No video

Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Happy Family | Aslam Roshan | Sirasa TV

  Рет қаралды 402,037

Sirasa TV Digital

Sirasa TV Digital

Күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 2 100
@User92268
@User92268 4 ай бұрын
අස්ලම්ගේ පෙනුම, පර්සනැලිට් එක වාව්😮 පොඩි ළමයෙකුගෙන් මේ විදියේ personality එකක් දැක්ක 1st time❤ His reactions 🤩just wow
@Nishu-jp9kc
@Nishu-jp9kc 4 ай бұрын
Anivarenma 😊
@user-sr6vr9dz9u
@user-sr6vr9dz9u 4 ай бұрын
Mama kamathi aslamta
@rasaiyaudayakumar8923
@rasaiyaudayakumar8923 4 ай бұрын
🙄🙄​@@user-sr6vr9dz9u
@shaabro4665
@shaabro4665 4 ай бұрын
eththa❤😊
@DilhaniKumara
@DilhaniKumara 4 ай бұрын
Ekanm aththa❤
@RoshaniNazir-bu6tz
@RoshaniNazir-bu6tz 4 ай бұрын
Aslam ට තරම් කැමති උන වෙන කෙනෙක් නැති තරම්... ඒ කටහඩ... ඒ සිනහව... Tv එකෙනුත් බලලා phone එකෙන් බලන අය කෝ මං වගේ 💓🤚
@thasaranemsandi5462
@thasaranemsandi5462 4 ай бұрын
Excuse me .😊 When this programme telecast in TV
@CiciliyaPerera-ld2xj
@CiciliyaPerera-ld2xj 4 ай бұрын
@@thasaranemsandi5462 why you dint see this sirasa grand finally last 20th Saturday in sirasa tv voice kids .you can see now in sirasa tv
@CiciliyaPerera-ld2xj
@CiciliyaPerera-ld2xj 4 ай бұрын
@@thasaranemsandi5462 this program now telecast in sirasa tv jivitheta Ida denna
@ajithjayasundara4552
@ajithjayasundara4552 4 ай бұрын
Mannnnnnn❤❤❤❤
@thasaranemsandi5462
@thasaranemsandi5462 4 ай бұрын
@@ajithjayasundara4552 when this programme telecasted in TV
@l.s.geekiyanage6266
@l.s.geekiyanage6266 4 ай бұрын
සින්හල ළමයෙක්ට වගේ ආදරයක් තියෙනවා .සින්හල හොදට කතා කරනවා.මේ තමා ලන්කාවේ හොදම සංගීතයට තියෙන ආයෝජයන්.සිරසෙන් හොයා ගත්ත හෙලුවෙන් නටන මල හෝන්තුවලට වඩා මේක වටිනා සම්පතක්
@GAYA1362
@GAYA1362 4 ай бұрын
අස්ලම්ට වැඩියෙන්ම ආදරෙ සිංහල මිනිස්සු..ලංකාවෙම ආදරෙ ලබන්න මේ කොල්ල එච්චරටම ආදරණීය හිතහොද ආකර්ෂණීය දක්ශ පුතෙක්♥️❤️
@thulsharadissanayake8320
@thulsharadissanayake8320 3 ай бұрын
❤❤❤❤
@user-is2bg8en7g
@user-is2bg8en7g 2 ай бұрын
Ow❤️❤️❤️❤️❤️
@Moonltte
@Moonltte 4 ай бұрын
මේ දවස් වල හැමෝගෙම crush එක.. අස්ලම්!! 😫💗
@biyanwilawijesiri1773
@biyanwilawijesiri1773 3 ай бұрын
Iove you❤❤❤
@dhanawanshaamarasiri3495
@dhanawanshaamarasiri3495 3 ай бұрын
Hariyatama hari❤
@DinukiMinduli-qw2rg
@DinukiMinduli-qw2rg 2 ай бұрын
Mageth ❤
@wishvageneva3761
@wishvageneva3761 4 ай бұрын
අමිමෝ ලස්සන මෙ පවුල...රෑපයන් දිව්‍ය තලවලින් ආව අය...අස්ලමි බාබා නමි පුදුම ලස්සනක්.එ අමිමා අක්කාගේ ලස්සන.තාත්තගේ ගුන ගොඩ....හරිම රහට හැදුන පවුලක්❤
@dhammikarodrigo9753
@dhammikarodrigo9753 4 ай бұрын
ජාති බේද මොනතරම් බොරුවක් ද ? මේ මිනිස්සුන් තමුන්ගෙ අනන්‍යතාවය රැකගෙන සහජීවනයෙන් ජීවත් වෙන ලස්සන .
@Anomameerigama
@Anomameerigama 4 ай бұрын
ඇත්තටම ඇත්ත
@NRG-zg5dj
@NRG-zg5dj 4 ай бұрын
Mashallah
@budikakumari306
@budikakumari306 4 ай бұрын
මාරම ලස්සන පවුලක් අස්ලම් පුතේ පුතයි අක්කයි අම්මයි තාත්තයි හරිම හොද පවුලක් අල්ලා දෙවි පිහිටයි❤❤❤❤❤😊
@priyanthikakaluarachchi4642
@priyanthikakaluarachchi4642 4 ай бұрын
අනිවාර්යයෙන්
@ude3333
@ude3333 4 ай бұрын
ඒ තාත්තා හරිම හොඳ කෙනෙක් වගේ. ලමයින්වත් ඒ විදියට හදලා තියෙනවා. අක්කාටත් ලස්සන කට හඩක් තියෙනවා ❤
@PasandaJayakody
@PasandaJayakody 4 ай бұрын
මේ ඉන්නේ අපි දැනගෙන හිටපු විදියේ අපි දන්න නියම මුස්ලිම් ජාති කයෝ.... මෙහෙම මිනිස්සු එක්ක තමයි අපිව දේශපාලකයන් වෛරක්කාරයෝ කළේ..... හරිම ලස්සනයි පුතේ... ශිහාන් මිහිරංග ගෙන් පස්සේ වෝට් කලානම් ඒ ඔයාට විතරයි.... පුදුම ලස්සන රූපයක්....අපි පොඩි කාලේ හින්දි නළුවෙක් හිටියා vivek mushran කියලා ඔයාව දැක්කහම එයාව මතක් වෙනවා......බුදු සරණයි මැණික ❤
@NiroshaJayalath-sm5et
@NiroshaJayalath-sm5et 4 ай бұрын
Athe Ta M aiya ta pass SMS Kara NM oya ta vithar i Malli,,,,oya th aiya wagemai harimea hodai,, adarea babo aiya ta wagem M oya Ta th hamadata math 💐❤️❤️❤️❤️
@lakshithamendis8088
@lakshithamendis8088 4 ай бұрын
.33​@@NiroshaJayalath-sm5et
@deepikapriyadarshani5721
@deepikapriyadarshani5721 3 ай бұрын
❤❤❤❤❤❤
@rashaneanuradha9019
@rashaneanuradha9019 3 ай бұрын
❤❤❤ definitely ❤❤❤
@nilantha-u5k
@nilantha-u5k 4 ай бұрын
මේ වැඩසටහන බලන්නේ පලවෙනි වතාවට අස්ලාම් නිසාම. අස්ලාම්ගේ හදවත හරිම ලස්සනයි. ඒක කියන්නේ පුළුවන් අව්‍යාජ සිනාවෙන්. අනාගතේ කරන්න හිතන් ඉන්න හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා.. 🌹
@kanti7069
@kanti7069 4 ай бұрын
Ow maath❤
@kalpanidisanayaka6540
@kalpanidisanayaka6540 4 ай бұрын
Ow
@Hirudi0509
@Hirudi0509 4 ай бұрын
Math ❤❤❤
@jeewanianuradha5219
@jeewanianuradha5219 4 ай бұрын
Math💖
@chethanasamanmali880
@chethanasamanmali880 4 ай бұрын
Ow maath❤❤❤❤❤❤❤❤
@user-rt5sg9yf5e
@user-rt5sg9yf5e 4 ай бұрын
ඇත්තටම නළු නිළියන්ගේ කතාවලට වඩා මේ පවුලේ කතා විලාසයන්ට වශී වෙනවා...ඕන තරම් වෙලා අහන් ඉන්න පුලුවන් ලස්සනට කතා කරන මිනිස්සු.....🥺❤️🫶
@sheromanilanthi5340
@sheromanilanthi5340 4 ай бұрын
Eka nam aththa
@nbwdharmawardhana9651
@nbwdharmawardhana9651 4 ай бұрын
හැකි ඉක්මනට ලස්සන Teli drama එකට ගන්න.
@user-ce3ut4vc6u
@user-ce3ut4vc6u 3 ай бұрын
ඇත්තමයි ඇත්තමයි
@JayaniDilsha-fp6ov
@JayaniDilsha-fp6ov 4 ай бұрын
අස්ලම්ගේ පියා.දරුවෙක්ට වෙන්න ඕනේ ඒවගේ පියෙක්.තමන්ගේ දරුවා ගැන විතරක් හිතන සමාජයක මේ තාත්තා සෑම දරුවෙක්ම තමන්ගේ දරුවෝ කියලා හිතනවා.හරිම අගෙයි❤ 🥰
@sunalichapa7547
@sunalichapa7547 4 ай бұрын
ඇත්තටම නලු නිලියන්ගේ නාඩගම් අහනවට වඩා පුදුම ආසාවකින් බැලිවේ මේ වගේ අය තව තව බිහි වේවා.ඒ පව්ල තුලම තියන දක්ශතාවය බලන්න ඒ ගුණදර්ම ඇත්තටම සුබ අනාගතයක් වේවා පුතේ ❤
@Redhz0125
@Redhz0125 4 ай бұрын
හිනාවේ ඉදලම අහින්ංසකයි. පොඩි කොරියන් පෙනුමකුත් තියෙනවා. සිහින කුමරා කියලා නම දාලා drama එකක් කරමු
@user-yj4om9ts6x
@user-yj4om9ts6x 4 ай бұрын
ඒකනම් මරු
@rasangadeemal6905
@rasangadeemal6905 4 ай бұрын
Korean kollek wage thamai
@ChamilaNishanthi-vu7hr
@ChamilaNishanthi-vu7hr 3 ай бұрын
Korean wage thami ...love you my dream prince ❤❤❤
@Akira12370
@Akira12370 2 ай бұрын
Aththak as deka e wgemi
@user-rt5sg9yf5e
@user-rt5sg9yf5e 4 ай бұрын
අස්ලම්ගේ කතාවත් දැන් මාර පෞරුෂවත්.....එයාගේ රිඇක්ශන්..🙆 පිස්සු හැදෙනවා.🥺මාර personality එකක්. පොඩි ළමයෙක්ගෙන් දකිනවාමයි මෙහෙම දෙයක්.ලොකු කෙනෙක් වගේ....හරිම ලස්සනට හැගීම් දැනීම් තේරෙන ළමයෙක්..❤️🫶
@roshanaslamofficial
@roshanaslamofficial Ай бұрын
@DasuniKawya
@DasuniKawya 4 ай бұрын
මේ හැමදේයක්ම බලලා මට තේරුම් ගියේ අස්ලම්ගේ තාත්තා තමා මේ සෑමදේම වීරයා ❤
@StudyMail-jx2jd
@StudyMail-jx2jd 3 ай бұрын
Aththa ❤
@tkudr7246
@tkudr7246 4 ай бұрын
අස්ලම් කියන ලස්සන art එකේ සම්පූර්ණ credit එක ඒ අම්මටයි තාත්තටයි දෙන්න ඕනෙ....Skill එකට වැඩිය ලමයින්ගෙ personality එක හදල තියන විදිහනම් wow...ලංකාවෙ මිනිස්සු කියන්නත් ආඩම්බරයි ...අස්ලම්ගෙ පවුල ගැනම මාර ආදරයක් හිතුනෙ 💗
@malkinavodya6414
@malkinavodya6414 3 ай бұрын
H
@roshanaslamofficial
@roshanaslamofficial Ай бұрын
❤❤❤❤❤❤❤❤
@roshanaslamofficial
@roshanaslamofficial Ай бұрын
​❤
@k.m.jayathilaka2106
@k.m.jayathilaka2106 4 ай бұрын
අනෙ please අස්ලම්ගෙ drama එකක් ඕනි 😢❤ කැමති අය කෝ 🎉🎉
@user-dj8ju3tc8v
@user-dj8ju3tc8v 4 ай бұрын
ඔව් අනිවාර්යයෙන් සිරස ඒක කෙරානම් මරූ
@CiciliyaPerera-ld2xj
@CiciliyaPerera-ld2xj 4 ай бұрын
Me toooo
@user-ve9uw9lh7w
@user-ve9uw9lh7w 4 ай бұрын
aniwarenma sirasa please
@Sathsarani645
@Sathsarani645 4 ай бұрын
අනිවාර්යෙන් ❤️
@user-qx7ei3cf9o
@user-qx7ei3cf9o 4 ай бұрын
ඔව් අනිවාර්යයෙන් ඕනේ......
@ranudipamosha3176
@ranudipamosha3176 4 ай бұрын
එයා එනවා නම් පැය විසිහතරම වුණත් ඇහැරිලා බලන් ඉන්න පුලුවන් 🥰❤.. එච්චරටම ලස්සන රූපයක් වගේම කටහඬක් 🥺🎇.. පුදුම වෙන්න දේකුත් නෑ ඉතිම් අම්මගෙ බණ්ඩියේ ඉන්න කාලෙ ඉඳලම music එක්ක ජීවත් වෙන කෙනෙක්නෙ 🌝🤍.. ඒ අම්මා, තාත්තා,අක්කා දැක්කත් ඇති මොකක්දෝ මන්දා අමුතු ආදරේකින් හිත පිරිලා යනවා 🫀💗..
@osa_smile
@osa_smile 4 ай бұрын
💫
@shalmisheyana2370
@shalmisheyana2370 4 ай бұрын
Eka nam aththa❤❤❤❤
@CiciliyaPerera-ld2xj
@CiciliyaPerera-ld2xj 4 ай бұрын
Ow ne marama family hekak family hekama harima nihatha mani .balanna ko duwage voice heka aththatama mama hithuwe he sinduwa recording yanne kiyala .heka nam marai.puduma wasana wantha family hekak he suwai puthai marama lassanai
@user-wt5ux7ib9i
@user-wt5ux7ib9i 4 ай бұрын
ඇත්තටම ඔව්
@PHSomasiri
@PHSomasiri 4 ай бұрын
❤❤❤​@@osa_smile
@PA-tn4jx
@PA-tn4jx 4 ай бұрын
මේ වගේ ලස්සන හදවත් තියෙන මිනිසුන් තමයි ලෝකෙට ඔන හාමුදුරැවෙක් මුස්ලිම් දරැවට පෝන් එකක් අරන් දෙනවා. හරිම සුන්දරයි. සමහර දේසපාලුවන්ට තමයි ජාතිවාදය ඔන . සමානෘ ජනයාට ඔන සමගිය
@kaminiwasantha8994
@kaminiwasantha8994 3 ай бұрын
ලස්සනට සිංහල කතා කරනවා සිංදු කියනවා . ආදරනීය පවුලක් .බුදුසරණයි ඔයාලා සියලුදෙනාටම 🙏❤🎉️
@roshanaslamofficial
@roshanaslamofficial Ай бұрын
@user-ss6wv3gh9f
@user-ss6wv3gh9f 4 ай бұрын
මේ reality ඉතිහාසයේ අස්ල්ම් පුතුට සමානව ආදරේ හිතුනේ ශිහාන් මිහිරංග ට විතරයි..❤❤❤❤
@deepikand5722
@deepikand5722 4 ай бұрын
Eka nam athta
@DiliniMadurangi-ec9fg
@DiliniMadurangi-ec9fg 4 ай бұрын
Aththamai shihan eda mage sihina kumara una ada puthawa dakkamath e wage crush ekak danenawa
@digituotou9701
@digituotou9701 4 ай бұрын
නැහැ අපිටත් ගොඩාක් ආදරේ හිතුනා
@Sumi19825
@Sumi19825 4 ай бұрын
ඔව්....ඒක ඇත්තමයි............❤❤❤
@BinuSheha
@BinuSheha 3 ай бұрын
Definitely true ❤️
@wishvageneva3761
@wishvageneva3761 4 ай бұрын
මොන ගුනදර්ම තියන මුස්ලිමි ජාතිකයන්ද? බලන්න කොචිචර ලස්සන මිනිස්සුද මෙ❤❤❤
@sriyanikh3964
@sriyanikh3964 4 ай бұрын
එකම සිංහල වචනයක් වත් එයාලට පැටලෙන්නෙ නැහැ අපේ සිංහල අය කතා කරන්නෙ තැනකට ගියාම බාගෙයක් ඉන්ග්ලිශ් බාගෙයක් සිංහල
@thuwanthuwan8096
@thuwanthuwan8096 4 ай бұрын
❤❤❤
@thuwanthuwan8096
@thuwanthuwan8096 4 ай бұрын
Hi
@maduraparabath3790
@maduraparabath3790 4 ай бұрын
13:35 ❤❤❤ amazing
@fareedizzad5563
@fareedizzad5563 4 ай бұрын
I like your lovely ward's ❤
@user-bh8qb3bb9e
@user-bh8qb3bb9e 4 ай бұрын
දරුවන් දෙදෙනාම දක්ෂයි.දරුවා පුංචි කාලෙ ඉදලම මේ දෙමව්පියන් දෙන්න්ගෙ කැපවීම අරමුණ තමා හේතුව.. ස්ංගීතයත් එක්කම ඉන්න පවුලක්.... grade 1උත්සවයෙදි අපූරුවට dramset එකක් වාදනය කලා... දෙමව්පියන් හරිම මිත්‍රශීලි අය...අපිටත් හරිම සතුටුයි පුතාගෙ ජයග්‍රහනය ගැන.❤️❤️
@ireshasarijani1278
@ireshasarijani1278 4 ай бұрын
👍👍👍👍❤❤❤❤❤❤❤
@dhanawanshaamarasiri3495
@dhanawanshaamarasiri3495 4 ай бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@samanthidissanayaka73
@samanthidissanayaka73 4 ай бұрын
❤❤
@roshanaslamofficial
@roshanaslamofficial Ай бұрын
@roshanmadushanka9318
@roshanmadushanka9318 4 ай бұрын
කොල්ලාගෙ අමුතුම ආකර්ෂණයක් තියෙන්නෙ❤ ඒ රූපේ ගැලපෙන්නෙම Television එකට සහ film industry එකට... එහෙම කලොත් කොල්ලා ලොකු දුරක් යයි... God bless you කොල්ලා ❤❤
@anuralatha
@anuralatha 4 ай бұрын
මුලු සිංහලය ම නෑදෑයෝ.... ❤❤❤
@thiliniabesekara8702
@thiliniabesekara8702 4 ай бұрын
කොච්චර ලස්සනට එයාල සිංහල කතා කරනවද...❤අපෙ සිංහල සමහර අය හිතන් ඉන්නෙ English පුළුවන් නම් quality ,posh කියලා.ආදරෙයි Aslam ❤❤
@ashasolanga6403
@ashasolanga6403 4 ай бұрын
ඔහු වාගේම ඔහුගේ පියාගේ වචන අහන් ඉන්න ආසයි කරුණාව දයාව අති උතුම් .🙏 . ඇත්තටම . ආගම් ,ජාති ,කුලභේද මොකටද ? අපි මැරෙනකොට මොනවාද අරගෙන යන්නේ. කරන හොඳ පමණක් නේ.. ඔබ සියළු දෙනාටම තෙරුවණ් සරණින් සියළු දෙවියන්ගේ පිහිටෙන් සියළු බළාපොරන්තු සඵල වේවා කියා හදපතුලෙන් ප්‍රාර්ථනා කරනවා .අස්ලම් පුතා ඔබේ ඉදිරි ජීවිතය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා .🙏✌❤
@sunethasanka2093
@sunethasanka2093 4 ай бұрын
අල්ලාහු අක්බර් ..
@roshanaslamofficial
@roshanaslamofficial Ай бұрын
@BuddhiMalsha
@BuddhiMalsha 4 ай бұрын
මට නම් වෙන මුකුත් හිතුන්නෑ. මේ පවුල හරිම ලස්සනයි. ආයේ කියන්න දෙයක් නෑ අස්ලම්ට ඒ නිහතමානීකම පවුලෙන්ම තමයි ඇවිල්ලා තියෙන්නෙ 😍❤️‍🔥
@malshalakshani9223
@malshalakshani9223 4 ай бұрын
පුදුම ලස්සනට,වැදගත්කමට කතා කරන තාත්තා කෙනෙක්ගේ ආදරනීය පුතෙක් "අස්ලම්" ❤
@GAYA1362
@GAYA1362 4 ай бұрын
මේ දරුව කොච්චර හොද ලමයෙක්ද කියල ලංකාවම දැනගත්තෙ battle එක දවසෙ යාලුවො අයින් වෙනකොට කිව්ව කතාවෙන්..එදා ඇස් වලට කදුලු ආවා මෙච්චරටම හිත හොද ලමයි ඉන්නවා දැකලා🥹♥️
@Moonltte
@Moonltte 4 ай бұрын
ඒ කටහඩ නම් ඇබ්බැහියක්.. 8 වසරේ 9වසරේ ළමයෙක්ගෙන් මේ වගේ attractive personality එකක් දැක්කමයි.. ❤
@chandanapushpakumara632
@chandanapushpakumara632 3 ай бұрын
අස්ලම් 8 wasareda 9 wasareda 🌸
@WadithaGamage2
@WadithaGamage2 3 ай бұрын
Age 13
@angela-uh5kz
@angela-uh5kz 3 ай бұрын
Eya gr 9
@chamindasamarasinghe4414
@chamindasamarasinghe4414 3 ай бұрын
Na eya grade 8 me aurudde
@angela-uh5kz
@angela-uh5kz 3 ай бұрын
@@chamindasamarasinghe4414 nm me awrudde gr 9 ethkota eyta me awruddta 14yi wayasa
@user-mt6mh9wf7f
@user-mt6mh9wf7f 4 ай бұрын
මෙ පවුල නමි පුදුමයි. හරිම කාරුණිකයි දරුවන්ට ⁣හොදම දේ දෙන ආදරණිය දෙමාපියන් යහපත් ගුණ ධර්ම වලින් පෝෂණය කරලා. ආදරෙයි අස්ලමි පුතේ. කිි වතාවක් නමි පුතේ ඔයාගෙ ගායනයන් බැලුවත් ඇති වෙන්නෙ නෑ.තෙරුවන් සරණයි පවුලේ හැමෝටම.පු⁣තාගෙ ඉදිරි අනාගතය සාර්ථක වෙිවා.
@user-hk8eq5ig4n
@user-hk8eq5ig4n 3 ай бұрын
ඇගේ හිරිගඩුත් පිපුණා. අදයි මේ හඩ අහුවේ... වාසනාවන්ත දරුවෙක්❤❤❤❤.
@roshanaslamofficial
@roshanaslamofficial Ай бұрын
@OLANDERSGARMENT
@OLANDERSGARMENT 4 ай бұрын
මුස්ලිම් ජාතිකයන්වෙලත් සිංහල භාෂාව හැසිරවීම විශිෂ්ඨයි.❤❤❤❤🎉🎉🎉🎉❤❤
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 4 ай бұрын
ඇයි එහෙම කියන්නේ ලංකාවෙනෙ ඉපදුනේ
@roshanaslamofficial
@roshanaslamofficial Ай бұрын
@BuddikaBuddika-fs7zn
@BuddikaBuddika-fs7zn 4 ай бұрын
අස්ලම් නම් හරිම දක්ෂ, වාසනාවන්ත, නිහතමානී කෙනෙක් ❤
@roshanaslamofficial
@roshanaslamofficial Ай бұрын
@hansikasewmini1346
@hansikasewmini1346 4 ай бұрын
කාගෙවත් කොපියක් නොවී එයාගෙම අනන්‍යතාවයෙන් යන ගමනක් 😊 හඩ වගේ රූපයෙන් පරිපූර්ණ හරිම නිහතමානී චරිතයක් මල්ලි ඔයාගේ ඉදිරි ගමන හරිම පරිස්සමෙන් ඉදිරියටම යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 😊❤
@tikkafood
@tikkafood 4 ай бұрын
අද අස්ලාම් නිසාම මේක බලපු අය .. Good Luck Malli kollo ❤️
@ElvenAir
@ElvenAir 4 ай бұрын
හදවතේ ලස්සන අව්‍යාජත්වය මුහුණින් දිස්වන්නේ කෙසේද යන්නට හොඳම උදාහරණ සහිත පවුලක්. ඒ සියලු ගතිගුණ සහිතව ඉපදුණු වාසනාවන්ත දක්ෂ දරුවෙක් ❤
@vidunanimtharu14
@vidunanimtharu14 4 ай бұрын
අස්ලමව රන්ගනයෙනුත් දකින්න ආසයි ❤ඒ කටහඬ භාවනාවක් ❤
@manuthchehansa2356
@manuthchehansa2356 4 ай бұрын
දෙරණෙන් ආවනම් අනිවා දෙවනි ඉනිමේ අනුහස්ගේ පුතාට ගනී 😂😂😂
@ShiwanthiWimalarathna-pw2rl
@ShiwanthiWimalarathna-pw2rl 4 ай бұрын
Mamath pili gannawa 😂😂
@sandyakumuduni3922
@sandyakumuduni3922 4 ай бұрын
ඔව් අයියෙ එයා සුපිරියි
@vidunanimtharu14
@vidunanimtharu14 4 ай бұрын
@@manuthchehansa2356 ඒකනම් ඇත්ත 😂 හැමදාම හොඳම දේවල් කරන්නෙ සිරස විතරයි අස්ලම් මල්ලිට සිරසත් එක්කම ඉස්සරහම යන්න ලැබේවා ❤
@shellybsooriya
@shellybsooriya 4 ай бұрын
@@manuthchehansa2356සමහර විට නීල පබළු එකේ අබිමන්ගේ පොඩි කාලේ පේන්නන්න ගනීවිද දන්නේ නෑ 😂😂
@user-gd1rv1xw2f
@user-gd1rv1xw2f 4 ай бұрын
මහනුවරට කීර්තියක් ගෙනදුන් පුන්චී පුතා අස්ලම් රොශාන් ජයවේවා ඔයාට සුභ අනාගතයක් දෙවි පිහිටයි .❤️
@swaramiyuru-
@swaramiyuru- 4 ай бұрын
අස්ලම් පුතේ අවසානයේ මම කැමතිම හින්දි ගීතයක් අහන්න දුන්නට ඔයාට ප්‍රසංසා. ආදරෙයි පවුලටම හා මේ ගමනට ලොකුම ශක්තිය වුනු කෝච් ප්‍රදීප් හදපිරි ගෞරවය ඔබතුමාට 🙏❤
@PuspaJenatfannado-rj3eb
@PuspaJenatfannado-rj3eb 4 ай бұрын
අපි සිංහල වෙලත් මෙහෙම පව්ල් ඉන්නවද, හරිම ආසයි, ඒ වගේම ආඩම්බරයි, ජයවේවා. ❤️❤️❤️❤️
@nilminikularathna8829
@nilminikularathna8829 4 ай бұрын
අස්ලම් කියලා කියන්නේ ඇත්තටම ගොඩක් දක්ෂ කෙනෙක් . කරුණාවන්ත සන්වේදි හදවතක් තියෙන කෙනෙක් ජාති ආගම් භේද නැතුව හැම කෙනෙක් එක්කම සමගියෙන් ඉන්න හොඳ සහෝදරයෙක් . සමගිය මිත්‍රත්වය කියන්නේ මොකක්ද කියලා සමාජයට කියලා දුන්න කෙනෙක් . හරිම අහිංසක නිහතමානී විදියට ඉන්න කෙනෙක් . සමගිය මිත්‍රත්වය කියන්නේ මොකක්ද , අනිත් අයට කරුණාවන්තව සලකන විදිය මම අස්ලම්ගෙන් ඉගෙන ගත්තා . ❤ ඒ වගේම අස්ලම්ගේ තාත්තා ඒ කියපු කතාවේ ළමයි විදිහට අපිට හැදෙන ගොඩක් දේවල් තිබුණා . මටත් වයස අවුරුදු 13 යි. ඒ කියපු දේවල් වල අපට හැදෙන්න ගොඩක් වැදගත් . ❤ ඉතින් අස්ලම්ගේ පවුල හරිම ලස්සන, සමගියෙන් ජීවත් වෙන පුංචි පවුලක් . ඉතින් කරන් කියන් හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා මම එක හිතින්ම ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤ තෙරුවන් සරණයි !!!❤
@nilminikularathna8829
@nilminikularathna8829 4 ай бұрын
අස්ලම්ගේ voice එක ඒ වගේම හදවත මාරම ලස්සනයි . ඒක කියන්න පුළුවන් ඒ අව්‍යාජ හිනාවෙන් .❤ මගේ හදවතේ තරුව මගේ හදවතතේ ගායකයා තමයි අස්ලම් . ඒක හැමදාමත් එහෙම්මමයි. අස්ලම් , අස්ලම්ගේ අම්මා , තාත්තා , අක්කා දකිනකොට මොකක්දෝ අමුතු ආදරයක් හිතෙනවා❤ ආදරණීය පුංචි පවුලක් . ආනාගතේ කරන්න හිතන් ඉන්න හැමදේම සාර්ථක වෙන්න කියලාත්. හැම දේයක්ම සුභ වෙන්න කියලත් මo හදවතින් ම ප්‍රාර්ථනා කරනවා ....❤ Good luck aslam ❤❤❤ ආදරෙයි ❤❤❤
@dhammikarodrigo9753
@dhammikarodrigo9753 4 ай бұрын
දෙමව්පියන්ට වගේම කෝච් ප්‍රදීප් ට මගේ ස්තූතිය. මුල ඉඳලා ම තමන්ගේ දරුවෝ ටික තේරුම් අරන් වැඩ කළා. ඒකයි මේ ජයග්‍රහණය .
@flytoyourdream8303
@flytoyourdream8303 4 ай бұрын
අනේ මෙි දරැවව එක එක ඩ්‍රාමා කෑලි වලට නමි ගෙනල්ලා විනාශ කරලා දාන්න එපා...ඒ ලමය දක්ෂයි ඒ නිසා සංගීතය කරගන ගායන ලෝකෙ ජයගන්න ඒ ලමයට ඉඩ දීපල්ලා ප්ලීස්...කෙහෙල්මල් ඩ්‍රාමා නැතුවට ඒ වොයිස් එකෙන් ලස්සන වැඩ ගොඩක් කරන්න පුලුවන්...අස්ලමිගෙ දෙමවිපියො හරිම දේ තීරණය කරලා මෙි දරැවව ඉස්සරහට අරගන යන්න..ටික කාලයක් ගියාම ලංකාවෙ මිනිස්සුන්ම පොඩි දෙයක් අල්ලගන මඩ ගහනවා ඒ දේ නමි වෙන්න දෙන්න එපා මෙි පොඩි එකාට ඩ්‍රාමා වලට දීල විකාරයක් කරවන්න එපා මෙි දරැවව💜️
@GeorgeReddy2012
@GeorgeReddy2012 4 ай бұрын
දරුවන් ලස්සන පෙනුම වෙන්න නම් දෙමව්පියන් දෙන්නම ලස්සන පෙනුම වෙන්න ඕනමයි . ඩොක්ටර් ප්‍රදීප් වගේ ඩොක්ටර් කෙනෙක් විදියට දකින්න ආසයි. දෙරණ ටීවි එකේ දෙවනි ඉනිම ඩ්‍රමා එකේ රදීෂ්/ ඉෂාර මදුෂාන්ට වගේ ජනප්‍රියත්වයක් උගත්කමක් එක්ක එක්ක එන්න අස්ලාම් පුතේ මේ රටේ සංගීතෙන් වැඩක් නෑ හොද අධ්‍යාපනය එක්ක හැම පැත්තෙන්ම දිනන්න.මේ හැමදේම පුන්චි ඔයාගෙන් දකිනවා.❤❤
@CharuniSanda
@CharuniSanda 4 ай бұрын
අනේ කාරැනාකරලා අර කොචි ප්‍රදිප් කිවුවා වගේ මේ මැනික පරිස්සමට හැමදෙටම යොමු කරන්න ලස්සන අනාගතයක් පේන ලස්සන කොලු පැටියෙක් ❤
@chamilalankadikara8411
@chamilalankadikara8411 4 ай бұрын
කෝච් ප්‍රදීප් ඔප දැමු වටිනා වටිනා දිදුලන මැනිකක්..මුලු ලොකෙම ජය ගනි..යහපත් දෙමාපියන් ❤❤❤බුදු සරනයි පුතෙ ❤❤❤❤❤❤
@devikodi8074
@devikodi8074 4 ай бұрын
❤❤❤❤
@roshanaslamofficial
@roshanaslamofficial Ай бұрын
@jayanikaherath3811
@jayanikaherath3811 4 ай бұрын
අනේ සිරියාවන්ත හිනාවක් පුතුට තියෙන්නේ ...අනේ හරිම සතුටුයි අපේ රටෙි මැණික කැටයක් ..සුබ පැතුම් පුතේ
@swaramiyuru-
@swaramiyuru- 4 ай бұрын
ඇත්තෙන්ම ඉතාමත්ම වාසනාවන්ත පවුලක්. ඒ වගේ ආදරණීය දෙමව්පියන් දෙදෙනෙක් ඉන්න දරුවන්ට ලොවක් ජයගන්න ලැබෙන එක සාධාරණයි. හද උතුරායන සුභපැතුම්❤❤❤
@lalithpiyatissa1793
@lalithpiyatissa1793 4 ай бұрын
අස්ලම් කියන්නේ මගේ හදවතේ ගායකයා❤️❤️ . හැමදාම ආදරෙයි ❤️ අස්ලම්❤️ අපි හැමදාම ඔයත් එක්ක ❤️
@rashaneanuradha9019
@rashaneanuradha9019 4 ай бұрын
මගෙත්❤ තරුව ඔයා තමයි... අස්ලම් පුතේ ඔයාට ජයවේවා !!! ජේසු පිහිටයි !!!
@samanthidissanayaka73
@samanthidissanayaka73 4 ай бұрын
@thanujalasanthi7442
@thanujalasanthi7442 4 ай бұрын
දෙමව්පියන් තුළින් ලැබුණු හොඳ ගතිගුණ තිබෙන පුතෙක්. හරිම ආදරණීය පවුලක්.💖
@KamalaLiyanage-tj9oh
@KamalaLiyanage-tj9oh 3 ай бұрын
පුතා ට අක්කා ට මවට පියාට වාසනාවන්ත අනාගතයක් පතනවා
@Pavii633
@Pavii633 4 ай бұрын
මෙකෙ ගොඩක් අය අස්ලාම්ට රඟපාන්නලු අනෙ මෙ රඟපාන්න දාල එ කොල්ලව කන්නනම් එපා.අර දෙරණෙ වගෙ වෙනව එතකොට.මෙ ලමයා දක්ශ සින්දු කියන්න ඒ field එකෙන්ම ඉස්සරහට යන්න එක තමයි හොඳම
@NiroshaJayalath-sm5et
@NiroshaJayalath-sm5et 4 ай бұрын
Ow eka athe a,, Dan Malli hoda Ta ighane a,,,me wagem hoda thankta eane one a,,,,
@nilurajapaksha1203
@nilurajapaksha1203 4 ай бұрын
ඒක ඇත්ත
@dilankamendis4737
@dilankamendis4737 3 ай бұрын
100% true
@user-ji7ni3yl3o
@user-ji7ni3yl3o 4 ай бұрын
මගේ පුතා පුදුම කැමැත්තක් තියෙන්නේ පුතේ ඔයාට ඔයා කියපු සින්දුවක් දවසට එක පාරක් හරි බලන්න ඕන ඔයාට සුභ අනාගතයක් ❤
@lakshilarushika7059
@lakshilarushika7059 4 ай бұрын
ඒ වොයිස් එකනම් දැන් ඇබ්බැහියක් වෙලා 💛💛
@user-wt5ux7ib9i
@user-wt5ux7ib9i 4 ай бұрын
අස්ලම් දකිනකොට ඇතිවෙන හැගීම කියන්න තේරෙන්නෙ නෑ. ගොඩක් සතුටුයි. ඒ වචන අස්සෙ හැංගිලා තියෙන නිහතමානීකමට අපි ගොඩක් ආදරෙයි .ඔය ආදරනීයකමට තමා මුලු රටක් ආදරේ කලේ. හැමදාමත් සතුටින් ඉන්න මල්ලි . ආදරෙයි ගොඩක්
@user-xm3wd1el7i
@user-xm3wd1el7i 4 ай бұрын
🎉
@user-gx8ec4wx2p
@user-gx8ec4wx2p 4 ай бұрын
අපි හැමෝම ගොඩක් ආදරෙ.අස්ලම් මල්ලි ට නෙ. ඒ අම්මා ටත් තාත්තා ටත් ගොඩක් ආදරෙයි කියමු අපී. ඒ අම්මා ගේ නිහතමානීත්වය. ගොඩක් ආදරෙයි අම්මේ, තාත්තෙ. මේ වගේ වැඩ දාය් ලස්සන දරුවෙක්ව රටට දායද කරට.❤❤
@Dhara19
@Dhara19 4 ай бұрын
අම්මයි තාත්තායි එක්ක කිව්ව සිංදු දෙක හරිම ලස්සනට කිව්වා ♥️🥰 සුබ පැතුම් චූටි පැටියෝ 💛😍 ඒ වගේම අක්කත් ලස්සනට සිංදු කියනවා හරිම දක්ශ පවුලක් 💐
@samanhettiarachi1590
@samanhettiarachi1590 4 ай бұрын
අස්ලම් ඇත්තටම නළුවෙක් වගේ හරිම ලස්සනයි ❤❤❤❤ ආදරෙයි ❤❤❤
@wathsalamadubashani7386
@wathsalamadubashani7386 4 ай бұрын
qunnot peralama labenawa
@thilinivijeshinha9519
@thilinivijeshinha9519 4 ай бұрын
ඇත්ත අක්කෙ ඇත්තටම නලුවෙක් වගේමයි . 💗💗💗
@nethnavodya7291
@nethnavodya7291 4 ай бұрын
😂😂😂
@user-ch3ue6zh4i
@user-ch3ue6zh4i 4 ай бұрын
​@@thilinivijeshinha9519අස්ලම්ගෙ කොණ කපලා ඇත්තේ හැබැයි 😹
@samanhettiarachi1590
@samanhettiarachi1590 4 ай бұрын
@@nethnavodya7291 ඇයි හිනා වෙන්නේ
@user-wd1ve3rr9g
@user-wd1ve3rr9g 4 ай бұрын
එයාල හරි සංවරව කතා කරනවා 😊අහන් ඉන්නත් ආසයි ඒ නිසා ❤️
@indeevarakarunarathna1364
@indeevarakarunarathna1364 4 ай бұрын
හුඟක් වැදගත් Family එකක් ... Family එක මෙහෙම උනාම ළමයි බැබලෙන එක පුදුමයක් නෙවෙයි .
@user-uh4yo2dd8j
@user-uh4yo2dd8j 4 ай бұрын
සිදුවිය යුත්ත සිදුවෙමින් පවතී........අපේ එකම ප්‍රාර්ථනය එයයි.......කාගෙද නෙවෙයි කාගෙත් දරුවන් ......මාරම සතුටුයි ....ඇස්වලට කදුලු ආවා.......ජය වේවා මුලු ජීවිතේම රත්තරං පුතේ.........
@ayeshakumudu1684
@ayeshakumudu1684 4 ай бұрын
පින්වන්ත දෙමාපියන්ගෙ පින්වන්ත පුතෙක් ලස්සන අදහස් ලස්සන පැතුම් නිහතමානී හැගුම් ජය වේවා පුතා
@SaSana-yt4ts
@SaSana-yt4ts 4 ай бұрын
ඇත්තටම මේ සංදර්ශනය බලන්න කලින් මම කීප සැරයක්ම අනුමාන කරලා තියෙනවා අස්සලාම් නිවුන්නු දෙන්නට පෙන්නපු ආදරේ සහ අස්ලාම් එක්ක එයාලගේ හිතවත්කම තමයි අස්ලම්ගේ සාර්ථකත්වයට ප්‍රධානම හේතුව වුනේ මේ තුන්දෙනාම සහෝදරයෝ කියලා අස්ලාම් කියපු මොහොත ඔවුන් තිදෙනාම සහෝදරයන් බවත්, එය උදයගේ දක්ෂතා එළිදැක්වීමට හොඳ වේදිකාවක් වූ බවත්, ඇත්ත වශයෙන්ම, අස්ලම්ගේ පියා ලෙස පවුලේ අය එහි සිටිනු දැකීමෙන් මම ඉතා සතුටු වෙමි ඔහු කිසිවකුගේ සිත් රිදවන්නේ නැතැයි කීවේය.From.London Riyas
@NiroshaJayalath-sm5et
@NiroshaJayalath-sm5et 4 ай бұрын
Aniwerenim M Malli ge thatha th,,, harimea adarainye kyena k,,,,homom eka harimea adaeren eane WA dake a,,,, Man Malli Ta wagem harimea adarai Malli ge family eka ta,,, budu saranai 💐❤️❤️❤️❤️🙏🙏🙏
@Krish......937
@Krish......937 3 ай бұрын
ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා ....ඔයාලා වගේ මිනිස් වෙසින් ඉන්න දෙවිවරු අපේ රටට මහත් ආශිර්වාදයක් සහ ආඩම්බරයක්...මාත් කැමතිම ඔයාලා වගේ හිතන අයට.... ඔබතුමන්ලාගේ මුහුණු වලින් පවා ඒ කරුණාව , දයාව හොදින් ම පෙනෙනවා...ඔයාලා වගේ මිනිසුන්ගේ ජය ගැනීමට හේතුව ඔයාලා සතුව තියෙන ඔය උසස් ගුණාංගයි.....හදවතින්ම සුබ පතනවා ඔයාට.......ආදරෙයි ගොඩාක්......❤❤❤❤
@user-nh1ly6rx2o
@user-nh1ly6rx2o 4 ай бұрын
සිරස TV නම් ඉතින් හැමොගේම නිර්මාතෘ තමා ආදරෙයි පැලෙන්න හැමදාමත්
@nilnethu6637
@nilnethu6637 4 ай бұрын
අස්ලාම්ට ආදරේ හිතුණේ මුව මද හාසේ ගායනා කරපු දවසේ ඉදලා එදා හිතා ගත්තා අස්ලාම් තමයි කිරුළේ සැබෑම අයිතිකාරයා කියලා ❤ සුභ පැතුම් අස්ලාම් 🥰
@VihangiPawanya
@VihangiPawanya 4 ай бұрын
Mamath
@kanti7069
@kanti7069 4 ай бұрын
Mamath❤
@nishanthalakmal7267
@nishanthalakmal7267 4 ай бұрын
Mamath
@dinithibagya9184
@dinithibagya9184 4 ай бұрын
Ai ara amma gana sinduwak kiwwe ekth lassanayii ❤
@samanthidissanayaka73
@samanthidissanayaka73 4 ай бұрын
Mamath
@Rocky_ferendez
@Rocky_ferendez 4 ай бұрын
තාත්තගෙ කතා කරපු විදිය.අහන් ඉන්න ආසයි.හොද ගති ගුන තියෙන පව්ලක්.මං නම් අස්ලම් ගෙ කටහඩ මුලින්ම අහපු දවසෙ තමා හිත ගියේ කටහට❤
@bhagyanethmini8904
@bhagyanethmini8904 4 ай бұрын
ආදරේ හිත් වල වපුරපු ලස්සන දෙමාපියන්... ඔයාගේ ගමන මේ විදිහටම මනුස්සකමෙන් යන්න පුතේ...බුදුසරණයි..........මූණ වගේම හිත් ලස්සන මිනිස්සු....ඔයාගේ ඔය පුංචි වයසට ගොඩාක් හොද හදවතක් තියෙන දරුවෙක්.....❤️
@purnikaushalya
@purnikaushalya 4 ай бұрын
මම රියලිටි වැඩසටහන් බලලා තිබුනාට අස්ලම් තරම් කෙනෙක් කලින් දැකලා නැ. මම හිතන්නේ හරිම කෙනාට තමයි මේ පාර කිරැල හම්බ වුනේ❤. අනික එයාගේ ලස්සන.🥰 දවසක එයත් ශිහාන් වගේ වෙයි❤️❤️
@iranganinawela7589
@iranganinawela7589 4 ай бұрын
අස්ලම් පුතේ ඔයාගේ සිංදු අහන්නෙ අපි පිස්සුවෙන් වගේ.දිව්‍ය ලෝකයෙන් ආපු දිව්‍ය කුමාරයෙක් වගේ ඔයා අපිට.ඒ දෙමාපියන් සහ අක්කත් අතර ඔයාගෙ තියෙන සංසාර බැඳීම නම් කොතරම් සුන්දරද.ආදරෙයි පැටියෝ ගොඩක්.හැමදාම සතුටින් ඉන්න. ❤
@cricketshadow2302
@cricketshadow2302 4 ай бұрын
hariyat hari❤❤❤❤
@user-vf6el4dd1i
@user-vf6el4dd1i 4 ай бұрын
අනේ මගේ මල්ලි උනා නම්❤😩 ලගක හිටිය නම් බදාගෙන උම්ම එකක් දෙන්න තරම් ආදරේ හිතෙනව❤❤
@Dewmiimasha817
@Dewmiimasha817 4 ай бұрын
කියලා වැඩක් නෑ ❤️
@TA-bo7mk
@TA-bo7mk 4 ай бұрын
ඒ පුතාලා 4දෙනාටම ජීවිත කාලෙම හොඳ යාලුවො, සහෝදරයා වෙලා ඉන්න ලැබේවා !❤
@user-nh2yt2nm4j
@user-nh2yt2nm4j 4 ай бұрын
අස්ලම් තරම් ආස තවත් ගායකයෙක් නැති තරම්...❤❤ ආදරෙයි හැමදාමත් අස්ලම් ...❤❤
@chathuryanethminiedirising5420
@chathuryanethminiedirising5420 4 ай бұрын
අස්ලම් නම් පුදුම තරම් ලස්සනයි❤මාරම Handsome . ඒත් එක්කම එයාගෙ Personality එකට මාරම ආසයි මං. අස්ලම් දින්නම පුදුම සතුටක් දැනුනෙ❤
@user-ve9uw9lh7w
@user-ve9uw9lh7w 4 ай бұрын
අස්ලමිගෙ තාත්තනමි අැත්තටම පොරක් මානවදර්මතාවලින් පිරැනු . පවිලම ලස්සනයි. අතරමග නතරවන තරැවක් නෙවෙනු පුත.
@user-vr1lb9yr1v
@user-vr1lb9yr1v 4 ай бұрын
Blind audition වල ඉදලම හැමදාම අස්ලම් ඉස්සරහට යනකම් බලන් ඉදලා එයාම winner උනාම දැනෙන්නේ අමුතුම සතුටක් ❤❤ 🎉Good Luck මල්ලි❤❤
@tamiw8042
@tamiw8042 4 ай бұрын
What a humble family. Hats off to the parents for bringing up this talented child❤❤
@nimeshagimz4908
@nimeshagimz4908 4 ай бұрын
ඔව් අනේ මාත් ❤
@rashmikaumayanga1301
@rashmikaumayanga1301 4 ай бұрын
හරි ලස්සනයි පුතේ බුදු සරණයි ඔයාලට
@manojapathirana3675
@manojapathirana3675 4 ай бұрын
හරිම ලස්සනයි❤ හැම තරගයකදීම අස්ලම් ගේ ඇදුම් හරිම ලස්සනට නිර්මාණය කරලා තිබුනා , එයාගේ personality එකට well matching outfits. ඒ වගේම පුංචි වුනත් හොද පරිනත මෙන්ම ආකර්ෂණීය හැසිරීමක් , විනයක් තියෙනවා . ගායන දක්ශතාවය , රූපය වගේම ජය ගන්න ඒ දේවලුත් හේතු උනා. අස්ලම් පුතා ගේ දෙමව්පියන්ටත් එහි ගෞරවය හිමි විය යුතුයි. All the best putha. ❤❤
@chandimaubesekara-nj6gk
@chandimaubesekara-nj6gk 4 ай бұрын
Aslam nm කවදාවත් අමතක වෙන්නේ නෑ.එ hinawa❤😊
@MadumaliNisansalaEdirisinghe
@MadumaliNisansalaEdirisinghe 4 ай бұрын
හොඳ අනාගතයක් පේන අහිංසක ආදරණීය පුතෙක් අම්මටයි තාත්තාටයි පිං මේ වගේ හොඳ දරැවෝ හැදුවට..❤❤❤
@ajithjayasundara4552
@ajithjayasundara4552 4 ай бұрын
ඒ වෙලාවෙ අස්ලම් කෝච් ලගට දුවන් ගියානම් මරු පුතේ.කෝච්ට ඇඩුන එයා උඩ බලන් දෙවියන් වැන්දා.හරිම නිහතමානී සර් කෙනෙක්.❤❤❤❤❤❤❤සුබ පතනව පුතේ ඔයාට...කෝච් අතාරින්නෙපා ලොකු ගමනක් යන්න
@madushan6365
@madushan6365 4 ай бұрын
Matath එහෙමම hithuna
@fathimamahroozamajeed9241
@fathimamahroozamajeed9241 4 ай бұрын
රත්නපුරෙන් ! නිහතමානී දෙමවුපියන්ගේ රටක් වටින දොස්තර! ඔබයි අස්ලාම් ගේ ජයග්‍රහණයේ පදනම දැමූයේ ! නිදුක් නිරෝගීව සිටීමට ප්‍රර්ථනා
@musicBbbbb
@musicBbbbb 4 ай бұрын
ඒත් අස්ලම් එක interview එකකදි කිව්ව මට ඒ වෙලාවෙ දුවලා ගිහින් coachව බදාගෙන සතුට බෙදා ගන්න හිතුනා කියල🥺❤️ එහෙම නොකර ඉන්නත් හේතුවක් තියෙන්න ඇති නෙ ඉතින්😳 අපි දන්නෙ නෑනෙ හරියටම 🤗❤️
@nimeshagimz4908
@nimeshagimz4908 4 ай бұрын
එයාලට එහෙම යන්න එපා කියලා කලින් කියන්න ඇති rehearsal වලදි
@user-kd2hu4de3j
@user-kd2hu4de3j 4 ай бұрын
අනිත් අයට දුක හිතෙනවානේ ඒක වෙන්න ඇති❤
@nilminiernest6862
@nilminiernest6862 4 ай бұрын
කොයිතරම් ගුණයහපත් ආදරණිය පවුලක්ද මේ,සංගීතයෙන් එක්වුනු ආදරණිය කැදැල්ලේ හැමෝටම තෙරැවණ් සරණයි ජේසුපිහිටයි අල්ලා දෙවි පිහිටයි ,සිංහල ,දෙමල,මුස්ලිම් අපි හැමෝම මිනිස්සු ,ආදරෙයි හැමෝටම,❤❤❤
@roshanaslamofficial
@roshanaslamofficial 4 ай бұрын
අනුර අයියා නිශා නංගී ආදරෙයි හොදේ❤❤❤❤❤❤❤❤
@dinishanilmini8721
@dinishanilmini8721 4 ай бұрын
අම්ම තාත්ත අක්ක දිහා බලද්දි මේ වගේ දරුවෙක් බිහිවීම අරුමයක් නොවේ...
@sriyanikh3964
@sriyanikh3964 4 ай бұрын
අස්ලාම් හරිම නිහතමානී දරුවෙක් මිනිස්සුන්ගෙ ආදරය මේ තරම්ම දිනා ගන්න මේ පොඩි වයසට පුතේ ඔයා ගොඩක් වාසනාවන්තයි හරිම ආදරනීය පවුලක්
@chandrachandra1654
@chandrachandra1654 4 ай бұрын
ආදරෙයි මුළු පවුලේ අයට ....මට නම් beg මාස්ටර් family ekath මතක් වුණා ....මොකද හරිම ලස්සනta සිංහල සිංදු ගායනා කරනවා ....a වගේම සිංහල වචන හරිම ලස්සනta කතා කරනවා .....මුස්ලිම් කියලා කියන්න වත් නැහැ .....ජයවේවා තෙරුවන් සරණයි ....
@l.g.s.i5951
@l.g.s.i5951 4 ай бұрын
Family එක ම එකතුවෙලා සිංදුවක් කරන්නකෝ ❤️😍
@lperera1995
@lperera1995 4 ай бұрын
අද උදේ මම හිතුවා මේකට අස්ලම් එයි කියලා කිසිම කම්මෙලිකමක් නැතුව ඉවර වෙනකං බැලුවා අනේ ලස්සනයි මුලු පවුලම ආදර්ශමත් දෙමාපියන් දරුවන්ට ලොකු දේවල් නැතුව හරි දේ කියලා දුන්නොත් ප්‍රතිඵල සාර්ථකයි මම පුතාලා දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ දෙන්නාව මම හැදුවේ මේ වාගෙමයි ඒනිසම මේ පුතාට මේ පවුලට හරිම ආදරෙයි පුතාව පරිස්සමෙන් ඉදිරියට අරන් යන්න ඔයාලා හැමෝටම බුදු සරනයි මම නුවර දවසක එනවා පුතාව බලන්න ❤
@CiciliyaPerera-ld2xj
@CiciliyaPerera-ld2xj 4 ай бұрын
Ow mamath patan gaththu gamanma hama wadamakma nathara karala iwara wena kalma baluwa.aslam putha nam pissuwak harima lassanata hindi sinduwa kiwwa
@maneeshapabodi1532
@maneeshapabodi1532 4 ай бұрын
දෙවියෝ නිවි සැනසිල්ලෙ මවපු ලස්සන රූපයත් එක්කම හිත නිවන්න පුලුවන් Voice එකකුත් තියෙන පුංචි ගායකයෙක් ♥🥺🥰 හරි ලස්සන කලා පවුලක්🥰🕊️ I wish you all the best in your new musical career 🙏💝❣️
@NilanthiManorathne
@NilanthiManorathne 4 ай бұрын
එය ya ge මුණ දැක්ක ma හිත sanasanawa හින්දි acter වගේ
@manojasanjjwanijayasinghe3578
@manojasanjjwanijayasinghe3578 3 ай бұрын
ගුණ ගරැක නිහතමානී දෙමාපියන් දෙදෙනෙක් මේ දරැවෝ අපේ දරැවෝ ලක්මවගේ දරැවෝ ආඩම්බරයි පුතේ ලස්සන රැපයක් ලස්සන කටහඬක් අල්ලා දෙවියන් දුන් තැැග්ගක් පුතේ ලොකු වෙලා මගේ ලක් මැනියන්ව බබළවන්න ආදරෙයි පුතේ තෙරැවන් සරණයි🙏අල්ලා දෙවි පිහිටයි🙏🥰❤❤❤❤
@rashaneanuradha9019
@rashaneanuradha9019 4 ай бұрын
අස්ලම් කියන්නේ සුවහසක් ශ්‍රී ලාංකික සංගීත රසිකයන්ගේ හදවතේ තරුව ❤❤❤❤
@user-yv3dl3mg5f
@user-yv3dl3mg5f 4 ай бұрын
සංසාරයේ එකටම පතාගෙන ආව ලස්සන පින්වන්ත පවුලක්❤ බුදු සරණයි🙏🙏
@SachiDilru789
@SachiDilru789 4 ай бұрын
අස්ලම් එයාගෙ අක්කයි හරිම ලස්සනයි 🥰 එයාගෙ පව්ලම ගොඩක් නිහතමානී වගේ 🥰 පලවෙනි වතාවට මේ වැඩසටහන බැලුවෙ අස්ලම් නිසා ❤
@user-bm4dq9cx7b
@user-bm4dq9cx7b 3 ай бұрын
අස්ලාම් පුතේ ඔයාගෙ අම්මිත් එක්ක කියපු ගීය හරිම ලස්සනයි හිතට සැහෙන දුකක් ආවා පුංචි පවුල රත්තරං සියලුම දෙනාටම බුදු සරණයි සියලුම දෙවියන්ගේම පිහිටයි ❤️❤️❤️🌷🌷🌷🌷🌷
@thejanirajawardhana4538
@thejanirajawardhana4538 4 ай бұрын
Voice kids බලන්න ආසාවෙන් හිටියත් අධ්‍යාපන කටයුතුත් එක්ක වෙලාවක් තිබුණේ නැති තරම්. අපේ ගෙදර අය ගොඩක් ආදරෙන් හිටිය අස්ලම් මං ඔයා ගැන දැන ගනේ නිල්ල නගන... සිංදුවෙන්. එදා ඉදලා මොන වැඩේ තිබුණත් voice kids බලන්න ගත්තේ ඔයා නිසා. පොඩි ළමයි එක්ක වැඩ කරන කෙනෙක් විදියට ගොඩක් දරුවන් ළඟ මේ වෙද්දි තියෙන ආත්මාර්ථකාමී බව, වැඩිහිටි ගති පැවතුම් ගැන කණගාටුවක් ඇති වෙන අවස්ථා බොහොමයි. ඒ අතරින් පුතේ ඔයා හරි ම ආදර්ශවත්, ගුණ යහපත් දරුවෙක්. දෙමාපියන්ගෙන් ලැබුණු ආභාෂයම මේකට හේතුවක් වෙන්න ඇති. එයාලා හරි වාසනාවන්තයි ඔයා වගේ දරුවෙක් ලැබෙන්න. හැමදාමත් ඔය ගති ගුණ රැක ගන්න මගේ පුතේ. ඔයා හරි ම පින්වන්ත දරුවෙක්. ඔයාගේ අනාගතේ තව තවත් සාර්ථක වෙන්න ඕනි. 🎉 ඔයාට බුදු සරණයි! ❤😘
@srilanka5314
@srilanka5314 4 ай бұрын
ඔයාගේ සින්දු කීපාරක් නම් බැලුවද එත් ඇති වෙන්නේ නැ ආදරෙයි පුතේ ගොඩක් බුදුසරණයි පුතේ
@hfv2751
@hfv2751 4 ай бұрын
oya athi daksha naluwaek saha gayakayek puthe 🌹super star🌹❤❤❤❤❤❤❤🇦🇪
@ChamikaChamika-tx8js
@ChamikaChamika-tx8js 4 ай бұрын
කොච්චර බලන් හිටියත් ඇති වෙන් නෑ .කොච්චර ඇහුවත් එපා වෙන් නැති හඩක්.අස්ලම් දක්ශයෙක් ❤❤❤
@ajithjayasundara4552
@ajithjayasundara4552 4 ай бұрын
Aniwaryen❤❤❤
@theekshanapramudith4115
@theekshanapramudith4115 4 ай бұрын
හරි හිත හොඳ පවුලක් ඒ නිසාම යි ඔයා ලගෙ ජීවිත දින්නේ මුළු මහත් ලෝකයටම ආදර්ශයක් ඔයා ලගෙ මේ කතාව දැකලා මම ගොඩක් සතුටු වුණා මේ වගේ මිනිස්සු කලාතුරකින් හරි අපේ රටේ ඉන්න එක ගැන ඔයා ලගෙ මේ කතාව මොහොතකට හරි සුවයක් ඒ පිනත් ඔයා ලගෙ ගමන් මග සාර්ථක තත්වයටම ආශිර්වාදයක් ම වේවා පවුලටම ජය ප්‍රාර්ථනා කරනවා
@newtonfernando4424
@newtonfernando4424 4 ай бұрын
ගුණ යහපත් දෙමව්පියන්ට වාසනාවන්ත දරුවො දෙදෙනෙක්.❤❤ කෝච් පුදීප්ටත් ස්තූතියි❤
@Navo768
@Navo768 4 ай бұрын
හරිම ආදරනීය ළමයෙක්,පව්ලක් ❤️❤️❤️
@SanjeewaJayamanna
@SanjeewaJayamanna 4 ай бұрын
සුදු ‌පුතා ඔයාගේ නිහතමනි කම,අවන්කකම ඔයාට ලැබුණේ ඔයවගේ රත්තරන් තාත්තා කේනේක් ගේන් නේ‌ ඔබ සැමට ජේසු පිහිටයි
@t.p.gdarshani2851
@t.p.gdarshani2851 4 ай бұрын
සිත නිවන කටහඩ වගේම ඇස් ඉවතට නොගන්න හිතෙන පින්වන්ත රූපයක් .❤❤සුභ පැතුමි අනාගතයට පුතේ🎉🎉God bless you
@Drsanjanaabesuriya
@Drsanjanaabesuriya 4 ай бұрын
ඒ මිනිස්සුන්ගෙන් ඉගෙනගන්න දේවල් ගොඩක් තියෙනවා ❤
@priyanthikakaluarachchi4642
@priyanthikakaluarachchi4642 4 ай бұрын
ඇත්ත
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 6 МЛН
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 1,5 МЛН
Kasthuri suwadaka {කස්තුරි සුවදක }cover by @marianonis
4:17
Bandara Manike [බංඩාර මැණිකේ]
Рет қаралды 5 М.
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 6 МЛН