා හැමෝටම ❤❤❤❤❤
@pinirocreation1978
@pinirocreation1978 3 ай бұрын
ජය පැරදුම ලැබෙන්නේ දක්ෂතාවයට වගේම පෙර පින වාසනාව මත. එතනදී මේ සියළුම දේ එක හා සමානව අස්ලම්ට තිබුණා. ඒ වගේම එයා මුස්ලිම් ජාතිකයෙක් වුවත් ඉතාම දක්ෂ අයුරින් සිංහල භාෂාව පරිශීලනය කරනවා වගේම සසරින්ම ගෙනා හෘදයාංගම සංයමයක් නිහතමානිකමක් හා ලෝකයක් සැනසීය හැකි හදවත් වලට කතා කරන ලයාන්විත හඬ පෞරුෂයක් පවතිනවා. එතනදි අස්ලම් රොෂාන්ගෙ ජයග්‍රහණය ගැන ආගම් ජාති භේදයකින් තොරව අගය කල යුතුයි වගේම පිළිගත යුතුයි. එහෙම බැරි වෙන්නෙ කුහක සිතුවිලි වලින් පිරුණ උදවියයි. මෙහිදී ඇති විශේෂත්වය තමයි මේ ජයග්‍රහණය පිළිබඳව තරඟ වැදුණු අනික් දරුවන්ද හෘදයාංගමව පිළිගැනීමයි. එයයි මිනිස්කම.
@yashodharapriyadharshani2017
@yashodharapriyadharshani2017 4 ай бұрын
මටනම් ඉතින් මේ පුංචා තමයි මාරම ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nadunrandika-sr3tq
@nadunrandika-sr3tq 4 ай бұрын
Oya godak dakshai
@enandavimala898
@enandavimala898 4 ай бұрын
පුතා ඔයාව සුබ අනාගතයක් වේවා තෙරුවන් සරණයි
@dasniimeshawickramasinghe
@dasniimeshawickramasinghe 4 ай бұрын
Mata nam Aslam thamai anka eka.eyath kids kenek thamai.eyage wasanawa,දක්ෂතාවය, entertaining me hemadema anka eka.ithin Aslam thamai no 1.Aslam kiyanne Pradeep aiyatath hoda golayek..a dennama නිහතමානීව a ජයග්‍රහණය winda.
@gaminivipula6014
@gaminivipula6014 4 ай бұрын
ලස්සනයි පුතේ ඔයාගේ කටහඩනම්❤❤❤
@user-hy9jn5fp6y
@user-hy9jn5fp6y 4 ай бұрын
Aslam best ❤
@MotivationMedia-1
@MotivationMedia-1 3 ай бұрын
Amazing son.
@priyadarshikakarunadasa5354
@priyadarshikakarunadasa5354 4 ай бұрын
Meniketa Aadarei Aadarei Aadarei godak. Oya apea punchi ratata Loku menikak. B'Saranai hemavitama. ❤❤❤❤. ( From syprus)
@sudarshipriyangika4046
@sudarshipriyangika4046 4 ай бұрын
ඉතාම දක්ශයි චූටි පුතා ....
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 3 ай бұрын
මෙ පුතා පළවෙනියා විය යුතුයි කියලයි මගෙ හැගිම දක්ෂ පුතෙක් ❤ අස්ලාම් දිනපු එක ගැනත් සතුටුයි
@user-gn7qu4lx4u
@user-gn7qu4lx4u 4 ай бұрын
kollek kawadawath kolekuta ersiya karanne na ❤❤❤nethuja
@faizamohammed5989
@faizamohammed5989 4 ай бұрын
Best of luck
@nisansalanisansala8163
@nisansalanisansala8163 4 ай бұрын
නෙතුජ මල්ලි දිනන්න තිබ්බේ ඔයා දක්සයි 😊
@shriyaniweerasingha8976
@shriyaniweerasingha8976 4 ай бұрын
Aslam is the best. ❤. Me wage reality program ekakin bihiwenna one winner knk withrkma neme. Aslam Muslim lamayek welath balanna kisima lobakamak nathuwa hamoma ekka samagiyen innawa. Ewagema hodata sing karnawa. Singing walath feelings hdatama thyenawa. Ewagema performance hdama hdai. Michael Jacksonwa adtath minissunta mathka, eyge thbuna hda qualities ewagema singing performing me okkma nisa. Ithn aslam kynneth lankawata ewage kenek. International level ynn lbenna kyl wish krnwa. Nethuja kiynneth talented lamayek. Final awa kyannema loku opportunity ekk eka.
@hemamaliwikramasinha2986
@hemamaliwikramasinha2986 4 ай бұрын
ආදරෙයි පුතේ නදිනි කෝචි ට හරිම ආදරෙයි
@user-xw1tg9oo2f
@user-xw1tg9oo2f 4 ай бұрын
Patta kolaknaa ❤podi unata wadakkkkk❤
@ChamilaWithanage
@ChamilaWithanage 4 ай бұрын
අනේ ♥️😘
@user-vh4rn8yd1q
@user-vh4rn8yd1q 4 ай бұрын
❤❤❤❤❤ lassanai puthe
@desilvat.s.a7616
@desilvat.s.a7616 4 ай бұрын
Adeh Cuddah 🤩
@user-gd7rc9bt3n
@user-gd7rc9bt3n 3 ай бұрын
ඔය දරුවන්ගෙ මෝඩ කතා අහන්න එපා . අසාධාරණයක් උනාද කියලා. අපි ඒ දරුවන් තුළ ජයග්‍රහණයට වඩා ඒ දරුවන් තුළ ලොකු අය තුළ නොදැක්ක වටිනා ආකල්ප අපි දැක්කා. එයාලගෙ හිත් මල් වගේ ඒවා ලස්සනට පිපෙන්න දෙන්න. ❤❤❤
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 25 МЛН
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 18 МЛН
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 52 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 16 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 25 МЛН