ATH PAVURA [ E23 - P2 ] Healthy food outlet - Chameera Jaliya Perera

  Рет қаралды 68,481

ATH PAVURA

ATH PAVURA

6 жыл бұрын

ඇත් පවුර (அத் பவுர | Ăth Pavura) is a weekly television show on ITN in which Social Entrepreneurs of Sri Lanka pitch their social business ideas and plans for expansion to an elite panel of impact investors who will make an investment decision then-and-there.

Пікірлер: 58
@himinlk
@himinlk 5 жыл бұрын
මම දකින සුන්දරම මිනිසුන් තමයි මෙතන ඉන්නෙ.ඒ වගේම මේ ප්‍රෝග්‍රෑම් එකෙන් හැමෝටම ලොකූ දෙයක් ඉගෙන ගන්න තියෙනව
@ATHPAVURA
@ATHPAVURA 5 жыл бұрын
ස්තුතියි එ් අදහස් වලට
@Suranjith1979
@Suranjith1979 6 жыл бұрын
Mama dekapu hondama idiripath kirima... hondama ayojanaya... ela....
@4kcss
@4kcss 6 жыл бұрын
For those who say there is nothing new here, you are missing the point. This is not an Inventors club. This is a platform for Social Entrepreneurs. If you can take an idea and present a justifiable and practical business case, you have a good opportunity. This gentleman was very well prepared, look at how he had recorded the customers coming in and buying his products from the drive-thru outlet. He immediately painted his vision clearly and addressed the investors concerns and questions. All the best to him and we should be proud of upcoming entrepreneurs like him.
@ATHPAVURA
@ATHPAVURA 6 жыл бұрын
4kcss well said
@jayanjaliewickckramarachch5020
@jayanjaliewickckramarachch5020 6 жыл бұрын
Congratulations Chameera!
@ShaveenFernandosalt
@ShaveenFernandosalt 6 жыл бұрын
One of the best biz model I saw in this whole series. It wasnt rocket science but this entrepreneur had proved something different to the entire entrepreneur framework. and also i feel this is the best impact investment (not just the money, the human factor) done by tuskers. weldone athpavura
@ATHPAVURA
@ATHPAVURA 6 жыл бұрын
Shaveen Fernando Thank you. Appreciate it.
@rasikapremachandra7294
@rasikapremachandra7294 5 жыл бұрын
GOOD LUCK BROTHER AND THANK YOU ITN
@fygonlanka268
@fygonlanka268 6 жыл бұрын
Superb project
@user-kq7tg2jb4e
@user-kq7tg2jb4e 9 ай бұрын
විශ්වයට Sතුතියි දරැවන්ට අාරක්ෂා කැම වෙලක් ලෙබා දිමට ගත් අයට
@PasanKarunanayake
@PasanKarunanayake 5 жыл бұрын
Superb investment and perfectly planned presentation....
@marryjay2036
@marryjay2036 6 жыл бұрын
This is great
@maricute5448
@maricute5448 6 жыл бұрын
wow Amazing..
@manojagunawardena6357
@manojagunawardena6357 4 жыл бұрын
You can add fruits and sugarless fruit juice also to your breakfast menu. I was always thinking of a takeaway restaurant in Galle Road of this kind. Hope you will have good success.
@chanakakumanayaka8362
@chanakakumanayaka8362 6 жыл бұрын
මෙහෙමනේ වෙන්න ඕන
@udayanganideepika630
@udayanganideepika630 6 жыл бұрын
Good suba pathanawa samaja wyesanayen ediriyatama yanna labewaa
@chandirajanith600
@chandirajanith600 6 жыл бұрын
saranai dalada samidu pihitai jaya srimaha bohamuduruwange pihitai saman dewiyange pihitai okama dewiyange pihitai idiriyata krgen yn lbewa
@kgsachinthau
@kgsachinthau 5 жыл бұрын
Congratulations chameera !
@rashmikamalshan8189
@rashmikamalshan8189 5 жыл бұрын
GOOD PROJECT
@fourbyfourrox
@fourbyfourrox 5 жыл бұрын
Good luck,,,,,,,
@anuruddhalogin
@anuruddhalogin 3 жыл бұрын
සුපිරි වැඩක් 💖
@chanujayans8234
@chanujayans8234 6 жыл бұрын
Superb
@nimah_52
@nimah_52 3 жыл бұрын
Good piching 🙌🍃
@ecompcsolutionmobilecare3464
@ecompcsolutionmobilecare3464 5 жыл бұрын
congratulations
@manikerenuka6015
@manikerenuka6015 5 жыл бұрын
නියමයි නේ
@Ictgayan
@Ictgayan 5 жыл бұрын
😍😍😍😍
@raasankamohan
@raasankamohan 5 жыл бұрын
ඇත් පවුර මන් ගොඩ කාලෙක ඉදන් බලනව ..මන් තාම දැකල නෑ Mr. Chandula Abeywickrama තනියම ආයෝජනයක් කරනවා..හැම වෙලේම ප්‍රශ්න ගොඩක් present කරන කෙනා ගෙන් අහලා පැත්තකට වෙනවා.. ආයෝජනය කරනවානම් කරන්නේ අනිත් අය ආයෝජනය කරනවානම් විතරයි.. පුල්වන්නම් මට Mr. Chandula Abeywickrama තනියම ආයෝජනය කරපු link එකක් දාන්නකෝ. බලන්න ආසයි.
@ATHPAVURA
@ATHPAVURA 5 жыл бұрын
බොහෝ විට ඇත් පවුරේ දකින්න ලැබෙන්නේ සාමුහිකව ආයෝජනය කරන අවස්ථා. ⁣ආයොජකයන් දෙදෙනෙක් හෝ ඊට වැඩි ගණනක් ව්‍යාපාරයක් සමඟ සම්බන්ධ වෙන අවස්ථා බහුලයි. වඩාත් හොඳ සුබලපෑමක් කළ හැකි, ශක්තිමත් ව්‍යාපාර සැලැස්මක් ඇති, අනාගතයේදී වර්ධනය කිරීමට අවස්ථාව අැති සමාජ ව්‍යාපාරයකට බොහෝ විට ආයෝජකයන් කිහිප දෙනෙක් සම්බන්ධ වෙනවා. මීට අමතරව චන්දුල මහත්මා සහ ඔහුගේ LIIN ආයතනය ඇත් පවුරේ ප්‍රධාන කොටස්කරුවෙක්. ඇත් පවුරේ සියලුම ආයෝජන අවස්ථා වල සමාජ ව්‍යවසායකයන් සහ සමාජ ආයෝජකයන් අතර සම්බන්ධීකරණ කටයුතු සිදු කරන්නේ LIIN ආයතනයෙන්.
@raasankamohan
@raasankamohan 5 жыл бұрын
ඔබ කියන කාරණය 100% හරි. මට ඒ ගැන සැකයක් නැහැ...බොහෝවිට ආයෝජකයන් එකට වඩා ගණනක් සම්බන්ද වෙනවා..නමුත් අනික් ආයෝජකයන් තනිවම ආයෝජනය කරන අවස්ථා තිබිල තියනවා.මට නිකමට හරි දැන ගන්න පුලුවන්ද මෙචිචරටම ප්‍රධාන දෙයක් කරන Mr. Chandula Abeywickrama සමාජ ව්‍යවසායකයන් ගැන සැකයක් නැතුව තනිව ආයෝජනය කල අවස්ථාවක්. මගේ පලවෙනි comment එකේ ප්‍රශ්නය උනෙත් ඕකමයි..තියනවනම් link එක share කරන්න pls @@ATHPAVURA
@sacprasanna
@sacprasanna 2 жыл бұрын
What happned this buniness? I cannot find any thing on Internet.
@sumithsameera7294
@sumithsameera7294 5 жыл бұрын
Obathumata labunu denam athi supiri.50 gane kama ekaka dunnoth.2500.2000 kama gaththath 100000.ude paya 2 ta supiri
@dhanu6493
@dhanu6493 6 жыл бұрын
please can someone tell me the name of the background music
@rohantha
@rohantha 6 жыл бұрын
Dhanu Gunawardane Battle for camelot
@dhanu6493
@dhanu6493 6 жыл бұрын
Rohantha vlogs thanks bro. But i need other background music. Starting 00.10 ( while he speaks)
@chandirajanith600
@chandirajanith600 5 жыл бұрын
Arayage scle Mkkda bn
@sampathk1212
@sampathk1212 6 жыл бұрын
His fake call though )) Congratulations !
@kanchanaweranga9363
@kanchanaweranga9363 2 жыл бұрын
How is the situation of this business Chameera?
@IKKitchen
@IKKitchen 4 жыл бұрын
Pls...e mahathage TP...number ekak denna puluwanda
@RosenGraphic
@RosenGraphic 5 жыл бұрын
Mata kiyanawada me 20 % k denawa kiyanne mokkada? upayana labayen 20%k denawa kiyalada? masekata? mageth busines ideas godak thiynawa. help me. contact - facebook.com/rosengraphicz
@dumindudakshinajaya9767
@dumindudakshinajaya9767 5 жыл бұрын
රටට අවශ්‍යම කරන මිනිස්සු මේ
@emashperera
@emashperera 3 жыл бұрын
ඇත් පවුර වැනි වැඩසටහනක් බලනවට වඩා හොඳයි ඉන්දියාවේ ගොතන ලද ලදරම් ටෙලි නාට්‍යයක් බලන එක. ව්‍යාපාරය, සමාගම හෝ වෙළදාම යනු භාණ්ඩ,සේවා හෝ භාණ්ඩ සහ සේවා දෙවර්ගයම පාරිභොගිකයාට වෙළදාම් කිරිමේ යෙදි සිටින සංවිධානයක් ලෙස නිර්වචනය කල හැක. ව්‍යාපාර, ධනවාදි ආර්ථික වල ව්‍යප්ත වී ඇති අතර ඒවයින් බහුතරයක් පෞද්ගලික අයිතිය ඇති ලාභ ඉපැයීම සදහා භාණ්ඩ හා සේවා පාරිභොගිකයන්ට අලෙවිකරන්නන් වේ. පිට රටවල මිනිසුන් 6G තාක්ෂණය ලබාදීමට business කටයුතු කරන විට ලංකාවෙ ඇත් පවුර වැනි වැඩසටහන් මගින් promote කරන්නේ , වැදි යුගයේ ඉවත දමන ද්‍රව්‍ය,සමාජ සුභසාධන වැනි තේමා පාඨක භාවිතා කරමින් අඩු වියදම් බොලද නිර්මාණයන් මගින් ව්‍යාපාරයක් කරගෙන යාමට අතහිත දීමය.බොහෝ දුරට මෙම ආයෝජන ව්‍යාපාර වලට දීර්ඝ අනාගතයක් නොමැත.
@trekdaveodyssey
@trekdaveodyssey 2 жыл бұрын
ඇත්තක්.. Shark Tank වගේ එකක් බලනකොට තේරෙනවා කොච්චර ප්‍රාථමික දේවල්ද බිස්නස් කියලා ලංකාවෙ කරන්නෙ කියලා
@sri3235
@sri3235 2 жыл бұрын
@@trekdaveodyssey shark tank කියන්නේ මොකක්ද?
@jinadasasamantha8230
@jinadasasamantha8230 2 жыл бұрын
Mudalaganna
@ruwanegp9990
@ruwanegp9990 5 жыл бұрын
එතකොට මෙ අත්තු දෙන සල්ලි නවත එයලට දෙන්නෙ කොහොමද
@sujeewarajapakse9455
@sujeewarajapakse9455 3 жыл бұрын
There is no such thing as returning the money. They are investing for a share of profit or loss over a certain period of time. The investors are taking a risk for which they have a high return.
@pleasanttech6296
@pleasanttech6296 5 жыл бұрын
Congratulations
@abesundaramadushanka4370
@abesundaramadushanka4370 3 жыл бұрын
Meyage contact number ekak nadda
@koralalagwswarna1407
@koralalagwswarna1407 4 жыл бұрын
මමත් කැමති ඔබ සමග සම්බන්ද වෙන්න
@ranaweerakushan6362
@ranaweerakushan6362 6 жыл бұрын
20/= aran mokada karanne ahuwe na.... illuwe 15/= .... 20/= denawa... ai ahema.... adunana kenek da ? komada traffic eke yaddi oka ganne? mona pareda? karanne?
@kanchanaweranga9363
@kanchanaweranga9363 5 жыл бұрын
Gona.me ath pawre minissu karanne oyala wehesila godanagapu business eka jeevitha kaletama aithi karaganna eka.oyata laksha 20 loan ekak ganna tibbane.dan oyawa huragena kawi
@himashnadeeshan
@himashnadeeshan 5 жыл бұрын
loan ekk ganimai shares deela ayojanayak karanawai kiyanne dekk frnd. bank eken hambenne salli vitharai. methanin eta wada dewal labenawa. meka 2m nayak gannawai kiyana eka nemei.
@susanthafernando6383
@susanthafernando6383 5 жыл бұрын
Copy cat TV programme from Sri Lanka...well done 👍 but poor business ideas and all are trying to get this guy..to me it's seems very low business levels and ideas left in Sri Lanka. Everyone trying to jump in and drag this simple business idea...why it's gone so low and 3rd class..😵😵👎👎
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 5 жыл бұрын
Buddhiya hodai..35 thora gaththa eka hodai ..40 unanam laksh 5 nisa 15 th 20 watenawa..aththunta wada kalpana kara
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 25 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 46 МЛН
УГАДАЙ ГДЕ ПРАВИЛЬНЫЙ ЦВЕТ?😱
00:14
МЯТНАЯ ФАНТА
Рет қаралды 1,8 МЛН
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 6 МЛН
Drink your food, chew your water: R. Madhavan at the RWC16
31:11
RADIANT WELLNESS
Рет қаралды 3,8 МЛН
My 10 biggest mistakes |Podcast with Harsha Rathnayake | Business Advisor
1:20:58
This or That 🛍️
0:52
A4
Рет қаралды 3,4 МЛН
Парень рассекретил измену своей жены😳
0:57
Самый неудачный курьерский заказ
0:38
НАША НЕОБЪЯТНАЯ
Рет қаралды 8 МЛН