KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
How to Adjust High Speed Feed Regulator and feed doc
16:52
Rasa Rahasak (රස රහසක්) | Episode 44 | 30th January 2025 | Sirasa TV
18:17
Une nouvelle voiture pour Noël 🥹
00:28
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
00:10
Каха и дочка
00:28
coco在求救? #小丑 #天使 #shorts
00:29
juki machine tension escape / Loosen threads / thread tight / thread break Watch this video
Рет қаралды 115,092
Facebook
Twitter
Жүктеу
1
Жазылу 92 М.
අටම්පහුර
Күн бұрын
Пікірлер: 268
@atampahura
7 ай бұрын
මට කියලා මහන මැෂින් හදාගන්න විතරක් 0778707807 ට කතා කරන්න. ඇවිත් හදල දෙන්නං, මැෂින් එක අරගන ආවත් කමක් නැ. හදන හැටි අහගන්න, වෙන උපදෙසක් ගන්න, කෝල් කරන්න එපා. ඔයාල අහන හැම ප්‍රශ්නයකටම වීඩියෝ මගින් දැනටමත් උත්තර දීලා තියනවා. වීඩියෝ බලලා ඉගන ගන්න. ඔයාලගේ ලේසියට, කම්මැලිකමට, මට කෝල් කරල කරදර කරන්ඩ එපා. මොනම හේතුවකටවත් දුරකථනයෙන් උපදෙස් දෙන්නේ නෑ. මේක නොදැක්කා වාගේ කතා කරන්ඩ එපා, වැඩක් වෙන්නේ නෑ මම උත්තර දෙන්නේ නෑ.
@Upeksha-ts2pf
2 ай бұрын
Oyala koheda
@Nimashi-wb9uk
Ай бұрын
ඔයා කොහෙද
@sriyaniamarasena486
3 жыл бұрын
ඔබ තුමා ගුරු මුශ්ටියක් නැතිවම කරන මේ සේවය අතිවිශිශ්ටයි .මිල කල නොහැකියි .ගොඩක් ස්තුතියි .
@lakminikumari4928
3 жыл бұрын
nomal singara masima gana kiyannako
@pushpaweerawardana512
3 жыл бұрын
හරිම වටිනා අවවාද දෙන ගමන්ම මැශින් හදා ගන්න විදිය කියා දෙන ඔබතුමා ට ගොඩක් පිං
@sankadilruk2532
Жыл бұрын
හිත හොඳ මනුස්සයෙක් හොඳ ගමනක් යන්න ප්‍රර්ථන කරනවා බුදුසරණයි
@atampahura
Жыл бұрын
මම හොද නෑ කියල තමයි ගොඩක් අය කියන්නේ 😀
@tikirikathalanthaya4602
3 жыл бұрын
ගොඩක් ස්තූතියි.මගේ මැෂින් එකෙත් ඔය කොටස ගැලවිලා මේ වීඩීයෝව බලලා තමයි හදා ගත්තේ.,
@chamilanishanthi4781
3 жыл бұрын
මටත් තියෙන එකම ප්‍රශ්නය තමයි මේක. හදා ගන්නම බෑ. තද කලාම නූල කැඩෙනවා. බුරුල් කලාම නූල් බුරුල් . ඔබතුමා කිව් විදිහට හදලා බලන්නම්. මම මේ විඩියෝ එක දැක්ක ගමන් කමෙන්ට් කලේ ඔබතුමාට ස්තූති කරන්නයි 🙏🙏🙏
@prazaakv282
3 жыл бұрын
ගොඩක් ස්තුති , හැම ගමකම ඉන්නවා අල්ලපු ගෙදර ගොං වස්සෙක්😃
@kesharaedirisinghe8205
Жыл бұрын
ඇත්තටම හොද පැහැදිලි කිරීමක්.ඔයා හොද ගුරුවරයෙක්
@SuwarnaYatawara-gz7fr
Жыл бұрын
ඔබ තුමාට බොහොම පිං 🙏 දන්නැති දේවල් ගොඩක් ඉගෙන ගත්තා ඔබතුමා නිසා .ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා! 🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි
@nilupanirangi9786
2 жыл бұрын
ගොඩාක් වටින පාඩමක් සර්..බොහොම ස්තූතියි ..god bless you
@chandimallawarachhi1628
4 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට මෙම විඩියෝ එක දැමීමට ඔබට ජය වේවා
@bhashiidampitiya4030
10 күн бұрын
ගොඩාක් ස්තුතියි ඔබට...මට මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් උනා 🤗❤️
@rekhahemanthi8273
2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට.නූල් බුරුල් වෙනවා මහන්නම බැරිව.හදන්න කෙනෙක් හොයන්නත් ගියා.එයා ආවේ නෑ.අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කා.මම මැෂින් එක හදාගත්තා.බොහොම පින්.ෂැටල් එකේ පුංචි ඉලාස්ටික් කෑල්ලක් හිරවෙලා තිබුනා.🙏🙏🙏
@atampahura
2 жыл бұрын
ශෙයාර් කරන්න
@ranasinghearachchigejayara1411
2 ай бұрын
දැනුවත් කිරීම ඉතා වැදගත් ඔබතුමාට පින් සිදුවෙනවා
@neranjanaatapattu8907
2 жыл бұрын
බොහොම ඉස්තුති ගොඩක් වටිනවා. හරිම පැහැදිලියි. 👍🙏
@SurekaLakmali-vx8ix
Жыл бұрын
Thanks....mage machine eka mama hada gaththa me video eka balala...
@ThanujaWeerasingha-dv4ox
10 ай бұрын
ස්තුතියි ඔබට..අද තමා මැෂින් එක ගැන හරියටම දැන ගත්තේ ...❤❤❤❤
@janakasampath5210
3 жыл бұрын
හොදට තේරෙනවා පැහැදිලියි.ගොඩක් ස්තුතියි කරන වැඩෙිට සුපරි.
@manelnanayakkara9627
2 жыл бұрын
ඉතා හොඳ pahadili කිරීම...👍🙏
@seedeviseedevi6493
Жыл бұрын
obathumata godak pin. pehediliwa kiyadenawa
@wimalawimala7465
11 ай бұрын
ඔබ තුමාට ගොඩක් පිං හොදින් කියල දුන්නා
@pradeepakumari3752
6 ай бұрын
ඔබ තුමාට ගොඩක් ස්තූතීයි
@janakeewijenayake7434
2 жыл бұрын
දීර්ගායු වේවා ඔබට තෙරුවන් සරනයි
@sampathbandara9709
3 жыл бұрын
සර් ඔයාගෙ කියාදීම නම් හරිම පැහැදිලිවී.අපට හරිම වැදගත්.ඔයාට ගොඩක් පිං.ජුකී මැසිමෙ ටෙන්ෂන් ඩිස්ක් සහ මැසිම අතර පොඩි ඉඩක් තියනවා නේද
@lakshikaniroshani5363
4 ай бұрын
Video එක බලලා මැශින් එක හැදුවා .හරිගියා.thank you sir
@atampahura
4 ай бұрын
@@lakshikaniroshani5363 තව කෙනෙකුට උදව්වක් වෙන්න ෂෙයාර් කරන්න
@dayarathnakankanamge1837
3 жыл бұрын
Godak sthuthi...looba nathuva kiyala denava . Ehemama aya godak aduy..adakale durlaba guruvarayek......👏
@wmnthamaraperera7759
Жыл бұрын
ඔබ තුමාට ස්තුති මේ හැමදෙම කියලා දෙනවට 🙏
@niminilankakolambage626
2 жыл бұрын
Godak sthuthi,mama mage machine eke me prashne hadagaththa video eka bala bala.godak sthuthiy
@atampahura
2 жыл бұрын
වීඩියෝ එක ෂෙයර් කරන්න
@piuminisansala1880
3 жыл бұрын
ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්
@kanthipeiris1101
2 жыл бұрын
ගොඩාක්්.ස්තුතියි
@dinudinu443
2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්.ස්තුතියි පැහැදිලිව කියලා දුන්නා❤❤🙏
@senase460
2 жыл бұрын
ඔබ තුමට බොහෝම ස්තුති
@subhashinimendis8398
Жыл бұрын
Godaak pin mahathmaya.යහපතක් wena 😊
@SusaSandu
Ай бұрын
ඇත්තෙන්ම ඔබ ඉර්ෂිසියා නැති සුන්දර මිනිසෙක්. මම විදුලි ෂිපියෙක් අද තමයි search කරනකොට ඔබේ නාලිකාවේ දුටුවේ මට නොදනදේ ගැන දැන ගත්තා ඔබට බොහෝ ස්තුතයි.
@VindyaWeerarathne
6 ай бұрын
Godak pin mahaththayo.mage machin eke oya kotasa gelavila thibune.mama me vedio eka balala hada gaththa.godak pin.thawa thawath diyunu wewa.
@atampahura
6 ай бұрын
සබ්ස්ක්‍රයිබ් කරන්නෑ, කමෙන්ට් කරන්නෑ, වීඩියෝ ෂෙයාර් කරන්නේ නෑ, මට කියලා මැෂින් එකක් හදාගන්න එකෙක් කතා කරන්නෑ, කෝල් කරලා මැෂින් හදාගන්න හැටි අහලා දහපහලොස් දෙනෙක් දසවද දෙනවා , යූටියුබ් එකෙන් ආදායමක් ඇත්තෙත් නෑ ............ මට මේ වැඩේ නවත්තලා දාන්ඩ හිතිලා තියෙන්නේ
@sasinidewindya9312
2 жыл бұрын
Obathuma kiyala Dena de godak pahadiliy. Godak sthuti i
@kuamaradasanayaka3868
2 жыл бұрын
Thada thanak mahaddi nula nitharama idikatten panala kadenne ai..puluvannam kiyala denna..obatumata godak pin...
@kusumsamarasinghe6116
4 ай бұрын
හොදටපැහැදිලි,කරා,ස්තූතියි
@chandidisanayaka8134
9 ай бұрын
ඇත්තටම ගොඩක් වටිනවා ගොඩක් පින් සර් 🙏🏼🙏🏼
@fisicasalakshana424
2 жыл бұрын
Harima pahediliyi...obathumata godak pin..mama me kiyana widiyata karala nul kedena lade hadagaththa..
@dilshanmadushanka6195
3 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා අයියේ
@chandanipriyanka1236
3 жыл бұрын
Malli normal juli mashimata boththam kasa mahanna hadaganna vidiyak gana kiyala denna
@playmusicwijesekara4393
3 жыл бұрын
Aiye mage soje mesing eke saddeyak enawa ai eaa
@chiranjaleedissanayaka2751
Жыл бұрын
Mahaththaya mge zoje 8500G machin ekak tiyenne..lagadi gatte..eke tension eka wada karanne nane mahaththaya put eka issuwata..mahaththaya video eke qwa widiyata tension eka galewwa..eke podi kura presh karanakota ihala pahala giyata, machin eken put eka issuwama set wena thana udata enne nane..eka thada welama tiyenwa..ane ekata wisadumak denna mahaththaya ..mehema videos dala hamadema apita kiyala dena oba thumata godaak pin..
@kumaridasanaayaka2081
3 жыл бұрын
Hoda pahadili kirimak Tri karala balannam mage mashin eke oya prasne tiyenawa mikanikla 3 awith haduwath lede harigiye na mudal Aran giya thamath e prasne oyata thanks
@nilushadilrukshi749
3 жыл бұрын
Aiye hari watinawa oyage adhasa aiye sthuthi
@srlyalatharambawala.kankan4442
3 жыл бұрын
Hoda pahadili kireemak. Stuti obata
@vasanasmali
3 жыл бұрын
Bohoma isththi🙂🙏🙏
@geethasarojanee4378
Жыл бұрын
ස්තුතියි මල්ලි බුදුසරනයි
@sitharirathnayake3558
Жыл бұрын
Thank you so much. Ane mage juki machine eke reverse karanakota matirial eka hekilenawane. Ekata hethuwa kiyanna puluwanda
@ishansenira1643
Жыл бұрын
ගොඩක් පිං. සර් සෝජි ජුකි මැෂිමෙ ඉදිකට්ට උඩට පහලට කරන බටන් එක වැඩ කරන් නෑ. ඇයි? උත්තරයක් දෙන්න. ගොඩක් පිං.
@AnnoyedHot-AirBalloons-ot2rc
Ай бұрын
ජුකි මැශින් කෝස් එකක් නැද්ද කරන්න 🤕
@priyankarattc5973
3 жыл бұрын
Harima pahadily...thank you
@ethelperera6400
2 жыл бұрын
Oba tuma hrima awankai Thank you
@prasadjanaka4427
3 жыл бұрын
Thanks aiye godak pahadiwa kiyal dunnata bs
@InduMadee
9 ай бұрын
Oyata godaak pin sir🙏🙏🙏
@cs-lw2bn
2 жыл бұрын
සර් පාපිසි මහද්දි අඩියට දාන රෙද්ද රැලි වෙලා ඇකිලෙනවනෙ.පාපිස්ස ඇදවෙලා කැත වෙනව.හැඩේ වෙනස් වෙනව.හැබැයි නූල සාමාන්‍ය විදිහට මැහිලා.මේ හේතුව නිසා ටිකක් මහලා අතිං හද හද මහන්න ඕනෙ. මේකට මොකද්ද කරන්න පුලුවන්
@anushkajayasinghe3065
4 жыл бұрын
ගොඩාක් වටිනම වීඩියෝ එකක්...ස්තූතියි අයියා.
@shanikakarunarathna-n1w
Жыл бұрын
බොහොම ස්තූතියි.
@tharangasanjeewa4130
3 жыл бұрын
ජුකී මැශින් එකේ tag කරන තැන ඉහලට එසවී ඇත, මහත්මයාට පුලුවන් නම් එය පහතට දමා සවි කර ගන්නා ආකාරය සදහන් කර video එකක් දාන්න. ඔබගේ කලින් video වලට ගොඩක් ස්තූතිය ....
@sasankaperera3044
2 жыл бұрын
ගොඩක් වටින විඩියෝ එකක්
@begamsherifdeen6827
3 жыл бұрын
Oba tumage video mama balaney hari asawen
@sandalisenali8628
Жыл бұрын
Mahana mashing hadanena uganwena case ekak kiyannako
@wajirarathna3609
4 жыл бұрын
Bohoma sthuthiy godak watinawaa mewage deyak kiyala dennawata
@sepalikabasnayaka6153
4 жыл бұрын
Kiyala d enava hodatama pahadli thanks sir
@sunethrapathmasele2287
5 ай бұрын
හරිම වැදගත් ඔයා ගේ වීඩියෝව තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@tharangasanjeewa8114
2 жыл бұрын
Oba thumata denna wenne pin .. Godak pin sir
@ethelperera6400
3 жыл бұрын
oba tuma harima awankai mama hama video akkakma balanawa. thank u
@Sulaga-j4u
11 ай бұрын
Godak pin sidu wewa me dewal nihathamaniwa kiyala dena oba thumata
@ranjanibogahawaththa4360
3 жыл бұрын
Malakada badunama yawanne kohomada?
@nimalimadushika8287
3 жыл бұрын
Mashime ship Wadena aka hadaganna kiyala dennako
@jeevarajjeeva6291
2 жыл бұрын
Ayye magi zoji machine eakenuthu nool kedenawa.net reththa mahanna behe.zoji machine ekata needle number kiyannako
@lfmgroup2162
3 жыл бұрын
Zoje mchn eka paagimedi වේගය palanaya karaganna widiyath දැනුවත් කරන්න .🙏🙏
@niroshashamali4896
2 жыл бұрын
අනේ දන්න කෙනෙක් මටත් කියන්න බොබින් එකේ නූල ගොඩාක්ම බුරුල් විදිහට මැහෙන්නේ...ඒක හදාගන්න විදිහක් කියන්න
@piyumikalpani2197
3 ай бұрын
Oya kela yakada kela nethuwa anith kela gelawenawa kohomada sampurna eka galawanne
@AjithIlanga-gt9se
Жыл бұрын
Dabal needle ekaka kohomada malli oya wede karanne
@jaya9242
Жыл бұрын
Thank you so much ❤
@samankumara-nh9vu
3 жыл бұрын
ඔබ තුමාගෙ Vedio ekak balala mm mage මැසින් එක hada gaththa.Godak පිං..hiti ganan podi slip ekak wadinawane.pls ekkath හදා ගන්න උදව් කරන්න
@chandaniweerasinghe4095
3 жыл бұрын
Godak phadiliwa kiyala denawa godak pin
@surangagunasekara-q9w
Жыл бұрын
Aiye redi mahanavita yata redipata uda redip patata wada ediriyata adenoma mokada karaoke kiyanna puluwanda juki normal masima
@deepikagamage2978
3 жыл бұрын
ගොඩක් ස්තුතිය
@nadeekajayasinha1617
Жыл бұрын
බොහොම ස්තුතියි 🙏
@nifazdeen
Жыл бұрын
E-04 error eka resolve karaganna onaa. support ekak denna puluwanda. new to juki machine
@isharadilrukshi5568
Жыл бұрын
mage juki mesing eke nul pirenne eka hada ganne kohomda kiynnko
@asanthikamadushani483
3 жыл бұрын
ගැදර් කරන කොට නුල බුරුල් වෙවී gatharin wenas wewi mahenne ai?ප්ලෙට් එකෙ hole eka gawa nula kadila yanawa mahanna patan gaddi saha iwara weddi ai ehema wenne?
@mariyasuganthika774
2 жыл бұрын
Me widihat haduwa.eth muttu thiyena than maheddi nula kadenwne...eka hadagnn widiha kiyla denno
@nayomicharles1065
3 жыл бұрын
Zoje machine ekatath me system ekamada? Foot eka ussaddi Tension releasing disk eka issarahata thallu venne naha mage zoje machine eke.
@ranikwt160
4 жыл бұрын
Shatl eke nool hiraunahama kohoma had a ganne
@chithranigunawardana9415
4 жыл бұрын
@@atampahura maga maxima nul udin gihin elastik waga mahanna
@musamantha6999
2 жыл бұрын
Nula lan karanne duras karanne kohomada kiyala denawada
@kgwp1389
3 жыл бұрын
Godaak pin obathumaata
@KumuduShehara
13 күн бұрын
Godak hodai thawa video apata danna
@ashiguruge411
2 жыл бұрын
Ane මැශින් එක හදන්න කරන්න පුලුවන් course nedda.. danna kenek hari kiyannako
@SayuniWithTravel
Жыл бұрын
Mona aulk thibunith හදන්න kiuwama දාස් ganan මුදල් ගන්නව සර් කියපු tika hodata theruna එත් hadagnna බයයි
@atampahura
Жыл бұрын
ඔව් එහෙම මුදල් ගන්න එපෑය ......... ඒක අපේ රස්සාව ............ සාප කරන්නේ නැතුව ............. වීඩියෝ බලලා ඉගනගන ............. තනියම හදාගන්න .........
@ireshachandramali2592
Жыл бұрын
Juki meshin ake nula adila anneththe ai..kiyannako
@thiliniwickramasinghe5755
2 ай бұрын
Mae kaalla ganta thiyenawada kadawala
@jayanthipeiris5147
3 жыл бұрын
ඔබට බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි
@maduharshi1460
3 ай бұрын
Soji moter eka pitin thiyena meshime speed ekak hadanne kohomada
@veronikamadushani1882
Жыл бұрын
මසන රේද්ද රැලි වැටේන්නෙ ඇයි එකට මොකද කරන්නෙ අධිවේගී මහන මැෂින් එකක් තියෙන්නෙ
@anjaliaththanayaka8753
3 жыл бұрын
Thank hodatama pahadili e withthara.podi prasnayak thiyanawa. Tag kalama ethana nul guliyak wage hira wenawa. Ekata mkda karanna oni.
@ashicamma3182
2 ай бұрын
Mage mechin eka juki japan ekk eke lagakadi idala nula kedenawa nitarama hadaganna kohomada
@pasindudilmin7340
3 жыл бұрын
Sir shattle eken uda nulata hitapu gaman nula set wenne nane..ai a..?mma machine eka aran masa6k wage wenne..yata nul mahenne na set wenne nane welawakata.
@sriyanichithralatha7922
2 жыл бұрын
Over lock masieme eka mahumai wadenne ai mata පිළිතුරුk එවන්න බොහෝම ස්තුතියි
@chandanapushpakumara5574
2 жыл бұрын
Ane mage mesin eke tenshan eka mehema gelawenne
16:52
How to Adjust High Speed Feed Regulator and feed doc
අටම්පහුර
Рет қаралды 30 М.
18:17
Rasa Rahasak (රස රහසක්) | Episode 44 | 30th January 2025 | Sirasa TV
Sirasa TV
Рет қаралды 329 М.
00:28
Une nouvelle voiture pour Noël 🥹
Nicocapone
Рет қаралды 9 МЛН
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 45 МЛН
00:28
Каха и дочка
К-Media
Рет қаралды 3,4 МЛН
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 120 МЛН
12:39
Labour 'have a LOT to HIDE!' Tice reveals SHOCKING reason MPs voted for grooming scandal 'COVER UP'
GBNews
Рет қаралды 189 М.
6:07
මැසීමේ දී ඇතිවන දෝෂ හා පිළියම් - Meseemedi ethivana Dosa ha Piliyam
Channel NIE
Рет қаралды 21 М.
29:21
How to repair the black normal machine by yourself | You don't want to pay the repairman again
අටම්පහුර
Рет қаралды 249 М.
14:41
How to Slow Down Juki Sewing Machine Motor | reduce | pulley | speed | Clutch_Motor | Slowing
අටම්පහුර
Рет қаралды 74 М.
7:37
සිංගර් නෝමල් මැෂිමේ නීඩ්ල් බාර් ටයිමින් සාදාගන්නා ආකාරය
Sl sewing★
Рет қаралды 2 М.
4:54
Juki-8700H tension release and threading issue
SewingGold.com
Рет қаралды 188 М.
9:55
Singer Zigzag Tension fixing and adjusting
අටම්පහුර
Рет қаралды 30 М.
17:25
මහන මැෂිමේ නූල් Slip වෙනවද? මෙන්න ඒකට හේතු.මේ වීඩියෝ එක මග හැරුනොත් පාඩුව ඔයාටමයි.Machine Thread ski
Needle Point Education
Рет қаралды 37 М.
4:48
How to juki single needle tension escape /Loosen threads/sewing machine basic/Sinhala
Suu Sara සු සරා
Рет қаралды 47 М.
5:14
threads get stuck | thread loose | thread get stuck | string jump | thread break | string break
අටම්පහුර
Рет қаралды 153 М.
00:28
Une nouvelle voiture pour Noël 🥹
Nicocapone
Рет қаралды 9 МЛН