KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Singer zigzag sewing machine timing method
13:32
How to Adjust Apollo Hook Rotating Plate | Shuttle guard | Shuttle lock Singer zigzag sewing machine
11:20
Леон киллер и Оля Полякова 😹
00:42
So Cute 🥰 who is better?
00:15
We Attempted The Impossible 😱
00:54
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
00:46
Does the Singer zigzag shuttle escape | Singer zigzag bobbin case come off
Рет қаралды 85,193
Facebook
Twitter
Жүктеу
1
Жазылу 91 М.
අටම්පහුර
Күн бұрын
Пікірлер: 228
@atampahura
7 ай бұрын
මට කියලා මහන මැෂින් හදාගන්න විතරක් 0778707807 ට කතා කරන්න. ඇවිත් හදල දෙන්නං, මැෂින් එක අරගන ආවත් කමක් නැ. හදන හැටි අහගන්න, වෙන උපදෙසක් ගන්න, කෝල් කරන්න එපා. ඔයාල අහන හැම ප්‍රශ්නයකටම වීඩියෝ මගින් දැනටමත් උත්තර දීලා තියනවා. වීඩියෝ බලලා ඉගන ගන්න. ඔයාලගේ ලේසියට, කම්මැලිකමට, මට කෝල් කරල කරදර කරන්ඩ එපා. මොනම හේතුවකටවත් දුරකථනයෙන් උපදෙස් දෙන්නේ නෑ. මේක නොදැක්කා වාගේ කතා කරන්ඩ එපා, වැඩක් වෙන්නේ නෑ මම උත්තර දෙන්නේ නෑ.
@jesus_bindi
Ай бұрын
Sir koheda place eka?
@inseeabesingha1985
3 жыл бұрын
බොහෝම ස්තුතියි ..ශට්ල් එක ගලවාගෙන හයි කරගන්න බැරුව හිටපු මට මේක මහා අස්වැසිල්ලක් උනා👏👏..මේ මැශින් එකමයි මගේ
@atampahura
Жыл бұрын
අනිත් අයටත් දකින්න වීඩියෝ ෂෙයාර් කරන්න
@nalanichandraweerasingha1862
Жыл бұрын
මහද්දි සැට්ල් එක ගැලවිලා විසිඋනා කලින් ටෙන්සන් එක හදාගත්තෙ මේ වීඩියෝ එක බලලා .මටම පුදුමය් ඔබ තුමාගේ උපදෙස් අනුව හදාගත්තා ..ගොඩක් ස්තුතියි මේ කරන සේවයට
@nadeekaliyanarachchi8610
Жыл бұрын
ගොඩක් වටිනවා .මේදෙවල් කියලා දුන්නා ට.thank you
@hirudaham5672
Жыл бұрын
බොහොම ස්තුති .දවසක් try කරලා බැරිවුණා .මේ video එක බලාගෙන හදාගන්න පුළුවන් වුණේ
@Induwaramg
3 жыл бұрын
ස්තූතියි... මේ වීඩියෝ ගොඩක් අයට වැදගත් වෙයි...
@prasannarathnayakeprasanna799
2 жыл бұрын
නියමයි යාලු ඔයාට බුදු සරණයි.. මට ලොකු උදවුවක් උනා
@REHAN-xg2xv
Жыл бұрын
මගේ ජෙනෝමි මැෂිම අවුරුදු 26 ක් පැරනි අවුරුදු 10 ක් පැත්තකට දාල තිබුන මැෂිම හදල දුන්නාට ස්තුතියි අපි නොදන්නා කරුණු කීපයක් කියලත් දුන්නා පින් ) ඔබට) 🙏🏻
@atampahura
Жыл бұрын
මේ කවුද කියලා අදුරගන්න අමාරුයි
@REHAN-xg2xv
Жыл бұрын
@@atampahura මම දකුණු බටගම වීදි මාවතේ
@saradaweerakoon5402
3 жыл бұрын
Bohoba sthuthie.harima prayojanak una.
@nimanotz4624
3 жыл бұрын
ස්තූතියි ඔබේ දැනුම බෙදා දෙනවාට. මට තියෙන්න singer 974N machine එකක්. ඒක මම පාගද්දී Handwell එක කැරකෙනවා ඒත් ඉදිකටුව වදින් නැහැ. බොබින් නම් හොදට එතෙනවා. Handweel nut එකෙන් ටිකක් තද කලාම මැහෙනවා. ඒ වුනාට ඇදුම් වල ඝනකම් කොටස් මහද්දී ලෙඩේ ආපහු එනවා. ඔබතුමාට පුලුවන් නම් හදාගන්න විදිහ කියලා දෙන්න ලොකු උදව්වක්.
@nadeeweerasinghe5340
2 жыл бұрын
Me getaluwa mage machine eket tiyenawa kohomada hadaganne
@rasikamadhushani2550
Жыл бұрын
Thanks you ain කරලා tibba mage mecin eka me video eka nisa hada gaththa .
@atampahura
Жыл бұрын
වීඩියෝ ෂෙයාර් කරන්න
@asalaiwanttonewidiadaluwat5203
2 жыл бұрын
ඔයගේ විඩියෝ එක ගොඩක් වැදගත්....
@ayeshwickramasinghe1538
4 жыл бұрын
Godak issthuthi mage shatal eka daganna baruwa me vidio eka balala dagaththe.godak watinawa mewage dewal kiyala denaeka.
@tharangathalakotunna9523
4 жыл бұрын
කියලා දුන්නාට ගොඩාක් පිං
@shanthiliyanage9605
2 жыл бұрын
මැෂින් එකේ බොහො කරුනු කියාදුන්නට බොහොම ස්තූතියි
@SLART71
3 жыл бұрын
Shatter eke nula udata enne nehene
@rm3564
8 ай бұрын
Needle is hitting the rotating plate and breaking, can you make a vedio for that, thank you
@manjulaajith1802
3 жыл бұрын
Shutle eke nool burul hadanne kohomada?
@wishmalokecricket8604
4 жыл бұрын
සුපිරි .........අයියේ ...........
@REHAN-xg2xv
Жыл бұрын
ස්තුතියි
@prasadkoralage7917
3 жыл бұрын
Thanks very valuable information
@lisannanayakkara4480
Жыл бұрын
Mage singer zigzag machine eke mahanakota mahuma neet na. Aneka mahana wita reddda yatin nul karaki wage mahenne . Pls help me to repair . Thank you
@YuviniBragya-dj9ud
Жыл бұрын
Idikatuwa setal ekata yata kerakena plate eke gawenne ai?
@firosaf2897
2 жыл бұрын
Thank you verry much sir. Mage machin eke thawa prashnayak thiyanawa mahanakota shatul eka paninawa, mahaganna beri wenawa. Ekata monawada karanne?
@seedeviseedevi6493
Жыл бұрын
sir mage normal meshime dethi setaka yata gihin hadaganne kohomada kiyadenna. obathumata pinsidda wenawa
@isankagunarathna7172
2 жыл бұрын
Thank you very much your help
@itsjustme----1223
Жыл бұрын
Shuttle bobin nool ganne naa Monaadha karanne sir
@kfmuttukumarmuttukumar3207
3 жыл бұрын
Singer 875 zig zag eke needle eka cariyar eke vadinava ekata monawada karanna one please kyanna
@dinithichathurika2881
3 жыл бұрын
Yata nule mahum eka tana godak wadinne ai kohomda hada ganne eka ???
@Savibro367
Жыл бұрын
Mage machine eka hada ganna puluwanda gedarata awith
@lakshmibandara1424
2 жыл бұрын
Contessa 974 මගේ machiene එකේ bobin එකෙන් නුල උඩට ගන්නේ නැහැ. විසදුමක් ලබා දෙන්න
@janakikumari7291
2 жыл бұрын
මගේ මැෂින් එකේ සිග් සැග් එක මැහෙන්නේ නැහැ .හද ගන්න විදිය කියලා දෙන්න.
@subodhaniwanasingha7713
4 жыл бұрын
Thank you very much
@Lakmalngw
Жыл бұрын
rotating pleat1 wada karanne na..eaka hadaganna vidiya kiyanna puluwanda
@atampahura
Жыл бұрын
රොටේටින්ග් ප්ලේට් එක කොහොමටත් වැඩකරන්නේ නෑ ඇණ තුනෙන් හයිවෙලා තියෙන්නේ
@SLART71
3 жыл бұрын
Shatter ekata bobbing eka niweradiwa danne kohpmada
@vanajadeviarthanareeswaran6732
3 жыл бұрын
Ane brother mage machine aka 1288 make nula mahanakota kadenava. Hethuva kiyanna puluvanda.
@madhumadhu305
4 жыл бұрын
satal eken nuula eliyata enne naaa eka hadaganne kohomada kiyala denna puluvan da
@dhananjanihemachandra3087
4 жыл бұрын
Mage machine eke tikak dura hodata mahila ekaparama nul hirawenawa,shattel eke nul ethenawa.ekata mokakda karanna oni..plz reply me
@deepthideepthi965
2 жыл бұрын
ස්තූතියි
@NalaniLiyanage-mi1xr
Ай бұрын
Bobin eke lok eka set karana hati danna
@nilushapremarathna6156
Жыл бұрын
Thank yo u
@sandunissewwandi5317
4 жыл бұрын
Mage machin eka 1288 singer ekak eka eka parata mahen nathuwa giya aiye ara yata thiyana plat eka hariyata karakenna mata hithana vidihata ekata karanna deyak nadda
@tilanilakshmi9547
3 жыл бұрын
Zoji meshin ake nul hira wenawa...udin ana edi katuwe nula koi weleth kedenawa ai a
@roseperera2669
3 жыл бұрын
Portable ekaka nul relive nava Haldane kohomada
@madhumadhu305
4 жыл бұрын
satal eken nuula eliyata enne naaa eka hadaganne kohomada kiyala denna puluvan da godak pin oba tumata
@ummuahnaf99
3 жыл бұрын
Singer zigzag machine eke idhikatta shuttle ekata happanne eiii? ??
@degambadadegambada4756
Жыл бұрын
👍 ගොඩක් වටිනවා
@tharismohammed3939
3 жыл бұрын
Aiyya mage 974 machine ekak mahane mahuma uda mehuma loos vela enwa. Anith eka yata mehume getaluvela enawa pls reply
@darsanidarsa5747
4 жыл бұрын
Mage masima zoje lagadi gatthe nidl kadenakota taming maru una ekath hadagattha ai null duras wenne
@chinthakamadushanka9481
Жыл бұрын
මහද්දි ශටල් එක උඩ ට එනවනෙ විසදුමක් දෙන්න පුළුවන් ද
@hettigelasanthilasanthi7734
Жыл бұрын
Bobineke nula udata ganna bane
@yofimee883
4 жыл бұрын
niyamayi machan thanks
@thusharasanjeewa9312
4 жыл бұрын
Good helth and long life to you
@ragumhaanragumahan5535
2 жыл бұрын
Bobin aka kerakenne bobin ake nuul aka ithikattata anneththey ay pl vidio akak thanna ayye.
@hassyrim2520
3 жыл бұрын
Mage machine eka 974 Eken shuttle ekata yata thiyana plate ake needle wadinawa mahanna bahe. Please mata eka clear karanna
@abcZone-io5xj
9 ай бұрын
Machine eka pagaddi harima thadai mahen eth na ay ehema wenne
@Tony-hf2uh
3 жыл бұрын
Elastic nul bavithakana akaraya kiyala denna puluwanda?(smoke)
@fathimanirosha5713
3 жыл бұрын
Thanks.
@rasikasaththiyanadan2973
2 жыл бұрын
Bobin eken nul udata enneththe ei
@poshiweerasinghe2635
Жыл бұрын
Singer inspiration machine ekak thiyenawa hadaganna ona kawada inne
@atampahura
Жыл бұрын
කොහේද තියෙන්නේ
@dilshadil9094
4 жыл бұрын
Satil eka kerakennthte ai kiyala kiyanna puluwanda
@kamalhenepola7867
3 ай бұрын
Thank you❤️❤️❤️So much danuwath kalata
@SanjuE.H-po2oz
Жыл бұрын
මගේ ෂටල් එක කැරකෙන්නේ නෑනේ මහනකොට(නුල දෙන්නේ නෑ )
@iroshasuvimali1711
4 жыл бұрын
Aiye me machine eke mal mahanne kohomada kiyala kiyannako.
@nethukiimasha3906
4 жыл бұрын
Mage mashion ekath oakamai eth mahanakota udin mehun fiyath yatin godak nul redenawa a ai a mokakda karanne
@isankapiumali6786
4 жыл бұрын
Mage machine eke suttle eka godak burul wage thiyenne..anika mahanna ba nuul hira wenawa. Mokada karanna one
@nadirasewwandi5108
2 жыл бұрын
Mata podi prsnayak udau krnna puluvnda
@harshanikumarasinghe6822
4 жыл бұрын
Mage machine eke shuttle ekata yatin thiyana roda kotasa karakenne na. Block wela. Eka hadaganna puluwan da. Udu karanna pls
@harshanikumarasinghe6822
4 жыл бұрын
Godak sthoothi
@hemakanthitikirikumari9023
Жыл бұрын
good
@prarthanaliyanage8957
3 жыл бұрын
Mage machine eke needles kadenawa mokadda karanna puluwan
@jayanthapandithasekara1861
4 жыл бұрын
Rewas eka weda karanne ne hadaganne kohomada
@siriyalathawijesinghearach1256
9 ай бұрын
මහත්තයෝ මටත් තියෙන්නෙ ඔය ජාතියම මැශින් එකක් ඒකෙ ශටල් එකෙන් ඉදිකටුවට නූල එන්නෙ නෑ මහනකොට මැහෙන්නෙ නෑ
@chathunijayathrika4257
4 жыл бұрын
An Maya kiyanna meeken Mal mahanna puluwanne kohomada
@anurashantha7504
11 ай бұрын
සික්සැක් මැෂින් එකේ ඉඳිකටුව බොබින් එකෙත් නෙමෙයි යට රවුමේ වැදීම නිසා මැහෙන්නේ නැත එයට මොකක්ද කරන්න ඕනේ
@ChithraNandani-f4g
Жыл бұрын
උඩ නූල් හා යට නූල් එකට ඇමිනෙන්නෙ නැත්තේ ඇයි.මැහෙන්නෙ නෑ.
@Sm.J.PreethikaMeththananda
13 күн бұрын
Thank you ❤❤❤❤
@geethanikanchana-mt8mo
Жыл бұрын
ශට්ල් ගාඩ් එක යට ඉදිකටුව වදිනවා හදාගන්නෙ කොහොමද
@lalanaliyanage9977
4 жыл бұрын
Mahanakota nultika yata nul ekthu wenawa shatal eka udata enawplz mokada ea
@ashikaganga3533
4 жыл бұрын
Thanks
@nuwanchamara5113
2 жыл бұрын
අයියේ..... Sig zag machine එකේ 2cm විතර මහද්දි උඩ නූල කැඩෙනව. හද ගන්නෙ කොහොමද කියන්න plssss plssss
@MohomathIrfan
4 жыл бұрын
974 model eka re assimble karana vedio eka thiyenawda?
@bmiscom1562
4 жыл бұрын
needle eka kedinawaa. ekata mokakda karannata one?
@akilakeshani2121
Жыл бұрын
අනේ මට උදව් කරන්න.මං බෑග් එකකට සිපර් එකක් ඇල්ලවා එක්කොට නීඩ්ල් එක කැඩුනා, දැන්Neddle eka දැම්ම ම,නීඩ්ල් එක rotating plate eke wadinawa..ඒකට හේතුව මොකක්ද? කොහොමද හදාගන්නෙ..
@nuwanchamika1574
Жыл бұрын
Shatal eke nul kedila yanawa ai e
@wasanadilrukshi1984
2 жыл бұрын
974 mashin eke yata nula udata enne nane ekata mokada karanne kiyala plz kiyanna
@renukaweeramanthree5458
Жыл бұрын
Mage 974 eke yata nula udata enne ne
@HEYRAYT
4 ай бұрын
Mage zig zag machime yata nula udata enne nane hethuwa mokakda
@hasanthakumara7734
4 жыл бұрын
Nomal meshin eke nithara yata nula guli wenne ei
@Wavehile
3 жыл бұрын
thx
@Bye478
10 ай бұрын
ඉදිකටුව කැඩෙනවා යට තියෙන යකඩ ප්ලේට් එකෙ වදිනවා..
@rukshikaweerathunga3565
Жыл бұрын
අලුතෙන් sahatl eka demma mahanakota yata nula hariyata enne.bageta enne mehola ne
@rukshikaweerathunga3565
Жыл бұрын
Mehila ne
@TharinduRukshan-ir3ld
8 ай бұрын
Singar 248 masin aka taimin tibbath taimin wanas wanna ai
@kanthirathubadu9916
2 жыл бұрын
Yata nul butul wena eka hadanne khomada
@priyankalakshmi494
2 жыл бұрын
Settle ekata යටින් සිග් සැග් කරද්දී ඉදිකටුව යට වදිනවා.නොමල් මහද්දි නැහැ,ඇයි එහෙම වෙන්නෙ
@samithramalkanthi1739
4 жыл бұрын
Rotertin plet eka thuda hirawenawa
@sumudumekala168
Жыл бұрын
ඇති යංතම් ලංකාවෙ එක්කෙනෙක හරි වැඩකට ඇති youtub chanel එකක් කරනවා.කුනු ගොඩවල් නැතිව good job.
@atampahura
Жыл бұрын
නවත්වන්න හිතිලා තියෙන්නේ කිසිදු ආර්ථික ප්‍රතිලාභයක් නෑ
@sumudumekala168
Жыл бұрын
මට උදවුවාක්.කරන්න පුලුවන් ද.මගෙ කැරියර් කප් එක කැරකෙන්නැ ඒකට හේතුව මොකද්ද මම දන්නැ.මම ඉන්නෙ ලංකාවෙ නෙවෙයි.ඉතිං මොහ් මැෂින් හදන කොනක් හොයන්න ගොඩක් අමාරැයි.මට මේක කෙිහොමද හදාගන්නෙ කියලා කියන්න පුලුවන් ද?
@atampahura
Жыл бұрын
ඔයාගේ මෙෂින් එකට අදාලව දාලා තියන වීඩියෝ බලන්න ...... වරද අල්ලාගන්න පුලුවන් , බොහෝවිට ගියර්විල් කැඩිලා ඇති
@Chandra-pv8zw
2 жыл бұрын
මහත්මයනි මගේ සික්ෂැක් මැසිමෙ ඉදිකටුව වැඩකලාට නූල බැදිල මැහෙන් නැහැ හේතුව හේතුවමොකද .
@prasathprasathkumar9170
3 жыл бұрын
edena redi mahanna be nul slip weno eka hada ganna armayk kiyanna pls
@thiliniprabhashika5590
4 жыл бұрын
Singer normal machine eke mahan yanakota nul ketenne ay ayya
@maduranjani2632
4 жыл бұрын
Bobbin eke hula udata enne nehe
@fathiasma4080
4 жыл бұрын
ෂට්ල් එකේ නූල උඩට එන්නෙ නැහැ. මැෂිම මැහෙන්නෙත් නැහැ. අනේ plz විසඳුමක් දෙන්න පොඩ්ඩක් හදිස්සි.
@saifullahsumaiya1493
4 жыл бұрын
My problem also like this pls solve this
@duladulanjee2936
3 жыл бұрын
මටත් danaganna one plz udavu karanna
@indikapathirana9308
Жыл бұрын
ඉදිකටුව සවිවන බාරෙක ඉහල පහල යන පේලේ එකක් තියනවද ? 974 N
@atampahura
Жыл бұрын
ලින්ක් ස්කූරු එකයි වයිබ්රේටින්ග් බැකට් එකයි චෙක් කරන්න
@kavidhusampath3060
Жыл бұрын
අපිට පුට් වර්ග ගන්න බැද මට ගැද්‍රින් පුට් එකක් ඔන ගන්නෙ කොහොමද
13:32
Singer zigzag sewing machine timing method
අටම්පහුර
Рет қаралды 71 М.
11:20
How to Adjust Apollo Hook Rotating Plate | Shuttle guard | Shuttle lock Singer zigzag sewing machine
අටම්පහුර
Рет қаралды 59 М.
00:42
Леон киллер и Оля Полякова 😹
Канал Смеха
Рет қаралды 4,7 МЛН
00:15
So Cute 🥰 who is better?
dednahype
Рет қаралды 19 МЛН
00:54
We Attempted The Impossible 😱
Topper Guild
Рет қаралды 56 МЛН
00:46
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
SHK TV
Рет қаралды 14 МЛН
6:07
🔸 Why doesn't my sewing machine sew? | Crab adjustment
Javiery70
Рет қаралды 229 М.
17:21
COMO RESOLVER O PROBLEMA DA MÁQUINA DE COSTURA SINGER PULANDO PONTO
Costurando Com Tiago
Рет қаралды 308 М.
16:19
singer Neel timing 🧑🔧/ සිංගල් නිඩිල් ටයිමින්🧑🔧 sewing machine taimine
juki lanka ජුකි ලංකා
Рет қаралды 824
8:16
Doesn't the cloth go backwards | Singer Zigzag | 974 | 1288 | 247 | 248 | 288 | 8974
අටම්පහුර
Рет қаралды 10 М.
10:37
The correct way to use the Singer Zigzag Machine
අටම්පහුර
Рет қаралды 201 М.
5:31
Because when sewing, the bobbin holder jumps out of place
Mecanica Confeccion
Рет қаралды 1,8 МЛН
12:55
Thread tension errors, how to fix the problem yourself | 974 | 1288 | 988 | 288 | 247 | 248 | 8974
අටම්පහුර
Рет қаралды 51 М.
5:53
සිග් සැග් මැෂින් එකට නිවැරදිව නූලක් දාගමු ( Easy sewing for beginners ) මැහුම් පිවිසුම 01
Oshadhi Roopakala
Рет қаралды 4,5 М.
5:14
threads get stuck | thread loose | thread get stuck | string jump | thread break | string break
අටම්පහුර
Рет қаралды 149 М.
13:05
How to Use a Sewing Machine | Sewing Machine for Beginners | Singer Tradition 2277 | How to Sew
Hailey Stitches
Рет қаралды 444 М.
00:42
Леон киллер и Оля Полякова 😹
Канал Смеха
Рет қаралды 4,7 МЛН