Atukos aggala | අටුකොස් අග්ගලා | හාල් නැතුව, පිටි කොටන්නෙ නැතුව, අග්ගලා හදමු

  Рет қаралды 2,561

Pure Eye

Pure Eye

Күн бұрын

Пікірлер: 15
@sumethracol3331
@sumethracol3331 Жыл бұрын
අමිමගෙ තනියට තාත්තත් ලගම ඉන්නවනේද. රසවත් අටුකොස් අග්ගලා එකට ස්තුතියි. රස කතා කියමින් අපේ පැරනි කෑම තවහදන හැටි කියල දෙන්න.තෙරුවන් සරනයි.
@pureeyepe
@pureeyepe Жыл бұрын
ස්තුතියි. තෙරුවන් සරනයි
@lifehits1980
@lifehits1980 Жыл бұрын
අම්මටයි තාත්තටයි බුදු සරනයි.දීර්ඝායුෂ ලැබෙනවා.අපි ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා
@pureeyepe
@pureeyepe Жыл бұрын
හ්ම්ම් අපේ ආයුත් අරන් නිදුක් නිරෝගිව ඉන්න ඕනේ ❤️💐
@mariyaimarina2183
@mariyaimarina2183 Жыл бұрын
❤❤❤❤❤❤❤
@pureeyepe
@pureeyepe Жыл бұрын
🙂❤️
@mallikamendis1430
@mallikamendis1430 Жыл бұрын
Godariyak pin sidu wenawa apita owa Naha Australiya Budu saranai dennatam Neeroge wewa
@pureeyepe
@pureeyepe Жыл бұрын
තෙරුවන් සරනයි දුවේ.
@surangikawijerathneranband7536
@surangikawijerathneranband7536 Жыл бұрын
Sha....harima sathutui.....
@pureeyepe
@pureeyepe Жыл бұрын
🙂
@surangikawijerathneranband7536
@surangikawijerathneranband7536 Жыл бұрын
Apitath rasa balanna asa hithuna
@pureeyepe
@pureeyepe Жыл бұрын
එහෙමද. ගොඩක් රසට තිබ්බා දුවේ. තෙරුවන් සරනින් යහපතක්ම වේවා.
@jeeniyarupasinghe9678
@jeeniyarupasinghe9678 7 ай бұрын
Atukos ata neweida kotanne? Atu kosda?
@samuddrasenevirathna6862
@samuddrasenevirathna6862 Жыл бұрын
අටු කොස් ටිකක් හයිය නිසා කොටලා හලන්න ඕන නැද්ද ? කොටල ඉතුරු වෙන කෑලි හපලා කන්න පුළුවන් ද?
@pureeyepe
@pureeyepe Жыл бұрын
හලන්න ඕනේ නෑ. හපලා කන්න පුළුවන්. තෙරුවන් සරනයි
Nature's Candy: Making a Sweet Treat with Just One Ingredient
22:49
Kənd Həyatı
Рет қаралды 6 МЛН
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 50 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 103 МЛН
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 30 МЛН
FLAUTINHA DE TALO DE MAMAO
3:17
CARRETEL CULTURAL Roquinho
Рет қаралды 35 М.
Vlog 7 || Coconut Leaf Craft || Homemade Basket || My Gallery - By VENI
6:50
මසුරන්  වටිනා කාලෝචිත ධර්ම දේශනාවක් | Kagama sirinanda thero | 1කොටස
34:26
𝐏𝐫𝐚𝐣𝐧𝐚 𝐩𝐚𝐫𝐚𝐦𝐢𝐭𝐚 𝐓𝐯
Рет қаралды 1,8 М.
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 50 МЛН