Atha Eha Oba Sitina Karaoke | ඈත එහා ඔබ සිටිනා | Eatha Eha | Cover (Without Voice)

  Рет қаралды 16,044

KARAOKE CEYLON

KARAOKE CEYLON

Күн бұрын

ඈත එහා ඔබ සිටිනා
සිතක සිනා ඒ සුවඳ අමා
මගේ හදේ හිරවී තියෙනා
කැකුළ පිපේයා සුවඳ හමා
ඈත එහා ඔබ සිටිනා
සිතක සිනා ඒ මහද සළා
මගේ හදේ සිරවී තියෙනා
හැඟුම් ගලායා ඔබව සොයා
පියඹා එන්නට අවසර දෙනු මැන
ළං වී ඉන්නට සැමදා ඔබ වෙත
සෙනෙහස ගන්නට පහස ලබන්නට
සිහින ලොවින් හෝ සැබෑ කරනු මැන
ඈත එහා ඔබ සිටිනා
සිතක සිනා ඒ සුවඳ අමා
මගේ හදේ හිරවී තියෙනා
කැකුළ පිපේයා සුවද හමා
ඈත එහා ඔබ සිටිනා
සිතක සිනා ඒ මහද සළා
මගේ හදේ සිරවී තියෙනා
හැඟුම් ගලායා ඔබව සොයා
ඔබ හා සිතනා මාගේ පැතුමන්
හමනා සුළඟේ මුදා හරින්නම්
සීත පටලයන් අතරේ සැඟවී
උණුසුම් සුසුමන් නිවා හරින්නම්
ඈත එහා ඔබ සිටිනා
සිතක සිනා ඒ සුවඳ අමා
මගේ හදේ හිරවී තියෙනා
කැකුළ පිපේයා සුවඳ හමා
ඈත එහා ඔබ සිටිනා
සිතක සිනා ඒ මහද සළා
මගේ හදේ සිරවී තියෙනා
හැඟුම් ගලායා ඔබව සොයා
#karaoke #sinhala_karoke_songs_without_voice #karaokesongs #atha_eha_oba_sitina #eatha eha

Пікірлер: 6
@SupunWenura-oo5tq
@SupunWenura-oo5tq 5 ай бұрын
Hondai ❤
@sunethrasubashinisenanayak1478
@sunethrasubashinisenanayak1478 10 ай бұрын
නියමයි
@NawodthHewamanage
@NawodthHewamanage 2 жыл бұрын
මාගේ පැලේ අදුර නසන්න දිනේශ් ගමගේ ස්පර්ශ එකේ කියපු එකේ කැරෝකේ ඕනි 🙂
@karaokeceylon6789
@karaokeceylon6789 2 жыл бұрын
kzbin.info/www/bejne/kGq3pWSrpNStpLs 😍🔥🙏
@tinasameera4497
@tinasameera4497 Жыл бұрын
Pagj
@karaokeceylon6789
@karaokeceylon6789 Жыл бұрын
Thank You ❤
Vijaya Kumaratunga - Etha Eha Oba - ඈත එහා ඔබ
5:06
Classic Songs
Рет қаралды 51 М.
Adarayaka Hangumak Karaoke with Lyrics (Without Voice)
3:13
sinduma thamai
Рет қаралды 50 М.
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 53 МЛН
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 86 МЛН
Seegiri Lalitha Landune Karaoke Without Voice(Wijaya Kumarathunga)
4:13
Ran Dorin Enna Adare - Amitha Wedisinghe Karoke Without Voice
3:20
PRAMUKA KAROKE MUSIC
Рет қаралды 116 М.