සැරට රසට ක්‍රිස්පියට කන්න කෑමක් | Athal kitchen recipes | Samosa recipes | shorteats

  Рет қаралды 10,910

Athal Kitchen

Athal Kitchen

Күн бұрын

Пікірлер: 77
@emsekanayake9641
@emsekanayake9641 4 ай бұрын
කෙටියෙන් සරලව කිව්ව . පැහැදිලියි . ජය වේවා ❤❤❤
@athalkitchen
@athalkitchen 4 ай бұрын
😇❤ Thank you very much dear
@nishanthinamali79
@nishanthinamali79 4 ай бұрын
ඔයාගෙ රෙසපි නියමයි මල්ලි මන් පලො කරන්නෙ අතල් කිචන් තමයි ඔයා කියලා දෙන විදිය නියමයි සමහර අය බොරු බයිලා තමයි දෙන්නෙ වැඩි පුරම පිහිය සොදන හැටි බාජනෙ ලිපෙ තියෙන හැටි ලුනු සුද්ද කරන හැටි ඔය වගෙ මොන්ගල් දෙවල් කියවලා තමයි විඩියො එක දිගට යවන්නෙ ඔවයෙ අමුතුවෙන් කියලා දෙන්න දෙයක් තියෙනවද ඔයා නියමෙට වැගෙ කරව සුපිරියි ❤❤❤❤❤
@athalkitchen
@athalkitchen 4 ай бұрын
Thank you very much dear 😇❤
@M._Supu_
@M._Supu_ 4 ай бұрын
අද තමයී පලවෙනී වතාවට අහුවුනේ මේ ආතල් චැනල් එක.. වචන ටිකත් ආතල් කෑමත් ආතල් ❤ .. ඔන්න අද ඉදන් මමත් ඔයාගේ රසිකයෙක් අයියා ✌️🙂
@nayomiNayomi-k7v
@nayomiNayomi-k7v Ай бұрын
පැහැදිලිව කියාදුන්න😊මන් අද හදල බලනව ❤
@dorinpogarmoyalaseyaludana8888
@dorinpogarmoyalaseyaludana8888 4 ай бұрын
Niyamai mama adama hadanawa thanks for the recipe good luck ❤❤🎉🎉.
@athalkitchen
@athalkitchen 4 ай бұрын
😇❤ Thank you very much dear
@piyaseeli2325
@piyaseeli2325 4 ай бұрын
❤❤❤ස්තූතියි රටවටේ. යන්නේ. නැතුව. පැහැදිළි. කිරිම. තෙරුවන් සරණයි. ඉදිරියට..යන්න..ප්‍රාර්ථනා කරමි. මම.හදනවා.. දවල්ට. කන්නත්.
@TD_girl
@TD_girl 4 ай бұрын
Looking yummy 😊💛
@athalkitchen
@athalkitchen 4 ай бұрын
😇❤ Thank you very much dear
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp 4 ай бұрын
Cheese දාල හදන්නත් පුළුවන් නේද chef
@athalkitchen
@athalkitchen 4 ай бұрын
ඔව් අනිවාර්යයෙන්ම ❤
@sumiyuruvishwa
@sumiyuruvishwa 4 ай бұрын
බොහොමත්ම ස්තුතියි .... අනිවාර්යයෙන්ම හදනවා... ❤❤❤❤❤ තෙරුවන් සරණයි ඔබට...
@athalkitchen
@athalkitchen 4 ай бұрын
😇❤ Thank you very much dear. තෙරුවන් සරණයි
@shashikalanuwandi
@shashikalanuwandi 4 ай бұрын
නියමයි අයියා ❤
@gayanifashionsandbagcentre2040
@gayanifashionsandbagcentre2040 4 ай бұрын
සුපිරි 🎉
@athalkitchen
@athalkitchen 4 ай бұрын
😇❤ Thank you very much dear
@sarojinifonseka-b3d
@sarojinifonseka-b3d 4 ай бұрын
Good job🎉🎉🎉🎉🎉
@athalkitchen
@athalkitchen 4 ай бұрын
😇❤ Thank you very much dear
@kamanihandunge6578
@kamanihandunge6578 4 ай бұрын
👍👍ඉක්මනටම හදනවා පුතා
@athalkitchen
@athalkitchen 4 ай бұрын
😇❤ Thank you very much miss
@ranokaranoka6016
@ranokaranoka6016 4 ай бұрын
මමනම් ඔවා හදනවා මල්ලි නිතරම වාගේ බුදුසරණයි ඔයාට 👌🏻👌🏻👌🏻👌🏻🙏🏻❤️🙏🏻
@athalkitchen
@athalkitchen 4 ай бұрын
😇❤ Thank you very much akke. Theruwan saranai
@meniksenaratne3546
@meniksenaratne3546 4 ай бұрын
Thanks !👍👍 හදලා බලනවා !
@athalkitchen
@athalkitchen 4 ай бұрын
හරී 🥰🥰
@gamagasunitra1960
@gamagasunitra1960 4 ай бұрын
👍❤❤
@Mybeautifulcreated
@Mybeautifulcreated 4 ай бұрын
අපිත් හැදුවා හරි ම රසයි😅😅😅😅thanks
@athalkitchen
@athalkitchen 4 ай бұрын
most welcome miss ❤❤
@srimathifernando5424
@srimathifernando5424 4 ай бұрын
රස patai හදනවා අනිවාර්යයෙන්ම
@athalkitchen
@athalkitchen 4 ай бұрын
😇❤ Thank you very much dear
@rushikapeiris2415
@rushikapeiris2415 4 ай бұрын
@athalkitchen
@athalkitchen 4 ай бұрын
😇❤ Thank you very much dear
@Ishu-h8i
@Ishu-h8i 4 ай бұрын
හදලා බලන්න ඕනේ
@athalkitchen
@athalkitchen 4 ай бұрын
😇❤ Thank you very much dear
@priyankanandani4620
@priyankanandani4620 4 ай бұрын
හොදයි පුතා අදම මම හදනද ඔයාට thanks puthas
@athalkitchen
@athalkitchen 4 ай бұрын
most welcome miss ❤❤
@miranikurukulasooriya-hb3xy
@miranikurukulasooriya-hb3xy 4 ай бұрын
Athal kichan eken kulubadu COD ක්‍රමයට ගෙන්වා ගන්න පුලුවන් ද? Phone number eka sandahan karanna. ඔයා කියල දෙන කෑම හරිම රසයි. Thanks brother.
@athalkitchen
@athalkitchen 4 ай бұрын
COD puluwan dear.. 075-6068109 number 1ta call හරි WhatsApp හරි Karanna 😇❤
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp 4 ай бұрын
ආයුබෝවන් chef ඔබට
@athalkitchen
@athalkitchen 4 ай бұрын
ආයුබෝවන් ඔබටත් 🥰🥰
@susilagh907
@susilagh907 4 ай бұрын
රසට ඇති නේද?
@athalkitchen
@athalkitchen 4 ай бұрын
ou aththatama 🥰🥰
@VinoshaMalani
@VinoshaMalani 4 ай бұрын
Jaya wewa b.. s .
@athalkitchen
@athalkitchen 4 ай бұрын
😇❤ Thank you very much dear
@DeepthiFernando-dr4lb
@DeepthiFernando-dr4lb 4 ай бұрын
thanks
@rangaranga4735
@rangaranga4735 4 ай бұрын
Thank For your Resipe❤
@athalkitchen
@athalkitchen 4 ай бұрын
most welcome dear ❤🥰
@dilrukshimahahetti1720
@dilrukshimahahetti1720 4 ай бұрын
Very good
@athalkitchen
@athalkitchen 4 ай бұрын
😇❤ Thank you very much dear
@nilushiwijetunga8268
@nilushiwijetunga8268 4 ай бұрын
QUANTITY....SAMDAHAN KARANDA DESCRIPTION BOX EKE.. BALANA AYATA HADANNA PULUWAN WEMNE ETHAKOTAI
@athalkitchen
@athalkitchen 4 ай бұрын
Samawenna.. mistake ekak eka. man dannam 🥺🥺🥺🙏❤
@dinushasewwandi3895
@dinushasewwandi3895 3 ай бұрын
♥♥♥♥♥♥♥♥
@leethmaYasasmi
@leethmaYasasmi 4 ай бұрын
❤❤
@athalkitchen
@athalkitchen 4 ай бұрын
😇❤ Thank you very much dear
@AffectionateFrogmouth-bl9ng
@AffectionateFrogmouth-bl9ng 4 ай бұрын
ස්තූතියි 🙏🙏🙏 ඔයාට
@athalkitchen
@athalkitchen 4 ай бұрын
දිගටම එකතු වෙලා ඉන්න 🥰🥰
@thakshilabasnayakath8710
@thakshilabasnayakath8710 4 ай бұрын
💝💝
@athalkitchen
@athalkitchen 4 ай бұрын
😇❤ Thank you very much dear
@dilharimaheshi9056
@dilharimaheshi9056 4 ай бұрын
😍❤️
@athalkitchen
@athalkitchen 4 ай бұрын
😇❤ Thank you very much dear
@rathnayakachampika4445
@rathnayakachampika4445 4 ай бұрын
Rasa paatai❤️
@athalkitchen
@athalkitchen 4 ай бұрын
😇❤ Thank you very much dear
@pramodidisanayaka4314
@pramodidisanayaka4314 4 ай бұрын
❤ සංකුට්ටෝ
@athalkitchen
@athalkitchen 4 ай бұрын
Heee 😇❤
@Chandima9612
@Chandima9612 4 ай бұрын
හා මෝල් ගහෙන් තලාගන්නම් බං😂
@athalkitchen
@athalkitchen 4 ай бұрын
😂😂😂 OK මචං ❤
@samanthifernando2284
@samanthifernando2284 4 ай бұрын
තුන්ස්පහ ගෙන්න ගන්නත් ඕන .ඒත් පුතේ දුර වැඩිනේ.මම මොරටුවේ.එතකොට කුලිය වැඩිනේ ද....
@athalkitchen
@athalkitchen 4 ай бұрын
එහෙම නෑ මිස්. පොඩි ගාණක් යන්නෙ 😇❤
@sudurosi5488
@sudurosi5488 4 ай бұрын
Kurunegalata delivery kiyak weida aiye​@@athalkitchen
@athalkitchen
@athalkitchen 4 ай бұрын
@@sudurosi5488 බර අනුව වෙනස් වෙන්නෙ නංගි. පොඩි ගාණයි යන්නෙ. භාගයක් ගෙවන්නෙ අපි 😇
@Dulansha.Raveesha
@Dulansha.Raveesha 4 ай бұрын
😂❤
@athalkitchen
@athalkitchen 4 ай бұрын
Hee 😂❤
@lihinikoshila8795
@lihinikoshila8795 4 ай бұрын
🥺🥺🥺
@athalkitchen
@athalkitchen 4 ай бұрын
😇❤ Thank you very much nangi
@DinushaPriyanthi-kz2il
@DinushaPriyanthi-kz2il 4 ай бұрын
❤❤❤
@athalkitchen
@athalkitchen 4 ай бұрын
😇❤ Thank you very much dear
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 92 МЛН
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 22 МЛН
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 17 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 92 МЛН