තාඹුගල,උද්දික,එස්පී මහානාම අනුරාධපුරේ ගේම් ගැහුවේ එකට - තාඹුගල ලක්ෂ පන්සීයක් ASP එකවුන්ට් එකට දැම්මා

  Рет қаралды 140,192

Sudaa Studio

Sudaa Studio

Күн бұрын

Пікірлер: 354
@kumudinihettige2823
@kumudinihettige2823 4 ай бұрын
ඉඳහිට වත් මෙහෙම ඇත්ත කතා කරන , ඇත්ත එලිකරන මිනිස්සු අපේ රටේ තාම ඉන්නවා කියලා දැක්කම හරිම සතුටුයි . Hat off to u
@LiyanageRoshan-ok1db
@LiyanageRoshan-ok1db 4 ай бұрын
ඇත්තටම .... රටේ බුද්ධිඅංශයේ ඉහලම ඉන්න ඕන කෙනෙක්...
@AnuShaanu-nv8is
@AnuShaanu-nv8is 4 ай бұрын
​@@LiyanageRoshan-ok1db❤
@haroldgunawardane6324
@haroldgunawardane6324 4 ай бұрын
Y
@MarckFernando
@MarckFernando 4 ай бұрын
මගුල තමා මූ තමන්ගෙ අම්මටත් ගනිකාවක් කිය කිය ඇවිදින තමන්ගෙ ගෙදරිනුත් එලෝපු එකෙක්..ටිකක් ප්‍රසිද්ධ වෙන්න හිතම් බයිල ගහනව..
@kamaniathulathmudali3477
@kamaniathulathmudali3477 4 ай бұрын
හැමදාමත් ඔබව මෙන්ම ඔබගේ සදාදරනීය බීරිදවත් සොබා දහම තුල රැකේවි.
@nisalanuradha7367
@nisalanuradha7367 4 ай бұрын
එරික් මහත්තයා සුපිරි ❤ මීගමුවේ ඉන්නේ දැන් ❤ වැඩ්ඩෙක් තමා
@RasikaDonold95
@RasikaDonold95 4 ай бұрын
මිගමුවේ ඉන්නව ලන්සගේ කුක්කා වෙලා...😂😂😂
@nisalanuradha7367
@nisalanuradha7367 4 ай бұрын
@@RasikaDonold95 එහෙම නම් නෑ
@susanthajayawardana8176
@susanthajayawardana8176 3 ай бұрын
එකෙන්ම 2024 මෙතැනින් එහාට අපේ සදාකල් අපේ
@MAHASONA500
@MAHASONA500 4 ай бұрын
එල කොල්ලෙක්, මොහුට ආරක්සාව දිය යුතුයි
@pushpamala5249
@pushpamala5249 4 ай бұрын
රටට ඇත්තටම අදරේ කරන්නේ කවුද කියලා දැන ගන්න හම්බ උනේ මේ සමීක්ෂණයෙන් අනිත් මිනිස්සු ඔක්කොම බලාගෙන ඉන්නේ මොනවා හරි දෙනකම් ජිවත් වේන්නෙ එත් ඇත්තමනං ඡන්ද ටික ගත්තට පස්සේ ඒ ඡන්දෙ දීපු මිනිස්සුන්ව මතකවත් නෑ අපේ මිනිස්සු ජීවිතයට පාඩමක් ඉගෙන ගන්න නැහැ මලිමාවට කෝටියක් ❤❤
@sujeewasiriwardana9365
@sujeewasiriwardana9365 4 ай бұрын
Aiyo thawa pisseak
@pushpamala5249
@pushpamala5249 4 ай бұрын
@@sujeewasiriwardana9365 පිස්සන්ට කොහොමත් මාලිමාව කැමති අය පෙන්නේ පිස්සො වගේ තමයි
@TharunMihiranga-zo2qg
@TharunMihiranga-zo2qg 4 ай бұрын
මල්ලි ඔබට සුබ පැතුම් .ඉදිරියටම යන්න ජය වේවා .බුදු සරනයි .පරිස්සමෙන් .නිර්භීත පුතුන් තව බිහිවේවා.අපරාධකරුවන් ට දඩුවම් දේමු.
@rukmaldissasekara-c9c
@rukmaldissasekara-c9c 4 ай бұрын
ඔබට ස්තූතිය මෙ වගෙ හෙලිදරව්වක් කරාට ජනතාව වෙනුවෙන්
@rajarataboys-g9z
@rajarataboys-g9z 4 ай бұрын
මහානාම ගැන තාබුගල ගැන මේ කියල තියෙන ඔක්කොම ඇත්ත. අනුරාදපුර අපි දන්නවානෙ උන් දෙන්නා මෙහෙ නටපු නාඩගම් ගැන
@AffectionateFuchsiaFlowe-ho1bs
@AffectionateFuchsiaFlowe-ho1bs 4 ай бұрын
පාදඩයො පොලිසිය පමණක් නොවෙයි ,සියලුම කසඩයො ටිකටත් දෙන්න ඕනෑ දැඩි දඩුවම් දිය යුතුයි.මෙ දේවල් හෙළි දරව් කරන ඔබතුමාලාට කොහොම ස්තුති කරන්නද ? තෙරුවන් සරණයි.
@nilanthagunasena2747
@nilanthagunasena2747 4 ай бұрын
මහානාම බල්ල මගෙ හෝටලේ වහනව කියල සද්දෙන් පල් පාට් දැම්ම ඕ අයි සී ගෑනියෙක් ලග තියන්..පුලුවන්නම් කරපන් කිව්වා මාත්..පැමිනිල්ලක් දාන්න ගෑනියෙක් ගියොත් නම්බරේ ඉල්ලන් කතාකරනව.එහෙව් එකෙක්. සැකකාරයො ක්වාට්ස් එකේ තියන් හිටියෙ.. ස්‍රාවස්තිපුර එකෙක් එක්ක ගේම් ගැහුවා ඕකා..අන්තිමේ මූට කෙල උනා..හොද වැඩේ ඕකාට
@amithakumarasri2092
@amithakumarasri2092 4 ай бұрын
නීතිය ක්‍රියාත්මක වෙන්නෙ අපේ අහිංසක මිනිසුන්ට විතරයි
@lankacool6427
@lankacool6427 4 ай бұрын
කොයි ලොව යන්නේ මරණින් පස්සේ පින් පව් එනවා අපි පසු පස්සේ
@r.rodrigo1150
@r.rodrigo1150 4 ай бұрын
සාප වෙන්න ඕනේ අහිංසක තරුණ ජීවිත කුඩු මාරයට ඇබ්බැහි කරනවට .
@LiyanageRoshan-ok1db
@LiyanageRoshan-ok1db 4 ай бұрын
එඩිතර ඉදිරිපත් කිරීමක්... ස්තුති ...
@SriyaLatha-t1f
@SriyaLatha-t1f 3 ай бұрын
Ana mhttyo oyt pn oya kudu lokawa allnn ona daruwn jwita wiyrai diyna muta Hana ghpn
@nalindasenadeera2158
@nalindasenadeera2158 4 ай бұрын
ඇත්ත ලෝකයාට සොබාදහම පෙන්වමින් සිටින්නේ ❤
@HMDHerath-x5q
@HMDHerath-x5q 4 ай бұрын
ලෝකයට සොබා දහම ඇත්ත පෙන්වමින් සිටින්නේ
@RaveensDiary
@RaveensDiary 4 ай бұрын
එඩිතර කොල්ලෙක්, ජය ❤
@NayanaPriyanka-v6s
@NayanaPriyanka-v6s 4 ай бұрын
ඉතාමත් වැදගත් කතාවක්
@k.a.p.jayasinghepathmasiri5866
@k.a.p.jayasinghepathmasiri5866 4 ай бұрын
මාලිමාවට ජයවේවා ❤❤🎉🎉ඔබට ස්තුතියි ❤❤🎉🎉
@shiranthiwithanage8341
@shiranthiwithanage8341 4 ай бұрын
Suda malli JAYAWEWA....uddikath mara porakne balan yanakota
@ManikWicks
@ManikWicks 3 ай бұрын
Very interesting and scary news! Well done Chat Show Host 💐🇬🇧
@dilandhanuka232
@dilandhanuka232 4 ай бұрын
ඊලඟ ආණ්ඩුවක් යටතේ මේ තාඹුගලගේ case එකත් මුල ඉඳන් ⁣විමර්ශණය කරලා දඬුවම් ලබා දිය යුතුයි.අනිවාර්යයෙන්ම තාඹුගලට මේච්චර සල්ලි කොහෙන්ද කොහෙන්ද ආවේ කියලා මේ ඔක්කොම ගැන විධිමත් පරීක්ෂණයක් කර යුතුයි.අනිවාර්යයෙන්ම මේ පිටිපස්සේ ලංකාවේ ලොකු දේශපාලන හොරෙක් ඉන්නම ඕන.ඒ ගැන රටට හෙලි කරන්න ඊලඟ ආණ්ඩුවක් යටතේ.හෙලි කරලා ඌට උපරිම දඬුවම දෙන්න ඕන
@dulansenadheera
@dulansenadheera 4 ай бұрын
ආන්ඩුවක් එන්න දෙයක් නැ. මම පැමිනිලි කරල ඔක්කොම හොයල තියෙන්නෙ නිතිවිරෝධි වත්කම් කොට්ටාශයෙන්. නිතිමය කටයුතු සති කිහිපයකින් සිදුවෙයි
@maliya9535
@maliya9535 3 ай бұрын
Dulan ayya oya godak parissam wenna mokda oyw ratata sampathak🔥🙏
@NaleenRansaka
@NaleenRansaka 4 ай бұрын
Respect අයියේ ❤❤
@Rmd289
@Rmd289 4 ай бұрын
උද්දිකට දැන් ඇත්තටම වෙඩි තියාගන්න වෙන්නේ..😅😅😅
@roshanpeetar-kb8fh
@roshanpeetar-kb8fh 4 ай бұрын
සජිත් මේ රටේ ජනාධිපති වෙන්න ඕනේ කියලා කියන අය දැක්කම මට හිතෙන්නේ මුං තණකොළද කන්නේ කියලා හිතෙනවා😄
@wsfernando9878
@wsfernando9878 4 ай бұрын
😂😂😂😂😂
@wsfernando9878
@wsfernando9878 4 ай бұрын
සජියා ගේ වටේ ඉන්න උන් දිහා බලන්නේ නෑ මුන් සජියා දිහා විතරයි බලන්නේ අනේ මංදා වාසියක් බලගන ඉන්න උන්තමා සජියා ගාවට බඩගාන්නේ
@NalaniVidanage
@NalaniVidanage 4 ай бұрын
වයසක මනුස්සයො මෙලෝ හසරක් දන්නෙ නෑ තාමත් කළ ගුණ සලකන්න කියල මතයක් විතරයි හොරුන්ට දඩුවම් දෙන්නෙ කොහොමද මහින්ද ගාව හිටපු හොරු ටික සේරම සජිත් ගාවට ගත්තෙ උන්ව ආරක්ෂා කරන්න තමන්ගෙ වාසි ලාභ ප්‍රයෝජන ගන්න මිසක් රටට ආදරේට නෙවෙයි ලබන වසරෙ හොද නරක ප්‍රතිඵල දකින්න පුළුවන්
@RumyPray
@RumyPray 4 ай бұрын
රටේ භයානක කම නොපෙනෙන්නෙත් ඒවාට සම්බන්ද අයටයි.මෙච්චර රට හොර මැර ගුහාවක් කියලා පෙන්නලා තීද්දිත් උන් පස්සේ යන්න හේතුව එය විය හැකි.මේ ක්‍රමය වෙනස් කරනවා 21.
@IndikaBandara-mv4lq
@IndikaBandara-mv4lq 4 ай бұрын
එස් එස් පී තිළිණ සර් 🙏❤
@edirisinghekumar7349
@edirisinghekumar7349 4 ай бұрын
Good morning උදෙන්ම බලනවා පෝඩිඩක් වැඩ අඩු වේලාවේ 🎉❤❤❤
@chandranielisabethnanayaka4753
@chandranielisabethnanayaka4753 4 ай бұрын
Jayaweea ✌ ජයග්‍රහණය මාලිමාව
@shalikaindrajith1262
@shalikaindrajith1262 4 ай бұрын
MR,DULAN.....HETS OFF,,,,,,,GOD BLESS YOU BROOOO,,,
@fonsekafonseka6591
@fonsekafonseka6591 4 ай бұрын
ජයවේවා ජයවේවා
@susilpremarathnewithanaara3383
@susilpremarathnewithanaara3383 4 ай бұрын
Thanks for your service Suda male.
@ranjipg607
@ranjipg607 4 ай бұрын
Suda oba sakachcha WA pawathwapu taruna nirbheta mahatata th obatath wishwaye soorya diwiya rajaya ge Teruwan saran asherwadaya nibadawa lebewa ❤❤💐💐
@dulansenadheera
@dulansenadheera 4 ай бұрын
ස්තූතියි ඔබට
@priyadarshaniwijesinghe5075
@priyadarshaniwijesinghe5075 4 ай бұрын
aththa eli karana me janathavata suda obatath.respect ❤💪🌹
@uruliyanagedonwasanakelumg9200
@uruliyanagedonwasanakelumg9200 4 ай бұрын
❤මේ රට මොන තරම් විනාශ වෙලාද❤නීතිය සම්පූර්ණ අවිභාවිතය වෙලා❤හොර තක්කඩි හතර වටේ බිහිවෙලා❤මේකට අපේ මිනිස්සු වෙනසක් බලාපොරොත්තු වෙනවා නම්❤❤අනිවාර්යෙන් ❤මාලිමාව❤ සමඟ එකතු විය යුතුයි❤ම රටේ නීතිය ස්ථාපිත කරන්න❤තවත් හොරෙකුට දූෂිතයකුට❤බැහැ ඒ නිසා දැන්වත් කල්පනා කරලා මේ විනාසය නතර කරන්න එකතු වෙමු ❤මාලිමාව ❤සමඟ
@priyankaniranji8401
@priyankaniranji8401 3 ай бұрын
Rata wanuwen maren Baya nati ma wage putala ràtata ma adambarayak... Putala hamadama ràtata Inna oni.. adarei puta.. ath parissamin .. taruwan sarànai oyala dennatama.. suddda mallet oya wagema tamai.. marenna Baya nati ràtata adarema Aya tamai❤❤❤
@lalithdammika6089
@lalithdammika6089 4 ай бұрын
S.P.එරික් .පේරේරා.වෙින්නප්පුවෙි.ඉද්දි.හා.ජෝසප් .වාස්.කාලය .ඉදලා.මං .දන්නවා .ඔන්න .පටිටම පටිට චරිතයක් .❤❤❤👍👍👍
@sharadamadusanka8828
@sharadamadusanka8828 4 ай бұрын
ජයවේවා
@C_M_B123
@C_M_B123 4 ай бұрын
පොඩි වෙලාවක් අරන් මේක කියවන්න 👇👇 88/89 ගැන කතාකරනව මහලොකුවට හරියට පොත් පත් කියවල බලපන් රෝහණ විජේවීර කියල කෙනෙක් එතෙක් පැවති අශිෂ්ට අධම දේශපාලනයට විරුද්දව මිනිස්සු පෙලගස්සද්දි ඒකට බයේ Army එකෙන් දාල සිවිල් හමුදාවන් දාලා ඔහු ඇතුලු ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ද සියලු පිරිස් ඝාතනය කරේ ඔය කියන පුතාණෝගෙ පියා ප්‍රේමදාස තමා අහින්සක Campus කොල්ලො අමානුශික ලෙස ඝාතනය කරේ ඔහුයි ත්‍රීමා විත්‍රණ වගේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් හඩ නැගූ ශිෂ්‍යයින් ඔලුවට පරාල ඇණ ගහල අමානුශික ලෙස මරා දැම්ම ප්‍රේමදාම බෝම්බෙට අහුවෙලා මැරුන වෙලාවෙ මිනිස්සු කිරිබත් කෑව සතුටට ඒකෙන්ම පේනවනෙ කොච්චර වයිරයකින්ද මිනිස්සු හිටියේ කියල ප්‍රේමදාස එක්ක ප්‍රේමදාස කියන්නෙ මහ උඩගු පුද්ගලයෙක් ඔහුගේ පුතාණෝත් එහෙමමයි සාමන්‍ය මිනිස්සු අතරට යන්නෙ නෑ ඔහුට පොඩි මිනිස්සු පිලිකුල් මාහාමන්‍යෙන් ඉන්න මොලේ හොද නැතිමෝඩයෙක් ඔබල පහු ගිය දවස්වල දකින්න ඇති සජිත් මිනිසුන් අතරට ගිහින් වේදිකාවට නැග්ග අවස්තාවේදි තමන්ගේ අත් වලින් ජනතාව ඇල්ලුව නිසා ඔහුගේ පෞද්ගලික ආරක්ශකයෙකු ලවා ඒ අවස්තාවේදී තමාගේ අත් පා සෝදාගන්න ආකාරය ඔබල දැකල තියනවද පහු ගිය වසර කීපය තුල සජිත් මොකක්හරි දේකට පිටරටකට ගියා නෑ නේද මොකද සජිත්ට අමුතු ලෙඩක් තියෙනව ඔහු Flight එකේ යන්න බයයි යන්නෙ වෙනම Flight එකක්ම book කරගෙන අනාගත ජනාධිපති කෙනෙක්ට සහෝදරය කියල අමතන්න පුලුවන් තරම් නිදහසක් තියෙනව නම් ඒ රට ගැන තවත් කතා මොකටද ඒ තමා අනුර කුමාර දිසානයක ❤️ සජිත්ගෙ අම්මා ඒ කියන්නෙ හේම ප්‍රේමදාස එනම් රණසිංහ ප්‍රේමදාස හිටපු ජනධිපතිගේ ආර්යාව ඇයි තාමත් නඩත්තු වෙන්නෙ ජනතා බදු මුදලින් මේ ආකාරයට ඔවුන් තමන්ට අසාමන්‍ය ලෙස වරප්‍රසාද ලබගත්ත තමන් විසින්ම සජිත් පාසල් වලට බස් දෙනව කියල සමහරු හොද කියනව බස් එකක් දුන්න කියල පාසලක් දියුණු වෙනවද බස් එකේ නැගල ඒ පාසලේ ලමයින්ට Campus යන්න පුලුවන් වෙනවද ඊට වඩා පාසලක කොච්චර දියුණු කරන්න දේවල් තියෙනවද අනික සජිත් බස් දෙන්නෙ එයාගෙ පෞද්ගලික වියදමෙන් නෙමේ එයාගෙ චන්ද කැම්පේන් එකට වියදම් කරන සල්ලිකරයොන්ගෙ සල්ලි වලින් උදාහරණයක් විදියට ප්‍රසිද්ද ව්‍යාපාරික ජගත් විතානගේ වැනි පුද්ගලයින්ගෙ සල්ලි වලින් සජිත් ජනාධිපති උනොත් අනිවාර්‍යෙන් ඒ කරපුවට ඒ මනුස්සයොන්ට සලකන්න ඕනේ එකමයි ඒ මනුස්සයො සජිත්ගෙ කැම්පේන එකට උදව් කරන්නෙ සජිත්ට තියෙන්නෙ පිටරටක Degree එකක් ඕනම සල්ලි තියෙන මනුස්සයෙක්ට වෙනරටකට ගිහින් සල්ලි වියදම් කරල degree එකක් ගන්න පුලුවන් උදාහරණයක් ලෙසට අද වන විට ලංකාවෙ උසස් පෙල විබාගයෙන් S 3k ගන්න කෙනෙක්ට කෝටි 5ක් වියදම් කරල Russia වෙ ගිහින් Medicine කරල doctor කෙනෙක් වෙන්න පුලුවන් නමුත් ලංකාව ඇතුලෙ රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුලත් වෙන එක බොහොම අසීරු කාර්‍යක් ඒ අතරිනුත් scince subject එකකින් Bio / maths තවත් අමාරු වැඩක් ඒකයි ලංකාවෙ කැම්පස් එකකින් ගන්න Degree එකකට ලෝකෙ ඕන තැනක පිලිගැනීමක් තියෙන්නෙ අනුර කියන්නෙ 😌❤️ කැළණිය විශ්ව විද්‍යාලයේ Physical science BSC. Degreeyak තියෙන කෙනෙක් ඒ කියන්නෙ උසස් පෙල විබාගයට ගණිත විශය ධාරාවෙන් මුහුණ දුන්නු කෙනෙක් Maths කරන එවුන් දන්නව ඒකෙ අමරුව කොච්චර මොලයක් තියෙන්න ඕනෙද කියල එහෙම බලද්දි හැමෝටම තෙරෙනවනේ සජිත්ට වඩා අනුරට බුද්ධිය තියෙනව කියල❤️😌 අනුර ලග ඉන්න අයත් එහෙම්මයි හොදට ඉගෙන ගත්තු පිරිස් උදාහරණයෙක් ලෙසට හරිනි අමරසූරිය මහත්මිය සමාජ විද්‍යාව සදහා Phd එකක් තියෙන කෙනෙක් ඕනම කෙනෙක් දන්නවනෙ Phd එකක තියෙන වටිනාකම් ඒ වගේම ලංකාවෙ එකම නොබෙල් ත්‍යගය දිනූ මහාචර්‍යවරයත් ඉන්නෙ අනුර එක්ක කොයි තරන් ආඩම්බරයක් ද ඒ මිනිස්සු අනුර එක්ක ඉන්නෙ හම්බු කරන්න නෙමේ මොකද ඒ මිනිස්සුන්ට ඕන තරන් සල්ලි තියන්ව ඒ මිනිස්සු පිටරටවල් වල ඉතා සුවපහසුවෙන් ජීවත් වෙන මිනිස්සු ඇයි එහෙනම් එව්ව තියෙද්දි අනුරට උදව් කරන්නෙ ඒ මිනිස්සුන්ට තමන් ඉගෙන ගත්තු රට ගැන තියෙන කැක්කුම නිසා ජාතික ජන බලවේගයේ ග්‍රාමිය හෝ ප්‍රාදේශික හෝ ප්‍රධාන රැලි වලට සහබාගී වන්නෙ වයිද්‍යවරු ගුරුවරු ඉංජිනේරුවරු මහාචාර්‍යවරු විශ්ව විද්‍යාල කතිකාචාර්‍යවරු වැනි පුද්ගලයින් ඔවුන් මේ සදහා මැදිහත් වෙන්නෙ කුමන වුවමනාවකටද ඔවුන්ට මීට මැදිහත් වීමට කිසිදු අවශ්‍යතාවයක් නැත ඔවුන්ට රටට මොකක්හරි උනොත් පිටරටකට උනත් යා ගන්න පුලුවන් නමුත් ඔවුනුත් මේකට මැදිහත් වෙලා තියෙන්නෙ තමන්ගෙ රටට තියෙන කැක්කුම නිසා සජිත්ගෙ රැලි වලට සහබාගී වෙන්නෙ කවුද අනියම් ක්‍රම වලින් දූෂණයෙන් සල්ලි උපයපූ සල්ලිකාරයෝ ලංකාව මෙච්චර කල් පාලනය කලේ ලොකු ලොකු ඉස්කෝල වලින් ආපු රදලයින්ගෙ සල්ලිකාරයින්ගෙ පුත්තු මේ පාරවත් වෙනස් විදිහට හිතමු # මාලිමාව දිනවමු ❤️😌
@darathithevathanthi7516
@darathithevathanthi7516 4 ай бұрын
26:40
@buddikaamaya6027
@buddikaamaya6027 4 ай бұрын
❤❤❤
@sujeewasiriwardana9365
@sujeewasiriwardana9365 4 ай бұрын
Aiyo hama reddakma malimawa
@Hhhhhhhhhhhhh22
@Hhhhhhhhhhhhh22 4 ай бұрын
එකගයි 🙏🙏
@renukadamayanthi2493
@renukadamayanthi2493 4 ай бұрын
❤️❤️❤️💯💯💯👍එකඟයි
@sameeraperera3826
@sameeraperera3826 4 ай бұрын
Budusaranai. Sahodaraya. Nirbeethawa. Oba. Ratata. Karunu.ediripath. Kireema. Sadahaa❤❤
@mariafernada345
@mariafernada345 4 ай бұрын
Malimwata..jaya❤❤❤❤❤❤
@athukoralaranaweera3416
@athukoralaranaweera3416 4 ай бұрын
Real program congratulations
@vijithawickramasinghe6849
@vijithawickramasinghe6849 Ай бұрын
Respect dula❤
@sajithyasawardana5546
@sajithyasawardana5546 4 ай бұрын
එල කොල්ලෙක් ❤
@jayasinghearachchigheniros6053
@jayasinghearachchigheniros6053 4 ай бұрын
Malimawata jaya wewa ❤❤
@arunarajaratne8402
@arunarajaratne8402 4 ай бұрын
Mr.Chathura Umagiliya is the most preferred gentleman who explains things with exceptions.
@JayanthaTharanga-z6m
@JayanthaTharanga-z6m 4 ай бұрын
අපි මාලිමාවට ❤❤
@chathurasandaruwan4606
@chathurasandaruwan4606 4 ай бұрын
දූශිත ආණ්ඩු පෙරලෙද්දී හොරුන්ගේ ආයුශ කෙටි වෙලා❤
@dinushakumararathnayake-j2l
@dinushakumararathnayake-j2l 4 ай бұрын
මේ කතාවෙදි තේරුනේ මෙ කොල්ලාගෙන් තව ගොඩක් දෙවල් එලියට ගන්න තිබ්බා කියලා. සුදත්ත ඉක්මනින්ම ආයෙත් වැඩසටහනක් බලාපොරොත්තුවෙනවා
@prabathranjitha6095
@prabathranjitha6095 4 ай бұрын
සුදා..මචන් ..තව..තවත් ..මේ වගේ දේවල් ගොඩාරියක් එලි කරන්න..අපි බලාගෙන ඉන්නවා එකෙන්ම ඉන්නවා
@sisithasudarshana6095
@sisithasudarshana6095 4 ай бұрын
නීතිගරුක පොලිස් නිලධාරීන්ට ❤❤ Respect 🙏
@RoshanPerera-h5c
@RoshanPerera-h5c 4 ай бұрын
Aththa keewata thanx
@priyankachandra3644
@priyankachandra3644 3 ай бұрын
Thanks sir la 2 natama malimawata 🎉Jayawewa
@PanchLingam-ce2cj
@PanchLingam-ce2cj 4 ай бұрын
Yes. We R. with you
@nalinsiriwardana417
@nalinsiriwardana417 4 ай бұрын
උද්දික ඇත්තටම දක්ෂ නළුවෙක්.ගායකයෙක්.මේ ඉන්ටර්විව්ව කරන මනුස්සයා ජීවිත කාලෙම සහාය සහාය නළුවාගේ සහාය නළුවන් එහාට යන්න බැරි වුන පොරක්.
@SmallHead-s1b
@SmallHead-s1b 4 ай бұрын
Truth with NPP ❤😊😊😊😊😊
@dilanmadanayake1486
@dilanmadanayake1486 4 ай бұрын
දුලාන්ගෙන් මීට වඩා හරවත් කතා බහක්, වැදගත් තොරතුරු ලබා ගන්න තිබුන අවස්තාවක් මග හැරන. සුදත්ත මිට වඩා විමර්ශනශීලී වෙන්න, මොකද්ද මේ ඔයාගෙ ප්‍රාථමික හැසිරීම . 😢
@redstar5
@redstar5 3 ай бұрын
කපුටා සහ රාජපක්ෂ කළු සල්ලි සෝදන හෝතම්බුගල ගැන 14 වෙනිදාට පසුව පරීක්ෂණ ආරම්භ කරන මෙන් රජයෙන් ඉල්ලා සිටිමි.
@koekloeren3797
@koekloeren3797 4 ай бұрын
හොරැ අපරාධ කාරයන්ට දඬුවම් කරන්න නම් NPP පාලනය ට ආ යුතුමය
@sunetradamayanthi5446
@sunetradamayanthi5446 4 ай бұрын
උබල කළ අපරාධවලට දඩුවම් දෙන්නෙ කව්ද ?
@subashiniperera2881
@subashiniperera2881 4 ай бұрын
​@@sunetradamayanthi5446මී හරක් කතා කියන එක දැන්වත් නැවැත්තුවත් හොඳ නැද්ද. ලැජ්ජායි නේ ඔයාල වගේ අය ගැන.
@SanjanaKumare-y9o
@SanjanaKumare-y9o 4 ай бұрын
🐄🐄🐄🐄💩💩💩💩💩
@nuwanchathuranga7226
@nuwanchathuranga7226 4 ай бұрын
@@sunetradamayanthi5446 Umbala kiwwe? Batalande kollo marapuwa, Paskuwa karapu, Thadjujeen marapu,, unta kauda danduwam denne? 88/89 Mobile Phones, Social media tibba nam atta hoya ganna puluwan. Aragale welawe Library eka gini tiyala ekath Aragale pita danna haduwa eka maaattu una neda? Thama 88/89 kale jeewath wenne, 2019 ratata kelewwa eka mathaka naha....How Saaaad...Mole Pariksha kara ganna
@sanjayasandaruwan8948
@sanjayasandaruwan8948 4 ай бұрын
මාලිමාව ගේන්න ඕනේ කියන්නේ මේක තමයි 🧭
@balasuriyachandrasiri8061
@balasuriyachandrasiri8061 4 ай бұрын
malemawata jayawewa❤🎉
@subashiniperera2881
@subashiniperera2881 4 ай бұрын
ඇත්තටම ලැජ්ජායි උද්දික මේව අහනකොට, කරුණාකර ඔයා ඔහේම ඉන්න, ආපහු ලංකාවට එන්න හිතන්නවත් එපා. පුදුම අප්පිරියයි ඔයාල වගේ දේශද්‍රෝහීන් ගැන. චික් විතරක්.
@NilaniMorioka
@NilaniMorioka 4 ай бұрын
Suda very nice outfit ❤
@KusumalathaMarakkalage
@KusumalathaMarakkalage 3 ай бұрын
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@yashmigineth4292
@yashmigineth4292 4 ай бұрын
එරික් මහතා වගෙ 100ක් ඕනේ ඒ අගෙම අජිත් රෝහණ මහතා පොලිස්පති ධූරයට යා යුතුය මගේ අදහස
@asitharanasingha9873
@asitharanasingha9873 3 ай бұрын
මහනාමගේ වටේ ඉන්නේ කුඩූ බේදාහරින් උන්
@SarathKumara-ul6kp
@SarathKumara-ul6kp 4 ай бұрын
තව තව ලයිසන් චන්ඩී ගොඩාක් ඉන්නවා හොදට ඒකේකාගේන් කෝටී ගනන් අරන් කෝටී පතියෝ එලොව යවලා..නීතිය උන්ට ඔන විදිහට හදලා සාක්ෂි හන්ගලා පාතාලේ පිටින් යවලා... සල්ලී වලින් සුරසැප විදින ලයිසන් චන්ඩී ..😐 මේ වගේ කොන්ද පන තියන ලෝයස්ලා තව හිටියනම් . මීට වඩා අයීයලාගේ කේරුවාවල් එලියට ඒනවා..😊 මරු කෙලිය කියන්නේ මුන්ගේ මේ ගේම් වලට සහය වෙන්න.. පාතාලේ කියලා හිතින් මවන් පාතාලේ කියන එක දන්නේ වත් නැතී ගොබ්බ හාල් කෑලී පාතාලේ කියන තැනට උගේ නම ගේන්න තියන පුකේ අමාරුවට අනුන් කරපුවා තමන් කරා වගේ රගපානවා. මුන් වගේ ලයිසන් චන්ඩී කියා දෙන විදිහට .. ඊට පස්සේ අහක යන නයී රෙද්ද අස්සේ දාගේන උන් කියන විදිහට නාට්‍ය රගපාලා නම හදාගන්නවා නිකන් මඩර් 2,3 ගහපු උන් වගේ..😂😀 උන්ට අවුරුදු 5,6ක් යද්දී නීතියෙන් ගැලවෙන්න ඔන වැඩ කිඩ ඔක්කොම හරි ගස්සනවා , කරන්න ඔන දේ උන්ට කියා දෙනවා මේ ලයිසන් චන්ඩී ..😡 ඊට පස්සේ හිරෙන් නිදහස් වෙලා ඇවිත් ඌ රියල් පාතාලේ..😂😀 අනේ ඉතින් උන් කූඹියේක් වත් මරලා නෑ...කරනවනම් කරලා තියෙන්නේ කුඩු විකුණනපු එකයී... එකේකා එක්ක ගහා බැන ගත්ත ඒකයී.. 😂😀🙉 ඒ උනාට හිරෙන් නිදහස් උනාම ඌන් ගේ නම් කියද්දිනුත් බයයී රටේ උන්... 😂😂 උන්ට ඔනේ ඒ තැනට එන්නනේ ..😂🙉 ඉතින් මුන්ගේ නම් කිව්වත් කප්පම් දෙනවා සමහර උන්..🙉😂 ඇත්ත විස්තරේ දන්නේ ඌනුයී..😀 වැඩේ දුන්න ලයිසන් චන්ඩී ටිකයි විතරයි ..කතාව අමල් බිසෝ වෙනවා..😂 කුකුල්ලූ නොමරා කුකුල් මස් කනවා කියන්නේ මේකට තමයී ..😂😀 සීරා සිද්ධී බං මෙව්වා..😂😀🙉 ඔන්න ඔහොමයී සමහරක් කේරුමෝ උනේ ලංකාවේ ..😀😂🙉
@indikakumara-y8j
@indikakumara-y8j 4 ай бұрын
නාවලපිටිය අමලුත් තාබුගල වගෙ.මහින්දානන්දගේ දේපළ බුක්ති විදින්නේ
@AsankaPremarathna-j7o
@AsankaPremarathna-j7o 3 ай бұрын
Super
@malanipremawardana4109
@malanipremawardana4109 3 ай бұрын
අපි මේ ගාණට වත් ඉතුරු වෙලා ඉන්නවා ඇති. වෙලා තියෙන දේ හැටියට.
@NadunChanaka-k7j
@NadunChanaka-k7j 4 ай бұрын
Thawa Anurdhpura policye.keri ballo tikak un wath ain kara man thama hoda
@SuduNona-i4w
@SuduNona-i4w 4 ай бұрын
Ow lassani ....සූදා
@travianbest7455
@travianbest7455 4 ай бұрын
Truth is ඇත්තෝ කති බොති , නැත්තො හූල්ලතී. මූ හූල්ලනවා තාබුගල ගහලා තියෙන් ගේම් වලට, ඌ දාන සෙල්ලමක් දාලා උගෙ ගේම ගහගත්තා, ඌ ආතල් එකේ හෙලිකොප්ටර් වලින් එහෙට මෙහෙට ගමන් බිමන් යනකොට , මූ නයට කහ කහ දාඩිය දාගෙන බස්වල බඩ ගානවා ෆයිල් උස්සගෙන 😂😂😂😂😂 ගහපුගේම අනුව තමා ප්‍රතිචාර බ්‍රෝ 😂😂😂😂❤
@SampathDon-cz7ow
@SampathDon-cz7ow 4 ай бұрын
ගහපු ගේමට ප්‍රතිචාර ලැබෙයි ලඟදිම... 😂😂😂
@janakathushra9497
@janakathushra9497 3 ай бұрын
සතුටු වේයන් නයට හරි උ කහින්නේ අනුරාධපුර ඉන්න මිනිස්සු වෙනුවෙන් කියලා මොකද උ තාබුගලලා වගේ හොරකම් කරලා ගේම් ගහල සල්ලි හම්බ කරලා න නේ තොපි වගේ හරක් ඉන්න කම් ලන්කාව මේහෙමම තමයි හොරුන්ට කඩේ යන්නේ නතිව කොන්ද කේලින් තියාගෙන ජිවත් වේයන්
@lakmalmadhushanka-x2b
@lakmalmadhushanka-x2b 4 ай бұрын
සුදා අයියේ.. මෙයා ඔයා එක්ක ඔහොම පම්පෝරි ගැහුවට ඔය ක්‍රමය නඩත්තු කරන උන්ට තමයි එයාත් කඩේ යන්නෙ
@aniloska8399
@aniloska8399 4 ай бұрын
මෙයාගේ සීන් අහන්න එන්න අපි එක්ක
@AF-ku4zw
@AF-ku4zw 4 ай бұрын
Attada??
@prabathranjitha6095
@prabathranjitha6095 4 ай бұрын
පොලිස් බල්ලෝ ඔක්කොමලා එකයි
@leelaratnealuthge
@leelaratnealuthge 4 ай бұрын
Hama ekama ehema na
@gayansameera9485
@gayansameera9485 4 ай бұрын
මේ පාර අනුර කුමාර දිසානායක ජනාධිපති කරන්නම ඕනේ. සියලුම ජනතාවනි ඇස් ඇරගන්න මොලේ ඇතුව වැඩකරන්න කතිරෙ හරියට ගහන්න ගහන එකේ
@ChandraSilva-ku7tf
@ChandraSilva-ku7tf 4 ай бұрын
එයටත් පුලුවන්වෙයිද කුඩු අයිස් නවතන්න අනුරාදපුරේ යන අත්‍රමගත් ඕනතරම් ගනිකා වියාපාර හෝටල් පොඩියට මග නවාතැන් ගන්න අමාර්‍යුඉ බයයිපොලිස් ඩන්නවා වැඩේ
@Annglorry
@Annglorry 4 ай бұрын
Oyaweni muthall thiyenamekama Param,parawa Rajapkshala thamai
@maheshshalom8112
@maheshshalom8112 4 ай бұрын
Thanks lot for your information.
@d.weragodaweragoda238
@d.weragodaweragoda238 4 ай бұрын
Mewani edithara minisun thawath ratata one Jaya wewa ❤❤❤❤❤❤
@kaglbh8990
@kaglbh8990 4 ай бұрын
මේ සියළු දේ පිටුපස තියෙන්නේ දේශපාලනය.මේ දේශපාලන නිසා අපිට ලැබුන දෑවැද්දක් තියනවා.එ තමයි අවනීතිය , මත්ද්‍රව්‍ය .මුන්වම ඉදිරියේ පත් කලොත් ඉදිරියේ රටට එන්නේ ඉතාම අයහපත් කාලයක්....අපේ දරුවෙක් උනත් උස්සන් ගියොත් කටයි පස්සයි වහන් මහන් ඉන්න වෙන්නේ.කොල්ලෝ කෙල්ලෝ මත්ද්‍රව්‍ය වලින් විදවනවා.නීතිය රකින්න ඉන්න පොලිසිය අපරාධකරුවන් රකිනවා.ඉදිරියේ මේ පාලකයන් පත් උනොත් අහිංසක එකෙක්ට මොනවා හරි උනොත් කාගෙන ඉන්න තියෙන්නේ......
@captainprabha3704
@captainprabha3704 4 ай бұрын
A.k.d jayaniyathai❤❤❤❤❤❤❤❤❤❤❤ sudamallita. ❤
@GhostsRider-l9m
@GhostsRider-l9m 4 ай бұрын
මාලිමාවට ජයවෙිවා 💪💪🙏👍👍🥰😘
@අන්ජුලාශෂී3333
@අන්ජුලාශෂී3333 4 ай бұрын
පොලීසිය දේශපාලුවො පස්සෙ ගිහින් රට විනාශ කරා ආය එහෙම නොවෙන්න නම් රටට ආදරේ මිනිසෙක් පත් කරමු මාලිමාවට ඦන්දය දෙන්න ඔබ රටට ආදරේ මිනිසෙක් නම් 🙏🙏🙏
@malaNandani-uv7ur
@malaNandani-uv7ur 4 ай бұрын
ආදරෙයි හැමදාටම
@DevikaFernando-vt6zo
@DevikaFernando-vt6zo 4 ай бұрын
Mewage.kasada.wada.nawatanna Maalimaawa.dinaeapallaa Maalimaawata.jayaweeaa
@thasleemfrank3690
@thasleemfrank3690 4 ай бұрын
this is a good programme
@thilakkarandeniya6999
@thilakkarandeniya6999 4 ай бұрын
ඔව් ලස්සන කොල්ල❤
@NayanaPriyanka-v6s
@NayanaPriyanka-v6s 4 ай бұрын
මාලිමාවට ජයවේවා🧭🧭🧭🧭🧭❤️❤️❤️
@wasaliyanage7390
@wasaliyanage7390 4 ай бұрын
Ape rata Sri Lanka wata jaya weva idiriyata janathawata sonduru kalayak uda wena wagai 🎉🎉🎉🎉
@janakasanadakelum2913
@janakasanadakelum2913 4 ай бұрын
මොකා මොනා කරත් කාලයක් යනවිට සියල්ල හෙලි වෙනවා,,,, හංගන්නම බෑ,,,, ක්රියාවට ඊට විරුද්ධ ක්රියාවත් වේ ලු නිවුටන් 3නියමයට අනුව
@duminduishan8599
@duminduishan8599 4 ай бұрын
දිවාකර😂,මරු හැබැයි
@RuvindmilanK
@RuvindmilanK 4 ай бұрын
😂😂
@SomaratneThero
@SomaratneThero 4 ай бұрын
ඒ වගේම තමයි රත්නපුර ASP අජිත් පිට්ගල .
@samanthaqatar6493
@samanthaqatar6493 4 ай бұрын
❤❤❤
@JaleelJaleel-yo1pk
@JaleelJaleel-yo1pk 4 ай бұрын
👍💪🌹🌹🌹🌹🌹
@lalelapatha8400
@lalelapatha8400 3 ай бұрын
😊
@mohomadnawzi9460
@mohomadnawzi9460 4 ай бұрын
Grade kollek sudda ayye..
@kantySaman
@kantySaman 4 ай бұрын
❤😊❤😊❤😊
@danushkabandara6717
@danushkabandara6717 4 ай бұрын
Oyath 100 % sure ne ithim eka eka peththata barawa yanawa eka eka welawata ..
@tikka1967
@tikka1967 4 ай бұрын
❤❤❤❤❤👍👍👍👍👍👍
@hasula-gg6yu
@hasula-gg6yu 4 ай бұрын
රටේ වෙලාවට පොලිස්පති නැත්තෙ වැඩ වෙනව පොඩ්ඩ පොඩ්ඩ හරි අර වේස බන්දුව උන්න නම් අන්තිම වෙනකම් ඕව යටගහනව
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19