How to repair the black normal machine by yourself | You don't want to pay the repairman again

  Рет қаралды 225,069

අටම්පහුර

අටම්පහුර

Күн бұрын

Пікірлер: 337
@atampahura
@atampahura 5 ай бұрын
මට කියලා මහන මැෂින් හදාගන්න විතරක් 0778707807 ට කතා කරන්න. ඇවිත් හදල දෙන්නං, මැෂින් එක අරගන ආවත් කමක් නැ. හදන හැටි අහගන්න, වෙන උපදෙසක් ගන්න, කෝල් කරන්න එපා. ඔයාල අහන හැම ප්‍රශ්නයකටම වීඩියෝ මගින් දැනටමත් උත්තර දීලා තියනවා. වීඩියෝ බලලා ඉගන ගන්න. ඔයාලගේ ලේසියට, කම්මැලිකමට, මට කෝල් කරල කරදර කරන්ඩ එපා. මොනම හේතුවකටවත් දුරකථනයෙන් උපදෙස් දෙන්නේ නෑ. මේක නොදැක්කා වාගේ කතා කරන්ඩ එපා, වැඩක් වෙන්නේ නෑ මම උත්තර දෙන්නේ නෑ.
@charithadeniyage3473
@charithadeniyage3473 2 жыл бұрын
ගොඩාක් ස්තූති ඔබට.මම මගෙ ඕවර්ලොක් මැෂින් එක සහ සින්ගර් නෝමල් ම්ෂින් දෙකම ඔබතුමාගේ වීඩියෝ හරහා තනිවම හදාගත්තා.ඇත්තටම ගොඩක් වටින වීඩියෝ ලබා දෙනව.නැවත වතාවක් ස්තූති කරනවා.
@atampahura
@atampahura 9 ай бұрын
ඔයාගේ මහන මැෂින් එක අලුත්වැඩියා කරගන්න ඕන නං මට කතා කරන්න. ගෙදරට ඇවිත් හදලා දෙන්නං. මගේ ලගට ඇරගන ආවත් කරලා දෙන්න පුලුවන්. කෝල් කරලා මැෂින් හදන හැටි අහන්න එපා. ෆෝන් කෝල් හරහා මැෂින් හදන්න බෑ. මගේ සේවය අවශ්‍ය අය විතරක් 0778707807 ට කතා කරන්න. මට කියලා මහන මැෂින් හදාගන්න උවමනා අය 0778707807 ට කතා කරන්න. ගෙදරට ඇවිත් හදලා දෙන්නම්. මගේ ලගට මැෂින් එක අරගන ආවත් හදලා දෙන්න පුලුවන්. මහන මැෂින් හදන හැටි අහගන්න මට කෝල් කරන්න එපා. සමහරක් දවසට දහ පහලොස් දෙනෙක් කතා කරනවා. මගේ එදිනෙදා කටයුතු කරගන යන්න ඔයාල කෝල් කරන එක බාධාවක්. ඔයාලගේ දුරකථන ඇමතුම් ඇත්තටම මට කරදරයක්. මහන මැෂින් හදන හැටි අහගන්න මට කෝල් කරන්න එපා. මොනවහරි දැනගන්න ඕන නං, අදාල වීඩියෝව යටින් කමෙන්ට් එකක් දාන්න. සිංග්ලිෂ් වලින් ලියන දේවල් නං කියවන්න අමාරුයි ඒ කමෙන්ට් එක සිංහලෙන් ලියන්න. සිංහල ලියන්න බැරිනං දෙමළ හෝ ඉංග්‍රීසියෙන් ලියුවත් කමක් නෑ සිංග්ලිෂ් නං මළම මල වාතයක් උත්තර දෙන්න පුලුවන් සහ තවත් අයට වැදගත් වෙන ප්‍රශ්නයක් නං. කමෙන්ට් රිප්ලයි එකකින් මම ඔයාට උත්තර දෙන්නං. දන්න දේවල් හංගන්නේ නැතුව ඔයාලට වීඩියෝ මගින් කියලා දීලා තියනවා. මගහැරුන යමක් තියනවනං ඉදිරියටත් වීඩියෝ මගින් ඔයාලට කියලා දෙනවා. වීඩියෝ එකක භාගයක් බලලා මට කෝල් කරන්න එපා. වීඩියෝ එක ඉවර වෙනකං බලන්න. ඔයාල අහන පොදු ප්‍රශ්න සියල්ලටම මම වීඩියෝ මගින් උත්තර දීලා ඉවරයි. කමෙන්ට් කරලා අහන ප්‍රශ්න ගැනත් අලුත් වීඩියෝ කරනවා. ගැටලුවට සහ පාවිච්චි කරන මැෂින් එකට අදාල මම දාලා තියන වීඩියෝ බලන්න. නිතරම ඇතිවෙන ප්‍රශ්න ගැන මම දැනටමත් ඔයාලට උත්තර දීලා ඉවරයි. මැෂින් වලට අදාලව වෙනමම ප්ලේ ලිස්ට් හදලා තියනවා. එක් එක් මැෂින් ගැන සියලුම වීඩියෝ අදාල ප්ලේ ලිස්ට් එකේ තියනවා. ඔයාල යොමුකරන ගැටලු ගැනත් ප්ලේ ලිස්ට් හදලා තියනවා. තමන්ට අදාල ප්ලේ ලිස්ට් එකේ සියලු වීඩියෝ බලන්න. ඔයාගේ ගැටලුවට කෙලින්ම යොමු උන වීඩියෝ එකක් නැති උනත්. වෙනත් වීඩියෝ එකක ඔයාගේ ප්‍රශ්නයට උත්තරය තියෙන්න පුලුවන්. චැනල් එකේ තියනවා ඔයාගේ මැෂින් එකේ ලෙඩ ඔක්කොටම බෙහෙත්. ඔයාගේ මැෂින් එකට අදාලව දාලා තියන වීඩියෝ සියල්ල බලන්න. ඔයාගේ මැෂින් එක නෙමෙයි වෙන මැෂින් එකක් ගැන වීඩියෝ එකක. ඔයාගේ මැෂින් එකේ ආපු ප්‍රශ්නයට උත්තරය තියෙන්න පුලුවන්. මැෂින් එකට සහ ප්‍රශ්නයට අදාල මම දාපු සියලු වීඩියෝ බලන්න. ඔයා වීඩියෝ බැලුවොත් ඔයාගේ දැනුම වැඩිවෙනවා. දැනුම වැඩිවෙන එකේ වාසිය ඔයාට. කෝල් කරලා කරදර කරලා, මට මේ වැඩේ එපා කරවන්න එපා. අදාල වීඩියෝව බලන්නේ නැතුව ඔයාගේ ලේසියට මට කෝල් කරන්න එපා. ඒක නිසා වීඩියෝ ඉවර වෙනකං බලන්න. වීඩියෝවල මම කියන දේවල් කවදාහරි දවසක ඔයාට උවමනා වෙයි. ..... හිත රිදුනානං සමාවෙන්න .....
@fathimashabee6845
@fathimashabee6845 2 жыл бұрын
මගේ මැශිම හොදට මැහුනා. දැන් ඒකේ මහනකොට මහෙන්නෙ නෑ. ඔබතුමා කියපු සියල්ල මා පරීක්ෂා කළා. ඒත් ඇයි මැහෙන්නේ නැත්තේ කියලා තෙරෙන්නේ නෑනේ. පුළුවන් නම් මේකට රිප්ලයි එකක් දෙන්න
@lasithnethsara8649
@lasithnethsara8649 4 жыл бұрын
ගොඩක් වටිනවා මේ වීඩියෝව.මගෙ ජුකි මැසිම මැහෙන්නෙ නැ.එ ගැන කියලා දෙන්න.ඔබතුමාට ස්තුතීයි...
@smtmsjacolyn6699
@smtmsjacolyn6699 3 жыл бұрын
Thank you, oyage visthara kireema itha hondai, godaak deval igena ganna apa denuwath kalata godak sthuthiy.
@aynoormohomad3015
@aynoormohomad3015 2 жыл бұрын
ගොඩක් ස්තුතිය ,සර්ට මෙ වගේ දෙයක් කියලා දෙනවාට.
@dilshanmadushanka3344
@dilshanmadushanka3344 2 жыл бұрын
ස්තුතියි ඔබතුමාට . ගොඩක් වටිනවා මේ වැදගත් දේවල් අපට 😊😊
@nilminipeiris5014
@nilminipeiris5014 Жыл бұрын
;
@sarathpremarathna7996
@sarathpremarathna7996 Жыл бұрын
ඉතාම ඉහලයි තෙරුවන්සරණයි.... ස්තුතීයි.....
@prasadinisenadheera4869
@prasadinisenadheera4869 3 жыл бұрын
ඉතාම ප්‍රයෝජනවත් වීඩියෝ එකක්. ස්තුතියි
@sanduninisansala2720
@sanduninisansala2720 2 жыл бұрын
සර් මගෙ මැශින් එකත් මේ වීඩියෝ එකේ තියෙනවා වගේම එකක්... ඒකේ මහනකොට උඩින් ලස්සන ට සාමාන්‍ය විදියට මැහෙනවා. ඒත් රෙද්දෙන් යටින් බැලුවම නූල් ගුලි ගුලි හැදිලා
@tharakasadaruwansadaruwan4559
@tharakasadaruwansadaruwan4559 Жыл бұрын
මැෂින් එක ගොඩ කාලයක් පාවිච්චියට ගත්තේ නැහැ ,දැන් මැෂින් එක අද්දන්නේ නැහැ ,මොකද කරන්නේ ඒකට ?ඔබතුමාට ගොඩක් පිං
@lakshmiseetha4003
@lakshmiseetha4003 9 ай бұрын
හැන්ඩ් වීල් එක තදයි පාගලා මහන්න අමාරුයි ඒක හදා ගන්නෙ කොහොමද
@NadeeshaEditisooriya-et8gu
@NadeeshaEditisooriya-et8gu 9 ай бұрын
Matath eka danaganna ona kochchara oil dawath mahanna ba thadai
@HarryPotter-mx2ng
@HarryPotter-mx2ng 4 жыл бұрын
Godak vatina video ekak.. Hariyatama hamadema kiyala dunna.. Godak sthuthi.. 👍👍
@nirushaherath5185
@nirushaherath5185 Жыл бұрын
ස්තූතියි ඔබට! වීඩියෝ එක ගොඩක් වටිනවා
@sepalikab3328
@sepalikab3328 3 жыл бұрын
ඔබගේ උපදෙස් වලට හුඟක් ස්තුතියි හොඳට තේරෙනවා මට ප්‍රශ්නයක් තියෙනවා 1) සිංගර් පරණ zig zag මැෂින් එකක් සහ normal machine එකක් තියෙනවා 1)දෙකේම එකම ප්‍රශ්නේ තියෙන්නේ 2) නොම්බර 11 /14 ඉදිකටු දමා මසන විට මැදින් මැදින් ලොකු මැවුම් පාරවල් එකක් දෙකක් වදිනවා එය සකසා ගන්නේ කෙසේද? 3) මම bobin එක satel එක තියෙන සෙට් එකම අලුතෙන් දැම්මා ඒත් හරි ගියේ නෑ ඒ ඇයි? ඉදිකටුවේ නොම්බර මාරු කරනකොට වෙනස් වෙන්නෙ ඇයි? 3) නමුත් නොම්බර දාසය ඉඳිකටුව දමා මහන විට හරියටම මහනවා කරුණාකර මෙයට ඉක්මන් පිළිතුරක් එවන්න ඔබට ස්තූතියි ඔබට පින් සිදුවෙනවා
@lasanthilasanthikumari1864
@lasanthilasanthikumari1864 Жыл бұрын
Rode nidahase karakanewa..idiktuwa vada nh ...mokka krnna puluwn yluwne .
@aynoormohomad3015
@aynoormohomad3015 2 жыл бұрын
Mata අවශ්‍යම දෙයක් දැන ගන්න ලැබුණා මේ video eken.eth mata hada ganna ba eka හරියටම . Machine eke neeld eke ilata waten na dan. Kalin hariyata thibuna. Dan wena wen than wala need eka wadinne. Neeld kadenawa ada wenawane.. put ekath hariyata hitin na බුරුල් wenawa..
@prasannasamparh6680
@prasannasamparh6680 2 жыл бұрын
හිර උන මැශින් එකක් ගොඩදාගන්නේ කොහොමද
@padminidissanayaka754
@padminidissanayaka754 11 күн бұрын
උඩ නූල බුරුල් හැම තිස්සෙම. හේතුව කියන්න පුළුවන් ද? ගොඩක් ස්තූතියි .
@bhagyajayakalana330
@bhagyajayakalana330 3 жыл бұрын
Machine aluth wediya karaganna hoda thenak thiranaya karaganne komada juki normal singer 2k hadaganna one sthuthi ජයවේවා
@bhagyajayakalana330
@bhagyajayakalana330 3 жыл бұрын
@@atampahura kalutara nagoda
@yasinisupeshala1148
@yasinisupeshala1148 3 жыл бұрын
මේ වර්ගයෙ මැෂින්එකේ කෑලි ගොඩක් අලුතින් දාන්න ඕනලු හදන්න.මැෂින් ටේබල් එකත් දිරල කැඩිල.සින්ගර් එකේ වැඩ කරන කෙනෙකුට දුන්නා ,ඔක්කොම දාලා හදන්න 12000කට වැඩිය යයි කීවා.ගෙදර ඇඳුම්ටික විතරක් මහන්න සින්ගර් සිග්සැග් පෝටබල් මැෂින් එකක් ගන්න හිතෙනවා.පරණ මැෂිම හදනවට වඩා.මැෂින් ගැන දන්න කෙනෙක් විදියට කලයුතු හොඳම දේ කුමක්ද මහත්මයා?ස්තූතියි !
@chaturikasamanmali2847
@chaturikasamanmali2847 2 жыл бұрын
,bobbin purawana widihai Adum reliwenna messing ekahadanawidiyakiya.nnapuluwanda
@ruwaniayesha3059
@ruwaniayesha3059 Жыл бұрын
Godak watinawa vidiyo eka thankyou .
@disnarukshi-je8zu
@disnarukshi-je8zu Жыл бұрын
Mata embroider karanna one mn machine ekak gaththa parana ekak eke ara sring eka kedila thawa peadok eke dathi tika galawsla ehakota embroider karanna barida. Ehema karaddi normal nula gahanna puluwan eth eken tikak eka laga mahaddi shatlal eke nul ethila hira wenawane ekata mokada karanna one
@madushanidilrukshirajapaks9659
@madushanidilrukshirajapaks9659 Жыл бұрын
සුතුතියි.ගොඩක් පිං අයියෙ ඔයා දන්න දේ අපිට දෙනවට
@nadeeshadisanayaka7681
@nadeeshadisanayaka7681 Жыл бұрын
Mage තියෙන්නේ normal machin ekak eke kaali dala hadanna one ඔබතුමාට පුළුවන්ද eka hadala denna
@KTS_SHOTS
@KTS_SHOTS 2 жыл бұрын
godak vada karapu nathi deval hadagaththa thankyou
@gangasiriwardana7831
@gangasiriwardana7831 4 жыл бұрын
ගොඩක් වටින වීඩියෝවක් බොහොමත්ම ස්තුතියි ඔබතුමාට
@pathminiperera8129
@pathminiperera8129 3 жыл бұрын
@@atampahura ďĺ Uo
@wecontent6999
@wecontent6999 2 жыл бұрын
මට තියෙන්නේ normal singer මැෂිමක් . එකේ උඩ නූල උපරිම තද කලත් නූල බුරුල් . මහනකොට උඩ නූල ලස්සනට මැහෙනවා. ඒත් යට නූල මැහෙන්නේ නෑ. ඒක ගුලි වෙනවා . මම කෙනෙක්ට කියලා හැදුවත් ඒ වෙලාවට හරි ගියා . ඒත් ආයෙමත් අර ප්‍රශ්නයම ආවා. මම මොකක්ද කරන්න ඕන . කියලා දෙන්න පුලුවන්ද ? ලොකු උදව්වක් . ගොඩාක් ස්තුතියි .
@amilasantha1672
@amilasantha1672 2 жыл бұрын
මේ මැෂින් එකේ bobbin winder eka replace කරන විදිහ දැනගන්න පුළුවන්ද... ස්ප්‍රින්ග් කීයක් තියෙනවද...
@GayanAvishka-oo6hc
@GayanAvishka-oo6hc 6 ай бұрын
අනේ ඔබතුමාට ගොඩක්පිං මම මැෂින්‌එක හොදටම හදාගත්තා බුදුසරණයි!
@sripaliwasantha5508
@sripaliwasantha5508 4 жыл бұрын
ඔබට බොහොම ස්තුතියි .zig zag mechin එක ගැනත් video එකක් දාන්න.
@kawthishakarunarathna205
@kawthishakarunarathna205 3 жыл бұрын
Embroider කරනකොට මගෙ අලුත්ම මේ වර්ගයේ machine එකේ ඉදිකට්ට හිල මැද්දට එන්නෙ නෑ .යට නූල උඩට එන්නෙත් නැතුව ගියා.ඉදිකටු කැඩෙනව. හේතුව මොකක්ද කියන්න් පුලුවන්ද ?
@thanujakumari9212
@thanujakumari9212 3 жыл бұрын
Me mashin ekata olok wenuwata daganna pawichchi karanna puluwan foot warga tiyenawada?
@sewingwithhasuni2391
@sewingwithhasuni2391 2 жыл бұрын
Mage singer normal Machine eke yata nuul burulen mahenawa. Eka hadaganne kohomada?
@sasuninimalika1257
@sasuninimalika1257 2 жыл бұрын
Mahanna amaruine hira wenawa nula kedenawa eka digata mahan yanna bene theluth demma eth hari yanne ne nulath burul mahaddi kesenwa nula....???
@prabodhaprasangi6666
@prabodhaprasangi6666 9 ай бұрын
ගොඩාක් වටින විඩියෝවක්❤
@සදූමැණික-ඬ3ල
@සදූමැණික-ඬ3ල 3 жыл бұрын
මට ඔබගෙන් උදව්වක් ඕන.ප්ලීස් මම ඉන්නේ සව්දි ගෙදරක . මේ ගෙදර මහන මැෂින් එකේ පී ඩොක් පහලට වෙලා, ඔබ කියන විදිහට හැදුවට, නූල් එක ළග මැහෙන්නෙ. ප්ලීස්. ඉමෝ නම්බර් එකක් එවන්න පුළුවන් ද 😔😔😔😔😥😥😥
@thenukdissanayake8705
@thenukdissanayake8705 3 жыл бұрын
ඔය Machine එකේ ඉඳිකට්ටේ හිල තියෙන්නේ ඕනේ මොන පැත්තටද?
@malaniliyanage2816
@malaniliyanage2816 2 жыл бұрын
Masinsa
@dinupawijesundara108
@dinupawijesundara108 2 жыл бұрын
පරන මැෂින් එකක foot මාරු කර මසන ආකාරය කියලා දෙන්න පුළුවන් ද. ගොඩක් ස්තුතියි
@ashalijayasooriya396
@ashalijayasooriya396 Жыл бұрын
Godaak wadagat vidio ekak thank u
@Visakasamantha
@Visakasamantha 3 жыл бұрын
Aththatama godak pin mehema therenna kiyala denawata
@dhammikakumari4927
@dhammikakumari4927 2 жыл бұрын
Uda nula hodata mahenawa yata nula guli gahenawa eka hada ganne kohomada sir
@harsimmohomed7239
@harsimmohomed7239 2 жыл бұрын
ස්තූතියි ඔබට!
@sriyaniweera336
@sriyaniweera336 4 жыл бұрын
ගොඩක් හොදයි ජුකී මැසින් එකක් ලනකවෙ කීයක් වෙනවාද please කියන්න පුළුවන්ද ඔයාල කොහෙද පදිංචිය
@chiththrakumari8113
@chiththrakumari8113 2 жыл бұрын
Sir,මහනකොට රෙද්ද පිටුපසට නොයා ඉස්සරහට එන එක හදාගන්නෙ කොහොමද
@nishanshalakaushalya678
@nishanshalakaushalya678 3 жыл бұрын
Normal machin eke eva sheet dala bag mahanna karanna ona venaskam monada kiyala pahadili karanawada.
@pradeepikasenavirathna1802
@pradeepikasenavirathna1802 2 жыл бұрын
Normal machine eke mahagena yanakota uda nula kedenawa ai ehema wenne
@SudharamaMalkanthi
@SudharamaMalkanthi Ай бұрын
මගෙමැශීන් .ගෙලීය.ඛුවැලී.කඩ.හයදාහක්.අරගෙන.ඒකමශීන්.ඒකක්.වත්.භැදුවෙ.නෑ.අමු.හෙරක්.මීඊනීහෙක්
@kapilanoshantha5864
@kapilanoshantha5864 Жыл бұрын
ඔබ තුමා මැෂින් හදනවාද පුලුවන් නම් මගෙ සිංගර් මැෂින් එකක් තියනව හදලා දෙන්න කීයක් ගියත් කමක් නෑ ගොඩක් පින්
@atampahura
@atampahura Жыл бұрын
0778707807 ට කතා කරන්න , ඔය කීයක් ගියත් කමක් නෑ කියන කතාව නං කියන්ඩ හොද එකක් නෙමෙයි
@PradeepaSamudralatha
@PradeepaSamudralatha Жыл бұрын
Normal machine ake shatal aken nula udata Anne neththe Aida. Mokakda awla
@maduart6395
@maduart6395 4 жыл бұрын
godak hoda video ekak aiye.ape gedarath parana me vage mashin ekak thiye eke mahuwata mahenne na nila nikan digata adenawa.eka kohomada hada ganne plz kiyannako
@madhushankaishara5247
@madhushankaishara5247 Жыл бұрын
Cariyal eke taiming wenas karanna puluwanne
@kavidudilshan4145
@kavidudilshan4145 2 жыл бұрын
මගෙත් ඔය වර්ගෙම මැෂින් එකක් තියෙන්නේ ඒකෙ රෙද්ද මැහිලා ඉස්සරහට යන්නේ නෑනේ අනේ ඇයි ඒ
@anushkawijegunawardana7556
@anushkawijegunawardana7556 Жыл бұрын
ගෙදර සින්ගර් මැශින් එකේ මහනකොට රෙදි ඉස්සරහට යන්නෙ නැ.දැති ටික ඉස්සරහට පස්සට යනව.මොකද
@shanikakumari3374
@shanikakumari3374 2 жыл бұрын
Plisce mata kiyanawada nula ethen ne eka hadaganna mama geleuwa ayetbh set kala den eth hari giye ne puluwan nsm kiyanna
@tharindulakshan5173
@tharindulakshan5173 10 ай бұрын
අපෙි මැෂින් එකේ නූල් දෙක එකතුවෙනිනෙ නෑ. ඒක හදාගන්නෙ කොහොමද
@atampahura
@atampahura 10 ай бұрын
එහෙම වෙන්නේ ඇයි කියලා ලෙඩේ අදුරගන්න වෙනවා , ඔයාගේ මැසින් එකට අදාල වීඩියෝ බලලා දැනුවත් වෙන්න
@ChampaBasnayaka-sy7bo
@ChampaBasnayaka-sy7bo Жыл бұрын
Hand week aka radiant gallant Mohandas galwena
@sashinidissanayaka7765
@sashinidissanayaka7765 3 жыл бұрын
මහගන යනකොට මගදී උඩ නූල කැඩෙන්නේ ඇයි? ඒක හදාග්න්නේ කොහොමද ?
@amnishanthi5831
@amnishanthi5831 2 ай бұрын
මටත් දැන ගන්න ඕන
@suranjithsurendra5816
@suranjithsurendra5816 Жыл бұрын
Tension eka galawa savi karana vidiya ko ...
@rushinul376
@rushinul376 3 ай бұрын
Mage normal machin eke needl chattle case eka vadhinava sir How can solve this problem ? I am a your subscriber
@ireshadilrukshi-lk7nt
@ireshadilrukshi-lk7nt Жыл бұрын
Sir yata nula mahenne burulw eka hadaganne kohomada
@scmadu4192
@scmadu4192 2 жыл бұрын
me meshin ekak awrudu3k withara pawichchi nokaloth meshin eka sawththu wenawada
@k.r.priyadarshanie
@k.r.priyadarshanie 7 ай бұрын
ගොඩක් ස්තූතියි මහත්මයා ,,තෙරැවන් සරණයි දෙවි පිහිටයි ,,,
@prabodhaprasangi6666
@prabodhaprasangi6666 9 ай бұрын
මගේ මැශීන් එකේ ස්මෝශන් වීල් එකේන් විතරයි නේ ඉදිකටුව වැඩ කරන්නේ. කොච්චර තද කරත් තදවෙන්නේ නෑ නේ😢
@warnaabeynayaka3773
@warnaabeynayaka3773 3 жыл бұрын
මේවා අළුත්වැඩියා කරන්න පාට්ස් ගන්න තියෙන්නෙ කොහෙද?
@krishanthipalihapitiya3143
@krishanthipalihapitiya3143 4 жыл бұрын
ගොඩක් වැදගත් මෙම වීඩියෝ එක
@mahishadilhara8025
@mahishadilhara8025 2 жыл бұрын
පාගාන මැසින් එකක් වැඩකරද්දී නිතරම පිට්පසසට wheel එක කැරකෙන්නේ ඇයි
@chaturikasamanmali2847
@chaturikasamanmali2847 2 жыл бұрын
ponnabbare kiyAnna Loku udawuwak sr,mesian Eka awulEheam handanna be thank denuwat kirimata
@iranganiesilvaatulagamage2006
@iranganiesilvaatulagamage2006 Жыл бұрын
Nomal masimakganna kiyakwanawaba
@priyadarshaniweligama6391
@priyadarshaniweligama6391 2 жыл бұрын
ගොඩක් වටිනවා. 👍🙏
@jeewantha.jeewantha.3372
@jeewantha.jeewantha.3372 Жыл бұрын
Dan me pagala mahana machine ekak kiyada. Koheda ganna thiyenne.
@dakshinadilshan2827
@dakshinadilshan2827 3 жыл бұрын
මගෙ මහන මැෂිමේ රෙද්දට නූල අල්ලන්නේ නෑ. ඒක හදාගන්නේ කොහොමද 👀.
@niroshamadumali6973
@niroshamadumali6973 4 жыл бұрын
Mata denaganna puluwannda embroidery Karaddi athin rodaya karakawalada nethnam petal eka pagalada.mata petal eka pagala mahanna be wegayen awut yanawa.pidok eka path karama ethida.
@sujanifernando8492
@sujanifernando8492 3 жыл бұрын
මහත්තයා මගේ මැෂින් එකේ මහනකොට එකපාර හිරවෙනවා...අතින් ඉස්සරහින් ටිකක් ඇද්දම මැහෙනව..ඒකට මොනාද කරන්නේ
@sweetmenika6118
@sweetmenika6118 3 жыл бұрын
Mageth ehamai
@malaniDarmagna
@malaniDarmagna 5 ай бұрын
හුගක් පරන මැශින් එකක්. මැහෙන්නෙ නැහැ. වරද කොහෙද කියලා දන්නෙ නැහැ. ඇවිත් හදල දෙනවද.
@fathimafarika8413
@fathimafarika8413 3 жыл бұрын
මගෙ නූල් ඔතනෙක ගෙලවුන නෙවත හය් කරගන්නේ කොහොමද ප්ලිස් කියල දෙන්න
@rumeherath35
@rumeherath35 3 жыл бұрын
anee ara idi katta us path karana aka kohomada hadanne.aka kedilne
@mnb5981
@mnb5981 4 жыл бұрын
ගොඩක් ගොඩක් ස්තුතියි කියල දුන්නට බුදු සරනයි
@dakshinadilshan2827
@dakshinadilshan2827 3 жыл бұрын
හා 😏
@chathurangasilva41
@chathurangasilva41 3 жыл бұрын
Sir Mage machine eke issarhat mahenakota redi Kala duwnne na.athin addoth vitrk mahenawa.nattnm eka thana Thami mahenne.passe null hirawenawa.ai e...
@althafnuskiya2522
@althafnuskiya2522 3 жыл бұрын
මගේ mechine එක හරියට වේද කරන්නේ රේද්දාට නූල අල්ලන්නේ ඒ එයි චුට්ටක් කියන්ද පුලුවන්ද sir plss
@radhikaharshaniwijesooriya3795
@radhikaharshaniwijesooriya3795 2 жыл бұрын
නූල් බුරුල් හදන්න කියල දෙනවද
@tharindunuwan36
@tharindunuwan36 2 жыл бұрын
අනේ මම අලුතෙන් ගත්තේ මේ මැෂින් එක ගෙනාවට පස්සේ හොදට මැහුවා වෙන කෙනෙක් පාවිච්චි කරන්න ගිහින් මොනා වෙලාද දන්නේ නෑ බොබින් එකේ නූල ඇදිල යනවා අනේ මට කියලා දෙන්න කෝ ලග ඉන්නවනම් ඇවිත් හදලා දෙන්න මම සල්ලි දෙන්නම් මෙහෙ හදන අයත් නෑ
@manojgalapaththi7043
@manojgalapaththi7043 4 жыл бұрын
Thank you sir .mage meshime mahaddi nula during during wadinna burulata reguletara ganTa thibbath hariyan ne
@Sunethramalkanthi-y5m
@Sunethramalkanthi-y5m 11 ай бұрын
God hodata kiyadenawa.❤❤❤❤❤
@priyankagayan8136
@priyankagayan8136 3 жыл бұрын
නීල්ඩ් එක පුට් එකේ වදින්නෙ ඇයි,ඒකහදාගන්න විදිය කියන්න පුලුවන්ද?
@amilakumara6320
@amilakumara6320 3 жыл бұрын
Sar hekinam feed timing ha tekap levar timing tiyana vidiya dannako
@chaturikapriyadarshani5144
@chaturikapriyadarshani5144 4 жыл бұрын
Hin reli saya dapu,borichchi ath 2sahitha chiththa gaumak(normal gauma)mahana heti kiyala denna
@FathimaFathima-xz8er
@FathimaFathima-xz8er 2 жыл бұрын
Mahanakota nul kadenawani ekata mokada karanna
@supunhirantha6641
@supunhirantha6641 2 жыл бұрын
ඇවිත් මැෂින් හදන්නේ ළඟම විතරයිද
@peterariyarathna8685
@peterariyarathna8685 Жыл бұрын
Nomalmasinakaidikatuvaphatataannanattaayi
@dedunusewwandidedunusewwan2955
@dedunusewwandidedunusewwan2955 2 жыл бұрын
Godak watina vidiyo ekak 👍
@kusum4458
@kusum4458 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට
@ravikandiah5837
@ravikandiah5837 3 күн бұрын
නුල් ටෙන්ෂන් ස්පිරීං සිස්ටම් එක මැෂීමට හයිකරන බාර් එක ගැලැවෙනවා. ගැලවෙන්නේ නැතිව හයිකරන්න කරුණාකර උපදේශයක් දෙන්න. ස්තූතියි මැෂීම - Singer 201K
@fathimafarika8413
@fathimafarika8413 3 жыл бұрын
Thanks .....thank you very much
@dulanilasika7578
@dulanilasika7578 Жыл бұрын
Me mashine ekata shipper put ekak tiyenawada
@harshaudayanga9768
@harshaudayanga9768 3 жыл бұрын
Me shin eke uta nula ketennewa ai sir e kohomda eke hada ganne?
@sriyapunchihewa8873
@sriyapunchihewa8873 4 ай бұрын
Rode galawanne kohomada
@sumithdasanayaka2276
@sumithdasanayaka2276 3 жыл бұрын
Me wagema Singer zig zag machine ekath hadanna kiyala denna.pls
@amilanuwan2710
@amilanuwan2710 3 жыл бұрын
Ape මැෂින් එකේ මහනකොට ඉදිකටුවෙන් නුල පනිනවා. මොකද එකට කරන්නේ.
@Janakaprasanna-j1v
@Janakaprasanna-j1v 8 ай бұрын
මෙ මැසින් එකේ රෙක්සින් මහන්න පුළුවන් ද
@රත්නකලානිර්මාණ
@රත්නකලානිර්මාණ 10 ай бұрын
යට නූල් බුරුල් හදන්නේ කොහොමද
If the needle does not sew, check if the needle is loose
3:59
අටම්පහුර
Рет қаралды 77 М.
МЕНЯ УКУСИЛ ПАУК #shorts
00:23
Паша Осадчий
Рет қаралды 3,6 МЛН
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 7 МЛН
Trick-or-Treating in a Rush. Part 2
00:37
Daniel LaBelle
Рет қаралды 45 МЛН
The correct way to use the Singer Zigzag Machine
10:37
අටම්පහුර
Рет қаралды 193 М.
1894 SINGER Sewing Machine Restoration
31:46
NATRA
Рет қаралды 23 МЛН
МЕНЯ УКУСИЛ ПАУК #shorts
00:23
Паша Осадчий
Рет қаралды 3,6 МЛН