තාත්තගේ මරණෙට වියදම් කරන්නවත් රුපියලක්වත් අපේ අතේ තිබුණේ නැහැ.

  Рет қаралды 747,598

Truth with Chamuditha

Truth with Chamuditha

Күн бұрын

Пікірлер: 3 600
@heiflee-pw2ud
@heiflee-pw2ud 8 ай бұрын
චමුදිත තෙවරප්පෙරුම වෙනුවෙන්, ඔහුගේ මේ නිහතමානී පුතා වෙනුවෙන් ඔබ කරන මේ උතුම් සත් ක්‍රියාවට ජාතියේ ප්‍රණාමය ඔබ‍ට.
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 8 ай бұрын
🙏🙏🙏
@piyalweerakkodi8139
@piyalweerakkodi8139 8 ай бұрын
❤❤❤❤
@shamalimahahedara5894
@shamalimahahedara5894 8 ай бұрын
Thewarapperuma mahathata niwansuwa labewaa...real minisekuge real puthek❤❤❤
@sanathchandimawolter7030
@sanathchandimawolter7030 8 ай бұрын
❤❤❤❤❤❤
@Chandranigamage40
@Chandranigamage40 7 ай бұрын
❤❤❤❤❤❤
@angeloiru9444
@angeloiru9444 8 ай бұрын
චමුදිතට වැඩියෙන්ම ලයික් වැටුන සංවාදය..එතෙක් මෙතෙක් කදුලු පිට්ං බලපු හොදම සාකච්චාව..ජයවෙවා පාලිත මැතිදුනි😢❤
@chandanigunasekara7246
@chandanigunasekara7246 7 ай бұрын
😢😢😢
@HasithGodegamage
@HasithGodegamage 8 ай бұрын
රැල්ලක් හැදෙන්න ඔනී මේ පවිලට උදවු කරන්න මුලු ලංකාවම..ඇස ඇරෙන්න හොරකම් කරන පගර දේශපාලුවන්ගේ සහ උන්ගේ කාලකන්නි පුත්තුන්ගේන්...දවසක මම නම් උඹව බලන්න එනවා කොල්ලො❤
@IraniFernando-pu9it
@IraniFernando-pu9it 7 ай бұрын
දේශපාලනය කරන පර බල්ලො හොරකම් කරලා ටජ්මහාල්හදලා රජයේ දේපොල මංකොල්ල කමින් නූගත් දරැවො උසස්තැන්වල වැජබෙද්දි නෑ පරපුරත් ගොඩ දාගන්න මානබලන මැති ඇමතිවරැන්ගෙ 225 හේම රෙදි ගැලවෙනවා පාර්ලිමේන්තුව වසර දෙකක් නියෝජනය කල නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප් පෙරැම තමන්ට ලැබුන පඩිය පමනක් ලබාගෙන ජනතාවගෙ දුක හදුනගත් රටේ සම්පත් හොරා නොකා ඡීවත්වුන ආකාරය ගැන රටම දැනුවත් වුනහාම ඔන්න රටට ආදරයකරන සැබෑ මනුෂයෙක් ඔය 225 ම පට්ටම පට්ට හොරැ බව මෙතුමා ඡීවත්වුන ආකාරයෙන් හොදහැටි ඔප්පු වුනා ඒනිසාම තමයි දේශපාලනයට රින්ගපු එකෙක් මේක දාලා යන්න අකමැති පාර්ලිමේන්තුව කියන්නෙම හොර ගුහාවක්
@niranjalasajeewani1819
@niranjalasajeewani1819 7 ай бұрын
අනිවාර්යයෙන්ම
@susanthakumara2111
@susanthakumara2111 7 ай бұрын
❤❤❤❤❤❤❤ 34:04 ❤ 34:22. ❤❤❤❤is is ❤❤❤❤and a ❤❤​@@IraniFernando-pu9it
@swarnawanasinha7484
@swarnawanasinha7484 2 ай бұрын
චමුදිතය තරහට අහන්නේ.. පාලිතට ගරහන්න... මේ කොල්ලා පව්...
@chandifellin4027
@chandifellin4027 8 ай бұрын
හරිම බුද්දිමත් දරුවෙක්. අවන්ක කම තාත්තා වගේමයි. මනුශ්‍යය කම් ඉක්මවා ගිය මනුශ්‍යයෙක් පාලිත තෙවරප්පෙරුම මහතා.කවදාවත් මේ වගේ අවන්ක දේශපාලකයෙක් ආයෙ කවදාවත් මේ ස්‍රීලන්කා පොලොවෙ ඉපදෙන්නෙ නැහැ . මතු බුදුවෙන්න පෙරුම්පුරන උත්තමයෙක්. මේ රත්තරන් පුතාට දෙවි පිහිටයි බුදුසරණයි .
@kalyanirohini1738
@kalyanirohini1738 8 ай бұрын
අනිවාර්යයෙන්ම
@renukasriyanisriyani1599
@renukasriyanisriyani1599 8 ай бұрын
බෝධිසත්ව යෙක් පුතේ ඔයාගෙ තාත්තා ඔයත් එවැනි පුතෙක් අව්‍යිජයි ඔයා රත්තරන් පුතේ තෙරුවන් සරණයි
@GaminiUswaththa
@GaminiUswaththa 8 ай бұрын
අනිවාර්යෙන්, මම ගොඩක් තැන්වල ලියලා තියෙනවා දස පාරමිතා පුරමින් සසරේ ගමන් කරන බෝසතානෝ කෙනෙක්
@nilanthiwijetilleke170
@nilanthiwijetilleke170 8 ай бұрын
තාත්තා වගේම සරල ජීවිතයක් ගත කරන ගුනවත් පුතෙක් , ඔබට ජය වේවා පුතේ.
@yasasediriweera8281
@yasasediriweera8281 8 ай бұрын
හරි දේශපාලන කදවුරකට සම්බන්ධ වෙනවා නම් එ ගමන යන්න පුලුවන්
@gayansdreamfb4068
@gayansdreamfb4068 8 ай бұрын
❤❤❤❤❤❤❤
@gayansdreamfb4068
@gayansdreamfb4068 8 ай бұрын
අපිට නැති වුනේ නිහතමානි ගුණයෙන් පිරැණු රජෙක් අසරණ මිනිස්සුන්ට උදව් කරපු නිවන් සුව ලැබේවා පාලිත අයියේ
@wickramk5014
@wickramk5014 8 ай бұрын
Palitha Thevarapperuma is similar to Dr C W W Kannangara in many ways.
@HemaJayawardena
@HemaJayawardena 8 ай бұрын
​@@yasasediriweera8281😊😊😊
@Heart2591
@Heart2591 8 ай бұрын
ජීවිතේ මේ වගේ උතුම් මනුෂ්‍යයෙක් වගේම පින්වන්ත පුතෙක් දැකපු පළවෙනි අවස්ථාව...මේ පුතාටත් පවුලේ සැමටත් සියළු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා ❤🙏
@anestapriyangani4405
@anestapriyangani4405 8 ай бұрын
පුතේ නුබට ජීවිතය ජය ගන්න පුලුවන් තාත්තගෙ ශක්තිය ආශිර්වාදය ඔයාට නිතර ලැබෙනව . තෙවරප්පෙරුම මහතා අපේ හදවතේ කිසිදා නොමැරෙන උතුම් දෙවිකෙනෙක්. .
@reshidancing7756
@reshidancing7756 8 ай бұрын
කොල්ලෝ ආඩම්බර වෙයන් ඒ තාත්තා ඇත්තටම රජෙක්❤️
@WasanthaSanjiwa-uz8dn
@WasanthaSanjiwa-uz8dn 7 ай бұрын
❤😂 24:13
@priyanthakumara443
@priyanthakumara443 7 ай бұрын
මේ මල්ලි කියන්නෙ සහතික ඇත්ත .මොකද අපි දන්නවා මේ මල්ලි ...වරායේ වැඩ කරපු හැටි...හොඳ කොල්ලෙක්...❤❤❤
@lalithakwt6082
@lalithakwt6082 8 ай бұрын
චමුදිත මහත්තයා අද නම් සංවේදී වෙලා ආදරණීය පුතා අවංක නිහතමානී බව පේනවා පුතේ ඔයාට සුබ ගමන් ඒවා පාලිත මහත්තයට නිවන් සුව ලැබේවා
@Gayanthi
@Gayanthi 8 ай бұрын
චමුදිතගෙ වැඩසටහන් වලින් ඉවර වෙනකං බලපු එකම video එක...තෙවරප්පෙරුම මැතිනියටත් පුතාටත් සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුව ⁣ලැබේවා .තෙවරප්පෙරුම මහත්තයාට නිවන්සුවය ලැබේවා 🙏
@tharanganayanakantha
@tharanganayanakantha 8 ай бұрын
සිරාවටම
@MadhushikaMadhushika-j3h
@MadhushikaMadhushika-j3h 8 ай бұрын
Chamuditha ekka kathakaradde epawenawA mkd a manussayata husmak gannawathna.mn nm chamudithage eka programe ekakwath balanne na.hsbai Meka baluwa
@saheedyasar
@saheedyasar 8 ай бұрын
Mee toooo
@chinthabasnayaka8744
@chinthabasnayaka8744 7 ай бұрын
මම බැලුව එකම වීඩියෝ එක 😮😊
@FatimaAlsaigh
@FatimaAlsaigh 7 ай бұрын
සිරාවටම...
@NipunaUdara-ug5oc
@NipunaUdara-ug5oc 8 ай бұрын
කොල්ලෙක් උන මම මේ කතාවේ අන්තිමට ඇඩුවා..ඇස් දෙකට කදුළු ආවේ මටත් හිතාගන්න බැරි විදියට..ඇත්තටම ගොඩක් පින් පාලිත මහත්තයෝ..නැති.වුනේ රටට රත්තරන් මනුස්සයෙක්...😢😢😢😢
@Vijith-nanda
@Vijith-nanda 7 ай бұрын
කියලා වැඩක් නෑ ඒක
@DeepthiKumarasinghe
@DeepthiKumarasinghe 7 ай бұрын
Yess
@nishanmadusanka3890
@nishanmadusanka3890 7 ай бұрын
මටත් එහෙමයි
@rathnayaka958
@rathnayaka958 8 ай бұрын
චමුදිත මහත්මයා ඔබ තුමාගේ වැඩ සටහන් වලින් ඇසට කදුලක් එක්කරපු හදවතට දැනුණු හරිම වේදනාවක් ගෙනදුන් පළමු සාකච්ඡාව මෙයයි. ❤❤❤❤❤❤❤❤❤
@uadyakumari9465
@uadyakumari9465 8 ай бұрын
Sahathika aththa
@wickramk5014
@wickramk5014 8 ай бұрын
කන්නන්ගර ඇමති තුමා වගේමයි.
@kumuduthushara3725
@kumuduthushara3725 8 ай бұрын
අනිවාර්යයෙන්ම 😢😢
@vitoaba5935
@vitoaba5935 8 ай бұрын
අපේ ගමේ සභාවේ එකාගෙ පුතත් ඔයිට උජාරුවෙන් ඉන්නෙ මල්ලි, උබනම් මාරම පොරක්, ආඩම්බරයි ❤️
@gayanprashad8552
@gayanprashad8552 8 ай бұрын
මේ වැඩසටහනෙන් උපයන මුදලින් කොටසක් පාලිත සර් ගේ තුන් මාසේ දානේට කීයකින් හරි උපකාරයක් කරන්න චමුදිත ඒක ගොඩාක් පිං 🙏
@Niroshanikumari707
@Niroshanikumari707 8 ай бұрын
තෙවරප්පෙරුම මැතිතුමා වගේම නිරහංකාර ලස්සන සරළ ගති පැවතුම් ඇති ආදරණීය පුතෙක් ..ඔයාටත් ,අම්මාටත් උතුම් තෙරුවණ් සරණයි .පාලිත මැතිතුමනි ඔබගේ භව ගමන සුවපත් වේවා 🙏🙏🙏🙏
@wickramk5014
@wickramk5014 8 ай бұрын
Palitha Thevarapperuma is similar to Dr C W W Kannangara in many ways.
@ajanthavithanage4236
@ajanthavithanage4236 8 ай бұрын
හරිම බුද්ධිමත්, නිහතමානී දරුවෙක්. පුතේ ඔබේ අනාගතය සියළු අයුරින්ම වාසනාවත් වේවා !
@sakunijayaweera3275
@sakunijayaweera3275 7 ай бұрын
ආසාවෙන් බලපු වැඩසටහනක්.මේ තරම් නිහතමානි ඇමති දරුවෙක් මීට කලින් දැකලා නෑ.ඔබගේ තාත්තා අපිට වීරයෙක්.එතුමාගේ අකල් වියෝව අපි වගේ සාමාන්‍ය ජනතාවට විශාල පාඩුවක්.ඔබට සහ අම්මට ජීවිතේ ඉදිරි කාලය පරිස්සමින් සතුටින් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා.❤🙏
@sumudurandima7613
@sumudurandima7613 8 ай бұрын
රත්තරං පුතා තාත්තා හරි යහපතක්ම වේවා තෙවරප්පෙරුම මානව හිත්වාදියාගේ පවුලට ❤🙏 ස්තුතියි චමුදිත මහත්මයා
@renukakumari5890
@renukakumari5890 8 ай бұрын
හරිම කරුණාවන්ත දරුවෙක් බුදු සරණයි පුතේ ඔයාට
@dineshruwansiri-l8k
@dineshruwansiri-l8k 8 ай бұрын
පාලිත තෙවරප්පෙරුම මැතිදුන්ගේ පිළිරුවක් කළුතර නගරයේ හදන්න මම යෝජනා කරනවා. කැමති අය ලයික් කරන්න.
@SujeewaDinamithra-pf3kj
@SujeewaDinamithra-pf3kj 7 ай бұрын
ලොකු දෙයක් එහෙම කලොත් ගොඩාක් පින්
@Vijith-nanda
@Vijith-nanda 7 ай бұрын
නියමයි.මාත් උදව් කරනවා.අපි කරමුකො.කව්රුත් ඕනි නෑ ඕකට.කට්ටිය එකතු වෙමුකො
@janakidilrukshi4476
@janakidilrukshi4476 7 ай бұрын
නියමයි ❤
@ChanakaRuwan-q5y
@ChanakaRuwan-q5y 7 ай бұрын
සත්තු මරන්න් උගුල් ගහපු එකට මොන පිලිරුද බං..එ උගුලෙම උ අහු උනා.
@NishaniMuthukumari
@NishaniMuthukumari 7 ай бұрын
Horunta vadinna dapu akak ven Ati bn
@herathkumari
@herathkumari 8 ай бұрын
මේ දරුවා දිහා බලද්දී නාමල්ලා ඇතුළු අනෙක් උන් මොකුන්ද ඔයා රටට විතරක් නොවේ ලෝකෙටම ආදර්ශයක්
@wickramk5014
@wickramk5014 8 ай бұрын
කන්නන්ගර ඇමති තුමා වගේමයි.
@kumarasilva1395
@kumarasilva1395 8 ай бұрын
Namal ganna sapa Monda ? Poddak balanna nissnka senadhipthi son ganna Sapa Dubai wala. Russian kello 10k withra thiyana inne. Lankwe lin madiyanta penne namal withrai. Namal lankwe inna hinda. Anith pin gon minister lage puthala ganna athal poddak balanna Instagram eke . Un okkoma abroad inne.. night ekata koti ganak wiyadam karnwa, lankwe lin madiyo dan naha.. 😬😬
@NamalNamal-hu7op
@NamalNamal-hu7op 7 ай бұрын
anith ayge dariwo apy dariwange anagatayath vinyasa karanawa para ballo
@laankikaapikandy5146
@laankikaapikandy5146 8 ай бұрын
දේසපාලනය කරන අයගේ දරැවන් දෙස බලනවිට මේදරැවා කෝටියක් වටිනවා
@streb6
@streb6 8 ай бұрын
Gem of a Son 💯 ❤🙏
@WarnaKulasiri
@WarnaKulasiri 8 ай бұрын
@kumarasilva1395
@kumarasilva1395 8 ай бұрын
Minissu dakinne namal ,chichi wage lankwe inna un withrai, 225n 200 withra lamai inne abroad. Un full luxury life inne. Un okkoma kello thiuagena athal ganne. Me Kolla Aniwa parliament yanna oni..
@ChanakaNuwan-l8w
@ChanakaNuwan-l8w 8 ай бұрын
wedineka kiyalatiyenne 200kata vitharai. ekata anithunge wedinaragena laitbilgewalathna. masayak magulkalada dannena
@siyanirajapaksha430
@siyanirajapaksha430 7 ай бұрын
ගොඩක් දුකයි ..පාලිත තෙවරප්පෙරුම මහත්තයාට ඉක්මනින්ම නිවන් දොරටුව විවර වේවා 🙏🙏🙏
@nilumnimaja
@nilumnimaja 8 ай бұрын
තාත්තාට ආඩම්බර වෙන්න පුළුවන් පුතෙක් ❤
@BhagyaDananjayaGodakanda-hi6bl
@BhagyaDananjayaGodakanda-hi6bl 8 ай бұрын
ස්තූතියි චමුදිත. මේ වැඩසටහන සියලුම දේශපාලනයන් දකිත්වා.
@Heart2591
@Heart2591 8 ай бұрын
දෑසට කඳුළු පිරුණු වැඩසටහනක් මේ බැලුවේ...චමුදිත අය්යේ ඔයාට බොහොම ස්තූතියි බොහොම පින් 🙏❤️
@Gossip10482
@Gossip10482 8 ай бұрын
දේශපාලකයන් අතර මනුස්ස කම තිබුන එකම මනුස්සයා..නිවන් සුව ❤
@Sugandika-br9sk
@Sugandika-br9sk 8 ай бұрын
Janatepatyekama.tannatebuna.maruna.kanata
@airanganijayalath1799
@airanganijayalath1799 8 ай бұрын
Me.yaka..ahana..prasna
@SumithHewage-wg6hn
@SumithHewage-wg6hn 8 ай бұрын
​ 34:14 Ru
@ujithhemantha7041
@ujithhemantha7041 8 ай бұрын
❤❤❤
@nadeekaprasanthi5776
@nadeekaprasanthi5776 7 ай бұрын
❤❤❤❤❤❤❤
@Sanduwithkorea
@Sanduwithkorea 8 ай бұрын
තාත්තා කිව්වා ජීවත් වෙලා ඉද්දි මගෙ පොඩි පුතා තරහා උනාට මට ඉන්නෙ රත්තරං පුතෙක් කියලා ඒක ඇත්තක් කියලා පේනවා❤
@sldedunu8186
@sldedunu8186 7 ай бұрын
❤❤❤
@avishkayasara6187
@avishkayasara6187 8 ай бұрын
චමුදිත මහත්තයගෙ ගොඩක් වැඩසටහන් බැලුව ඒත් මේක තමයි හොදම එක.පාලිත මහත්තය ගැන තවත් කතා කරන්න දෙයක් නෑ නේ අව්‍යාජ උත්තම මනුෂ්‍යයෙක්.එතුමා දේව ආත්මයක් ලබනව කරපු පින් වලට.එතුමා ගෙ පුතාට ඒ අවංක කම එක්ක හිතන පතන හැමදේම ලැබෙන්න කියල පතනව.චමුදිත මහත්තයට සුභ පැතුම් එක් කරනව....පාලිත මහත්තයා අජරාමර සංඛ්‍යාත නිවනින් සැනසේවා 🙏🙏🙏
@princygamage4171
@princygamage4171 8 ай бұрын
චමුදිත කරපු ආදරණීය වැඩසටහන සහ මනුසත්කම පිරුණු වැඩ සටහනක් ඒ වගේම පාලිත තෙවරප්පෙරුම මහතා වගේම නිහතමානී පුතෙක් තෙරුවන් සරණයි පුතුනේ ඔයාලට❤
@gaminimarapana
@gaminimarapana 8 ай бұрын
පාර්ලිමේන්තු විශ්‍රාම වැටුපක් වටින්නේ මේ වගේ මන්ත්රිවරුන්ග් පවුල් වෙනුවෙන් .ඒ අය දේශපාලනයෙන් හදිසින්වත් ජිවතයෙන් සමුගත්තොත් මේ වගේ විශ්‍රාම වැටුප වටිනවා .. ...චමුදිත මහත්මය ඔබට දෙයක් කරන්න පුළුවන් මේ අය වෙනුවෙන් ඔබේ සම්බන්දතා හරහා .
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 8 ай бұрын
ඔයාගේ ඒ යෝජනාවට බෙහෙවින්ම ස්තූතියි ගාමිණී මැතිතුමා
@ranmaperera3443
@ranmaperera3443 8 ай бұрын
Malani fonseka, upeksha swarnamali, Mervin silva wage ayata thamayi parliament pensions thiyenne😂😂😂😂😂
@Pandaboyzero
@Pandaboyzero 7 ай бұрын
පාර්ලිමේන්තු wisrama වැටුපක් hitpu පාර්ලිමේන්තු mantri වරුන්ට ලැබෙනවා
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 7 ай бұрын
ඉගෙන ගනිල්ලා මෙිිවගෙ රත්තරං පුතෙක් ගුණ වත් දහිර්ය මත් හිත හොඳ මහත්ම යෙක් ජය වේවා ඇත්තටම නිහතමානී රත්තරං වැදගත් පුතුුයෙක් ඇත්තටම හොඳ ලස්සන ආදර්ශමත් වැඩ සටහනක් බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි ආශිර්වාදය ආරක්ෂාව රැක වර ණය නිරතුරුව ලැබේවා 🙏🏵️🏵️🌺🙏🙏🏵️🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏💙❤️💛💚💜️🤍🖤🪔💫💎💎💫💫💎💎👍👍 great
@dineshapriyadarshani8219
@dineshapriyadarshani8219 5 ай бұрын
අනිවාර්යයෙන් !
@amarabandurupasinghe3754
@amarabandurupasinghe3754 8 ай бұрын
දෑස් කඳුලින් තෙමුනු වැඩසටහනක් චමුදිතත් නිවුනු හඬකින් මේ වැඩසටහන කලේ, ඔයා ශක්තියක් එක්ක නැවත නැගිටින්න පුතේ සොබාදහමේ ආශීර්වාදය ඔයාලට අනිවාර්යයෙන්ම ලැබෙනව පුතේ 😢😢🎉🎉
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 8 ай бұрын
ශ්‍රේෂ්ඨ මිනිසෙක් රටට අහිමි විය. 🙏උතුම් නිවනින් සැනසීම ලැබේවා🙏
@dd-ws8ur
@dd-ws8ur 8 ай бұрын
තාත්තාගෙන් ඔයාට මොකුත් නොලැබුනත් තාත්තා කරපු කියපු දේවල් ගැන ඔයාට සතුටු වෙන්න පුලුවන් .තාත්තලා ගෙන් මොකුත්ම නොලැබුන දරුවා ඔයා නෙවෙයි.ඔයාට තනියම නැගිටින්න පුලුවන්.ඔයා ශක්තිමත් .ඔයාට ජය!!!
@anuwickramage8412
@anuwickramage8412 8 ай бұрын
තෙවරප්පෙරුම මහතා වෙනුවෙන් මේ පුතාට රැකියාවක් දෙන්න හැකි අයෙක්.
@wathmaimbulgoda6651
@wathmaimbulgoda6651 8 ай бұрын
තෙවරප්පෙරුම කියන්නේ උතුම් මනුස්සයෙක් අයියේ ඔයාලටත් එතුමාගේ කරපු පින් වල පිහිට තියනවා අනිවාර්යෙන්ම තෙවරප්පෙරුම මැතිනිය ට ත් දිව්‍ය විමාන පහළ වේවා නියම ස්වාමි දියණියක සිත සවිමත් කෙනෙක්
@wickramk5014
@wickramk5014 8 ай бұрын
Palitha Thevarapperuma is similar to Dr C W W Kannangara in many ways.
@KIDSWORLDpreschool-welimada
@KIDSWORLDpreschool-welimada 7 ай бұрын
මෙවැනි පුත්තු හැදු ඔබට නිවත්සුවය අත වෙචාා.🙏🙏🙏 රටටම අඩමිබරයක්.. මෙන්න වටිනා දේශනයක් කරපු අගනා සමිපත්...ස්තුතියි 🙏 පුතේ ඔබ තුමාගේ නිහතමානී අවංක කමට.❤❤❤
@SumithraFernando-c3s
@SumithraFernando-c3s 8 ай бұрын
මගෙ රත්තරන් පුතේ ..මගෙ ඇස් දෙකට කදුළු පිරුණා ඒ ..ඔයාගෙ සෘජු අවංක ගතිගුණ දැකලා ..මගෙ පුතාගෙ ජීවිතය දිනෙන් දින දියුණු වේවා..අම්මාවත් බලාගෙන යහපත් ජීවිතයක් ගත කිරීමට ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ..💐❤️
@shanehashan3779
@shanehashan3779 8 ай бұрын
තෙවරප්පෙරුම සර් කියන්නේ බ්‍රැන්ඩ් එකක්❤
@SakuraCake-vr8gx
@SakuraCake-vr8gx 8 ай бұрын
මුළු කතාවම ගොඩක් තේරුම් ගන්න පුළුවන් එතුමා ජීවත් වෙච්ච විදියත් මේ පුතා ජීවත් වන විදිහත් ඒ වගේම මීට කලින් චම දිත මහත්මයා කරපු සාකච්ඡාව මම බැලුව තෙවරප්පෙරුම ඇමැතිතුමා සම ග
@vernontissera
@vernontissera 8 ай бұрын
චමුදිත මහත්මයා , ඔබ මේ වැඩ සටහන සමග අපිට පේනවා දුන්නා සැබෑ යථාර්තය ! පාලිත තෙවරප්පෙරුම මහත්මා ගේ ආදරණිය පුතුනුවන්ද පියා මෙන්ම ඉතා නිහතමානි සහ ඉතාම අහිංසක පුතෙක් බව ඔහු කතා කරන වචනයක් පාසා දැනුනෙමි ! සත්‍ය ගරුක පියෙක් සහ ඒ අඩිපාරේ ගිය සහ යන පුතෙක් ඒ වගේම සත්‍යය ඉදිරියේ සසල වූ චමුදිත මහත්මයා ස්තුතියි නැවත නැවතත් ඔබ සැමට 🙏🙏🙏🙏
@suriyabandara2880
@suriyabandara2880 8 ай бұрын
ඔයාගෙ තාත්ත නති උනාට එයා හිතන් පතන ව්දියයි එ වඩපිලිවෙලයි ඉදිරියට ඔයා අරන්ගියොත් ඔයාගෙ තාත්තව ඔයාගෙ හිත තුල ජිවත් කරවන්න පුලුවන් තාත්තව නොමරා තියාගන්න ජය
@udanirathnayake1062
@udanirathnayake1062 8 ай бұрын
තාත්තා කතා කරනවා කියල හිතෙනවා දරුවො ❤ කතා ශෛලිය , රුව හරි සමානයි. එතුමගෙ උතුම් ගතිගුණ වලිනුත් පරිපූර්ණ වන්න පුතා ❤ අම්මවත් බලාගෙන එතුමගෙ අපේක්ෂා ඉටු කරන්න ❤️💐 තෙරුවන් සරණයි!
@olaola4451
@olaola4451 8 ай бұрын
හදවත කඩා වැටුනා වගේ දැණුනා චමුදිත.මෙහෙම මනුස්සයෙක් ආයේ මේ රටේ උපදින්නේ නෑ.හරීම වේදනාවක්
@raviranatunge2422
@raviranatunge2422 8 ай бұрын
🙏🙏🙏
@wickramk5014
@wickramk5014 8 ай бұрын
Palitha Thevarapperuma is similar to Dr C W W Kannangara in many ways.
@wickramk5014
@wickramk5014 8 ай бұрын
කන්නන්ගර ඇමති තුමා වගේමයි.
@KumaWeradu-uy1jo
@KumaWeradu-uy1jo 8 ай бұрын
❤ අනේ චමුදිත පුලුවන් උදවුවක් අහලා බලලා කරලා දෙන්න මේ අම්මටයි පුතාටයි...අපි වෙනුවෙන් මහ ජනතාව වෙනුවෙන්..පාලිත සහෝදරයා වෙනුවෙන් 😢💐❤🙏
@goonadoomix6824
@goonadoomix6824 8 ай бұрын
හිගන්නෙක් නෙමෙයි දෙවිකෙනෙක්ගේ පුතෙක්...අනුකම්පා සීන් එකෙන් බලලා ලැජ්ජා කරන්න එපා...
@KumaWeradu-uy1jo
@KumaWeradu-uy1jo 8 ай бұрын
​@@goonadoomix6824බල්බ් එකක් වත් දාගන්න බැරි , Fan එකක් ගන්නත් බැරි තත්වෙකලු ඉන්නේ..තාත්ත දෙවියෙක් උනා කියලා කන්න බොන්න හම්බෙන්නේ නැ නේ බං...ඒකනේ කම්කරු රස්සාවක් කරෙත් මිනිහා...
@kumuduthushara3725
@kumuduthushara3725 8 ай бұрын
​@@goonadoomix6824අනිවාර්යයෙන්ම devi kenekge puthek❤❤
@ManelGamage-qo5je
@ManelGamage-qo5je 8 ай бұрын
-​@@goonadoomix6824
@chandranichandra2864
@chandranichandra2864 8 ай бұрын
Putha.uba.ratak.watina.puthk.❤❤❤.
@JayaGamage633
@JayaGamage633 8 ай бұрын
හදවත මොහතකට නතර උනා වගේ පාලිත මහත්මයා උතුම් හදවතක් හිමි රත්තරං මනුෂ්‍යයෙක් කවදාවත් දැකලා නැහැ කතා කරලත් නැහැ ඒත් එතුමා නැති වුන දවසේ සිට මහා දුකක් වේදනාවක් පාඩුවක් වගේ අපට දැනෙනවා ඔබ හොඳ තැනක දිව්‍යය සම්පත් ලබා ඇති ඉතාම අහිංසක නිහතමානි අවංක පුතෙක් තෙරුවන් සරණයි ඔබට මෑණියන්ට සහ පවුලේ සැමදෙනාටම දයාබර සොදුරු මිනිසාණනි ඔබට නිවන් සුවය ලැබේවා
@Suseema-dz4fz
@Suseema-dz4fz 8 ай бұрын
නයමයි චමුදිතගේ වචනේ පාර්ලිමේන්තුවේ ලැබෙන පඩියෙන් අවංක මිනිසෙක් විදියට ජිිවත් වෙලා ඉන්නේ පාලිත තෙවරප්පෙරුම විතරයි👍අනිත් උන් ඔක්කොම හොරා කන එවුන් 👍අනිවාර්යෙන් නිවන් සුව ලැබේවා මැතිදුනි🙏🙏🙏😭
@dammirathnayaka2281
@dammirathnayaka2281 8 ай бұрын
චමුදිතගේ වැඩ සටහන් අතරෙන් සංවෙිදිම වැඩ සටහන අද බැලුවේ තාත්තා වගේ හරිම නිහත මානි පුතෙක් ඔය මජර දේශපාලනයට නොයා තාත්තාතැනු මග තනන්නට ශක්තිය ධෛර්යය ලැබෙිව මහා බරක් තනියම ඇදපු මහා ඇත් රජෙක් ඹබගේ පියා ඒ ඇත් රජුට අමා මහා නිවන් සුවය ලැබෙි නැවත කිසිම බවයක මෙවන් අකල් මරණයක් නොමවෙිවා
@surangasanjeewa9383
@surangasanjeewa9383 7 ай бұрын
මචන් චමුදිත මම උබේ බලපූ මුල්ම වැඩසටහන මෙක. එකත් මේ කොල්ලා හින්දා . . . මොනවා උනත් පලිත කියන්නේ රත්තරන් මනුස්සයෙක් . . .
@AsankaRathnayaka-ph2ug
@AsankaRathnayaka-ph2ug 7 ай бұрын
උඹ බැලුවෙ නෑ කියලා චමුදිතට ගොඩාක් පාඩුවෙලාලු හිටියෙ බං.....2000න් පස්සෙ ඉපදිච්ච සුකිරි බටිල්ලෙක්ද උඹ.අනේ තොපේ මහන්තත්තකම
@surangasanjeewa9383
@surangasanjeewa9383 7 ай бұрын
@@AsankaRathnayaka-ph2ug ආ මම එත් බැලුවා කව්ද මේ මගේ කමෙන්ට් අස්සේ රින්ගලා ඉන්න පොන්න පැටියා කියලා. . . 🤣 🤣 🤣 🤣 . . . මේ කිබි උකුනේක් නේ. . . . . 🤩 🤩 🤩 🤩. . . .
@lk-lt3or
@lk-lt3or 8 ай бұрын
හදවත කඩන් වැටුනා වගේ උනා ඇත්තටම ගොඩක් ජනතාවට මගහැරුන..මනුස්සයෙක් තමා පාලිත සර්..රටටම ලොකුපාඩුවක් නිවන්සුව ලැබේවා ...
@nandanajayantha2915
@nandanajayantha2915 8 ай бұрын
තාත්තට හපං පුතා ,ශ්‍රේෂ්ඨයි පුතේ,ඔයා ඉතාම හොඳ පුතෙක් දැයට බිහිකරලා තියෙනවා පාලිත මැතිතුමා ❤❤
@SachiniPradeepika
@SachiniPradeepika 7 ай бұрын
අපේ ගමේ තිබුන හමුවකට තෙවරප්පෙරුම මහතා එන්න නියමිතව තිබුනා. එන්න පරක්කු නිසා හොයලා බලන කොට අල්ලපු ගමේ හිටියා පියදාස කියලා කාගෙවත් පිහිටක් නැති සීයා කෙනෙක්. මෙතුමා වාහනේ එන කොට පාර අයිනේ තියෙන පැල්පත දැකලා තියෙනවා. යනකොට ජරාවට ඉදලා තියෙන්නේ, රෑම නාවලා, රෙදි අන්දලා, කෑම කවලා සල්ලිත් දීලම තමයි හමුවට ආවේ. ඇවිත් මේ වගක් කිව්වේ නෑ. පස්සේ දන්නේ ගමේ අය. ඔබ තුමාට නිවන දුර නොවේවා.
@tharindurasanga6237
@tharindurasanga6237 8 ай бұрын
මෙච්චර කාලෙකට ඉවර වෙනකම් බලපු චමුදිතගෙ එකම වැඩසටහන
@chamarawidusanka1291
@chamarawidusanka1291 7 ай бұрын
සිරාවටම
@NamalNamal-hu7op
@NamalNamal-hu7op 7 ай бұрын
Cudithath apy sampathak ohu ethamath watina chritayak
@JanaSL84
@JanaSL84 8 ай бұрын
අයියේ ඔයාගෙ වැඩසටහන් වලින් කෙරැනු පට්ටම වැඩසටහන මේක ඉතා වටින ඔය ගෙදර වගෙම මේ වැඩසටහනත් සුරක්ෂිතව තියන්න මොකද ඉතා වටින පුද්ගලයකු වෙනුවෙන් කල ඉතා වට්නා වැඩසටහනක් ඔබට ගොඩක් පින් ..🙏🙏🙏 විජේකුමාරතුංගයන්ට පසු ජනතාව විසින්ම "මානව හිතවාදීයා "කියල ලේබලය වැදුණු ඉතා සුන්දර මනුස්සයෙක් අයියේ හිරැ ටිව් එකෙ රැකියාව කල අංගරචන ශිල්පීයකු උන තනුජ කියලා මල්ලි කෙනෙක් නැති උනා රිය අනතුරකින් ඔහුට ඉන්න මිනිය තියන්නවත් තැනක් තිබුනේ නෑ පවුලේ සමාජිකයෝ 07එක කාමරයයි තිබුනේ අපි ඔවුන්ට නිවසක් සදා දුන්නා එයට උපකාර ලබා ගන්න තෙවරප්පෙරුම මහත්මයා මුන ගැසීමට ගියා විට අප සියලු දෙනාට කෑම පිළියෙල කර්ලා තිබුනේ ඔය දුප්පත් ගෙදර ඔහු අපට ගොඩක් උපකාර කලා එ අහිංසකයගේ දුප්පත් පවුලේ අයට නිවසක් තනා දීමට.වැඩකරපු මාධ්‍යය අයතන නම් පැත්තක් වත් බැලුවෙ නෑ ...එහෙම මනුස්සයෙක් ඔය අපිව අදුරන්නේත් නෑ ..මාර මිනිහෙක් ඔය අයියේ ...
@slmoneytips116
@slmoneytips116 8 ай бұрын
චුමුදිත මහත්තයා. ඇත්තටම ඔයාගෙ අවසාන වචන ටිකට පට්ටම ස්තූතියි... මම ඔයාගෙ වැඩසටහනක් ඉවර වෙන්න බලමු පළවෙනි වතාව❤❤❤
@sandanampalankant3092
@sandanampalankant3092 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
@ranikp8677
@ranikp8677 8 ай бұрын
තාත්තගෙ මලගමේ වේදනාව අතුරින් එකම සතුටක් තියෙනවානම්, ඒ ගති ගුන ඇති යහපත් දරුවෙක් මෙලොවට දායාද කරපු එක.හොදම හොද දරුවෙක්.
@SamapathRathnayaka
@SamapathRathnayaka 8 ай бұрын
ඇත්ත
@Voiceofthegod
@Voiceofthegod 8 ай бұрын
තාම මැරුනා කියල හිතෙන්නෙ නෑ.. නොමියෙන මිනිසා ❤❤❤❤
@chandanawijerathna6577
@chandanawijerathna6577 8 ай бұрын
@TejaNathani-fv3er
@TejaNathani-fv3er 8 ай бұрын
හරිම නිහතමානි දරැවෙක්. පින්වත් දරැවෙක්.ඔබගේ ජිවිතය දියුනුවෙන් දියුණුවට පත්වෙිවා..
@tanuja5634
@tanuja5634 8 ай бұрын
රත්තරං හදවතක් ඇති උතුම් බොඨිසත් පාරමීපුරන දෙව්කෙනෙක් ඔබතුමාට නිවන් දොරොටු ව්වර වේවා 😢😢😢
@wickramk5014
@wickramk5014 8 ай бұрын
කන්නන්ගර ඇමති තුමා වගේමයි.
@ramaniwickramasingha8893
@ramaniwickramasingha8893 8 ай бұрын
❤❤❤
@RanasingheKalyani-vx1qj
@RanasingheKalyani-vx1qj 7 ай бұрын
Sanif and 😅8​@@wickramk5014
@SmsSamaranayaka
@SmsSamaranayaka 8 ай бұрын
උබනම් මල්ලි තාත්තා ම තමයි රත්තරන් ❤❤❤
@wamelapodduwa
@wamelapodduwa 8 ай бұрын
මේ ප්‍රෝග්‍රෑම් එක බලන විටත් අහන විටත් පාලිත තෙවරප්පෙරුම මැති තුමා ඉන්නවා වගේ් ම තමයි. නිවන් සුව ලැබේවා පාලිත තෙවරප්පෙරුම උතුමාණෙනි
@sonalidileeshapk
@sonalidileeshapk 8 ай бұрын
අනේ හරිම අහින්සක දරුවෙක් . තාත්තාගේ අවන්කකම යහපත් ගතිගුණ පිහිටලා තියනවා ❤❤ පවුලේ සියලුම දෙනාටම නිදුක් නීරෝගී දීර්ගායුශ ලැබේවා 🙏❤️
@wickramk5014
@wickramk5014 8 ай бұрын
කන්නන්ගර ඇමති තුමා වගේමයි.
@methujasenarathne364
@methujasenarathne364 8 ай бұрын
ඇත්තටම අවන්ක පුතෙක් දැන් ඉන්න ඇමැති පුත්තු දිහා බැලුවම හරියන්න ඔනි දවසක දුකක් නැති ව ජීවත් වෙන්න සතුටින් මුලු පව්ලටම
@manikabahrain4678
@manikabahrain4678 8 ай бұрын
ඇත්තෙන්ම අහිංසක නිහතමානී පුතෙක් අනිත් ඇමති පුතුන්ට ආදර්ශයක් ඇත්තෙන්ම හරිම දුකයි 😢😢
@Sahanipawanya
@Sahanipawanya 8 ай бұрын
හරිම සන්වේදී කතා බහක් ,සිදු කරන්නාවු කුසල් හේතු කොට ගෙන උතුම් නිවන අවබෝධ වේවා ඇමැතිතුමා 🙏
@subangi9770
@subangi9770 8 ай бұрын
තෙවරප්පෙරුම මැතිණියන්ටත් තෙවරප්පෙරුම පුතණුවන්ටත් තෙවරප්පෙරුම මහතා සිදු කළ සියලු වැඩ කටයුතු හොදින් කිරීමට නිදුක් නිරෝගී බව සහ ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා ❤
@fhdnf1810
@fhdnf1810 8 ай бұрын
බඩ තඩි උන් මිනිස්සුන්ගේ සල්ලි හොරා කන තරම කොහොමද ? තෙවරප්පෙරුම මහත්මයාගේ මේ දරුවාට සාධාරණ දියුණුවේ මාවත සැලසේවා 🙏🏻
@santhahewage1510
@santhahewage1510 8 ай бұрын
චමුදිත කරපු මේ වැඩසටහනෙන් පසුව හොද දෙයක් එතුමා වෙනුවෙන් සිදුවෙවී, ඒක ඉර හද වගේ විශ්වාසයි,
@Marinedriveplay4590
@Marinedriveplay4590 8 ай бұрын
මතුගම Town එකේ මේ මනුස්සයාගේ පිලිරුවක් හදන්න ඕනෙ...
@Namalweerasihe
@Namalweerasihe 7 ай бұрын
අනිවාර්යයෙන් ..❤❤
@KumaWeradu-uy1jo
@KumaWeradu-uy1jo 8 ай бұрын
අපත වීරසිංහ,වම්බොටු කුට්ටි,බබා නෝමොළයා,මර්වියගේ පුතා,ජොනීගේ පුතා,රාජපක්ෂ ප්‍රේමදාස පුතාලා එක්ක බලද්දී මේ කොල්ලා පොරක් ❤
@tharakanayanajith6738
@tharakanayanajith6738 8 ай бұрын
👍👍👍👍👍 yes
@anthonyrozairo9415
@anthonyrozairo9415 8 ай бұрын
aniwa
@samjewellery3755
@samjewellery3755 8 ай бұрын
Mona porakda ?.kammali porak wage peenne.
@r.adikaram30
@r.adikaram30 8 ай бұрын
මේ ළමයා අහිංසකයි වගේ.. එකම දේ කාටත් එකම දේ කියන්නේ
@ranjaniedabare
@ranjaniedabare 8 ай бұрын
අනුරගෙ පුතා කෝමද බන්
@asti893
@asti893 8 ай бұрын
පාර්ලිමේන්තුවෙ ඉන්නම ඕන මේවගෙ මිනිස්සු .අම්මා හරි ඔයා හරි.දේශපාලනයට ඇවිල්ලා තාත්තගෙ වැඩ ඉදිරියට කරන්න. 😢❤
@sumitaraj7678
@sumitaraj7678 7 ай бұрын
මේ වගේ තාත්තා කෙනෙක්, පුතෙක් ලැබෙන්න ඒ දෙමාපියන් කොච්චර පිං කරල ඇති ද දළදා වහන්සේ ගේම පිහිටයි පුතේ එතුමා ඉන්න තැනකින් පුතා දිහා බලන්න ඉදල සතුටු වෙනවා ඇති කියා ගන්න බැරි තරම් දුකයි වරදින්නේ නෑ හොද දරුවන් ට. චාමුදිත ගොඩක් ස්තුතියි කරපු හොද ම සාකච්චා ව
@kanthipeiris4001
@kanthipeiris4001 8 ай бұрын
තේරුවක්පේරුම අමැති තුමා වගේම නිරහම් කාර ලස්සන සරල ගතිපැවතුම් ඇති ආදරණීය පුතේක් ඔබ සහ පවුලේ සියලුදෙනාටම දීර්ඝායුෂ කාලයක් ලැබේවා🙏❤
@ggfgssss8819
@ggfgssss8819 8 ай бұрын
ජීවත් ව සිටිනා කාලයේ මිනිසුන්ට අඳුනාගත නොහැකි වූ දෙවියෙක්.🙏පාලිත තෙවරප්පෙරුම මැතිඳුණි
@roshaniwadiga6886
@roshaniwadiga6886 8 ай бұрын
eka nam aththa 😢
@nilminigunasekara928
@nilminigunasekara928 8 ай бұрын
අනිවාර්යයෙන්
@hdtv8370
@hdtv8370 8 ай бұрын
Ahanna deyak na devi kenek.dan eya dewya sapa vindinawa
@madugunathilake4440
@madugunathilake4440 8 ай бұрын
දේසපාලනය කරපු ජනප්‍රිය ඇමති වරයෙක්ගෙ පුතෙක් කියල හිතන්නවත් බැහැ පුදුම නිහත මානිකමක් ලෙන්ගතුකමක් දැනෙනවා බුදුසරණයි සියළු දෙවියන් ගෙ ආරක්ෂාව ලැබෙවා
@chandralathajayatilaka7214
@chandralathajayatilaka7214 8 ай бұрын
සත්තයි
@buddhirajapakse6675
@buddhirajapakse6675 8 ай бұрын
සොබාදහම කැමති නැහැ හොඳ මිනිස්සුන්ව ජරා සමාජ වල තියන්න. ඒකයි එතුමව තමන් ලගට ගත්තෙ. නිවන්සුව ලැබේවා..! 🙏 රත්තරන් දරුවො දෙන්නෙක් හදපු උතුම් මනුස්සයෙක් ❤️
@amkbathapaththu3653
@amkbathapaththu3653 8 ай бұрын
රටට බරක් නැතිව දරුවෝ හදල,සතුටින් අවසන්ගමන් ගිය දේවත්වයට පත් මිනිසෙක් රටට දායාද කල වටිනා පුතෙක්
@sriyaniperera9468
@sriyaniperera9468 8 ай бұрын
අනිවාර්යයෙන්ම ....
@francescomuthunamagonnage5043
@francescomuthunamagonnage5043 8 ай бұрын
@برينكابرينكا
@برينكابرينكا 8 ай бұрын
❤❤❤🎉🎉🎉🎉🎉
@streb6
@streb6 8 ай бұрын
Saththakinma 💯
@manojqatar4147
@manojqatar4147 8 ай бұрын
❤❤❤❤❤
@badrawijetunga414
@badrawijetunga414 8 ай бұрын
එතුමා කීවා ‍රත්තරන් පුතෙක් කියලා. අවිවාදයෙන් ඇත්තයි. බුදුසරණයි පුතේ . ජීවිතේ ජයමවේවා .
@susithaMunasinghe-e7c
@susithaMunasinghe-e7c 7 ай бұрын
ඉවර වෙනකම් බලපු එකම වැඩසටහන ......ඔබට නිවන්සුව ලැබේවා ...
@gayanjayathilaka8352
@gayanjayathilaka8352 8 ай бұрын
තාත්තා කරපු සේවය උබත් ටිකක්වත් මතුගම මිනිස්සුන්ට කරපං මල්ලියේ .උබේ මහත්මා ගතිගුණ තියෙනවා.❤❤❤❤❤❤❤❤
@RamiRami-e3u
@RamiRami-e3u 8 ай бұрын
එ ලමයට සල්ලි කොහෙනිද
@gayanjayathilaka8352
@gayanjayathilaka8352 8 ай бұрын
@@RamiRami-e3u මුල අමතක නොකරන මතුගම උන් ඒක බලාගනී💪💪💪💪💪💪🥰🥰🥰🥰🥰🥰
@chamaramunasinghe5766
@chamaramunasinghe5766 8 ай бұрын
එපා ඔව්න් ට කරන්න කෙළෙහිගුණ නැ
@Lgo-d6g
@Lgo-d6g 8 ай бұрын
Mokatada karanne?
@s.n.wanigasinghe3254
@s.n.wanigasinghe3254 8 ай бұрын
Game dethun denek tharahakarayoth edalada manda?tharaha kaarayo hitiyath kamak naha mahajanayage mudal hora kala Hari thibunanam.Anika kriyawanta kawru bannath apata awl naha🎉
@laankikaapikandy5146
@laankikaapikandy5146 8 ай бұрын
නිහතමානි කමින් පිරැනු ලක්ස ගානකින් සොයන්න බැරි මිනිසෙක් පාලිත ඔහුට නිවන්සුව ලැබේවා ඔහුගේ නිහතමානි කම මේ දරැවට ලැබිල තියනව අහින්සක දරැපැටියෙක් පුතේ ඔබට බුදුසරනයි
@chandraweerasooriya2698
@chandraweerasooriya2698 8 ай бұрын
Puthe oya ithama Hoda buddimath daruek oyatath kawadawath waradinne na thatha giya magama yanna mokada marunata passe apayata yanawata wada .niwana uthum
@tharindu5128
@tharindu5128 8 ай бұрын
ස්තූතිය චමුදිත. ඔබ අද කලේ වටිනා වැඩසටහනක්
@NelanieTiksana-rf9rq
@NelanieTiksana-rf9rq 8 ай бұрын
දේශපාලන හොර තක්කඩින්ගේ පුතාලා විදින සැප වල හැටියට මේ පුතා එටක් වටිනවා පුතා ඕයාට බුදු සරනයි පවුලේ හැම දේනාට
@rajithapadmani2631
@rajithapadmani2631 8 ай бұрын
ජිවත් සිටින කාලයේ මනුෂ්‍ය⁣ත්වයෙන් ජිවත් වුන උත්තම පුරැෂයෙක්ගේ උතුමි ගුනයහපත් නිහතමානි බොරැ සෝභන නැති දරැවෙක් මටනමි හරිම කනගාටුයි මෙි දරැවාදකින විට හොදම අනාගතයක් මෙි දරැවට ලැබෙිවා තෙරැවන් සරණයි
@pushpakumara5731
@pushpakumara5731 7 ай бұрын
ඇත්තටම බොහොම හොඳ වැඩසටහනක් මේ වගේ රත්තරන් මනුස්සයෙක් වෙනුවෙන් කතා කරපු සමාජයට හොඳ පාඩමක් කියලා දෙනවා. ඔබ දෙපළට ගොඩාක් පින් ❤️❤️🙏🙏🙏
@dilshanrathnaweera7427
@dilshanrathnaweera7427 8 ай бұрын
මම ඔහුගේ පෞද්ගලිකත්වය දන්නෑ හැබැයි....පොඩි මිනිහගේ සල්ලි හොරකම් නොකරපු එකටනම් ගොඩාක් පිං....🙏🙏🙏
@chamindadissanayaka8040
@chamindadissanayaka8040 8 ай бұрын
🎉supiri kathawa
@abdhallahnafayis1230
@abdhallahnafayis1230 8 ай бұрын
ඇත්තටම මෙම සාකච්ඡාව රටේ ජනතාවට වැදගත් කාරණයක් කියාදුන්නා. 225 ම හොරුන් බව .පාලිත තෙවරප්පෙරුමගේ ජීවතය කියාදුන්නා.ඇත්තටම අවංකව ම ඒකෙක් නෑනෙ මෙම පාර්ලිමේන්තුවේ. අපි හැමෝම අපේ පරාජයට වගකියන්න ඕන.
@Shaliniprobodhika
@Shaliniprobodhika 8 ай бұрын
රටට ලෝකෙට නය නැති බරක් නැති පවුලක්. මේ මල්ලිට හොද රස්සාවක් ලැබිය යුතුයි. O/l Fail උන් පන්දම් වලට ගිහින් හොද තැන් වල රස්සා කරනවා. පාලිත මහත්මාට උන අසාධාරණය මේ මල්ලි වෙනුවෙන් අදාල අය සාධාරනය කල යුතුයි. ❤
@rajithaweerasinghe5144
@rajithaweerasinghe5144 8 ай бұрын
ඉතාම කෙටි කලෙකින් මනුස්සයෙක් වශයෙන් නැවත ඉපදෙනවා ඔබ තුමා
@rajinifonseka2075
@rajinifonseka2075 8 ай бұрын
අනේ මේ කෙලෙහි ගුනයක් නැති මිනිස්සු අතරට නම් නැවත එන්න එපා කියලා මම නම් කියන්නෙ.මලාට පස්සෙ පම්පෝරි ගහනවා.ඉන්නකන් එකෙක් බැලුවෙ නෑ.අඩුගානෙ උදව් ගත්ත අය වත්.😊
@aranyawickramasinghe8642
@aranyawickramasinghe8642 8 ай бұрын
අත් හරින මිනිස්සු අත් හරින්නේ ම සතුටින්. දන් දෙන ඇත්තෝ. සතුටු වෙන්නේ එහෙමයි. බුදුසරණයි මල්ලි ඔය නිහතමානී ගුණ හැමදාම තියාගන්න. තෙරුවන් සරණයි.
@ManjulaKumari-i5x
@ManjulaKumari-i5x 8 ай бұрын
පාලිත තෙවරප්පෙරුම මහතා මිහිපිට පහල වු දෙවියෙක්🙏 ..ඔහුගේ නාමය සදාඅමරණීයයි!!
@edirisinghekumar7349
@edirisinghekumar7349 8 ай бұрын
මම බලපු අහිංසක වැඩ සහටහන චමුදිතගේ❤❤❤❤
@philipbandara8735
@philipbandara8735 8 ай бұрын
මේ කොල්ලට යෝද බල ශක්තිය ලැබේවා.
@sandayasamanmali2561
@sandayasamanmali2561 8 ай бұрын
❤❤❤❤❤
@nilanthiwickramasinghe7669
@nilanthiwickramasinghe7669 8 ай бұрын
චමුදිත ඔයා අවසානයේ ගෙදර මේ විදිහටම තියාගන්න කීම හරිම සතුටුයි
@Namalweerasihe
@Namalweerasihe 7 ай бұрын
අනිවාර්යයෙන්
@manoriperera793
@manoriperera793 8 ай бұрын
දේශපාලනය කරපු පුද්ගලයින් ගැන මරනින් පසු දුකක් කනගාටුවක් ඇහැට කදුලක් ආවනම් ඒ විජය කුමාරතුංග මහතා පාලිත තෙවරප්පෙරුම මහතා ගැන විතරයි නිවන් සුව ලැබේවා 😢
@araliusa
@araliusa 8 ай бұрын
මනෝරි, ඔබේ අදහසින්ම තේරෙනවා ඔබේ දේශපාලනික දැනුම නෝනේ, උන්දෙන්නම දේශපාලනය ගලපෙනේ දෙදෙනෙක් නොවේ, මොකක්ද තියෙන උගත්කම, විජේ නැඟී, මල්ලි කියලා කතා කරවී, තෙවරප්පෙරුම හොදය් ග්‍රාමසේවක කමට, පාර්ලිමේන්තුව කියන්නේ නීති හදන තැනක් අනාගතේ රට අබිවුර්දිය උදෙසා. මෙයා මොකක්ක්ද කලේ. එහෙමෙය් කියලා රට හරියන්නම නම් අපේ වියවස්ථාවෙන් වැනස කරලා පටන් ගන්න ඕන, නැතිනම් ඔලු ගෙඩි විතරය් වෙනස් වන්නේ, මේ පාරත් බලගන්න පුළුවන් ගොටබය දෙවෙනි කොටස.
@pushpikabradley88
@pushpikabradley88 8 ай бұрын
yes but i do not know wijaya .
@manoriperera793
@manoriperera793 8 ай бұрын
@@araliusa එතකොට දැන් ඉන්න හිටපු ඉන්න දේශපාලුවො ටික රටට යහපතක්ම කරල ද ? එන්න ඉන්න එව්නුත් එච්චරයි මිනිස්සුන්ට කන්න ටික හරි දුන්නෙ ඒ මනුස්සය විතරයි දේශපාලන දැනුමක් මට නෑ ඒත් රටට මිනිස්සුන්ට මෙච්චර දෙයක් උනේ වෙලා තියෙන්නෙ මිනිස්සු දුක් විදින්නෙ ලංකාවෙ ඉන්නෙ දේශපාලුවො කියන එක තේරුම් ගන්න පුළුවන් දැනුමක් මට තියෙනවා සීයේ අපරාදෙ පාර්ලිමේන්තුවේ අර හරක් රැලේ ඉන්න තිබුනෙ කොහොමත් එක වයසෙ සෙට් එකක් 😂😂
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 8 ай бұрын
..deesha paalanaya venai samaaja seevayaya venayi. Kaagevat horaanoka avanka samaaja seevaya karapu kenek miyagiyaama kanagaatui samaharu samaaja seevaya muvaaven deeshapaalana vaasi venuven janataava gasaa kaala enna eun ennava oya vagee maricha davasata nathi guna vayala maasa ganan adana. Ehema deeval ediriyata balanna puluvan
@Sl_yt-e1s
@Sl_yt-e1s 8 ай бұрын
​@@araliusa උගත්තු ඇවිල්ල ඔය කොරල තියෙන්නෙ 😂
@ranjanatharanga151
@ranjanatharanga151 8 ай бұрын
පුතේ ඔබට වරදින්නෙ නැ.තාත්තගෙ පාරෙ යන්න.තාත්තට නිවන් සුව.....චමුදිත මහතා මේ සාකච්ඡාවට ආවාට අපගේ ගෞරවනීය ස්තුතිය.....
@වැල්වටාරන්
@වැල්වටාරන් 8 ай бұрын
චමුදිත මහත්තයා ගොඩාක් පින් ...ඔයා මේ කරපු සාකච්චාවට
@Sanduwithkorea
@Sanduwithkorea 8 ай бұрын
චමුදිත කරපු හොඳම වැඩසටහන මේක ඔබ තුමාට බොහොම ස්තූතියි ඇත්තටම ඇස් වලට කඳුලු ආවා උතුම් මිනිසෙකුගෙ නික්ම යාම මුලුමහත් සමාජයටම ඉමහත් පාඩුවක්....
@vipulakumara775
@vipulakumara775 8 ай бұрын
හරි ආඩම්බරයි කොල්ලෝ උඹේ නිහතමානිකමට
@sameerawarnakulasuriya8151
@sameerawarnakulasuriya8151 7 ай бұрын
O/L A/L විතරයි මං කරලා තියෙන්නේ අය්යේ කියලා කිව්වා ට ලොකු ලොකු උපාධි තියාගෙන දේශපාලන වාසි වෙනුවෙන් ගොන් කතා කියන උන් එක්ක බලද්දී මේ කොල්ල මට නම් මාර බුද්ධිමත් නිහතමානි ගුණ yahapath කෙනෙක්,,මේ සාකච්ඡාවෙ වටිනාම දෙබස අය්යේ දේශපාලන yen niththyanukula විඳිය මොකක්ද සල්ලි හම්බ කරන්න පුලුවන්,,,මතක තියාගෙන ඡන්දෙ ඉල්ලා ගෙන එන හොර දේශපාලුවන් ගෙන් මේ වචනෙ අහන්න හැමෝම,,පාලිත ට උපහාරයක් විඳිය ට,,,
@clementfernando3914
@clementfernando3914 8 ай бұрын
චමුදිත අවසන් වරට කියපු වදන් ටිකනම් වටිනවා, කාලකන්නි දේශපාලුවන්ට පාඩමක් ඉගෙනගන්න,ඒ නිවස ඒ විදිහටම තියන්න කරපු යෝජනාව අගෙයි .
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
كيف تنجح العلاقات مع ياسر الحزيمي | بودكاست فنجان
3:03:09