බත්තලංගුණ්ඩුව Audio Book [Full Length] | Baththalangunduwa | Manjula Wediwardena

  Рет қаралды 71,276

Sera Audio Books

Sera Audio Books

Күн бұрын

Пікірлер: 269
@sandarupriyanwada5174
@sandarupriyanwada5174 3 жыл бұрын
දෘෂ්යාබාදිත ජනතාව උදෙසා මෙම කාර්ය කිව නොහැකි තරම් වටිනා සේවයකි. බොහෝ පින්
@pramusets8168
@pramusets8168 3 жыл бұрын
රාමුව කරන රන්දික අයියට පිං සිද්ධ වෙනවා.. මෙහෙම පොතක් හොයලා දුන්න එකට❤️❤️❤️
@menakajayasundaraCEST-RARE2013
@menakajayasundaraCEST-RARE2013 3 жыл бұрын
🙏
@kalanasampath7544
@kalanasampath7544 2 жыл бұрын
ඔව් ඒ පොත ලංකාවෙන් හොයාගත්තට ගෙන්නගන්න බැරි උනා අහම්බෙන් මේ චැනල් එක හම්බ උනේ ඇත්තටම රංදික අයියට පිං සිද්දවෙනවා මේ වගේ ලස්සන පොතක් හොයල දුන්නට
@MalithaViraj
@MalithaViraj 2 жыл бұрын
මෙයට හරි හමන් කොමෙන්ටුවක් කොටාගැනීමට තරම් වත් වචන අහුලා, අමුණා ගැනීමට මා අපොහොසත් කිරීමට තරම් ඔබ පොහොසත් විය. ලේඛනයට අංශුමාත්‍රයකුදු කෙනෙහිලිකමක් නොකර මේ ගැඹුරු, සවන කල සිතිවිලි මවන්නා සුළු පිරිමි කටහඬ ඔබ්බවා ඇති විශ්මය කෙතරම්ද යත්, මේ කොමෙන්ටුව පවා ලියැවෙන්නේ 'බත්තලගුංඩුවේ' ලේඛන කලාව මහිස ඉස්මත්තේ නළියමිනි. ඔබලාට ජය ♥️🙏
@sansaraaranya2185
@sansaraaranya2185 3 жыл бұрын
හරිම ලස්සන කථාවක් ඒ වගේමයි ඔබගේ හඬ, රාමුව රන්දික මහත්තයට පිං මේ පොත කියවීමේ පිපාසය ඇති කලාට, හැමෝටම ඉතින් තුති. තෙරුවන් සරණයි.
@jehan707
@jehan707 2 жыл бұрын
✨️
@Reverb_Lk
@Reverb_Lk Жыл бұрын
🤙✌️
@udithaaloka2725
@udithaaloka2725 Жыл бұрын
❤️😌
@වෑන්හොරා
@වෑන්හොරා Жыл бұрын
ඇත්ත ..❤️
@sumedhaanaranpanawa2860
@sumedhaanaranpanawa2860 Жыл бұрын
🌷👍🐋🐚🦀🦐🦑🐡️🦈🐟💕💕💕
@namishani3244
@namishani3244 3 жыл бұрын
රාමුවෙන් මාත් හෙවුවෙ.voice superb
@pasindhusandeep3184
@pasindhusandeep3184 2 жыл бұрын
ඇත්තක්...
@chanukabandara139
@chanukabandara139 2 жыл бұрын
විශේෂ ස්තුතිය රාමුව ට රන්දික අයියා
@LDarshani
@LDarshani Жыл бұрын
හරිම අපූරුයි. කතුවරයාගේ කතාව ඉතා ඉහලයි. එය කියවන්නා ගේ ද දස්කම අගය කල යුතුමයි. එක එක චරිත වලට අනුව කටහඬ එහා මෙහා යවමින් කතාවට ජීවය සපයන ඔබගේ දස්කම නිසා කතාව තවත් හැඬ වී ඇත. මෙයට දායක වූ සැමටම ඉතාමත් ස්තූති වන්ත වෙමි. තව තවත් මෙවන් රසවත් නවකතා ඉදිරිපත් කිරීමට ඔබ සැමටම ශක්තිය දෛරිය පතමි. පොතට සවන් දුන්නේ කැනඩාවේ සිට බවද සතුටින් දන්වා සිටිමි. ජේසු පිහිටයි. 🙏
@sameeramadhusanka1561
@sameeramadhusanka1561 9 күн бұрын
රාමුවෙන් ආවේ චැනල් එකට තව තවත් හොද පොත් ගෙන්න මම කොරියාවෙන් සමීර බොහොම පින්
@shasikauda2135
@shasikauda2135 Жыл бұрын
මම පොත් කියවීමට ප්‍රිය නොකරන කෙනෙකි. කවදාවත්ම පොතක් කියවා නොමැත. දැනට විදේශ ගතවී සිටින මා හට රාමුව ගැන කිව්වේ මා සමග එකට වැඩ කරන රන්ජන් සහෝදරයායි.රාමුවේ වීඩියෝ නරඹන්නේ ගොඩක් ආසාවෙනි.රන්දික මහත්මයාට පින් සිද්ධ වෙන්න දැන් මට පොත් කියවීමට ආසාවක් ඇත. කියවීමට කාලයක් නැතත් ඇසීමට වැඩ කරන වෙලාවේ පුලුවන්.හරිම ලස්සන කතාවක් ඔබ කරනා සේවය අගය කරමි.❤❤❤
@SeraAudioBooks
@SeraAudioBooks Жыл бұрын
❤️
@marshall2180
@marshall2180 Жыл бұрын
මීගමුව, මුන්නක්කරය මා කුඩා කල සිට හැදී වැඩුන නගර. මෙවැනි පොතක මගෙ පරන ගම ගැන මාගේ මතක ඇවිස්සීමක් සිදු කරනවා. බොහොම ස්තූති මෙවැනි ග්‍රන්ථයක් ශ්‍රව්‍ය කෘතියක් ලෙස පල කලාට.
@White.....186
@White.....186 Жыл бұрын
රාමුවෙන් දැනගත්තෙ පොත ගැන..සුපිරි වැඩක් ..ජය වේවා..👍🥰
@sajithdanushka7184
@sajithdanushka7184 2 жыл бұрын
කියවන්ඩයි ආස..ඒත් පිටරටකට වෙලා අපිලිවෙල ජීවිතයක් ගත කරන අපිට මේ කරන උපකාරයට බොහොම ස්තූතියි❤️🔥🙏
@SeraAudioBooks
@SeraAudioBooks 2 жыл бұрын
@sajithagunasekara1466
@sajithagunasekara1466 3 жыл бұрын
මේ වැඩේ අතර මඟ නතර නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා 💚
@menakajayasundaraCEST-RARE2013
@menakajayasundaraCEST-RARE2013 3 жыл бұрын
එසේ නොවේවි 😊🙏
@thush6512
@thush6512 Ай бұрын
❤රාමුවේ රන්දික සහෝදරයාට ජය මංජුල වෙඩිවර්ධන සහෝදරයාටත් ජය කතාව ඉදිරිපත් කරපු (කටහඬ)ඔබටත් ජයෙන් ජය❤(ඔලුව පුරෝනවාට ගොඩාක් ස්තූතිය)
@simplecapital5518
@simplecapital5518 3 жыл бұрын
ආදරෙයි. බොහොම ස්තුතියි ඔබතුමාට ජයවේවා.
@menakajayasundaraCEST-RARE2013
@menakajayasundaraCEST-RARE2013 3 жыл бұрын
🙏
@Funfact6767
@Funfact6767 3 жыл бұрын
ජොක් කරන්න කවුරුත් නැත්තන් මෙක තමයි දැනට යන කතාව.මාගේ ස්තුතිය 🙏.කටහඬ පට්ට ප්‍රාණවත් ප්‍රකාශනයක් නෙහ්.
@dilshanmadushanka5297
@dilshanmadushanka5297 3 жыл бұрын
😘😘😘
@kumararuwan3719
@kumararuwan3719 3 жыл бұрын
me situwara monthakristosta hada kawana kenada
@nishadiliyanage39
@nishadiliyanage39 2 жыл бұрын
අපේ තිළිණ සමරසූරිය Sir 🖤🌸
@imalkathilakarathna9450
@imalkathilakarathna9450 2 жыл бұрын
රාමුවෙන් අහලා තමා මේක අහන්න ආවෙ❤️.... ඒ වොයිස් එක .. ❤️ නිසා අහන්න අහන්න ආසයි.. ලස්සන වැඩක්
@ZENlife-LK
@ZENlife-LK 11 ай бұрын
මේක පොතක් නෙවේ. භාවනාවක්. මේ හඩ හඩක් නෙවේ.. ගීතිකාවක්. සේරා ඔබටත් බොහොම පින්. ❤
@sammanikumarasiri7922
@sammanikumarasiri7922 2 жыл бұрын
සමහර තැන්වල වචන ගැලපීම් හරිම අලංකාරයි ,ඇත්තටම අලංකාරයි කියන වචනේ පාවිච්චි කරේ මේ වෙලාවේ මීට වඩා හොඳ වචනයක් සිහියට නොයෙන නිසා .එක ඊට ගොඩක් එහායින් තියෙන දෙයක්...ඔබට ජය... ඔබේ කටහඩ මංජුල වෙඩිවර්ධන මහතා එක්ක එක්කාසු උණු කළ එහි රස වචන කරන්න මන් අසමත්..❤️
@lakmalperera3148
@lakmalperera3148 6 ай бұрын
ඉස්තුතිය ! කතෘ අතුලු සියල්ලන්ටම
@Traveller_Ceylon
@Traveller_Ceylon Жыл бұрын
චරිත ගොඩනගලා හිත ඇතුළට කාවද්දලා තියෙන විදිය… ❤ අමුතු විදියෙ ලේඛණයක් මේක.... 😍 මොකක්දෝ නොතේරෙන හේතුවකට මේ අතරමැද්දෙන් ඇහෙන music එක 'අඩෝ' Teledrama එක මතක් කරවනවා. ❤ බත්තලංගුංඩුවෙ දවස් දෙකක් නැවතිලා ඉඳලා තියෙනවා. ඒ හැමදෙයක් එක්කම අමුතුම විදියෙ දේවල් ටිකක් ඔළුව ඇතුළෙ මැවෙනවා මේක අහනකොට. Narrator ගෙ voice එකත් හරි මිහිරියි අහන් ඉන්න.
@Amax3.0
@Amax3.0 2 жыл бұрын
Obathumata budu saranai me wade digatamq karagena yanda shakthiya labewa 😇🤝
@E.A.Scienceකටුස්සා
@E.A.Scienceකටුස්සා 4 ай бұрын
රාමුවෙන් ආවෙ 🎉❤
@chandanagunasekera8187
@chandanagunasekera8187 2 жыл бұрын
සවන් දෙමින්. කියවපු පොතක් උනත් අහගෙන ඉන්න ආසයි. ජයම වේවා වෙඩ්ඩා
@ChamikaRamanayake-l5r
@ChamikaRamanayake-l5r 10 ай бұрын
ලස්සන කතාවක් බස හැසිරවීම අපුරුයි ❤❤❤❤
@shamshama541
@shamshama541 2 жыл бұрын
ලස්නයි ගොඩාක් ..ඔක්කොම ඇහුව..කටහඩ හරිම ලස්නයි .අහන්ඩ ආස හිතෙනවා ..ස්තුතියි ..ජෙසු පිහිටයි
@thilinasamarasooriya7666
@thilinasamarasooriya7666 2 жыл бұрын
ස්තුතියි❤
@sakilasandun5560
@sakilasandun5560 8 ай бұрын
මෙහි පසුබිම් සංගීතයට මුහුදු රළ ශබ්දය තිබුණේ නම් තවත් අපූරුයි
@SeraAudioBooks
@SeraAudioBooks 8 ай бұрын
❤️
@ruma-ch4jf
@ruma-ch4jf 2 ай бұрын
රාමුවෙන් දැකලා ආවේ❤
@nisalkodithuwakku9282
@nisalkodithuwakku9282 2 жыл бұрын
ඉතා අගෙයි... 💐😍✌ පාවුලෝ කොයියෝගේ "මිනිත්තු එකොළහේ කතාව" ද ශ්‍රව්‍ය කෘතියක් ලෙසින් පළ කළ හැකි නම් තවත් වටිනවා 🙏
@slanalytica1329
@slanalytica1329 3 жыл бұрын
බොහොම ස්තුතියි. සුබපතනවා! ඉදිරි වැඩ කටයුතු වලට.
@menakajayasundaraCEST-RARE2013
@menakajayasundaraCEST-RARE2013 3 жыл бұрын
🙏
@sisilliyanage549
@sisilliyanage549 2 жыл бұрын
මගේ ජීවිතේටත් ඉතා සමීපයි බත්තලංගුණ්ඩුව කියන ගම සහා කල්පිටිය කාරදූච,ඇත්තටම ඉතා ආශාවෙන් දවස් දෙකෙන් අසා නිම කළා,ඇත්තටම ඔබගේ ඔ⁣බෙ අත්දැකීමක් ද,ස්තුතියි ජයවෙවා
@lahirumac
@lahirumac 2 жыл бұрын
පළමු කොටස 01 - 1:52 පළමු කොටස 02 - 16:35 පළමු කොටස 03 - 27:50 පළමු කොටස 04 - 56:56 පළමු කොටස 05 - 1:13:10 පළමු කොටස 06 - 1:33:15 පළමු කොටස 07 - 1:58:10 පළමු කොටස 08 - 2:16:15 පළමු කොටස 09 - 2:34:35 පළමු කොටස 10 - 2:47:35 පළමු කොටස 11 - 3:09:37 පළමු කොටස 12 - 3:17:00 පළමු කොටස 13 - 3:25:45 පළමු කොටස 14 - 3:41:45 පළමු කොටස 15 - 3:49:18 දෙවන කොටස 01 - 3:50:40 දෙවන කොටස 02 - 4:01:58 දෙවන කොටස 03 - 04:22:03 දෙවන කොටස 04 - 4:42:30 දෙවන කොටස 05 - 4:49:40 දෙවන කොටස 06 - 5:00:20 දෙවන කොටස 07 - 5:04:00 දෙවන කොටස 08 - 5:15:40 දෙවන කොටස 09 - 5:22:25 දෙවන කොටස 10 - 5:39:25 දෙවන කොටස 11 - 5:51:05 දෙවන කොටස 12 - 6:01:05 දෙවන කොටස 13 - 6:15:55 දෙවන කොටස 14 - 6:23:20 දෙවන කොටස 15 - 6:41:05
@chamaragoldenwood5494
@chamaragoldenwood5494 2 жыл бұрын
thanks
@kavishkadinali9293
@kavishkadinali9293 Жыл бұрын
Thank you🙏
@Reverb_Lk
@Reverb_Lk Жыл бұрын
❤️❤️❤️ tnx brother
@nadeesharanganie9663
@nadeesharanganie9663 Жыл бұрын
👌❤🙏
@ishankavindu
@ishankavindu 2 жыл бұрын
අගයනව උපරිමයෙන්ම මේ වැඩේ .දිගටම කරන් යන්න
@SeraAudioBooks
@SeraAudioBooks 2 жыл бұрын
🙏
@sachigamage-lw7qn
@sachigamage-lw7qn Жыл бұрын
මෙය මට ජීවිතය ගැන අත්දැකීම් දෙන පොතක්...! ජීවිතය කියන වචනෙ නියම අරුත දන්නා මිනිස්සුන් අතර මා දුහුවිල්ලක් තරම් යැයි හැඟේ "ඇත්තටම මා ජීවිතය ගැන දන්නේ කුමක්ද ? " මෙය අසන විට මා හට හැඟුනේ එලෙසය මේ පොත මා කියවූයේ නම් මෙය මෙතරම් මා හද ගැඹුරටම නොදැනෙනු ඇත..! මා වෙනුවෙන් මෙය කියවා ඔබ කල සේවයට මා ස්තුති වන්ත වෙමි , ජීවිතය යන්න මා සිතා සිටි දෙය නොවන බව බත්තලංගුණ්ඩුව පොත මා හට අවබෝධ කරලීමට මාර්ගය සකසා දුන්නා ! ජීවිතය , ජීවත් කරන තාක් කල් මා එය සොයා යා යුතුය කියා මා හට කියාදුන්නාට පොතටත් රචකයාටත් ඔබගේ ගැඹුරු කටහඬටත් මගේ ගෞරවය පුද කරමි -කමෙන්ටුව , හද පිරි ආදරෙයෙනි !
@SeraAudioBooks
@SeraAudioBooks Жыл бұрын
❤️
@Chathuranga0326
@Chathuranga0326 6 ай бұрын
අද තමා සම්පූර්ණයෙන්ම කතාව අහලා ඉවර කරේ දවස් පහළොවකට පස්සේ .මේ කතාව වගේම මේ ඉදිරිපත් කිරීම ඇත්තටම ආකර්ෂණීයයි. විශිෂ්ටයි.👍💯
@Dinu998
@Dinu998 2 жыл бұрын
ඔබතුමාගෙ මහොත්සහයට හිස නමා ආචාර කරමි👌👌🙏අතිවිශිශ්ටයි, අතිසාර්ථකයි
@thilinasamarasooriya7666
@thilinasamarasooriya7666 2 жыл бұрын
ස්තුතියි❤
@nilakshafernando9801
@nilakshafernando9801 3 жыл бұрын
මේක එනකම් බලන් හිටියෙ 👀 සුපිරි 👌 තව මේ වගේ වැඩ ඕන 🔥🔥🔥
@menakajayasundaraCEST-RARE2013
@menakajayasundaraCEST-RARE2013 3 жыл бұрын
🙏
@alchimest7596
@alchimest7596 3 жыл бұрын
හුඟක් වටිනවා.. ජය..✌
@menakajayasundaraCEST-RARE2013
@menakajayasundaraCEST-RARE2013 3 жыл бұрын
🙏
@dushanliyanage3066
@dushanliyanage3066 3 жыл бұрын
මේක මාරම ලස්සන වැඩක්,බොහෝම ස්තුතියි හැමෝටම.
@menakajayasundaraCEST-RARE2013
@menakajayasundaraCEST-RARE2013 3 жыл бұрын
🙏
@susanthanarayana8747
@susanthanarayana8747 4 ай бұрын
අහපු ලස්සනම කතාවක්❤️❤️❤️
@naveenkaushal3434
@naveenkaushal3434 2 жыл бұрын
Theruwan saranai brother.wade digatama kran yanna.ජයවේවා
@danushkadesilva9376
@danushkadesilva9376 2 жыл бұрын
සුපිරි වැඩක්, සුපිරි පොතක්, පලවෙනි වතාවට සිංහල full audio book එකක් කියවන්නේ ❤️ බොහොම ස්තූතියි 🙏
@kknilanthi5079
@kknilanthi5079 Жыл бұрын
බොහෝම ස්තුති 🙏.පොත් කියවන්න කාලය වෙන් කරගන්න අමාරු පිරිසට මේක ආශිර්වාදයක්.ඔබග්‍ර් ගැඹුරු කටහඩ තුලින් ඇන්ටන් චරිතය නියමෙටම චිත්තරූප මවනව❤️❤️
@urkgurusinghe
@urkgurusinghe 10 ай бұрын
බොහොම ස්තූතියි ඔබේ මහන්සියට
@SeraAudioBooks
@SeraAudioBooks 10 ай бұрын
❤️🙏
@dinukachaminda5237
@dinukachaminda5237 Жыл бұрын
කවදාවත් පරණ වෙන්නේ නැහැ , සුපිරි , niyamai
@dilrukshimohotti9256
@dilrukshimohotti9256 11 ай бұрын
අගනා වටිනා වැඩක්. අපූරු පැහැදිලි හඬක්, දිගටම අසන්නට හිතෙන
@yniv4677
@yniv4677 2 жыл бұрын
Lassana e 😃❤️ Digatama karagena ynn Jaya weewa !
@akilakanishka2053
@akilakanishka2053 Жыл бұрын
මේ කරලා තියන කැපවීමට respect ❤❤🎉
@dilshikawickramasinghe2916
@dilshikawickramasinghe2916 2 жыл бұрын
රාමුව බලලා හොයන් ආවේ..🥺❤️
@UdayaSriPandukabhaya
@UdayaSriPandukabhaya Жыл бұрын
හැමවිටම මිනිසා නිදහස ඝවේශනය කරයි . ඒත් නැවත නැවත හමුවන්නේ ඝවේශනයට බදුන්වියයුතු පැනයක්මය! ඔබේ ව්‍යායාමයට තුති!!!
@malshasheshadrie30
@malshasheshadrie30 2 жыл бұрын
මේ පොත කලින් කියවලා තිබ්බා. ඒත් ගිය සතියෙ බත්තලංගුන්ඩුවෙ ගිහින් ඇවිත් ආයෙ කියවන්න ආසාවෙන් ඉද්දි අහම්බෙන් මේක දැක්කෙ. වචනයක් ගානෙ දූපතේ පරිසරය එක්ක මැවෙනවා.වැඩ එක්ක පොත් කියවන්න වෙලාවක් නැති නිසා මාස ගානකින් පොතක් කියෙව්වෙ නෑ. වැඩ කරන ගමන් ඇහුවෙ. ස්තූතියි 🥺❤
@pamodyasammani1808
@pamodyasammani1808 2 жыл бұрын
පොත කියෙව්වට වැඩිය ආසාවෙන් පොත හරිම ලස්සනට අහන්න ලැබුනා ❤️
@thilinasamarasooriya7666
@thilinasamarasooriya7666 2 жыл бұрын
ස්තුතියි ප්‍රමෝද්‍යා💐💐💐
@rashinikaushalaya3718
@rashinikaushalaya3718 Жыл бұрын
බත්තලන්ගුන්ඩුව මං කලින් ගිහින් තිබුනත් මේ කතාව මාව ආයෙත් බත්තලන්ගුන්ඩුවට ගෙනිච්චා .. ඒ කොට්ටම්බ ගස් මගේ ලග තිබුන විඩියෝ බැලුවා ඒ විදියට ම තිබුනා.. ඇත්තට මේ කටහඩ මට මගේ ඒ චාරිකාවත් එක්ක ඊට එහාට තිබුන ඒ ජිවිත තිබුන කතාව රහට මවලා දුන්නා❤❤
@SeraAudioBooks
@SeraAudioBooks Жыл бұрын
❤️
@ism1552
@ism1552 Жыл бұрын
කතාව හරිම ලස්සනයි. ඉදිරිපත් කිරීමත් හරිම ලස්සනයි. Music clip හරියටම තෝරා ගෙන තියෙන්නෙ. ස්තූතියි.
@SeraAudioBooks
@SeraAudioBooks Жыл бұрын
❤️
@nipunabatugodage2374
@nipunabatugodage2374 2 жыл бұрын
මම බත්තලංගුන්ඩුවේ නයිට් කෑම්ප් ගහලා ආව දවසෙමයි කියවන්න ආස හිතිලා පොත හොයාගත්තේ. ඒත් පොත් කියවන්න කොහෙද වෙලාවක්. වෙලාව තිබුනත් එකතැනකට වෙලා ඉඳගෙන පොත් කියවන්න තරම් සංයමයක් මට නෑ. මම වගේ අයට ඕඩියෝ බුක් කියන්නෙ වටිනාකම කියලා නිම කරන්න බැරි තරම් වස්තුවක්. එදිනෙදා වැඩපල කරන , බයික් එකේ එහෙ මෙහේ යන අතරේ හෙඩ් සෙට් එක ගහගෙන ඕඩියෝ බුක් අහන එකට මම දැන් ඇබ්බැහිවෙලා. ඒත් තාමත් යූටියුබ් එකේ සිංහල ඕඩියෝ බුක් තියෙන්නෙ බොහෝම ටිකයි. පොත් එකක් දෙකක් කරලා ගොඩක් අය ටික දවසකින් වැඩේ අතෑරලා දානවා. එහෙම නොවී දිගටම කරන් යන්න ශක්තිය ධෛර්යය ලැබේවා.
@prageethdananjaya4322
@prageethdananjaya4322 3 жыл бұрын
Athtma godk watinwa! Effort ekta garu krnwa!
@Handy-Chanda1970
@Handy-Chanda1970 Жыл бұрын
රාමුව රන්දික මේ පොත කියවීමේ පිපාසය ඇති කලාට, හැමෝටම තෙරුවන් සරණයි.
@shiranthaatapattu7019
@shiranthaatapattu7019 Жыл бұрын
Ramuwan ahala pothath hoyagaththa apahu mekenuth ahanawa niyamai
@rter1568
@rter1568 2 жыл бұрын
බොහොම ස්තූතියි... ❤️
@malanfernando3838
@malanfernando3838 3 жыл бұрын
Waiting 🙏
@menakajayasundaraCEST-RARE2013
@menakajayasundaraCEST-RARE2013 3 жыл бұрын
🙏
@atampahura
@atampahura 2 жыл бұрын
මේ වැඩේ නියමයි, දිගටම කරන්න
@alexwiky
@alexwiky 2 жыл бұрын
Wow!!! Narrator did an amazing job and I love you guys used guitar and other sound effects 💙 Kudos to Menaka and Sera Audio books team. Thank you so much! Keep it up.
@AvinthaHI
@AvinthaHI 9 ай бұрын
මේකනම් පිස්සුවක් 🤩😍
@pradeepjayawikrama6873
@pradeepjayawikrama6873 2 жыл бұрын
Wishishta nirmaanayak. Rasawath idiripath kireemak.
@usansew782
@usansew782 Жыл бұрын
i m really thankds to #ramuwa youtube channel💚. that is the main reason i got to know this book. and socondly i thanks to #sera audio books ,if it is not available as a audio book💚. then i will not probably read this book my book by my own. bcs i m lazy to read . finally i thanks to #Manjula Wediwardena. his book looks inspired me to read more books ... 💚
@mandalamuse2003
@mandalamuse2003 Жыл бұрын
Perfect voice for this majestic book❤❤❤❤
@rasarapoojani4615
@rasarapoojani4615 2 ай бұрын
රාමුව අසා ආ පිපාසය නිවාගන්නට නියම දිය පොදක් බත්තලංගුනණ්ඩුව
@sankagalagoda4986
@sankagalagoda4986 Жыл бұрын
නියම වැඩක්! ස්තුතී
@SACHINTHARASHMIKA
@SACHINTHARASHMIKA Жыл бұрын
හිත නිවෙන ..... මනස රිලැක්ස් කරනවා මේ ඕඩියෝ book
@yathaloka-866
@yathaloka-866 8 ай бұрын
සර්ගේ කටහඬ ඇහුවත් ඇති ❤❤❤🙏
@Lakshan_Sameera
@Lakshan_Sameera Жыл бұрын
I don't know why KZbin took so long to suggest me this channel, I love this and keep it up!!
@madumadu3012
@madumadu3012 Жыл бұрын
Harima lassanai Ane kathawa. Matath baththalangunduwa balanna yanna hithenawa. Me kathawa aththa jewithe wechcha ekadda
@kumararuwan3719
@kumararuwan3719 3 жыл бұрын
ඔයාලට ගොඩක් ස්තුතියි මොකද අපිට කියවන්න වෙලවක් නැ පිටරට ඉන්න අපිට ආසයි පොත් කියවන්න ඒත් වෙලාව නැ අපිට අහන්න වෙලාව තියන්වා ඔන තරමක් දාන්න අපි අහනවා🙏🙏🙏🙏
@MrSapa100
@MrSapa100 3 жыл бұрын
Broo me wade digatama krn yanna suba pathanawa..a wagema athara maga nathara novi hakinam digin digatama audio book upload krnna.gdk sthuthii.!!!
@SeraAudioBooks
@SeraAudioBooks 3 жыл бұрын
🙏
@shanaaray997
@shanaaray997 Жыл бұрын
මරු 🤟 හරි රහයි 💗
@samithadaranagama90
@samithadaranagama90 6 ай бұрын
Hats off to this perfect effort ❤❤
@indikarajapaksha8373
@indikarajapaksha8373 Жыл бұрын
Watina wadak❤
@hash8655
@hash8655 2 жыл бұрын
පට්ට පොතක් වෙඩිවර්දන 📜✔️
@nadeeshapathirana7848
@nadeeshapathirana7848 2 жыл бұрын
Thank you Sera Audio Book. Keep it up.
@krishsaga9055
@krishsaga9055 2 жыл бұрын
digtama kranna mewage poth. attama vatinawa apita me karana sewaya
@hash8655
@hash8655 2 жыл бұрын
හසලක අයියගේ කටහඩ වගේ 🎤📜 එකෙන්ම පට්ට පොතක්
@yasithiranga8228
@yasithiranga8228 Жыл бұрын
මම මේ පොත කියවලත් තියනවා.. ඒත් පොතක් අහනකොට වෙනම රසයක් දැනෙනෙනවා... වෙන වෙනම ඇන්ටනී ග්‍රේටා ගුණ්ඩුව සියල්ල මවා ගෙන පුදුම ආස්වාදයක් වින්දා...... ❤❤❤❤❤❤
@MadhusankhaDilshan
@MadhusankhaDilshan 11 ай бұрын
දෙයියනේ voice 🥺❤
@sampathjayathilaka8558
@sampathjayathilaka8558 Жыл бұрын
Uba nathi aduwa hodin danei manjula.hadawathinma suba pathami.
@lahiruharshana9
@lahiruharshana9 2 жыл бұрын
ස්තූතියි 🙏 මා වෙනුවෙන් කියෙව්වාට❤️🌼
@liyanageindunil31
@liyanageindunil31 Ай бұрын
පොත අරන් සෑහෙන කාලයක් ළඟ තිබුණත් කියවන්න වෙලාවක් නැතිකම සහ පෙනීම අඩුකම නිසා කියවන්න බැරිවුණ ඒත් කවදහරි කියවන්න ආසාවෙන් හිටිය පොතක්.. තවම අහන ගමන්.. ❤
@madukakurukulasooriya253
@madukakurukulasooriya253 Жыл бұрын
Hats off to this effort… superb voice. Felt like watching a cinematic movie ❤❤
@zinux9496
@zinux9496 2 жыл бұрын
lassana hadak. lassana pothak.😍
@thilinasamarasooriya7666
@thilinasamarasooriya7666 2 жыл бұрын
Thank you❤
@dinendraniyomal7592
@dinendraniyomal7592 3 жыл бұрын
love
@sakisampath5003
@sakisampath5003 2 жыл бұрын
Thanks sir. Good job 👍
@SNCFriendship
@SNCFriendship 10 ай бұрын
පොත් කියවිමට ඉතා ආසා කරන නමුත් ඒ සදහා වේලාව වෙන් කර ගත නොහැකි අයට විකල්පයක් පමණක්ම නොව ඉතා රසවත් පොඩි කාලේ නින්ද යනතුරු අම්මා , පුංචි අම්මා හෝ ලොකු අම්මා කියා දුන් කතාවක් වැනි රසවත්ව විදින්නට සමත් අයුරින් කතකයා අපට චිත්ත රූප මැවෙන අයුරින් කතාව ඉදිරිපත් කරයි... රචකයාගේ හැකියාව කතකයා ඉස්මතු කරනවා අපුරුවට ස්තුතියි
@SeraAudioBooks
@SeraAudioBooks 10 ай бұрын
🙏
@hohcgvfvj2412
@hohcgvfvj2412 Жыл бұрын
වටිනවා
@BiniDesilva
@BiniDesilva 6 ай бұрын
කියවන්න අකමැති මට මේක භාවනාවක් ❤❤❤
@Piyumantha1022
@Piyumantha1022 Ай бұрын
රාමුව බලලා ආවේ මේක හොයන්...රන්දික සර්ට ස්තූතිය
@kavindawickramasinghe
@kavindawickramasinghe Жыл бұрын
wow it's amazing, please never stop 😍
@chandanikithulampitiya487
@chandanikithulampitiya487 Жыл бұрын
❤😊🙋
@dinithinethmini2040
@dinithinethmini2040 2 жыл бұрын
Good luck for this great job... The voice is magically ...❤️
@buddsrane8171
@buddsrane8171 Жыл бұрын
කතුවරයාටත් sera audiobook channel එකටත් ස්තූතියි මේ වගේ පොතක් අපිට ගෙනාවට
@SeraAudioBooks
@SeraAudioBooks Жыл бұрын
🙏
@tharukadinushpriyanka7138
@tharukadinushpriyanka7138 2 жыл бұрын
රාමුවෙන් හෙව්වේ මම ❤️❤️
@PattaBattaShow
@PattaBattaShow Жыл бұрын
රාමුව බලලා පිපාසයෙන් හිටියේ මේ පොත කියවන්න.
@dilinisharmilafernandomahawadu
@dilinisharmilafernandomahawadu Жыл бұрын
🙏🏽🌹ස්තුතියි......
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 12 МЛН
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 36 МЛН
චුට්ටා | Audio Book [Full Length] | CHUTTA | Lahiru Kithalagama
8:34:58
Self Discipline the Neuroscience by Ray Clear (Audiobook)
4:13:30
Great AudioBooks
Рет қаралды 4,4 МЛН
101 Zen Stories: Compilation of Zen Koans
1:38:27
AudioBuddha
Рет қаралды 2,6 МЛН
Guru Geethaya Audio Book- ගුරු ගීතය- සම්පූර්ණ හඬ පටය
2:35:47
ಹೊಸಗನ್ನಡ ಪಂಚತಂತ್ರ PART 5 new
35:04
Jnanadhwani 90.8 FM
Рет қаралды 5
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 12 МЛН