කෙල්ලෝ Attract කරගන්න අදම කරන්න පුළුන් දේවල් | Things you can do today to attract girls

  Рет қаралды 55,106

Men's Fashion SL

Men's Fashion SL

Күн бұрын

Tiege Hanley: Get your first box 30% off (+ FREE gift), and 20% off for life, at www.tiege.com/...
My Patreon:- / / donkevanclub
Subscribe To My Personal Channel Don Kevan
/ @donkevan
FOLLOW ME
socials :-
Instagram - / don_kevan
Facebook page - / mensfashionsl
TikTok - / mensfashionsl
Dress Stylish on a budget -www.youtube.co....
10 basic items for guys - www.youtube.co....
30 outfits from 10 basic items -www.youtube.co....
Hey guys.! welcome to my channel. Here we talk about Men`s Fashion, Style tips, Hair Styles, Fitness and Overall Lifestyle tips like how to grow as a man and become the best vision of your self. if your Interested in this type of content subscribe to the channel.
And if you enjoyed the information in this video please make sure to live a like it will help the Channel grow.
Thanks For Watching.

Пікірлер: 232
@mensfashionsl
@mensfashionsl 5 ай бұрын
Tiege Hanley: Get your first box 30% off (+ FREE gift), and 20% off for life, at www.tiege.com/slgirls
@RavinduYasith-vf1yo
@RavinduYasith-vf1yo 5 ай бұрын
මිල කොහොමද
@dinukakoushan
@dinukakoushan 5 ай бұрын
Price ayye
@supuwa18
@supuwa18 5 ай бұрын
​@@RavinduYasith-vf1yo 16,500😂
@Unknown-ze8jj
@Unknown-ze8jj 5 ай бұрын
මචන් මම ප්‍රයිවට් කැම්පස් එකක ඉන්නේ . මගේ කොන්ඩේ උඩ සහ නලලා දෙපැත්ත ඔක්කොම ගිහින් තියෙන්නේ පවුලෙන් එන කේස් එකක් ඒක කරන්න දෙයක් නෑ. මම ඉතින් නිතරම කැප් එකක් පාවිච්චි කරනවා. කිසිම කෙල්ලෙක් ටෝක් වෙන්නේ නෑ කොන්ඩෙ නැති නිසා ගොඩක් අය ප්‍රතික්ෂේප කරා මාව. අපි වගේ අයට කරන්න පුලුවන් fashion style සහ කෙල්ලෙක් සෙට් කරගන්න පුලුවන් ක්‍රම ටිකක් කියලා දෙන්නකෝ බ්‍රෝ අවුරුදු දෙකක් තිස්සේ කෙල්ලෝ try කරන්නේ 😢 විහිලුවකට ගන්න එපා සීරියස් දෙයක් මේක කොන්ඩෙ යන එකට බෙහෙත් කරා අවුරුදු ගානක් ප්‍රතිපල නෑ ඒක නිසා දැන් ඉතින් ඉස්සරහින් කොන්ඩෙ ගොඩක්ම ගිහින් තියෙන්නේ වටේට විතරයි හොදට තියෙන්නේ. කොන්ඩෙ නැති නිසාමයි කෙල්ලෝ මාව ප්‍රතික්ෂේප කරන්නේ 😢
@manulaudaantha-hp2el
@manulaudaantha-hp2el 5 ай бұрын
rs 14000 wge yno
@ishannethsara5302
@ishannethsara5302 5 ай бұрын
යකො මේ හාල් කෑලි ෆෝම් කරල චාටර් වෙන්න එපා.තමන්ගෙ අනාගතේ සාර්තක කර ගන්න වැඩක් කරපන්.උබෙ ජීවිතේ දින්නට පස්සෙ , ජීවිතේ දිනපු වැදගත් පවලක සාර්තක කෙල්ලෙක් හොයාගෙන කසාද බැදපන්.(පෝසත් පව්ලක පින් බත් කන වැස්සියො බදින්න එපා ).නැත්නම් උබට වෙන්නෙත් මොකෙක් හරි ඇරපු එකක් බදින්න තමා .සීනි බෝල කතා වලට අහුවෙන්නෙ එපා ❤❤.good luck kollane
@frozen9885
@frozen9885 5 ай бұрын
සංස්කෘතිකයි එකගයි 😊
@supulhasanka7868
@supulhasanka7868 4 ай бұрын
Muth kiynne ekama thamai bn
@vinsijenifer1196
@vinsijenifer1196 4 ай бұрын
@pasindudesilva9219
@pasindudesilva9219 5 ай бұрын
මමනම් කෙල්ලො දාගන්න එක පැත්තකින් තියල ජීවිතේ සාර්ථක කරගන්නව එතකොට කෙල්ලො නතිං යාලුවෝ ඔක්කොම කියනව පිස්සුද බං උබට කවදාවත් කෙල්ලෙක් සෙට් වෙන්නෑ කියල😢
@sasindusathsara8478
@sasindusathsara8478 5 ай бұрын
Ehmd
@TationMusic
@TationMusic 5 ай бұрын
Ow ban matath
@senu1446
@senu1446 5 ай бұрын
Karalama pennapan
@Hashan__007
@Hashan__007 5 ай бұрын
Machn confidence idapn ...ube yaluwo ube confidence ek wattala katha karnaw kiyanne un hodm yaluwoth neme 😅
@Maheesha591
@Maheesha591 5 ай бұрын
මේ වගේ වීඩියෝ එකක් දැම්මොත් මේ වගෙ comment එකක් දානවමයිනෙ 😂
@sinethsathsara8534
@sinethsathsara8534 4 ай бұрын
තනිකඩ ව ඉන්න තීරනේ කරපු මන් මේවා මොකටද බලන්නේ..🤔
@muhammadmafaz8530
@muhammadmafaz8530 4 ай бұрын
Basic human nature is to attract opposite gender.
@YTmusicboss77
@YTmusicboss77 3 ай бұрын
Maath 😢
@damsakperera-vb4jq
@damsakperera-vb4jq 2 ай бұрын
Math
@onionstudio3982
@onionstudio3982 5 ай бұрын
Attract the girl, then what? Talk with the girl, date the girl, then marry the girl, and then what else? Why do such trivial matters depend on the girl? Human beings are powerful creatures...... their value should be respected independently. Otherwise, attraction might only last for a short span DO SOMETHING TO MAKE YOUR NAME LAST LONG
@nuwanlakshan0162
@nuwanlakshan0162 5 ай бұрын
Totally agreed ❤️
@lahirudilshan3087
@lahirudilshan3087 5 ай бұрын
2:42 Tiege Hanley මේක ගැන ලොකු වීඩියෝ එකක් ඕනේ 👍❤️. *Order කරන විදිහ, cash on delivery *Use කරන විදිහ *ඔය product 3 නේ වෙනස්කම් මෙව්වා ගැන
@DushanShalinda-mp4ft
@DushanShalinda-mp4ft 5 ай бұрын
Eke kiyakda dannr nene
@sriyanithalawa
@sriyanithalawa 5 ай бұрын
පිරිමි කට්ටියගේ කොණ්ඩේට ගැලපෙන ෂැම්පෝ බ්‍රෑන්ඩ්ස් ටිකක් ඒ වගේම බජට් එකට ගන්න පුලුවන් හොඳ හෙයා ක්‍රීම්ස් බ්‍රෑන්ඩ් ටිකක් එහෙම අපිට නිර්දේශ කරන්න👋👋👋👋👋
@kaveeshachamod2463
@kaveeshachamod2463 5 ай бұрын
School yana කොල්ලොන්ට ගැලපෙන fashion style වීඩියෝ එකක් කරන්නකො අයියෙ...❤
@DEWRAM12
@DEWRAM12 5 ай бұрын
Ow
@kaviyh424
@kaviyh424 5 ай бұрын
ඔව් ඇ❤
@lesanduthilakarathna
@lesanduthilakarathna 5 ай бұрын
Uniform
@gamesplay6728
@gamesplay6728 5 ай бұрын
iskolen thatte gapuwama ubalata mona fashion da.🤣
@janiduhewage4195
@janiduhewage4195 4 ай бұрын
විනය භාර sir gen ahapn kiyai
@J27RASHMITHA
@J27RASHMITHA 5 ай бұрын
maaaaarh fashion models kenk venina kamthi❤
@khdw99
@khdw99 5 ай бұрын
kevan aiyage video ekak kianne hitata marama gammak.....
@PREMIUMEDITZ-1222
@PREMIUMEDITZ-1222 5 ай бұрын
Na ayye oya lassanai😊. Oyage video balala godak dewal igana gaththa thanks
@Dissanayake-yd9rf
@Dissanayake-yd9rf 5 ай бұрын
ඊයේ මේක බැලුව අද කෙල්ලෙක් සෙට් උනා මේකනම් සිරා ❤ උන දේ මටවත් හිතාගන්න බෑ😂
@pasindusathsara206
@pasindusathsara206 5 ай бұрын
adoo aththda😂
@SadewArdhithya-qb8vc
@SadewArdhithya-qb8vc 5 ай бұрын
ගැම්මක්...
@rushand8003
@rushand8003 5 ай бұрын
me channel eke ekage fake account 1k 😂😂😂
@dewsachintha3794
@dewsachintha3794 5 ай бұрын
ප්ලයන් හුතෝ බොරු කියන්නැතුව 😂
@Maheesha591
@Maheesha591 5 ай бұрын
අනේ පල 😂
@dasungunathilake1159
@dasungunathilake1159 5 ай бұрын
Good job 😊
@GAYAN889
@GAYAN889 5 ай бұрын
මේ ලබ්බවල් කරන්න ඕනේ නෑ බන් පුලුවන් තරම් හම්බ කරපන්..හොද වන්ඩියක ගිහින් බැස්සම ඕන කෙල්ලෙක් නතින් 😂
@john_wick552
@john_wick552 5 ай бұрын
සීනී බෝල content.. පරිනත වෙද්දී තේරෙනවා කෙල්ලො සෙට් කරගන්නවට වඩා වැදගත් දේවල් තව තියනවා කියලා.. මේ මනුස්සයා පොළවේ පය ගහල ඉන්නෙ කෙනෙක් නෙවෙයි කියලා හොඳටම තේරෙනවා
@DinurajayarathnaDinurajayarath
@DinurajayarathnaDinurajayarath 5 ай бұрын
ස්තුතිය අයියේ මමත් දෙයක් ඉගෙනගත්තා මට පුලුවන් කෙල්ල ගෙ ඇස් දියා බලලා හිමිට යලුවෙන්න මම පිලිවලට ලස්සනට යනවා අයියේ ❤❤❤
@Rastha-kd2ox
@Rastha-kd2ox 5 ай бұрын
මූණ දිහා බලලා Eye contact තියාගෙන කතාකරපන්
@PehesaraFernando
@PehesaraFernando 5 ай бұрын
ටිකක් වෙලා යද්දී හිනා යනවා😅
@DailyMotivater731
@DailyMotivater731 5 ай бұрын
sira 😂😂​@@PehesaraFernando
@Yamete_kudasai1
@Yamete_kudasai1 5 ай бұрын
@@PehesaraFernando sirama😂😂😂
@rangerover2024
@rangerover2024 5 ай бұрын
අනෙ bn මෙ කෙල්ලෝ කොල්ලෝ කෙල්ලො කෙල්ලෝ.....මොන මඟුලක් ද bn මෙක.......😢😢😢😢😢 Ai yakoo මෙ කෙල්ලෝ ඉස්සරහ පිරිමි අපි ඔච්චර කැටයම් දාන්නෙ...... කෙල්ලන්ට ඕනනම් අපිව set කරගන්න කියලා පාඩුවේ ඉගන ගන්න වැඩක් කරගෙන ජීවිතේ හදාගන්න ඕන දෙයක් karapan කෝ........ Yakoo මොන මගුලක් ද bn මේ කෙල්ලෝ කියන්නේ....un set උනෙ නෑ කියලා පිරිමි අපිට පාඩුවක් වෙනවද අපි හොඳට ඉගන ගෙන ස්ථාවර උනොත්......ඒකට කෙල්ලන් ට නම් පොඩි ප්‍රශ්නයක් වෙනවා......ඒත් දැන් ඉන්න සමහර කෙල්ලො න්ට නම් එහෙම තනිවම ජීවත් වෙනව කියන එකත් ලොකුම අවුලක් නෙමෙයි........ අන්න එහෙම කෙල්ලො ඉන්නේ ගොඩක් අඩුවෙන් නිසා තමයි අදාළ වයසක දි ගොඩක් කෙල්ලොන්ට කොල්ලෙක් කියන character එක නැතුවම බැරි කෙනෙක් වෙන්නේ..........😮😮😮 ආයිමත් කියනවා අදාළ වයසේදී....... උබලා bn පට්ට මෝඩ යි ඉතිං කෙල්ලො අනාගතේ දි අපි ගාවට එනවා කියලා දැන දැනත් දැන් අපි ඔකුන්ගේ passen කැමැත්ත අහ අහා නිකන් චාටර් වේවි යන්නේ නිකනුත් ....නෙමෙයි දාස් ගනන් සමහර කෙල්ලන්ට දේවල් අරන් දිදී................... So sad ඉතින්......මොකක් කරන්නද......2000න් passe ඉපදුනහම ඔහොම තමා........yakoo ඉට වඩා මේ ඉපදුණු එකේ ලෝකේ වෙනස් කරන්න පුළුවන් දේවල් හොයපන්........ කලාතුරකින් ලැබුණු මේ ආත්මෙ නිකන් ගොබ්බ දේවල් වලට යොමු වෙන්නේ නැතුව හොඳ ජීවිතයකට පාර කපන වැඩ කරපන්....... සමාජයේ කවුරුත් හදුනන වැදගත් පුද්ගලයෙක් වෙයන්............ වාහන වලට සල්ලි වලට ආදරය කරපන්........ඒවා තමා උබව ජීවත් කරවන්නේ..............නැතුව කෙල්ලො නෙමෙයි.......මෙහෙමයි දැන්, මම කියන්නේ නැහැ මට කෙල්ලෙක් නැ කියලා...... නෑ මට ඉන්නවා ලස්සන කෙල්ලෙක්. මම යන පේරා camps science faculty එකේ ම............ මම මෙක මෙච්චර වෙලා කියවන්න type කරේ අවුරුදු 17, 18,19., 20 වගේ කොල්ලන්ට .......අන්න un තමා ඔය වයසේදී වැඩේ අල කරගන්නේ love seen වලට ගිහිල්ලා.............👊👊👊👊👊........ ඔය කාල සීමාව cut කරගත්තා කියන්නේ ජීවිතේ මෝඩම තිරණ ගන්න වයස පහු කරා කියන එක.....විශේෂයෙන් මේ මොහෝතේ AL කරන students ලා. ......🤝🤝🤝🤝🤝🤏🤏🤏🤏🤏
@pasindusathsara206
@pasindusathsara206 5 ай бұрын
ane mnda ayye..me wayasa maha baluma wayasakne
@naveen8087
@naveen8087 5 ай бұрын
100 % Agree
@rushand8003
@rushand8003 5 ай бұрын
me sigiththo paw bn muge videos balana 😂😂uta ona viewsne
@idea-one9337
@idea-one9337 5 ай бұрын
හැබැයි උබ කියන එකත් ඇත්ත.❤ මෙ අයියත් මෙව්ව කියන්නෙ මෙ ස්කොලෙ යන AL කරන පොඩි එවුන්ට නෙවේ නේ. අදාල එකා අදාල වීඩියෝ එක බලන්න දැන ගන්න ඔනි .🙂
@rangerover2024
@rangerover2024 5 ай бұрын
@@idea-one9337 ආන් ඒක තමා මම කිව්වෙත් මෙච්චර මේ හෑල්ලක් දාලාත්.......... ඒක ම තමා bn දැන් ඉන්න කොල්ලො කොල්ලොන්ට වෙලා තියෙන වින්නැහිය..........අදාළ වයසට අදාළ නොවන දේවල් කරන එක.......... අනික un ඒ දේවල් කරන්නේ අපි තමා පොරවල් කියල හිතාගෙන හැමදේම දන්නවා කියලා හිතාගෙන 🙋‍♂️🙋‍♂️🤷‍♂️🤷‍♂️🤷‍♂️😔😔
@rushand8003
@rushand8003 5 ай бұрын
2:11 hari hari bn uba lassanai😌👍
@wageeshamendis
@wageeshamendis 5 ай бұрын
😂
@dhanajatheekshana8551
@dhanajatheekshana8551 5 ай бұрын
Awula awula😂
@wokiras3759
@wokiras3759 5 ай бұрын
කවුද බං මේ අනංගයාද 😂😂 කෙල්ලන්ට පේන්න එක එක උත්තවල් කරන වෙලාවෙ තමන්ගේ ජීවිතේ ගොඩදාගන්න මොකක් හරි කරපල්ලා තමන්ගෙ ජීවිතේ ස්ථාවරයකට ආවම කෙල්ලො ඕන තරම් හොයාගන්න පුළුවන්.මුන්ගෙ ගොං ලබ්බවල් අහලා තමන්ගේ වටිනා කාලය තේරුමක් නැති දේවල් වෙනුවෙන් කැප කරන්න එපා 😊
@AdithyaUlindu-s6w
@AdithyaUlindu-s6w 5 ай бұрын
Yoooo❤ legendary bro uba
@Xcomapage2
@Xcomapage2 5 ай бұрын
Perfume ගැන තා video එකක් දාන්නකො අයියෙ
@nithika9065
@nithika9065 4 ай бұрын
❤❤ Respect big brother Don.
@nithika9065
@nithika9065 4 ай бұрын
Me serama mama karalath results experience karapu mama. Thank you very much, Big brother Don 😏
@Yahathsasmitha
@Yahathsasmitha 5 ай бұрын
Menna watina video ekk ❤
@Gaveesha-p6z
@Gaveesha-p6z 5 ай бұрын
Eye contact ගැන විඩියො එකක් ඕනි ප්ලීස්❤️
@nipunshehara5843
@nipunshehara5843 5 ай бұрын
Kevin ayye hoody ekak match karala outfit ekak hadala dennko ayye
@mohamed-ilhamimam2615
@mohamed-ilhamimam2615 5 ай бұрын
Aiiye nutrals colours eken chinos select karoth hodhaidha
@MahimanikilJozeph
@MahimanikilJozeph 5 ай бұрын
Color combos gana video ekak laramuda,.....
@thushara9534
@thushara9534 5 ай бұрын
Aiye boyslata hoda lankawe lovers walin ganna puluwan deodorants monawada kiya videos ekak karannako
@Dhaneshakesarindu
@Dhaneshakesarindu 5 ай бұрын
කොච්චර හම්බ කරත් සල්ලි ඉතුරු වෙන්නෙ නැති එකට මොකද කරන්නේ, ඒක සමහර විට අද කාලේ හැමෝටම තියෙන ප්‍රශ්නයක් වෙන්නත් ඇති. ඒ ගැන හිතලා හැම කොල්ලෙක්ට ගැළපෙන විදිහට වීඩියෝ එකක් දාන්න පුළුවන්ද... 👍
@Hashan__007
@Hashan__007 5 ай бұрын
Ube wiyadam walata hoda plan ekk gahala salli wen karhn kollo ..
@Dhaneshakesarindu
@Dhaneshakesarindu 5 ай бұрын
@@Hashan__007 👍 👍 👍
@k9mix181
@k9mix181 5 ай бұрын
Rabbito Sekiro එක ගහන්න , snow runner ආතල් ( skeiro එක පූලුවන්නන් ඉවර වෙනකන් වගේ තිබ්බොත් පට්ට ❤)
@realgamingadventure8822
@realgamingadventure8822 5 ай бұрын
First😌
@guitarwithyumira2547
@guitarwithyumira2547 5 ай бұрын
Thanks bro good luck
@Brainify_lk
@Brainify_lk 5 ай бұрын
ඔක්කමටම කලින් ඔයාගේ කෙල්ල සෙට් කරගත්ත වීදිහ කියන්නකෝ, කෙල්ලෙක් ඉන්නවද?❤😊
@john_wick552
@john_wick552 5 ай бұрын
pissuda bn.. bana kiyanawa witharsi
@Brainify_lk
@Brainify_lk 5 ай бұрын
@@john_wick552 😀
@chanuboy-db4ol
@chanuboy-db4ol 5 ай бұрын
ඒත් දැන් කාලේ කෙල්ලෝ ගැන හිතුවම අනේ මන්ද බන්
@DilnuNilhan-p1b
@DilnuNilhan-p1b 5 ай бұрын
අවුවට කලු වෙන එකට මොකද කරන්නෙ
@mensfashionsl
@mensfashionsl 5 ай бұрын
Video coming soon
@ceylonmenzfashion6211
@ceylonmenzfashion6211 5 ай бұрын
One ekak ❤
@Shaz_zy
@Shaz_zy 5 ай бұрын
Thankz brother !
@BihansaWeerasena
@BihansaWeerasena Ай бұрын
Aiye deep voice ekak hadana widiha gana video ekak karannako
@Lakidupamidu
@Lakidupamidu 5 ай бұрын
Ane oya awidina widiy thm mageth awul 😢man yaneth අපේ සීයා, අම්මා ඇවිදින විදියට අනේ මන් කොහොමද එක හදා ගන්නේ 🥺man godak වෙලාවට ඔකෙන් මානසිකව වැටෙනවා ඇවිදන විදියවත් පොඩ්ඩක් කියන්න බලන්න හදා ගන්න බලන්න
@Dhaneshakesarindu
@Dhaneshakesarindu 5 ай бұрын
කන්නාඩියකින් බලන්න කෙළින් හිටගෙනද ඉන්නේ කියලා. ඊට පස්සෙ ඇවිදලා බලන්න ඔළුවයි කොන්දයි කෙළින් තියෙන විදිහට. ටික දවසක් ගේ ඇතුලේ ඇවිදලා පුරුදු වෙන්න. මාත් කරේ එහෙම, කාටවත් කියන්න ඕනෙ නෑ... 👍
@Lakidupamidu
@Lakidupamidu 5 ай бұрын
@@Dhaneshakesarindu thanks 👍👍 brother advice ekt♥️😘
@Rastha-kd2ox
@Rastha-kd2ox 5 ай бұрын
@ManulaJayasinghe කොන්දේ Arch එක පොඩ්ඩක් කෙලින් කරගනින්.Exercises කරපන්.එතකොට ඕක හරියනවා.මාත් ඉස්සර මහතයි.හැබැයි දැන් ටිකක් කෙට්ටුයි.
@aurora0534
@aurora0534 5 ай бұрын
මේ කොල්ලොද ? 😂😂😂 real kollo බලන්න එන්න colombo med / science faculty 😌 🔥
@DonGayanakaKariyawasam
@DonGayanakaKariyawasam 5 ай бұрын
news wela dakinwa😂board ussan aithiwasikn dinana 😂😂
@adeesharashmika2341
@adeesharashmika2341 5 ай бұрын
කොන්ඩෙ straight කර ගන්න විදියක් දන්නවාද for boys please 🙏🥺
@ruchira__nimnajith
@ruchira__nimnajith 5 ай бұрын
thank you brother 🙂✊
@ashan5567
@ashan5567 5 ай бұрын
අයියේ ඔයා දැන් ප්ලේබෝයි කෙනෙක්ද 😄ක්
@Genesis12381
@Genesis12381 5 ай бұрын
1st like
@Shravan.Prithvi
@Shravan.Prithvi 5 ай бұрын
Points are valid✌
@formulaofmax6454
@formulaofmax6454 5 ай бұрын
Bro hair එක stylish විදිහට වවන විදිහ කියල දෙන්නකො
@AdithyaUlindu-s6w
@AdithyaUlindu-s6w 5 ай бұрын
Title eke kollo newe kello dapm yakow 🥲😂
@mensfashionsl
@mensfashionsl 5 ай бұрын
😂
@techlokka4973
@techlokka4973 5 ай бұрын
Math dakka
@MR.Science12
@MR.Science12 4 ай бұрын
🤣🤣
@AkeN008
@AkeN008 5 ай бұрын
Usa yanna kramayak nadda
@rashminaaloka1324
@rashminaaloka1324 5 ай бұрын
Balamuko oyage kelle kawru weida kiyala 😊
@induwarabandaraandallthigs7034
@induwarabandaraandallthigs7034 5 ай бұрын
Aiya mn kalui mt jello set Wei da
@SOMEWHEREININFINITY-abc_89
@SOMEWHEREININFINITY-abc_89 5 ай бұрын
Mage height eka godak adui . Mama education waladi honda confidence level ekk hadagena tiyenawa. Habai girl kenekwa approach karanna mama godak hesitate wenawa mokada mage look eka,stature eka 5' 3",mata satisfactory level ekaka naha, ee wage deyakata..
@rushand8003
@rushand8003 5 ай бұрын
bar ghpn
@user-we1gy1ll8j
@user-we1gy1ll8j 5 ай бұрын
Uba kiyna ewa krnna gihin guti knna weida dnna machn😂❤
@JustMtw
@JustMtw 5 ай бұрын
Ara product Order karanne kohomada mata ganna one
@senuradilshan2638
@senuradilshan2638 5 ай бұрын
Adoo siraawata yaluwo ehema kiyanawane ban😂
@Gaveesha-p6z
@Gaveesha-p6z 5 ай бұрын
තැන්ක්ස් අයියා
@kavee_yoshi0725
@kavee_yoshi0725 5 ай бұрын
කෙට්ටු කොල්ලන්ට ෆිට් වෙන ඇඳුම් ඇන්ඳොත් කේස් නෙ අයියේ? 🙂 ලොකුවට ඇන්ඳොත් අවුල් ද?
@supunsuranga866
@supunsuranga866 5 ай бұрын
මචං ඊලඟ වීඩියෝ එක හොද යාලුවො සෙට්එකක් සෙට් කරගන්න විදිය ගැන දාපන්කො
@iamtheman12
@iamtheman12 5 ай бұрын
Yaluwo kiyana aya nam trust karanna epa bng... marama awasthawadi minissu dan inne un serama api laga inne eka welawak wenakan witharai ethanin passe hoyannawath hambenne na....Eka nisa eka therum gena ashraya karapan.... Thaniyama goda nagenna balapana eka thamai hodama de...
@user-nh6ei9ul2t
@user-nh6ei9ul2t 5 ай бұрын
shoes gana video ekak krannako bro
@Musixwrld.
@Musixwrld. 5 ай бұрын
අද දවසෙත් කෙල්ලෝ 2ක්‌ බැලුවා මන් දිහා.... කොහෙද ඉතින් මන් අහක බලාගත්තා 😂😂😂😂 අහක බැලුව නෙමෙය් අහක බැලෙනවා.... මොනෝ කරන්නද ඉතිම් Eye. Contact තියා ගන්නත් ටිකක් බැ මන් ටිකක් shy නිසා...පොඩ්ඩ පොඩ්ඩ හදාගන්න බලනවා
@Virusaraeditz
@Virusaraeditz 5 ай бұрын
Appreciate it ayiyah
@Shahel_Gunasekara
@Shahel_Gunasekara 5 ай бұрын
Thanx ayye impove video vlta ❤️
@IsinduFernando
@IsinduFernando 5 ай бұрын
You are very handsome
@bhagyaudayanga5
@bhagyaudayanga5 4 ай бұрын
අයියේ මගෙ වයස අවුරුදු 27යි උස අඩි 5යි මගෙ මගෙ උස ප්‍රශ්නෙ නිසා කෙල්ලෙක් සෙට් කරගන්න විදියක් නෑ මේ උස ප්‍රශ්නෙ හදාගන්න මොකක් හරි විසඳුමක් දෙන්න පුලුවන්ද
@PasinduKumara-se7ds
@PasinduKumara-se7ds 5 ай бұрын
Aiye Polo T Shirt Brand name ekk gana ara depaththe වී කරල් 2ක් තියෙන්නෙ brand name eka mt mathaka naa eka poddk kiyannako nama awu 1kata kalin krpu video ekaka thiyenne
@charithasudheesh860
@charithasudheesh860 5 ай бұрын
Empire clothing
@ksPAcc
@ksPAcc 5 ай бұрын
thank you bro.....
@goshithasanjula
@goshithasanjula 5 ай бұрын
Aiya kiwa vidihta oder kranna baluwe eth delever ekata 7500k illnawa 😢
@crazyj-zu4nd
@crazyj-zu4nd 5 ай бұрын
අයියේ ඩාර්ක් ස්කින් එක නැති කරගන්න ක්‍රමයක් ඕනේ
@HaRdTOkILL-c7t
@HaRdTOkILL-c7t 5 ай бұрын
Ou mekatanam video ekak oni
@chamaradilshan4868
@chamaradilshan4868 5 ай бұрын
Kollonta age tiyena anawashya roma aìn kara ganna widiyak kiyannako
@naveeshmadhawa5265
@naveeshmadhawa5265 5 ай бұрын
Thx ayye ❤
@GaminiGamini-ss2vy
@GaminiGamini-ss2vy 3 ай бұрын
Aiyata kellek innawada😅
@lwxp.
@lwxp. 5 ай бұрын
Meeka dakina kolukarayo tika mm 😼🌝
@ashen-pl2ws
@ashen-pl2ws 5 ай бұрын
😂
@SaumyaKavinda
@SaumyaKavinda 5 ай бұрын
Thankyou aiye
@gunarathnaperera3786
@gunarathnaperera3786 5 ай бұрын
Super ❤
@Sachinvinodh
@Sachinvinodh 5 ай бұрын
Nice ah ❤
@YasiruDeneth-gu2oj
@YasiruDeneth-gu2oj 5 ай бұрын
Thanks brother ❤
@hemawanigasekara6975
@hemawanigasekara6975 4 ай бұрын
Aiye ethakota kolla eye glasses danawanam ewath face ekata galapenna oneda.. Mama glass danawa ekai
@alokadulshan409
@alokadulshan409 5 ай бұрын
Me tiege ekta pimple marks ehema nathiwenwda bn
@kushalithamadunada4583
@kushalithamadunada4583 4 ай бұрын
Ayiye kondeta hariyanna rawula kapanne kohomada kiyala video ekak gennako
@Osh27363
@Osh27363 5 ай бұрын
Thanks ❤
@sachi-b1x
@sachi-b1x 5 ай бұрын
Fit එකට ඇන්දම කෙට්ටු ගතිය පේනවා වැඩි නේහෙ?
@sachi-b1x
@sachi-b1x 5 ай бұрын
Petron oyage membership eka gatta witharai account eka deactivate una ?
@adeeshadamsara493
@adeeshadamsara493 5 ай бұрын
ඔය මොන මගුලක් වත් කරන්නැති මගේ පස්සෙනුත් කෙල්ලො 20ක් විතර එනව නේද කියල මතක් උනාම🤣💔
@john_wick552
@john_wick552 5 ай бұрын
සීනී බෝල content.. පරිනත වෙද්දී තේරෙනවා කෙල්ලො සෙට් කරගන්නවට වඩා වැදගත් දේවල් තව තියනවා කියලා.. මේ මනුස්සයා පොළවේ පය ගහල ඉන්නෙ කෙනෙක් නෙවෙයි කියලා හොඳටම තේරෙනවා 😂
@elevenlab2023
@elevenlab2023 5 ай бұрын
Ow ban
@funnymovement77
@funnymovement77 5 ай бұрын
2024 trending hair cuts monada kiyala video ekak dannko aiye😊
@mensfashionsl
@mensfashionsl 5 ай бұрын
Already have bro
@RekaGayamuni-xr7yb
@RekaGayamuni-xr7yb 5 ай бұрын
Tiege oder eka danna ba link eka open wenne na
@mohamed-ilhamimam2615
@mohamed-ilhamimam2615 5 ай бұрын
Aiiye purple colour chinos ekata shirt ekak kiyanna ko
@EVILALIENEDURANGA
@EVILALIENEDURANGA 5 ай бұрын
supiri
@SamadiPratibani
@SamadiPratibani 5 ай бұрын
A macham Mata dance karanna therenne😕 kohomada aka purudu wenni
@santheswaran3951
@santheswaran3951 5 ай бұрын
I also
@Hasithakalhara698
@Hasithakalhara698 5 ай бұрын
දන්න කෙනෙක් කියන්නකො ඇස් බොර පාට වෙන්නෙ ඇයි කියල්
@Helloworld-o5i
@Helloworld-o5i 5 ай бұрын
High intensive sunlight produces melanin in sclera
@VKHPmoneySL
@VKHPmoneySL 5 ай бұрын
Fashion ❤
@Poddauyn
@Poddauyn 5 ай бұрын
Tiege eke levl 1 box eka 8614 veno bn 😂
@sadeepa.s2740
@sadeepa.s2740 4 ай бұрын
ඇයි ඉතිං එහෙම දුකක් දෙන්නෙ පාඩුවෙ තමන්ගෙ සීන් එකේ හිටියනම් ඉවරනෙ😂
@PravinKumara-rt5ys
@PravinKumara-rt5ys 3 ай бұрын
මහත් උනොත් ෆිට් එක්ට අදිම්මෙ කොහොමද
@supuwa18
@supuwa18 5 ай бұрын
යාකෝ ඕකේ ශිපින් කෝස්ට් එකම 7000 ගණන් බඩු වලට 8500 😂 ගිනි ගණන් ඒවා ස්පොන්සර් කරන්න එපා කොල්ලන්ට 😂
@john_wick552
@john_wick552 5 ай бұрын
සීනී බෝල content.. පරිනත වෙද්දී තේරෙනවා කෙල්ලො සෙට් කරගන්නවට වඩා වැදගත් දේවල් තව තියනවා කියලා.. මේ මනුස්සයා පොළවේ පය ගහල ඉන්නෙ කෙනෙක් නෙවෙයි කියලා හොඳටම තේරෙනවා
@supuwa18
@supuwa18 5 ай бұрын
@@john_wick552 අනිවාරෙන්ම
@TV-xn3zv
@TV-xn3zv 5 ай бұрын
ඒකෙ line එක එවන්න
@kaveenrukshan3523
@kaveenrukshan3523 Ай бұрын
🔥
@weebie3298
@weebie3298 5 ай бұрын
og fan kenek but idk dating focus krnv wdi wge boring
@mensfashionsl
@mensfashionsl 5 ай бұрын
Dating Gena video krnne masekt ekai bn. Uba anith ewa blnne nedda koheda
@Wavulz02
@Wavulz02 5 ай бұрын
එතකොට ඉගෙන ගන්න ඔනෙ නැද්ද ඉගෙන ගත්තොත් ඔය මොන රෙද්දක්වත් ඔනෙ නැ කෙල්ලො දාගන්න 👎
@mr.chathu1357
@mr.chathu1357 5 ай бұрын
ආසාවෙන් බලපු චැනල් එකක් හැබැයි ඇඩ් වලට වීඩියෝ කරද්දිනම් බලන්න හිතෙන්නෙ නෑ දැන්🙂🙏
@mensfashionsl
@mensfashionsl 5 ай бұрын
Mhe video eke information useful nedda brother
@MalithSisira-wq6en
@MalithSisira-wq6en 5 ай бұрын
👍❤️
@wanidu2559
@wanidu2559 5 ай бұрын
යාලුවට crush එක ගැන කිව්වොත් ඒකා මට කලින් ඒකිව දාගන්නවා🤣
@mensfashionsl
@mensfashionsl 5 ай бұрын
Yaluwa Maru krnna
@samanthaindika1
@samanthaindika1 5 ай бұрын
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 44 МЛН
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26