අඩුම ගානකින් ඔස්ට්‍රේලියාවේ ඉගෙන ගන්න | Affordable Australian Universities

  Рет қаралды 9,794

Aussie Kollek - Lasiya Vlogs

Aussie Kollek - Lasiya Vlogs

3 ай бұрын

ඕස්ට්‍රේලියාවට එන්න ආසාවෙන් ඉන්න ගොඩ දෙනෙක් මගෙන් අහපු දෙයක් තමයි ඕස්ට්‍රේලියාවේ ගණන් අඩුම universities මොනාද කියලා. මේ වීඩියෝ එකෙන් මං කතා කරන්නේ ඕස්ට්‍රේලියාවේ අඩුම ගානකින් කරන්න පුළුවන් degrees තියෙන universities ගැන.
එහෙනම් හැමෝගෙම ඕස්ට්‍රේලියානු හීනය හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. !

Пікірлер: 28
@user-td3tt8bi5r
@user-td3tt8bi5r Ай бұрын
Ayye MIT eka hodaida? ( Melbourne institiute of technology )
@Jjjsbnrjoeol
@Jjjsbnrjoeol 3 ай бұрын
Ayiye march 23n passe aluth rules gena update ekak one
@sandunnilantha
@sandunnilantha Ай бұрын
Lankawe ecu eke degree eke 2 years iwara karala 3 year ekata australia enna puluwanda ? Bachelor of design degree eka karanna inne man ❤❤ bachelor of design ekata australia wala jobs thiyeida😢
@lasithperi
@lasithperi Ай бұрын
bachelor of design degree eka australiawe Monash, Victoria University, Swinburne saha thawa uni godaka tiyenwa. e hinda sure aktamadegree aken pathway ekak hadagnna pluwan
@sbuddygaming
@sbuddygaming 2 ай бұрын
Edith Cowan ek gana mokada hithanne ?
@lasithperi
@lasithperi 2 ай бұрын
e uni ekath hodai machan
@wittytunesplaylist
@wittytunesplaylist Ай бұрын
Aiye student enwa nm Brisbane, Melbourne, Tasmania walin hodama mokkd
@lasithperi
@lasithperi Ай бұрын
It depends on what you're planning to study, bro! MN personally recommend krnne regional area ekata yanna eka
@wittytunesplaylist
@wittytunesplaylist Ай бұрын
@@lasithperi Tasmania d hoda etkota👀😁
@lasithperi
@lasithperi Ай бұрын
@@wittytunesplaylist regional giyoth PR dgnna extra point 5k hmbenwa
@wittytunesplaylist
@wittytunesplaylist Ай бұрын
@@lasithperi ❤️
@Appachchi123
@Appachchi123 3 ай бұрын
Aiyawa contact karagnn puluwnd?
@lasithperi
@lasithperi 3 ай бұрын
Insta msg ekak dapan malli
@user-nf2xw7td4f
@user-nf2xw7td4f 3 ай бұрын
Aiye videos ones a week vath dannako
@lasithperi
@lasithperi 3 ай бұрын
Adow ow aniwa!
@Jjjsbnrjoeol
@Jjjsbnrjoeol 3 ай бұрын
මේවට දාන්න පුලුවන් ද reject වෙන්න තියන percentage එක වැඩි කියනව නේද? ගාන අඩු තව හොද universities වල viedo එකක් ඕනේ ඊලගට❤
@lasithperi
@lasithperi 3 ай бұрын
ගොඩක්ම වීසා රිජෙක්ට් වෙන්නේ funds වල ප්‍රශ්න හින්දා. Main reason එක. Funds ටිකක් වැඩියෙන් පෙන්නලා, තමන්ගේ නමට Assets ටිකක් පෙන්නන්න visa reject වෙන් නෑ
@Jjjsbnrjoeol
@Jjjsbnrjoeol 3 ай бұрын
@@lasithperi contact krganne kohomd oywa poddak
@lasithperi
@lasithperi 3 ай бұрын
@@Jjjsbnrjoeol insta msg akak dapan kollo
@lasithperi
@lasithperi 3 ай бұрын
@@Jjjsbnrjoeol Insta msg ekak dapan malli
@naili1808
@naili1808 3 ай бұрын
Hi rank campas walata apply karanna keyanna. Ewa fee eka wadi.
@andyandy7194
@andyandy7194 3 ай бұрын
❤❤❤දල වශයෙන් රුපියල් වලින් කියන්න පුතා.
@lasithperi
@lasithperi 3 ай бұрын
1aud = 200rps wage neh, wenas wenna plwn
@andyandy7194
@andyandy7194 3 ай бұрын
@@lasithperi thanks putha
@shermanperera1631
@shermanperera1631 3 ай бұрын
Don’t go Queensland Don’t go Victoria Don’t go Sydney Don’t go Brisbane
@lasithperi
@lasithperi 3 ай бұрын
why bro why ? 😅
Alat Seru Penolong untuk Mimpi Indah Bayi!
00:31
Let's GLOW! Indonesian
Рет қаралды 15 МЛН
Always be more smart #shorts
00:32
Jin and Hattie
Рет қаралды 48 МЛН
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 4,2 МЛН
රැකියා අවස්ථා | BSc Degree 👨‍💼🧑‍💼
23:52
CHINTHAKA EXPLAINS 🧪
Рет қаралды 15 М.