threads get stuck | thread loose | thread get stuck | string jump | thread break | string break

  Рет қаралды 149,427

අටම්පහුර

අටම්පහුර

Күн бұрын

Пікірлер: 148
@atampahura
@atampahura 7 ай бұрын
මට කියලා මහන මැෂින් හදාගන්න විතරක් 0778707807 ට කතා කරන්න. ඇවිත් හදල දෙන්නං, මැෂින් එක අරගන ආවත් කමක් නැ. හදන හැටි අහගන්න, වෙන උපදෙසක් ගන්න, කෝල් කරන්න එපා. ඔයාල අහන හැම ප්‍රශ්නයකටම වීඩියෝ මගින් දැනටමත් උත්තර දීලා තියනවා. වීඩියෝ බලලා ඉගන ගන්න. ඔයාලගේ ලේසියට, කම්මැලිකමට, මට කෝල් කරල කරදර කරන්ඩ එපා. මොනම හේතුවකටවත් දුරකථනයෙන් උපදෙස් දෙන්නේ නෑ. මේක නොදැක්කා වාගේ කතා කරන්ඩ එපා, වැඩක් වෙන්නේ නෑ මම උත්තර දෙන්නේ නෑ.
@madushanmunasinghe6575
@madushanmunasinghe6575 3 ай бұрын
Oya koheda
@m.samsudeen952
@m.samsudeen952 7 ай бұрын
ලොකු උදව්වක් සහ පිනක් මේ වාගේ පැහැදිලි කරලා දිමට.ඇත්තටම මම මේ පැහැදිලි කිරිම් වලින් මගේ zoje machine එකේ මේ නුල් හිරවෙන තිබුන එක මම හදා ගත්තා ගොඩාක් ස්තුතියි .අද ඒ නිසා මගේ oder එක දෙන්නත් පුලුවන් වුනා.🙏❤️
@atampahura
@atampahura 7 ай бұрын
තවත් අයට වැඩක් වෙන්න හැකිතරම් ෂෙයාර් කරන්න
@sarathpremarathna7996
@sarathpremarathna7996 2 жыл бұрын
ජයමවේවා ඉතාමහොදයි තෙරුවන්සරණයි ස්තූතියි....
@janakiserasingha2236
@janakiserasingha2236 2 жыл бұрын
Uda nula kadenava mahannama ba mata piliturak denna .බොහොම ස්තුතිය
@kanthidasanayake1160
@kanthidasanayake1160 2 жыл бұрын
මැෂිමේ ඇතුලේ නුල් කෙටිලා හිරවේනවා මන් දැන් කියා දුන්න ආකාරයට ඛලන්නමි ස්තුතියි
@chandranisamarasinghe2663
@chandranisamarasinghe2663 3 ай бұрын
බොහොම ස්තූතියි මැෂින් ගැන හොද දෑනුමක් ලබාදුන්නා ට
@nilminithusharika8319
@nilminithusharika8319 Жыл бұрын
මගේ ප්‍රස්නය විසදුනා.thanks.
@noorulbishara
@noorulbishara Жыл бұрын
B..
@alexpeirisalexpeiris1603
@alexpeirisalexpeiris1603 9 ай бұрын
Dan sathutuda
@ShainiSaranya
@ShainiSaranya Жыл бұрын
මගේ මැශින් එක zj8500g.. නූල හරියට දාලා. බොබින් ශටල් ක්ලීන් කරා.. නූල් හිරවෙලත් නෑ.. ඒත් යට නූල උඩට ගන්නකොට යට නූල උඩ නූලේ එතිලා එනවා.. ඊට පස්සේ මහන්න බෑ.. නූල නීඩ්ල් එකෙන් පනිනවා. මොකද කරන්න ඕනේ කියන්නකෝ...
@nilukshiliyanage8897
@nilukshiliyanage8897 2 жыл бұрын
ස්තුතියි. 🙏🙏🙏🙏
@sepalichandrika16
@sepalichandrika16 Жыл бұрын
ස්තූතියි
@sggranasinghe6793
@sggranasinghe6793 Жыл бұрын
Thanks.oba tuma kiw widiyata hada gaththa.
@ajithwasantha750
@ajithwasantha750 2 жыл бұрын
maga juki machin aka nula kadanawa. ma hodatama mahuwa machin aka.dan mahannama baha. hatuwa kiyanna puluwan da. budu saranai
@ranigunaratne1367
@ranigunaratne1367 2 жыл бұрын
Thank you so much
@housewife759
@housewife759 Жыл бұрын
Plate ganna thiyenne kohenda
@diliparoshan7792
@diliparoshan7792 2 жыл бұрын
මොවා කරත් නුල කැඩිලා යනවා හේතුව මොකක්ද
@Savibro367
@Savibro367 Жыл бұрын
Mage singer machin eka 974n ekak eke hamawelawemapoddak mahagena yana vita nula kadenawa monawa kala hari yanne naha mokada karanne please mata advice ekak denna
@nadeeshahemali3575
@nadeeshahemali3575 2 жыл бұрын
Singer mc8215 මැෂිම හොදයිද ?
@HarshikaChathurangi-q7o
@HarshikaChathurangi-q7o 10 ай бұрын
Zoje meshin eke idikatuwen nul kedenne ai mahaddi ane kauruhri kiyabnko mt
@s.k.pshajini5708
@s.k.pshajini5708 Жыл бұрын
mage machine eke nul godk awith ek gode mahenne ekt mokkd krnn oni
@dilanirathnayaka7226
@dilanirathnayaka7226 2 жыл бұрын
මගෙ සිංගර් සික්සැග් මැෂින් එකක් තියෙනවා ඒකේ මහනකොට යටින් නූල් හිරවෙලා නූල කැඩෙනවනෙ. නූල එතකොට තද වෙනවා.
@wipulagunasekara1925
@wipulagunasekara1925 2 жыл бұрын
Alponsu Silva ට දුන් පිළිතුර බලන්න.
@stafnydinaya3917
@stafnydinaya3917 Жыл бұрын
Mageth
@sakunidulanga444
@sakunidulanga444 Жыл бұрын
Zogy ජුකී මැෂින් එකේ මහගෙන යනකොට උඩ නූල බුරුලයි රෙද්ද රැලි වැටෙනවා ඒ ඇයි
@Sankethabilash705
@Sankethabilash705 Жыл бұрын
යට නූල තද කලානම් හරි
@SachiniPremodya-dy2bu
@SachiniPremodya-dy2bu Ай бұрын
Mageth ehemai epa wenw
@somalekam8712
@somalekam8712 2 жыл бұрын
Mage msineke nula udin yanawa kiya denna jesu phitai
@wipulagunasekara1925
@wipulagunasekara1925 2 жыл бұрын
ඉදිකටුව නිවැරදි පැත්තට සවි කරල ද කියලා බලන්න. Flat පැත්ත needle rod එකට හේත්තු වෙන්න ඕනැ. ඉතාම ඝන රෙද්දක් මැහුවොත් කලාතුරකින් අවස්ථාවක ඉදිකටුව රොඩ් එක සමගම ඉහලට තල්ලු වෙන්න පුළුවන්. එවිට timing සුළු වශයෙන් වෙනස් වෙනව. මේ තත්ත්වය හඳුනා ගන්න ඉඳිකටුව රොඩ් එක තුළට සම්පූර්ණයෙන්ම ඇතුළු කර, මිලිමීටර එකක් පමණ පහළට ගෙන සවි කරන්න. දැන් යන්ත්‍රය සෙමින් අතින් කරකවා බලන්න.(ප්‍රවේශමෙන්, ඉදිකටුව වඩා පහලට දික් කළොත් තුඩ shuttle එකේ වැදි කැඩී යන්න පුළුවන්.) මෙසේ කළ විට හරියට මැහෙනව නම් කාර්මිකයෙකු ලවා needle rod එක නිවැරදි උසට සකස් කරගන්න.
@nimesha5875
@nimesha5875 Жыл бұрын
Mage machine eke nula paninawa mahanakotama..hema welawema nula idi katten paninawa..mahannama be..mokadda ekata karanne
@prabashmallikaarachchi5816
@prabashmallikaarachchi5816 10 ай бұрын
අනේ මම මහනකොට ටිකක් දුර ගිහින් නූල කැඩෙනව විසදුමක් දෙන්න සර් please
@priyangikamadu962
@priyangikamadu962 Жыл бұрын
Mage machine eke mahaddi yatin nul guliiiiiiii gullliiiiiii enawa mn shatl ekai plet ekai dekama aluthin demma eth hari giye ne ekt mokad karanne sir
@ramyalodewyke279
@ramyalodewyke279 2 жыл бұрын
මගෙ මැශින් එකෙ උඩ නුල .බුරුලට මැහෙන්නෙ එ ඇයි
@Abhibrow1111
@Abhibrow1111 Жыл бұрын
ගන්න ඕනෙ
@chamindakumara6536
@chamindakumara6536 9 ай бұрын
සිංගර් පෝ(ර්)ටබල් මැශින් හොදයිද?කල්පැවැත්ම කොහොමද ?නිතරම කැඩෙනවද?
@RasikaNirmalee
@RasikaNirmalee 7 ай бұрын
Mashin aka on kalata passe shabdayak yana aka navaththanne kohomada
@dineshsanjeewa9633
@dineshsanjeewa9633 6 ай бұрын
මැෂින් එක ගෙනල්ලා අවුරුදු 2ක් වගේ වෙනවා දැන් මහන්න බෑ කොච්චර කරත් නූල කැඩෙනවා හිමින් මහන්න පුලුවන් හදාගන්න බැරිද
@manageramyalatha6811
@manageramyalatha6811 11 ай бұрын
Mage meshin eksth ehemai
@ChamindaChaminda-x9k
@ChamindaChaminda-x9k 7 ай бұрын
Mage masime nula edi katuwen paninawa mhana kota ekata mokada karanny
@samanthikama3198
@samanthikama3198 2 жыл бұрын
Mama singer 5tred machine1k gattha.mata kiyanawada mahathmaya eke nula laga ho dura danna puluwanda kiyala. Eke nul athara dura wenaskaranne kohomada. Godak sthuthie obathumata
@WasanthaKumara-kr2vm
@WasanthaKumara-kr2vm Жыл бұрын
zoje mesime mahann ba nula nikmma dueanawa mokada karanne
@narmadasachi1669
@narmadasachi1669 2 жыл бұрын
මගේ machine එක normal බටෆ්ලයි එකක් උඩ නූල බුරුල් මහනකොට තැනින් තැන මැහෙන්නෙ කොහොමද හදන්නේ කියලා දෙන්න පුළුවන්ද කරුණා කරලා මහත්මයා
@mangaladms9652
@mangaladms9652 Жыл бұрын
මහත්තයා මගේ අලුත් මැෂිමක් ඒක ප්ලේට් එක ඩැමේජ් නෑ tention එකත් හොඳට තියෙනවා වෙනස් නැහැ .මහගෙන යද්දි නූල නිකම්ම කැඩෙනවා ඝනකම රෙදි මහන අමාරුයි. පුළුවන්නම් විසදුමක් දෙන්න .
@atampahura
@atampahura Жыл бұрын
අලුත් ඉදිකට්ටක් දාන්ඩ
@prasanthithannakoon2895
@prasanthithannakoon2895 Жыл бұрын
Chuuttak mahila ai chuuttak nula nikan gihin ai mahila mehema wenna ai. Mokakda karanna oni
@jagathsandaruwan1949
@jagathsandaruwan1949 Жыл бұрын
mahana mashi amathara kotas ganna koheda thiyenne onlien
@alexpeirisalexpeiris1603
@alexpeirisalexpeiris1603 9 ай бұрын
Alli express
@HiranyaPushpakumari-on9iw
@HiranyaPushpakumari-on9iw 2 сағат бұрын
නුල් පැන පැන මැහෙන්නෙ නුල බුරුල් හරිම ළඟ මැහෙන්නෙ ..?
@NuwanDn
@NuwanDn 20 күн бұрын
අයියෙ මගේ ජුකී මැශින් එකෙ නිතරම උඩ නූල කැඩෙනව මොනව කරත් හරි යන්නෙ නෑ😢 අනේ කියන්නකො එක හදන හැටි🙏
@rmwanigasinhe3097
@rmwanigasinhe3097 2 жыл бұрын
Mahana masina Hira wena neai hirawena sata monawada hirauana masimaka had a na padamaka karanana hirawena satana penaea denaa padamaka karanana R,M,WANIGA SINGHE MONARAGALA
@piumibandarapiumibandara9032
@piumibandarapiumibandara9032 Жыл бұрын
Mage mashi eke hodata meunta redda adapu ganm mehuma kedila yanwa ekata mokada karnna oni kiyla kiynnko monma reddkwath whuwta wedal ne adpugamn kednwa
@alexpeirisalexpeiris1603
@alexpeirisalexpeiris1603 9 ай бұрын
Oba vhama vediya warayec hmuvanna
@kaushalyadilshani3515
@kaushalyadilshani3515 2 жыл бұрын
ම⁣ගේ zoji මැෂින් එකක් තියෙන්නේ.ටැග් කරන විට නූල කැඩෙන්නෙ ඇයි.
@thanujamanohari508
@thanujamanohari508 Жыл бұрын
මගේ සිංගර් සික්සැග් මැස්ෂින් එකක් තියේන්නේ එකේ නුල මැහිලා යන්නේනෑ දෑන් දේපරක් විතර හැදුවා අයේත් එවගේමයි
@nalanichandraweerasingha1862
@nalanichandraweerasingha1862 5 ай бұрын
@@thanujamanohari508 මගෙ මැෂින් ඵක මැහෙන් නෑ ඉදි කටුව වදින හිල් විතරය්.සමහර වෙලාවට නූල් දෙකක් විතර වැදිල ආයෙත් ඉදිකටු සිදුරු විතරය්. මොකද කරන්නෙ.
@thanujakumari9212
@thanujakumari9212 Жыл бұрын
Nool burul wenne na.. eth nool kadenawa
@Samadarshani
@Samadarshani Ай бұрын
Ane Mahathyo obage niya pothu Doctor kenekuta pennanana,t c
@atampahura
@atampahura Ай бұрын
@@Samadarshani මේක බොවෙන රෝගයක් නෙමෙයි
@DilhaniPriyangika-ix8eh
@DilhaniPriyangika-ix8eh 4 ай бұрын
Thank you.
@janiduudinaj5630
@janiduudinaj5630 2 жыл бұрын
👍
@tharinduthushan6797
@tharinduthushan6797 2 жыл бұрын
Neel plate eka damma.dan nul hirswenne be burulai
@janakasupun7639
@janakasupun7639 2 жыл бұрын
👍❤️
@sunethwijesuriya4650
@sunethwijesuriya4650 Жыл бұрын
සන්ස්ටා මැශිමක නූල කැඩෙනවා ඔක්කොම වගෙ චෙක් කලා විසදුමක් දෙන්නකො
@Nelusha-r8n
@Nelusha-r8n Жыл бұрын
සිග්සැග් මැෂිම. යට නූල උඩට එන්නැහැ.හදන්නෙ කොහොමද?
@udenihalangoda6195
@udenihalangoda6195 2 жыл бұрын
Machine eka hadala denna puluwanda?
@sunethrabandara5280
@sunethrabandara5280 2 жыл бұрын
Mage mashing eka usha zigzag machine ekaka eke hema yatin null burul wenawa ekat monawada karann puluwan deyak kiyala denna mahaththaya
@deepthisadamali9200
@deepthisadamali9200 8 ай бұрын
Masin walata oya gawa baduth thiyanawada
@yjhappykids8221
@yjhappykids8221 2 жыл бұрын
අලුත්ම මැෂිම ඒත් නූල් හිරවෙනවානෙ මොකද කරන්නෙ
@فيصلالمطيري-ث3س
@فيصلالمطيري-ث3س 7 ай бұрын
කොහොම දැම්මත් ඒ බෙල්ට් එක පනිනවා මොකද කරන්නේ
@nayanakumari3666
@nayanakumari3666 2 жыл бұрын
මගේ මැසින් එක හිර වෙලා ඉදි කටුව උඩට ගන්න බැ කොහොමද hada ගන්නේ කියලා denna
@pushpasriyani9856
@pushpasriyani9856 2 жыл бұрын
ෂටල් එක ස්කුරුපපු නියනක් දාලා අදින්න
@nilanthirajasingha3858
@nilanthirajasingha3858 2 жыл бұрын
මගේ සිග්සැට් මැෂින් එකේ බෙල්ට් එක කැඩුනා මන් අලුත් එකක් ගෙනාවා දැම්මට නූල වදින්නෙ නෑ . සමහර අය කියනවා ටයිම් තියන්න ඕනෙ කියලා . ඒක ඇත්තද බුදු සරණයි
@charupriya2489
@charupriya2489 10 ай бұрын
සර් , මම zoje normal මැශින් 1 ගත්තේ අලුතින්ම .. මැහුවෙම නෑ .. යටින් නූල් ගැට ගැහිලා මැහෙන්නෙ.. වෙලාවකට නූල් ගැට ගැහිලා ඉදිකට්ට හිරවෙනවා.. මං මොකක් ද මේක හදාගන්න කරන්න ඕනෙ ...?
@yohanyohan6550
@yohanyohan6550 Ай бұрын
Good
@d.t.s.creationbussid
@d.t.s.creationbussid Жыл бұрын
මැසිමෙ මහන්න බැනෙ නුල උඩින් යනව මැහෙන් නැතිව
@diliparoshan7792
@diliparoshan7792 2 жыл бұрын
ZojE මැසිමක් තියෙන්නේ
@MaduMadu-u3d
@MaduMadu-u3d Ай бұрын
Mahagana yankota duwannene
@RobinFdo-dy5sz
@RobinFdo-dy5sz 4 ай бұрын
ප්ලේට් එකක් කියක් වෙනවාද දැන්
@indikatushr7638
@indikatushr7638 2 жыл бұрын
යලු මගේ මැෂිම යට බොබින් එකේ නුල උඩට එන්නෙ නැ මට කියනවද ඇයි ඒ කියලා යලු
@Motivation-shorts2001
@Motivation-shorts2001 2 жыл бұрын
අනේ මගෙත් මෙහෙමයි අනේ උත්තරයක් දෙන්නකෝ.singer zigzag machine akak mata tiyenne
@ndinu-xm6mm
@ndinu-xm6mm Жыл бұрын
නොර්මල් මැශින් එකේ ඉදිකටු ඔක්කොම වැඩ.ඒත් මැහෙන්නෙ නෑ රෙද්ද ඉස්සරහට යන්නෙත් නෑ නූල් ගොඩාක් එතිලා හිර වෙනවා.මොකද්ද ඒකට කරන්න ඕන.
@ChandraniRenu103
@ChandraniRenu103 Жыл бұрын
Mageth ehemai mokada kale
@SunilSunil-fx4ih
@SunilSunil-fx4ih Жыл бұрын
Maga masin aka mahana kota radda yanna nana adinnaoni
@alexpeirisalexpeiris1603
@alexpeirisalexpeiris1603 9 ай бұрын
​@@ChandraniRenu103oyageth ehamada
@AnomaSamanthi-w8z
@AnomaSamanthi-w8z 2 ай бұрын
මගෙත් මහනකොට රෙද් ද ඇදිල යන්නෑ එමොකද
@nadeeshamadhushani8668
@nadeeshamadhushani8668 5 ай бұрын
Plat aka hodata thiyanawa ath yati peththe nula tikak hodata mehila tikak guli guli enawa
@sarathchandra5285
@sarathchandra5285 Жыл бұрын
මගේ මැෂින් එකේ තද රෙදි මහද්දි මැහෙන්නෙ නෑනෙ .මොකක්ද කරන්න ඕනේ
@DedunuIresha-e4m
@DedunuIresha-e4m 11 ай бұрын
Mage uda nula burul wenne aii
@alexpeirisalexpeiris1603
@alexpeirisalexpeiris1603 9 ай бұрын
Munin nidaganna
@akilakeshani2121
@akilakeshani2121 Жыл бұрын
Singer contessa machine එකේ මහගෙන යනකොට උඩ නූල පනින්නෙ ඇයි?
@SachiniErandika-jp2my
@SachiniErandika-jp2my 9 ай бұрын
Zoje මැශින් එකේ මහන්න පටන්ගද්දී නූල පනිනවා මොකද කරන්න ඕන
@sachinisalsani5749
@sachinisalsani5749 2 жыл бұрын
ඉදිකටුව ලග නූල බුරුල්වෙලා ගැටගැහෙන්නෙ ඇයි?ටිකක් හොද මැහිලා ගැටයක් වදිනවා
@sriyanigangoda1239
@sriyanigangoda1239 2 жыл бұрын
මැෂින් එක හිර වෙලා කරකවන්න බැහැ.ඒකට මොකද කරන්න ඕන මහත්මයා
@فيصلالمطيري-ث3س
@فيصلالمطيري-ث3س 7 ай бұрын
මල්ලි මගේ මැෂින් එකේ බෙල්ට් එක කොහොම දැම්මත් පනිනවා. තද කරලා දැම්මත් පනිනවා බුරුල් කරලා දැම්මත් පනිනවා ඒකට හේතුව මොකද්ද
@atampahura
@atampahura 7 ай бұрын
මේ කියන්නේ මොන බෙල්ට් එකද මොන මැෂින් එකේද
@srimathiranasinghe8261
@srimathiranasinghe8261 9 ай бұрын
මොකටද අනේ මේ music එකක් දාන්නේ. හරිම අමාරුයි අහගෙන ඉන්න
@gamingking5807
@gamingking5807 7 ай бұрын
@somalekam8712
@somalekam8712 2 жыл бұрын
Samaharakw welona redi walata nul para wagdinne na prasnaya mokadda
@wipulagunasekara1925
@wipulagunasekara1925 2 жыл бұрын
හේතු කීපයක් තියෙනවා. මට හිතෙන්නේ උඩ නූල තද කරණ (upper tension controller) එක වටේ සවි කරලා තියෙන කම්බි කොක්කක් වගේ (take-up spring) එකේ ආබාධයක් නිසා කියලයි
@kumariamarasingha4259
@kumariamarasingha4259 Жыл бұрын
යලු මහගන යනකෙට මහත ගැටක් ලග නුල කැඩෙනවා කිපරක් මහන්න උසා කරත් බැ කොන හත උනුතැන නුල කැඩෙන්නෙ මට එකට විසදුමක් දෙන්න යලු
@fathimafarika8413
@fathimafarika8413 Жыл бұрын
ඌශා එක්සෙල්ලා 55 මැශින් එකක් තමයි තියෙන්නෙ. ඒකෙ foot item ගොඩාක් තියෙන්ව, ඒවා use කරන්න දන්නැහැ
@dinushasampath3720
@dinushasampath3720 2 жыл бұрын
මගේ මැෂින් එක සිංගර් . මැසිමේ මහන කොට උඩ නුල කැඩෙනවා පේලේට එක ටැමෙජ් වෙලා නම් නැහැ
@dinushasampath3720
@dinushasampath3720 2 жыл бұрын
@@atampahura ඔව් මගේ පැත්තට
@shynits7784
@shynits7784 2 жыл бұрын
@@atampahura ප්ලැට් පැත්ත දාන්න ඕන මැෂිම පැත්තටද මහත්මයා
@nalanichandraweerasingha1862
@nalanichandraweerasingha1862 8 күн бұрын
පොලියෙස්ටර් රෙදි මැහෙන්නැත්තෙ ඇය් අනිත්ව මැහෙනවා සින්ගර් 974 ස්තුතිය .
@atampahura
@atampahura 8 күн бұрын
@@nalanichandraweerasingha1862 බාල ඉදිකටු නිසා ඉදිකටු සම්බන්ධයෙන් දාලා තියන වීඩියෝ බලන්න
@anularathnayaka4804
@anularathnayaka4804 2 жыл бұрын
Nula kadanawa
@abazeezabazeez3468
@abazeezabazeez3468 2 жыл бұрын
මහගෙන යද්දී යටින් නෝල් පෙටලිල මෙහෙන්නෙ ai
@maheshikaweerasinghe7551
@maheshikaweerasinghe7551 2 жыл бұрын
Mageth okama wenawa
@alponsusilva985
@alponsusilva985 2 жыл бұрын
,මගෙ මැෂින් එකෙ උඩ නුල් නිතරම බුරැල් වෙනවා ඒ ඇයි කියලා දෙන්න ජේසු පිහිටයි
@wipulagunasekara1925
@wipulagunasekara1925 2 жыл бұрын
ඉස්සෙල්ලම පාට දෙකක නූල් උඩට සහ යටට යොදලා මහන්න. ඉන්පස්සෙ වටහා ගන්න පුළුවන් කුමන නූල ද බුරුල් කීයල. බොහෝ විට සිදු වෙන්නේ උඩ නූල රෙද්දට යට පැත්තෙන් තොන්ඩු සැදීමයි. ඒක නරකම තත්ත්වයේදී රෙද්ද යට පැත්තේ නූල් ගැට ගැහිලා හිර වෙලා නතර වෙනව දකින්න පුළුවන්. වටහා ගන්න මෙහෙම වෙන්නේ උඩ පැත්තෙ නූලේ පාලනයක් නැතිකම නිසයි. උඩ නූල තද කරල (upper tension controller) පාලනය වෙන්නෙ නැතිනම් මේකට හේතුව නූල් සමඟ එන පුලූන් වැනි ද්‍රව්‍ය උඩ නූල තද කරණ තැන පිහිටි රවුම් තහඩු දෙක (pressure plates) අතර සිරවීම නිසා උඩ නූල ට ලැබිය යුතු පීඩනය (tension) නොලැබි යාමයි. සිහින් කටුවක් භාවිත කරල එම (pressure plates) අතරේ තියෙන කුනු සුද්ද කරලා දමන්න. ඔබේ ප්‍රශ්නය විසඳේවි. මේ ආකාරයටම යට නූල සඳහාත් bobin holder හි තියෙන පීඩක පතුර යට pulun හෝ නූල් කැබලි ඇත්නම් ඒවා ද පිරිසිදු කළ යුතුයි. එහෙත් එය සවිකර ඇති ඇණය කැරකැවීම, පළපුරුදු අයෙක් පමණක් කළ යුතු දෙයක්.
@maryvioletsilva6786
@maryvioletsilva6786 Жыл бұрын
මහත්තයා මගේ මැෂිමෙ බර තැන් මහනකොට කොට සහ ආපස්සට මහන කොට නූල කැඩෙනවා විසේශයෙන්ම රෙදි තූන්පට වගේ මහනකොට පුලුවන්නම් හේතුව කියලා දෙන්න
@atampahura
@atampahura Жыл бұрын
ඔරිජිනල් ඉදිකටු දාලා බලන්න
@suduaiya100
@suduaiya100 Жыл бұрын
මැෂින් එකට එන ඉඳිකටු දාන්නේ ඒත් ඒකම වෙනවා
@kinghimashi
@kinghimashi 29 күн бұрын
E07 kiyala watenne ai
@atampahura
@atampahura 28 күн бұрын
@@kinghimashi ඊට අදාළ වීඩියෝව බලන්න
@prasannarathnayakeprasanna799
@prasannarathnayakeprasanna799 2 жыл бұрын
ඉදිකටුව හරියට මැෂිමට දාන විදිහ කෙටි විඩියෝ එකක් දාමුද යාලු
@wipulagunasekara1925
@wipulagunasekara1925 2 жыл бұрын
සාමාන්‍යයෙන් ඉදිකටුවේ flat පැත්ත needle rod එකට හේතු වෙන්න ඕනෑ.
@susilabeyrathna6326
@susilabeyrathna6326 2 жыл бұрын
Ow ow
@shashikalapriyamanthi7232
@shashikalapriyamanthi7232 2 ай бұрын
මහද්දි නූල හිරවෙනවා නේ.නූල් අයින් කරත් ආයේම හිරවෙනවා මහන්න බෑ
@madusanjeewa6891
@madusanjeewa6891 2 жыл бұрын
බොබින් එකෙන් නුල උඩට එන්නැනේ. එකට මොකද කරන ඕනි.
@atampahura
@atampahura 2 жыл бұрын
ඔයාගේ මෑෂින් එක ගැන දාලා තියන වීඩියෝ බලන එක
@onlineoffice4609
@onlineoffice4609 5 ай бұрын
යට නූල උඩට එන්නේ නෑනේ ...ගන්න බෑ කොහොමවත්..
@udenihalangoda6195
@udenihalangoda6195 2 жыл бұрын
මම ගම්පහ ඉන්නෙ.කොන්ටෙසා මැෂින් එක වීඩියෝ වල ඇති ආකාරයට හදල බැලුවා එක දිගට මහන්න බැහැ,නූල් බුරුල් වෙනවා, කඩ්න් කඩ මහෙන්නෙ, නූල් හිරවෙනවා, වාටි මහන්නත් බැහැ . මේ මැෂින් එක හදලා දෙන්න පුලුවන්ද?
@thanujakumari9212
@thanujakumari9212 Жыл бұрын
Maget oi wage
@_ss_9507
@_ss_9507 2 жыл бұрын
මොනව කරත් ඉදිකටුවෙන් නූල ගැලවිලා යනව ගන තැන් මහන්නත් බෑ අනේ ඒකට විසදුමක් දෙන්නකො
@atampahura
@atampahura 2 жыл бұрын
චෙක්කරන්න වෙනවා
@rusirulositha1222
@rusirulositha1222 2 жыл бұрын
මගෙත්
@nimesha5875
@nimesha5875 Жыл бұрын
Mageth ekamai wenne
@gayanthiPriyangani
@gayanthiPriyangani 3 ай бұрын
මහද්දි උඩ නූල කැඩෙන්නෙ ඇයි
@Nimashi-wb9uk
@Nimashi-wb9uk 25 күн бұрын
මගෙත් ඔයා මොකද කලේ මේකට
@DammikaRavindrani
@DammikaRavindrani 3 ай бұрын
මහගෙන යනකොට ටකස් ගල සද්දයක් එනවා ඒහෙම වෙන්නෙ ඇයි
@atampahura
@atampahura 3 ай бұрын
@@DammikaRavindrani ඔයා ඔය කියන ටකස් සද්දය කනට ඇහුනානං කියන්න පුලුවන්
@parnilafoenander8312
@parnilafoenander8312 Жыл бұрын
මන් අලුත් ප්ලෙට් එකක් ගෙනාවා ඒක හරියට සෙට් වෙන්නෑ ...
@housewife759
@housewife759 Жыл бұрын
Plate kohenda gaththe
@PushpaRani-y2b
@PushpaRani-y2b 15 күн бұрын
Uda nul burul ai
@nelumperera8950
@nelumperera8950 2 жыл бұрын
Thank you so much.
@lmalkanadeeshani.7668
@lmalkanadeeshani.7668 2 жыл бұрын
Thank you
@Sathsara-b2i
@Sathsara-b2i Жыл бұрын
Thanks
@prasanthithannakoon2895
@prasanthithannakoon2895 Жыл бұрын
Chuuttak mahila ai chuuttak nula nikan gihin ai mahila mehema wenna ai. Mokakda karanna oni
@kingnavi2686
@kingnavi2686 Жыл бұрын
Timing thiyanna ona
@SunethraSadamali-es4sc
@SunethraSadamali-es4sc Ай бұрын
මහද්දි උඩ නූල කැඩෙනේ ඇයි
@Nimashi-wb9uk
@Nimashi-wb9uk 25 күн бұрын
අනේ මගෙත් ඔයා කොහොමද හදාගත්තේ
@sriyanigangoda1239
@sriyanigangoda1239 2 жыл бұрын
මැෂින් එක හිර වෙලා කරකවන්න බැහැ.ඒකට මොකද කරන්න ඕන මහත්මයා
@atampahura
@atampahura 2 жыл бұрын
හිරවෙලා තියෙන්නේ කොතනද කියලා හොයාගන්න ඕන
@sitharamadhubashini3068
@sitharamadhubashini3068 Жыл бұрын
Thank you
⭐️ It’s very easy to sew a bag from old jeans
10:56
DIY OLGA
Рет қаралды 11 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
How to pick up high-quality sewing machine needles
23:46
අටම්පහුර
Рет қаралды 47 М.
Doesn't the cloth go backwards | Singer Zigzag | 974 | 1288 | 247 | 248 | 288 | 8974
8:16
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН