ස්ක්‍රීන් දෙකයි වැඩ ගොඩයි | ASUS ROG Zephyrus Duo 15 SE - Rattec

  Рет қаралды 91,642

RatTec

RatTec

Күн бұрын

Asus මේ සැරේ ලෝන්ච් කරපු ලැප්ටොප් ටික
ROG Zephyrus Duo 15 SE GX551 bit.ly/3e8gYcH​
ROG Zephyrus G14 GA401 bit.ly/338e7dK​
ROG Zephyrus G15 GA503 bit.ly/3ec69Xc
ROG Strix SCAR 15 G533 bit.ly/3t5XjP7
Follow me on
Insta - / ratta_on_insta
Facebook - / studioratta
TikTok- @RattaSL

Пікірлер: 446
@asangadilshan01
@asangadilshan01 3 жыл бұрын
බලා සැනසෙමි නෙලා ගනු බැරි මේ ලැප් එක..හිතුනෙ මට විතරද 😔😔
@itpartnerofficial
@itpartnerofficial 3 жыл бұрын
ai mata
@itpartnerofficial
@itpartnerofficial 3 жыл бұрын
mage channel eka pattatah set wennako
@nipunweerasekara9350
@nipunweerasekara9350 3 жыл бұрын
@@itpartnerofficial උබලානන් සාපයක් බන් සබ් හිගන්නො
@Oshadha_idurada
@Oshadha_idurada 3 жыл бұрын
මටත් 😓
@asangadilshan01
@asangadilshan01 3 жыл бұрын
@@Oshadha_idurada ❤️
@chamuthuhanasana5840
@chamuthuhanasana5840 3 жыл бұрын
Rattaගේ reaction ටිකයි music එකයි පට්ට
@captainprice1317
@captainprice1317 3 жыл бұрын
Asus වලට අදරෙ අය කෝ 😍🔥
@wTSlaIYTnuwan
@wTSlaIYTnuwan 3 жыл бұрын
mavath subskribe karanna ko loku udavvak
@tharushadpeiris2132
@tharushadpeiris2132 3 жыл бұрын
හැමදාමත් බලලා සතුටු වෙන්න witarai පුළුවන්
@chamithhettyarachchi8020
@chamithhettyarachchi8020 3 жыл бұрын
තාත්තව හරි අන්කල්ව හරි දාලා video එකක් කරන්න ,,,,,, නියමයි
@senuth_jr
@senuth_jr 3 жыл бұрын
රැට්ටා නම් Hart දෙන්නේ නෑ Rattec නම් Hart දෙනවා Hart එකක් ඔනේ ❤️❤️❤️ R.E.S.P.E.C.T
@wTSlaIYTnuwan
@wTSlaIYTnuwan 3 жыл бұрын
mavath subskribe karanna ko loku udavvak
@ruwanranaweerarox689
@ruwanranaweerarox689 3 жыл бұрын
MACHN EE ❤️ DANN NATHI WENNA HEETHUWA THAMA BN OFFICIAL EEWALIN HEARTS DAMMAMA,EKKENEKAT DAMMAMA ANITH UN THARAHA WENNA PULUWAN EEKAI ETHAKOTA HAMOOTAMA PIKE DANNA WENAWANE BROO EEKAI✌💪💪👍
@dinalchamathka2855
@dinalchamathka2855 3 жыл бұрын
oyata me channal ake mula matakada ratta channal ak nati yna velave hadapu channal ak nede saho rettech supper broooo
@whimsiverse_official
@whimsiverse_official 3 жыл бұрын
අපි කොච්චර අසරණ ද කියලා කියනවා නම් අපි phone stand එකක් unbox කරා නම් ඒකෙ පෙට්ටියත් තියා ගන්නවා.laptop එකේ නම් කොහොමත් ඉටි කොලේ පවා තියෙනවා
@darshanam.yamasinghe5202
@darshanam.yamasinghe5202 2 жыл бұрын
aniva🥲
@ChannelEleven204
@ChannelEleven204 3 жыл бұрын
"ROG Zephyrus G14 AW SE" මේ laptop එක ගැන video එකක් ඔනේ අයියේ... 😍💗
@thehanbatagalla
@thehanbatagalla 3 жыл бұрын
Ratta channel එකෙන් තාම හාට් එකක් හම්බවුනේ නැති අය මෙතනට...... 👇
@wTSlaIYTnuwan
@wTSlaIYTnuwan 3 жыл бұрын
mavath subskribe karanna ko loku udavvak
@thehanbatagalla
@thehanbatagalla 3 жыл бұрын
@@wTSlaIYTnuwan matath oniiii
@tw6435
@tw6435 3 жыл бұрын
S21 Ultra vs IPhone 12 pro max රැට්ටගේ User Experience එකත් එක්ක review එකක් දාමුකො
@emtyhaze796
@emtyhaze796 3 жыл бұрын
S21 Ultra > Iphone 12 pro max Without any doubt
@tw6435
@tw6435 3 жыл бұрын
@@emtyhaze796 FACT
@wTSlaIYTnuwan
@wTSlaIYTnuwan 3 жыл бұрын
mavath subskribe karanna ko loku udavvak
@ToxicUnknown-_-
@ToxicUnknown-_- 3 жыл бұрын
Maru ratta good luck
@svmusicstudio4930
@svmusicstudio4930 3 жыл бұрын
සුපිරි වැඩක් ratto.. ❤️❤️❤️
@svmusicstudio4930
@svmusicstudio4930 3 жыл бұрын
10:58 දි ආපු සද්දෙ මොකක්ද ratto.. 😂💔✌️
@wolf_media8680
@wolf_media8680 3 жыл бұрын
🤣🤣🤣🤣
@dilumumesh6758
@dilumumesh6758 3 жыл бұрын
Ahala purudu sound ekak😂😂😂
@amilapramod7078
@amilapramod7078 3 жыл бұрын
😂😂
@seranrathnayake9126
@seranrathnayake9126 3 жыл бұрын
LOL
@wTSlaIYTnuwan
@wTSlaIYTnuwan 3 жыл бұрын
mavath subskribe karanna ko loku udavvak
@ooooo5105
@ooooo5105 3 жыл бұрын
මචං ඔක කොච්චර උඩ ඉදන් බිමට අත අරින්න පුලුවන්ද?.😄
@Heshan_GDZ
@Heshan_GDZ 3 жыл бұрын
අඩෝ ඒක මරු අයියේ ආ 😅👌♥
@DasaDasa
@DasaDasa 3 жыл бұрын
යාලු මගේ video බලන්න හොඳයිනම් උදව්වක් දෙන්න ......
@captainprice1317
@captainprice1317 3 жыл бұрын
One plus mobile එකත් ඉක්මණට reveiw කරන්න අයියෙ 😍🔥
@itspenguin4404
@itspenguin4404 3 жыл бұрын
මන් බලන හැම විඩියො එක්කම උබෙ කමෙන්ට් එකක් තියනවා යකො😂
@dila733
@dila733 3 жыл бұрын
@@itspenguin4404 ado සිරාවට ඔකා හැමතැනම ඉන්නවානේ 😂
@itspenguin4404
@itspenguin4404 3 жыл бұрын
😂😂
@darkatomgaming541
@darkatomgaming541 3 жыл бұрын
@KaBiya MuSick සිරා කතාව හැමතැනම ඉන්නව 😂
@wTSlaIYTnuwan
@wTSlaIYTnuwan 3 жыл бұрын
mavath subskribe karanna ko loku udavvak
@technologywithnehan
@technologywithnehan 3 жыл бұрын
Ratta channel එකෙන් තාම හාට් එකක් හම්බවුනේ නැති අය මෙතනට......
@sntproductions8455
@sntproductions8455 3 жыл бұрын
Superb Rat tec
@sandaruwankumara4757
@sandaruwankumara4757 3 жыл бұрын
වීඩියෝ එක බලන්න නම් පින තියෙනවා ඒත් ගන්න පින නෑ👍
@sithuyanansithuyanan4427
@sithuyanansithuyanan4427 3 жыл бұрын
Anna mevake loptp kiyatha .appaddak Mevake loptp thinakan puluvantha 😞😞
@vinithashanthisl1590
@vinithashanthisl1590 3 жыл бұрын
හීන තමයි. ඒත් කවදාහරි ගන්නවා. 😊😊😊
@DasaDasa
@DasaDasa 3 жыл бұрын
යාලු මගේ video බලන්න හොඳයිනම් උදව්වක් දෙන්න ...............
@chanukaranaweera570
@chanukaranaweera570 3 жыл бұрын
Notification ek awa gamn bluwa😍
@wTSlaIYTnuwan
@wTSlaIYTnuwan 3 жыл бұрын
mavath subskribe karanna ko loku udavvak
@user-ge8li6yb6j
@user-ge8li6yb6j 3 жыл бұрын
Heart එකක් ඕනි
@wTSlaIYTnuwan
@wTSlaIYTnuwan 3 жыл бұрын
mavath subskribe karanna ko loku udavvak
@khiaranagasinghedhiluni5553
@khiaranagasinghedhiluni5553 3 жыл бұрын
anith chanel eke podi hari video mewage ikmanata dannakoo God bless ratta like oneh
@lakindrageeshapathi3619
@lakindrageeshapathi3619 3 жыл бұрын
Rog 5 ultimate (phone එකේ) video එකක් ඉක්මනින් දාන්න.😀😀
@nikil7195
@nikil7195 3 жыл бұрын
10:58 😏😏😏😏 multitasking🤞🤞
@AppleThink
@AppleThink 3 жыл бұрын
❤️❤️❤️❤️
@KuwindaMaxx
@KuwindaMaxx 3 жыл бұрын
Gammk..❤️🤙
@prageethrathnayake5705
@prageethrathnayake5705 3 жыл бұрын
ගන්න වාසනාව නැති උනත් price එක කීයද දන්නෑනේ...🤔
@ranukarangeeth4310
@ranukarangeeth4310 3 жыл бұрын
superb performance ayye 😘😘😘😘
@wmpjman
@wmpjman 3 жыл бұрын
price eka kiyada lap eke. kiyanna ko pls link ekee ne eekai
@Hirusha_
@Hirusha_ 3 жыл бұрын
10:59 nice background music
@sahirujayasooriya7300
@sahirujayasooriya7300 3 жыл бұрын
Mama loku unama kohomahari me wage hoda lap top ganna eka gannawamai 😍😍😍😍
@pahanpremuditha138
@pahanpremuditha138 3 жыл бұрын
Ambo eka කවදා හරි ගන්නවා😍
@vipulx30
@vipulx30 3 жыл бұрын
Bro how did you get in stock ...this model isnt avaliable anywhere 😭
@DasaDasa
@DasaDasa 3 жыл бұрын
යාලු මගේ video බලන්න හොඳයිනම් උදව්වක් දෙන්න ...
@sltechhunters
@sltechhunters 3 жыл бұрын
මේක කීයද
@ravindusandeepa7700
@ravindusandeepa7700 3 жыл бұрын
Ado eke sound 😲😲❤
@AHirun-ir8xy
@AHirun-ir8xy 3 жыл бұрын
Nice content ♥️
@DasaDasa
@DasaDasa 3 жыл бұрын
යාලු මගේ video බලන්න හොඳයිනම් උදව්වක් දෙන්න ............
@hemangakalhara
@hemangakalhara 3 жыл бұрын
රැට්ටව ඔනේ උන් මේ කොනට 🤧😒
@adeeshasproject2159
@adeeshasproject2159 3 жыл бұрын
supiri supiri
@udaradeshan539
@udaradeshan539 3 жыл бұрын
Ratto samsung galaxybook pro 360 laptop eka ගැන review ekak karannako🍃🍃
@anjuboy549
@anjuboy549 3 жыл бұрын
Owa gann salli na... Eka lap ekakwath nathi man...😪😶 But hamadama video dapugamn balanawa a....🤘
@arshadhussain900
@arshadhussain900 3 жыл бұрын
Chanux the best for the review..
@sanu3512
@sanu3512 3 жыл бұрын
අඩෝ ඒක ගැම්මක් තමා
@shashikashavindra1435
@shashikashavindra1435 3 жыл бұрын
මරු 👌
@dvijakumar3150
@dvijakumar3150 3 жыл бұрын
මෙය එක සිහිනයකි
@canuhaskumarasinghe9612
@canuhaskumarasinghe9612 3 жыл бұрын
අන්තිම වෙනකන් හිතන් හිටියෙ screen එක කැඩිල යයි කියල ....නමන නැමිල්ලට
@sachinthanethmal6285
@sachinthanethmal6285 3 жыл бұрын
ලැප් එක නම් පට්ට. 👇
@prabhakumara4106
@prabhakumara4106 3 жыл бұрын
oya lap eke main screen eka touch da
@sahanmaduranga557
@sahanmaduranga557 3 жыл бұрын
Eka deyak .. uba eka maga eriya. Oke touch pad eka galawala Anith petta set karaaama num pad eka enawa.
@dihinduhesara6471
@dihinduhesara6471 3 жыл бұрын
රැට්ටා : 32 GB RAM එකක් මේකට එනව... - 4 GB තියෙන මම -
@sahansudaraka1240
@sahansudaraka1240 3 жыл бұрын
Mge 1gb
@pramudithabhagya639
@pramudithabhagya639 3 жыл бұрын
Kohomadha ooke pre order kare. Mona cite ekendha.
@dilansankalana4858
@dilansankalana4858 3 жыл бұрын
සිහිනයකි මට... 😅 good job retta
@rettlerino709
@rettlerino709 3 жыл бұрын
hammo රට්ටා අර සොඋන්ඩ් එක meater උන එවුන් කෝ... හම්මො ඕය් ඒක denne hariyatama therune akke wasii😀 😂😂😂🤣🤣🤣🤣🤣😅
@wTSlaIYTnuwan
@wTSlaIYTnuwan 3 жыл бұрын
mavath subskribe karanna ko loku udavvak
@chamraanuruddha4130
@chamraanuruddha4130 3 жыл бұрын
😁😁
@sameedperera5550
@sameedperera5550 3 жыл бұрын
aluth lap eken pron balanwa ratta
@sameedperera5550
@sameedperera5550 3 жыл бұрын
@Elecric Bang 😅ai awlda oyta..
@sameedperera5550
@sameedperera5550 3 жыл бұрын
@Elecric Bang 😅😅ehmd
@JJ-ub7tt
@JJ-ub7tt 3 жыл бұрын
ඊයා බං මම දැකපු ගොන්ම un boxing and review එක ඊයා
@kelummapalagama4136
@kelummapalagama4136 3 жыл бұрын
සම්පූර්ණ ඉරිසියාව
@thanuproduction
@thanuproduction 3 жыл бұрын
Ape patthatath enawada plz
@nizarahunaifa9813
@nizarahunaifa9813 3 жыл бұрын
Supiri👍👍👍👍👍👍
@hiruvssandu2944
@hiruvssandu2944 3 жыл бұрын
Aiye oka kiyada kohenda gathe plz kiyanako
@thilananusha1578
@thilananusha1578 3 жыл бұрын
Pattaaaaa rataa aiyeeee
@ramindukaveesha7433
@ramindukaveesha7433 3 жыл бұрын
Useful..❤️
@hairbeautyandbridalsalon
@hairbeautyandbridalsalon 3 жыл бұрын
Mama kemathima comedy youtube channel eka and tech channel i want heart
@ruwanbandara3032
@ruwanbandara3032 3 жыл бұрын
ඒයි ඒයි මොනාද සද්ද දාන්නෙ.
@nimalnarasingha4200
@nimalnarasingha4200 3 жыл бұрын
Meka keeyak withra wenawada bro
@LionHeartMusicStudio
@LionHeartMusicStudio 3 жыл бұрын
රැට්ටාට ආදරේ සැට් එක මේ කොනට ❤❤
@NishanAdhikari_
@NishanAdhikari_ 3 жыл бұрын
බලා සැනසෙමි...🥺
@sulakshana_thushara_9907
@sulakshana_thushara_9907 3 жыл бұрын
Ummaaaaa rattooo hart ekkaa oonaaa
@nipunweerasekara9350
@nipunweerasekara9350 3 жыл бұрын
පරිස්සමින් පාවිච්චි කරහන් මු මෙක අරිනකොට වෙගෙන අරිනවා 😟💔
@SailorsDiary
@SailorsDiary 3 жыл бұрын
Secondary screen eke video ekak play karagannath puluwan🤔ahala purudu sound ekk awe...😑ane mnda selawena manasada koheda
@jaja-wu6wx
@jaja-wu6wx 3 жыл бұрын
Oke ගාන කීයද කියන්නකෝ
@prabashbehethge1003
@prabashbehethge1003 3 жыл бұрын
රත්තා ඔයා සුපිරි 😂😂😂
@miqugaming5460
@miqugaming5460 3 жыл бұрын
යකො ගේමින් review එකකුත් දාපන්
@maYiYa
@maYiYa 3 жыл бұрын
ඕකත් එක්ක Headset එකක් එනවා නේ????
@raveenyasas2837
@raveenyasas2837 3 жыл бұрын
Ratta Supiri action Kenek 👍👍👍
@sadewsulakshana4199
@sadewsulakshana4199 2 жыл бұрын
ඒ ලැප් එක රු. කීයද?
@manoriwickramarathne2534
@manoriwickramarathne2534 3 жыл бұрын
Price please
@wmpjman
@wmpjman 3 жыл бұрын
links wada ne ne 😭😭😭
@healer2011
@healer2011 3 жыл бұрын
Panthi karannavath lap ekak na apith asai oya vage ekak ganna eth normal lap ekak vath na panthi karannavath
@rasiruproduction6166
@rasiruproduction6166 3 жыл бұрын
මෙකේ ගාන කීයද.....🙄🙄🙄
@bylondonhandiya
@bylondonhandiya 3 жыл бұрын
මන් දැක්කේ පෙට්ටිය තනියම කතා කරනවා කියලා..😱😱
@nilminikumarijayathilaka7172
@nilminikumarijayathilaka7172 3 жыл бұрын
රැට්ටා අය්යේ gameplay එකක් ගේන්නකො
@gamingwithruvibro6268
@gamingwithruvibro6268 3 жыл бұрын
රැට්ටෙක් 😍 ඕක කීයද රැට්ටෙක් 😅
@shamalirupasinghe4821
@shamalirupasinghe4821 3 жыл бұрын
Ane aiye puluwann music producing walata hoda headst tikak review karannakooo😢
@lionalabaya8763
@lionalabaya8763 3 жыл бұрын
40kt ganna puluwan hodam 4n eka mokadda
@agasaraabey4848
@agasaraabey4848 3 жыл бұрын
mokadda ballo e kare pone hub eke sound eka ape mulu gedara ta ma ahuna oi mama bulethoot speaker eka check karana gaman hitiyye sound upari madala mage yalu wa hina una mama danneth passe
@prasannaarachchi6561
@prasannaarachchi6561 3 жыл бұрын
Oya wagema lenovo lap ekakth thiyenawa
@naveenrathnayaka2361
@naveenrathnayaka2361 3 жыл бұрын
ගාන කීයද
@rmproducts7616
@rmproducts7616 3 жыл бұрын
the best youtuber
@nishadiwijekoon5442
@nishadiwijekoon5442 3 жыл бұрын
mouse eka wireless da
@ganushasanka9303
@ganushasanka9303 5 ай бұрын
අව්ලක් නෑ හිත ගියා
@HideBroChannel
@HideBroChannel 3 жыл бұрын
10:58 music
@psmax6433
@psmax6433 3 жыл бұрын
how much it bro
@rajapakshapemananda7290
@rajapakshapemananda7290 3 жыл бұрын
Prices kohomda
@dj_with_m.a8537
@dj_with_m.a8537 3 жыл бұрын
wow wow.....
@slninja6281
@slninja6281 3 жыл бұрын
Ratta .denna beda 🥺 .dukai bn.ammo nedhe🥺🤧 .keeyakda bn.sallith ne wakugadu deka wikunanam bn.😭
@aditha190
@aditha190 3 жыл бұрын
Ratta samsung Galaxy s8 vedio akak dannako
@anomawijendra3487
@anomawijendra3487 3 жыл бұрын
price eka kiyada
@anudaphotography6746
@anudaphotography6746 3 жыл бұрын
Ratta අයියේ ගාන කීයදෝ
@fastergames3728
@fastergames3728 3 жыл бұрын
oka buy karana vidiya kiyannako , oyage link eka wada nahane
@CarGuy_2.0
@CarGuy_2.0 3 жыл бұрын
Ayya oke mila kiyadha
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Tech, ktorý ľutujem že som KÚPIL
18:15
Duklock
Рет қаралды 468 М.
Mac vs Windows - Who Wins in 2024?
17:11
Mrwhosetheboss
Рет қаралды 9 МЛН
Nissan GTR R35 Review by Nipul with Cars(Sinhala)
27:24
Nipul with Cars
Рет қаралды 184 М.
ප්‍රීති Christmas Games - Gehan Blok & Dino Corera
25:03
Blok & Dino
Рет қаралды 1,8 МЛН
ROG Zephyrus duo 15 and ROG Strix SCAR 2021 in Sri Lanka
11:11
Chanux Bro
Рет қаралды 105 М.
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН