අලුත් අවුරුද්දට පස්සේ ග්‍රහා බලපෑම් නිසා රටට වෙන දේ | අම්මා මැරුණට පස්සේ ආයේ පණ ගත්ත හැටි |Astrology

  Рет қаралды 37,328

Dhanush Vlogs SL

Dhanush Vlogs SL

Күн бұрын

Пікірлер: 34
@budusaranaidevipihitai
@budusaranaidevipihitai Жыл бұрын
Hi Danush Aiya.. ගිය බදාදා පිටකොටුවේ Gold Center එක ලඟදී, පුතා එක්ක යද්දී, "Hi Aiya" කියාගෙන ගියේ මං හරිද? මතකයි නං Comment එකක් දාන්න.. ❤️😍 නැවතිලා කතා කරන්න බැරිවුණා, අපි දෙන්නම Busy නිසා... ඔයා KZbin ලොකු අයියා කෙනෙක්නේ, මං ඉතිං, පුංචි KZbinr පැටියෙක්.... ❤️ ජයවේවා! ඔබගේ සියලුම වැඩකටයුතු සාර්ථක වේවා!
@pradeepaarachchige7345
@pradeepaarachchige7345 Жыл бұрын
බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායු සම්පත් ලැබේවා ඔබතුමාට
@SDMusic197
@SDMusic197 Жыл бұрын
බොහොම ස්තුති ඔබතුමාට ‍රටට කරදර කම්කටොලු නිමාවී හැමෝටම යහපතක් වෙන දෙයක් කරන්නකො ඔබතුමාට බැරි වෙන එකක් නෑ හැමෝම ලෑස්ති වෙන්නේ අරගල කරන්නේ රට ගොඩ ගන්නනෙ ඒනිසා යහපතක් වෙන දෙයක් රටට කරමු තෙරුවන් සරනයි 🌷🌷🙏🙏🙏🙏
@rinozashashika7082
@rinozashashika7082 Жыл бұрын
අනේ හරිම වටිනවා අයෙත් තව ව්ඩ්යො එකක් ගෙන්න පිං ඔබ දෙපලටම 🙏🙏🙏
@manikjayasinghe270
@manikjayasinghe270 Жыл бұрын
දනූශ් බොහොම ස්තූතියි දීර්ඝයු වේවා පියානෙනි වටින දෙයක් ඉගෙන ගත්තා පින් ඔබතුමා ට
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 Жыл бұрын
තෙරුවන් සරණයි.ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 සැමට යහපතක්ම වේවා 🙏🙏🙏
@puspadamayanthi-xp9du
@puspadamayanthi-xp9du Жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි.සියලු දෙනාට යහපතක්ම වේවා.ඔබතුමා කොහෙද ඉන්නේ කියලා දැනගන්න පුළුවන්ද.
@rangani.rangani.4590
@rangani.rangani.4590 Жыл бұрын
තෙරුවන් සරණයි .සියළුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා ...ඔබදෙපලටම නිරෝගී සුවය ලැබේවා
@bitabitadorin9881
@bitabitadorin9881 Жыл бұрын
බුදුසරනින් ඔබතුමාට නිදුක් නිරෝගීව..දීර්ගායුසවේවා
@wapunjayasinghe6746
@wapunjayasinghe6746 Жыл бұрын
දීර්ඝායුෂ වෙවා
@anomashrayanthi4444
@anomashrayanthi4444 Жыл бұрын
තෙරැවන් සරනයි පියානනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wrajapakse4717
@wrajapakse4717 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ දෙපලට 🙏
@Shanuperera1982
@Shanuperera1982 Жыл бұрын
Godak pin oba thumata 🙏🙏🙏theruwan saranai
@Tharuruu
@Tharuruu Жыл бұрын
ඔබ තුමාට බොහොම පිං
@TinaTina-fm7qm
@TinaTina-fm7qm Жыл бұрын
මීට අවුරුදු 6 කට කලින් මේ කතා තිබුනනම් අපෙ අම්මා අදහ් අපි ලග.😭😭😭
@malkanthinissa
@malkanthinissa Жыл бұрын
🙏🙏🙏🌷🌷🌷 me gatava liyala evannako
@esilinesalin6960
@esilinesalin6960 Жыл бұрын
තෙරුවන් සරණනයි ඔබතුමාට. අපේ රටට යහපතක්ම වේවා.
@janakathalawathugoda3199
@janakathalawathugoda3199 Жыл бұрын
ගතාව දාන්න
@pdunuthilaka8818
@pdunuthilaka8818 Жыл бұрын
මේ වෙද මහත්මයා ට දීර්ඝායු වේවා!
@gayanjayasingha3171
@gayanjayasingha3171 Жыл бұрын
වටිනා දේශනයන්
@Noobgaming-qd6eu
@Noobgaming-qd6eu Жыл бұрын
Me mama koheda enne
@saralam.a4695
@saralam.a4695 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@lalanikarunarathna3817
@lalanikarunarathna3817 Жыл бұрын
Tharuwan Sarani 🙏 🙏 🙏 🙏 🙏 🙏
@chandralathalatha1514
@chandralathalatha1514 Жыл бұрын
Taruwan saranai pen watha oba tumata🙏❄🙏❄🙏❄🙏
@sriyalmagammanage8495
@sriyalmagammanage8495 Жыл бұрын
යහපත් මහත්තයෙක් කියලා හිතනවා.. යහපතක් වේවා...තෙරුවන් සරණයි
@santhi9914
@santhi9914 Жыл бұрын
oba dedenata budusaranai 🙏
@ashaadhikari9641
@ashaadhikari9641 Жыл бұрын
Theuwan saranai oba thumata.🙏🙏🙏
@aachannel1218
@aachannel1218 Жыл бұрын
ජයවේවා ධනුෂ් 💐
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 Жыл бұрын
🙏🏽🙏🏽🙏🏽
@nilukakumari1834
@nilukakumari1834 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandikapriyani4801
@chandikapriyani4801 Жыл бұрын
🙏🙏🙏🙏
@sunithapeiris804
@sunithapeiris804 Жыл бұрын
අය්යො අපිට පිහිට වෙන්න අර ගාතාව ⁣ලියන්න
@sujathagurumaniyo9606
@sujathagurumaniyo9606 Жыл бұрын
❤❤❤❤❤❤
@janithdeshan3606
@janithdeshan3606 Жыл бұрын
මෙක බලනකොට දුකහිතෙනව😢