Handa panak se Awidin (හඳපානක් සේ ඇවිදින්) Live I Athula Adhikari & Samitha Mudunkotuwa

  Рет қаралды 3,017,371

Bandula Nanayakkarawasam

Bandula Nanayakkarawasam

Күн бұрын

Пікірлер: 1 600
@dohaqatar9055
@dohaqatar9055 3 жыл бұрын
වෙච්ච දේවල් අමතක කරලා නැවත පුලුවන්නම් ඔය දෙන්නා ඵකට ඵකතු වෙන්න ඔය දෙන්නාට හරිම ආදරේයි හැම දාකම
@තණමල්විලකෙල්ලෙක්
@තණමල්විලකෙල්ලෙක් 3 жыл бұрын
පිස්සුද හලෝ. එහෙම මොකටද ආයෙ එකතු වෙන්නෙ. මින්ස්සුන්ට පේන්නද. එතකොට අර පොඩිකොල්ල? අතුලගෙ ලව් එක ?
@sameerabandara9691
@sameerabandara9691 3 жыл бұрын
Aiyo ara podi kolata moko wenne ahema kiyannna epa
@niluvindyalakshani2051
@niluvindyalakshani2051 3 жыл бұрын
Oyala kawru akka sitiyath gelapenema oyala 2.apitath adenawa appa.😢
@hithuwakkarakavee
@hithuwakkarakavee 3 жыл бұрын
අනිවාර්යයෙන් ම
@merimeri329
@merimeri329 3 жыл бұрын
❤❤❤👌👌👌
@damithmadhusanka5419
@damithmadhusanka5419 3 жыл бұрын
පෞද්ගලික ජීවිතය අදාලම නෑ 👍 අතුල-සමිතා වොයිස් දෙකට ගහන්න කාටවත්ම බෑ ❤️😍🎧❤️
@JayasiriGunasekara-zl4wo
@JayasiriGunasekara-zl4wo 23 күн бұрын
🎉🎉🎉🎉🎉
@HasithasankalpaniWijesekara
@HasithasankalpaniWijesekara 23 күн бұрын
අනිවාර්යයෙන්
@vipstar1727
@vipstar1727 3 жыл бұрын
පෞද්ගලික කොහොම වුනත් athula සමිතා තවම අපේ හිත්වල ඉන්නව ආදරෙයි ගොඩාක් .ජේසු පිහිටයි
@ramanimalkanthi1741
@ramanimalkanthi1741 3 жыл бұрын
N Ï
@inokachathuranai165
@inokachathuranai165 3 жыл бұрын
Oya deanna ai akathu weanna harima lassanai
@tironpeires4718
@tironpeires4718 2 жыл бұрын
😔😘
@dinushikailangarathna3607
@dinushikailangarathna3607 3 жыл бұрын
සමිතා අඩනවා අතුල හිත ඇතුලෙන් අඩනවා 😢
@vagiya2588
@vagiya2588 Жыл бұрын
ow.. mmth eka dakka. 😔😔😔
@samanthipriyadharshani5111
@samanthipriyadharshani5111 Жыл бұрын
අනේ මන්දා අතුල අයියව දාල යන්න සමිතා අක්කා කොහොම හිතා ගත්තද මන්දා❤❤❤❤❤❤❤❤
@akilazilva850
@akilazilva850 9 ай бұрын
4aa5555a​@@samanthipriyadharshani5111
@CharlesWeerasinghe-xv1ce
@CharlesWeerasinghe-xv1ce 7 ай бұрын
ගෑණු හිත නිමේෂයේන්ම වෙනස් වේ.පිරිමි සීත වෙනස් වීමට යම් කාලයක් වැය වේ.
@damithdamith9619
@damithdamith9619 7 ай бұрын
Hm😢
@surekanishanthi5586
@surekanishanthi5586 3 жыл бұрын
ඒකට දුක හිතුන. ආදරනීය හිත් වෙන් උනත් ඒ දෙන්න කොච්චර හොදින් ඉන්නවද එකිනෙකාට වයිර නොකර. මෙහෙම අය ඇත්තටම අඩුයි අද කාලෙ බුදුසරනයි දෙන්නටම.
@apsararajapaksha.5892
@apsararajapaksha.5892 3 жыл бұрын
❤️❤️❤️
@mevanfernando8588
@mevanfernando8588 3 жыл бұрын
Job eka karanna oone nisa innawa. Aththa eykai......
@nishadinisha3431
@nishadinisha3431 3 жыл бұрын
ආදරෙයි hamadama oya dennata❤️❤️❤️
@RavindraRanasingha-gs7wv
@RavindraRanasingha-gs7wv 9 ай бұрын
❤❤❤
@nelukumari7613
@nelukumari7613 Жыл бұрын
අතුල සමිතා බ්‍රෑන්ඩ් එකක්.ආසම කටහඩවල් 2ක්.❤❤
@kumaramax734
@kumaramax734 10 ай бұрын
මෙදෙන්න අදවෙනකොටත් එකට හිටියා නම් මේ වගේ අර්ථවත් ලස්සන සිංදු කොච්චරක් නම් හදල තියෙයිද...🥺🥺
@kasunifransis3979
@kasunifransis3979 2 жыл бұрын
සමිතාගේ ගීතවත් කට හඩ අස්සෙන් වැලපෙන ඇඩුමක ස්වරය හදවත කඩා වට්ටනවා....
@Maa-xe7zf
@Maa-xe7zf 3 жыл бұрын
රස සංගීත සම්මාන උළෙලේ දී යුගයේ ජනප්‍රියම ගීතය වශයෙන් අතුල, සමිතා, රෝහණ, බන්දුල ...පිදුම් ලබන ලදි...Old is gold🙏
@bandulananayakkarawasam195
@bandulananayakkarawasam195 3 жыл бұрын
Aththa Eya thama lankawe prathama sangeetha sammaana ulela Jayantha Gallage soyura thama nika washayen aaraadhanaa kale!!!
@visakhaalahakoon4298
@visakhaalahakoon4298 3 жыл бұрын
@@bandulananayakkarawasam195 o0olķ
@chandanideepthika7813
@chandanideepthika7813 2 жыл бұрын
I have
@Left_Eye_official
@Left_Eye_official 3 жыл бұрын
සියපාරක් ඇහුවත් නම් එපා වෙන්නේ නෑ....👍👍👍👍 ඒ තරමටම ලස්සනයි❤️❤️❤️❤️ ලස්සනා නා නා යි👌👌
@thakshilanadeeshani7893
@thakshilanadeeshani7893 3 жыл бұрын
තාමත් ඔය දෙන්න,ඔයාලට ආදරෙයි කියල ඇස් වලින් පේනව....ඒක දැක්කම හිත මාර විදියට රිදෙනවා....ඇයි දෙයියනේ ආයෙම එකතු නොවෙන්නෙ.....?
@sasandivankara1930
@sasandivankara1930 3 жыл бұрын
Aeththatama mara dukai adare kochchara pudumada
@amayababy9194
@amayababy9194 3 жыл бұрын
😭😭😭😭😭
@chandrikaamarasinghe7037
@chandrikaamarasinghe7037 3 жыл бұрын
@@sasandivankara1930 ⁷pirith
@ranga3142
@ranga3142 3 жыл бұрын
Ouuuuu
@prabodhinipunika2848
@prabodhinipunika2848 3 жыл бұрын
ඒක නම් ඇත්ත දෙවියනෙ
@sandarudasanayake6808
@sandarudasanayake6808 3 жыл бұрын
ගෞරවණීය සමුගැනීම් ඇති මිනිස්සුන්ට විතරයි, නැවත හමුවී ප්‍රේමය ගැන මේ විදියට කතා කරන්න පුළුවන්.. (ගීතයකින් වුවත්) මම දෙන්නාගේම ශරීර භාෂාවන් අතර දැක්ක ලස්සනම දේ සිනහව.. ඒක හරිම අපූරු, ආදරයක් සඟවාගෙන ඉන්නව. ❤ හරිම ප්‍රිය උපදවනසුළුයි. ගීතයට වගේම, ඔබ දෙදෙනාටත් ආදරෙයි. 😍
@Maa-xe7zf
@Maa-xe7zf 3 жыл бұрын
නැවතත් අතුලටත් සමිතටත් සින්දුවක් ලියනකල් අපි බලන් ඉන්නවා ....
@walkukula5115
@walkukula5115 3 жыл бұрын
Ammala dena de.kala anuge hu... balagana inna epa lankawata kelawennw ubala wage in nisa
@hasanruchiranga268
@hasanruchiranga268 3 жыл бұрын
ඇත්තටම උබලා දෙන්නා ෆට්ට couple එක ඒක උබලෑ කරුමේ වෙන්න ඇති...ආසම ජෝඩුවක් මාර ලස්සන ආසම කඩහඩවල් 2ක් 😍😍😍😍
@udigepanhida9934
@udigepanhida9934 3 жыл бұрын
හිතට දැනුනා, සමවැදුනා❤ ඔය දෙන්නා ඔහොම ආදරනීයව ගයද්දි ආසාවෙන් බලන් උන්නා 😍 ඔය දෙන්නටත් ඒ අතීතෙ සිහිවෙන්න ඇති නොඅනුමායයි 💞💞
@manjulakumaraalwis
@manjulakumaraalwis 3 ай бұрын
ඔය දෙන්නට පුළුවන් නම් අනාගත ය වෙනුවෙන් ආදරය වෙනුවෙන් නව යුග ගීත ගායනා කරන්න චිරාත් කාලයක් වැජඹෙයී මේ වගේම එම ගීත බුදුසරණයි 🙏🙏🙏
@Anubro
@Anubro 3 жыл бұрын
ලෝකේ නොදැකපු චරිත දෙකක්..ලස්සන ජිවිතයක් අහිමි කරගත් දෙදෙනෙක්
@jayanthipathirana6763
@jayanthipathirana6763 3 жыл бұрын
E
@nirumadu1955
@nirumadu1955 3 жыл бұрын
Atthatama,lobai a denna lagin iddi,nethi karagatthe lassana lokayak
@mr.nobody609
@mr.nobody609 3 жыл бұрын
Mokkd bn ahimi wela thiyenne 😂😂😂 Ubt meyala dukin innw wge penwd?
@shayamirajakaruna2057
@shayamirajakaruna2057 3 жыл бұрын
Mona de unath oya denna thami gelapenne oya denna aya ekathu wenne,ai deiyane me denna wen kale,,,
@shayamirajakaruna2057
@shayamirajakaruna2057 3 жыл бұрын
Ane duwai putahi hinada oyala ekathu wenna
@udugamasametha-i6m
@udugamasametha-i6m 6 ай бұрын
ජීවිතේ අහපු හොඳම සිංදුව . දෙන්නටම .සිංදුව ලියපු මාමට පිං මේ නිර්මානය කලාට
@runingvisa8136
@runingvisa8136 3 жыл бұрын
අමුතු හැගීමක් තියෙන්නෙ මොන ජීවිත ගෙව්වත් මේ දෙන්න එකට ඉන්න ඕන දෙන්නෙක්.. ගැලපුම ලෝකෙට එතන. හරිම දුකක් දෙන්න දෙතනක ඉන්න එක
@TtTt-yz7wg
@TtTt-yz7wg 10 ай бұрын
ane samita akki oyat mona babada ina dan
@shanuprasa8425
@shanuprasa8425 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.....❤️හරිම ලස්සන ගීතයක්....🎶
@shanthrikacool4153
@shanthrikacool4153 3 жыл бұрын
අනේ ඔයාලා ඔහොම ඉන්න කොට අපිටත් හරියට ආස හිතෙනවා ආදරෙයි ගොඩක්.. ♥️.. අතුල සර් තාම කොල්ලා වගේ හරිම ලස්සනයි දීර්ගායු වේවා ඔබ දෙපලට
@prasadaththanayaka7843
@prasadaththanayaka7843 2 жыл бұрын
Ali budiyapu walaka tamaii atulayata naana wenne,
@mngalikamangalika5735
@mngalikamangalika5735 3 жыл бұрын
මේ සින්දුව කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ නේද...
@Digital_Skills_Academy
@Digital_Skills_Academy 3 жыл бұрын
විශිෂ්ඨ පද රචකයෙක් හා විශිෂ්ඨ සංගීතඥයෙක් එක්වීම මොනතරම් සුන්දරත්වයෙන් යුත් නිර්මාණයක් බිහිවනවාද කියා හොඳම උදාහරණයක්... මගේ ප්‍රියතම ගීතයක්.. සුබ පතනවා සර් හැමදාමත් වගේ......
@bandulananayakkarawasam195
@bandulananayakkarawasam195 3 жыл бұрын
🙏🙏🙏
@madhuwagossipe1844
@madhuwagossipe1844 3 жыл бұрын
හිත ඉල්ලන තරු එකේ ,අතුලයි & කවීයි කියන එකට ආදරේ හිතිල ආයි මේක බලන්න ආව අය කෝ
@nelikakumudunie2460
@nelikakumudunie2460 3 жыл бұрын
Ammo ayi halo ehema math me ekama nisa sindunduwa balana gaman
@madhuwagossipe1844
@madhuwagossipe1844 3 жыл бұрын
@@nelikakumudunie2460 මාත් ඒක ඇබ්බැහි වෙලා වගේ අහන්නෙ 🌼📌
@deepikadamayanthi2986
@deepikadamayanthi2986 3 жыл бұрын
Mama
@madhuwagossipe1844
@madhuwagossipe1844 2 жыл бұрын
@@deepikadamayanthi2986 මම නම් ආයි ආව මේක අහන්න 🙂🌼
@bandararenunil4672
@bandararenunil4672 3 жыл бұрын
කොච්චර මොන තරම් ගැහැණු මිනිස්සු මේ දෙන්නට ලං වුණත් ගැලපෙනම දෙන්නා ඔය දෙන්නා. දරැවන් දෙන්නත් එකට දැන්වත් සතුටින් දෙන්නා එකකුවෙලා ඉන්නවානම්
@milisamilisa6509
@milisamilisa6509 3 жыл бұрын
Ane ou
@janithdilshanjanith8119
@janithdilshanjanith8119 3 жыл бұрын
අනේ ඔව්
@Maa-xe7zf
@Maa-xe7zf 3 жыл бұрын
Ow appa
@kumarijayasekava2725
@kumarijayasekava2725 3 жыл бұрын
ගැලෙපන, ජෝඩුව
@chathuchathu7282
@chathuchathu7282 3 жыл бұрын
Pau and b.s
@niroshankalansuriya3420
@niroshankalansuriya3420 3 жыл бұрын
ඉස්සර ලස්සනටම ගැලපුන හඩ දෙකක්..අදටත් ආසයි ඒ කටහඩ දෙකට... පුදුමාකාර ලස්සන සින්දුවක්.. අපේ පොඩි කාලෙට අරන්ගියා එ කටහඩ, ඉස්සර මුලින්ම අහපු ඒ කාලෙට ...
@shanthrikacool4153
@shanthrikacool4153 3 жыл бұрын
මුළු හදවතින්ම ආදරෙයි අතුල සර් සමිතා ඔයාටත්. මෙ සින්දුව කෝටි වතාවක් ඇහැවත් ඇති වෙන්නෙ නැ අම්මෝ අතුල සර්ගේ වොසිස් ඒක නම් පට්ට සුපිරි
@kumarijayasinghe1204
@kumarijayasinghe1204 3 жыл бұрын
කොච්චර වුනත් මොනා වුනත් ඔය දෙන්නා නම් හරිම අපූර්ව යි. ඔබ දෙපලට හරිම ආදරෙයි . සම්මා සම්බුදු සරණයි !!
@jeewithepoemjeewithepoem4713
@jeewithepoemjeewithepoem4713 3 жыл бұрын
ආසම හඬ...............යුග ගීතයක් නම් ඔවුන්මයි........... අනේ ආයෙම ඔය දෙන්න එකතු වෙලා මෙහෙම සිංදු ගයනවනම් මොනතරම් හොඳද .
@Maa-xe7zf
@Maa-xe7zf 3 жыл бұрын
අනිවාර්යයෙන් ම...❤️
@lahiruayesha6996
@lahiruayesha6996 3 жыл бұрын
අර කොල්ලා එතකොට
@walkukula5115
@walkukula5115 3 жыл бұрын
Gedara daruwonta kanna bonna thiyenawada samitha wage wate yanna epa samitha baduwak eka dannawane badu gahana aya athi hemoma ehwma na
@dinukanchana3502
@dinukanchana3502 3 жыл бұрын
@@Maa-xe7zf h
@ayeshadilhani7891
@ayeshadilhani7891 Жыл бұрын
🌷🌷🌷🌷oyala denna tharm lassanata gayana dennek mata thama hamu une ne lankawe.e tharamata oyalata adarei.🌷🌷🌷
@hithuwakkarakavee
@hithuwakkarakavee 3 жыл бұрын
ඔය දෙන්නා එකට හිටියා නම් කොච්චර සුන්දර ද? ලස්සනයි ඔය දෙන්නා....ඔය දෙන්නා කොච්චර ලස්සනයි ද ඔහොම ඉන්නකොට...ආදරෙයි ඔයලා දෙන්නට
@kidtoucher302
@kidtoucher302 Жыл бұрын
කඛඛච
@adityalowe6843
@adityalowe6843 3 жыл бұрын
මං අසම හදවතේ කලාකරුවන් දෙදෙනා❣️🔥 ඉදිරියට යන්න පුලුවන් නමි හැමදෙයක්ම💐😘 අමතක කරලා අයෙත් එකතු වෙින්න ජෙසු පිහිටයි 🙏
@madushasewwandi8935
@madushasewwandi8935 3 жыл бұрын
හිතට ප්‍රශ්නයක් ආපු වෙලාවක කියාගන්න කෙනෙක් නැතුව උන්න වෙලාවක මේ සිංදුව ඇහුනම මාරම විදියට හිත නිවුනා වගේ දැනුනා.ඒ පද පේලි ටික මාරම ලස්සනයි.ඒ කට හඩවල් 2ට ගැලපෙන්නම ඒ ලස්සන පද ටික.සුභ පැතුම්.❤️❤️❤❤
@Weerasekara21058
@Weerasekara21058 3 жыл бұрын
Ehmda
@harshanisujeewa5851
@harshanisujeewa5851 3 жыл бұрын
අනෙ ඇයි ඔයාලාට එකට ජිවිතෙ ගෙවන්නට බැරි උනෙ..ගොඩාක් දුකයි මේ විදියට දකිද්දි
@newnew-wf2dn
@newnew-wf2dn 3 жыл бұрын
ම්ම්ම්ම් 🤔
@newnew-wf2dn
@newnew-wf2dn 3 жыл бұрын
🤔🤔
@mari99mari56
@mari99mari56 3 жыл бұрын
ඇයි සමිතා ඔයා එහෙම කලේ ඇත්තටම ඔයාලා දෙන්න හොදටම ගැලපෙනවා ගොඩක් දුකයි ඔයාට ආයෙත් හැරෙන්න පුලුවන් උනා නම් අපි ගොඩක් සතුටුයි ආදරෙයි දෙන්නටම
@madhuweerasinghe3278
@madhuweerasinghe3278 3 жыл бұрын
මේවා දකිනකොට මටත් දුකයි... එයාලට කොච්චර හිත් රිදෙනවා ඇතිද....
@maheshrajapaksha2526
@maheshrajapaksha2526 3 жыл бұрын
Oyala dennata budusaranai
@amarajeewakosala8825
@amarajeewakosala8825 3 жыл бұрын
අතුල අයියේ සමිතා අක්කා සිංදුව කියන්නෙ හරිම අපහසුවෙන් නොකිවට ඔයාලා දෙන්නාගෙ එ ආදරේ තවම එලේසමයි අදරේයි දෙන්නාටම
@areyoulife
@areyoulife 2 жыл бұрын
ඔව් මාත් දැක්කා. දෙන්නගෙම යටිහිතේ තියෙනවා තාමත් ඒ ආදරේ..හොද ටම පේනවා ඒක..හැමෝටම වරදිනවා..බනින මිනිස්සු 100%හොද අයද නෙවෙයි. ආදරය නැති වෙනකොට රාගය පටලවා ගන්නවා ඒකයි කාටත් වරදින්නේ...ප්‍රසිද්ධ චරිත කියලා නෑ හැමෝටම එහෙම යි. පෙර පවක් වෙන්න ඇති ඒ දෙන්නගෙ ම. කාටවත් බනින්න එපා. බුද්ධිමත් මිනිස්සු කවදාවත් කාගෙවත් පුද්ගලික දේවල් හොයල දොස් කියන්නෑ.
@SLR__VISHU
@SLR__VISHU 9 ай бұрын
Atta 🤝🙂💔❤️‍🩹
@w.ssumedha4990
@w.ssumedha4990 3 жыл бұрын
මේ නගරය අතහරින්න බෑ කියලා අතුල සමිතා දිහා බලන විදිය....
@ramalovelyfamily9424
@ramalovelyfamily9424 3 жыл бұрын
පව් නේද
@shakeelameyer1964
@shakeelameyer1964 3 жыл бұрын
So sad to see there Faces 💔
@sampathrathnayaka5323
@sampathrathnayaka5323 2 жыл бұрын
මට අවේ වල් අදහසක් කියහන්කෝ 🤣🤣🤣
@user-gy4pn3ic6u
@user-gy4pn3ic6u 3 жыл бұрын
මේ නගරය දාලා යන්නෑ කවදාවත් ඒ තරම් ලස්සනයි.....අපි මුනගැහුනු නගරය.ආදරය ඉගැන්වූ ගාල්ල 😘😘😘😘😘😘
@jankijanki5242
@jankijanki5242 3 жыл бұрын
පුද්ගලිකව ඔය දෙන්න ඈත් වුනත්,හඩවල් දෙකෙන් කවදාවත් ඔයාලා වෙන් වෙන්නෑ.ආදරෙයි හැම ගීතයකටම,බුදුසරණයි ඔයාලට
@christyperera1765
@christyperera1765 3 жыл бұрын
Pudgalika jiwithe adala na api oyala dennata hamadama adarei hadawathe gayaka yuwala jayawewa
@siyaniseethawaka6101
@siyaniseethawaka6101 3 жыл бұрын
අනේ ආයෙමත් ඔය දෙන්නා එකතු වෙනවානම් මොන තරම් සුන්දරද.. රසිකයන් වන අප කොයි තරම් නම් සතූටුවෙයිද... අනේ තව එකම එක සැරයක්..❤️❤️❤️❤️
@nayomisk4397
@nayomisk4397 3 жыл бұрын
89h
@nilunilu3412
@nilunilu3412 3 жыл бұрын
Ahema unot chiranthata mokada wenne
@aravindashan2446
@aravindashan2446 3 жыл бұрын
❤ අතුල + සම්තා ❤ එයයි සුසංයෝගය
@kanchanasubasinghe2151
@kanchanasubasinghe2151 3 жыл бұрын
ඔබ‍ට ඇය ඇයට ඔබ අහිමි බව ඇදහුවත් නුඹලා සදහට....... ඔබ ඇගෙයි ඇය නුඹෙයි නෙත සිතට අපට නම් හැමදාට.... !💐💐💐
@SandeepaniWeerasekara-o4v
@SandeepaniWeerasekara-o4v 5 күн бұрын
Athul sir,samitha miss....very combined magical voice❤❤🎉🎉
@srimasamanthi4697
@srimasamanthi4697 3 жыл бұрын
අනේ ඒ දෙන්නා කවදා හරි ආයම එකතු වෙනවමයි කොච්චර ලස්සනට ඉන්න පුලුවන් ද පරන මතක අලුත් වෙලා ආපහු දෙන්නටම එකතු වෙන්න ලැබේවා දරුවන්ට අම්මා තාත්තා දෙන්නම ලැබෙන්න🙏🙏🙏❤️❤️
@sajithpriya1720
@sajithpriya1720 2 жыл бұрын
Adarei palenna dennatama
@lakibroo5936
@lakibroo5936 3 жыл бұрын
ඔයාලා මොනවා කිව්වත් ..ඉරණම වෙනස් කරන්න කාටවත් බෑ...හැමෝටම පොදුයි ...ඔබ දෙපළට ජය
@ruwan9705
@ruwan9705 3 жыл бұрын
මාර හිතට සැහැල්ලුවක් එක ගීතයක්....මෙහෙම හිටපු ඔයාල දෙන්න ඇයි මෙහෙම දැන් ඉන්නෙ
@methulimallawaarachchimani6164
@methulimallawaarachchimani6164 3 жыл бұрын
ඔයාලා දෙදෙනාටම යලි එකතු වෙන්න සුබපැතුම් බුදු සරනයි 🌷🌷🌷🙏🙏🙏
@priyanthipremachandra6133
@priyanthipremachandra6133 3 жыл бұрын
නෙත් දාහක්...පසුකර ගියත්... ඔයාට හිමි දෙනුවන ...අතුල ලඟ විතරමයි.... ආදරෙයි දෙන්නටම ගොඩාක්....
@hmwimalawathi9935
@hmwimalawathi9935 3 жыл бұрын
I mmmmmmmmmmm
@arunaalmeida2136
@arunaalmeida2136 2 жыл бұрын
ගීතයක් කියන්නේ ගායකයා හෝ ගායිකාවම නෙමෙයි කියන්න හොදම උදාහරණයක් තමයි මේක. බුද්ධික සර්ගේ ගිටාර් වාදනය සියල්ල අබිබවා අවදානය ගන්නවා. ඇත්තම දක්ශයෙක්.
@dulashaa6126
@dulashaa6126 3 жыл бұрын
නියම ගැලපීමක් මේ වෙද්දිත් ඔය දෙන්නා වෙන් නොවී සිටිය නම්. ඒත් යටි හිත දෙන්න ගැනම ආදරෙන් ඇති කියල හිතනවා.❤️❤️😊
@shashidharmapriya265
@shashidharmapriya265 3 жыл бұрын
IPhones oyata
@chryslerfahad2537
@chryslerfahad2537 3 жыл бұрын
මටත් එහම හිතනවා
@donaakmimana7660
@donaakmimana7660 3 жыл бұрын
Ms. Mudunkotuwa, I chose your first song, ('Irapaya'), ඉරපායා for the subject of music (Aesthetics) in my Teachers Training Final Examination (1989), and I still respect that song and you. God Blessings!
@nandananda8347
@nandananda8347 3 жыл бұрын
අනෙ කියන්න වදන් නැ අප්පා ආයිමත් එකතු වෙන්න ජෙසු පිහිටයි
@lahirukoshila3933
@lahirukoshila3933 2 жыл бұрын
Hii
@xo5913
@xo5913 3 жыл бұрын
සිංදුව අහලා යන එවුන් පලයව්කෝ අනේ අයේ එකතුවෙන්න කියලා හැමනෙන්නැතුව😅😆😗
@mps5856
@mps5856 3 жыл бұрын
Ow bn
@milanpraneeth8937
@milanpraneeth8937 3 жыл бұрын
හොඳම coment eka
@madushika8063
@madushika8063 3 жыл бұрын
Anna kathawa 😂 samithata den ata kollagen daruwekuth hamba wenna den methana un denna ekathu karawanna hadanawa 😂😂😂😂😂😂😂😂😂
@sanjeewapriyadharshana8848
@sanjeewapriyadharshana8848 3 жыл бұрын
😄😄😄
@matildadamunagi2819
@matildadamunagi2819 3 жыл бұрын
Yes you are right
@gaminijayasuriya2170
@gaminijayasuriya2170 3 жыл бұрын
ගම්මානය අත් හරින්න බැ..... මේ නගරය අත් හරින්න බැ... ඔබ‍ට මට සේම... ගම හෝ නගරයද මේ ජිවිතේ පුරාවටම... ස්තුතියි ඔබ‍ට හොද නිර්මාණයක් රස විදින්න දුන්නාට... සම්පුර්ණ වැඩ සටහන බලාපොරොත්තු වෙමී..... බුදුසරණයි ඔබ‍ට..
@bandulananayakkarawasam195
@bandulananayakkarawasam195 3 жыл бұрын
Aniwaaryayenma 🙏
@godfreybernard5323
@godfreybernard5323 3 жыл бұрын
ඔය විදිහට එකට එකතු වෙලා ඔය ගීතය කියනකොට හිත් ඇතුලෙ කොයිතරම් නං හැගීම් අවදි වෙනවා ඇතිද ඔයාලා දෙන්න ආයෙත් එකතු වෙනවානම් හෑමෝම සතුටු වෙයි....❤❤❤❤
@hasanthikaekanayake5401
@hasanthikaekanayake5401 3 жыл бұрын
ඔයාලා යතාර්තය තේරුම් ගත් දවසක ඔයාලාම අපහු එකතු වෙනවා ..බැදීම් සදාකාලික නොවුනත් සන්සාරේ ගෙවන්න වෙනවා එකට...ඔයාලගෙ දුක දැනෙනවා පෙනෙනවා සින්දුවා ගයනා කරන විට..බුදු සරනයි
@rasikakumar6688
@rasikakumar6688 3 жыл бұрын
එක්තරා වැඩසටහානකට ඇවිත් අතුල සර් කියනව ජිවිතේ ඉදිරි කාලයෙදි මහාන වෙනව කියල
@gayathriedirisinghe6831
@gayathriedirisinghe6831 3 жыл бұрын
Athula's eyes express his AFFECTION for his ex wife, samitha's eyes express the sorrows of separation. If they can forget all the evil things happened in the past and live happily...how nice
@thusharifernando9999
@thusharifernando9999 3 жыл бұрын
ඔය දෙන්නා එකට දකින එකම සතුටක් සමිතා ලස්සණ අතුල එක්කයි...❤️❤️
@lahirukoshila3933
@lahirukoshila3933 2 жыл бұрын
Hii
@tiharads3979
@tiharads3979 3 жыл бұрын
පොඩි උනත් චිරන්ත... ඔයා හරි අවබෝධයක්, මනුස්සත්වයක් තියන කෙනෙක් බව පෙනෙනවා.... සමිතත් සැහැල්ලුවෙන් ඉන්නවා... ආදරණීය බැඳීම් ලිංගිකත්වය ට එහා ගිය සෙනෙහෙබර එකක් බව හඳුනාගෙන ජීවත්වෙන චිරාන්ත ඔබේ අවබෝධයට හිස නම ගරු කරනවා.....
@tharushisenevirathna6147
@tharushisenevirathna6147 3 жыл бұрын
මිනිස්සු ආදරෙ කලේ, ඔබ දෙපලගෙ සුසංයොගයටය... අදටත් එය එසේමය....
@ghuyffgghhu8912
@ghuyffgghhu8912 3 жыл бұрын
RoHihi kumar was born in the process since 😁😄😃😀😂😁😄😃😀👍🏾👍🏾👍🏾👍🏾👏🏽👏🏽👏🏽👏🏽👏🏽🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😀😀😀😀💯💯💯💯💗💗💓💓💓🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👏🏽👏🏽👏🏽👏🏽👏🏽👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾❣❣❣❣💕💕💕💞💞💓💓💗💗💗💗🤚🏻🤚🏻🤚🏻🤚🏻✋✋👍🏾👍🏾👏🏽👏🏽👏🏽👏🏽👌🏿👌🏿👌🏿👌🏿💓💗💗💗💓💓💗
@thusithasadamali7239
@thusithasadamali7239 2 жыл бұрын
පෞද්ගලිකත්වය අපි ට ඕන නෑ,ආසම ආදරණීය හඩවල් දෙකක්❤️❤️❤️❤️❤️❤️💖
@virginiafernandomoratuwasr2287
@virginiafernandomoratuwasr2287 2 жыл бұрын
👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👍👍👍👍👍
@kumuduweerasooriya2660
@kumuduweerasooriya2660 3 жыл бұрын
He still loves her in his way. He still care about her in his way. Both lost and broken, still looking for missing piece. both can't fix it. It's a beautiful song and words describe both feelings. Sad.
@dilumikariyawasam6135
@dilumikariyawasam6135 3 жыл бұрын
Yes that's true 😢😢😢😢
@dananjayabandara5196
@dananjayabandara5196 3 жыл бұрын
අපිට කොහොම පෙනුනත් dennata denna හිත්වලින් කතා කරගන්නවා.මේ සින්දුවෙන්. හිතට හොරෙන් කිසිවක් හංගන්න බැහැ. සමිතා එක හංගං ඉන්න බලන්නේ.
@AmithaSudharshani-j8e
@AmithaSudharshani-j8e 7 ай бұрын
Harima lassanay....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@pahankarunathilaka9467
@pahankarunathilaka9467 3 жыл бұрын
දන්නේ එකම දෙයයි අතුල තවමත් සමිතට ආදරෙයි ඒ මූනේ හැගීම් පිරිමි හිත් තේරුම් ගන්න දැන් ඉන්න කාන්තාවන්ට බෑ..
@srssrs1744
@srssrs1744 3 жыл бұрын
මටත් ඒක හොඳට දැනුණා....ඇත්තටම අතුල සමිතට තවම ආදරේ බව...
@nelkaperera4045
@nelkaperera4045 8 ай бұрын
😂😂😂😂 මුන්ට මනෝ විකාර.
@dkwnawala8336
@dkwnawala8336 3 жыл бұрын
Excellant Athula.Tks
@danukanishani887
@danukanishani887 3 жыл бұрын
අතුල අයියෙ ඔයා පන්ඩිත වැඩියි. ඕනම දෙයක් ඕනවට වඩා හිතනව. ඔයා දෙවියන් වහන්සේ දිහා බලන්න. අපි හරිම ආදරෙයි ඔය දෙන්නටම.එ වගේම ඔය දෙදෙනාගේම ගීත වලට👏👏👏👏👏👏👍❤❤❤❤❤❤❤❤💐💐❤🙏
@akilaanushanka2337
@akilaanushanka2337 3 жыл бұрын
athula nam panditha na godak ivasuwa eya mewa kiyanna ba eka nisa kata vahan innawa😠
@danukanishani887
@danukanishani887 3 жыл бұрын
@@akilaanushanka2337 ane meya oya
@danukanishani887
@danukanishani887 3 жыл бұрын
අපිට කාගෙවත් දේවල් වැඩක් නැනැ එයාලගෙ හැටි දන්නෙ එයාල හැබැයි මේ දෙන්නම හොද දක්ෂයින් රටේ. මෙහෙම වෙද්දි හරිම කනගාටුයි. සමහර වැඩසටහන් වලට ඇවින් අතුලයිය කියන දේවල් අහද්දි එක එක එව හිතෙනව. මොන දේ උනත් අපිට කරන්න දෙයක් නැහැ
@sandamalinimesha
@sandamalinimesha 11 ай бұрын
කාලයත් එක්ක මේ දෙන්නම අතරට වෙන වෙන අය ආවත් මේ ගීතය රසවිඳිනකොට හිතෙන්නෙම දෙන්නගෙම හොඳම ගැළපීම ඒ දෙන්න කියලා ❤️
@kumararathnayaka5262
@kumararathnayaka5262 3 жыл бұрын
අතුල අයියා හිනාවෙලා සිංදුව කිව්වට ඇතුලෙන් පිච්චෙනවා.ඒක දැනෙනවා.😥😥
@skuller-manofhouse8926
@skuller-manofhouse8926 3 жыл бұрын
😭😭😭😭
@sirimadahanayaka1861
@sirimadahanayaka1861 3 жыл бұрын
Yes I right
@sirimadahanayaka1861
@sirimadahanayaka1861 3 жыл бұрын
You right
@Miracleshappen2222
@Miracleshappen2222 3 жыл бұрын
Samitha adnw
@sansmvsg855
@sansmvsg855 3 жыл бұрын
😂😂😂😂😂
@traveladdictwithsithuu3463
@traveladdictwithsithuu3463 3 жыл бұрын
කොච්චර ඇහුවත් ඇතිවෙන්නෙ නෑ ඒ තරම් ලස්සනයි 🥺❤🔥
@Maa-xe7zf
@Maa-xe7zf 3 жыл бұрын
ආදරණීය අතුල සමිතා...
@pushparanjani1045
@pushparanjani1045 2 ай бұрын
හරිම ලස්සන දෙන්නෙක්.ඒ වගේම ගයන සෑම ගීතයක්ම හරිම නිහතමානී සුන්දර ගායනයන්.මේ ගීත ඒ දෙන්නටම සෑහෙන්න ගැලපෙනවා.අතුල අදිකාරිට ගැලපෙන සුපිරිම කෙනාතමා සමිතාම තමයි .අමායා හරි නෑ.great one miss සමිති .
@nadeekadeepthi7158
@nadeekadeepthi7158 3 жыл бұрын
ගැලපෙන්නෙ ඔයදෙන්නමයි.පුලඋවන්නම් දැන් හරි පවුලක් විදියට එකතුවෙලා සතුටින් ඉන්න. ඒක තතමයි අපේ නම් එකම ඉල්ලීම.
@rohanrajapakse4915
@rohanrajapakse4915 2 жыл бұрын
Yes certainly the Sinhala music fans will be delighted if you two forgets the past and stay together. This will enable us to listen to quality songs by both
@chinthakafernando3430
@chinthakafernando3430 3 жыл бұрын
මොන හැල හැප්පිම් තිබුනත් මේ සින්දුවට වගේම ආදරෙයි උබලා දෙන්නට එදා වගේම අදත්, හදවතින් මැරි මැරි එක කදුලු බින්දුවක් වත් නොහෙලා සින්දුව කිව්වට, බලන් හිටපු අපේ ඇස්වලටයි කදුලු එන්නේ.
@skyline2008
@skyline2008 3 жыл бұрын
ආකල්ප වෙනස් ඇති... හඬවල් ගැළපෙන්න ඇති... නමුත් ඒ දෙකම තේරූම්අරන් සබඳතා වෛරයන් පුරවානොගත් දුරලභ මිනිසුන් දෙදෙනෙනෙක්
@peshalaariyarathna2781
@peshalaariyarathna2781 3 жыл бұрын
ඇත්ත😌
@-itz-taashi-318
@-itz-taashi-318 3 жыл бұрын
ඔව්.
@kapilasampathkh1439
@kapilasampathkh1439 3 жыл бұрын
Eka aththa
@ramyalathashamali7610
@ramyalathashamali7610 3 жыл бұрын
Yer to
@Maa-xe7zf
@Maa-xe7zf 3 жыл бұрын
අනිවාර්‍යෙන්ම
@shanikamadu1527
@shanikamadu1527 2 жыл бұрын
හිත පිරෙනවා.ඒ හඩ.ඒ රුව.ඔයාලට ඔයාලා මග ඇරිලා.😭😭😭❤️❤️❤️
@sandyasenevirathna7576
@sandyasenevirathna7576 Жыл бұрын
😢😢
@buddhikaperera6654
@buddhikaperera6654 3 жыл бұрын
ඔබ දෙදෙනා අදටත් අපේ හදවත් වල හරිම අධරණීය යි....💞💞💞💞💞
@samithasenaka6648
@samithasenaka6648 3 жыл бұрын
අප හදවත්හි සාදා රැඳී තිබෙන්නාවූ මිහිරි ගීතයක්.අද අතුල සමිතා හරිම ලස්සනට ගායනා කළා.බන්දුල නානයක්කාරවසම් මහතාගේ අතින් ලියැවුණු අති විශිෂ්ඨ ගීතයක්.
@PrasadNiroshanDexter
@PrasadNiroshanDexter 3 жыл бұрын
ඒ සිංදු හැමදාම ඇහුවත් මාර රසයි මචං ❤
@avindisheshanisenevirathne836
@avindisheshanisenevirathne836 3 жыл бұрын
Talented All-rounder. Great Legend. We with, respect and like you our everloving Legend. God bless you!... Keep shining. ✨ wada field eke thanak labiya yuthumaaaiii. Ohu job 1st hamadama. Sadda nathuwa thaman ge paduwe inna kenek. Ohu anith aya ta karana udaw bohomai. Sir show-off nathi nisa eya kattiyata karana udaww godak aya danne na. E voice 1 bavanavak... Samada eka lesa eya pavathiwa... Ohu niyama mahathmayek mokada ohu katawath dos pavaruwe na... We love you aunty Samitha Mudunkotuwa.
@tharakasandamali873
@tharakasandamali873 3 жыл бұрын
ඔය දෙන්නට ඔය දෙන්නා තරම් ගැලපෙන වෙන කවුරුවත් නෑ..😔
@Sajanadewudu
@Sajanadewudu 6 ай бұрын
ආදරණීය හිත් හමුවුනා සදාකාලික එක් වීම් හිමිවූයේ හරිම කලාතුරකින්,,, නෙත් දාහක් පසු කරමිනි මට හිමි දෙනුවන දුටුවිට, හදපානක් වූයේ නුඹ නොවෙදෝ මගෙ සිත් අහසට ❤❤❤
@DL12323
@DL12323 3 жыл бұрын
තෙරුවන් සරණයි,, ලස්සන කටහඩවල් දෙකක්.. ලස්සනයි😍🥰
@nayomibandara4788
@nayomibandara4788 8 ай бұрын
ලස්සන්‍යි ගොඩක් මේ තමයි අපේ කලා ප්‍රතාපයෝ
@Ashen_Widuranga
@Ashen_Widuranga 9 ай бұрын
හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට නෙත් දාහක් පසු කර විත් මට හිමි දෙනුවන දුටු විට හඳ පානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට... හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට නෙත් දාහක් පසු කර විත් මට හිමි දෙනුවන දුටු විට හඳ පානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට... දූවිලි හුළඟින් පිරුණත් ඉපදුණු නගරේ මට නුපුරුදු ගමට එන්න බෑ... මේ නගරය අත්හරින්න බෑ.... මගෙ උරුමය රැඳුනත් මා ලද ගම් පියසේ.. මේ නගරයේ කූඩු වෙන්න බෑ... ගම්මානය අත්හරින්න බෑ... හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට නෙත් දාහක් පසු කර විත් මට හිමි දෙනුවන දුටු විට හඳ පානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට... අප දෙන්නා මුණ ගැස්වූ මේ මහ නගරේ අතැර නුඹට ගමට යන්න බෑ... මේ නගරය අත්හරින්න බෑ... මගේ සිතෙන් නුඹ සිතනා මතු යම් දවසේ මේ නගරේ පාළු වෙන්නෙ නෑ මං තනියෙන් ගමට යන්නෙ නෑ හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට නෙත් දාහක් පසු කර විත් මට හිමි දෙනුවන දුටු විට හඳ පානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට...
@akalankashyamal
@akalankashyamal Жыл бұрын
පිරිමි හැඟීම් තේරුම්ගන්න හරි අමාරුයි ගැහැණියට☺️ හිතින් අඬන තරම් සමහරු😊
@malshakumari4690
@malshakumari4690 3 жыл бұрын
දෑනුත් ළමයි 2එක්ක හොද පවුලක් ලෙස හිටියා වගේ ඉදිරියටත් ඉන්න බුදු සරණයි ඔබ සැමට
@sachithhalwathura3888
@sachithhalwathura3888 11 ай бұрын
අදත් අහනවා අඩියක් ගැහුවාම ඉස්සරහට ත් අහනවා ❤
@Dakshsya
@Dakshsya 8 ай бұрын
මේ සිංදුව ලස්සනයි ඒත් ඔයාලා දෙදෙනා එකතු වෙනවනං සතුටුයි 🥹🥹🥹🥹❤❤❤❤❤❤❤❤❤
@PavithraJayawardene-ws8wu
@PavithraJayawardene-ws8wu 4 ай бұрын
කොච්චර අලුත් සින්දු ආවත් කවදාවත් පරන වෙන්නැති සිංදු ❤️❤️
@littlepreschool2019
@littlepreschool2019 2 жыл бұрын
හරිම ලස්සන සින්දුවක් ඇත්තටම හිතට දැනෙන්නේ හරිම අමුතු හැගීමක්.❤️
@rasikakumar6688
@rasikakumar6688 3 жыл бұрын
තාමත් හිතට මොකද්ද වෙනව සින්දුවේ වාදනය යන කොට ඒ තරම්ම අපේ ජිවිත වලට සමිපයි
@gayathrisubhashini7863
@gayathrisubhashini7863 3 жыл бұрын
කදුලුත් ආවා තාමත් ආසයි ඔය 2න්නට එදා වගේම කවී එක්ක සද තරු මල් සිංදුව දකිනකොට මං එදා පොඩි දරුවෙක් ඒ කාලේ ඉදන්ම ආදරෙයි ඔයාලට
@udayashan7226
@udayashan7226 3 жыл бұрын
Aniwarayenama
@sumudithaspatabendi
@sumudithaspatabendi 3 жыл бұрын
මේ වෙන්වීම ම තමා මේ ගීතය මේ තරම් ඇගට දන්නවන්නෙ🥺❤️
@dilananuruddha1876
@dilananuruddha1876 3 жыл бұрын
ඔව් අනිවරෙන්...මේ.දෙන්න එකට හිටියනං අපි මේක මෙච්චර ආසාවෙන් බලන එකක් නෑ...
@supembara_jothi_page
@supembara_jothi_page 3 жыл бұрын
ආදරය හා කාමාෂාව දෙකක්. හැමෝටම මෙි දෙකම එකවර දෙන්න බැ. එයයි විප්‍රයෝගය
@maheshikagunasekera8654
@maheshikagunasekera8654 9 ай бұрын
😂😂
@upuludekumara5331
@upuludekumara5331 Жыл бұрын
මේ තරම් ආදරයක්, සෙනෙහසක් ,බැදීමක් , වෙන් වුණේ ඇයි කියලා හිතා ගන්න ගොඩක් අමාරුයි. බුදු සරණයි ඔබ සියළු දෙනාටම.
@gayanihemamali2536
@gayanihemamali2536 3 жыл бұрын
ඔය දෙන්නා නිසා ගොඩාක් දේවල් අහන්නෙ ඔයාලගෙ දෝණි පවු එ දරුවා මොන තරම් දේවල් තිබුණත් දරුවො නිසාවත් ඔය දෙන්නට එකට ඉන්න තිබුණ ආදරෙයි දෙන්නටම ♥️♥️♥️
@ROSHANROSHAN-tl3tl
@ROSHANROSHAN-tl3tl 3 жыл бұрын
Love you both of you😍😍😍😍
@දැහැමිමෙත්සරා
@දැහැමිමෙත්සරා 3 жыл бұрын
Daiwaya wens une komada danne na.... koma unath e denna ekata dakiddi puduma adarayak atiwenne... e hada ekinekata badila tiyenawa wagemai danenne...dennatama suba patanawa..adarei samitha akki athula aiya dennatama ❤️❤️❤️
@lohithakumara7844
@lohithakumara7844 3 жыл бұрын
ඔයා ලා දෙන්න තමයි ගැලපෙන්නේ ඔයාලා එකතු වෙන්න
@gsgamage7197
@gsgamage7197 3 жыл бұрын
අඩේ මම් විතරද බයේ හිටියෙ නිකමට හරි සමිතා සින්දුව කියද්දී අතුල දිහා බලයි දෝ.. බලයි දෝ.. කියලා...🙄🙄🙄🙄🙄🙄👍👍👍
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
😍😍😍😍😍අහන අය අහන්නෝ
29:53
🧚BlEsSiNgS_ALL🧚
Рет қаралды 580 М.
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН