කැලේ තනියම ආතල් දවසක්☺️ Australia sinhala video

  Рет қаралды 2,167

HELLO SRI LANKA - ඕස්ට්‍රේලියා ඉඳන්

HELLO SRI LANKA - ඕස්ට්‍රේලියා ඉඳන්

Күн бұрын

Welcome to HELLO SRI LANKA - The You Tube Magazine
Stay Safe Everyone - PROTECT our Nature+Planet💖
ස්වභාව ධර්මයාගේ දර්ශනයක් තියන, මනුස්සයෙක් වෙලා ඉපදිලා පැවැත්මට නැවැත්මක් දෙන්න පුලුවන්, කර්මය, හේතු ඵල දහම කියලා දෙන එක පුන්චි රටක 🇱🇰වෙච්ච දෙයක්.
අපි අවුරුදු 50 - 60 ජීවත් වෙනවනම්, දැනටත් ඉතුරු වෙලා තියෙන්නේ දවස් 10000 - 11000 විතරයි. අපි ෆේල් හින්දම තමයි මෙහෙම ඉපදිලා තියෙන්නේ.. මේකෙ ඇතුලෙ තියන අවුල ලේසියෙන් පේන්නේ නැති එකම තමයි තියන ලොකුම අවුල - එකයි අපි ෆේල් වෙලා මේ ඉන්නේ!
අවුරුදු ගාන ඔලුවට ගන්නේ නැතුව, දවස් වලින් බැලුවොත් පට්ට අඩු ගානක, ජීවිතේක අපි ජීවත් වෙන්නේ..oh noh😶
අපි වවා ගත්තොත් අපි කයි Concept එකට Set වෙයන්.
සියලූදේ අනියතන් - මරණන් නියතන් ‘ සියලු දේ හැරදා යා යුතුය ( සබ්බo පාහාය ගාමනීයo) Concept එකට සෙට් වෙයන්,
කාපන් බීපන් සතුටින් හොද Concept එකක Run වෙයන්💖🌏
හීන natuwa, kala/bila husma aran hari jiwath wenna puluwanne kiyala - හිත hada ganin💖
Mewa loke hama ratakatama kiyala denne nathi padam.
Jaya💪🇱🇰 Puluwan set eka, bari ayatath puluwan hama widiyakatama udawwak karamu💖
Jaya💪🇱🇰
එක දෙයක් කියන්නම්, මේ වැටෙන වැටිල්ලට අපිත්, අපේ වටේ ඉන්න කාටවත් වැටෙන්න දෙන්න එපා,
ටික කාලෙකට යථාර්තය කියලා දෙන ගමන්/හීන බොද වුනාට, හිතනවටත් වඩා වේගෙන් උඩට එන්න පුලුවන් රටක් තමයි අපි💖🇱🇰 හරි සිස්ටම් එකකට වැටුනම.
අතාරින්න එපා, නරක කාලේ වගේම තමයි හොද කාලේ එද්දිත් එන්නේ ඩබල් වෙලා.
ඩොලර් මිලියනේකටත් වඩා බිමට වැටිලා ගොඩ ආපු ඉන්දියන් සාගරයේ මුතු ඇටය කරමු.
Puluwan set eka, bari ayatath puluwan hama widiyakatama udawwak karamu💖
අපි හැදෙනවා රට හදනවා ඒක ඇත්තමයි.💖💪🇱🇰
---------------------------------------------------------------------------------------------------------------
Follow us on Face Book - / 100032494916497
Follow us on Instagram too..😍
All Songs Credits must go to the original owners of the songs. Thanks for their effort and support.💖
#hellosrilanka #australiasinhala #australiasinhalavlogs #australiacars #australiasinhalavlogs #australiashoppingsinhala
Video eka බලලා අනිවාරෙන්ම අපිව Subscribe කරගෙනම, Like එකක් දාගෙන යන්න🤩💖
ඔයාලගේ Support එක අපිට ගොඩක් වටිනවා. ඒනම් ඊලග Video එකෙන් Set වෙමු. හැමෝම පරිස්සමෙන් ඉන්න.
Thanks for Watching - Stay Tuned with Hello Sri Lanka. ජය වේවා..DO NOT FORGET TO SUBSCRIBE HELLO SRI LANKA FOR MORE UPDATES. SUP එක දුන්න ඔක්කෝටම Thanks.. STAY SAFE! 💖 k

Пікірлер: 39
@nishanavishka8099
@nishanavishka8099 29 минут бұрын
චැනල් එකේ පරණ වයිබ් එක ආයෙමත් ❤️😌
@chalanikaushalya8025
@chalanikaushalya8025 Сағат бұрын
ඒ නිදහස නම් පට්ට ❤❤❤
@pawanchamodpawan5874
@pawanchamodpawan5874 17 сағат бұрын
7:40 sudu mal mitak aran kiri wehera wadinnam ela kiri jaya wewa❤
@kavindulakmal2868
@kavindulakmal2868 12 сағат бұрын
මන් හිතනව අයියා බ්‍රෝ ඔයා මේ කමෙන්ට් එක කියවයි කියල... සුපිරියක් තමයි හරිද සෑහෙන කාලෙක ඉදන් වීඩියෝ බලන්නෙ , අයියා මන් පට්ටෙටම කැමති චරිත්‍යක්.. පුලුවන්නම් අයියේ මේ වගේ වීඩියෝම ගේන්නකො , අර පුම්බපු බෑග් එකේ යද්දි මරු ආතල් එක ඈ 😂. එලම පරිස්සමෙන් ඉන්ඩෝ.. මාත් දවසක ඔසී එනව
@AMAL22882
@AMAL22882 13 сағат бұрын
සිරිමල් අයියා 😂😂😂😂😂😅😅ELA ELA MY BRO
@HighroofDriver
@HighroofDriver 14 сағат бұрын
එල බ්‍රෝ 😍
@nethmimalsha1125
@nethmimalsha1125 17 сағат бұрын
Love this 🙌
@rukshanrukshan221
@rukshanrukshan221 11 сағат бұрын
ado ee place eka nam maru bro
@sachindunethmina9217
@sachindunethmina9217 18 сағат бұрын
Oyath ekka ba oooii 😂❤
@hellosrilanka1
@hellosrilanka1 17 сағат бұрын
💖💪😊
@Ayeshapriyadarshani3986
@Ayeshapriyadarshani3986 15 сағат бұрын
Hello sri lanka❤
@TravelWithUdari
@TravelWithUdari 13 сағат бұрын
දෙයක් නැතිවෙනකොට,හො අත් අරිනකොට, තව දෙයක් ලැබෙනවා. මෙ ඇග වුනත් අත් අරිනකොට තව ඇගක් ලැබෙනවා. අන්න එ දෙ දැනගත්තනම් දුකක් නෑ.
@DownQuak
@DownQuak 3 сағат бұрын
කැන්ගරුවෙක් එක්ක වලියක් දාගමු 😅😅😅
@shannonashlee4830
@shannonashlee4830 13 сағат бұрын
8.44 ammo😂
@shannonashlee4830
@shannonashlee4830 13 сағат бұрын
Pattama athal buwek tamai, boring na athal witharamai, sape inn
@DulansBridel
@DulansBridel 12 сағат бұрын
My crush❤
@Graphicx
@Graphicx 13 сағат бұрын
aiya😍
@umeshedirisinghe5167
@umeshedirisinghe5167 18 сағат бұрын
Patta bro❤
@hellosrilanka1
@hellosrilanka1 15 сағат бұрын
Bro💖💪😊
@DulanjanaNavod-tu6dq
@DulanjanaNavod-tu6dq 17 сағат бұрын
💪 bro
@Gimhan12239
@Gimhan12239 18 сағат бұрын
Bro ❤💪
@hellosrilanka1
@hellosrilanka1 17 сағат бұрын
Bro💖💪😊
@kavishkamalshaka
@kavishkamalshaka 15 сағат бұрын
❤🎉
@NYetiCreation
@NYetiCreation 17 сағат бұрын
Anurada brow❤
@TravelWithUdari
@TravelWithUdari 13 сағат бұрын
අර කැන්ගරැවන්ට හිතෙනවා ඇතී, අරෑ මොකද අර තනියම කියව කියව, තනියම මොනවද කරන්නේ කියලා. ඌ ජීවීතේට ඔයා වගෙ එකෙක් දැකලා නෑ වගෙ බලාගෙන ඉන්නේ. 🤣🤣🤣🤣🤣🤣🤣🤣
@ChamathdarSHana
@ChamathdarSHana 17 сағат бұрын
හැම් කොල්ලෙක්ටම ඔහොම තනියෙන් ආතල් ගන්න බැ ඒහෙමතනියෙන් ඉද්දි කම්මැලි හිතෙන්නැද්ද😢
@GihanKavinda.
@GihanKavinda. 12 сағат бұрын
hoda prashnayak , matath thaniyema gihin ohoma baha
@lasikaRuwanmali
@lasikaRuwanmali 15 сағат бұрын
❤❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤
@RickGrimmes-x7m
@RickGrimmes-x7m 17 сағат бұрын
Bana kiyann epa athal kidu wenawa🫠
@Ushaan_karavita
@Ushaan_karavita 18 сағат бұрын
Ayya ❤
@hellosrilanka1
@hellosrilanka1 6 сағат бұрын
Malli💖💪😊
@IsuruHashan-ke1so
@IsuruHashan-ke1so 18 сағат бұрын
@hellosrilanka1
@hellosrilanka1 17 сағат бұрын
💖💪😊
@PasinduChamika-o3f
@PasinduChamika-o3f 14 сағат бұрын
සැපේ
@NathashaSewmini-l2t
@NathashaSewmini-l2t 15 сағат бұрын
👍👍👍
@DushanPrabhath
@DushanPrabhath 11 сағат бұрын
🎉❤
@ImeshManuka
@ImeshManuka 18 сағат бұрын
@hellosrilanka1
@hellosrilanka1 6 сағат бұрын
💖💪😊
@mylifelk369
@mylifelk369 13 сағат бұрын
නිදහසේ  කැලෑවක😊 Australia sinhala video | 77නිදහස💖🇱🇰
15:51
HELLO SRI LANKA - ඕස්ට්‍රේලියා ඉඳන්
Рет қаралды 7 М.
නිකපොත | Travel With Chatura
21:12
Travel With Chatura
Рет қаралды 109 М.
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
රෝද උඩ ජීවිතේ.. | Travel With Chatura
57:33
Travel With Chatura
Рет қаралды 141 М.