Autumn in Germany/ සරත් ඇවිත්

  Рет қаралды 1,566

බුලිය 𝔹𝕦𝕝𝕚𝕪𝕒

බුලිය 𝔹𝕦𝕝𝕚𝕪𝕒

Күн бұрын

#Buliya #Sinhala
In September and October, the weather in Germany is still pleasant with golden days ablaze in colorful fall foliage. Germans call these last warm days of the year altweibersommer (Indian summer) and revel in the last, long, light-filled days. ... Nevertheless, German weather is unpredictable.
■ Sony Vlog Camera ZV-1
■ Go Pro 10
■ DJI Mini 2
■ Filmora 9
################################################
Music in this Video
No Copyright Audio Library
• Video

Пікірлер: 60
@Travelineurope
@Travelineurope 3 жыл бұрын
Best one 😘😘❤
@buliya
@buliya 3 жыл бұрын
ස්තූතියි.. bokka
@Rocky_dogy.1
@Rocky_dogy.1 3 жыл бұрын
ඒක වෙනම ලෝකයක් ගොඩක් ස්තුතියි අයියේ අපිට මෙව්වා පෙන්නනවට I ❤ Europe
@buliya
@buliya 3 жыл бұрын
ස්තූතියි මල්ලි.. කියල දුන්න විදියකින් try එකක් දාන්න
@pasindubhanuka7277
@pasindubhanuka7277 3 жыл бұрын
පට්ටනීයයි ❤️
@buliya
@buliya 3 жыл бұрын
අම්බො අලුත් සිංහල වචනයක්.. ඒක මරු 😊😊😂 ස්තූතියි මල්ලි
@pasindubhanuka7277
@pasindubhanuka7277 3 жыл бұрын
@@buliya 😂👍
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 3 жыл бұрын
ලස්සනයි.සුපිරිම තමයි.අපිටත් එන්න හිතනවා.ලංකාව එපා වෙලා.❤️❤️👍👍👍👍👍
@buliya
@buliya 3 жыл бұрын
ස්තූතියි..
@renukamunasingha2802
@renukamunasingha2802 Жыл бұрын
ඔයාට ගොඩක් ස්තුතියි .මේ හැමදේම වටිනවා.හරිම සුන්දරයි.ගොඩක් ආසාවෙන් බලන්නෙ.ඔයාගෙ මහන්සියට ලොකු වටිනාකමක් තියෙනවා.මට ටික දවසකට කලින් අහම්බෙන් ඔයාගෙ මුදලාලිලා නැති මල් කඩ බලන්න ලැබුනෙ.ඊටපස්සෙ ඔයාගෙ හැම ඉදිරිපත් කිරීමක්ම හොයාගෙන බලන්න ගත්තා .මමනම් ඒහැමදේම ඉතාම ඉහළින් අගේ කරනවා.
@HimethWarushamana
@HimethWarushamana 2 жыл бұрын
වීඩියෝ එක සුපිරී අයියේ ❤ සුදන්තක අංකල්ගෙ වීඩියෝ එකක තිබුන කමෙන්ට් එකකින් channel එක හොයාගත්තෙ 🤗
@buliya
@buliya 2 жыл бұрын
ගොඩක් ස්තූතියි මල්ලි
@EnglishWithWijay
@EnglishWithWijay Жыл бұрын
ඒ කැලේ යටි රෝපනයක් (පොඩි ගස් වැල්) නෑ නේද මාර ලස්සනයි thanks
@Randi6
@Randi6 2 жыл бұрын
දිගටම යමු බ්‍රෝ❤ 🇱🇰 ❤
@buliya
@buliya 2 жыл бұрын
ස්තූතියි, ජයවේවා!! 👊🏽🖖
@gayanipiumi1300
@gayanipiumi1300 3 жыл бұрын
Harim lassanai. Thank you
@ranganawithanage
@ranganawithanage 3 жыл бұрын
ලස්සන ඉදිරිපත් කිරීමක් Dankeschön
@buliya
@buliya 3 жыл бұрын
ස්තූතියි..
@ashfakaslam5855
@ashfakaslam5855 3 жыл бұрын
Ayya, video editing ek pattaii.
@buliya
@buliya 3 жыл бұрын
ස්තූතියි මල්ලියෙ
@rohiniathukoralage3870
@rohiniathukoralage3870 3 жыл бұрын
Harima lassanai sarath thank you malli👍👍🙏🙏
@buliya
@buliya 3 жыл бұрын
ස්තූතියි akka
@adithyarathnayake1276
@adithyarathnayake1276 3 жыл бұрын
@buliya
@buliya 3 жыл бұрын
ස්තූතියි..
@sachinthaheshan7252
@sachinthaheshan7252 3 жыл бұрын
🤩🤩🤩
@buliya
@buliya 3 жыл бұрын
ස්තූතියි
@jayasingha8115
@jayasingha8115 3 жыл бұрын
Ne, chutak wath boring nehe. Ladni digtama me wage detailed videos krnna. Aluth dewal penna 💖😊
@kosalasilva1500
@kosalasilva1500 3 жыл бұрын
👍♥️👍
@buliya
@buliya 3 жыл бұрын
ස්තූතියි
@anuraweerakoon7734
@anuraweerakoon7734 3 жыл бұрын
ඇත්තටම නියමයි මල්ලි.👍
@buliya
@buliya 3 жыл бұрын
Thanks sudu ayya
@rumeshchanuka1023
@rumeshchanuka1023 3 жыл бұрын
Wow මාර ලස්සනයි. Me channel ekata lagadi set une "europaye api" channel eka nisa thama. Mamath issarahata hithagena innawa education walata german enna. E ganath video digatama karanna. ❤️‍🔥
@buliya
@buliya 3 жыл бұрын
ඊලග වීඩියෝ එක ජොබ් වීසා ගැන වෙයි ගොඩක් වෙලාවට
@rumeshchanuka1023
@rumeshchanuka1023 3 жыл бұрын
අයියා මේ ප්‍රශ්නෙට උත්තරයක් ඔයාගෙ වීඩියෝ වල ඇති. ඒත් මට වීඩියෝ බලන්ට වෙලාවක් නෑ exam තියන නිස. වීඩියෝ ටික පස්සෙ බලන්නම්. මට දැනට මේක කියන්නකෝ. 🌟ඉගෙන ගන්න ජර්මනියෙ ඇවිත් degree එක complete කරල එතනින් එහාට ජර්මනියෙ පදිංචිය දක්වා යන්න පුලුවන්ද🌟
@navodkodikara2306
@navodkodikara2306 3 жыл бұрын
අයියේ..වොල්ෆ්ගන් මහත්මයා කොහොමද හම්බුනේ..හිතවත් උනේ..ඒ ගැන කියන්නකො..දැනටමත් වීඩියෝ එකක තියෙනවානම් ඒකත් කියන්නකො..පෙනුමෙන් නම් හොද පරිණත වැඩිහිටියෙක් වගේ ❤
@buliya
@buliya 3 жыл бұрын
මල්ලි, වොල්ෆ්ගන් හමුවෙච්ච දිග කතාවක්.. කෙටියෙන් කිව්වොත්, මගේ ජර්මන් ‍යාලුවෙක්ගෙ යාලුවෙක්.. එයා විශ්‍රාමික ගණිත ගුරුවරයෙක්.. හුදෙකලාව කියල වීඩියෝ එකක් තියනව, ඒකෙ යන්නෙ වොල්ෆ්ගන් ගැන.. යුරෝපේ තනිවූ මිනිස්සු කියල වීඩියෝ එකක් තියනව, ඒකේ යන්නෙත් වොල්ෆ්ගන් ගැන.. හැබැයි ඒක බලන්න සෙටින්ග්ස් වලින් Cc ඇක්ටිව් කරන්න, සිංහල උපසිරසි ගන්න.. kzbin.info/www/bejne/iaDIi42CppZ1q6c kzbin.info/www/bejne/bJqzdJ-dbsmWj7c
@navodkodikara2306
@navodkodikara2306 3 жыл бұрын
@@buliya හරි අයියේ..බොහොම ස්තූතියි ..මම මේ කීල් වටේ වීඩියෝ එකක් බලන ගමන්..ඒකත හරි ලස්සනයි ..ලස්සන විතරක් නෙමෙ..අයියගේ වීඩියෝ හරිම informative ❤
@buliya
@buliya 3 жыл бұрын
@@navodkodikara2306 thanks bro
@sisiraswithanachchi6941
@sisiraswithanachchi6941 3 жыл бұрын
Nice capture
@buliya
@buliya 3 жыл бұрын
ස්තූතියි ayya
@thushararathnayaka3803
@thushararathnayaka3803 3 жыл бұрын
ස්ටුඩන්ට් වීස එන්න කීයක් යනවද?
@pathumkulasuriya347
@pathumkulasuriya347 3 жыл бұрын
ayye loka yudde thibba than gana video ekak gennako germani ye
@buliya
@buliya 3 жыл бұрын
බර්ලින් තාප්පෙ ගැන ලස්සන වීඩියෝ එකක් තියනව
@Desilva96
@Desilva96 3 жыл бұрын
Pollen කියන්නේ පරාග වලට නේද අයියේ
@buliya
@buliya 3 жыл бұрын
ඔව් මලේ.. මට ඒ වෙලාවෙ ඒ වචනෙ ඔලුවට ආවේ නැහැ..
@ජනිත්පුතා
@ජනිත්පුතා 3 жыл бұрын
අයියෙ . වෙනත් බාශාවන් කතා කරද්දී background music දාන්න එපා. අපි හරි ආසයි ඒ වචන අහන්න. අපි දන්න වචනයක් කියනවද කියලා හරි ආසාවෙන් අහන්නෙ. අයෙ අයෙ අහනවා ඒ වචන තේරුම් ගන්න . ❤️❤️❤️ ඒනිසා ඔයාලා කතා කරද්දී bk. Music දන්න එපා .
@buliya
@buliya 3 жыл бұрын
ඉස්සරහට එන වීඩියෝ වල බලන්නම් මල්ලියෙ..
@chamarapremathilake4256
@chamarapremathilake4256 3 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️👌👌👌👌👌👌👌
@buliya
@buliya 3 жыл бұрын
ස්තූතියි
@kasunkumara2115
@kasunkumara2115 3 жыл бұрын
මමත් සොබා දහමට ගොඩක් ආදරය කරන කෙනෙක්. දැක්කම මනසට සහනයක් දැනෙනවා. අපේ රටේ වගේ ගස් කපා යන මිනිස්සු ඔය රටේ නැතිව ඇති කියලා මට හිතෙනවා. මේ රටේ නම් ඔය ගස් ටික ආරක්ෂා කරගන්න පොලීසියෙන් වත් දාන්න වෙයි.
@buliya
@buliya 3 жыл бұрын
හරිම කණගාටුයි ඒ ගැනනම්.. මෙහෙ එහෙම හිතු මතේට ගස් කපන්න බැහැ.. මම් ජර්මනියෙ සහ ලංකාවේ වනගනත්වය ගැන වීඩියෝ එකක් කරල තියනව බලන්න..ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට..
@rumeshchanuka1023
@rumeshchanuka1023 3 жыл бұрын
අයියා මේ ප්‍රශ්නෙට උත්තරයක් ඔයාගෙ වීඩියෝ වල ඇති. ඒත් මට වීඩියෝ බලන්ට වෙලාවක් නෑ exam තියන නිස. වීඩියෝ ටික පස්සෙ බලන්නම්. මට දැනට මේක කියන්නකෝ. 🌟ඉගෙන ගන්න ජර්මනියෙ ඇවිත් degree එක complete කරල එතනින් එහාට ජර්මනියෙ පදිංචිය දක්වා යන්න පුලුවන්ද🌟
@buliya
@buliya 3 жыл бұрын
පුලුවන්.. exams හොදට කරන්න..
@rumeshchanuka1023
@rumeshchanuka1023 3 жыл бұрын
@@buliya thanks 🙏 අයියා.
@Rocky_dogy.1
@Rocky_dogy.1 3 жыл бұрын
අයියේ ඔහේ සර්පයො එහෙම නැද්ද
@buliya
@buliya 3 жыл бұрын
නැහැ මල්ලි, විස අය නැහැ.. හොද ප්‍රශ්නයක්
@bolehlacom5117
@bolehlacom5117 3 жыл бұрын
වොල්ෆ් අය්යව මතක් කරා කියන්න හොදෙ. Aslam
@buliya
@buliya 3 жыл бұрын
🙈😊👍 කියන්නම් bro 👊🏾 ජයවේවා!!
@mohamedanas9980
@mohamedanas9980 3 жыл бұрын
@buliya
@buliya 3 жыл бұрын
😍👊🏾
මේ දේවල් ජර්මනියෙදි කරන්න එපා  Things not to do in Germany
28:09
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
හිට්ලර්ගේ බංකරයට
18:11
බුලිය 𝔹𝕦𝕝𝕚𝕪𝕒
Рет қаралды 1,8 М.
Swedish - The #1 North Germanic language!
18:13
Langfocus
Рет қаралды 753 М.
German Alphabet | Learn German in Sinhala lesson 1 #srilanka #german #educational
26:58
Срочно! План США по Украине готов. Мир через силу. Прорвемся! /№897/ Швец
48:35
Sweden: History, Geography, Economy & Culture
15:07
Geodiode
Рет қаралды 825 М.
පයින්ම ඩෙන්මාර්කයට
11:52
බුලිය 𝔹𝕦𝕝𝕚𝕪𝕒
Рет қаралды 1,5 М.
Svarbiausi 2024 m. Fizikos pasiekimai | Trumpa fizikos paskaita
14:37
Dr. Mažena Mackoit Sinkevičienė
Рет қаралды 6 М.
සත විස්සෙ වැසිකිළිය -Innovative 20-Cent Toilet
12:42
බුලිය 𝔹𝕦𝕝𝕚𝕪𝕒
Рет қаралды 2,4 М.