KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Tap to unmute
අද දවසෙන් ටිකක්🌼 New Zealand
15:49
Iragini Maddahana | ඉරගිනි මද්දහන | Episode 11 | (2025-01-11) | Rupavahini TeleDrama
23:16
Непосредственно Каха: сумка
0:53
When the baby HEROBRINE Take Revenge With The Death Note | MInecraft Animation #shorts
0:41
Елена Райтман показала фанатке Ф*К!? Шоу Кросс и Дошик. Кто твой подписчик?
58:20
Смузи челлендж выбирай Лево или Право
0:42
අද දවසෙන් ටිකක්🌼Gender reveal 🩷💙
Рет қаралды 134,383
Facebook
Twitter
Жүктеу
1
Жазылу 45 М.
Thari perera
Күн бұрын
Пікірлер: 1 900
@thileedoni117
20 күн бұрын
ගියපු එක්කෙනා තව එක්කෙනෙක් එක්කම ඇවිල්ලා නිරෝගී දරුවෝ වෙන්න ඕන පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ❤❤
@nikithaperera4805
20 күн бұрын
Yes 1:11
@iroshasamarasingha-k7t
20 күн бұрын
❤
@KaushalyaNanayakkara-o1f
19 күн бұрын
Matath okama hithunq
@jayamadufernando2990
20 күн бұрын
ප්‍රාතිහාර්‍ය ගැන අහල තිබුනට හරියටම දැක්කෙ අද අක්කේ. හරිම සතුටුයි.
@BhagyaRanasinghe-cj8ym
20 күн бұрын
මට මාරම සතුටුයි.එක දුවෙක් වෙනුවට දූලා දෙන්නෙක්ම.මේක ඇත්තටම ප්‍රාතිහාර්යයක් 🙏🙏ඔයාට සුභ පැතුම් වස්තුවේ.හදවතින්මයි මේ සුභ පැතුම්🙏🙏🙏❤️🥰
@nemonli1557
19 күн бұрын
දුවලා දෙන්නෙක් කියලා දැනගත්ත මොහොතේ දැනුන සතුට මෙච්චරයි කියන්න බෑ මට. දරුවෝ දෙන්නම නිදුක්ව නීරෝගීව සතුටින් උස් මහත් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.
@pathumsapna
20 күн бұрын
අනෙහ් දෙවියනේ දැක්කාද හොදම දෙවල් හොදම විදියට ලැබෙනවා අක්කේ..🥺❤️🫂..මැණික් කැට දෙකක් 🌝❤️..පරිස්සමෙන් ඉන්න..පරිස්සමෙන් බලා ගන්න මැණික් කැට .හැමදාමත් ආදරෙයි ..හොද මිනිස්සුන්ට වරදින්න විදියක් නෑ අක්කේ..දැක්කාමත් සතුටුයි ❤️
@AnojaGeethanjalee-ey5wq
20 күн бұрын
ඇත්තටම ඔයා හුගක් හොඳ කෙනෙක් කියල හිතෙනව ඒ නිසයි ඔයාට මෙහෙම දූවල දෙන්නෙක්ම මේ විශ්වයේ ආශිර්වාදයෙන් ලැබිල තියෙන්නෙ.❤❤ තෙරුවන් සරණයි පුංචි පැටවුන්ට
@N.Kalupahana-lk5et
20 күн бұрын
ඔයාට සුභපැතුම්, මට අවුරුදු 13 බබාල නෑ 2025 මේ මාසය වෙන කොට මට දරැවෙක් ලබාදුන්න විශ්වයට ස්තූතිවන්ත වෙමි.
@nishiweerasinghe1833
20 күн бұрын
❤ be happy kalpana ❤
@N.Kalupahana-lk5et
20 күн бұрын
@@nishiweerasinghe1833 thanks dear
@hemanthasenanayake-c7e
20 күн бұрын
Oyatath paththini ammage pihita lebewa.thunuruwane pihita lebewa .
@N.Kalupahana-lk5et
20 күн бұрын
@@hemanthasenanayake-c7e 🙏
@darshani-subscrib
20 күн бұрын
Fb eke senehase ashramayata add wena e pujawa hodai
@ChathurikaJayaminisamaranayake
20 күн бұрын
තාරිට මේ වතාවේ නත්තලට සුරංගනාවියෝ දෙන්නෙක්ම නත්තල් අරන් ඇවිත් අනේ මාරම මාරම සතුටුයි මැනික දූ මැණිකලා දෙන්නටම නීරොගි සම්පත්තියම ලැබේවා අනන්ත බුදුගුණ බලෙන් සියලු දෙවි රැකවරණින් පැටව් තුන් දෙනෙකුගේ අම්මේක් කියන්නේ ඒ අම්මා රැජිනක් ඔයා දැන් රැජිනක් තාරී ඔයාටත් නීරෝගි සම්පත්තය ලැබේවා... තෙරුවන් සරණයී දූ මැණිකලා දෙන්නටයි අම්මටයි...
@sanjeewanirosh5775
20 күн бұрын
අනේ ඔයා හරිම වාසනාවන්ත අම්මා කෙනෙක්...විඩියෝ බලනකොට හැමදාම හිතුවේ ඔයාට දුවෙක් ලැබෙන්න කියලා...දැන් දුවලා දෙන්නෙක් කියලා දැනගත්තාම ඔයාට වගේම අපිටත් සතුටුයි...ශෝක් අනේ...❤❤❤
@shanaya7922
18 күн бұрын
ප්‍රාතිහාර කියලා අහල තියෙනව...මේ තියෙන්නෙ උදාහරණ 😍♥️ බුදුසරණයි අක්කේ බබාලටත් ඔයාගේ පවුලේ හැමෝටමත්....❤ කවදාවත් මම comment karala na..eth me video ektnm dannm hithuna❤
@LakshaniNawodya
20 күн бұрын
මේ ලෝකේ ඕනතරම් ප්‍රාතිහාර තියනවා ❤😊 ඔයා තාමා හොදම උදාහරණය අක්කේ හරිම සතුටුයි ... ❤ අක්කේ පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් නිදුක් නිරෝගී වේවා
@TharushikaBalasuriya
19 сағат бұрын
Oyage Vidio Api Balanava
@HansiMedagamage
20 күн бұрын
මේ වීඩියෝ එකේ මට පුදුම සතුටක් අක්කේ දැනුනේ. 🥰මට අක්කා ගැන හරිම ආඩම්බරයි.💪 අපේ චූටි සුරංගනාවි එදා ගියේ එහෙනම් එයාගේ චූටි නංගි බබාවත් එක්ක එන්න කියලා දැන් තමයි තේරෙන්නේ. 🧚♀️ 🧚♀️එදත් අපි හදවතින්ම අක්කා වෙනුවෙන් ප්‍රාර්ථනා කලා. අදත් එහෙමයි. ✨සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කේ. 🥰අක්කාගේ වීඩියෝ බලන්න අපි හරි ආසයි. ඒත් ටික කාලයක් මේවයින් ඈත් වෙලා අක්කාගේ සතුට සමරන්න. 🥳 ආයි අක්කා වීඩියෝ එකක් ගේන දවස වෙනුවෙන් අපි මග බලන් ඉන්නවා. 😍අපි හරිම ආදරෙයි අක්කාට. 😘අක්කාටත් චූටි සුරංගනාවියෝ දෙන්නටත් පවුලේ සියලු දෙනාටමත් පත්තිනි දේව මෑණියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුව ලැබේවා! තෙරුවන් සරණයි! ජේසු පිහිටයි! ❤️❤️
@Roshanthisgreendiary
20 күн бұрын
ඔයාගෙ විශ්වාස ගැන දැක්කම පුදුම හිතෙනවා. හොඳ මිනිස්සුන්ට කවදාවත් වරදින්නෙ නෑ නංගී . ඔයාට වගේම අපිටත් ගොඩාක් සතුටුයි . දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා ❤
@lihinis6944
19 күн бұрын
හරි සතුටුයි අක්කේ...මිනිස්සුන්ට හැමදාම අඩන්න වෙන් නෑ අක්කෙ.දුකක් දැනුනොත් සතුට දෙගුන වෙලා එනවා කියන්න මිහිපිට සාක්ෂි 😘😘
@indujayathilaka5454
20 күн бұрын
ඊලඟ අවුරුද්දේ දෙන්නම වැට් වැටී ඇවිනවා අම්මි එක්ක .හරිම වාසනාවන්ත අම්මියෙක් ඔයා..බුදුසරණයි දෙව් පිහිටයි .❤❤
@ireshadilum3503
20 күн бұрын
මට ඊයෙත් ඔයාව මතක් උනා දැන් බබා ලැබිලා ගෙදර ඇවිත් සතුටින් ඇති කියලා අනේ ඔයාව දැක්කම මට හිතුනා ඒ බන්ඩියේ බබාලා දෙන්නෙක් ඇති කියලා හරිම සතුටුයි මාත් තව මාස 6 කින් මගේ පැටියව ගේනවා ❤❤❤ තෙරුවන් සරනයි
@sandarenualmaida7397
20 күн бұрын
ඊයෙ රෑ ඔයා ව මතක් වෙලා ඔය දාපු අවසාන වීඩියෝ එක ආයෙත් මන් බැලුවා , ඔයාල බබාත් එක්ක දැන් හොදින් ඇති කියල හිතුනා.උදේ බලද්දී ඔයා මේ වීඩියෝ එක දාලා ඇස් වලට කදුලු අවා මැනික, ඔයාගෙ පවුලට සියලු දෙවියන් ගේම පිහිටයි 🙏😘
@SanjuSanju-cm7cp
20 күн бұрын
අනේ ඔව් සත්තයි මමත් ඊයේ රෑ බැලුවා හරිම සතුටුයි අද වීඩියෝ එකක් දාලා ❤❤
@kaveeshasilva8508
20 күн бұрын
මම අක්කගෙ හැම විඩියෝ එකක්ම බලනවා ඒත් කමෙන්ට් කලේනම් නෑ...ඒත් අක්කේ අද කියන්නම ඕනි ඔයාගෙ නැති උන දූ මැණික ගිහින් තියෙන්නෙ තවත් දූ මැණිකක් එක්කගෙන එන්න.අනේ මාරම සතුටුයි අක්කේ😍...හොද මිනිස්සුන්ට දෙවියො හැමදාම දුක දෙන් නෑ❤️
@sadunichathurangani-yb3nk
19 күн бұрын
Math balanwa ape patiyta dwas4i.anee vishwa maathaawanii siyalu daruwoo rakedeewaa
@kavindipoornima3462
18 күн бұрын
අනේ ඇස්වලට කදුළු එන තරමට ආදරණීයයී ...අනේ හැම ආශිර්වාදයක්ම අක්කාට , චූටි සෝස මල් දෙකට ,ආදරණීය පුතාට, අක්කාගේ ආදරණීය පවුලේ හැමෝටම ලැබේවා🙏❤සුභම වේවා අක්කා ...බුදුසරණයී ❤️💐
@PriyankaJayakodi-o7d
20 күн бұрын
මැනික් කැට දෙකටයි,ඔයාටයි,ඔයාගේ මුලු පවුලටයි ත්‍රිවිද රත්නයේ ආරක්ශාවයි මගෙ දුවේ.හැමදාම සතුටින් ඉන්න ඔයාගේ දරු පැටවුන් එක්ක.❤❤❤😊😊😊
@NisaLakmali
18 күн бұрын
අනේ තාරී අක්කා ඔයාගේ වීඩියෝ බලනකොට හිතට මාර සහනයක් ලැබෙනවා.ඒ වගේම මේ විශ්වය ගැන පුදුම විශ්වාශයක් දැනෙනවා.ඒකට හොදම උදාහරනයක් තමා ඔයා අක්කේ... ඇත්තටම ඔයාගේ විශ්වාසය සෑබැවක් උනා අක්කේ..මාත් මේ univers eka godak විශ්වාස කරනව..ඔයාටත් දූ මැනිකලා දෙන්නටත් නිදුක් නීරෝගි සුවය ලැබේවා.පුදුම තරම් සතුටුයි අක්කා..ඇස් වලට කදුලුත් ආවා ❤❤❤
@HansaniLiyanagunawardana
20 күн бұрын
❤හප්පොච්චියො❤මට ලැබුනා වගෙ පුදුම තරම් සතුටුයි අක්කේ❤අනෙ පැංචියෝ දෙන්නෙක්❤
@TharundiThiweja
19 күн бұрын
ඇත්තටම ඔව් මටත් එ වගේම සතුටක් දැනෙනවා ❤❤❤❤
@Nimalie
20 күн бұрын
මේ ලෝකෙ miracles කියලා දේවල් තියනවා කියන්න හොඳම උදාහරණෙ ඔයා තාරි අක්කෙ.. අනේ මේ ලෝකෙ හැම සතුටක්ම ඔයාට ලැබෙන්න ඕනේ මම හැමදාම හදවතින්ම පතනවා. චූටි මැණික් කැට දෙකටයි ඔයාල හැමෝටමයි තෙරුවන් සරණයි අක්කේ.. ගොඩක් සතුටින් පරිස්සමෙන් ඉන්න♥️
@DahamiDivyanjalee-v9t
20 күн бұрын
😮 ඒක නම් මාරයි අක්කේ බුදු සරණයි ඔයාගේ සතුට දෙගුණ වෙලා තියෙන්නේ ඔය පරිස්සමින් ඉන්න ❤
@Dila9900
18 күн бұрын
ජිවිතේට හොදම දේවල් ලැබෙන්නේ නැතිවුන සතුටත් අරගෙන කියනවනේ.සුබ පැතුම් අක්කේ .❤❤
@sameeramadushani1417
20 күн бұрын
විශ්වයට ස්තූතී වේවා...දූ පැටවු දෙන්නෙක්....❤❤❤❤❤
@madushaniiresha1038
18 күн бұрын
Ane mamath awurudu 7k balan hitya ptiyek enakal ane awa mage putha man gawata awurudu 7kata passe masa 9 bade parissamata idala anthima mohothe eya mawa dala gihin ikmanata ei mage putha man lagata man enkal balan innawa ..godak sathutui akke parissamata inna babala 3n denai oyai aiyai ❤
@ramanigamage161
20 күн бұрын
Congratulations නංගා ....මම ඒ දවස් වල දාපු comment වල බලන්න මම..."චූටි දූ මැනිකකට" හරිනේ...රෝස මල් දෙකේ මූණු බලන්න නම් ආසයි ....ඒත් දැන්මම එපා...බයයි ...ඇස්වහ වැදුනොත්...පස්සෙ...බලමු. නංගා doctor advice ගන්න හැම වෙලේම. පරෙස්සමෙන් ....සියලු දෙවි රැක වරන...
@shaquilleoatmeal6045
Күн бұрын
අනේ බුදුසරණයි මැණික් කැට දෙකට. ඉක්මනින් අම්මට සතුට අරන් ආවට ඔයාට ගොඩක් පින් මැණික. එදා එයාගේ ඇස් වලින් කදුළු හලමින් කතා කරද්දි වාව ගන්න බැරි උනා අපටත්. අපි ප්‍රර්ථනා කලේම ඔයා ආපහු අම්මා ලගටම එන්න කියල. අද ඒ සතුට ඇස් වලින් දකින්න සැලැස්සුවට විශ්වයට ගොඩක් ස්තුතියි. මේ විශ්වයේ ප්‍රාතිහාර හරිම පුදුමයි. සිය පව්ලටම බුදුසරණයි.
@arjunudayakumaraarjun7169
20 күн бұрын
අම්මෝ අනේ හරිම සතුටුයි අක්කේ.. නිවුන් දරුවෝ.. කොච්චර වාසනාවන්තද ඔයා..මට අවුරුදු 7ක්ම දරුවෝ නෑ.. අනේ පරිස්සම් අක්කා.. ආදරෙයි..(sanduni)♥️
@iphoneiphone4662
20 күн бұрын
ඔයා විශ්වාස කරන්න නිතරම මෙනෙහි කරන්න දරුවන් ලැබේවා කියලා❤ ඔයාට ඉක්මනින් නිරෝගි දරු සම්පත් ලැබේවා
@vidanagamage8167
20 күн бұрын
ඔයාගේ ලස්සන බලාපොරොත්තුව ඉටුවෙයි .ඉක්මනට බුදුසරණයි
@mayuriLuckvijaya
20 күн бұрын
අනුන්ගේ සතුට ගැන ගොඩාක් සතුටු වෙන ඔයාට අනිවාර්යෙන්ම ඉක්මනින් නිදුක් නිරෝගී වාසනාවන්ත දරු උපතක් ලැබෙනවාමයි!
@shenuwijerathna1854
20 күн бұрын
Ikmanata oyt lassanama lasnnma norigi daruwek labewa❤
@isuriranasinha2711
20 күн бұрын
ලොව වැඩ සිටින තිස්තුන් දහස් දෙවි දෙවතාවුන් වහන්සෙලාගෙත්...පත්තිනි මැනියන්ගේත්....ලොව උතුම් කන්තා රත්නය වන යශෝදරා මැනියන්ගෙත් පිහිට අශිර්වාදයෙන් ඔයාගෙ කිරිසිහිනය ඉක්මනින්ම සැබෑ වේවා....❤
@susanthaabaeshina4514
2 күн бұрын
Video danakan balan idiye budusarani akke ane ikmanain vidios genna puluwan welawata devi පිහිටයි ! Parishamin inna මැණික් කැට dekth ekka ❤
@samadaraweyangoda3427
20 күн бұрын
අනේ හරිම සතුටුයි .. මේ පාර දූ මැණික තනියම ඇවිල්ලා නෑ❤❤ කොච්චර සතුටුයිද තරී හරියට මට ලැබුනා වගේ දැනෙන්නේ.. දූ මැණික් කැට දෙක නිරෝගිව වැඩේවා.. මැණික් කැට දෙකටම පත්තිනි මෑණියන්ගේ පිහිටයි , ආරක්ෂාවයි
@Gimshi77
17 күн бұрын
අනේ බුදුසරණයි අක්කි ❤ හරිම සතුටුයි ඔයා ගැන.. ජීවිතේ ආදරේ සතුට වාසනාව පිරෙන්න ඕනී ඔයාගේ පවුලේ. බුදුසරණයි පුංචී දූලා දෙන්නටම. පරිස්සමෙන් ඉන්න අක්කි ❤ ආදරෙයි ❤
@lifeinperth4887
20 күн бұрын
අක්කේ ඔයාට හැමෝගෙම ආශිර්වාද එදත් තිබුනා හෙටත් තියනවා. ඔයා හරිම වාසනාවන්ත අම්මියෙක්. ආදරනීය පුතෙක් සැමියෙක් පවුලක් වගේම අලුත් මැනික් කැට දෙකකුත් ඔයාට දැන් ඉන්නවා. සතුටින්ම ඉන්න ඕන හැමදාම 💖
@Life-In-The-Netherlands
18 күн бұрын
හරිම සතුටුයි නංගෝ. වාසනාවන්. ඔයාලගෙ රත්තරන් පවුලට තෙරුවන්ගෙ පිහිට ආරක්ෂාවයි, හැමදාම සතුටින්ම ඉන්න ලැබෙන්න ඕන. Lots of love from The Netherlands ❤🇳🇱❤
@prabodasubhashini1908
20 күн бұрын
මං කිව්ව දෙයක් හරි ගියාමයි මේ 🙈❤️ දෙන්නෙක්ම ඇවිත් 🙈❤️ සතුටුයි බුදු සරණයි පැටව් දෙන්නටම ❤️😘 සියලු ආගම්වල පිහිටයි ❤️
@NethmiShehara-on2hd
18 күн бұрын
Congratulations akke අක්කාටත් ලැබෙන්න ඉන්න චූටි පැටව් දෙන්නටත් විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරණයි
@nadeekafernando6096
18 күн бұрын
ලැබිලා ඉන්නෙ බබාලා😊
@chamalkaravishani4689
20 күн бұрын
අනේ අක්කේ ඔයාගේ විශ්වාසය මාරයි ඔයා ඒ කිව විදිහටම එයා ඔයා ලගට ආව.. ♥️මන් හරි ආසවෙන් ඔයාගේ විඩියෝ බලන්නේ..🥰
@sepaliwijethunga3965
7 күн бұрын
ජේසු පිහිටයි!! හරි සතුටක් හිතුනා මේ වීඩියෝ එක බැලුවාම ❤
@IreshaKumari-zk7jb
20 күн бұрын
අනේ හරිම සතුටුයි අක්කෙ ඔයා ප්‍රෙග්නට් කියල කියපු දවසෙ මන් හිතුවා අනේ මටත් ඉක්මනට මේ සතුට අරං පැටියෙක් එන්න කියලා මං ලගටත් අනේ එයා ඊලග මාසෙ වෙනකොට මං ලගට ආවා ඔයා හරි හැමදේම හරියන්නෙ අපේ හිතේ විශ්වාසය මත.මගේ පැටියා තාම බන්ඩියේ තව ටික දවසකින් එයත් එයි❤😊ඔයාගෙ පවුලේ හැමෝටමත් චූටි මැණිකේලා දෙන්නටත් දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි ❤️❤️😘
@chathuvmicx2590
19 күн бұрын
අනේ සුරන්ගනාවි ගිහින් තවත් සුරන්ගනාවියක් එක්ක ඔයා ලඟටම ඇවිත් අක්කේ ...කොච්චර නම් සතුටක් වාසනාවක්ද..සියළු දෙවියන්ගෙ පිහිටයි ඔයාලට..හිත සතුටින් ජීවත් වෙන්න පුළුවන් දැන් නම්❤❤❤
@ireshamadushani887
20 күн бұрын
අනන්ත වු තුරුනුවන්ගෙ ආශිර්වාදයම ලැබේවා ❤️🙏
@dinithiamanda1190
18 күн бұрын
Harima sathutui akke. As walata kandulu awa. patav denna niduk nirogi wenna ona. adarei ❤❤❤❤
@anomadarshinie6343
20 күн бұрын
මට මතකය් සමහරු ඔයාට බැනල දල තිබුනා දුව නැතිවෙලා අඩනකොට, ඔන්න දෙවියන් වහන්සේ දියල තියනව ඒ බැනපු අයට අඩේනනම 😂😂 ❤️
@GayashaSamarathilake
18 күн бұрын
හරිම සතුටුයි...තෙරුවන් සරණයි පවුලටම ❤❤
@praneethaperera2126
20 күн бұрын
මමනං හිතුවා ඔයාට දෙන්නෙක් වෙන්න ඇති කියලා සතුටුයි අනේ....ආදරෙයි
@Sanu-chi
18 күн бұрын
ane congratulations akke budu sarani petau dennatamath akkatat godak adarei❤
@PriyankaRamyalatha
20 күн бұрын
ආමීමෝ නංගි කීයගන්න බෑරී තරමටම සතුටුයි මම කෑම කනගමන් ඔයගේ වීඩියෝ ඒක බෑලුවේ ඇත්තටම චුටි මෑණීක ලා දැක්කට පස්සේ මට කෑ ගෑස්සුනා ආනේ ඔයටන් පැටවු දෙන්න ටන් බුදු සරණයි ❤❤❤❤
@lovelygirl4087
14 күн бұрын
Aneeh Akkii Congratulations 🥺❤ Mee paara nathi una sathuta double welaa oyata lAbila.godk sathutuyiii.Parissamen Akki Chuuti princessla dennath parissm karagnn.tc ❤
@PiumiIshara-m3u
20 күн бұрын
අනේ රෝස මල් දෙකක් ම ඇවිත් අම්මී ලගට පරිස්සමෙන් අක්කේ බුදුසරණයි මැණික ❤❤❤
@ShanukiSahasna-zx5ix
20 күн бұрын
Hi dear Thari....oya ekka api hemoma eduwa😢ada api hemoma hadawathinma sathutu wenawa.❤adaraneeya ammekge kadulu walata karanna beri deyak ne...budu saranai...පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා...!!🙏🙏🙏
@isharadezoysa1608
20 күн бұрын
අනේ හරිම සතුටුයි තාරි,මට සතුටට ඇස්වලට කදුලුත් ආවා.පරිස්සමෙන් ඉන්න.ඔයාලා හැමෝටම බුදුසරණයි,සියලු දෙවියන්ගේ පිහිටයි,ආරක්ෂාවයි.❤️💐
@Dilsilasathiaka
18 күн бұрын
බුදු සරණයි පැටවුන්ට ♥️♥️ ආසාවෙන් බලාගෙන ඉන්නව දොණි පැටව් බලන්න.❤❤
@Induhewa
20 күн бұрын
අනේ හරිම සතුටුයු නංගී. මන් හැමදාම බැලුවා ඔයා වීඩියෝ එකක් දාලාද කියලා.සුබ ආරංචියක් අහන්න බලන් හිටියේ. මට මාරම සතුටුයි තාරි නංගී.
@SharminiWadasinghe5
6 сағат бұрын
Ane apita godaak sathutui nangi. Budusaranai devipihitai Siyalu deviyo chuti patawu dennawai oyalawai aaraksha kerethwa...
@Udayangani123
20 күн бұрын
අම්මෝ නංගී ඔයා දන්නේ නෑ නංගී මේ video එක ඉවර වෙනකම්ම මගේ මුළු ඇගම හිරි වැටිලා තිබුණේ .දෙයියනේ නංගී ඔයාගෙ මැණික ඇවිත් .ඔයා මග බලන් හිටිය විදිහටම.මාර සතුටුයි නංගී .ඔයා පුදුම අම්මා කෙනෙක් .ඒ ඉවසීම .ඔයා දිනුවා නංගී .දූ මැණික එනවාමයි කියල මාත් හිතුවා.ඉතින් ඔන්න මැණික් කැට දෙකක් අද ලැබුනා.අනේ ඔය රටේ හිටියානම් මම දුවලා එනවා නංගී ඔයාට සුභ පතන්න.ඉතින් හරිම සතුටුයි ❤❤❤❤ .සුභ පතනවා නංගී මැණික් කැට දෙන්නාටම වගේම මුළු පවුලේ සියලුම දෙනාටම .පරිස්සමෙන් සතුටින් ඉන්න නංගී සම්මා සම්බුදු සරණයි නංගී .❤❤❤❤❤❤
@hsriyani2755
19 күн бұрын
අනේ ශෝයි නෙ දූ පැටියෝ දෙන්නෙක්ම දෙයියො දීල පරිස්සමි කරගන්න චූටි පැටව් දෙන්නටයි ඔයාටයි බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ආශිර්වාදය නොඅඩුව ලැබේවා දුව ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤
@SihiniVihara
20 күн бұрын
මගේ අක්කේ තුනුරුවන්ගේ සරනයි ජයසිරිමා හාමුදුරුවන්ගේ පිහිටයි මගේ අක්කටයි පැටවුන්ටයි..අදරෙයි මගේ අක්කේ❤❤❤
@DhanushaHerath-d4z
18 күн бұрын
ඔයාට වගේම දූලා දෙන්නටත් පුතාටත් ආදරණීය පවුලේ හැමෝටමත් දලදා සමිදු පිහිට ආරක්ෂාව ලැබේවා.....🥰❤️🥰❤️🥰❤️💝💖
@nikeshalasamaranayaka1042
20 күн бұрын
ඒක නම් මාර වාසනාවක් අක්කේ. ඔයා කොච්චර දුක් උනා ද. චුට් බබා නැති වුනහම.ඒත් අද බබාලා දෙන්නෙක් ඔයා හරි වාසනාවන්තයි🎉 congratulations❤️😍 අක්කේ . හරිම සතුටුයි . ❤❤❤❤❤ පරිස්සමෙන් .බුදුසරණයි .
@malithiobeysena9296
18 күн бұрын
සුභ පැතුම් 💐 සියලු පැතුම් ඉටුවන නීරෝගී නව වසරක් වේවා!!
@nimeshaekanayaka7225
20 күн бұрын
Aneee හොදම දේවල් ලැබෙන්නෙ පස්සෙ කියන්නෙ ඒකයි❤❤
@rameshindrajith465
20 күн бұрын
බුදුසරණයි ! සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් සියලු බලාපොරොත්තු ඉශ්ට වේවා !
@ashahettiarachchi197
20 күн бұрын
අනේ තාරි....ගොඩක් පරිස්සමෙන් ඉන්න 💚
@Saumperera
20 күн бұрын
අම්මෝ...මේකනම් ප්‍රාතිහාර්‍යක්.බුදු සරණයි.සියලු දෙවි රැකවරණයි ❤️
@madumadu6782
20 күн бұрын
අනේ දෙවියනේ මීටත් වඩා මොන සතුටක්ද. එයා තවත් කෙනෙක් අරන් ඇවිත්. ඔයාගෙ විශ්වාසය ගැන මටත් පුදුමයි අක්කේ. මමත් අවුරුදු 4ක් තිස්ස් බලාන් ඉන්නෙ එයා එනකල්. හරිම සතුටුයි. පුංචි පැටවු 2 බුදු සරණයි 🙏🙏
@thusharikakumudunimaduwa-ji4sq
18 күн бұрын
අනේ හරිම සතුටුයි.මං කලින් මේ අක්කගෙ වීඩොයෝ ටික් ටොක් එකෙන් බැලුවා.චූටි දූ නැති උන වෙලාවෙත් මං හිතුවෙ අනේ ඊලග පාර එයාට ටුවින්ස්ලාම හම්බවෙන්න කියලා.❤ අනේ මේ වීඩියෝ එක දකිද්දි මට මාරම සතුටුයි.
@අයේශිකා
20 күн бұрын
අනිවාරෙන්ම අක්කෙ මම නම් දැනං හිටිය කලින්ම නිවුන් බබාල කියල... තෙරුවන් සරණයි ඔක්කොටම. දීර්ඝායුෂ ලැබේවා ....❤❤❤❤❤හරීම සතුටුයි දෙවියනේ...
@Anu_Diaries_Japan
19 күн бұрын
anee meka nam pudumayak🥺 බුදුසරණයි ඔයාලට ❤
@DarshaHatharasinha
20 күн бұрын
ඔයා ගොඩක් වාසනාවන්ත අම්මේක් දෙවියන් වහන්සේ ඔයා දිහා බලලා දු පැටව් දෙන්නෙක්ම දීලාදී බුදු සරණයි
@piyumisamarathunga
16 күн бұрын
අනේ හරිම සතුටුයි...දූ මැණිකල දෙන්නටම තෙරුවන් සරණයි...❤️❤️
@Jayathuru
20 күн бұрын
ඒකනම් Magical ❤
@ayeshadissanayake2518
19 күн бұрын
අනේ හරිම සතුටුයි. දෙවි පිහිටයි ❤
@sudarshikageethani879
20 күн бұрын
එයා ගියේ තව කෙනෙක් අරන් එන්න ඔයාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට උන❤❤❤❤
@JehanSamaranayake
18 күн бұрын
සුබ පැතුම් අක්කෙ
@nirusha1549
20 күн бұрын
අනේ ඇත්තටම අද අක්කව මතක් උනා 🥰 චූටි මැණික තව මැණිකක් අරන් ඇවිත්. දෙන්නටම නිදුක් නිරෝගී සුව ලැබේවා ❤️ බුදු සරණයි ඔයාලා හැමෝටම ☺️
@dilekavijerathna4445
20 күн бұрын
Anee harima sathutui akke..chuti manik kata dekak...😍😍😍❤️❤️❤️❤️
@sanju4866
20 күн бұрын
ගොඩක් දුරට ගියපු බබා තව එක්කෙනෙක් එක්කගෙන එනවලු❤ අනේ ඔයායි දරැවොයී රැකදේවා❤❤
@NamiPawan
19 күн бұрын
ඒකට තමයි කියන්නේ අම්මා කෙනෙක්ගේ කදුලු හරිම බලවත් කියලා බුදුසරණයි අම්මා ❤❤
@King-eq9lh
20 күн бұрын
අනේ අක්කෙ සතුටට කෑ ගැස්සුනා මටත්... පරිස්සම් වෙන්න අක්කා...දරු පැටව් දෙන්නටයි ඔයාටයි ජේසු පිහිටයි... හිත හොද මිනිස්සුන්ට කවදාවත් වරදින්නෙ නෑ අක්කා.. ආදරෙයි...❤️❤️❤️
@hansimenaka3020
15 күн бұрын
අනේ ඇත්තටම ගොඩක් සතුටුයි ..නිදුක් නීරෝගිමත් මැණික් කැට වේවා බුදු සරණයි ❤
@ruviws
20 күн бұрын
අනේ මටත් එහෙම වුනානම්... මගේ දුව නැතිවෙලා , මාත් ආයේ try කරනවා... තාම හරි ගියේ නෑ මටත්..... මටත් ඉක්මනට දරුවෙක් හිටිටනම්.... පරිස්සමෙන් ඉන්න ...
@jayanilankadhikari6722
20 күн бұрын
ඔයාගෙ ප්‍රාර්තනාව ඉක්මන්ට ඉශ්ට වේවා❤
@bianabey385
18 күн бұрын
It will definitely happen. Don't stress yourself, it does not help. God bless you.
@LakshiAchini
10 күн бұрын
2025 Happy New Year ...!!! , බලාපොරොත්තු ඉටු වෙන නිදුක් ‚ නිරෝගී සුබම සුබ නව වසරක් වේවා akki 😍💗✨️🙏...!!!
@sadusampath451
20 күн бұрын
Cuti manik kata dekata pattini මෑණියන්ගේ පිහිටයි ❤ ආදරෙයි akke වීඩියෝ ekak danakam balagana හිටියේ
@sudarmaranasinghe1653
20 күн бұрын
මග බලාගෙන හිටියේ ඔයාගේ ව්ඩියො එකක් එනකල් හරිම සතුටුයි .තෙරුවන් සරනයි ඔබ සියලු දෙනාටම
@rangikarupasena784
20 күн бұрын
අනේ ගොඩක්ම සතුටුයි අක්කේ මේ ලෝකෙ දෙව් යො බුදුන් ඉන්නවා අක්කේ සතුට්න් ඉන්න හැමදාම ගොඩක් සතුටුයි අක්කේ
@Inoka-q4w
20 күн бұрын
Yeeee congratulations akki❤❤❤ godak godak sathutui budu saranai dula dennata❤❤
@gayathridilhara3606
20 күн бұрын
Woooow congratulations 🎊 🎉 bala halamai hitiye ai video naththe kiyala harima sathutui mata😘💐 parissamin enna dera chuti duu manikala dennath ekala 🌹
@sobasiri07
20 күн бұрын
දිරිය දියණියණී ඔබ සැමට සුබ පැතුම් 🎉❤.පරිස්සමින් ඉන්න දුවේ.සියලු දෙනාට බුදු සරණයි අලුත් පැටව් දෙන්නට පත්තිනි දේව මාතාවගේ පිහිටයී.චුටි පුතුට ලස්සන නංගි බාබාලා .පුතුටත් තෙරුවන් සරණයි.අපට හරිම සතුටුයි. මටලබුණා වගේ සතුටක් දැනුණා.දෝණි පරිස්සමින් ඉන්න 🎉❤😅
@AngelsTouch
15 күн бұрын
Budusaranai 🙏🙏🙏
@mashihansika8913
20 күн бұрын
මට කෑ ගැස්සුනා අක්කෙ දෙන්නෙක් කියල මාත් ප්‍රාර්තනා කරන් හිටියෙ 🙈🙈🙈🙈🙈❤❤❤❤❤අනෙ සතුටුයි නීරෝගීව ඉන්න හැමෝම ❤❤
@lifewithesheeyeli9617
3 күн бұрын
අනේ හරිම සතුටුයි ❤❤❤❤ පරිස්සමෙන් බුදුසරණයි
@kavee9915
20 күн бұрын
මට මාර හැපී අක්කේ . ඔයාලා හැමදාමත් සතුටින් ඉන්න ඕන .. ❤❤❤❤❤❤❤ lv you
@anupamawickramaarachchi7142
18 күн бұрын
ජේසු පිහිටයි ඔයාලා ට ✝️🙏💗
@Fantasylove-2324
20 күн бұрын
වීඩියෝ එකක් දානකල් බලන් හිටියේ..❤❤❤ පරිස්සමෙන් ඉන්න අක්කි බබාලා එක්ක..❤❤
@vajerav339
16 күн бұрын
මමත් හැමදාම ඔයාගෙ විඩීයෝ බලනවා හරිම සතුටක් දැනෙනවා හැමදාම ආදරෙන් ඉන්න සතුටින් ජීවත් වෙන්න ඔයාගෙ පැම්ලි එකට බුදු සරණයි
@dilrukshl
20 күн бұрын
අනේ මැනික හරිම සතුටුයි දු පැටැවු දෙන්නෙක් දිලා දෙවියෝ ❤️❤️🙏🙏💎💎 මමත් බැදලා අවුරුදු 10 තමත් මග බලගෙන ඉන්නවා 🚼🚼🚼 එනකම් ඔයා ගොඩක් වාසනාවත්තයි ❤❤❤ 💎💎💎🚼🚼🚼 ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ කිසිම දුකක් කරදරයක් නෙවෙවා ❤❤❤❤ ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️ ආදරෙයි ❤❤❤❤❤❤ ගොඩක්
@nirashabopage5947
20 күн бұрын
Congratulations!! I’m in happy tears 🥰
@iromipriyangika9889
20 күн бұрын
අනේ මට නම් හිතුනා බන්ඩිය දැක්කම ❤
@---laki---girl990
20 күн бұрын
අනේ ශෝයි අනේ හරිම සතුටුයි දෙන්නට දීර්ඝායුශ ලැබෙන්න ඕනි💗💗
15:49
අද දවසෙන් ටිකක්🌼 New Zealand
Thari perera
Рет қаралды 170 М.
23:16
Iragini Maddahana | ඉරගිනි මද්දහන | Episode 11 | (2025-01-11) | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 127 М.
0:53
Непосредственно Каха: сумка
К-Media
Рет қаралды 12 МЛН
0:41
When the baby HEROBRINE Take Revenge With The Death Note | MInecraft Animation #shorts
MineCZ
Рет қаралды 12 МЛН
58:20
Елена Райтман показала фанатке Ф*К!? Шоу Кросс и Дошик. Кто твой подписчик?
BUBBLEGUN
Рет қаралды 3,9 МЛН
0:42
Смузи челлендж выбирай Лево или Право
clab_33
Рет қаралды 4,1 МЛН
4:35
ජීවිතේ ගැට ගහගන්න වාහන හෝදන රටම දන්න ගායිකාව K සුජීවාගේ ලොකු දුව - Anjalee Rajkumar
KONARA VLOG
Рет қаралды 160 М.
59:12
Christmas 2024 | අම්මා එක්ක මීගමුවේ නත්තල් | වෙනස් නත්තල් Vlog එකක් | Anjali Rajkumar Vlogs
Anjali Rajkumar
Рет қаралды 200 М.
15:24
ලස්සනට ඉර පායපු ☀️ උදෑසනක එළවළු පැළත් එක්ක ගෙවුනු හෝරාවක් 🌱🍃🌿 vegetable plants
Lucky Diary
Рет қаралды 4,3 М.
11:44
මං කවදාවත් ආච්චි වෙන්නේ නෑ | මගේ දුව ගැන මම කවදත් සතුටුයි | KUMARI MUNASINGHE | NETH FM
Neth FM
Рет қаралды 112 М.
14:55
Q&A🌼Sinhalavlog🌼Anwering questions
Thari perera
Рет қаралды 234 М.
17:40
ජපානේ දාලා පවුලම ලංකාවට ආව දවස ✈️ | මුල්ම වතාවට සතුටින් ආවා 🇱🇰
Pawani Perera
Рет қаралды 239 М.
11:54
සති 2කින් කිලෝ 4 ක් බර අඩුකරගන්න මේ පුරැදු 10 පිළිපදින්න|Doctor DR
Cyber Clinic
Рет қаралды 1,2 МЛН
42:15
CLUB වසන්ත බිරිදගේ ඒ බිහිසුනු අත්දැකීම ටැටූ දුලාන්ගේ සැලෝන් එකේ මල්මාලා හිස්ෆොටෝ ප්‍රේම් එල්ලලා
Sudaa Creation
Рет қаралды 1,7 МЛН
15:36
අද දවසෙන් ටිකක්🌼New Zealand🌼
Thari perera
Рет қаралды 72 М.
8:21
අනුත්තරා මියයාමට පෙර සැමියා සමග කල අවසන් වීඩියෝව මෙන්න / Anuththara Sirimanna
Lanka Times 24
Рет қаралды 2,4 М.
0:53
Непосредственно Каха: сумка
К-Media
Рет қаралды 12 МЛН