juki machine tension escape / Loosen threads / thread tight / thread break Watch this video

  Рет қаралды 115,468

අටම්පහුර

අටම්පහුර

Күн бұрын

Пікірлер: 269
@atampahura
@atampahura 8 ай бұрын
මට කියලා මහන මැෂින් හදාගන්න විතරක් 0778707807 ට කතා කරන්න. ඇවිත් හදල දෙන්නං, මැෂින් එක අරගන ආවත් කමක් නැ. හදන හැටි අහගන්න, වෙන උපදෙසක් ගන්න, කෝල් කරන්න එපා. ඔයාල අහන හැම ප්‍රශ්නයකටම වීඩියෝ මගින් දැනටමත් උත්තර දීලා තියනවා. වීඩියෝ බලලා ඉගන ගන්න. ඔයාලගේ ලේසියට, කම්මැලිකමට, මට කෝල් කරල කරදර කරන්ඩ එපා. මොනම හේතුවකටවත් දුරකථනයෙන් උපදෙස් දෙන්නේ නෑ. මේක නොදැක්කා වාගේ කතා කරන්ඩ එපා, වැඩක් වෙන්නේ නෑ මම උත්තර දෙන්නේ නෑ.
@Upeksha-ts2pf
@Upeksha-ts2pf 2 ай бұрын
Oyala koheda
@Nimashi-wb9uk
@Nimashi-wb9uk Ай бұрын
ඔයා කොහෙද
@sriyaniamarasena486
@sriyaniamarasena486 3 жыл бұрын
ඔබ තුමා ගුරු මුශ්ටියක් නැතිවම කරන මේ සේවය අතිවිශිශ්ටයි .මිල කල නොහැකියි .ගොඩක් ස්තුතියි .
@lakminikumari4928
@lakminikumari4928 3 жыл бұрын
nomal singara masima gana kiyannako
@pushpaweerawardana512
@pushpaweerawardana512 3 жыл бұрын
හරිම වටිනා අවවාද දෙන ගමන්ම මැශින් හදා ගන්න විදිය කියා දෙන ඔබතුමා ට ගොඩක් පිං
@atampahura
@atampahura 11 ай бұрын
ඔයාගේ මහන මැෂින් එක අලුත්වැඩියා කරගන්න ඕන නං මට කතා කරන්න. ගෙදරට ඇවිත් හදලා දෙන්නං. මගේ ලගට ඇරගන ආවත් කරලා දෙන්න පුලුවන්. කෝල් කරලා මැෂින් හදන හැටි අහන්න එපා. ෆෝන් කෝල් හරහා මැෂින් හදන්න බෑ. මගේ සේවය අවශ්‍ය අය විතරක් 0778707807 ට කතා කරන්න. මට කියලා මහන මැෂින් හදාගන්න උවමනා අය 0778707807 ට කතා කරන්න. ගෙදරට ඇවිත් හදලා දෙන්නම්. මගේ ලගට මැෂින් එක අරගන ආවත් හදලා දෙන්න පුලුවන්. මහන මැෂින් හදන හැටි අහගන්න මට කෝල් කරන්න එපා. සමහරක් දවසට දහ පහලොස් දෙනෙක් කතා කරනවා. මගේ එදිනෙදා කටයුතු කරගන යන්න ඔයාල කෝල් කරන එක බාධාවක්. ඔයාලගේ දුරකථන ඇමතුම් ඇත්තටම මට කරදරයක්. මහන මැෂින් හදන හැටි අහගන්න මට කෝල් කරන්න එපා. මොනවහරි දැනගන්න ඕන නං, අදාල වීඩියෝව යටින් කමෙන්ට් එකක් දාන්න. සිංග්ලිෂ් වලින් ලියන දේවල් නං කියවන්න අමාරුයි ඒ කමෙන්ට් එක සිංහලෙන් ලියන්න. සිංහල ලියන්න බැරිනං දෙමළ හෝ ඉංග්‍රීසියෙන් ලියුවත් කමක් නෑ සිංග්ලිෂ් නං මළම මල වාතයක් උත්තර දෙන්න පුලුවන් සහ තවත් අයට වැදගත් වෙන ප්‍රශ්නයක් නං. කමෙන්ට් රිප්ලයි එකකින් මම ඔයාට උත්තර දෙන්නං. දන්න දේවල් හංගන්නේ නැතුව ඔයාලට වීඩියෝ මගින් කියලා දීලා තියනවා. මගහැරුන යමක් තියනවනං ඉදිරියටත් වීඩියෝ මගින් ඔයාලට කියලා දෙනවා. වීඩියෝ එකක භාගයක් බලලා මට කෝල් කරන්න එපා. වීඩියෝ එක ඉවර වෙනකං බලන්න. ඔයාල අහන පොදු ප්‍රශ්න සියල්ලටම මම වීඩියෝ මගින් උත්තර දීලා ඉවරයි. කමෙන්ට් කරලා අහන ප්‍රශ්න ගැනත් අලුත් වීඩියෝ කරනවා. ගැටලුවට සහ පාවිච්චි කරන මැෂින් එකට අදාල මම දාලා තියන වීඩියෝ බලන්න. නිතරම ඇතිවෙන ප්‍රශ්න ගැන මම දැනටමත් ඔයාලට උත්තර දීලා ඉවරයි. මැෂින් වලට අදාලව වෙනමම ප්ලේ ලිස්ට් හදලා තියනවා. එක් එක් මැෂින් ගැන සියලුම වීඩියෝ අදාල ප්ලේ ලිස්ට් එකේ තියනවා. ඔයාල යොමුකරන ගැටලු ගැනත් ප්ලේ ලිස්ට් හදලා තියනවා. තමන්ට අදාල ප්ලේ ලිස්ට් එකේ සියලු වීඩියෝ බලන්න. ඔයාගේ ගැටලුවට කෙලින්ම යොමු උන වීඩියෝ එකක් නැති උනත්. වෙනත් වීඩියෝ එකක ඔයාගේ ප්‍රශ්නයට උත්තරය තියෙන්න පුලුවන්. චැනල් එකේ තියනවා ඔයාගේ මැෂින් එකේ ලෙඩ ඔක්කොටම බෙහෙත්. ඔයාගේ මැෂින් එකට අදාලව දාලා තියන වීඩියෝ සියල්ල බලන්න. ඔයාගේ මැෂින් එක නෙමෙයි වෙන මැෂින් එකක් ගැන වීඩියෝ එකක. ඔයාගේ මැෂින් එකේ ආපු ප්‍රශ්නයට උත්තරය තියෙන්න පුලුවන්. මැෂින් එකට සහ ප්‍රශ්නයට අදාල මම දාපු සියලු වීඩියෝ බලන්න. ඔයා වීඩියෝ බැලුවොත් ඔයාගේ දැනුම වැඩිවෙනවා. දැනුම වැඩිවෙන එකේ වාසිය ඔයාට. කෝල් කරලා කරදර කරලා, මට මේ වැඩේ එපා කරවන්න එපා. අදාල වීඩියෝව බලන්නේ නැතුව ඔයාගේ ලේසියට මට කෝල් කරන්න එපා. ඒක නිසා වීඩියෝ ඉවර වෙනකං බලන්න. වීඩියෝවල මම කියන දේවල් කවදාහරි දවසක ඔයාට උවමනා වෙයි. ..... හිත රිදුනානං සමාවෙන්න .....
@padmadasagardhiyawasam9214
@padmadasagardhiyawasam9214 10 ай бұрын
Qa❤❤❤a
@sankadilruk2532
@sankadilruk2532 Жыл бұрын
හිත හොඳ මනුස්සයෙක් හොඳ ගමනක් යන්න ප්‍රර්ථන කරනවා බුදුසරණයි
@atampahura
@atampahura Жыл бұрын
මම හොද නෑ කියල තමයි ගොඩක් අය කියන්නේ 😀
@tikirikathalanthaya4602
@tikirikathalanthaya4602 3 жыл бұрын
ගොඩක් ස්තූතියි.මගේ මැෂින් එකෙත් ඔය කොටස ගැලවිලා මේ වීඩීයෝව බලලා තමයි හදා ගත්තේ.,
@chamilanishanthi4781
@chamilanishanthi4781 3 жыл бұрын
මටත් තියෙන එකම ප්‍රශ්නය තමයි මේක. හදා ගන්නම බෑ. තද කලාම නූල කැඩෙනවා. බුරුල් කලාම නූල් බුරුල් . ඔබතුමා කිව් විදිහට හදලා බලන්නම්. මම මේ විඩියෝ එක දැක්ක ගමන් කමෙන්ට් කලේ ඔබතුමාට ස්තූති කරන්නයි 🙏🙏🙏
@prazaakv282
@prazaakv282 3 жыл бұрын
ගොඩක් ස්තුති , හැම ගමකම ඉන්නවා අල්ලපු ගෙදර ගොං වස්සෙක්😃
@kesharaedirisinghe8205
@kesharaedirisinghe8205 Жыл бұрын
ඇත්තටම හොද පැහැදිලි කිරීමක්.ඔයා හොද ගුරුවරයෙක්
@SuwarnaYatawara-gz7fr
@SuwarnaYatawara-gz7fr Жыл бұрын
ඔබ තුමාට බොහොම පිං 🙏 දන්නැති දේවල් ගොඩක් ඉගෙන ගත්තා ඔබතුමා නිසා .ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා! 🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි
@bhashiidampitiya4030
@bhashiidampitiya4030 14 күн бұрын
ගොඩාක් ස්තුතියි ඔබට...මට මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් උනා 🤗❤️
@nilupanirangi9786
@nilupanirangi9786 2 жыл бұрын
ගොඩාක් වටින පාඩමක් සර්..බොහොම ස්තූතියි ..god bless you
@neranjanaatapattu8907
@neranjanaatapattu8907 2 жыл бұрын
බොහොම ඉස්තුති ගොඩක් වටිනවා. හරිම පැහැදිලියි. 👍🙏
@chandimallawarachhi1628
@chandimallawarachhi1628 4 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට මෙම විඩියෝ එක දැමීමට ඔබට ජය වේවා
@ranasinghearachchigejayara1411
@ranasinghearachchigejayara1411 2 ай бұрын
දැනුවත් කිරීම ඉතා වැදගත් ඔබතුමාට පින් සිදුවෙනවා
@rekhahemanthi8273
@rekhahemanthi8273 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට.නූල් බුරුල් වෙනවා මහන්නම බැරිව.හදන්න කෙනෙක් හොයන්නත් ගියා.එයා ආවේ නෑ.අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කා.මම මැෂින් එක හදාගත්තා.බොහොම පින්.ෂැටල් එකේ පුංචි ඉලාස්ටික් කෑල්ලක් හිරවෙලා තිබුනා.🙏🙏🙏
@atampahura
@atampahura 2 жыл бұрын
ශෙයාර් කරන්න
@SurekaLakmali-vx8ix
@SurekaLakmali-vx8ix Жыл бұрын
Thanks....mage machine eka mama hada gaththa me video eka balala...
@ThanujaWeerasingha-dv4ox
@ThanujaWeerasingha-dv4ox 10 ай бұрын
ස්තුතියි ඔබට..අද තමා මැෂින් එක ගැන හරියටම දැන ගත්තේ ...❤❤❤❤
@seedeviseedevi6493
@seedeviseedevi6493 Жыл бұрын
obathumata godak pin. pehediliwa kiyadenawa
@SusaSandu
@SusaSandu Ай бұрын
ඇත්තෙන්ම ඔබ ඉර්ෂිසියා නැති සුන්දර මිනිසෙක්. මම විදුලි ෂිපියෙක් අද තමයි search කරනකොට ඔබේ නාලිකාවේ දුටුවේ මට නොදනදේ ගැන දැන ගත්තා ඔබ‍ට බොහෝ ස්තුතයි.
@janakasampath5210
@janakasampath5210 3 жыл бұрын
හොදට තේරෙනවා පැහැදිලියි.ගොඩක් ස්තුතියි කරන වැඩෙිට සුපරි.
@manelnanayakkara9627
@manelnanayakkara9627 2 жыл бұрын
ඉතා හොඳ pahadili කිරීම...👍🙏
@pradeepakumari3752
@pradeepakumari3752 6 ай бұрын
ඔබ තුමාට ගොඩක් ස්තූතීයි
@wimalawimala7465
@wimalawimala7465 11 ай бұрын
ඔබ තුමාට ගොඩක් පිං හොදින් කියල දුන්නා
@sasinidewindya9312
@sasinidewindya9312 2 жыл бұрын
Obathuma kiyala Dena de godak pahadiliy. Godak sthuti i
@lakshikaniroshani5363
@lakshikaniroshani5363 4 ай бұрын
Video එක බලලා මැශින් එක හැදුවා .හරිගියා.thank you sir
@atampahura
@atampahura 4 ай бұрын
@@lakshikaniroshani5363 තව කෙනෙකුට උදව්වක් වෙන්න ෂෙයාර් කරන්න
@janakeewijenayake7434
@janakeewijenayake7434 2 жыл бұрын
දීර්ගායු වේවා ඔබට තෙරුවන් සරනයි
@kusumsamarasinghe6116
@kusumsamarasinghe6116 4 ай бұрын
හොදටපැහැදිලි,කරා,ස්තූතියි
@AnnoyedHot-AirBalloons-ot2rc
@AnnoyedHot-AirBalloons-ot2rc Ай бұрын
ජුකි මැශින් කෝස් එකක් නැද්ද කරන්න 🤕
@wmnthamaraperera7759
@wmnthamaraperera7759 Жыл бұрын
ඔබ තුමාට ස්තුති මේ හැමදෙම කියලා දෙනවට 🙏
@subhashinimendis8398
@subhashinimendis8398 Жыл бұрын
Godaak pin mahathmaya.යහපතක් wena 😊
@VindyaWeerarathne
@VindyaWeerarathne 6 ай бұрын
Godak pin mahaththayo.mage machin eke oya kotasa gelavila thibune.mama me vedio eka balala hada gaththa.godak pin.thawa thawath diyunu wewa.
@atampahura
@atampahura 6 ай бұрын
සබ්ස්ක්‍රයිබ් කරන්නෑ, කමෙන්ට් කරන්නෑ, වීඩියෝ ෂෙයාර් කරන්නේ නෑ, මට කියලා මැෂින් එකක් හදාගන්න එකෙක් කතා කරන්නෑ, කෝල් කරලා මැෂින් හදාගන්න හැටි අහලා දහපහලොස් දෙනෙක් දසවද දෙනවා , යූටියුබ් එකෙන් ආදායමක් ඇත්තෙත් නෑ ............ මට මේ වැඩේ නවත්තලා දාන්ඩ හිතිලා තියෙන්නේ
@dayarathnakankanamge1837
@dayarathnakankanamge1837 3 жыл бұрын
Godak sthuthi...looba nathuva kiyala denava . Ehemama aya godak aduy..adakale durlaba guruvarayek......👏
@niminilankakolambage626
@niminilankakolambage626 2 жыл бұрын
Godak sthuthi,mama mage machine eke me prashne hadagaththa video eka bala bala.godak sthuthiy
@atampahura
@atampahura 2 жыл бұрын
වීඩියෝ එක ෂෙයර් කරන්න
@piuminisansala1880
@piuminisansala1880 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්
@kanthipeiris1101
@kanthipeiris1101 2 жыл бұрын
ගොඩාක්්.ස්තුතියි
@senase460
@senase460 2 жыл бұрын
ඔබ තුමට බොහෝම ස්තුති
@chandidisanayaka8134
@chandidisanayaka8134 9 ай бұрын
ඇත්තටම ගොඩක් වටිනවා ගොඩක් පින් සර් 🙏🏼🙏🏼
@surangagunasekara-q9w
@surangagunasekara-q9w Жыл бұрын
Aiye redi mahanavita yata redipata uda redip patata wada ediriyata adenoma mokada karaoke kiyanna puluwanda juki normal masima
@dinudinu443
@dinudinu443 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්.ස්තුතියි පැහැදිලිව කියලා දුන්නා❤❤🙏
@cs-lw2bn
@cs-lw2bn 2 жыл бұрын
සර් පාපිසි මහද්දි අඩියට දාන රෙද්ද රැලි වෙලා ඇකිලෙනවනෙ.පාපිස්ස ඇදවෙලා කැත වෙනව.හැඩේ වෙනස් වෙනව.හැබැයි නූල සාමාන්‍ය විදිහට මැහිලා.මේ හේතුව නිසා ටිකක් මහලා අතිං හද හද මහන්න ඕනෙ. මේකට මොකද්ද කරන්න පුලුවන්
@AjithIlanga-gt9se
@AjithIlanga-gt9se Жыл бұрын
Dabal needle ekaka kohomada malli oya wede karanne
@sampathbandara9709
@sampathbandara9709 3 жыл бұрын
සර් ඔයාගෙ කියාදීම නම් හරිම පැහැදිලිවී.අපට හරිම වැදගත්.ඔයාට ගොඩක් පිං.ජුකී මැසිමෙ ටෙන්ෂන් ඩිස්ක් සහ මැසිම අතර පොඩි ඉඩක් තියනවා නේද
@fisicasalakshana424
@fisicasalakshana424 3 жыл бұрын
Harima pahediliyi...obathumata godak pin..mama me kiyana widiyata karala nul kedena lade hadagaththa..
@dilshanmadushanka6195
@dilshanmadushanka6195 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා අයියේ
@chandanipriyanka1236
@chandanipriyanka1236 3 жыл бұрын
Malli normal juli mashimata boththam kasa mahanna hadaganna vidiyak gana kiyala denna
@playmusicwijesekara4393
@playmusicwijesekara4393 3 жыл бұрын
Aiye mage soje mesing eke saddeyak enawa ai eaa
@nilushadilrukshi749
@nilushadilrukshi749 3 жыл бұрын
Aiye hari watinawa oyage adhasa aiye sthuthi
@geethasarojanee4378
@geethasarojanee4378 Жыл бұрын
ස්තුතියි මල්ලි බුදුසරනයි
@shanikakarunarathna-n1w
@shanikakarunarathna-n1w Жыл бұрын
බොහොම ස්තූතියි.
@srlyalatharambawala.kankan4442
@srlyalatharambawala.kankan4442 3 жыл бұрын
Hoda pahadili kireemak. Stuti obata
@tharangasanjeewa8114
@tharangasanjeewa8114 2 жыл бұрын
Oba thumata denna wenne pin .. Godak pin sir
@InduMadee
@InduMadee 10 ай бұрын
Oyata godaak pin sir🙏🙏🙏
@ethelperera6400
@ethelperera6400 2 жыл бұрын
Oba tuma hrima awankai Thank you
@begamsherifdeen6827
@begamsherifdeen6827 3 жыл бұрын
Oba tumage video mama balaney hari asawen
@vasanasmali
@vasanasmali 3 жыл бұрын
Bohoma isththi🙂🙏🙏
@chiranjaleedissanayaka2751
@chiranjaleedissanayaka2751 Жыл бұрын
Mahaththaya mge zoje 8500G machin ekak tiyenne..lagadi gatte..eke tension eka wada karanne nane mahaththaya put eka issuwata..mahaththaya video eke qwa widiyata tension eka galewwa..eke podi kura presh karanakota ihala pahala giyata, machin eken put eka issuwama set wena thana udata enne nane..eka thada welama tiyenwa..ane ekata wisadumak denna mahaththaya ..mehema videos dala hamadema apita kiyala dena oba thumata godaak pin..
@kumaridasanaayaka2081
@kumaridasanaayaka2081 3 жыл бұрын
Hoda pahadili kirimak Tri karala balannam mage mashin eke oya prasne tiyenawa mikanikla 3 awith haduwath lede harigiye na mudal Aran giya thamath e prasne oyata thanks
@kuamaradasanayaka3868
@kuamaradasanayaka3868 2 жыл бұрын
Thada thanak mahaddi nula nitharama idikatten panala kadenne ai..puluvannam kiyala denna..obatumata godak pin...
@ireshachandramali2592
@ireshachandramali2592 Жыл бұрын
Juki meshin ake nula adila anneththe ai..kiyannako
@ethelperera6400
@ethelperera6400 3 жыл бұрын
oba tuma harima awankai mama hama video akkakma balanawa. thank u
@nimalimadushika8287
@nimalimadushika8287 3 жыл бұрын
Mashime ship Wadena aka hadaganna kiyala dennako
@sitharirathnayake3558
@sitharirathnayake3558 Жыл бұрын
Thank you so much. Ane mage juki machine eke reverse karanakota matirial eka hekilenawane. Ekata hethuwa kiyanna puluwanda
@priyankarattc5973
@priyankarattc5973 3 жыл бұрын
Harima pahadily...thank you
@ranjanibogahawaththa4360
@ranjanibogahawaththa4360 3 жыл бұрын
Malakada badunama yawanne kohomada?
@nifazdeen
@nifazdeen Жыл бұрын
E-04 error eka resolve karaganna onaa. support ekak denna puluwanda. new to juki machine
@anushkajayasinghe3065
@anushkajayasinghe3065 4 жыл бұрын
ගොඩාක් වටිනම වීඩියෝ එකක්...ස්තූතියි අයියා.
@jaya9242
@jaya9242 Жыл бұрын
Thank you so much ❤
@sasankaperera3044
@sasankaperera3044 2 жыл бұрын
ගොඩක් වටින විඩියෝ එකක්
@indraniindrani5953
@indraniindrani5953 Жыл бұрын
Thanks 🙏👍
@KumuduShehara
@KumuduShehara 17 күн бұрын
Godak hodai thawa video apata danna
@deepikagamage2978
@deepikagamage2978 3 жыл бұрын
ගොඩක් ස්තුතිය
@nadeekajayasinha1617
@nadeekajayasinha1617 Жыл бұрын
බොහොම ස්තුතියි 🙏
@wajirarathna3609
@wajirarathna3609 4 жыл бұрын
Bohoma sthuthiy godak watinawaa mewage deyak kiyala dennawata
@isharadilrukshi5568
@isharadilrukshi5568 Жыл бұрын
mage juki mesing eke nul pirenne eka hada ganne kohomda kiynnko
@mariyasuganthika774
@mariyasuganthika774 2 жыл бұрын
Me widihat haduwa.eth muttu thiyena than maheddi nula kadenwne...eka hadagnn widiha kiyla denno
@prasadjanaka4427
@prasadjanaka4427 3 жыл бұрын
Thanks aiye godak pahadiwa kiyal dunnata bs
@jeevarajjeeva6291
@jeevarajjeeva6291 2 жыл бұрын
Ayye magi zoji machine eakenuthu nool kedenawa.net reththa mahanna behe.zoji machine ekata needle number kiyannako
@tharangasanjeewa4130
@tharangasanjeewa4130 3 жыл бұрын
ජුකී මැශින් එකේ tag කරන තැන ඉහලට එසවී ඇත, මහත්මයාට පුලුවන් නම් එය පහතට දමා සවි කර ගන්නා ආකාරය සදහන් කර video එකක් දාන්න. ඔබගේ කලින් video වලට ගොඩක් ස්තූතිය ....
@Sulaga-j4u
@Sulaga-j4u 11 ай бұрын
Godak pin sidu wewa me dewal nihathamaniwa kiyala dena oba thumata
@chandaniweerasinghe4095
@chandaniweerasinghe4095 3 жыл бұрын
Godak phadiliwa kiyala denawa godak pin
@kgwp1389
@kgwp1389 3 жыл бұрын
Godaak pin obathumaata
@piyumikalpani2197
@piyumikalpani2197 3 ай бұрын
Oya kela yakada kela nethuwa anith kela gelawenawa kohomada sampurna eka galawanne
@LokuEderage
@LokuEderage 3 ай бұрын
Obatumata godak stuutiy
@ranikwt160
@ranikwt160 4 жыл бұрын
Shatl eke nool hiraunahama kohoma had a ganne
@chithranigunawardana9415
@chithranigunawardana9415 4 жыл бұрын
@@atampahura maga maxima nul udin gihin elastik waga mahanna
@maduharshi1460
@maduharshi1460 3 ай бұрын
Soji moter eka pitin thiyena meshime speed ekak hadanne kohomada
@chandanapushpakumara5574
@chandanapushpakumara5574 2 жыл бұрын
Ane mage mesin eke tenshan eka mehema gelawenne
@musamantha6999
@musamantha6999 2 жыл бұрын
Nula lan karanne duras karanne kohomada kiyala denawada
@sunethrapathmasele2287
@sunethrapathmasele2287 6 ай бұрын
හරිම වැදගත් ඔයා ගේ වීඩියෝව තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@SurekaLakmali-vx8ix
@SurekaLakmali-vx8ix Жыл бұрын
Thanks again
@thiliniwickramasinghe5755
@thiliniwickramasinghe5755 2 ай бұрын
Mae kaalla ganta thiyenawada kadawala
@rythmaranadheera2451
@rythmaranadheera2451 2 жыл бұрын
Mahaddu Nuul panina ekata mokakda karanna one...
@ishansenira1643
@ishansenira1643 Жыл бұрын
ගොඩක් පිං. සර් සෝජි ජුකි මැෂිමෙ ඉදිකට්ට උඩට පහලට කරන බටන් එක වැඩ කරන් නෑ. ඇයි? උත්තරයක් දෙන්න. ගොඩක් පිං.
@sandalisenali8628
@sandalisenali8628 Жыл бұрын
Mahana mashing hadanena uganwena case ekak kiyannako
@niroshashamali4896
@niroshashamali4896 2 жыл бұрын
අනේ දන්න කෙනෙක් මටත් කියන්න බොබින් එකේ නූල ගොඩාක්ම බුරුල් විදිහට මැහෙන්නේ...ඒක හදාගන්න විදිහක් කියන්න
@pasindudilmin7340
@pasindudilmin7340 3 жыл бұрын
Sir shattle eken uda nulata hitapu gaman nula set wenne nane..ai a..?mma machine eka aran masa6k wage wenne..yata nul mahenne na set wenne nane welawakata.
@sepalikabasnayaka6153
@sepalikabasnayaka6153 4 жыл бұрын
Kiyala d enava hodatama pahadli thanks sir
@priyanganithennakon265
@priyanganithennakon265 3 жыл бұрын
Xella machine eketh mehemada hada ganne
@nimali6055
@nimali6055 2 жыл бұрын
Hari wadagath
@jayanthipeiris5147
@jayanthipeiris5147 3 жыл бұрын
ඔබට බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි
@asanthikamadushani483
@asanthikamadushani483 3 жыл бұрын
ගැදර් කරන කොට නුල බුරුල් වෙවී gatharin wenas wewi mahenne ai?ප්ලෙට් එකෙ hole eka gawa nula kadila yanawa mahanna patan gaddi saha iwara weddi ai ehema wenne?
@ashicamma3182
@ashicamma3182 2 ай бұрын
Mage mechin eka juki japan ekk eke lagakadi idala nula kedenawa nitarama hadaganna kohomada
@lalaniperera4685
@lalaniperera4685 Жыл бұрын
Obatumata godak pin🌹
How to Adjust High Speed Feed Regulator and feed doc
16:52
අටම්පහුර
Рет қаралды 30 М.
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Singer Zigzag Tension fixing and adjusting
9:55
අටම්පහුර
Рет қаралды 31 М.
sewing machine singer type 974
4:17
ngoprek mesin jahit
Рет қаралды 25 М.
How to juki single needle  tension escape   /Loosen threads/sewing machine basic/Sinhala
4:48
Juki-8700H tension release and threading issue
4:54
SewingGold.com
Рет қаралды 188 М.
The Surprising Genius of Sewing Machines
18:43
Veritasium
Рет қаралды 11 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН