Рет қаралды 9,692
මගෙන් ගොඩ දෙනෙක් අහපු ප්‍රශ්ණයක් තමා ඕස්ට්‍රේලියාවෙන් ශිෂ්‍යත්වයක් ලබා ගන්නේ කොහොමද කියලා,
මේ වීඩියෝ එකෙන් මං කතා කරනවා ඔස්ට්‍රේලියාවෙ ඉගෙන ගන්න එන්න කැමතියි ලංකාවේ ශිෂ්‍යයෙක්ට ලබාගන්න පුළුවන් ශිෂ්‍යත්ව ගැන.
ඔයාට වීඩියෝ එක ගැන මොනාහරි ප්‍රශ්න තියෙනවනම් comment එකක් දාන්න
මේ පහල තියෙන ලින්ක් එකෙන් ඔයාට වැඩි දුර විස්තර බලාගන්න පුළුවන්
www.studyaustralia.gov.au/en/...