Athula Adikari | Samitha Mudunkotuwa with Flashback | Daiwaye Saradamin

  Рет қаралды 1,055,575

Dreams Store

Dreams Store

Күн бұрын

Пікірлер: 423
@udayangadamith4029
@udayangadamith4029 2 жыл бұрын
Thamath adarei dennatama ...
@singlequeen7135
@singlequeen7135 2 жыл бұрын
Man Asama voice dekak 😍❤️
@u_s_s_vlogs
@u_s_s_vlogs 3 жыл бұрын
දෙන්නගෙම හිත් වල තියෙන දේ සින්දුවෙන් කියනවා වගේ මට නම් දැනුනෙ 🥺🥺 අවුරුදු ගාණක් ආදරෙන් ඉඳලා වෙන් උනාට පස්සෙ ආයෙමත් ඔහොම එකට හම්බෙලා එකම වේදිකාවෙ එකට සින්දුවක් කියන්න මාර හයියක් ඒ හිත් වල තියෙන්න ඕනෙ.. ලෝකෙට හිනා වෙලා ඉන්නවා කියල පෙන්නුවට පරණ මතක මතක් වෙද්දි ඔයාලා ගොඩක් දුක් වෙනවා ඇති.. මට නම් කවදාවත් ඔය වගේ දෙයක් නම් කරන්න බැරි වෙයි.. ඇත්තටම දුකයි ඔයාලා වෙන් උන එක ගැන.. සින්දුව ගොඩක් ලස්සනයි.. ❤❤ ආයෙ කිසිම ආත්මෙක ඔයාලා අතරට තුන් වෙනියෙක් එන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏
@ishus.5821
@ishus.5821 3 жыл бұрын
*මන් wish කරනවා... ඔයා දුකින් ඉන්නෙපා... ඔයාලා දෙන්නට දෙන්නා අවංකයිනම් අනිවාරෙන් ඔයාලා දෙන්නා දවසක එකතු වෙනවා... ජීවිතේ ලස්සනට ගෙවන්න... විදවන්නෙපා... අපිට අයිතිනම් මොන දේ කොහොම කලත් හිමි වෙනවා... බලාපොරොත්තු නැති කරගන්නෙපා... කාලයට ඉඩ දීලා ජීවිතේ ඉස්සරහට යන්න... bs* ❤️❤️🙏🙏
@sithummalshan5029
@sithummalshan5029 3 жыл бұрын
@@diltharu7538 අනිවාර්යයෙන් ඔය දෙන්න එකතු වෙනව බුදුසරණයි 🙏🙏🙏
@zianaha1058
@zianaha1058 3 жыл бұрын
Mathanm lokudukak dhanunaa bs
@u_s_s_vlogs
@u_s_s_vlogs 3 жыл бұрын
@@diltharu7538 අපිට දෙයක් අයිති නම් අනිවාරෙන් ඒ දේ කොහොම හරි අපිට ලැබෙනවා.. ඒ නිසා බලාපොරොත්තු නැති කරගන්න එපා.. සතුටින් ඉන්න.. එයා ඔයාට අයිති නම් අනිවාරෙන් ලැබෙයි.. මතක තියාගන්න හැමදේම වෙන්නෙ හොඳට ♥️ ඔයාලා ටික කාලෙකට වෙන් වෙන්න ඇත්තෙ ඔයාලට ඔයාලා ගැන තියෙන ආදරේ තව තව වැඩි වෙන්න ඕනෙ නිසා වෙන්න ඇති.. සතුටින් ඉන්න ♥️
@inokapriyadarshani7475
@inokapriyadarshani7475 3 жыл бұрын
හ්ම්ම්ම්😥
@pskkaveeGeethanu
@pskkaveeGeethanu 21 күн бұрын
ඔයාලා දෙන්නා තමයි ගැලපෙන්නේ... ඔය දෙන්නගේ voice තමයි ගැලපෙන්නේ..... ආදරෙයි ඔයාලට හැමදාම ♥️♥️😘😘🙏
@wijesinghejennet5571
@wijesinghejennet5571 3 жыл бұрын
එදා වගෙම අදත් ඔබ දෙපලට ආදරෙයි සමිතා මගෙ ආදරනීය ගායිකාව දීර්ඝායුෂ වේවා !
@chathucreations1962
@chathucreations1962 4 жыл бұрын
ඇත්තටම ගොඩක් ආදරනීය දෙන්නෙක් ඔයාලා දෙන්න..අපරාදෙ වෙන් වුනේ..😔
@sadunisadu1906
@sadunisadu1906 4 жыл бұрын
hmmm eka atta
@ajithsuranga3430
@ajithsuranga3430 4 жыл бұрын
aththatam, mona pasna awath ahem nowennai thibune, hawogem adu padu thiyenawa, meloke anga sampuna kiyala kenek hoyaganna bha. sama kenekgem adupaduwak thiyenawa. iwasima thma wadagath, samahara vita me mulu jivitha kalema iwasanna wei , eth monawa karannada homa thma life eka. "No one knows 2morrow. "
@chathucreations1962
@chathucreations1962 4 жыл бұрын
@@ajithsuranga3430 hmmm ow.. 😔
@ayeshamadu3755
@ayeshamadu3755 3 жыл бұрын
@@ajithsuranga3430100/100 eththa
@slroma4654
@slroma4654 3 жыл бұрын
අනිවාරෙන් ඇත්ත කතාවා..😐☝
@priyawarnakulasooriya7780
@priyawarnakulasooriya7780 3 жыл бұрын
පුද්ගලික ජීවිතේ අදාලම නෑ එදා ඉදලම තාමත් මෙයාලගෙ ගීත රස විදිනවා ආදරෙයි ඒ හඩට
@piyaviminoli7286
@piyaviminoli7286 3 жыл бұрын
හමුවන්න බැරි ලෙසම දුරකට උනත් කවුරුත්ම පෙම් කෙරුවෙ නෑ ඔය තරම් 👈💗💗
@nuwanthushara3453
@nuwanthushara3453 3 жыл бұрын
😆
@nalinusjp9101
@nalinusjp9101 3 жыл бұрын
ඇයි චිරන්ත??
@tharutharu4935
@tharutharu4935 2 жыл бұрын
කොච්චර ලස්සනද ඔය දෙන්නා එකට ඉද්දී.....😢
@nilukakrishna1825
@nilukakrishna1825 4 жыл бұрын
ඇත්තටම ඇස් දෙකට කදුලු ඉනුවා එයාල දෙන්න වෙන් වෙලා ඒත් එකම ස්ටේට් සිංදු කියද්දි ඇත්තටම දුකයි මං නම් දවසක් ඈත් වුනොත් මැරෙයි දෙයියනේ ලස්සනයි ඒ සිංදුව මං ගොඩක් ආසයි එයාලගෙ සෝන්ග් වලට තෙරුවන් සරණයි 🙏🙏🙏 ජේසු පිහිටයි ❤️❤️❤️❤️
@sandyapreethi549
@sandyapreethi549 3 жыл бұрын
Dukai mata.una vaga
@sdsaskia7188
@sdsaskia7188 3 жыл бұрын
අත්තටම මේ දෙන්නා වෙන් උනේ ඇයි. 🙏💞💞💞💞💞💞
@NS-qq4vk
@NS-qq4vk 4 жыл бұрын
මෙයාලා එකම ස්ටේජ් එකේ සිංදු කියනවා ...මම දලා ගිය කෙනා පාරේ දකින වාරයක් ගානේ අඩනවා 🤔🤔🤔😲😲😲
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 4 жыл бұрын
😘😘😘😢😢😢😢🤣🤣🤣
@NS-qq4vk
@NS-qq4vk 4 жыл бұрын
@@ආදරෙයිරත්තරනේඔයාමගෙ වහා නැද්ද වහා 😂😂😂😂😂
@ruwaniudeshika2871
@ruwaniudeshika2871 4 жыл бұрын
Hmmmmm😪
@kumaribandara2442
@kumaribandara2442 4 жыл бұрын
මෙිකට තමයි කියන්නෙ ටැලන්ටෙක කියලා
@ඉඳුනිල්කස්තුරි
@ඉඳුනිල්කස්තුරි 3 жыл бұрын
Madu oya නේද me inne itin mt oyawa blnwa blnwa ආදරෙයි petiyo💕💓 pana
@නීෂාවිජෙසූරිය
@නීෂාවිජෙසූරිය 4 жыл бұрын
මට මේ සිංදුව අහද්දි හිතේ මවාගෙන මේ දෙන්න දිහා බලා ගෙන ඉවසගන්න බැ ඇහ්නව මෙයාලගෙ හිත් කොච්චර හයියයිද මේ වගෙ සංවෙදි පදටිකක් හිනාවෙවි එකම වෙදිකාවෙ ගයන්න
@samithpiumal7925
@samithpiumal7925 4 жыл бұрын
දැනටත් ඔය විදිහට දෙන්නා හිටිය නම් අදටත් අපිට මේවගේ ලස්සන සින්දු අහන්න තිබුනා 😥😥😥😥
@maheeshasavindi2860
@maheeshasavindi2860 3 жыл бұрын
Samith akkage edum walata mama harimama asai oya godak vinithi
@shanthishanthi9683
@shanthishanthi9683 4 жыл бұрын
මම.හරිම.ආසයි.මේ.දෙන්නගෙම.සින්දුවලට.ආදරෙයි...ඒත්.ගොඩාක්.දුකයි.🙏🙏🙏
@dasunlakmaal73
@dasunlakmaal73 4 жыл бұрын
අතුල සමිතා ඒ එකතුව ...සුපර්
@jeyashriselvadurai2211
@jeyashriselvadurai2211 3 жыл бұрын
Watching from canada .those days this couple was loved by many of us sad to see them apart even after many years its hurting and bringing old memories.
@rohanajayarathne7876
@rohanajayarathne7876 3 жыл бұрын
අපරාදෙ හොද පවුල්ජීවිතයක් ගත කරන්න තිබූ පවුලක්, හොරකොටු පැනලා විනාස උනා. ආදරේ හිතෙන කපල් එකක්
@hir__u_
@hir__u_ 3 жыл бұрын
Musical show එකකට ගිහින් බලපු කාලයක් මතක නෑ 😭
@සිරිකතලංකා
@සිරිකතලංකා 4 жыл бұрын
Ane..dukae godak...😥😥😥😥..ape katath pesna tiyanawa..kath baha karala visadagena paul jevithe raka ganna tibuna dennatama...mn asama nihatamani dennek..🌹🌹🌹
@pissukollahabarana7289
@pissukollahabarana7289 3 жыл бұрын
මගේ හිතට දැනෙන පට්ට සිංදුවක්, ❤️
@prasannasilvasilva5951
@prasannasilvasilva5951 4 жыл бұрын
ජයවේවා සමිතා සහ අතුල නැවතත් එක් උනාට මාගේ උණුසුම් සුභ පෑතුම්..සතුටින් සමගියෙන් සාමයෙන් ජීවිතය ගෙවන්න.අපිටත් ඔය වැනි අලුත් සිංදු දාන්න බුදුසරණයි
@sadunpushpakumara815
@sadunpushpakumara815 3 жыл бұрын
2021 t balana api
@ajanthaperera4094
@ajanthaperera4094 3 жыл бұрын
අහිංසක පව්ලක් දැනුවත් නෙම්යි අපේ ජවිතෙ වැරදි දේවල් සිද්ද වෙන්නෙ දුර දිග හිතන්නෙ නැති නිසා 😘 ලස්සන සින්දුව ස්තුතියි 🙏❤🌹❤️😘
@lakmisamurai2762
@lakmisamurai2762 3 жыл бұрын
දැනඋන්නා නම් විදවන තරම් සමුගන්නෙ නැ රත්තරං ....😥😥
@දිනේෂ්විමුක්ති
@දිනේෂ්විමුක්ති 4 жыл бұрын
ඇත්තටම මට එ දෙන්නගේ පෞද්ගලික ජිවිතේ වැඩක් නැ ගොඩක් ලස්සන සිංදුවක් හරි ආසාවෙන් බැලුවෙි
@ajithsuranga3430
@ajithsuranga3430 4 жыл бұрын
i too
@ayeshamadu3755
@ayeshamadu3755 3 жыл бұрын
Mamath
@ramyalalah1258
@ramyalalah1258 3 жыл бұрын
තාරක/////👈❤️❤️❤️
@kumari1273
@kumari1273 3 жыл бұрын
Oyage.katawa atta aka a dennage kamatta
@densilasanka3962
@densilasanka3962 3 жыл бұрын
@@ajithsuranga3430 ex
@sanjeewanishan1316
@sanjeewanishan1316 4 жыл бұрын
දෙන්නම තමන්ගෙ නම කැත කරගත්තා .ඒකත් මාරම කැත විදිහට😱😱😱😱
@shamashama9802
@shamashama9802 3 жыл бұрын
Eyalage.nama Kathakaragaththata Okada.amaruwa
@piyakaru
@piyakaru 4 жыл бұрын
මොනතරම් සිංදු මිහිරි උනත් මොවුන්ගේ අසික්කිත ජීවිත දකිනවිට ඒ සියල්ලම අප්පිරියයි
@m.a.damayanthi9708
@m.a.damayanthi9708 4 жыл бұрын
අපි සංසාරේ කරන පාපකර්ම තමයි
@shanugunathilake1810
@shanugunathilake1810 4 жыл бұрын
Ekanam etta thamai dekkama Hari dukai
@prageethdharmarathne7461
@prageethdharmarathne7461 3 жыл бұрын
කාලකණ්ණි ජොන්ස්ටන්ට හෙණම ගහපන්.....රත්තරන් පව්ලක් කඩා ඉහිරුවට......😥😥😢
@weerekarawemcsk326
@weerekarawemcsk326 3 жыл бұрын
මේ කට දේශපාලන ගව ගන්න එපා ඇයි සමිතා චූටි කෙල්ල නෙවෙයි බැදපු ගැණියේක් එකි දැනගන්න ඕනැ.තමුන්ට ලමයේක් ඉන්න ගැණියේ කියලා.ජොන්ස්ටන්.මැතිතුමා ට.විතරක් බැනලා වැඩක් නැ.සමිතා ට.ත් බැනපන්.ඇයි උබ.යුඇන්පී කාරයේක්
@sayedalie4286
@sayedalie4286 3 жыл бұрын
@@weerekarawemcsk326 උබ ඌට කඩෙි යනවා ද ඕචිචරටම රිදෙන්නෙ ඒ පොන්නයාට බනින කොට 😠😠😠😠😠
@shanimadhu4027
@shanimadhu4027 Күн бұрын
ආසම දෙන්නෙක් මොන රෙද්දකට වෙන් උනාද මන්දා දෙවියනේ 🥺😔
@sarathrajapaksha9745
@sarathrajapaksha9745 3 жыл бұрын
මේ පවුල කැඩුවේ අරක්කු බාර් ජොනියා.ඕකට මේ පව මේ ආත්මේ පලදුන්නේ නැත්නම් ලබන ආත්මේ අනිවාර්යයෙන්ම පලදෙනවාමයි....!
@weerekarawemcsk326
@weerekarawemcsk326 3 жыл бұрын
සමිතට දෙන්නෙ මෙන දඩුවම උඹ දේශපාලන ය මේ තැනට ඇදැගැනිම වැරදි සමිතා ද හරි ගැණියේ නෙවෙයි සමිතා හරි නම් ජෝනිට බැනිම ඒක වැරැදි. ඔබේ දේශපාලන ඔබම තියාගනින්
@sameeradushantha1273
@sameeradushantha1273 3 жыл бұрын
Adare kiyanne amutha hageemakata...adre adremai..adre kawadawath wenas wen na...minissu witrai wenas💖
@pushpikaranaweera3519
@pushpikaranaweera3519 3 жыл бұрын
Athula harima smart..me denna monatharm galapena dennekda? Eyala dennage duwa dennagema lassanayi, gayana hakiyaavayi upathinma genath thiyenava..
@nimalgunarathna9952
@nimalgunarathna9952 4 жыл бұрын
සන්සරේ සරදමක් මේ.ලස්සන සින්දුවක්.
@dinumadu4155
@dinumadu4155 4 жыл бұрын
මියැදෙන්න පෙර ආයේ මුනගැහුනොතින් කියනවා මට දුන්නු දුක🔥🔥🔥
@krishandhansivlogs
@krishandhansivlogs 4 жыл бұрын
15✍️ඔන්න මමත් සහයෝගය දුන්නා මටත් සහයෝගය දීලා👍 500ක් ගන්න උදව් කරන්න බුදු සරනයි ඔයාට 🙏සින්දුවක් අහමු✍️😋
@lalanishsanka394
@lalanishsanka394 3 жыл бұрын
Hi
@malka....8515
@malka....8515 2 жыл бұрын
අතුල සමිතා සුසංයෝගය ..👍👌
@priyanthipriya8777
@priyanthipriya8777 3 жыл бұрын
තෙරුවන් සරනයි ඔයා ලගෙ ජිවිතවලට
@chandanimalwaththage4580
@chandanimalwaththage4580 3 жыл бұрын
Athula samithage jivithawalata kage hari aswahak
@d.s.rowelkapugamage5157
@d.s.rowelkapugamage5157 3 жыл бұрын
Harima sundarai....lassanai..
@lakmikasiriwardana5756
@lakmikasiriwardana5756 4 жыл бұрын
Oyalage daiwaya anuwa hemadema siddaune...oyalage paugalika jiwithe apita wedak ne...eth dennama lassanata sing kara...asawen ahan hitiya.. super
@mohammedameenmohammed5342
@mohammedameenmohammed5342 3 жыл бұрын
90 dasakayea kochcara lassana pawlakda api kochara adarea kalada aye dayeyanea ea kurulu joduwa wan kolea
@thilina...3821
@thilina...3821 4 жыл бұрын
ඔය ගීත ඔය විදියට ලිව්වත්...ඔයාලා දෙන්නා ජීවිතේට ආදර්ශයක් කරගෙන නැ ....😢😢😢
@niroshnira7959
@niroshnira7959 3 жыл бұрын
එකනාමි අැත්ත හොඩා අදරෙන් ඉටිය දෙන්නෙක් ❤💔💔💔😭😭😭
@sanjeewakumara3719
@sanjeewakumara3719 3 жыл бұрын
💯💯✔
@thakshiladil0
@thakshiladil0 3 жыл бұрын
සෑම් king😘
@malishamadurangi5786
@malishamadurangi5786 3 жыл бұрын
athula ayye samitha akke mama podikaale idalama oyalage geetha ahanawa.oyala dennata edath aadarey adth aadarey.
@kumariweerasinghe8405
@kumariweerasinghe8405 2 жыл бұрын
හරිම ලස්සනයි ආදරෙයි හැමදාමත්
@thusharabandara3212
@thusharabandara3212 3 жыл бұрын
ගෝඩක් අදරේයි ඔයදේන්නටම අයේ එක්වෙින්න අනේ
@charakajayasinghe8155
@charakajayasinghe8155 4 жыл бұрын
මියදෙන්න පෙර ආයෙ මුන ගැහුනොතින් හිනහෙන්න පෙර වාගෙ යන්තම් හොරෙන්.....
@ROSHANROSHAN-tl3tl
@ROSHANROSHAN-tl3tl 3 жыл бұрын
My favourite couple both of you god blessyou😍
@sahanmaduranga857
@sahanmaduranga857 2 жыл бұрын
Supiri gayakayek
@kumuduweerasooriya2660
@kumuduweerasooriya2660 4 жыл бұрын
Beautiful song. I think they still love each other.
@ajithsuranga3430
@ajithsuranga3430 4 жыл бұрын
i too accept your idea . it is clear that from there faces
@sc-wi3bu
@sc-wi3bu 4 жыл бұрын
Puduma lassana sinduvak ..ane aparade oyala denna athune adatath godak adare karana dennek...danaunnam vidavana taram samuganne ne mage rathtaran ❤❤❤❤❤❤
@namlis3059
@namlis3059 3 жыл бұрын
දෛයිවයේ සරදම මෙිතරමි දරැනුද❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@යුක්තියඋදෙසා-ප2ඥ
@යුක්තියඋදෙසා-ප2ඥ 4 жыл бұрын
කව් රු ලගට ආවත් ඒ දෙන්න තාම ආදරෙයි
@shanugunathilake1810
@shanugunathilake1810 4 жыл бұрын
Eka etta. Matanam Hari dukai dekkama
@krishandhansivlogs
@krishandhansivlogs 4 жыл бұрын
✍️ඔන්න මමත් සහයෝගය දුන්නා මටත් සහයෝගය දීලා👍 500ක් ගන්න උදව් කරන්න බුදු සරනයි ඔයාට 🙏සින්දුවක් අහමු✍️😋
@geethmasenuri6077
@geethmasenuri6077 3 жыл бұрын
හිත නිවන ගීතයක් .👌👍❤️💜️😁
@sanjanavihaga6263
@sanjanavihaga6263 3 жыл бұрын
ඉබේටම ඇස් දෙකෙන් කදුලු වැටෙන සිංදුවක් 🥺
@kumarihewage5119
@kumarihewage5119 3 жыл бұрын
Mona prasana awth dennata denna waradi karath samawa aran nawtha ek wena eka tama hoda balanna kochchara lassanada oyala denna Jesu pihitai
@kumudukumari4302
@kumudukumari4302 2 жыл бұрын
පෞද්ගලික දේවල් අපට අදාල.නෑත. ආයෙත් ඵකතූ. වී සතුටින් ඉන්න දලදාහමුදුරැවන්ගේපිහීටය්
@prasannacoshi9114
@prasannacoshi9114 3 жыл бұрын
ආදරය කාටවත් රවටන්නට බැහැ. කැස්ස වගේ
@niroshnira7959
@niroshnira7959 3 жыл бұрын
දුක ඉතෙනවා දැක්කහාම තම අදරෙයි වැරදි වෙන්නෙ මිනිස්සු අනින් එ නිසා තරහාක් නැඅයෙන් එකතුවෙන් පුලුවන්නාමි ඔයාලා දෙන්නා හොඩාක් අදරෙන් ඉටිය දෙන්නෙක් තම එ අදරෙඉතයටඅැනි පෙනුවෙ නැනි වුනාට අැස්සවලින් පෙනවා එක බුදුසරණයි දෙන්නාටම ❤❤❤❤
@priyanganimudalige6193
@priyanganimudalige6193 3 жыл бұрын
Lassanai adarei
@user-yd4ji1ng1n
@user-yd4ji1ng1n 3 жыл бұрын
Nice ,,,,,,,සුපිරි super
@pradeepakumari4328
@pradeepakumari4328 4 жыл бұрын
ඉස්සර කොච්චර ආදරණීය විදිහටද දෙන්නා වේදිකාවෙ සිංදු කීවෙ එකට ඇවිත් වේෆ්හිකාවට එකට බැස්සෙ වේදිකාවෙන්.දැං දෙන්නා මූනවත් නොබල සිංදු කියලා දෙපැත්තට යන්නෙ.දෛවයේ සරදමක්ම තමයි 😢
@rohanialwis8196
@rohanialwis8196 4 жыл бұрын
😢😢
@roshananura6983
@roshananura6983 3 жыл бұрын
Lassanama sinduwak dennama ekathu wela sing karanawa.. oyalage jeawitha walata wagema apatath danenawa
@shiromiprasadya4260
@shiromiprasadya4260 3 жыл бұрын
Supiri 👍
@ashoklanka5798
@ashoklanka5798 3 жыл бұрын
Harima lassnai ...godak duki ...math godakm as sinduwak...
@saduniamarasooriya4300
@saduniamarasooriya4300 3 жыл бұрын
Samitha akki godak duken kiyanne me sinduwa eka eyage munen pennwa
@ranyrany3757
@ranyrany3757 4 жыл бұрын
පව් මොනා. කරන්න ද බුදුසරණයි හැම ජිවිතයක් පිටි පස්සේ ම දුකක් තියෙනවා බුදුසරණයි
@niroshakumuduni3928
@niroshakumuduni3928 3 жыл бұрын
asama tharu uvalak....
@navoofficial2013
@navoofficial2013 3 жыл бұрын
වැරැද්දක් වුනානම් සමාවෙනවද මගෙන්🥺 සමාවෙනවද මගෙන්🥺 😔❤
@sujathat.s6869
@sujathat.s6869 4 жыл бұрын
ගොඩක් දුකයි මේ වගෙ නම් විදවන්න අමරුයි
@methuni.lihansa3077
@methuni.lihansa3077 3 жыл бұрын
ලස්සනයි,💕💕💕
@rukshanvloges1224
@rukshanvloges1224 3 жыл бұрын
ඔය දෙන්න අදත් එකට හිටියනම් .කොච්චර ලස්න්නද.
@praveen3837
@praveen3837 3 жыл бұрын
රොලින්ග්😍😍
@laklak2724
@laklak2724 3 жыл бұрын
අතුල සමිතා 🥰🥰
@dewminirajakaruna809
@dewminirajakaruna809 3 жыл бұрын
balanna me denna ekata iddi kochchara lassanada deiyanee
@sumithekanayake9217
@sumithekanayake9217 3 жыл бұрын
Flash back bakin supirima😍😍😍😍❤️❤️❤️
@mallikasrilanka6942
@mallikasrilanka6942 4 жыл бұрын
පව් සමිත මිස්ට ආදරෙයි ගොඩාක් සමිත මිස් බුදුසරනයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@forstlast8569
@forstlast8569 4 жыл бұрын
Samitha akke. Athula aiyye eda wagema adath hetat hemadamat oyala dennatama godak adarei akke aiyye.budu saranai jesus pihitay dennatama. Adarei godak
@aaaammm897
@aaaammm897 3 жыл бұрын
Atula and Sameetha gave EVERLASTING l'espion its Vey vers IMP for Us be happy allais with your famille and for thé société we love you all ! Slk Srilanken
@sirimaliyanage7505
@sirimaliyanage7505 3 жыл бұрын
Life is
@sirimaliyanage7505
@sirimaliyanage7505 3 жыл бұрын
Life is a game you have to play wisely.if you wrong way you Will safer Gladys from AUSTRALIA
@shasinisubashini8566
@shasinisubashini8566 3 жыл бұрын
A denna akatama hitiyanam anee kochchara hodaida
@likeee2474
@likeee2474 4 жыл бұрын
ඇත්ටම හරිම ලස්සන යි එ උනත් චරිතය අපරදෙ
@madhunisansala9391
@madhunisansala9391 3 жыл бұрын
අනෙ අපි හමදම ඔය දෙන්න ට අද රෙයි
@ravishka.580
@ravishka.580 2 жыл бұрын
very nice
@priyantharajasekara2998
@priyantharajasekara2998 4 жыл бұрын
Aththatama me denna hari lassana jivitha gathakala wage mathakai ..minisunge jivitha waradina than kiyanna ba adaa monatharam waradi kalath githaye kiyanawa wage dennama vidawana than athi ath kawdawath niwaradi karaganna bari
@kumuhome9620
@kumuhome9620 4 жыл бұрын
ඒ දෙන්නට වෙන් වෙන්න හේතුවක් තියෙන්න ඇති.අපි හැමෝම මිනිස්සුනේ...ආදරය වෙන් උනත් මැරෙන්නෙ නැති හදවතේ තියෙන දෙයක්.ජීවිත වලට එක එක අය ආවට ගියාට හිතට දැනුණ අය ලේසියෙන් යන් නෑ.හදවත් වල ජීවිත් වෙනවා..
@ayeshamadu3755
@ayeshamadu3755 3 жыл бұрын
Ou eka eththa
@NisansalaRanasinghe7276
@NisansalaRanasinghe7276 3 жыл бұрын
ඔව් සමහරු හැමදාම හිතේ ජීවත් වෙනවා.
@lalanishsanka394
@lalanishsanka394 3 жыл бұрын
Hi
@පුංචිපැටවු
@පුංචිපැටවු 3 жыл бұрын
මටත් තිබුනා ඔය සිංදුවෙ වගෙම ජිවිතයක් මොනවා කරන්නද ඉතින් දැන් කරන්න දෙයක් නැහැ 🥲🥲🥲පුංවි වැරද්දක් නිසා මට අයෙත් එයාව දකින්න බැහැ එ..නිසා මම නිතරම මෙ සිංදුව අහනවා
@devikadamayanthi2299
@devikadamayanthi2299 4 жыл бұрын
අපාරාදෙ සින්දුව ලියපු කෙනාගෙ මහන්සිය ඔය කියවෙන වදන් විදියටම ආදරෙ කරානමි ඔහොම වෙියිද
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 4 жыл бұрын
ඇයි මීට වඩා සිංදුවක් තිබ්බා ,,පතිනි මව්න් මට දන් දුන් පතිනි බවය නුඹ අරන්ගන්,,, කියලා ,,ඒක පත්තිනි මැනියන්ටත් කරපු අපහාසයක් ,,,
@damayanthikumarasingha3115
@damayanthikumarasingha3115 3 жыл бұрын
මුදලට විකිනෙන ආදරෙ ද කලාවක්
@lalanishsanka394
@lalanishsanka394 3 жыл бұрын
Hi
@apka5644
@apka5644 3 жыл бұрын
බුදුසරණයි ගොඩක් දුක හිතුන බුදුසරණයි ❤❤❤❤❤
@sorry.japanese12world95
@sorry.japanese12world95 4 жыл бұрын
Aparaadee....koitaram lassana family ekakda...giya aaaathmee karapa pawak wenna athi...❤️❤️❤️❤️❤️❤️
@kusumkusuma2971
@kusumkusuma2971 3 жыл бұрын
Oyala denna nawatha ekathu wennako oyalata api godak aderei
@r.mranmanika5029
@r.mranmanika5029 4 жыл бұрын
ඔකුන්ට. හදවත්. තීයෙනවනමි. රටටම. නීන්දාවකා. ගෙනෙයි. ඔකුන්කවදත්. ඇඩුවේ. සල්ලී වලට. රගපැම.
@dewminagamage7816
@dewminagamage7816 3 жыл бұрын
Henaghpn jonstanta,samithath dngnn oni,,,,song ek maru...aya ekthu wenna
@mnjser6634
@mnjser6634 4 жыл бұрын
Ahanna Ahanna Aasai.😢song aka lassanai.
@vasanthikathriarachchi1339
@vasanthikathriarachchi1339 3 жыл бұрын
ඔය දෙන්නා තමයි හොදට ගෙලපෙන්නෙ.ඔය දෙන්නාට ඔහොම උනේ අඑයි දෙවියනේ.ආයීත් ඔය දෙන්නා එකතු වෙන්න.
@chandrayapa576
@chandrayapa576 4 жыл бұрын
Mata godak dukai pau aneee budu saranai oyalta....
@weerekarawemcsk326
@weerekarawemcsk326 3 жыл бұрын
සින්දුව ලස්සන උනාට මුන්ගේ ජීවිතය කුණු ගොඩක්
@mulisirelankka7934
@mulisirelankka7934 4 жыл бұрын
Hi miss mama Kauai sri Lanka
@mulisirelankka7934
@mulisirelankka7934 3 жыл бұрын
අතුල අයියා ඝමිතා අක්කා හරිම ලඝ්ඝනයි එකතුවෙින්න අායමත් මම අාඝයි මම කුවෙිටි මානේල් ගල්ගමුව
@rohanialwis8196
@rohanialwis8196 4 жыл бұрын
ලස්සනයි ලස්සන හඩක් තියෙන ගායිකාවන්
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
අම්මා කිරි පාට උනේ කොහොමද​?
15:29
Chirantha N Samitha
Рет қаралды 290 М.
Derana Music Video Awards 2012 - Part 10
25:13
TV Derana
Рет қаралды 1,5 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН