No video

The correct way to use the Singer Zigzag Machine

  Рет қаралды 186,477

Atampahura

Atampahura

Күн бұрын

මට කියලා මහන මැෂින් හදාගන්න විතරක් 0778707807 ට කතා කරන්න. ඇවිත් හදල දෙන්නං, මැෂින් එක අරගන ආවත් කමක් නැ. හදන හැටි අහගන්න, වෙන උපදෙසක් ගන්න, කෝල් කරන්න එපා. ඔයාල අහන හැම ප්‍රශ්නයකටම වීඩියෝ මගින් දැනටමත් උත්තර දීලා තියනවා. වීඩියෝ බලලා ඉගන ගන්න. ඔයාලගේ ලේසියට, කම්මැලිකමට, මට කෝල් කරල කරදර කරන්ඩ එපා. මොනම හේතුවකටවත් දුරකථනයෙන් උපදෙස් දෙන්නේ නෑ. මේක නොදැක්කා වාගේ කතා කරන්ඩ එපා, වැඩක් වෙන්නේ නෑ මම උත්තර දෙන්නේ නෑ.
මගේ ජීමේල් ලිපිනය kandevidane@gmail.com
මගේ අනිත් යූටියුබ් චැනල්
/ restorationsandcreations
/ @atamasrestorations
#How_to_use_Singer_974_Contessa_zig_zag
#singer_974_sewing_machine_manual
#singer_974_sewing_machine_repair
#sewing_does_not_working #How_to_do_threading_singer_zig_zag
#sewing_machine_repair #sewing_machine_sinhala #sewing_machine_problems #sewing_machine_attachments #sewing_machine_adjustment #sewing_machine_accessories_kit #sewing_machine_for_beginners
#sewing_machine_is_made_up_of_many #bobbin_problems

Пікірлер: 429
@atampahura
@atampahura 3 ай бұрын
මට කියලා මහන මැෂින් හදාගන්න විතරක් 0778707807 ට කතා කරන්න. ඇවිත් හදල දෙන්නං, මැෂින් එක අරගන ආවත් කමක් නැ. හදන හැටි අහගන්න, වෙන උපදෙසක් ගන්න, කෝල් කරන්න එපා. ඔයාල අහන හැම ප්‍රශ්නයකටම වීඩියෝ මගින් දැනටමත් උත්තර දීලා තියනවා. වීඩියෝ බලලා ඉගන ගන්න. ඔයාලගේ ලේසියට, කම්මැලිකමට, මට කෝල් කරල කරදර කරන්ඩ එපා. මොනම හේතුවකටවත් දුරකථනයෙන් උපදෙස් දෙන්නේ නෑ. මේක නොදැක්කා වාගේ කතා කරන්ඩ එපා, වැඩක් වෙන්නේ නෑ මම උත්තර දෙන්නේ නෑ.
@dayantyrehouse9782
@dayantyrehouse9782 4 жыл бұрын
අපේ ගෙදර තියෙන්නෙත් මේ ජාතියේ මැෂිමක් ගොඩක් ප්‍රයෝජනවත් උනා ඔබට බොහොම ස්තුතියි..
@janakapriyantha7182
@janakapriyantha7182 3 жыл бұрын
Wery good.
@dayantyrehouse9782
@dayantyrehouse9782 3 жыл бұрын
හොඳයි ♥️👍
@LgK-up6zi
@LgK-up6zi 3 жыл бұрын
අනේ ඇත්තමයි ගොඩාක් වටිනව අගෙයි. දිව්‍ය ප්‍රග්ඥව ලැබේවා.මෙවන් දේවල් කියාදෙනවට දෙවියන්ගෙමපිහිටයි.ආසිර්වාද ලැබේවා.🙏🌸
@chamanipriyanka9843
@chamanipriyanka9843 Жыл бұрын
මගෙ සිග්සැග් මැෂිමෙ නුල් ඔතන්න පුළුවන් මැෂිමෙ මහන්න රොදෙ කැරකෙන්නෙ නැහැ තද වෙලා පිලිතුරක් දෙන්න
@pushpanidesilva4917
@pushpanidesilva4917 11 ай бұрын
​@@chamanipriyanka9843😅
@SwarnaKanthilatha
@SwarnaKanthilatha 8 ай бұрын
මගෙ මැෂින් එකේ බොබින් එක ටික වෙලාවක් මහනකොට බුරුල් වෙනවා මොකද කරන්න ඕනි
@neththikumaragechandralath3052
@neththikumaragechandralath3052 3 жыл бұрын
අපේ රටේ තරුණ අයට මෙන්න රැකියා.කුනු කතා යලි යලි දාන අය මේ වගේ හොද දෙයක් කරන්න .ඔබට ජය.
@ilmithinsala8927
@ilmithinsala8927 3 жыл бұрын
බොහොම ස්තුතියි අයියා මම බෙල් අයිකන් එක කිලික් කරලා ෂෙයර් කලා බොහොම වටිනවා කිසිම දෙයක් හංගන්නේ නැතිව කියලා දුන්නා මේ දවස්වල මැසින් වල ගැටළුවලට විසදුම් සොයන්න බැරි වෙලාවක මේ දෙවල් හරි වටිනවා මගේ මැසින් එකේ බොබින් එක දන තැන යට කප් එක කැරකෙන්නේ නෑ බොබින් එකේ නුල උඩට එන්නේත් නැහැ පුළුවන් නම් මට මෙකට විසදුමක් දෙන්න පුළුවන් ද අයියා මගේ දුවට බබෙක් ලැබෙන්න ඉන්නේ පොඩ්ඩට ඇදුම් ටික මහාන්න විදියක් නැතිව ඉන්නේ ගොඩක් පින්
@samankumari7064
@samankumari7064 4 жыл бұрын
අනේ හරිම වටිනව මේ වීඩියෝව ඔබට බොහොම පින්.
@jeevanipushpakanthi6922
@jeevanipushpakanthi6922 3 жыл бұрын
ගොඩක් ස්තුතියි. වටිනා උපදෙස් සමඟ තව වීඩියෝ එකක් දාන්න.
@suwarnasilisuwarna995
@suwarnasilisuwarna995 5 ай бұрын
ඇත්තටම ගොඩාක් වටින විඩියෝ එකක් මෙච්චර හොදට තෙරුන් කරලා කියලා දෙන එක තෙරුන් ගන්න බැරි අයට කරන්න දෙයක් නෑ ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි 🙏❤ තෙරුවන් සරනයි ඔබගේ වියාපාර කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා
@nadeekamenike9185
@nadeekamenike9185 2 жыл бұрын
ඇත්ටම වීඩියෝ එක ගොඩක් වටිනවා.මා ලග තියෙන්නෙ මේ මැෂින් එකක් .ඡය.
@kusumdias3343
@kusumdias3343 Жыл бұрын
ගොඩාක් ස්තූතියි මේ දැනුවත් කිරීම ඉතාම වැදගත් මට288 මැෂින් එකක් තීයෙන් ඒකෙ රොබින් එකේ නූල් දැමිමට නූල් උඩට එන්නේ නැහැ.මට හරියට දාගන්න මතක නැහැ කියල දෙන්න .ඔබතුමාට බොහොම පින්.
@ashokapremarathne3215
@ashokapremarathne3215 3 жыл бұрын
Godak watinawa padili karala dunnata obata thanks.
@gayanchinthaka6859
@gayanchinthaka6859 2 ай бұрын
ගොඩාක් ස්තූතියිමැෂින් එක වැඩ කරන්නෙ නැතුව තිබුනා ඔබ තුමාගෙ වීඩියෝ එක බලලා හදා ගත්තා
@anulaherath3001
@anulaherath3001 3 жыл бұрын
බොහොම වටිනා විඩියෝ එකක් .ස්තුතිය .👍
@sunluck7642
@sunluck7642 3 жыл бұрын
හොදටම කියලා දෙනවා. ගොඩක් හොදයි. ස්තුතියි.
@renukapriyanthi1100
@renukapriyanthi1100 2 жыл бұрын
බොහොම හොදින් මැෂින් එකේ තිබුන ගැටලුව හදුනගත්තා ඔබට බොහෝම ස්තුතියි .
@niroshafernando3646
@niroshafernando3646 3 жыл бұрын
බොහොම ස්තුතියි ගොඩක් වටිනවා වැඩසටහන
@sepalikab3328
@sepalikab3328 3 жыл бұрын
ඔබගේ උපදෙස් වලට ගොඩක් ස්තුතියි හොඳට පැහැදිලි මට ගැටලුවක් තියෙනවා 1/ සිංගර් පරණ zig zag machineසහ normal machine එකේ නොම්බර 11 සහ 14 ඉදිකටු දමා මසන විට මැදින් මැදින් ලොකු මැහුම් පාරවල් වැටෙනවා එය සකස් කර ගන්නේ කෙසේද ? 2/ නොම්බර 16 වගේ ලොකු ඉඳිකට්ට දාපු විට හොඳින් මහනවා ඒ ඇයි ඉක්මනින් මෙයට උපදෙසක් දෙන්න ස්තුතියි
@renukadissanayake2342
@renukadissanayake2342 3 жыл бұрын
Godak vatinawa.thank you so much oba thumata.
@samanthianuruddhika5478
@samanthianuruddhika5478 3 жыл бұрын
974 Mechine 1ta oil dana widiya kiyala denna..
@chandanaokkaka6192
@chandanaokkaka6192 3 жыл бұрын
ගොඩක් ප්‍රයෝජනවත් ..අපේ මැශින් එක අවුල්වෙලා තිබිලා කෙනෙකුට කියලා හැදුවා ඒත් පොඩි අවුල් වගයක් තියෙනවා ,නූල් ඔතන්න වීල් එක බුරුල් වෙන්නේ නැ ගල්වෙලා වගේ..අනික නූල් ටෙන්ශන් ස්ප්‍රින් එක ටෙන්ශන් නෑ වටේට කැරකෙනවා..(Empress එකක් )
@geethakatagodagae1121
@geethakatagodagae1121 3 жыл бұрын
ගොඩක් හොඳ යි Thanks
@nilminikarunaratne9461
@nilminikarunaratne9461 4 жыл бұрын
Very useful lesson
@Sugandi-Methkids
@Sugandi-Methkids 4 жыл бұрын
Thank u and very useful.
@chamilanishshanka6540
@chamilanishshanka6540 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි ....
@iranganiperera4464
@iranganiperera4464 Жыл бұрын
බොහෝම ස්තුතිය මේ වගේ වටිනා දෙයක් කියලා දුන්නාට
@cynthiafernando8938
@cynthiafernando8938 2 жыл бұрын
මට තියෙන්නේ මේ වර්ගයෙ මැෂින් එකක්, ඛොහොම ස්තූතියි උපදෙස් නොමිලේ ලබා දෙනවාට, 🙏
@nadeeshahanshani9170
@nadeeshahanshani9170 2 жыл бұрын
ඔයාගෙ බ්ලොක් සෙට් බොක්ස් එකේ තියෙන දේවල් ෆොටෝ දාන්නකො
@ishajayasinghe7925
@ishajayasinghe7925 4 ай бұрын
foot එක උඩට ඉදිකට්ට සවි කරන කෑල්ල හිටිනවා. (needle bar )පහළට යන්නේ නැහැ . ඉදිකටුව සවි කරන තැන ඇවිල්ලා ගෑවෙනවා. එතකොට මොකද කරන්නේ කියලා කියන්න පුලුවන් නම් ලොකු පිනක්. ඔබ කරන සේවය ඉතා අගයමි. Thank you very much ! Needle bar එක foot ර්කේ වදිනවා.
@naturesounds760
@naturesounds760 3 жыл бұрын
Machine eke normal masmawath mahenne naththan mkakda karanna puluwan ekata. Lagadi repair kale. Dan ayemath uda mahennet na yata mahennet na nikan nuula enawa witarai. Ekata mkakda karanna puluwan ?
@siththizahira9706
@siththizahira9706 3 жыл бұрын
Oya ledama thamai mage zigzag mashine eketh thiyenne mahum watennathuwa nikam yanawa rapier karaganath aawa parts uth damma eath hari giya ne monawada karanta oana kiyala kiyanta puluwantha thank you sir 👍👍👍👌👌👌
@user-hj8qd9fz1h
@user-hj8qd9fz1h 6 ай бұрын
ඇත්තටම ගොඩක් කාලෙකට පස්සෙ මහන්න පටන් ගන්න නිසා කිව්ව වගේම අමතක වෙලා තිබුනු සේරම මතක් කරගත්තා මෙ වීඩියො එකෙන්..ගොඩක් වටිනවා මහත්මයා.. 🎉💕
@diliniudeshikagamlath1555
@diliniudeshikagamlath1555 4 жыл бұрын
ස්තුතියි ගොඩක්
@bestbest1314
@bestbest1314 3 жыл бұрын
මගේ මැශින් එකේ මහන්න යනකොට උඩ නූල යට නූලත් එක්ක උඩට එන්නේ නැ.ඒ කියන්නේ මැහෙන්නේ නැ.නිකන් යනවා විතරයි.ඒකට හේතුව කියන්න පුලුවන් ද
@ummuahnaf2095
@ummuahnaf2095 2 жыл бұрын
ගොඩක්ම වැදගත් සර් Thank you
@aneskagamunu4327
@aneskagamunu4327 3 жыл бұрын
ගොඩක් ස්තුතිය
@dammiperera807
@dammiperera807 3 жыл бұрын
Godak Sathutuie koheda obala thuma. Mata 1278 machine 1 thiyanwa Dan ..A gana danumak denna ...thank u mama Nugegoda
@shantibalassingam7693
@shantibalassingam7693 3 жыл бұрын
I am using a singer contessa 974 for more than 30 years. I find that there is a defect in the thread passing knob as sometimes the stitches are not normal. Once i got a technician from singer but he did not attend to it properly. I am scared to give it to any other technician as they might make it worse. Can u suggest any ways that i myself could attend to it ?
@kalanibuddhimali3069
@kalanibuddhimali3069 4 жыл бұрын
ගොඩක් පැහැදිලිව කියලා දෙනවා තෑන්ස්
@nayanajayathilaka4838
@nayanajayathilaka4838 Жыл бұрын
zigzag machine වල ගනකමි ෙරදි මහන්න බැරිද? තිර ෙරදි , පාපිසි, කලිසමි ෙරදි වැනි ෙද්වල්.
@w.d.lakithadealwis4983
@w.d.lakithadealwis4983 3 жыл бұрын
Very useful vedio
@nadundarshana8300
@nadundarshana8300 4 жыл бұрын
974n මැෂින් එකේ..ඩබල් නීඩ්ල් එක පාවිච්චි කරන විදිය පැහැදිලි කරන්න...
@dinukamadu2980
@dinukamadu2980 4 жыл бұрын
godak watinawa
@janithalakmali9983
@janithalakmali9983 3 жыл бұрын
යට බොබින් එකේ නූල කැරකිලා උඩට එන්නෙ නෑනේ කොහොමද හදාගන්නෙ
@padmapanapltlya8311
@padmapanapltlya8311 3 жыл бұрын
උඩ නූල උපරිම තද කලා .නමුත් නූල බුරුල් .කරකවන කොටස උපරිම තද කලත් එතන වීල් කොටස බුරුල් . මොකද කරන්නේ . ?
@nilminimapitiya2786
@nilminimapitiya2786 4 жыл бұрын
Uda නූල් සහ යට නූල් බුරුල් nam hada ganne කොහොමද
@anushasilva4589
@anushasilva4589 3 жыл бұрын
Thanks god bless you
@yasinisupeshala1148
@yasinisupeshala1148 3 жыл бұрын
ගියර් වීල් එක කැරකෙන්නෙ නෑ.අතින් කරකවනකොට කැරකිලා නතරවෙනවා.බෙල්ට්එක කැඩිලා නෑ.ගියර් වීල් එක ලඟින් සද්දයක් ඇහෙනවා.වීඩියෝ ගොඩක් බැලුවා ඔබතුමාගෙ.මේ ලෙඩේට මොනාද කරන්න ඕන මහත්මයා?
@Nisha76532
@Nisha76532 Жыл бұрын
මේ ප්‍රශ්න ඔක්කොම තිබුණ මට .thanks
@srilalthilakarathna4815
@srilalthilakarathna4815 8 ай бұрын
Zigsag mashime motaraya mahaddi rath wenne ayi.mahanna ba hirawenawa.motare awulak na kiwwa.
@dianaswarnapali4444
@dianaswarnapali4444 3 жыл бұрын
මගෙ මැසිමත් මේකයි. අවු.37 ක් දැන් .තාම වැඩ. නමුත් දැන් උඩ මැහූම් හරි නැ.මොනව කරත් උඩමැහුම් හරි නැ.බුරුල් වාගෙ.කියල දෙන්න හදාගන්න්.ස්තුතියි.
@nilukarajapaksha2998
@nilukarajapaksha2998 4 жыл бұрын
Singer 9116 maching ගැන විස්තර කියන්න පුළුවන් ද
@nilanthirodrigorodrigo1893
@nilanthirodrigorodrigo1893 3 жыл бұрын
ඉස්තුති
@chandanikumari7269
@chandanikumari7269 2 жыл бұрын
යට නූල් පඑටලෙන හේතුව මොකක්ද ?ඔබ තුමාට ගොඩක් ස්තුතී
@kpchithrangani3468
@kpchithrangani3468 3 жыл бұрын
Kelvin mahagena gihin harawala mahaddi hariyata mahennaththe aye.hada Hanna Uday karanna.singer zigsak mashima
@slchannel1971
@slchannel1971 Жыл бұрын
අයියෙ මේවගෙ මෙෂින් එකක් නිවැරව ඔයිල් කරන්න කියලා දෙන්න,බුදු සරණයි
@shashigunawardhana5721
@shashigunawardhana5721 3 жыл бұрын
Thanks for the information
@darshifernandz2359
@darshifernandz2359 3 жыл бұрын
thank you sir.me machimata. double needle danna beida sir.strech resi mahanna puluwan mona needle ekenda kiyanwadaa..plss bothtan kasa mahana vidiha kiyla denna puluwanda..
@a.k.n.gunathilakaa.k.n.gun7657
@a.k.n.gunathilakaa.k.n.gun7657 3 жыл бұрын
බොහොම ස්තූතියි.. Six sax මැෂිමේ යට වැදිලා ඉදිකටු කැඩෙනවා. ඒක හදාගන්නෙ කොහොමද?
@sameeraroshan2522
@sameeraroshan2522 3 жыл бұрын
අයියේ ජුකි නෝමල් මැෂින් එකේ ෆුට් එක ඉස්සෙන ඔයිල් ටැංකිය ඇතුලෙන් කලු පාට කුරක් තියෙන්නේ ඒකට කියන නම මොකක්ද
@nimaldayanandaudarshadesha7578
@nimaldayanandaudarshadesha7578 3 жыл бұрын
ස්තුතියි❤️
@thakshilavidarshani8197
@thakshilavidarshani8197 3 жыл бұрын
Me machine eke price keeyada
@indranishrimathi8929
@indranishrimathi8929 3 жыл бұрын
Thank you
@dineshprigantha9820
@dineshprigantha9820 4 жыл бұрын
Sir ape gedara aluten aragena tiyenne oya mecen aka aka nisa gidak prejanavath una sir thank,,,,
@ireshadvs9453
@ireshadvs9453 3 жыл бұрын
යට නුල ඉදිකටුවට පැටලිලා ඒන් නෑ ඉදිකටු බාර් ඒක වෙනස් වෙලා හදා ගන්න විදිය කීයා දේන්න කෝ
@tanujaww7955
@tanujaww7955 2 жыл бұрын
Valuable vidio.clear lesson
@maheshnilantha6184
@maheshnilantha6184 3 жыл бұрын
Sir 974 mechin eke yata nula burul yanava eka hada ganna kiyala denna.
@thusanthajayasooriya3988
@thusanthajayasooriya3988 4 жыл бұрын
Bohoma sthuthi.mage machine eke sutle eka mahaddi udata enava mamahithanne ethana kedila kiyala a kotasa hada ganna vidihak lkiyannako mama nuvarin
@rasikadilhani1054
@rasikadilhani1054 2 жыл бұрын
Bohoma pinsidda wenawa kiyala dunnata
@chandrakodithuwakku8597
@chandrakodithuwakku8597 3 жыл бұрын
Anne godak wedagath obathuma kiyapudewal me messin ekata wenath put warga danna puluwanda
@mobileoctapadcoverplaydjma6603
@mobileoctapadcoverplaydjma6603 3 ай бұрын
ගොඩක් පින් පුතේ ...ස්තුතියි
@krishanthisenavirathne4004
@krishanthisenavirathne4004 3 ай бұрын
මගේ machine ,එක Singer Contessa (Zigzag). Normal මැස්ම හොදට මැහෙනවා.නමුත් zigzag දාපු ගමන් "චක චක " ගාල ලොකු සද්දයක් ඇවිල්ලා ඊට පස්සේ ඉදි කටිට ගැලෙවනවා. මේක හදන්නෙ කොහොමද? මම weliveriye (Gampaha) ගෙදරට ඇවිත් හදනවනමි charges කොහොමද?
@warunichanchala1337
@warunichanchala1337 4 жыл бұрын
ඔබතුමාට බොහොම ස්තූතියි..මැහුම් ක්‍රම (zigzag design ) භාවිතා කිරීමට මැෂිම සකස් කර ගත යුතු ආකාරය කියලා දෙන්න පුලුවන්ද ???
@warunichanchala1337
@warunichanchala1337 4 жыл бұрын
ස්තූතියි ඔබතුමාට 👍👍👍👍
@sriyaniperera9166
@sriyaniperera9166 4 жыл бұрын
යට නූල උඩට එන්නේ නැත්තෙ ඇයි
@deshan789
@deshan789 Жыл бұрын
niyamy hodata kiyala dennawa good job
@sasidulakmal2900
@sasidulakmal2900 2 жыл бұрын
අයියේ අපේ මැෂින් එකේ ලෙඩක්. මහද්දි රෙද්ද දුවන්නෙ නෑනෙ. නූල් කෙටෙනවා තව. අනේ උදව්කරන්නකො වීඩියෝ එක්කින්
@kanthimunasinghe5549
@kanthimunasinghe5549 3 жыл бұрын
පාවිච්චිය karana piliwela mula sita kiya denna
@niranjalakooragoda946
@niranjalakooragoda946 4 жыл бұрын
මහද්දි යට නූල කැටිවෙන්න්නෙ ඇයි? එතකොට හදාගන්නෙ කොහොමද?
@niranjalakooragoda946
@niranjalakooragoda946 4 жыл бұрын
@@atampahura උඩ නූල තද කරගන්නේ කොහොමද
@j.renukakumari1415
@j.renukakumari1415 3 жыл бұрын
Thank you so much
@yasmindulapandan2749
@yasmindulapandan2749 Жыл бұрын
Thank you so much for your valuable feedback.
@dilru2461
@dilru2461 3 жыл бұрын
මේ මෂින් එකේ zig zag වෙන්නෙ නෑ.ඒක හදාගන්නෙ කොහොමද
@PushpaLatha-zd2jv
@PushpaLatha-zd2jv 10 ай бұрын
ගොඩක් thanks ..
@C_Dilrukshi_De_Silva
@C_Dilrukshi_De_Silva 4 жыл бұрын
Bohoma watina deyak.. thankz
@vihangifernando4307
@vihangifernando4307 4 жыл бұрын
Style වෙනස් කරන විදිහ කියලා දෙන්න.
@dasunuijayathilake6465
@dasunuijayathilake6465 3 жыл бұрын
Thank you ....👍
@pknadeekadilrukshi5036
@pknadeekadilrukshi5036 4 жыл бұрын
Mage mashing eke nul othanna ba.eka hada ganna hati kiyala denna puluwanda .
@deepthipriyangika1123
@deepthipriyangika1123 3 жыл бұрын
Regulater eka thadai hadanne kohomada
@jagathwickramasinghe507
@jagathwickramasinghe507 10 ай бұрын
බොහොම ස්තුතියි
@chandanijayaweera3540
@chandanijayaweera3540 3 жыл бұрын
Thank you.
@lasanthaherath3472
@lasanthaherath3472 2 жыл бұрын
Me wage machine ekak tynwa nul ethenwa mahen na poddak udau kranna pluwanda
@kpchithrangani3468
@kpchithrangani3468 3 жыл бұрын
Mata thiyenneth me mashin ekak.mage gataluwa Kelvin masma mahagena gihin mashma harawala mahaddi eya hariyata mahenne mega.mokada karanne.mama harawaddi idikatuwa yatata gahalay harawanne
@ddhammi7349
@ddhammi7349 3 жыл бұрын
Padaya Mary karana hati kiyalla denna. Pinobata.
@ddhammi7349
@ddhammi7349 3 жыл бұрын
@@atampahura foot maru karana vidiyak gana kiyalla denna.
@d.niroshanikl9316
@d.niroshanikl9316 3 жыл бұрын
වැදගත් වීඩියෝවක්👏
@malindudenipitiya9951
@malindudenipitiya9951 4 жыл бұрын
Singar blak colour machine eka gansth vedio ekak danna
@meenadealwis4712
@meenadealwis4712 2 жыл бұрын
බොහොම ස්තූතියි 🙏🙏🙏🙏
@surangiweerasinghe2648
@surangiweerasinghe2648 3 жыл бұрын
singer zig zag 974 n මාදිලියේ මැෂිමේ ඇප්ලික් කරන විදිහ ගැන .වීඩියෝ එකක් දාන්න පුළුවන් ද .මැෂිමට හම්බ වෙලා තියෙන විවිධ foot වර්ග වලින් කරන දේවල් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද ලොකු උදව්වක්
@nadeeshahanshani9170
@nadeeshahanshani9170 2 жыл бұрын
අනේ මට 974 මැෂින් 1ට ලැබෙන බ්ලොක් ඉදිකටු පුට් වර්ග සහ ඒවා භාවිත කරන ආකාරය කියන්න පුළුවන්ද
@akeshaakesha3868
@akeshaakesha3868 3 жыл бұрын
ගොඩාක් හොද සේවාවක්...අපිට සිග් සැග් මහන විදියත්..යට නුල බුරුලට යන්නෙ ඇයි කියලත් කියල දෙන්න
@piyumisandamali2592
@piyumisandamali2592 3 жыл бұрын
නූල බුරුල් යන එක හදන්නෙ කොහොමද
@champikamayuranimayurani6088
@champikamayuranimayurani6088 3 жыл бұрын
ගොඩක් ස්තුතියි sr
@tharakadinal8467
@tharakadinal8467 3 жыл бұрын
Hari pahadilii.
@hamzaumar3233
@hamzaumar3233 4 жыл бұрын
Shuttle eke yata thiyena yakada kalla karakenne naha monowada karanne noola needle ekata enne naha pls help keranna
@shanipriyadarshana3379
@shanipriyadarshana3379 Ай бұрын
ඩිස්වලින් එ රටවන් මැහෙන්නෙ නැ ත්තෙ ඇයි කොච්චර නිවැරැදි ව දැම්මත් මැහෙන්නෙ නැ
@anuradhaek
@anuradhaek 3 жыл бұрын
Bobin eka othanakota hariyata karaken ne ne... ema wenne ai..
@buddikarkumara4861
@buddikarkumara4861 3 жыл бұрын
Man laga me machine akak thiyenne ake man mehuwa.ane dan uda nula mehen ne ne.uda rodeth godak thadai mokadda karanna ona kiyanawada
@dhammikaherath1474
@dhammikaherath1474 5 ай бұрын
Stop motion wheel එක බුරුල් කරලා නූල් ඔතලා ආපසු wheel එක තද කරහම hand wheel එක වැඩ කරන්නේ නැතිව ගියා . මොකක්ද වෙන්න ඇත්තේ? ස්තූතියි.
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 10 МЛН
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 18 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 33 МЛН
Singer zigzag sewing machine timing method
13:32
Atampahura
Рет қаралды 65 М.
Rolled hems made easy with these handy tools
3:25
Our Favorite Things
Рет қаралды 16 М.
singer sigzag sewing machine carrier timing setting (Sinhala)
6:25
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 10 МЛН