පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ගේ වැඩමවීමෙන් අතුරුගිරිය වෙළඳ සංගමය පවත්වනලද ධර්ම දේශනාව - Athurugiriya

  Рет қаралды 148,871

Kagama Sirinanda Thero - කාගම සිරිනන්ද හිමි

Kagama Sirinanda Thero - කාගම සිරිනන්ද හිමි

8 ай бұрын

Welcome to Ven Kagama Sirinanda Thero you tube channel, we Viharadhipathi of Pirimaniyagama Siri Samadhi Viharaya and Founder of Siri Samadhi Buddhist Counseling Center. The Most Venerable Kagama Sirinanda Thero (Galkiriyagama Hamuduruwo) preached the Dhamma sermons on how to lead the people of Sri Lanka and the world in good ways and see them in the life of true Buddhism and fulfilling their duty as a true human being.
_____________________
Do subscribe to our channel so that you don’t miss out on #Ven Kagama Sirinanda Thero you tube channel !
⚠Warning: This content is Originally Produced by the Ven Kagama Sirinanda Thero owning 100% Exclusive Copyrights Worldwide; Don't re-upload, re-distribute or re-produce these content to avoid copyright strikes. ⚠
Office Address:
Siri samadi Viharaya, Pahaminiyagama, Galkiriyagama, Anuradhapuraya.Sri Lanka
©️ Ven Kagama Sirinanda thero-2020.All Rights Reserved ®

Пікірлер: 147
@sriyanilh2542
@sriyanilh2542 8 ай бұрын
අදුරු වුන මානව සමාජය එලියකරන්න වෙර දරන අඤ්ඤා කොන්ඩඤ්ඤ මහරහතුන් වහන්සේලාට නෑකම් කියන වුත්තම ගනයෙ ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුස පාර්ඨනා කරමි සාදු සාදු සාදු🙏🙏🙏
@dishansri1270
@dishansri1270 7 ай бұрын
Pinwath swamin wahanseta mage namas karaya wewaa.sadu sadu sadu ................
@dilshanrashmika3517
@dilshanrashmika3517 7 ай бұрын
නිවන් අවබෝධ ය වෙවා
@nalenikariyawasam180
@nalenikariyawasam180 8 ай бұрын
Me lakderanata pahela u oba wahensata.palamuwa niduk nirogi bawaya parthana karana athara agadayata adawetunu rata godagannata kiyadana oba wahanseta nidukin innata lebi thawa thawath.rata vinasayata ada damana kalakanninta me bana asaa hedanawanam mahagu pinak wewaaa.thisthui kotiyak buduwarunge pihitai obawahenseta derrya sakthiya ha manasika kaika suwaya lebawaaa...tharuwan saranai.....
@mutubanda1655
@mutubanda1655 7 ай бұрын
සාදු සාදු සාදු සාදු
@user-ho1rc9pz8y
@user-ho1rc9pz8y 8 ай бұрын
අපේ.හාමදරැවන්ටතවතවත් මෙිවගේ.වටිනා.දර්මදේසනාවන්කියාදෙනඅ⁣ේප්..කාගම.. හාමුදුරැව්ට.දිර්ගායුජ.ලැබෙිවා .සාදු.සාදු.සාදු
@malamanohari5217
@malamanohari5217 8 ай бұрын
ජිවිතයේ යථාර්ථය අවබෝධ කරගෙත දැහැමි දිවි පෙවතක් ගත කිරිමට ඔබ වහන්සේ දේශණා කරන උතුම් දහම් මාර්ගයට පිවිසිමටමග පෙන්වන ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි !සාදු සාදු සාදු 🙏🙏🙏
@dileepasanda
@dileepasanda 8 ай бұрын
ඔබ වහන්සේට උතුම් නිර්වානයම අවබෝධ කරගැනීමට හැකියාව ලැබේවා....!🙏🙏🙏
@user-hl6hd5cl8u
@user-hl6hd5cl8u 8 ай бұрын
තෙරුවන්සරණයි අපේ හාමුදුරුවන්ට ❤
@sanathkarunanayaka2791
@sanathkarunanayaka2791 8 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 8 ай бұрын
දීර්ඝයුසම ලැබේවා උතුම් සුවාමීන් වහන්සේට නිරෝගී සුවයම ලැබේවා බුදු සරණින්
@VimansiVimansi-dx3ro
@VimansiVimansi-dx3ro 8 ай бұрын
බුදු සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@charindikavishka8372
@charindikavishka8372 8 ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස නීරෝගී වේවා...අසරණ අපිට ධර්මය පැහැදිලි ව දේශනාව අහන්න කියා දෙ නවට පිං පිං පිං !!!😊
@wajira3265
@wajira3265 7 ай бұрын
Theruwan sarana ape loku hamudurwane.
@rajithapriyankara4209
@rajithapriyankara4209 8 ай бұрын
දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ
@dayakappagoda
@dayakappagoda 8 ай бұрын
අපේ හාමුදුරුවන්ට නිදුක් ,නීරෝගි ,සුව ලැබේවා ..දීර්ඝයු වේවා ...!
@dayadaya8562
@dayadaya8562 8 ай бұрын
සාදු සාදු සාදු පිංවත් ඝෝවමීන් වහන්සේ නිවන්මක පේන්වා දෙන බුදු පියන් වහන් සෙගේ මක පේන්නන දෙවීයන්ගේ මක යැම උතුන් බණ දෙශණාව සුවපත් වෙිවා🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼
@priyanisubasingha4342
@priyanisubasingha4342 8 ай бұрын
Theruwan Saranai Oba Wahanseta.Niduk Nirogi Dirgau Labewa Sadu Sadu Sadu.🙏🏻🙏🏻🙏🏻
@user-bp1xf6nn6c
@user-bp1xf6nn6c 8 ай бұрын
සුපින්වන්ත සත්පුර්ෂ කල්‍යාණමිත්‍ර..අපගේ ස්වාමින්වහන්සේට මේ භවයේදිම උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගැනීමට මේ උතුම් ශ්‍රී සද්ධර්ම දානමය කුසලය හේතු උපකාර වේවා !!!☸️☸️☸️🙏🙏🪻🪻🪻 මාගේ ගෞරණීය දෙපා නමස්කාරය වේවා !!! ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවපත් චිරජීවනය ලැබේවා !!! සුවසේ වැඩ වසත්වා !!! 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ
@shubashini373
@shubashini373 8 ай бұрын
Budusaranayi.pinwath.suwaminwahanseyta...pathanabodeyakin..uthum.u....nwananama Labyewa....deergausa.labyewa
@rohanwijesuriya5871
@rohanwijesuriya5871 8 ай бұрын
You are the only Thero in sri lanka I belived it God Bless you.
@rangebandara2596
@rangebandara2596 8 ай бұрын
අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබී අවසානයේ උතුම් නිර්වානයෙන් සැනසීමට මේ ධර්ම දාන කුසලය හේතු වේවා...සාධු සාධු සාධු!
@PradeepPushpakumara-tw3wd
@PradeepPushpakumara-tw3wd 6 ай бұрын
Range band ara❤⭐💝♥️❤️💗💓💞🌺💕⭐🌹🇱🇰🍎🐐🦇🐕♥️🐐💝🖤🍎💝
@SamsungA14-eh3om
@SamsungA14-eh3om 7 ай бұрын
Apesuwaminnaseta dirgausa lebewa budusaranai
@kmarim5737
@kmarim5737 8 ай бұрын
සාදු සාදු බුදු සරනයි
@merim8495
@merim8495 8 ай бұрын
Teruwan saranai oba wahanseta Bohoma pin 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷
@nuwanwijerathna5712
@nuwanwijerathna5712 8 ай бұрын
සාදු සාදු සාදු බුදුසරණයි පරිස්සමින් සතුටින් ඉන්න අපේ හාමුදුරුවනේ නිර්මල ⁣බන මම හැමදාම සතුටින් අහනවා අපේ හාමුදුරුවනේ බුදුසරණයි පරිස්සමින් සතුටින් ඉන්න ඔනි
@ajithkumarasinghe6991
@ajithkumarasinghe6991 8 ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏 අපේ භාමුදුරැවන්ට🎉🎉
@shanthakumara1398
@shanthakumara1398 8 ай бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු බුදු සරණයි දිවි පිහිටයි
@user-em5qb2hc4x
@user-em5qb2hc4x 8 ай бұрын
අපෙ පින්වත් ස්වාමින්වහන්සෙට උතුම් බුදු බවම පසක්වේවා!!!
@Wowsl939
@Wowsl939 8 ай бұрын
Sadu sadu sadu🙏🙏🙏🙏
@damayanthigamage8344
@damayanthigamage8344 8 ай бұрын
පින්වත් ඔබ වහන්සේ ta නමස්කාර වේවා .......
@user-bp1xf6nn6c
@user-bp1xf6nn6c 8 ай бұрын
සෑදෑහෑසිතින් උතුම් දායකත්වය ලබා දුන් ඔබ සියලු දෙනා නිදුක් ,නිරෝගි සුවපත් වෙත්වා !! සානාතන රැකවරණය වන සුන්දර වු ශාන්ත වු අති උතුම් අමාමහ නිවනින් නිවී සැනසෙන්නට ,මේ උතුම් පින් හේතු වාසනා වේවා !!!
@samanthalekamge2995
@samanthalekamge2995 8 ай бұрын
තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින් වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@priyaniinduka4175
@priyaniinduka4175 8 ай бұрын
නිරෝගි සමිපත්තිය ලැබේ වා සදු සාදු සාද්
@kushanofficial8926
@kushanofficial8926 8 ай бұрын
දීර්ඝායුෂ ලැබේවා අපේ හමුදුරුවන් වහන්සේට...
@kushanofficial8926
@kushanofficial8926 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@leelaellewala9626
@leelaellewala9626 7 ай бұрын
ගරැ ස්වාමින් වහන්ස මම ඔබවහන්සේගේ බණඅහල තියෙන්නෙ ටිකයි ඉන් වටිනාම බණටික දේශනා කලේ අතුඑැගිරියවෙළද සංගමයේඅයට දේශනා කල බණයි අපේ රටෙිමෝහයෙන් පිරැනු ජනතාවට දෙසිය යුතුම බණයි ඔබ වහන්සේට දිර්ඝායුෂ නිරෝගිමත් භාවයට පත්වි බුදු බව ලබනතාක්කල් මිනිසුන්ට ධර්මය දෙසත්වා මගේ පුාර්ථනාවවැරදිනමි තුනුරැවනින් මට කමාකරත්වා
@yasudadamdinu5500
@yasudadamdinu5500 8 ай бұрын
Theruvan saranai ape hamuduruwane. 🙏🙏🙏
@maheeshinayanathara1933
@maheeshinayanathara1933 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා... සාදු සාදු සාදු 🙏🙏🙏
@subsinha-pp9gz
@subsinha-pp9gz 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@prabodasenevirathne
@prabodasenevirathne 7 ай бұрын
Theruwansaranai 🙏🙏
@Jayawardana-io3vd
@Jayawardana-io3vd 8 ай бұрын
තෙරුවන්සරනයි දෙවිපිහිට යි
@chandrikaherath9956
@chandrikaherath9956 8 ай бұрын
අපේ පින්වත් ස්වාම්න්වහන්සේට මාගේ නමස්කාරයම වේවා! සාදු🙏🏽සාදු🙏🏽සාදු 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🤞
@HansaniPrabodha-vu3cf
@HansaniPrabodha-vu3cf 8 ай бұрын
සාදු සාදු සාදු සමිමා බුදු සරනම වෙවා ස්මින් වහන්සේටද මාගේ නමස් කාරයම වෙවා හැමෝටමත් මටත් අන් හැමෝටමත් මෙි පින් කුසල් නිවනටම හෙතු වාසනාම වෙවා සියලුම දෙවියන්ද අපි ඔබ නමින් මිය පරලොව ගිය නෑ දෑ සියලුම දෙනාද මෙි පින් සාදු කාර දිදි අනුමෝදමි වෙත්වා වෙමිවා වෙවා සාදු සාදු සාදු ස්මින් වහන්සේද අන් හැමෝටම දිර්ඝ අායුම වෙවා හැමෝම නිවනින්ම සැනසෙත්වා තෙරැවන් සරනයි නාමෝ බුද්දය
@user-xt4tl8zb8h
@user-xt4tl8zb8h 8 ай бұрын
🙏🙏🙏
@karunathilakewijayathung-lj1ue
@karunathilakewijayathung-lj1ue 8 ай бұрын
Theruwan.saranahi.sadu.sadu.sadu.
@thakshisenani3075
@thakshisenani3075 8 ай бұрын
Sadu sadu sadu ape pinwath sawamin wahanseta theruwan saranai
@malanimalani4433
@malanimalani4433 8 ай бұрын
budu saranay oba wahansa ta niduk nirogi suwaya labawa sadu🌷 sadu🌷 sadu🌷
@priyanthypriyanthy7778
@priyanthypriyanthy7778 5 ай бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nadeekabalasooriya1522
@nadeekabalasooriya1522 8 ай бұрын
Teruvan saranai pinvath svaminvahansa dirgauu labeva sadu sadu sadu sadu sadu sadu sadu
@nishanimenuka2162
@nishanimenuka2162 8 ай бұрын
සාදු සාදු ඔබ වහන්සේටත් නිදුක් නිරෝගී භාවය ලැබේවා
@chandrasirigamlath9165
@chandrasirigamlath9165 8 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏
@gaminiwijayarathna9990
@gaminiwijayarathna9990 8 ай бұрын
අනවරාඝරාඝ්‍ර වු මෙි සංසාර ගමන නිමාකර ගැනුමට අපේ හාමුදුරැවන්ෙග්ද ධර්ම දේශනා මහගුමවු ඔෞෂධකි. අපේ හාමුදරැවන්ට බොහෝ පින් කුසල් වෙිවා.!!!. සාධු සාධු සාධු. 🙏🙏🙏
@HashiniNimeshika-de4we
@HashiniNimeshika-de4we 8 ай бұрын
Budu sarani ape හාමුදුරුවනේ
@malanimalani4433
@malanimalani4433 8 ай бұрын
sadu🌷 sadu🌷 sadu🌷 budu saranay apa nayaka hamuduru wana oba wahansa niduk nirogi suwaya kayka suwaya mana cika suwaya nira turu wama oba wahansa ta labawa labawa labawa sadu🌷 sadu🌷 sadu🌷
@eltsngaming1986
@eltsngaming1986 7 ай бұрын
watching everyday
@user-os6cz6pi3l
@user-os6cz6pi3l 8 ай бұрын
ඇත්ත තේරෙන බසින් කෙලින් කියන සමාඦය සකසනඔබවහන්ස්‍ෙගේ දේශනා අතිඋතුමිි නිවන්සැප ලැබෙිිවා තෙරැවන් සරණයි❤❤❤❤❤❤❤❤
@user-lz2lm1kh3n
@user-lz2lm1kh3n 7 ай бұрын
👍👍👍👍👍
@gayanthimangalika0213
@gayanthimangalika0213 8 ай бұрын
Budu sarni Ape Hamuduruwane 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏
@nilufaamirdeen6470
@nilufaamirdeen6470 8 ай бұрын
Hamuduruwane Oba wahansege bana mama etha kemeththen asana kenek mama ain labagath de bohoma godak pin budu saranai🙏🙏🙏
@user-dt1pm9pg7u
@user-dt1pm9pg7u 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lahirusampath9243
@lahirusampath9243 8 ай бұрын
මහා යතිවරයානන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා¡¡¡ බුදුන් දකිත්වා !!!
@s.m.2905
@s.m.2905 8 ай бұрын
දීර්ගායුස ලැබේවා අපෙ හාමුදුරුවන් වහන්සේට .
@mallikaperera605
@mallikaperera605 8 ай бұрын
Theruwan saranai oba wahanseta Godak pin
@akialadivakara3525
@akialadivakara3525 8 ай бұрын
TERUWAN SARANAI OBAWAHANSETA
@doglasdoglas7395
@doglasdoglas7395 6 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@pardipaatukoral9161
@pardipaatukoral9161 8 ай бұрын
අපේ හාමුදුරුවන්ට දළදා හාමුදුරුවන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා ජය ජයසිරි මහා බෝ හාමුදුරුවන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා තවත් මේ වගේ ධර්ම දේශනා කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා
@SomawathiSomawathi-fz7er
@SomawathiSomawathi-fz7er 6 ай бұрын
P
@chetrahekanyaka4690
@chetrahekanyaka4690 8 ай бұрын
Theruwan saranai oba wahanseta niduk nirogi dirga ayusa labewa 🙏🙏🙏
@kalyanisrilanka9173
@kalyanisrilanka9173 8 ай бұрын
Theruwan.saranai.oba.wahanseta.mage.namas.karaya.wewa
@ambepitiyagesenaka3242
@ambepitiyagesenaka3242 8 ай бұрын
Ape hamuduruwane samawa, awasarai, Darmaya awaboda gara gata utu wayase lamain 200 k ho 300 k wat natuwa banakata wadinna baha kiyanna ape hamuduruwane. Ata kotawat minissu hitai kiyala hitenawa. Ape minissunta ahta agillen anlama one penna....
@anandaperara123-hn1if
@anandaperara123-hn1if 8 ай бұрын
Theruwan Saranai Hamuduruwane🙏🙏🙏🙏
@buddikapremathilaka
@buddikapremathilaka 6 ай бұрын
🙏🙏🙏🙏
@vineethasamarakoone7954
@vineethasamarakoone7954 16 күн бұрын
🙏🌹🌹🌹🌹🙏💥
@asokadasanayaka4378
@asokadasanayaka4378 8 ай бұрын
සාදු සාදු සාදු .🙏🙏🙏 2:03:52
@Indikapiyantha91
@Indikapiyantha91 8 ай бұрын
ස්වාමීන් වහන්සේට පලමුව නමස්කාරය 🙏🙏🙏.අපේ පින්වත් හිමියනි,මගෙ පොඩිකාලෙ ඉදන්ම ආසාවක් තියෙනවා සසුන්ගතවෙන්න .ඒත් ගෙදරින් අවසර නෑ 😢😢.මගෙ ප්‍රාර්ථනය මේ ආත්මෙ ඉශ්ටවෙන්නෙ නැතිවෙයි.මගෙ ඒ ආසාව තවම එහෙමයි .මන් සසුන්ගතවෙන්න ආසාකලේ ආදරය නිසා පැරදිලා එහෙම කිසිම දෙයක්නිසා නෙවෙයි මගෙ පොඩිකාලෙ ඉදන්ම ආසාවක් ඒක.ඒත්😢 මන් හැමදාම බනකතා දෙකක් අහනවාමයි 🙏🙏🙏.ඔබවහන්සේට උතුම්වූ චතුරාර්‍ය සත්‍ය අවබෝධය වී උතුම්වූ නිර්වානයෙන්ම සැනසීම ලැබේවා ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනය කරනවා🙏🙏🙏
@dharshanachathuranga265
@dharshanachathuranga265 8 ай бұрын
Opook9 h😅y😅 0:38 ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක. 😅 😊😊😅Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.
@Indikapiyantha91
@Indikapiyantha91 8 ай бұрын
@@dharshanachathuranga265 👍
@DmSriyani-bb2zc
@DmSriyani-bb2zc 8 ай бұрын
Mahana wennako pin
@vidarshana4356
@vidarshana4356 8 ай бұрын
🙏🙏🙏
@sumamahapitiya9260
@sumamahapitiya9260 8 ай бұрын
🙏🏻🙏🏻🙏🏻😢
@wajira3265
@wajira3265 8 ай бұрын
Theruwan sarana ape loku hamudurwane ethulu sewomata.from Europa
@mudithamuditha
@mudithamuditha 8 ай бұрын
🙏🙏🙏
@user-os5ll9ii2m
@user-os5ll9ii2m 8 ай бұрын
Hithta marama sanipayak danenne ape yamuduruvne.. mama hamauduruvanva balanna kavadama harienava. Theruvan saranai ape hamauduruvanta niduk nirogi suvaya labethvaa ..
@RenukaDamayanthi-uq5dc
@RenukaDamayanthi-uq5dc 8 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏
@nishadibernadette9477
@nishadibernadette9477 8 ай бұрын
Godak sithuthi hamuduwane🙏❤️
@ajithkumarasinghe6991
@ajithkumarasinghe6991 8 ай бұрын
අපේ සිව් හෙළයෙ ඇති සක්තිය යොමු කරන අපේ හාමුදුරුවෝ බුද්ධ ධර්මය නම් උත්තුංග දේහ ලක්ෂණ ඔබටත් මටත් පුළුවන් කෙනෙක් වෙන්න ඕනෑ කියලා විශ්වාසයෙන් යුතුව අනාගතය දෙස බැලීම නම් එය මාගේ අදහසයි..... තෙරුවන් සරණයි 🙏🙏🌞🙏🙏
@tharangabandara1267
@tharangabandara1267 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@AnomaYasanayake-rx7wr
@AnomaYasanayake-rx7wr 8 ай бұрын
Oba wahanse mathu buduwewa.
@HemanthaKapukotuwa
@HemanthaKapukotuwa Ай бұрын
Dalada samidu pihitai
@user-bp1xf6nn6c
@user-bp1xf6nn6c 8 ай бұрын
ඒ උතුම් උදාර මහගු පින්කම ඉතා සතුටින් සාදරගෞරවයෙන් ,මා මුලු හදවතින් ම සාධූ සාධූ සාධූ කියා අනුමෝදන් වෙම්,,,,අනුමෝදන් වෙත්වා ... නිවන් පිනිසම පාර්මී දම් පිරේවා !!සාධූ සාධූ සාධූ 🙏🙏🙏
@seriyaani1870
@seriyaani1870 8 ай бұрын
සාදු සාදු සාදු ම ෙග් නමස්කරය ෙවිවා
@user-kq6eo1vf3l
@user-kq6eo1vf3l 8 ай бұрын
Budusaranai!!!!
@user-bp1xf6nn6c
@user-bp1xf6nn6c 8 ай бұрын
සබ්බ දානං ධම්ම දානං ජිනාතී.........සබ්බ රසං ධම්ම රසො ජීනාතී .........සබ්බ රතිං ධම්ම රතිං ජිනාතී... මේ උතුම් දානමය පින්කම් ඉතා සතුටින් සාදරගෞරවයෙන් මම අනුමෝදන් වෙමී ,අනුමෝදන් වෙත්වා !!! ,🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ
@DulminiGunawardana-hy6ns
@DulminiGunawardana-hy6ns 3 ай бұрын
😊iuuuuuuiuuuiuuuuuuuuuuuuuiuuuuiuuuuuiuiuiiuuuuuiiuuuuuuuuuucuuuuuiuuuuuiiuuuiuuuuiuuuiuuuiuiuuuuuiuuuuuuuuuiiuuui
@siriyalathajayasundara2300
@siriyalathajayasundara2300 5 ай бұрын
Sadu
@lalindasampath1074
@lalindasampath1074 8 ай бұрын
සාදූ සාදූ සාදූ !!!
@mallikaekanayaka7432
@mallikaekanayaka7432 8 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kumarikwt9730
@kumarikwt9730 8 ай бұрын
🙏🙏🙏👍
@user-yj9ip4ui4g
@user-yj9ip4ui4g 8 ай бұрын
Hamuduruwane very happy but be a very careful deergauasha lebewa
@lionelmataragedon4578
@lionelmataragedon4578 8 ай бұрын
මානවයා යහමගට පිවිසියයුතූ යායුතු මාර්ගය බුදුරජානන් වහන්සේ දේසනා කල අතිඋතුම් ධර්මදේශනාවන්,ඔබ වහන්සේ විසින් රට පුරා ලෝකය පුරා යමින් දේශනා කරනවා! ඔබවහන්සේට දීර්ඝායුශ ලැබේවා නිදුක් නීරෝගී භාවය ලැබේවා!!🙏🙏🙏🙏🙏❤❤❤❤❤
@sumanarathnama6530
@sumanarathnama6530 8 ай бұрын
Theruwan.sarani 🌻🌻🌻🙏🙏🙏
@sunethrawan6764
@sunethrawan6764 8 ай бұрын
🙏💐sadu🙏💐sadu🙏💐sadu
@user-yj9ip4ui4g
@user-yj9ip4ui4g 8 ай бұрын
Oba wahanse pawada,hevisi,wandana medin piyawara thabamin wadina vita denena sathuta ardaraya.. .,.....,. .,....,....,
@harshanilakmali3735
@harshanilakmali3735 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@chandanahetti3228
@chandanahetti3228 8 ай бұрын
🙏
@nishadibernadette9477
@nishadibernadette9477 8 ай бұрын
🙏💐
@dilipgallage7438
@dilipgallage7438 8 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🎉
@kumarikwt9730
@kumarikwt9730 8 ай бұрын
🙏🙏🙏🙏🙏
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 101 МЛН
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 38 МЛН
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 7 МЛН
Этот Пёс Кое-Что Наделал 😳
00:31
Глеб Рандалайнен
Рет қаралды 4 МЛН
Kagama sirinanda Thero 2023 06 25
1:46:46
International Institute of Education
Рет қаралды 130 М.
කාගම සිරිනන්ද හිමි 2023 වර්සයේ අහුන්ගල්ල පවත්වන ලද ධර්ම දේශනාව
2:22:58
Ven Kagama Sirinanda Thero Darma Deshana mirigama- Kandalama
2:36:59
Kagama Sirinanda Thero - කාගම සිරිනන්ද හිමි
Рет қаралды 341 М.
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 101 МЛН