සමාජ බිය නැති කරන්න රහස් 3ක් - How to beat social anxiety

  Рет қаралды 142,307

Ramindu Randeni (සිංහල)

Ramindu Randeni (සිංහල)

Күн бұрын

Пікірлер: 1 700
@ramindurandenisinhala
@ramindurandenisinhala 7 ай бұрын
Chapters: 00:31 - Introduction 00:52 - සමාජය තුලදී කතා කිරීමට ඇති බිය 01:03 - යම්කිසි දෙයක් කිරීමට ඇති බිය 02:49 - සමාජ බියට මුලාරම්භය 03:10 - දෙමව්පියන් විසින් ළමුන් හදාවඩා ඇති ආකාරය 06:48 - 'භය' ජානගත වී ළමුන්ට බලපා ඇති ආකාරය 08:34 - Parental Olfactory 15:01 - තමන්ගේ භය තිබෙන සිද්ධිය කුමක්ද? 15:18 - කුමක් සම්බන්ධව ද මට භය තිබෙන්නේ? 15:25 - මෙම භය විසින් මට මොනවද කරන්න පුළුවන්? 17:19 - තමන් අද සිටින තැනට පැමිණීමට කොතරම් දුකක් විද තිබෙනවද? (Remember Your Pains) 18:17 - භය පහත් කර සිතන්න. Look down on fear.
@kasunsankalpa4341
@kasunsankalpa4341 6 ай бұрын
🙏🙏🙏
@gaminiwijayarathna9990
@gaminiwijayarathna9990 6 ай бұрын
👍👍👍
@surangasampath4421
@surangasampath4421 6 ай бұрын
කාගෙන්හරි තමන්ට කරදරයක් වෙයි කියල භයක් තියනවනම්.........ඒකට කරන්න පුලුවන් විශේෂ දෙයක් තියනවද සර්
@chandanatestone6027
@chandanatestone6027 6 ай бұрын
# Meditation
@priyankakarunarathna5770
@priyankakarunarathna5770 6 ай бұрын
සර් මගෙ දුවට අවුරුදු20යි එයාට සමජය තේරුම් ගන්න අමාරුයි ගොඩක් රැවටෙනව එය මම කොහේවත් තනියම්ස් යවන් නෑ මට බයයි එයා ගැන එය හරිම ලස්සනයි ඒනිසාඅට තව්ත් බයයි සර්ව මුන ගස් වන්න හැකිද ස්තුති පිලිතුරක් බලා ඔරිත්තුවෙන් සිටිමි
@AVsFan2022
@AVsFan2022 7 ай бұрын
මමත් සමහර වෙලාවට මීටින්ස්වල ප්‍රසන්ටේෂන් කරනවා. ඩිරෙක්ටර් බෝඩ් එකට වගේ ප්‍රසන්ට් කරන වෙලාවට බයක්මද කියන්න දන්නෙ නෑ ඒත් ටිකක් මම කලබලයි. මම මීටින් එකට කලින් පොඩි වෙලාවක් තනියම ඉඳගෙන අද දවස ඉවර වෙලා හවස ගෙදර ඉන්නව වගේ හිතින් මවාගෙන බලනවා. හවස හරිම සතුටින් ඉන්නවමයි මට පේන්නෙ. මම පුරුද්දෙන් වගේ ඒක කරනවා. හැබැයි හිතේ කලබල ගතිය, අපහසුගතිය නැති වෙනවා. එහෙම කරපු හැම ප්‍රසන්ටේෂන් එකක්ම මේ වෙනකල් සාර්ථකයි .
@indikahemal3558
@indikahemal3558 6 ай бұрын
මම සෑහෙන්න හෙව්ව මාතෘකාවක් මේ කතාව සෑහෙන්න සමාජගත විය යුතුයි මේකෙන් මිදෙන්න සමාජයක් විදිහට ඉදිරියට යන්න
@NayadaraT
@NayadaraT 7 ай бұрын
ඔබ මේ දේවල් සිංහල භාශාවෙන් සහ විශේෂයෙන්ම අපේ රටේ context එකට අනුව මේ කරන මග පෙන්වීම වෙනුවෙන් මගේ ප්‍රණාමය රමිඳු! 🙏
@praneeth210
@praneeth210 6 ай бұрын
Meditation සම්බන්ධව කතා කරන්න වෙනම වීඩියෝ මාලාවකින් ඒක ගොඩාක් වටිනවා ❤
@ZOORIJ
@ZOORIJ 6 ай бұрын
මටත් ඔය ප්‍රශ්න ඔක්කොම වගේ තිබ්බ මන්නන් ඒකට කරේ ඒ එකක්වත් ගනන්ගන් නැතුව ඉන්න එක. මටනන් ඒ වැඩේ 💯 සාර්ථකයි..
@PrageethDulan
@PrageethDulan 6 ай бұрын
ලොකේට වටින අදහස් තව තවත් ඔබතුමාටගේ සිතට පහල වෙිවා... 😃🙏
@jeewanlanka4682
@jeewanlanka4682 7 ай бұрын
මමත් කලුවරට බයයි.ඒත් හිතුවම කලුවරට බය හොල්මන් ආවම පේන්නෙ නැති නිසයි කියලා තේරුණා.ඒකෙන්ම බය නැතිවුනා.දැන් lord of the ring එකේ ඇරගොන් "මං බය නෑ මැරිච්ච වුන්ට"කියාගෙන ගියා වගෙ මමත් "මං බය නෑ දවල්ට බය වුන්ට"කියලා ගැම්මෙන් යනවා.
@lalithdias500
@lalithdias500 2 ай бұрын
සුද්දා අපි ගැන තබා තිබෙන ආකල්පය ගැන දැනුවත් කලාට ස්තූතියි. ඒක අති විශිෂ්ට දැනුවත් කිරීමක්..
@vindyadarshani5618
@vindyadarshani5618 6 ай бұрын
ඔබතුමාගේ වචන ජීවිතේ බොහෝ අර්ථවත් කරනවා. #meditation
@ramindurandenisinhala
@ramindurandenisinhala 3 ай бұрын
kzbin.info/www/bejne/iX7IoXyOgdFrl6s
@kalyanirohini1738
@kalyanirohini1738 6 ай бұрын
හැදින්වීම අඩු කරලා උපදෙස් හා ප්‍රතිකාර ක්‍රම වැඩි කලානම් බොහොම වටිනවා.
@rprlanka3773
@rprlanka3773 7 ай бұрын
ඔබතුමාගෙ මෙම vedio එක තවදුරටත් පැහැදිලි කරමින් තවත් විස්තර කරන්න.
@sachinthanimesh2538
@sachinthanimesh2538 6 ай бұрын
ජිවිතය ජිවයක් දුන් නුඹට බොහොමත් ස්තුති 🙏
@gayanishanikawickramasoori7120
@gayanishanikawickramasoori7120 7 ай бұрын
බොහොම ස්තුතියි Coach #meditation
@t.p.kelvitigala.205
@t.p.kelvitigala.205 6 ай бұрын
ස්තූතියි ඔබට, ජීවිතය කොහොම උනත් එය ලජ්ජාවෙ බයේ සංකලනයකුත් වෙනවා. මේක ගොඩක් අය නොහිතන පැත්තක්. අතැමුන්ගෙ බොහෝ වැඩ හැඩ වෙන්නත, ඒවා වෙන්නත්් ලැජ්ජාව බය තිබිය යුතු වෙනවා. උදාහරණයක් තමයි සමාජයේ යම් කර්‍ර්‍යයන් මට බැහැ කියන විටත් හැගෙන විටත් ලැජ්ජාව හේතුව්න් ඒ දේ කිරීමත් පෙළඹීමත් සිදු වෙනවා. මෙහි බයානක ලැජ්ජ සහගත දේ තමයි ගොඩාක් සිදුවීම් ලජ්ජා සහගත දේවල් වීමයි.
@virajsrimal369
@virajsrimal369 7 ай бұрын
අපගේ වැඩ අව්ල් කරන මැර පිරිස් වලට දැක්වියයුතු පතිචාරය ගැන වීඩියෝ එකක් කරන්න.
@gayanekanayake-x2g
@gayanekanayake-x2g Ай бұрын
ගොඩක් ස්තූතියි. ඔබතුමා මම නොදැකපු පැත්තක් පෙන්වා දෙනවා🙏
@manujaakalugampitiya9071
@manujaakalugampitiya9071 6 ай бұрын
ඇත්තටම ගොඩාක් වටිනවා රමිඳු තවත් විස්තර කරන්න පුළුවන් නම් ඔයා මේක තනියම කරන්න කවුරු කතා කළත් වැඩක් නැහැ හදවතට දැනෙන්නේ නැහැ ඒ අතින් ඔයා great ❤ ජය වෙිවා #meditation
@ramindurandenisinhala
@ramindurandenisinhala 3 ай бұрын
kzbin.info/www/bejne/iX7IoXyOgdFrl6s
@thisaranuwan6902
@thisaranuwan6902 6 ай бұрын
මේකනම් සුපිරි වටින වීඩියෝ එකක්. අහම්බෙන් දැක්කෙ. ❤❤❤❤👍💪
@Kavindu-q8t
@Kavindu-q8t 7 ай бұрын
Thank you සර් මම හැම වෙලේම කල්පනා කරනවා සර් කියපු හැම දෙයක්ම ඇත්ත ඒක මගේ ජීවිතයත් එක්ක ගලපනකොට මමත් උසස් පෙල කරන්නේ මොකද ලංකාවේ ඉතිහාසය දිහා බලනකොට් අපි ගොඩක් අභියෝග වලින් ආපු ජාතියල් ❤ 🇱🇰 #meditation
@ramindurandenisinhala
@ramindurandenisinhala 3 ай бұрын
kzbin.info/www/bejne/iX7IoXyOgdFrl6s
@supunmadusanka3465
@supunmadusanka3465 3 ай бұрын
ලංකාවේ දැකපු සුපිරිම යූටියබ් චැනල් එක ramindu randeni
@sarathkrishantha3535
@sarathkrishantha3535 7 ай бұрын
ඉතාම වටින වීඩියෝ එකක් තව ඉස්සරහට පැහැදිලි කරන්න තවත් විඩියෝ එකකින් Sir Thanks for you
@mangalikaalison6255
@mangalikaalison6255 2 ай бұрын
එු් භාවනාව පැහැදිලි කර දෙන්න ඔබ තුමාට පින් තෙරුවන් සරණයි 🙏❤
@sanjayakosalakotugoda3670
@sanjayakosalakotugoda3670 6 ай бұрын
ඔය ගති ලක්ෂණ සේරම මට තිබුනා ... මම දැන් කිසිම දේකට වත් කුමන සිද්දියකට වත් කාටවත් බය නෑ...පොඩ්ඩක්වත්... මට පුළුවන්නම් පුළුවන් බැරිනම් බෑ... එච්චරයි... මම සාර්ථකයි
@gaminiwijayarathna9990
@gaminiwijayarathna9990 6 ай бұрын
👌
@ImalkaBandara-r1g
@ImalkaBandara-r1g 6 ай бұрын
Khmd hri giye
@nayomimarasingha5810
@nayomimarasingha5810 6 ай бұрын
ගොඩක් හොද වැඩසටහනක් සර් නැවතත් මේ සම්බන්ධයෙන් වීඩියෝ එකක් කරන්න
@Maheshmadusanka0
@Maheshmadusanka0 6 ай бұрын
කියපු දේවල් කරලම බලනවා.. Thankyou Ramindu❤ #meditation
@ramindurandenisinhala
@ramindurandenisinhala 3 ай бұрын
kzbin.info/www/bejne/iX7IoXyOgdFrl6s
@samanthipriya1759
@samanthipriya1759 6 ай бұрын
මේ වගේ වටිනා අදහස් අපිට කියලා දෙනවට ඔබතුමාට ගොඩක් ස්තුතියි 🪴
@roshandias4725
@roshandias4725 7 ай бұрын
Sir, comfort zone එකෙන් මිදෙන්නේ කොහොමද ? මේ ගැන පැහැදිලි කිරීමකුත් එක්ක video එකක් කරනවනම් වටිනවා .. ❤
@amarakanthigodakanda8763
@amarakanthigodakanda8763 7 ай бұрын
😊😊ද්
@ishan-waththegama
@ishan-waththegama 6 ай бұрын
#meditation
@Lakshitha-y4j
@Lakshitha-y4j 6 ай бұрын
Eka watinawa
@Musixwrld.
@Musixwrld. 6 ай бұрын
Ow💔
@kavindugayashan3336
@kavindugayashan3336 6 ай бұрын
හරිම වැදගත් Video එකක් හැම කෙනෙක්ටම!❤️ තෙරුවන් සරණයි Mr. Ramindu!! #meditation
@manjulakarunarathna
@manjulakarunarathna 6 ай бұрын
#Meditation බොහොම ස්තුතියි සර් ❤🙏❤
@lasantharangana5380
@lasantharangana5380 27 күн бұрын
ස්තුතියි ඔබට.මරණ අනුස්සති ය ගැනත් program එකක් කරන්න
@lahirudissanayaka4949
@lahirudissanayaka4949 6 ай бұрын
මම මොකක් හරි කරන්න හදන කොට ඒකෙ වැරැද්දක් මයි පේන්නෙ. නීත්‍යානුකූ ධාර්මික ව්‍යාපාරය ක් පටන් ගන්න ගියත් ඒකෙන් වෙන සේවාවට වඩා නරක පැත්තක්මයි පේන්නෙ. ඒ නිසා ගොඩාක් වැඩ එක තැන හිරවෙලා. ඔබතුමාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි
@NoName-ku3wd
@NoName-ku3wd 6 ай бұрын
Sir ධර්මය මූලික කර ගැනීම ගැන ඇත්තටම සතුටුයි... 🙏🙏🙏
@Sheyaraa
@Sheyaraa 7 ай бұрын
Dan 5min, 3min ads awath amaruwen hari innawa skip nokara... Sirtath godak pin apiwath me wage deyakat ekathu karagattata...!
@MAHIYA-zn9ib
@MAHIYA-zn9ib Ай бұрын
ගොඩක් ස්තුතියි වැඩසටහන ලස්සනයි හොඳට පැහැදිලි කරලා දුන්නට
@iroshakulathilaka1307
@iroshakulathilaka1307 6 ай бұрын
මමත් පුංචි කාලේදී මරණනුස්සති භාවනාව කරපු කෙනෙක්. නමුත් හොද guidance එකක් නැති නිසා ඒක එහෙම ම නතර උනා. ගොඩක් ස්තුති වන්ත වෙනවා ඒක guide කරන්න පුළුවන් නම්. මීට කලින් කරපු video එකක මැරෙන බව දැනගෙන ඉන්න කියන කොටස නැවත අවුරුදු 30 ගණනකට ඉහත ඒ පරණ පුරුද්ද වෙත මාව යොමු කලා. ඔබේ guidance ගෞරවයෙන් යුක්තව බලාපොරොත්තු වෙනවා.
@VeevaWill
@VeevaWill 6 ай бұрын
That is a good programme
@oshadamihiraj
@oshadamihiraj 6 ай бұрын
marananussathiya / anithya bavanava vage eva paviddanta hoda bavana
@upulgeekiyanage5527
@upulgeekiyanage5527 6 ай бұрын
දීර්ඝ කාලයක් ‍සෙවූ ඉගැන්වීමක්. ඉතාම පැහැදිලියි. ප්‍රාෙයා්ගිකයි. ස්තූතියි. #meditation
@ramindurandenisinhala
@ramindurandenisinhala 3 ай бұрын
kzbin.info/www/bejne/iX7IoXyOgdFrl6s
@sandeepanirangika458
@sandeepanirangika458 6 ай бұрын
වටින විඩියෝ එකක් thank you sir. #meditation
@PriyadarshaniKuruneru-nl7lg
@PriyadarshaniKuruneru-nl7lg Ай бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට ❤❤❤තවත් මේ වගේ වීඩියෝවක් දැනගතයුතුම දේ සමග ගේන්න ❤❤
@tharushikavindi4990
@tharushikavindi4990 Ай бұрын
මට පිරිසක් ඉස්සරහ ඉන්න අමාරුයි .. පිරිසක් එක්ක වැඩ කරන්න අමාරුයි .යාලුවොත් හරිම අඩුයි. තැනකට ගියහම කොන් වෙනව..මේක මට ලොකු ප්‍රශ්නයක්
@rewathasiyambalanduwe603
@rewathasiyambalanduwe603 6 ай бұрын
අහම්බෙන් මේ වීඩියෝව හම්බ වුනේ, ඉතාම ප්‍රශංසනියයි ඔබතුමාගේ කතාව. තෙරුවන් සරණයි !
@namalarana5170
@namalarana5170 7 ай бұрын
මට මේ video එක යාලුවෙක් share කරේ. මගේ ජීවිතෙත් මේ ගැන ලොකු කතාවක් තියෙනවා. වගේම ගොඩක් දුරට විනාශවෙලත් තියෙනවා. වයස 32ක් ඒත් තවම විවාහයකට යාමට අපහසු තත්ත්වයක් තියෙනවා.දැනට යෝජනා 3කට ගොස් ඒ තුනෙන්ම ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ. වසර 14 කට වඩා ඖෂධ ලබාගන්නවා දැනට.
@විමානප්රේතයා
@විමානප්රේතයා 6 ай бұрын
මොකක්ද අයියෙ හරියටම ඔයාගෙ ප්‍රශ්නෙ?
@namalarana5170
@namalarana5170 4 ай бұрын
@@විමානප්රේතයා social forbia
@Kanishkaromesh
@Kanishkaromesh 4 ай бұрын
මට මේ විඩීයෝ එකට දාන්න ඕනේ comment එක මොන වගේ විදියට දාන්න ඕනෙද කියලා හිතාගන්න බෑ.ඒතරමට මේ වීඩීයෝ එක මට ලොකූ.ශක්තියක් උනා❤
@widmina..
@widmina.. 7 ай бұрын
කට්ටිය ඉන්න තැන්වල සමහර වෙලාවට මට කතාකරගන්න බැරි වෙනවා වචන එළියට එන්නෙම නැති තරම්😢
@thegun-f6y
@thegun-f6y 6 ай бұрын
Mtth oy prshnem thiynw😣
@ashinsanawijerathna9731
@ashinsanawijerathna9731 6 ай бұрын
Matath sahoo
@විමානප්රේතයා
@විමානප්රේතයා 6 ай бұрын
මටත් තියනවා
@thimansaakalanka9033
@thimansaakalanka9033 6 ай бұрын
Matath
@anjanaathukorala
@anjanaathukorala 26 күн бұрын
matath
@gaminiwijayarathna9990
@gaminiwijayarathna9990 6 ай бұрын
ඉතාම හොදම හොද වැඩසටහනක්. ඔබට බොහොම පිං පුතේ.👌👌👌
@ramindurandenisinhala
@ramindurandenisinhala 6 ай бұрын
ස්තූතියි🙏🏼🩷
@kumarananayakkara2281
@kumarananayakkara2281 5 ай бұрын
මම ගුරුවරයෙක් ,විදුහල්පති කෙනෙක් . නිවැරදි ලෙස ක්‍රියාත්මක වන රටක පාසැල් පද්ධතිය හරහා විය යුතු දේයි ඔබ මේ තනිව කරන්නෙ.
@mgbatta3497
@mgbatta3497 5 ай бұрын
ඔබ තුමා උස්සා කරන්න පසලට මේ දැනුම දේන්න.....🙏
@XxCc-w9e
@XxCc-w9e 6 ай бұрын
බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාගේ මේ පැහැදිලි කිරීම සම්බන්ධව නොඇසූ නොදන්නා බොහෝ දේ දැනගන්නට හැකිවුණා අපේ සිත විශාල පරාසයකට මුදාහරින්න පුළුවන් බව මම දන්නවා නමුත් සිත මුදා හරින ඒ පරාසය කොයිතරම් නිවැරදිදයි මට අනුමාන කළ නොහැකියි උදාහරණයකට සිත නිවහනක් නම් එයට ද්වාරයන් විශාල ප්‍රමාණයක් ඇත එයින් ඇතුලට ඇතුල්වන පිටවන සිතුවිලි ප්‍රමාණය වැඩි නිසා නිවැරදි දේවල් වෙන්කර ගන්න බොහෝ අපහසුයි උදාහරණයකට සිතුවිලි එන්නේ දහයක් නම් එයින් දෙකක් පමණක් නිවැරදියි අනිත් අටම මුවා කලාකාරී කරනවා තව දෙයක් මා විශේෂයෙන් කිව යුතුය මෙවැනි වටිනා වීඩියෝ නැරඹන අයගේ අදහස් උදහස් ඉතාම ධනාත්මකයි ඒ කියන්නේ නිවැරදි මාවත් සොයන අය අපි අතරේ බොහොමයක් ඉන්න බව සතුටට කරුණක් ඔබතුමා නිවැරදි මාවතක් කරා මිනිසුන් ගෙනයාමට දරන උත්සාහයට බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාගේ මේ විග්‍රහයන් මට දැනෙන්නේ නිසරු පොලවක සිටවූ පැලයකට පොහොර බඳුය නිසරු පැලය මිනිසාය පොහොර ඔබේ දැනුම් සම්භාරයයි නැවතත් ස්තූතිවන්ත වෙන අතර ඔබතුමාට තෙරුවන් සරණයි
@nalakaprasanna7914
@nalakaprasanna7914 7 ай бұрын
අනේ සර් මේ අවුරුද්දෙ AL කරන්න ඉන්න කෙනකුට මේ මාස හය තුළ වැඩ කරන්න ඕන විදිය පිළිබඳ වීඩියෝ එකක් කරමුකෝ...please sir... 🙏🙏🙏
@recommended2
@recommended2 6 ай бұрын
youtube nawaththtala phone ain karala padam karapan
@ananmanan9691
@ananmanan9691 6 ай бұрын
@@recommended2oi oi 😂
@slwwe3927
@slwwe3927 6 ай бұрын
ෆේල් වගේ හිතනවනම් මුලින්ම s තුනකට ට්‍රයි කරහන්.ලොකුවට A3වල් කරන්න යන්න එපා.එතකොට ඒකට ඕන පාඩම් ටික මතක් වෙද්දි මොන වැඩක් වෙන්නෑ.වැඩ ගොඩ වෙද්දි ඔය කාලෙදි මොනවත් කරන්න හිතෙන්නෑ.s3 ශුවර්නම් c3කට පලයන්.පස්සේ 2nd එකේ ඒ විදියට වැඩ කරහන්
@Menasha358
@Menasha358 6 ай бұрын
@@slwwe3927thank u
@tj.......3017
@tj.......3017 6 ай бұрын
ඔයා mentally down නම් පුළුවන් කියල දැඩි අදිෂ්ඨානයක් හිතට ගන්න, ඊට පස්සෙ exam වලට පාඩම් කරන්න ඕන විදිහ ගැන කරල තියෙන video බලන්න, bio අපි channel එකේ එහෙම දාල තියෙනව.
@ruchiraayomal4864
@ruchiraayomal4864 Ай бұрын
මේකෙන් තව Video එකක් දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා
@IshaniIshani-oz7cu
@IshaniIshani-oz7cu 6 ай бұрын
මන් සෙනග පිරිලා ඉන්න හැම තැනකටම බයයි...බස්වල යන්න,මලගෙවල් මගුල්ගෙවල්,පාටි වගේ සෙනග ඉන්න කිසිම තැනකට යන්න බයයි..ඒක මට පුදුම වදයක්...එහෙම තැනකට යන්න වෙනවා කියලා හිතුනම මාව වෙව්ලනවා,දාඩිය දානවා,කකුල් පැටලෙනවා...වයිද්‍යවරයෙක් හමුවෙන්න ඕන කියලා හිතාගෙන හිටියේ...
@indunilprasad1809
@indunilprasad1809 6 ай бұрын
ඔය තත්වයෙන් මිදෙන්න උත්සාහ කරන්න ඔයාට පුලුවන් නිතරම සතුටින් ඉන්න
@pasinducharuka768
@pasinducharuka768 6 ай бұрын
මටත් 😥
@tharindudilshan8340
@tharindudilshan8340 6 ай бұрын
මිනිස්සු කියන ජාතිය ගනන් ගන්න එපා උන් එච්චර චරිත නෙවෙයි 👍
@shasikalaerandhathi4505
@shasikalaerandhathi4505 6 ай бұрын
මටත් ඔය ප්‍රශ්න තියෙනවා
@sahanlahiru7640
@sahanlahiru7640 5 ай бұрын
Ae matath eka thiye
@moonrathnamalala6554
@moonrathnamalala6554 6 ай бұрын
ගොඩාක් සතුටුයි.. මගෙ මතේම මගේ සිතුවිලි වලට සමාන කෙනෙක් මුණ ගැසීම❤️ ජයවේවා.
@kelumakuratiya859
@kelumakuratiya859 6 ай бұрын
ගොඩක් අගය කරනවා බොහොම ස්තුතියි සහෝදරයා! #භාවනාව
@ramindurandenisinhala
@ramindurandenisinhala 3 ай бұрын
kzbin.info/www/bejne/iX7IoXyOgdFrl6s
@ruwinigunarathna3402
@ruwinigunarathna3402 2 ай бұрын
ගොඩක් ස්තූති යි ඔබට❤ #භාවනාව
@DMTDD
@DMTDD 7 күн бұрын
Thank you for sharing❤. Every word is really important and its help me to change my life in positive way. #medidation #marananussathi #kapalabathi
@rmpsenarathna88
@rmpsenarathna88 7 ай бұрын
Sir ge adahas godak watinwa..thank u 🙏❤️
@dushananuradha-zw7vp
@dushananuradha-zw7vp 6 ай бұрын
A great piece of advice. Thanks for sharing this. #meditation
@skb7086
@skb7086 4 ай бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්තා සර් Thank you තවත් මේ වගේ වැඩ කරන්න පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සර් ❤️🙏
@MsShavy
@MsShavy 6 ай бұрын
මට පොඩි කාලෙ තිබ්බෙ නෑ අවුරුදු 19න් පස්සෙ ගෙදරටම වෙල ඉදියේ දැන් 25ක් වෙනව මට දැන් වැඩක් කරන්න බෑ අත පය වෙව්ලනව සමාජෙට යන්න බෑ වැඩක් කරන්න යද්දි නෙගටිව් මයින්ඩ් ඇවිල්ල කරන වැඩේ කරන්න බෑ අත්වෙව්ලනවා බය වෙනවා දන්න දෙයක් වත් කරන්න බෑ..ක්‍රීඩාවක් කරද්දි උනත් බය නිසා හරියට කරන්න බෑ මේ හේතුව නිසා ජීවිතෙත් එපා වෙනව වෙලාවකට මේ වීඩියෝ එක මන් බලන ගමන් දැන්..සර් මන් මේවට මොකද කරන්න ඕන ප්‍රතිකාර ගන්න වෙයිද?පුලුවන්නම් රිප්ල්‍ යි එකක් දෙන්නකො සර් පින්😢🙏
@chathuralakshan8817
@chathuralakshan8817 6 ай бұрын
prathikara thiye rajaye manowayidya sayanayata ynna
@manujatheekshana
@manujatheekshana 6 ай бұрын
19 idn 25 wenkn gedr mk🙂
@Hic530
@Hic530 6 ай бұрын
Matath
@thimansaakalanka9033
@thimansaakalanka9033 6 ай бұрын
මටත් තියෙ 😢
@MsShavy
@MsShavy 6 ай бұрын
​@@manujatheekshanaCovid nisa online jobs kare dn mukuth na skills hada gatteth na dn epa wela inne eliye job ekak karanna ba wewlanawa danna kiyana deyakwath karanna baha
@indunilanandawansa
@indunilanandawansa 6 ай бұрын
බොහොම ස්තුතියි මහත්මයා. බොහොම පින්... #meditation
@ramindurandenisinhala
@ramindurandenisinhala 3 ай бұрын
kzbin.info/www/bejne/iX7IoXyOgdFrl6s
@samanmudunewatta1877
@samanmudunewatta1877 6 ай бұрын
ස්තුතියි 💐#meditation
@ramindurandenisinhala
@ramindurandenisinhala 3 ай бұрын
kzbin.info/www/bejne/iX7IoXyOgdFrl6s
@Ruwannnnn
@Ruwannnnn 6 ай бұрын
මට ගොඩක් කල් කල්පනා කරපු දේකට උත්තර හම්බවුනා... Thanks for you valuable advice 🤗🤗🤗🤗... You have very powerful energy in your voice 😍❤ its very special
@Lakshitha-y4j
@Lakshitha-y4j 6 ай бұрын
Thank u sir.#mediton
@heshanwijethunga
@heshanwijethunga 20 күн бұрын
Excellent Video Thank you Sir.
@dularanethsara
@dularanethsara 5 ай бұрын
ඇත්තටම මට මේකත් එක්ක තව දෙයක් තියෙනවා.කිසිම අත්වැඩක් කරගන්න බෑ අතවෙව්ලනවා😓අඩුතරමෙ ගැටයක්වත් ගහගන්න බෑ වෙව්ලනවා😔
@mathisamethsandu3336
@mathisamethsandu3336 3 ай бұрын
මටත් 💔
@prasannaekanayaka5660
@prasannaekanayaka5660 2 ай бұрын
Ane ow. Mt hodt puluwn unth mt hitenw mt me podi wadeth aul wela lajja wenna wei kiyl. Bya nisama eka wenw
@pushpanarangoda1143
@pushpanarangoda1143 3 ай бұрын
Thank you so much හොද පැහැදිලි කිරීමක් ඔබතුමාට ගොඩාක් ස්තූතියි ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chinthakagajanayake9443
@chinthakagajanayake9443 6 ай бұрын
Godak watinawa #meditation
@Ruwannnnn
@Ruwannnnn 6 ай бұрын
මගේ ආසම Motivational Channel එක ලන්කාවේ ... දවසක මගේ coach කරගන්නවා ❤😍😊🤗
@Heladeepaya_369
@Heladeepaya_369 7 ай бұрын
#meditation
@PrageethDulan
@PrageethDulan 4 ай бұрын
ජය වෙිවා සර් 🙏🙏
@samanthipriya1759
@samanthipriya1759 6 ай бұрын
මාත් ගෙදර ඉන්නේ , කිසිම අදායම් මාර්ගයක් නැතුව , අවුරුදු 6ක් , අම්මා එක්ක තමයි හැමතැනම යන්නෙ, අම්මා මාත් එක්කම ගමන් බිමන් ගිහිල්ලා , අවුරුදු 28 ක් වෙලත් මට තනියම කොහෙවත් යන්න බයයි, සාමාජේ ඉදිරියට යන්න මට බයක් දැනෙනවා , මගේ වටේ ඉන්න අය නිසත් මං මානසකිව වැටෙනවා , අම්මා නැතුව හුස්මක් වත් ගන්න බැරි තත්වෙකට මං වැටිලා ඉන්නේ , මං හැමදේකටම තනියේන් මුන දෙන්න බයයි,
@hansikawijepala639
@hansikawijepala639 6 ай бұрын
Math dear matth den 28 k oya widihamai... Salli nethi kamata hithe haiyen ynawa job ekkta eth hriynne ne ayeth denenwa Ara widihtma
@samanthipriya1759
@samanthipriya1759 6 ай бұрын
@@hansikawijepala639 මාත් එහෙමයි, ඔයාට ජොබ් එකක් වත් තියේනවා , ඒ ගැන සතුටුයි , මට එහෙමවත් ආදයම් මාර්ගයක් නැ , ඒත් මං මගේම දෙකින් ඉස්සරහාට යන්න තමයි උත්සාහ කරන්නේ 🪴🌻🌻🌻🌻🌻💐🌺🌺🌺🌺
@pasindurathnayaka6144
@pasindurathnayaka6144 6 ай бұрын
DP education Coding school එකකට සම්බන්ධ වෙන්න.. 10 වසරේ වගේ ලමය් ලක්ෂ 1.5 විතර උපයනව මාසෙට.. ඔයත් DP Cording School එකකට Join වෙන්න. ඔයාලගෙ පැත්තෙත් ඇති ඒ අයගෙ Coding School එකක්.. 100% free
@Maheenrandim
@Maheenrandim 6 ай бұрын
Plz math ekka katha karanna puluvanda oyata
@reezasview6446
@reezasview6446 6 ай бұрын
Dont worry​@@hansikawijepala639
@ravibuddika8199
@ravibuddika8199 6 ай бұрын
ගොඩක් කෙනෙක් ගාව තියෙන ඒත් ගැබුරට study නොකරන topic ekak.සෑහෙන වැදගත් ..ස්තූතිය 🙏
@timeforlife8093
@timeforlife8093 7 ай бұрын
👍👍👍pls continue this
@upendrakumara7634
@upendrakumara7634 6 ай бұрын
හොද අදහස් ටිකක්.ජයවේවා...! තෙරුවන් සරණයි....!
@gtlabel8810
@gtlabel8810 7 ай бұрын
#Meditaion
@prabathsanjeewa3036
@prabathsanjeewa3036 4 ай бұрын
සර් දිගටම විඩියෝ දෙන්න තෙරැවන් සරනයි දෙවි පිහිටයි
@NavodaErandika
@NavodaErandika 7 ай бұрын
#Meditation
@lahirudhananjaya4927
@lahirudhananjaya4927 5 ай бұрын
පෙර පිනකට සර්ගෙ වීඩියෝ එක බැලුවෙ...👍
@letsfindout5174
@letsfindout5174 7 ай бұрын
#meditaion
@madhunamaliwanninayaka499
@madhunamaliwanninayaka499 6 ай бұрын
Marananussathiya gana video ekak karanna sir
@mobilemusic5604
@mobilemusic5604 4 ай бұрын
මට වයස 17 යි පොඩි කාලේ ඉදලම තිබුණා මට ලඟකදි අදුර ගත්තේ මට තිබ්බ ගැටලුවට හම්බ උන ලොකුම වැළඳ ගැනීම ඇතත්ටම අපේ පරන් පරාවට වටින සම්පත් ජය සර් ❤
@thisaranuwan6902
@thisaranuwan6902 6 ай бұрын
මරනානුස්තතිය ගැන වීඩියෝ එකත් කරන්න.❤👍
@samanthabandara9470
@samanthabandara9470 6 ай бұрын
ඉතාමත්ම වටිනා video එකක්. ඔබ තුමාට බෙහෙවින්ම ස්තූතියි. ⁣මේ මාතෘකාවට අදාල තවත් videos දාන්න පුළුවන්නම් ඉතාමත්ම වටිනවා. බොහොම ස්තූතියි...
@prabodharavihari7749
@prabodharavihari7749 6 ай бұрын
මම කලුවරට බය නෑ හොල්මන් වලට බයත් නෑ මම ඒවගේ දේවල් වලට කැමතියි ඒත් මම සමාජයට පුදුමාකාර බයයි මම පන්සලකට උනත් යන්නෙ නෑ සෙනග වැඩිනම් එතන මට සැනසීමක් නෑ. අනික මම කතා කරන්න බයයි අත්‍යාවශ්‍ය දෙයක් කියන්න ඕන උනාම ගොඩාක් හිතනව මම ඒ මනුස්සයට බය නෑ ඒත් මම බයවෙනවා.සෙනග වැඩි ඕනෙම තැනකට මම යන්න බයයි අනික බස් එකක කොහෙ හරි අත්‍යාවශ්‍ය ගමනක් යන්න ගියත් මට යාලුවෙක් ඕන නැත්නම් මට ඒ ගමන යන්න බෑ මිනිස්සු මම දිහා බලනව කියලයි මට හිතෙන්නෙ. මම හරි අපහසුවෙන් ඉන්නෙ දන්නෙ නැති මිනිස්සු ඉන්න තැන් වල. ඒක නම් මට පුදුම වදයක්. ඒත් මම අසාමාන්‍ය විදියට සමාජයෙන් ඈත් වෙලා නෑ මම එදිනෙදා වැඩ කරනකොට සමාජයත් එක්ක ඉන්නෙ එක එක විවිධ අය එක්ක කතා බහ කරල ඉන්නවා ඒත් හරි ඉක්මනටම හිත රිදෙනවා මට හරියට අවස්ථාවට අනුව මාව මෙහෙයවන්න බෑ බය නිසා කෝල් එකක් ගන්න ගියාම ගොඩක් හිතනව අනික සමහර දේවල් කට්ටිය ඉන්න තැන කරන්න මම බයයි කවුරු හරි බලන් හිටියොත් වෙව්ලනවා වගේ.ජොබ් එකේදි උනත් අත්‍යවශ්‍ය දෙයක් ඉහල කෙනෙක්ට උනත් කියාගන්න බෑ. මම හිතින්මේ දේ සාමාන්‍ය කරගෙන බැලන්ස් එකේ ගේම ගැහුවට මට තේරෙනවා මේක ලොකු ප්‍රශ්නයක් කියල ඇත්තටම 😔
@wimalsenevirathna5-zz2dr
@wimalsenevirathna5-zz2dr 6 ай бұрын
බයවෙන්න එපා බන් හිත ශක්තිමත් කරගනින්.
@sigithi...online5101
@sigithi...online5101 6 ай бұрын
You and me same
@nilanthiarachchige
@nilanthiarachchige 4 ай бұрын
Me😢😢😢
@athveediya82
@athveediya82 Ай бұрын
මටත් තියෙනවා ටිකක්
@chandanipannila6428
@chandanipannila6428 17 күн бұрын
හිත ශක්තිමත් කරගන්න භාවනව පුරුද්දක් විදිහට උදේ හවස කරන්න..
@wathsalawathsala-ct3jp
@wathsalawathsala-ct3jp 2 ай бұрын
ගොඩක් වැදගත් වටින vedio එකක් සර්.❤
@RandayaSadun
@RandayaSadun 3 ай бұрын
Supiri video ekak ❤🎉 ඇත්තටම සමාජයේ වැඩියෙන්ම පවතින තත්ත්වයක් Thank you very much 💕 #meditation
@ramindurandenisinhala
@ramindurandenisinhala 3 ай бұрын
kzbin.info/www/bejne/iX7IoXyOgdFrl6s
@DileepaRasanjana
@DileepaRasanjana 6 ай бұрын
ගොඩක් වැදගත් මාතෘකාවක් ❤❤❤
@pathminigunasena1780
@pathminigunasena1780 6 ай бұрын
Very good topic
@SitharaFdo-ru6lc
@SitharaFdo-ru6lc 6 ай бұрын
Meka Mata gdk wedagath una thank you sir
@sandunsilva5465
@sandunsilva5465 6 ай бұрын
ගොඩක් හරවත් තෙරුවන් සරණයි මහත්මයා.
@isurugamage7992
@isurugamage7992 6 ай бұрын
බෙහෙවින්ම ස්තුතියි දැනුවත්කලා විශේශිත වු කරුනු රැසකින්.ස්තුතියි. ස්තුතියි. 💐
@nilanthanilantha922
@nilanthanilantha922 4 ай бұрын
ජය වෙවා ඔබ තුමාට
@akdiaz6778
@akdiaz6778 4 ай бұрын
You are doing something a great exercise to rise up our nation back. Thank you and Keep going ahead.🙏 #meditation
@tharindukapuwatta7050
@tharindukapuwatta7050 5 ай бұрын
One of the best videos I've ever watched regarding this title.. Thank you Mr. Randeni sir 🙏❤️
@siluniamaradewa4004
@siluniamaradewa4004 3 ай бұрын
බොහොම ස්තූතියි සර්... #meditation
@p.asrangith1570
@p.asrangith1570 6 ай бұрын
Thanks sir. Harim vadagath karunu tikak.
@kavinshan
@kavinshan 5 ай бұрын
මේ ගැන තවදුරටත් කියල දෙන වීඩියෝ ගේන්න පුලුවන්නම් වටින්ව ❤
@dilshankulathunga4844
@dilshankulathunga4844 3 ай бұрын
Bohoma sthuthi Mr. Ranindu #meditation
@lahirusandaruwan4665
@lahirusandaruwan4665 6 ай бұрын
Leadership program එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නකො සර්
@Madhu-tv7nw
@Madhu-tv7nw Ай бұрын
mt pirimi kenek kelin hari kom hari balanwa kiyal danunam sahenn kalabal wenw baya wenwa godak sthuthi ❤
@sherinfernando8932
@sherinfernando8932 6 ай бұрын
තරුණ මහතාට ස්තුතියි .😊
@machinewings
@machinewings 6 ай бұрын
Sanath Jayasuriya in a parallel universe💀 (But this man is a genius) Keep uploading such content, they're very informative. Thank you!
@suraniranaweera5081
@suraniranaweera5081 6 ай бұрын
Sir godak watina vedio ekak aththatama matath thibuna me samajayak issarahata gihin kohomada myna dene kiyana kaaranawa podi kaale idala man wediya ඉදිරිපත් wene ne deyak karana.adatath me wenakam ehemai eth sir me watina vedio eka ahuwata passe godak dewal igena gatha godsk watina karunu denagatha sir🙏man me vedio eka mage fb eke share kara sir.aththatama godak watinawa mage pera pinakata sir ge me KZbin chanel eka dekke ඇත්තටම godak watina dewal jeewithe ඉදිරියට yana udau una ප්‍රයෝජන වත් una sir sir thawath me wage watina vedio ekak karana kiyala කරුණාවෙන් ඉල්ලා සිටිනවා..sir kiyapu දෙවල් me vedio eke man practice karanawa aniwarayenma sir ❤sir Theruwan saranai!!! 🙏
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 96 МЛН
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 85 МЛН
Из какого города смотришь? 😃
00:34
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,3 МЛН
දක්ෂව කතා කරන්නේ කොහොමොද? - How to speak well
24:48
Ramindu Randeni (සිංහල)
Рет қаралды 176 М.
How to get rid of social fear (Sinhala Positive Thinking)
14:32
GappiyaThinking
Рет қаралды 22 М.
ඉරණම වෙනස් කරන පුරුදු 3න
25:47
Ramindu Randeni (සිංහල)
Рет қаралды 169 М.
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 96 МЛН