අනාවැකි ✅/(කටක ලග්නය ...)/astrology & Economics Reading ...✔️💪🙏

  Рет қаралды 25,601

Voice of Astro

Voice of Astro

Күн бұрын

Пікірлер: 222
@livesrilankaallinone4397
@livesrilankaallinone4397 Ай бұрын
කටක ලග්නය හිමි අයගේ ප්‍රනාමය, ඔබ තුමාට. තෙරුවන් සරණයි.❤❤❤😊😊😊
@ranithakannangara5782
@ranithakannangara5782 11 сағат бұрын
මමත් කටක ඒ රාෂ්ඨක පිරුනු ජීවිතයක් ගත කලේ. දරාගන්න බැරි තරම් දුක් කරදර ආවත් මනස මනුස්සකම නැති නොකරම යහපත් සිතුවිලිම තියාගත්තා. ඔලුවට ගොඩක් කරදර එන නිසා ඔබ වැනි බුද්ධිමත් කෙනෙක් කිව්වා ඉගෙනගන්න දෙයක් පටන් ගන්න ගෙයක් හදන්න පටන් ගන්න කියලා. මම ඩිග්‍රි එක කරන්නයි ගේ හදන්නයි පටන් ගත්තා. ඇත්තටම විශාල දුකකින් බරකින් හැඬු කඳුලින් තනිවම කලා. දැන් මට ගෙදරකුත් උගත් කමක් සහ රැකියාවක් තියෙනවා
@prshorts8876
@prshorts8876 Ай бұрын
ඔබතුමා ඇත්තටම ජීවිතයේ සැබෑ ස්වරුපය, යථාර්තය අවබෝධ කරලා දෙනවා. නියම ජෝතිෂවේදියෝ කියන්නේ ඔබතුමා වගේ අයට.
@sudarshanipethangoda8908
@sudarshanipethangoda8908 Ай бұрын
මමත් කටක මීට කලින් මට අවුරුදු හතහමාරක් ජන්ම් ඒරාෂ්ඨකයක් කිව්ව ඒකෙදි මම ගෙදරින් විසි උනා.රස්සාව විතරයි මට තිබ්බෙ.කේන්දර බලන අය මාවා පුදුම විදියට මානසිකව වැටෙන විදියට අනාවැකි කිව්වෙ .ඒ එක්කෙනෙක්වත් දැක්කෙ නෑ මගේ ආත්ම ශක්තිය .පස්සෙ ඔබතුමා වගෙම උගත් බුද්ධිමත් මහත්මයෙක් මුණ ගැහුන.එතුමා මට කිව්ව කොහෙවත් යන ග්‍රහයින්ට මිස් බය වෙන්න එපා මෙන්න මේ විදියට වැඩ කරන්න කියල .මම ඉඩමක් ගත්ත.ගෙයක් හැදුව.ඒව කරන්න සල්ලි මා අතේ තිබ්බෙ නෑ .රස්සාව නිසා ලෝන් අරන් කළේ.සතයක් නාස්ති කරේ නෑ .නිතරම බෝධි පූජා තිබ්බ.නැති බැරි අයට උදව් කළා.සමහර වෙලාවට එදා දවස වියදම් කර ගන්න සල්ලි නැතුව පිච්චි පිච්චි කල්පනා කර කර පාරෙ යද්දි අනේ මිස් කීයක් හරි දෙන්න කියල ඉල්ලන අය එනව මට නෑ කියල නොහිත තියන කීය හරි දුන්න.මොකද මට නැති වේදනාව මම දන්නවනෙ .ඒ මනුස්සය මට වඩා අසරණයිනෙ.තාමත් ස්කෝලෙ යන්න කලින් උදේට පන්සලට යනව .දැන් මම සසරට පොඩ්ඩක්වත් ආශා කරන්නෙ නෑ. මොන තරම් දේවල් ලැබුනත් තන්හාවක් නෑ. මම ධනාත්මකව ගත්ත මේ ඒරාෂ්ඨක.මේ බුද්ධ දර්ශනය නොතිබෙන්න මම අද පිස්සෙක්.බුදු දහමට පින් සිදු වෙන්න අද මම සතුටින්.ලොතරැයියක දෙවෙනි තෑග්ග ජයග්‍රහනය කලා.ඉදිරියෙත් පින් දහම් කරගෙන හොදින් ජීවත් වෙනව.ඔබතුමාට ගොඩක් ස්තුතියි.නිදුක් වේවා !!! නීරෝගි වේවා !!! දීර්ඝායු වේවා !!!
@sanjayadanushkas5051
@sanjayadanushkas5051 Ай бұрын
Good ,jaya වේවා
@sudarshanipethangoda8908
@sudarshanipethangoda8908 Ай бұрын
@sanjayadanushkas5051 ඔබටත් ජයෙන් ජයම වේවා !!!
@GayanLakmina1
@GayanLakmina1 Ай бұрын
ඔබතුමිය උපදෙස් ගත්ත මහත්මයව සම්බන්ද කරගන්නෙ කොහොමද
@voiceofastro5881
@voiceofastro5881 Ай бұрын
@@sudarshanipethangoda8908 ✔🙏
@sameemadushan9207
@sameemadushan9207 Ай бұрын
Aththa Matath Ehemai
@ireshasandamali7069
@ireshasandamali7069 Ай бұрын
මානසික පීඩනයෙන් ඉන්න කටක ලග්නෙ අයට ගෙවුනු වසර දෙකහාමාරක කාලයේ ලැබූ සියළු දුක් කරදර පීඩාවන් සියල්ලක්ම ජිවිතේ නැමැති පොතට පාඩම් රැසක් එකතු කරගනිමින් එළඹෙන 2025 දිනන්නට ධර්මානූකූල මාවත ඉතාම පැහැදිලිව විස්තර කරමින් තවත් වීඩීයෝවක් ගෙන ආවට සර් ට ගොඩාක් ස්තුතියි.. 🙏❤️ගොඩාක් පින්.. 🙏🙏🙏🙏❣️❣️❣️❣️ පීඩාවෙන් ඉන්න රටවාසී ලෝකවාසී සියළුම කටක ලග්න හිමියන් වෙනුවෙන් සර්ට දීර්ඝායු පිරි තෙරුවන් සරණ පතමි.. !🙏🙏🙏❣️❣️❣️❣️
@tharikaprabodani4123
@tharikaprabodani4123 Ай бұрын
Math kataka.puduma dukak vinde😢
@amilajeewanie8209
@amilajeewanie8209 Ай бұрын
කටක ලග්න හිමි මට හරිම සතුටුයි ස්තුතියි ජේසුපිහිටයි
@LalithWijekoone
@LalithWijekoone 8 күн бұрын
මම කටක , සඳු හත් වැන්නේ. ඒරාෂ්ටක අපල දෙකක් එකවර ආවා. 2020 දී රැකියාවේ ස්ථාන මාරුවක් ආවා. ඒකට දුර යන්න උනා. වියදම වැඩි උනා. ඒත් ස්ථාන මාරුව ආවේ නීත්‍යානුකූලවම ප්‍රතිලාභ තියෙන තැනකට. ඒ අතරේ කකුලක ස්නායු ආබාධයක් ආවා. ප්‍රතිකාර ගත්තත් සනීපයක් නැහැ. අවුරුදු 30 සේවා කාලයේ ප්‍රමාණය ඉක්මවා නිවාඩු ගන්න උනේ පසුගිය වසර දෙකේදී. නාඩි බලා වෙදකම් කරන දුර පළාතක වෙද මහත්තයෙක් ළඟට බෙහෙත් ගන්න ගියා. ඒ වෙද මහතා නාඩි පරීක්ෂා කලත් මගේ ලෙඩේ අහුවුනේ නෑ. ගිය අනිත් අය සනීප වෙද්දි මගේ අසනීපය වෙද මහත්තයාට අහුවුනේවත් නැහැ. මම ඒ ගැන සැලුනේ නැහැ. මම මීට වසර 30 ක අතීතයට ගියහම මේ වගේ කාලයක් තමයි මට උදා වෙලා තිබුනේ. ඒ කාලයේ තමයි මට රැකියාව ලැබෙන්නේ , ජීවිතය වෙනස් වෙන්නේ , දැන් මේ මාර්තු වල දැනට රැකියාව කරන තැන සිට වෙනත් ස්ථානයකට ස්ථාන මාරුවක් ලැබී තියෙනවා. ඒ මාසෙම තමයි මගේ අපල කාල දෙකම අවසන් වෙන්නේ.
@daravindra
@daravindra Ай бұрын
ගොඩක් පින් ඔබතුමා ට 🙏🙏🙏මැරෙන්න හිතිලා තිබ්බේ ජොතිශය විශ්වාස කෙරේම නෑ.හේතුවක් නැතිව හැමදෙම නැති උනා මැරෙනවා කියලා හිතන් ඉන්න අන්තිම මොහොතේ දැක්කා vedio එකක් ඔබ තුමගේ එතකොට දැනගත්තේ එ රාශ්ටක අපල ලබල තියෙන වග.ඒදාම හිත හදා ගත්තා ඔබතුමා ට ගොඩක් පින් මේ විදයාව පැහැදිලි ව කියල දෙනවට මගේ ජිවිතේ බෙරුනා .කොටි ගානක් මුදල් තිබිලා බින්දුවට වැටුනා.ජිවිතේ බෙරුනා ඔන දේකට මුන දෙන්න ශක්තියක් හැදුන බුදුසරණ යි ඔබ තුමාට ඔබ තුමගෙ prediction 100% hari
@neethahw470
@neethahw470 Ай бұрын
කේන්දරය බලා ගන්ග පුලුවන් ද සර් විස්තර යක් දැන ගන්න පුලුවන් ද
@sachithraviraj5682
@sachithraviraj5682 Ай бұрын
ජයවේවා සර් ඹබතූමාගෙ අනාවැකි සූපිරි
@nimmiherath899
@nimmiherath899 Ай бұрын
ඔබ තුමාට ඛුදු සරණයි ස්තුතියි 💙💜💙🧡❤️ මේ පැහැදිලි කිරීම, මොනතරම් රසවත්ය ඔබ ඔබ වන්න වටිනා ඔවදන් ජිවිතේ ලස්සන, කරගන්න
@PriyangiPriyngi
@PriyangiPriyngi Ай бұрын
මම කටක ස්තුති ඔබතුමාට !
@SalinaPerera
@SalinaPerera 8 күн бұрын
🎉🎉🎉❤️❤❤🙏🙏🙏ස්තුතියි
@GaminiSarath-h1n
@GaminiSarath-h1n Ай бұрын
ඔබ තුමාට බොහොම ස්තුතියි මමත් බෙහෙත් පෙති දෙකම බොනව දිර්ඝායුස වේවා sir
@ajithprasanna3975
@ajithprasanna3975 23 күн бұрын
Theruwan saranai obathumata.obathumage pahadilikirima visistai. Obathuma buddothpada desana U tube eken ahanna .mata diya haki ekama dayadaya eyai. Obathuma me wasarema niwan dakivi. Eya methek heli nov parama saththyai. T.s.
@mangalaperera3910
@mangalaperera3910 Ай бұрын
ස්තුතියි සර්, මමනම් ඒ බෙහෙත් පෙති දෙකම බොනවා . ඔබතුමාට ත් ජයෙන් ජය ම අත්වේවා කියලා මමත් ආශිර්වාද කරනවා.
@malaniranaweera5236
@malaniranaweera5236 12 күн бұрын
ස්තුතියි ඔබතුමාට පිං
@chandaniweerasiri7256
@chandaniweerasiri7256 Ай бұрын
ඔබතුමාට සුවම සුව අලුත් අවුරුද්දක් වේවා .
@SumuduSenarathne-d1u
@SumuduSenarathne-d1u 8 күн бұрын
Oba thumata theruwan saranai jayawewa
@dhammikahangarangoda4860
@dhammikahangarangoda4860 Ай бұрын
ස්තුතියි ඔබතුමාට.තෙරැවන් සරණයි
@shamithafernando
@shamithafernando Ай бұрын
බොහොම.ස්තුතියි ඔබතුමාට
@AjentaAjanthi
@AjentaAjanthi 17 күн бұрын
බොහොම ස්තුතියි සර් ❤❤❤❤❤❤❤
@DayaniPinto-hq9hg
@DayaniPinto-hq9hg Ай бұрын
ඔබතුමාට බොහොම පින්
@wimalawathiperera-g3x
@wimalawathiperera-g3x 15 күн бұрын
Obata godak pin teruwansaranai
@ranujasasvindu8012
@ranujasasvindu8012 Ай бұрын
මමකටක නෙමෙයි. ඒත් ඉවර වෙනකං බැලුවා. ඔබ තුමා ගේ කතාව අහන්න කැමති නිසා. තෙරුවන් සරණයි ඔබ තුමාට
@ashaadhikari9641
@ashaadhikari9641 Ай бұрын
Thank you.budusaranai oba thumata.
@NimalJayasinghe-ox3hu
@NimalJayasinghe-ox3hu Ай бұрын
ඔබට බොහොම ස්තුතියි !
@krishanthipriyadarshani1174
@krishanthipriyadarshani1174 Ай бұрын
Bohomathma sthuthi oba thumata🎉❤ mama singha lagnaya.namuth obthumage siyaluma wadasatahan aniwaryenma balana kenek mama ❤
@AnomaEkanayake-b4v
@AnomaEkanayake-b4v Ай бұрын
🙏🙏🙏 ස්තුතී සර්. ඔබතුමාගේ පැහැදිලි කිරීමට
@tironsooriyaarachi3668
@tironsooriyaarachi3668 Ай бұрын
ස්තුතියි ඔබට දර්ඝආයුෂ
@kolithachaman9978
@kolithachaman9978 Ай бұрын
ඔබ තුමා ට ගොඩාක් ස්තූතියි
@shrimanijayathunga
@shrimanijayathunga Ай бұрын
Godak pin sir🙏🙏🙏 චිරං ජයතු🙏🙏🙏🙏
@NandaGamarallage
@NandaGamarallage Ай бұрын
ඉස්තුති සර්. තෙරුවන් සරණයි 🙏 ♥️
@luxmiweerakkody
@luxmiweerakkody Ай бұрын
🙏🙏🙏 godaak pin oba thumata... nirogi suwa deeragausha labewa
@dhammikapeiris9219
@dhammikapeiris9219 Ай бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏🙏
@nilanthifernando2168
@nilanthifernando2168 Ай бұрын
ඔබතූමාට ස්තූතියි මම කටක.ලබන්නාවු අවුරූද්ද සුභ වේවා.🙏❤️
@priyawalawage8523
@priyawalawage8523 Ай бұрын
ගොඩක් ස්තුතියි සර්. තේරුවන් සරනයි
@m.ajithsarathchandra3235
@m.ajithsarathchandra3235 Ай бұрын
Nailed it absolutely well. Greetings from Australia. Thanks for your wonderful effort.
@dammikaKumari-o4c
@dammikaKumari-o4c Ай бұрын
Wishwa mathawatth obatth godak godak godak sthuthi
@PavithraKaruwakondage
@PavithraKaruwakondage Ай бұрын
ගොඩක් පින්
@roshanidaluwaththa7244
@roshanidaluwaththa7244 Ай бұрын
ස්තුතියි sir, suba nawa wasarak wewa!! ❤තෙරුවන් සරණයි🙏
@priyangikafernando4542
@priyangikafernando4542 Ай бұрын
Oba thumata bohoma pin.deergaushama wewa.👍
@anushaherath1880
@anushaherath1880 Ай бұрын
ඉස්තුති 🎉
@nelumfernando3246
@nelumfernando3246 Ай бұрын
Thank you sir .mudithawen upekshawen bala sitinawa sir apita hariyannama ona . Sir ge pahadilikirimwalata bohoma pin
@SamanthaJayathilaka-sx2ul
@SamanthaJayathilaka-sx2ul Ай бұрын
බුදු සරණයි
@indiraranchagoda642
@indiraranchagoda642 Ай бұрын
අනිත් ලග්න ගැනත් ඉක්මනින් දාන්න සර් 🙏
@shandishandi9585
@shandishandi9585 Ай бұрын
🌹ස්තුතියි සර්
@kanthiperera7047
@kanthiperera7047 Ай бұрын
Sthuthi oba thumata . Theruwan saranai 🙏
@tharindusilva-vi3nl
@tharindusilva-vi3nl 21 күн бұрын
Jaya siri!!! Chiran jayathu!!! Theruwan Saranai !!! Sir.....❤❤❤❤
@priyanifrancis4122
@priyanifrancis4122 12 күн бұрын
Thanks 🙏🏾 🙏🏾🙏🏾🙏🏾
@warunaprabhashwara1224
@warunaprabhashwara1224 Ай бұрын
😊මම දැනුවත් දෙ ඔබ තුමාත් කටක ලග්නය ගැන කියනවා.නයම සත්‍යය අධ්‍යපන විද්‍යඤ යෙක් වගෙ ස්තුතියි මා. කටක ලග්නය. වි. වි පති
@SankaViraj-ty3rd
@SankaViraj-ty3rd Ай бұрын
Mamath kataka lagna himiyek pahu giya kale purama marama dukak vinda me vidihata Hari jivithe allagena inna eka gana mama puduma venava siyaluma denage yahapath suthum pathum itu veva theruvan saranai 🙏🙏🙏🙏 godak sthuthi obathumata ❤❤❤❤❤
@dilhanikurunerunaga9907
@dilhanikurunerunaga9907 Ай бұрын
මනසට සුවයක් ලැබුනා. සමාජයට කරන සේවයට මෙලොවදීම උතුම් සත්‍ය අවබෝධ වේවා.
@SirimaJayathnge
@SirimaJayathnge 24 күн бұрын
ඔබ thumata ස්තුති ස්තුති ස්තුති mage පුතා katak රටyana 27:45 baradila අවුරුද්දක් වෙනවා තවම නැහැ
@MaduwanthiSurage
@MaduwanthiSurage Ай бұрын
ගොඩක් පින් 🙏🙏🙏🙏
@malaniswarnalatha9784
@malaniswarnalatha9784 Ай бұрын
Theruwan saranai sir .
@gishanidesilva7958
@gishanidesilva7958 Ай бұрын
තෙරුවන් සරණයි සර්🙏
@yamunathilakarathnage7948
@yamunathilakarathnage7948 Ай бұрын
ඛුදුසරනයි
@hansikahansika6314
@hansikahansika6314 Ай бұрын
❤❤❤❤🙏🙏🙏🙏🙏ස්තුතියි.
@sameeratennakoon9442
@sameeratennakoon9442 Ай бұрын
Thanks sir.. ජනවාරි පළමුවැනිදා කිරි උතුරුවන සුබ වේලාව ගැන video එකක් ගේන්න..
@kelumwihshwa5894
@kelumwihshwa5894 Ай бұрын
Video aka anakam balan hitiye,,❤
@DuleekaRanaweera
@DuleekaRanaweera Ай бұрын
Thank you sir ❤
@ashokapushpakumari8079
@ashokapushpakumari8079 Ай бұрын
Budusaranai sri
@shanthasoysa2799
@shanthasoysa2799 Ай бұрын
Oba thumata budusaranai ❤❤❤❤
@indikaranasinghe6897
@indikaranasinghe6897 Ай бұрын
ස්තුතිය .....
@chandraniperera8453
@chandraniperera8453 Ай бұрын
Thank you sir 🙏 ☺️
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Ай бұрын
❤❤❤❤ සුබ දවසක් වේවා 🙏
@ChithraTisera-zy1dv
@ChithraTisera-zy1dv Ай бұрын
සම්පුර්ණයෙන්ම ඇත්තයි, හරිම කුහක මිනිස්සු ලංකාවේ මිනිස්සු, මම දන්න පව්ලක් ඉන්නව අල්ලපු ගෙදරට කව්රු හරි ආපුවම ජනේලෙන් හොරෙන් බලන, ඉතින් අල්ලපු ගෙදර අයට ඉරිසියා කරන හැටි හිතාගන්න පුළුවන්නෙ,මම වෘශ්චික,මේ ලග්නය ගැනත් සඳහන් කරන්න, සුබ නව වසරක් වේවා ඔබට 🙏
@chithrawarnasooriya9162
@chithrawarnasooriya9162 Ай бұрын
Thankyou 🎉
@NishaNisha-ks7ce
@NishaNisha-ks7ce Ай бұрын
Budu sarani
@reksiratnayake1731
@reksiratnayake1731 Ай бұрын
Teruwansaranai Oba tumata❤️🙏
@chitrawijwardana2406
@chitrawijwardana2406 Ай бұрын
💐💐💐💐
@VvHh-t8h
@VvHh-t8h Ай бұрын
Oba tumata teruwan saranai devipihiai mama oba tumage wabasatahan ntarama balanawa mama kamatiy mage welawat poddak danaganna obagan mama gofak viswaskaranwa amanisa ma gana anukmpakara megan karnakarananna mama 1957 .4 .7 epadunadenya
@chanakalalinda1989
@chanakalalinda1989 Ай бұрын
තෙරුවන් සරණයි මහත්තයට
@WinithaEkanayaka
@WinithaEkanayaka Ай бұрын
❤❤❤❤❤❤athi yantham Sthuthi obata bs
@gayansubashitha6241
@gayansubashitha6241 Ай бұрын
Eka video ekak nara balanawa jivitheta ganna deyak thiyenawa sir ♥️
@DamayanthiPD
@DamayanthiPD Ай бұрын
🎉🎉🎉
@rohanapathmasiri3318
@rohanapathmasiri3318 Ай бұрын
Theruwansaranai....!
@ElanidesilvaBanks
@ElanidesilvaBanks Ай бұрын
Bohomathma stutie oba thumata. 🎉math kataka lagne 😂🎉🎉🎉
@DamikapriyankaKumari
@DamikapriyankaKumari Ай бұрын
💚💚💚💚
@CanadaMontreal-e9l
@CanadaMontreal-e9l Ай бұрын
You are corect 🙏 then what about cappricon please im waiting sir 🙏🙏🙏
@thilakshamanori1118
@thilakshamanori1118 Ай бұрын
Obathumata teruwan saranai
@chamikasithum2930
@chamikasithum2930 Ай бұрын
👍👍❤️❤️❤️
@GayanHerath-b6t
@GayanHerath-b6t Ай бұрын
❤❤❤❤❤
@kumaritw2854
@kumaritw2854 Ай бұрын
🙏❤
@Jay-l4p
@Jay-l4p Ай бұрын
I have moon on my 9th place and i am kataka lagna. So do i also get the janma erashtaka after ashtama erashtaka
@kelumwihshwa5894
@kelumwihshwa5894 Ай бұрын
Oya kiyana quality aka adyathmika life aka man hadagena tiyenne, aka awasan kirime steps 4 sampurna karanna tamai tiyenne, man low of attraction subject ake harawath dewal okkoma aragena swabawa dahama ta anuwa vibrations hadaena tiyenne,anith minissunge diyunuwa mata kawadawath getaluwak newei, minissu diyunuwenawa dekala mata sathutuwenna puluwan mattama hadala tiyenne, attitudes sampurna wenas karala ewarai, awurudu gananawaka mahansiye pratipalayak aka, mage adyathmika guruwaru 1,bandula sir(1weni gurutuma) 2, dikkumbure subuthi hamuduruwo 3, living eye yogasharam asanka liyanage yogi gurutumata bohoma pin me athmedima piriniwan panna wasanawa lebewa kiyala kiyanna oni,, tawa godak hamuwenna beriuna guruwaru innawa bandarawela wangeesha himi, niwathapa hamuduruwo, amadassana himi, minissu bennata umandawe hamuduruwo,, kurunegala niwan dakimu hamuduruwo,,wage godak adyathmika guruwaru innawa,, hebei man daham peththappu kenek newei, paali tripitaka ostar kenekuth newei, obatuma hari,, March 29 tamai turning point aka kataketa,, hebei raahu innawalu may mase wenakam,, neda,,❤
@WajirasriW
@WajirasriW Ай бұрын
🙏🎊
@ThusithaWeera
@ThusithaWeera Ай бұрын
👍
@dileepanilakshi7626
@dileepanilakshi7626 Ай бұрын
👍👍👍👍
@GuwanAmarasinghe
@GuwanAmarasinghe 23 күн бұрын
මමත් කටක නැතිවුනා ගිය ගිය අතේ.
@NandaniAmbawatta-ne7tw
@NandaniAmbawatta-ne7tw Ай бұрын
Mama kataka newei at obatumge me weda sataabalna balaln a wamai❤❤❤❤❤
@voiceofastro5881
@voiceofastro5881 Ай бұрын
🙏
@demunikaveeshidezoysa5449
@demunikaveeshidezoysa5449 Ай бұрын
❤❤❤
@venetiafionachamithasamuel4435
@venetiafionachamithasamuel4435 Ай бұрын
Sir please mata kendaraya balawa ganna ona. kohomadha eka karannea?🙏🙏
@hettiarachchigeyasanayaka8225
@hettiarachchigeyasanayaka8225 Ай бұрын
🙏❤️
@WijithanandaSiriwardhana
@WijithanandaSiriwardhana Ай бұрын
Oba thumata suba nawa wasarak wewa,!!
@RapGroove
@RapGroove Ай бұрын
Sir sikuru 3 weni kotuwe kanya rashiye nam dana yoga mukut palden nathi wei da? 😢 Navanshakaye nam sikuru mesha rashiye inne mage. Please mata reply ekak denna sir. 🙏
@chamaridias5262
@chamaridias5262 Ай бұрын
Rahu ...9 yata narakaida?... Neptune innava... Rahu ekka...meena lagnaya
@nathalia4931
@nathalia4931 Ай бұрын
Man kataka Shani Maha dasawa ynne .mge Shani uchchai nawansaketh makare inne mage hadahna blala denna puluwnda obathumata .man adyathmaka gmnaka ynne. Mokda mn hithpu jeewithe neme man inne .oyata budusrani mge hadahna oyage as deken blala denna pin oyata
@nirmalaigalagama3311
@nirmalaigalagama3311 Ай бұрын
🙏💐
@anomasamarasekara319
@anomasamarasekara319 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@D.A.P.ィAyantha
@D.A.P.ィAyantha Ай бұрын
වෘෂභ ලග්නය ගැනත් ගේන්න සර් ❤️
@charmainewijesuriya310
@charmainewijesuriya310 Ай бұрын
🙏🙏🙏🙏💯
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
මෙම ලග්න පහ හිමි අය අයදුම් කරන්න🙏
3:55
ශ්‍රි සරණ කර්යාලය
Рет қаралды 25 М.
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН