Пікірлер
@user-sv8mg2bv7p
@user-sv8mg2bv7p 7 күн бұрын
හරිම පරමැදිලියි මම මේ දැන් වියන ගමන් ඔයාට බුදුසරණයි
@pureeyepe
@pureeyepe Сағат бұрын
@@user-sv8mg2bv7p බොහොම හොදයි තෙරුවන් සරනයි
@tejukumar8700
@tejukumar8700 7 күн бұрын
Please explain clearly how to fold corners in a train. I am having some difficulty in understanding it. Thank you! ട്രെയിനിൽ കോർണർ മടക്കുന്നത് എങ്ങനെയെന്ന് വ്യക്തമായി വിശദീകരിക്കുക. മനസ്സിലാക്കാൻ കുറച്ച് ബുദ്ധിമുട്ട്. നന്ദി!
@ජිත්මි
@ජිත්මි 7 күн бұрын
ආච්චි අම්මා අනේ මට ලුණු පොල් කට්ටක් හදන විදිය මුල එදම්ම් කියලා දෙන්නකෝ. වීඩියෝ එකක් දන්න බොහොම වටිනවා.
@kavinshapoojitha5661
@kavinshapoojitha5661 20 күн бұрын
කලගෙඩි මුඩියක් වියනහටි කියලදෙන්න්කො
@pureeyepe
@pureeyepe 19 күн бұрын
kzbin.info/www/bejne/hWOtXnmPq9qlm68
@kavinshapoojitha5661
@kavinshapoojitha5661 20 күн бұрын
කලගෙඩි මුඩියක් වියන හට් කියලා දෙන්නකො
@pureeyepe
@pureeyepe 19 күн бұрын
kzbin.info/www/bejne/hWOtXnmPq9qlm68
@NirodaKavisara-i1k
@NirodaKavisara-i1k 21 күн бұрын
𝕋ℍ𝔸ℕ𝕂ℤ 𝕒𝕜𝕜𝕚💙💙
@pureeyepe
@pureeyepe 10 күн бұрын
kzbin.info/www/bejne/a4OTZp2imLZpb8U
@shanakavlogs5882
@shanakavlogs5882 22 күн бұрын
Mewa utube eke hari ithuruwena lokudeyak
@user-gr2qz6zg5q
@user-gr2qz6zg5q 23 күн бұрын
දැන් ඉන්න පරන්පරාව පොල් අත්තක් වියන්න දන්නෙ නැහැ අම්මෙි
@pureeyepe
@pureeyepe 10 күн бұрын
eka aththa
@indunikaranjani491
@indunikaranjani491 25 күн бұрын
පරණ දේවල් ගොඩක් වටිනවා අම්මේ
@ChamindaSampath-is4ky
@ChamindaSampath-is4ky 29 күн бұрын
හරිම ලස්සනයි ... ආච්චිට ගොඩාක් ස්තුතියි .අපිටත් ඔහොම කියලා දෙන්න ළග කෙනෙක් හිටියා නම්....
@pureeyepe
@pureeyepe 10 күн бұрын
mama kiyala dennam
@ChamindaSampath-is4ky
@ChamindaSampath-is4ky 29 күн бұрын
මම වට්ටඅයක් වියන විදිය හොයමින් හිටියේ.නැන්දට ගොඩක් පින්.
@areenalonz239
@areenalonz239 Ай бұрын
V හරි ම හොඳ යි අම්මා. ඔයාට. බුදු සරණයි ඔබට ජය වේවා
@pureeyepe
@pureeyepe 10 күн бұрын
budu saranai
@wimala.wijesuriya2866
@wimala.wijesuriya2866 Ай бұрын
මටත් ටිකක් අමතක වෙලා තිබුනා .දැන් මතක් කර දුන්නාට ගොඩක් පිං , තෙරුවන් සරණයි අම්මට.
@pureeyepe
@pureeyepe 10 күн бұрын
තෙරුවන් සරණයි
@storytelling0001
@storytelling0001 Ай бұрын
Thank u💕
@pureeyepe
@pureeyepe 10 күн бұрын
Welcome!
@user-ru2wu1eb1n
@user-ru2wu1eb1n Ай бұрын
Theruwan saranai
@pureeyepe
@pureeyepe 10 күн бұрын
තෙරුවන් සරණයි
@user-ru2wu1eb1n
@user-ru2wu1eb1n Ай бұрын
Theergau wewa
@shinestar1589
@shinestar1589 Ай бұрын
අනේ හරි හොදයි ඒ අම්මා. අම්මා ගැන හෙමින් සැරෙන් ගීත පොඩ්ඩක් එහෙම මුමුනනවා හරි ආසයි ඉගන ගන්න. බුදුසරණයි සියලු දෙවි රැකවරණයි අම්මේ
@user-sv8mg2bv7p
@user-sv8mg2bv7p Ай бұрын
ඇන්ටි ඔයා ඉන්නෙ කොහේද ඇඩු්ස් එක කියන්න පුලුවන් ද
@pureeyepe
@pureeyepe Ай бұрын
@@user-sv8mg2bv7p alawwe inne.
@dsjayawardhane3498
@dsjayawardhane3498 Ай бұрын
ගොඩක් ස්තුතියි අම්ම ට..ඉතාමත් පින් නොමසුරුව දැනුවත් කලාට...❤❤
@pureeyepe
@pureeyepe 10 күн бұрын
ස්තුතියි
@KinkiniThennakoon
@KinkiniThennakoon Ай бұрын
බොහොම පිං..අත්තම්මට....💐💐💐
@pureeyepe
@pureeyepe 10 күн бұрын
ස්තුතියි
@manjularathnayaka3384
@manjularathnayaka3384 Ай бұрын
❤❤❤❤👍✨🙏🏼😍
@sinnaiyaselvaraja9969
@sinnaiyaselvaraja9969 Ай бұрын
Budu saranai 🙏❤️❤️
@shevinchanuka3096
@shevinchanuka3096 Ай бұрын
ඔය අම්මා වගේම මගේ අම්මත් මට වට්ටි වියන්කියා දුන්නා මගේඅම්මා කයාදුන්නෙ මට විතරයි මොකද දැන්වගෙ තාක්ෂණය දිවුනු නැති නිසා ඔය අම්මාට ගොඩක්ම පිං නොදන්නා අය දැනුවත් කරනවාට දැන්කාලේ ලමයි වට්ටි පේට්ටි කුලු කියන දේවල් මොනවද කයලවත් දන්නැති ඉන්නවා මේවාගේ විඩියෝ ඒහෙකින් හරි දැනුවත් කරන ඒක ගොඩක් වටිනවා අම්මාට සම්මා සම් බුදු සරණයි ❤
@pureeyepe
@pureeyepe Ай бұрын
@@shevinchanuka3096 bohoma sthuthi puthe. Theruwan saranai
@maleeekanayake5548
@maleeekanayake5548 Ай бұрын
බුදුසරණයි මගේ අම්මේ ඔබට ශක්තිය ලැබේවා .කාගෙත් උපකාර ලැබේවා 🙏❤❤
@pureeyepe
@pureeyepe Ай бұрын
@@maleeekanayake5548 sthuthi. Budu saranai
@thusharigamage7796
@thusharigamage7796 Ай бұрын
පැහැදිලිව කියලා දෙන අම්මට පිං ❤❤❤😊
@pureeyepe
@pureeyepe 10 күн бұрын
ස්තුතියි
@anulawijewaedana1356
@anulawijewaedana1356 Ай бұрын
මම ත් තරුණ කාලෙ වට්්ටි පෙට්ටි මුලු මංගල් වියලා තියෙනව,රටාදාල..ඉරට රටා,පියුම්රටාා දාල.එ්වා මතකයට අාව
@pureeyepe
@pureeyepe 10 күн бұрын
oba koheda inne.
@anulawijewaedana1356
@anulawijewaedana1356 Ай бұрын
මම ත් තරුණ කාලෙ වට්්ටි පෙට්ටි මුලු මංගල් වියලා තියෙනව,රටාදාල..ඉරට රටා,පියුම්රටාා දාල.එ්වා මතකයට අාව
@user-rr1rl8yv6z
@user-rr1rl8yv6z Ай бұрын
බලන්න ඒ වට්ටියේ ලස්සන...❤❤❤
@pureeyepe
@pureeyepe Ай бұрын
@@user-rr1rl8yv6z sthuthi.
@malahcutie6124
@malahcutie6124 Ай бұрын
මුල ඉදන් කියල දෙන්නකො
@stellacosta9083
@stellacosta9083 Ай бұрын
හරිම අගේ ලස්සන වෙඩක් අපට කිය ඩුන්න් ඔබට ගොඩක් ස්තුති
@pureeyepe
@pureeyepe 10 күн бұрын
ekata nam math asai duwe
@chaneeshafernando8551
@chaneeshafernando8551 Ай бұрын
මේ වගේ වියන කෙනෙක් සම්බන්ධ කරගන්න පුලුවන් ද?
@pureeyepe
@pureeyepe 10 күн бұрын
pulueani.
@user-mm2tc3sy5r
@user-mm2tc3sy5r 2 ай бұрын
මට අමතක වෙලා තිබුණේ පටන්ගන්නා හැටි අම්මා ට ගොඩක් පිං අපේඅම්මත් දක්ෂ යි පැදුරු වියන්න මම අම්මා පැදුරු වියනහැට ඒකාලේ බලන්හිටියාඅම්මා මුලපිරුවාම මම ඉව්වා, මට අම්මා ව සිහි උනා මම ත් ආසයීගෙන ගන්න් කෙනෙක් සොයා ගත්තාඅම්මාට නිදුක්වේවානිරෝගි වේවා තෙරුවන් සරණයි
@pureeyepe
@pureeyepe 10 күн бұрын
තෙරුවන් සරණයි
@rekhakariyawasam9119
@rekhakariyawasam9119 2 ай бұрын
බෝහෝම ස්තුතියි .ලස්සනට පැහැදිලි කරලා අග්ගලා හැදුවා. දුව අග්ගලා විතරක් නෙමෙයි ,තවත් කැම ජාති හදලා you tube දාන්න. ❤💐
@pureeyepe
@pureeyepe 10 күн бұрын
hodamai
@user-dm9sz5xv2n
@user-dm9sz5xv2n 2 ай бұрын
පැහැදිලිව හොදට තෙරෙන්න කියලා දෙනවා තෙරුවන් සරනයි ඔබ තුමියට❤❤❤❤
@pureeyepe
@pureeyepe Ай бұрын
@@user-dm9sz5xv2n theruwan saranai
@ChitraKumari-dy2xm
@ChitraKumari-dy2xm 2 ай бұрын
Godakk vatinawa
@nirmalajayasinha2254
@nirmalajayasinha2254 2 ай бұрын
මේවායින් හදනවාකියලා දන්නේ අදයි❤
@pureeyepe
@pureeyepe 10 күн бұрын
ekaneee...
@nirmalajayasinha2254
@nirmalajayasinha2254 2 ай бұрын
පිදුරු වලිනුත් හදන්න පුලුවන් නේද මම හදන්නේ පිදුරු වලින්
@pureeyepe
@pureeyepe 10 күн бұрын
ow. puluwan
@nirmalajayasinha2254
@nirmalajayasinha2254 2 ай бұрын
අම්මේ වලන් දරනු හදන වීඩියෝ වක් කරන්නකෝ බුදු සරනයි
@pureeyepe
@pureeyepe 10 күн бұрын
kzbin.info/www/bejne/fqC4ioBnqqd2oNU
@nirmalajayasinha2254
@nirmalajayasinha2254 2 ай бұрын
අම්මා ඔය කටවල් දෙක එක ගානට එන්න අදින්නෙ naqqa athul paththe kola walin
@nirmalajayasinha2254
@nirmalajayasinha2254 2 ай бұрын
මන් නම් වට්ටියේ ආසම කොටස තමයි ගැට මෝවිට නමන එක
@nirmalajayasinha2254
@nirmalajayasinha2254 2 ай бұрын
අම්මේ මුලු 4රේ නමලා තිබුන කොලේද දිග අරලා ගන්නේ නැත්නම් ita aha paththe koleda mulla namanna ganne
@nirmalajayasinha2254
@nirmalajayasinha2254 2 ай бұрын
අනේ අම්මේ කලයට වහන්න එකක් කියල දෙන්නකෝ❤
@pureeyepe
@pureeyepe 10 күн бұрын
kzbin.info/www/bejne/hWOtXnmPq9qlm68
@nirmalajayasinha2254
@nirmalajayasinha2254 2 ай бұрын
අම්මේ අපිට වලන් දරනු හදන hati පෙන්නන්නකෝ❤
@pureeyepe
@pureeyepe 10 күн бұрын
kzbin.info/www/bejne/fqC4ioBnqqd2oNU
@SagarikaMaduwanthi-zm1do
@SagarikaMaduwanthi-zm1do 2 ай бұрын
ගොඩක් ස්තුතිය අම්මේ ඔයට ❤❤❤❤❤❤
@user-re7fs4oq7r
@user-re7fs4oq7r 2 ай бұрын
Budusaranai amma
@kelaniangodanilanthi8170
@kelaniangodanilanthi8170 2 ай бұрын
Good ❤❤❤
@kelaniangodanilanthi8170
@kelaniangodanilanthi8170 2 ай бұрын
@Little_princess34
@Little_princess34 2 ай бұрын
බොහොම ස්තුතියි ඔබට. මේ වීඩියෝ එක බලලා මමනම් වට්ටියක් වියා ගත්තා
@SeethaGopalakrishna
@SeethaGopalakrishna 3 ай бұрын
I wish tis post was in english too or subtitles atleast
@Kumari-mv1kx
@Kumari-mv1kx 3 ай бұрын
අමු පොල්කොල පදම් කරන්න ඕනද අත්තම්මෙ වියන්න කලින්