අපි ඇයි Auckland එන්නේ ? | පරිප්පුවක් කන්න යන්න දුරක් | එයාලා දැන්මම නත්තලට ලෑස්ති වෙනවා 🌲🌷 🧑‍🎄

  Рет қаралды 105,701

Dilini lakmali official

Dilini lakmali official

Күн бұрын

Пікірлер: 442
@AshikaShihara
@AshikaShihara Ай бұрын
ඔයාගේ hasban චාම් සරල කෙනෙක් වගේ පේන්නේ එකම ඔයා ලබපු වාසනාවක් .ජීවිතේ චාම් සරල තරමට ලස්සනයි .
@sewwandimayadunne4035
@sewwandimayadunne4035 Ай бұрын
ඔයා හරිම නිරහංකාර චාම් කෙනෙක්. හස්බනුත් ඒවගේමයි කියලා පේනවා.හැමදෙයක්ම සාර්ථක වේවා කියලා පතනවා.බුදුසරණයි ! සියළු දෙවි රැකවරණයි !
@heiflee-pw2ud
@heiflee-pw2ud Ай бұрын
ඔලුව ඉදිමිලා ඔලුවෙන් යන නිලියෝ අතරේ දෙපඉන් යන නිහතමානී එකම නිළිය. ඒ හස්බන්ඩ් ගැන කියන්න වචන නෑ. ඇත්තටම මහත්මයෙක් ❤
@inokabalasooriya7141
@inokabalasooriya7141 11 сағат бұрын
නංගි ලංකාවට එන්න එපා. ඔයා දැන් ජිවිත් වෙන විදිය හරිම ලස්සනයි. ඔයාට හොද සහකරුවෙක් ලැබිලා තියෙනවා. එයා එක්ක සතුටින් ඉන්න. කොහොමත් ඔයා අනිත් නිලියෝ වගේ නෙවෙයි. මම ආසයි ඔයාගේ සංවර කමට. ජයවේවා 🌹🌹🌹
@HMANilmini
@HMANilmini Ай бұрын
ඔය දෙන්නගේ ජීවිතේ දිනෙන් දිනම වාසනාවන්ත වේවා
@saradakumari1059
@saradakumari1059 Ай бұрын
මම ආශම නිලියක් නමුත් විවාහ ජීවිතය ලස්සනට ගතකරන්න රගපානවට වඩා ඒක තමයි වටින්නෙ පරිස්සමින් ඉන්න ජෙසු පිහිටයි ❤❤❤
@manelyatawara6126
@manelyatawara6126 Ай бұрын
දිලිනිට හොද මහත්මයෙක් මහත්තයාට හොද බිරිඳක්.හොදින් ඉන්න බුදු සරන්‍යි
@madhumaduwanthi3792
@madhumaduwanthi3792 Ай бұрын
ඔයාගෙ හස්බන්ඩ් දෙමළ නලුවෙක් වගේ අමුතු ලුක් 1ක් තියෙනවා.🎉 ලංකාවෙ ඉන්න පියරැ බබ්බුන්ට වඩා හැම අතින්ම හොද කොල්ලෙක් බව පේනවා.ඔයා හරි වාසනාවන්තයි. සතුටින් ඉන්න 🎉🎉🎉🎉ඔයත් හරිම ලස්සනයි ❤
@heiflee-pw2ud
@heiflee-pw2ud Ай бұрын
❤❤❤❤❤
@soamsa9925
@soamsa9925 Ай бұрын
මමත් හිතුවෙි දෙමල
@dananjawijesinghe3199
@dananjawijesinghe3199 Ай бұрын
ඉස්සර ඉදලම මම ආස නිලියක් .පුතේ ඔයාගේ නිහතමාන ගතිගුණ ,සරල බව හැමවිටම තියාගන්න .ඔය දෙදෙනාගේ අනාගතයට ජයෙන් ජයම පතනවා.❤
@elizabethtownharsha3906
@elizabethtownharsha3906 Ай бұрын
❤❤❤❤❤❤
@user-li4sg3er5k
@user-li4sg3er5k Ай бұрын
ඇත්තටම
@susanthijayawardana-cs4ul
@susanthijayawardana-cs4ul Ай бұрын
පට්ට ඩ්සන්,ආදරේ හිතෙන කපල් එකක්,,අනිත් නිලියන් වගේ නෙමේ සොබන නෑ,,බුදු සරණයි දෙන්නටම
@champaperera8964
@champaperera8964 Ай бұрын
ඔයාල දෙන්න මුණගැසුණු හැටි ත් අහන්න ආසයි 😊😊.මොකුත් හිතන්න එපා මොකද ඔයා හොඳින් ලස්සනට උන්නු කෙනෙක් කතාවක් අහගන් නැති ව...
@Gklm2345
@Gklm2345 Ай бұрын
ඔය දෙන්නගේ තියන සරල කමට මම අාසයි දුව ඔයාගේ vedios බලන්න.ජීවිත වලට බොරැ විකාර අවශ්‍ය නැහැ.ඔයා එ් දේවල් තේරැන් අරන් තියනවා දෙන්නටම බුදු සරණයි.
@wasanthanelumpathwila9748
@wasanthanelumpathwila9748 Ай бұрын
බලන්න පටන් ගත්තෙ දින කීපයක ඉදන්, මොකද බොරු කෝලම් නති නිසා බලන්න ආසයි . බුදුසරණ
@senirudilmith5068
@senirudilmith5068 Ай бұрын
ඔයා hasban දෙන්නම හරිම සරලයි . ඒවගේම ඔයා හරිම පිරිමැස්මෙන් බඩු ගන්නෙ. ඒක ඔයාගෙ හොද පුරුද්දක් . ❤❤
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 Ай бұрын
Husband
@subashinirodrigo3086
@subashinirodrigo3086 Ай бұрын
පොලොවේ පය ගහලා ඉන්න එකම රංගන ශිල්පිනිය ආදරෙයි නංගී ❤❤❤
@AyashaNilanthi
@AyashaNilanthi Ай бұрын
ඔයාගෙ මහත්තයා හරිම සරල කෙනෙක් කියලා පේනව තෙරුවන් සරණයි සතුටින් ඉන්න හැමදාම දෙන්නම ❤❤
@CharikaGeethani-p5w
@CharikaGeethani-p5w Ай бұрын
ඔයා තමයි මම ආසම ආසම කැමැති ම නිලිය ඔයා හරිම චාම් මං ඔයාට ගොඩාක් කැමතියි ඔයාගෙ කිසිම ලොකුකමක් ගෑවිලාවත් නෑ ඔයා වගෙ නිහතමානි කෙනෙක් හදපු දෙමව්පියන්ට ත් ගොඩක් පිං බුදූ සරනයි
@HabaragamuweRathnawathe
@HabaragamuweRathnawathe Ай бұрын
දිලිනි ඔයාගේ හැම වීඩියෝ එකක්ම මම බලන්නේ පුදුම ආශාවකින් මේකත් ඒවගේමයි ඒවගේමයි ඔයාලගේ සරලකමට මම ගොඩාක් කැමතියි දෙන්නටම බුදුසරණ යි පරිස්සමින් ඉන්න හොඳේ
@damayanthigamage8344
@damayanthigamage8344 Ай бұрын
ඔයා හරි ලස්සනයි නිහතමානී කෙනෙක් ..සතුටින් . නිවාඩු වේලාවක මහත්තයා ට කියන්න punchi සිංදු කෑල්ලක් ගායනා කරන්න කියන්න හොඳ කටහඬ k තියෙන්නෙ බුදු saranai ❤❤❤
@premasirikwa
@premasirikwa Ай бұрын
බුදුසරණයි ඔබ දෙදෙනාටම ජයවේවා ජයවේවා හැමදාමත්
@nandaniekotalawala4031
@nandaniekotalawala4031 Ай бұрын
දුව, ඔයා දැක්කහම මට හරි සතුටුයි. ඔයා මාව හොදටම දන්නවා. ඔයාගේ ඉදිරි අනාගතයට සුබ පතනව. ඔබ දෙපලට තෙරුවන් සරණයි!
@rashmidethabrew3427
@rashmidethabrew3427 Ай бұрын
ජීවිතේ කියන්නෙ සල්ලි.. ප්‍රසිද්දිය නෙමෙයි කියලා තමයි ඔයා මේ පෙන්නන්නේ. ආදරෙයි ඔයාට ✨✨💖💖🌸🌸
@MalshaSewwandi-ww2fj
@MalshaSewwandi-ww2fj 18 күн бұрын
දෙන්නටම ආදරෙයි..බොරු විකාර නැ මිනිස්සුන්ට පේන්න කියලා සරලව පවුල් ජීවිතේ දෙන්නම ගත කරනවා අවශ්‍යම දේ අරගෙන හරිම සතුටින් ජිවත් වෙනවා..දෙන්නම එකට දකිද්දී ගොඩක් ලස්සනට පේනවා ❤️❤️❤️
@geethamalakarandagoda8580
@geethamalakarandagoda8580 Ай бұрын
ඔයා හරි ජොලියෙන් ඉන්නවා වගේ දුව. ඔයාගේ මහත්තයා ත් හරි හොඳ යි වගේ. වීඩියෝ එක හරි ආසාවෙන් බැලුවා. ගොඩක් ස්තුතියි. සතුටින් ඉන්න. බුදු සරණයි.
@RochaniHw
@RochaniHw 4 күн бұрын
ගොඩක් හොද නිහතමානී කෙනෙක් මාත් ආසම නිලියක් ඔයා ආදරෙයි ❤️❤️❤️❤️ගොඩක්
@LLakmali-k2s
@LLakmali-k2s Ай бұрын
හැමදාම සතුටින් ඉන්න .ඔබ දෙදෙනාට සුභ අනාගතයක් !
@HashariThilanka
@HashariThilanka 26 күн бұрын
අපිට දකින්න නොලැබෙන දෙයක් දකින්න සලස්වනවට ගොඩක් ස්තුතියි.
@madushan6365
@madushan6365 Ай бұрын
මම Harshi.මම හරිම කැමති ඔයගේ videos බලන්න .මම ඔතන ඉදන් ජීවිතය විදිනවා වගේ හැගීමක් දැනෙනවා.ඔයාගේ පුදුම නිරහංකාර ,නිහතමානී ගතියක් තියෙන්නෙ .ඔයාට සුභ පතනවා .❤❤
@disnachandani-m3z
@disnachandani-m3z Ай бұрын
ආකර්ෂණීය ඉදිරිපත් කිරීමට හා සුපැහැදිලි දසුන් මැවීමට තව තවත් ශ්‍රමය කාලය ශක්තිය ලැබේවා නිරතුරුවම ඔබ දෙපළට . ජය.👍💗
@shalikachathurani-h9c
@shalikachathurani-h9c 21 күн бұрын
ඔයාගෙ වීඩියෝ හරි ආසාවෙන් බලනවා.thank you.
@isuruattanayaka6048
@isuruattanayaka6048 Ай бұрын
අනේ මම හැමදාමත් ඔයා ගෙ වීඩියෝස් බලන්නව❤ දානකන් ඉන්නෙ ඉවසිල්ලක් නැතුව ......Good luck akka & ayya...🎉🎉🎉🎉
@SriyaniSriyani-x7q
@SriyaniSriyani-x7q Ай бұрын
ඔයා හරි චාමි.දුව.ඔය දෙපසට.තෙරුවන්.සරනයි
@siththimarliya8096
@siththimarliya8096 6 сағат бұрын
ඇත්තටම ලංකාවට ඇවිත් යන්න එන්න. ඒත් ඔයරට හැරදා නැවත රගපාන්න ලංකාවට එන්න එපා. ඔය රටේ ඉදගෙන ඔය රග පෑමට මමනම් සතුටුයි.බුදු සරනයි. දෙවි පිහිටයි. අල්ලා දෙවි පිහිටයි
@Nethmini33
@Nethmini33 Ай бұрын
අනිත් channel වලට වඩා මොකද්දෝ අමුතු ලස්සන වෙනසක් තියනව vlogs වල.අක්කිගෙ චාම් පෙනුම ලස්සන කටහඩක් එක්ක ඒක එන්නෙ.❤ෆාම් එක ගෙනත් දිගටම videos ඕන
@dilinilakmali
@dilinilakmali Ай бұрын
Thank you so much 😊
@dineshikalakmali4442
@dineshikalakmali4442 Ай бұрын
හරිම ලස්සනයි දෙන්නම.දිග වීඩියෝ අරන් එන්න ආසාවෙන් බලනවා.ආදරෙයි .තුරැනුවන් සරණයි දෙන්නටම❤❤❤
@samanthisriyani5550
@samanthisriyani5550 Ай бұрын
ඔයා දාන හැම විඩියො එකක්ම මම බලනවා හරිම ලස්සනයි
@fire1666
@fire1666 Ай бұрын
කොහේ හිටියත් සතුටින් ඉන්න දුවේ.දෙන්නටම තෙරුවන් සරණයි.🎉🎉🎉
@kalyanipathma7853
@kalyanipathma7853 Ай бұрын
ගොඩක් නලු නිලියො යුරෝපීය රටකට ගියාම ...අම්මෝ හරි ලොරි ටෝක් දෙන්නෙ.....ඒ අතරින් නම් හරිම චාම් ජීවිතයක් ගත කරන දෙපලටම සුබ අනාගතයක් දුවේ බුදු සරනයි පුතා
@ChathurikaSanjeewani-ro3wz
@ChathurikaSanjeewani-ro3wz Ай бұрын
ලස්සන ,සරල,ජීවිතයක් ගෙවන ඔයාලා දෙන්නට ගොඩක් ආදරෙයි ...❤❤❤
@aveencakehouse9736
@aveencakehouse9736 Ай бұрын
ඔයානම් හරි Sweet දිලිනි ❤
@chandanigamage2201
@chandanigamage2201 Ай бұрын
බුදුසරනයි ඔයාල දෙන්නටම. ඇත්තටම ඔයාගෙ හස්බන්ඩ් සරල කෙනෙක්.සතුටින් ඉන්න. ❤
@sarathwimalaweera-he6uq
@sarathwimalaweera-he6uq Ай бұрын
ඔයල දෙන්නගෙම ජීවිත සැපවත් වෙන්න ඕනෙ ...ඔයාගේ කලා කටයුතුත් සාර්ථක වේවා...උනුසුම් සුබපැතුම්....
@anandikulatilleke1721
@anandikulatilleke1721 Ай бұрын
I like the messages yoi give it's very interesting give us more please I like your acting too both of you are both a good.example to the other actresses here
@anandikulatilleke1721
@anandikulatilleke1721 Ай бұрын
I wish you both a good life in new Zealand
@gayaniudawatte9218
@gayaniudawatte9218 Ай бұрын
පරිස්සමට ඉන්න ❤
@medhagamage5542
@medhagamage5542 Ай бұрын
ලස්සනයි ඔයලගෙ චැන්ල් එකේ වීඩියෝ. අපි ආසාවෙන් බලන්නෙ. Thank you.❤❤❤
@nimalgunatunga961
@nimalgunatunga961 Ай бұрын
ජයවෙිවා .ඔයාල.දෙන්නට බුදුසරණයි පරිස්සමි .වෙන්න
@RanugaRanu-x3v
@RanugaRanu-x3v Ай бұрын
Adath maru nago.oyai malli marama hodai.oyage oya bag eka nam kathai ane.wena ekakata maru wenne.adarai hode......❤
@SnapnCook
@SnapnCook Ай бұрын
ලස්සනයි අක්කේ video එක..❤
@chamarijayalath9713
@chamarijayalath9713 Ай бұрын
සතුටින් ඉන්න නංගි තෙරුවන් සරණයි ඔයාලා දෙන්නට
@nisansalasubhashini3531
@nisansalasubhashini3531 Ай бұрын
චොක්ලට් පෙරේති...චොක්ලට් ගන්න විදිය හිමිට..අක්කා ඔයාට අපි හැමදාමත් ආදරෙයි..අයියයි,ඔයයි හොඳට ගැලපෙනවා..ආදරෙන් සතුටින් ඉන්න හැමදාම..බුදු සරණයි ❤
@harshaniwijemali8711
@harshaniwijemali8711 Ай бұрын
අද video එකත් ගොඩක් ලස්සනයි මමනම් ආසම farm එකේ routines බලන්න😍😍😍
@nilaniiHerath-b3v
@nilaniiHerath-b3v Ай бұрын
ඕක තමා දිලි අපි හොයන ජිවිතේ ..පොඩි ලමයි වගේ චොක්ලට් කන්න ආසයි..ආස දේවල් තියෙනවා...මොන ලෝකේ ගියත් ලංකාවේ කෑමට ආසයි..හැමෝටම ඔහොම ජිවත් වෙන්න විදියකුත් නැ...ඒ අතින් ඔයා ලකී❤
@nilukshianuruddika6243
@nilukshianuruddika6243 Ай бұрын
ඔයාල හරි සරලයි...හැමදාම සතුටින් ඉන්න ..❤❤❤❤
@RuchiraKalyani
@RuchiraKalyani Ай бұрын
ඔය දෙන්නා වීඩියෝ එකක් දානකං බලන් ඉන්නෙ .දෙන්නම හරිම ලස්සනයි හස්බන් ටැමිලි නලුවෙක් වගේ ලස්සනයි.දෙන්ටම අාදරෙයි බුදු සරනයි පරිස්සමින් ඉන්න අාදරෙයි...❤❤
@anushikaeshwara9611
@anushikaeshwara9611 Ай бұрын
ඔයා මම ආසම නිලියක් .සතුටින් ජීවත්වෙන්න.මාත් හරිම ආසයි නවසීලන්තයේ ජීවත්වෙන්න.❤❤
@chaminichathurika
@chaminichathurika Ай бұрын
ඒ සරල කමට හැමදාමත් ආදරෙයි
@sumedasandaruwan3697
@sumedasandaruwan3697 Ай бұрын
ඔයාගේ ඔයා සරල කමටමයි අපි ගොඩක් ආස ..බොරු පොෂ් එක නැහැ ..හැමදාම ඔය විදිහට ආදරෙන් ඉන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏හරිම ආසාවෙන් බලන් ඉන්නේ ඔයාගේ විඩියොස් එකක් එනකන් අනිවාර්යෙන්ම බලලා කමෙන්ට් එකක් දානවාමයි 👍👍👍👍 බුදු සරණයි දෙන්නටම
@sandamalikarunadasa482
@sandamalikarunadasa482 Ай бұрын
අද වීඩියෝ එකත් හරිම ආසාවෙන් බැලුවා.. ඔය විදියටම හැමදාම සතුටින් ඉන්න ලැබේවා ඔයාලට 💕💕
@AnulaAbeysekara-c6e
@AnulaAbeysekara-c6e 3 күн бұрын
ඔයා බදින්නැති ව.. ඉන්න කොට දුක හිතුනා අපේ ගමේ හොඳ කෙනෙක් ලැබිලා හොදප් ඉන්න🙏❤️
@manjularoshini2925
@manjularoshini2925 Ай бұрын
මම ගොඩක් ආදරය කරන නිහතමානී සුන්දර කාන්තාවක් ඔයා. හැම දාම සතුටින් ඉන්න ඔය දෙන්නට බුදු සරණයි ❤❤
@meepsheep3138
@meepsheep3138 Ай бұрын
නංගි ඔයාගේ මාහාත්මයා ඔයාව හරිතැනට එක්කගෙනඇවි ඉන්නේ . ඔයා හරි වාසනාවන්තයි. මෙහෙම ලියනවට මොකුත් හිත්න එපා. කවදාවත් ෂොපින් ගියාම ලංකාවේ මිලට Compre කරන්න එපා. අපිට ගන්න ආදේ ගන්න බැරිවෙනවා . ඔයාගේ Husband හරිම අන්ඩස්ටැන්කෙනෙක් .අපිට හරිසතුටුයි නංගි නිව්සිලන් ජිවත්වෙන්න පැමිණියාට .ඔයාලාට ප්‍රවේෂ්මෙන් ඉන්න ජේසුපිහිටයි .❤❤
@damayanthi540
@damayanthi540 Ай бұрын
ඔයාලා දෙන්නා ට ජේසු පිහිටයි හරි ම ආදරෙයි දෙන්නා ට ❤,🙏🏼
@TharundiThiweja
@TharundiThiweja Ай бұрын
❤❤❤මම හිතන්නේ ඔයා හරිම වාසනාවන්තයි..තෙරුවන් සරණයි දෙන්නටම..හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤
@CchamilPpradeep-mf9km
@CchamilPpradeep-mf9km Ай бұрын
Mama harima kamathi oyage vidios balanna lassanai oyage vidios
@renuka243
@renuka243 Ай бұрын
තෙරුවන් සරණියි දෙවි පිහිටයි දුව දෙන්නාටම සුභ දවසක් වෙවා 🙏🌷
@ShamaliJayarathne
@ShamaliJayarathne 4 күн бұрын
Hari a aasawen balana vedio tikak, aththatama newseland wala life eka, environment eka hodin balanna puluwan, very important, theruwan saranay,
@AnirudhAnirudh-v7k
@AnirudhAnirudh-v7k Ай бұрын
Kosgama ape palathene jayawewa puthe
@Luvi1115
@Luvi1115 Ай бұрын
ලස්සනයි නංගියෝ දෙන්නට හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න කයියලා මම පාර්ථනා කරනවා තෙරුවන් සරණයි 🙏🏽❤️❤️❤️❤️❤️😘😘😘
@DiasSilva-rf2jc
@DiasSilva-rf2jc Ай бұрын
දෙන්නට ම බුදු සරණයි, ,,,සතුටින් ඉන්න,,,,
@DineshIndika-c5l
@DineshIndika-c5l Ай бұрын
Oya mara hodae aka oyaga mulu jevethanma oppu kerala ewarae oyaga okkoma video tea akama dawasanma baluwa oyalata b s
@senusahanya8763
@senusahanya8763 Ай бұрын
අනේ ඔයා ආයෙත් රගපාන්න මෙහෙ එන්නට ඔින නැ පවුල වටිනවා මහත්තයා⁣ හොඳම කෙනෙක් හොදින් ඉන්න
@marianfernando2896
@marianfernando2896 Ай бұрын
❤❤❤❤❤Adat දුවගේ vidio eka බැලුවා ලස්සනයි jesu පිහිටායි ❤❤❤
@niroshagamasinghe8894
@niroshagamasinghe8894 Ай бұрын
ලස්සනයි 🎉 තෙරුවන් සරනයි .
@ayeshafernando3453
@ayeshafernando3453 Ай бұрын
මහත්තයා ගොඩක් හොද පාටයි❤❤,ඔයාත් ගොඩක් හොද නේ ආදරේ
@kusumkahandagama1560
@kusumkahandagama1560 Ай бұрын
හැමදාම ඔය වගේ සතුටින් ඉන්න පුතේ....
@gayandhanushka9164
@gayandhanushka9164 Ай бұрын
ඇත්තටම ❤❤❤ මමත් ඉස්සර ඉදලා හරි ආදරේ කරන නිළියක් තමයි ඔයා අක්කේ. 😊. ඔය දෙන්නට සුභ පතනවා ලස්සන අනාගතයකට ❤❤❤❤❤
@DilaniSubashini-rj3ec
@DilaniSubashini-rj3ec Ай бұрын
Shooiii shooii ❤❤tawa video genna akki❤❤❤adarei🎉🎉
@nayomiranasinghe1191
@nayomiranasinghe1191 Ай бұрын
Love your simple life Diline. You both are humble
@srimathiartimon4641
@srimathiartimon4641 Ай бұрын
Duwa iyala dannatama enna iyala danna witharai.sathuten adaren akenakata garu karagana parissamen enna .budusarani jasupihitai oyala dannatama .
@IsankaGalagoda-qu5hj
@IsankaGalagoda-qu5hj Ай бұрын
හරිම අාසවෙන් බැලුවා.ඔයාට ගොඩක් හොද හස්බන්ඩ් කෙනෙක් ඉන්නෙ.❤🌹❤
@UAKasthuri
@UAKasthuri Күн бұрын
ආසම දෙන්නෙක්❤
@kkiddamalgoda1598
@kkiddamalgoda1598 Ай бұрын
Mage gam palatha kittuwama duwek..lassanai wagema hodà gathiguna godak athi kenek..budu saranai dennatama duwe
@jontijonti1692
@jontijonti1692 Ай бұрын
සතුටින් ඉන්න ඕනා දෙන්නම❤. බත් කන්න ඕනා ලොකු වෙන්න ඕනා🥰
@LakmaliKumari-yg6rk
@LakmaliKumari-yg6rk Ай бұрын
හැමදාම වගේ විඩියෝ එක හරිම ලස්සනයි ❤❤️❤️❤️❤️👌
@thalathapriyadarshani3752
@thalathapriyadarshani3752 Ай бұрын
සතුටම වේවා ඔබලාට......🌹සරළ ,චාම් ,,නිහතමානී ,අපුර්වත්වයට ප්‍රණාමය .......රංගන ශිල්පිණියක ලෙස අප ඔබව හදුනා ගත්තද ,,දැන් ගෙවන ඔබලාගේ ජීවන රටාව තුල ,,සැමදා සතුටම.වේවා තෙරුවන්ගේ සරණින්ම....🙏🙏🌹🌹🌹🌹💖
@khemahettiarachchi636
@khemahettiarachchi636 Ай бұрын
❤❤ ලස්සනයි සුන්දර රටක් සතුටින් ඉන්න ආදරෙයි බුදුසරනයි..
@asantharenuh.t.w5505
@asantharenuh.t.w5505 Ай бұрын
බුදුසරණයි ❤
@rathnawaliperera6049
@rathnawaliperera6049 Ай бұрын
Harima vatinava lassanai video ekath oyala dennath satutin inna jesu pihitai
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 Ай бұрын
සෝයි..... දිලිනි ඔයා අවන්කවම . 🌟🌟🌟🌟🌟🌟💟
@indrapadmaperuma7260
@indrapadmaperuma7260 Ай бұрын
හරිම නිසංසල ලස්සන පරිසරයක්🎉.
@Nilminimiss1
@Nilminimiss1 Ай бұрын
lankawe spices,lankawe kema kanna onanam panmure anna.lankawe restuarant 2k thiyenawa.lankawe badu thiyena shops 2k thiyenawa
@Kanchana-f3k
@Kanchana-f3k Ай бұрын
Akki ayyai harima lassanai...thawa lassana vedio danna..akki harima asawen akki Dana vedio balanne..ayyai akki hamadama sathutin inna...budusaranaii..haraka adareii❤❤❤💋💋
@krishnakumari1476
@krishnakumari1476 Ай бұрын
ඔයා විනීත නිහතමානී නිලියක්
@kumuduperera8351
@kumuduperera8351 Ай бұрын
ජයවේවා දුවේ, ඔයා ජ පුරේ බාලිකාවේ අපේ දූලත් සමග හිටියා.ඔයාගේ විඩියෝ හැම එකක්ම බැලුවා.තෙරුවන් සරනණයි .
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm Ай бұрын
නත්තලට හැමදේම ලෑස්ති කරලා කඩවල නේද . ඒ ත් මම කුවෙට් වල ඉන්නෙ ගෙදරක මම බෞද්ධ.මම නත්තලට ආසයි.මොනවා කරන්නද කාල ගෙවෙනකම් ඇගිලි ගනිමින් ඉන්නවා බුදු සරණයි ඔයාලට 🙏🇱🇰👍🌹❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
@PathmaMuthunayaka
@PathmaMuthunayaka Ай бұрын
Oyala daninatama❤❤❤❤❤❤ dalaasamedupeetati nehatamana sarala jewetayaki gawana oyalata yahapatakima wawa maga patuma adarayani ❤❤❤
@Asha-jx8yd
@Asha-jx8yd 3 сағат бұрын
Akki oyata hansam husband kenek hambela❤❤parisamen adaren enna budusarani oyalata
@SarojaSaroja-p3l
@SarojaSaroja-p3l Ай бұрын
Oya harima hoda nihathamani actres kenek..oyage husbend unath polawen paya gahala inna boru sobana nathi niyama kenek wage.Good luck together
@priyanthigamage265
@priyanthigamage265 Ай бұрын
බුදුසරණයි දෙන්නටම ❤️
@kamanipriyanka5412
@kamanipriyanka5412 Ай бұрын
ලස්සනයි ඔයාලා දෙන්නම. මමත් ආසම නීලියක්
@shiromifernando7256
@shiromifernando7256 Ай бұрын
0:55 lankawe enna sobana nikam edan ganungen yapenna hadana piyath baby wada oyage husban grete man kenek
@ChampaPriyangika
@ChampaPriyangika Ай бұрын
Oya harima Shok dilini oya janapriya wenna kalin ape gedara awa Amma thththa malli ravindu ekka rambutan kann mathakada kosgama sathutin inna dennama bs
@GeethaRathnayaka-k3x
@GeethaRathnayaka-k3x Ай бұрын
Lucky girl ..ගොඩක් adareyi
ලංකාවෙන් නවසීලන්තයට ❤🥹
19:51
Dilini lakmali official
Рет қаралды 236 М.
සතියකට කෑම බඩු ගන්න යමු ද ?? 🙊
13:01
Dilini lakmali official
Рет қаралды 326 М.