මේ දේවල් ජර්මනියෙදි කරන්න එපා Things not to do in Germany

  Рет қаралды 20,745

බුලිය 𝔹𝕦𝕝𝕚𝕪𝕒

බුලිය 𝔹𝕦𝕝𝕚𝕪𝕒

Күн бұрын

#Buliya #ThingsnottodoinGermany
මේ දේවල් ජර්මනියෙදි කරන්න එපා Things not to do in Germany

Пікірлер: 167
@preethikapathirana236
@preethikapathirana236 2 жыл бұрын
ඕනම කෙනෙක් තමන්ගේ රටට සංස්කෘතියට ආදරෙයි.මේවා තේරුම් ගත්තොත් ඕන තැනක ඉන්න පුළුවන්.මේ දේවල් මතක් කරලා දුන්නාට ස්තුති මල්ලි.ජයවේවා
@buliya
@buliya 2 жыл бұрын
ඒක ඇත්ත අක්ක..😊😍
@manalmunasinghe7760
@manalmunasinghe7760 6 ай бұрын
පලමු පාර වීසා වැදුන් නැත්නම් මොකද කරන්න ඕන studant visa ,කැම්පස් සියලු කටයුතු හරි කරුණාකර උපදේසයක් දෙන්න .
@kosalasilva1500
@kosalasilva1500 2 жыл бұрын
Germany එන්න ඉන්න අයට ගොඩක් වටින Vidio එකක්...❤️😍👌
@buliya
@buliya 2 жыл бұрын
ජයවේවා!! 😊😍
@ප්රිය0කර
@ප්රිය0කර 2 жыл бұрын
ජර්මනිය ඔය තියෙන කොලිටි ගති අපේ රටෙත් අනිවාර්යයෙන් අතීතයේ තියෙන්න ඇති....💪අපිට මොකක්ද උනේ මෙහෙම වෙන්න ....සුපිරි වැඩක් ,ස්තූතියි අයියේ....💪🔥👍💚
@buliya
@buliya 2 жыл бұрын
ස්තූතියි මල්ලි..
@mohammedameenmohammed5342
@mohammedameenmohammed5342 Жыл бұрын
Dasapalanea tamaye nugathtu ratea palanaya kolama apea ratea mahama wanawa idereyatath eahama tamaye 😢
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 6 ай бұрын
ඉතාමත් වැදගත් විඩීයෝ එකක් මල්ලි ❤❤❤❤
@d.h.witharanage3732
@d.h.witharanage3732 2 жыл бұрын
මොනම රටක උනත් උගත්කම, බුද්ධිමත්කම, ගුණධර්ම තියෙන මිනිස්සුන්ගෙ ජාතිවාදී ගති නැහැ නේද?? ස්තුතියි මල්ලි.❤❤❤
@buliya
@buliya 2 жыл бұрын
කතාව සහතික ඇත්ත 😍
@gamingkexin5164
@gamingkexin5164 Жыл бұрын
😊
@samankudage332
@samankudage332 2 жыл бұрын
මේ වගෙ හොද සිංහලෙන් යුරෝපයේ දියුණු ම රටක් ගැන කියලා දෙනවට ඔයාට ගොඩක් ස්තුතියි .! මොකද කියනවානම් ලංකාව වගේ රටක මිනිස්සු නීතිය , සමාජ සම්මත ය වගේ දේවල් ගැන අලුතින් හිතන්න පටන් ගනීවි . (දේශපාලකයෝ ඇරුනාම ) තවත් අලුත් වීඩියෝ අරගෙන එන්න ............... ❤🌹
@buliya
@buliya 2 жыл бұрын
ගොඩක් ස්තූතියි
@RyanManeesh
@RyanManeesh 2 жыл бұрын
තවත් ලස්සන video එකක් සහෝදරයා, ජයවේවා❤❤👊
@buliya
@buliya 2 жыл бұрын
ජයවේවා මචන්
@g.pathirana10
@g.pathirana10 2 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් අය්යෙ 🤗🥰
@buliya
@buliya 2 жыл бұрын
ජයවේවා මල්ලිය
@travelwithchanaineurope
@travelwithchanaineurope 2 жыл бұрын
ලස්සනම ලස්සන තැනක් ...දවසක මම එනවා ඔන්න
@buliya
@buliya 2 жыл бұрын
අනිවාර්යයෙන්ම සෙට්වෙනු සහෝදරයා..
@thimira7408
@thimira7408 2 жыл бұрын
ගොඩක් වටිනවා,ජයවේවා අයියෙ...🙏❤❤
@buliya
@buliya 2 жыл бұрын
ස්තූතියි, මල්ලිය
@ruwanimadushika9478
@ruwanimadushika9478 5 ай бұрын
Aiya ausbildung walta awoth 3 athrathura nuwdu thiyanwada lankawata awith amma wa balanna?jarmany awa dawaska oyawa awith hambala aniwarama oya sthuthie karanwa aiya🙏🙏🙏
@ජනිත්පුතා-ළ7ඞ
@ජනිත්පුතා-ළ7ඞ 2 жыл бұрын
Pradeep අයියා , මන් යුරෝපයට එන්න උත්සාහ කරා මාර කට්ටක් කෑවා. සල්ලි කියන දේ ළඟ මාර අසරනයි අපි... language එක තිබිලා මදිද අයියා ජර්මන් එන්න . B1 tibila. වෘත්තීය පුහුණුවකට එන්න බැරිද . කොහේහරි කමක්නෑ රටකින් මෙ යුරෝපයට එන්න ඔනෙ 😭
@Edvardod
@Edvardod 2 жыл бұрын
Suddiyek set kara ganna
@isurangaekanayaka2270
@isurangaekanayaka2270 2 жыл бұрын
Netherlands try karanda ..online apply karanda puluwan .habai.skill job wistharai thiyenne
@ජනිත්පුතා-ළ7ඞ
@ජනිත්පුතා-ළ7ඞ 2 жыл бұрын
@@isurangaekanayaka2270tnx brother ❤️...
@buliya
@buliya 2 жыл бұрын
වෘත්තීය පුහුණුවකට එන්න පුලුවන් මල්ලි, නෙදර්ලන්ත කතාව ඇත්ත
@rayannicholas6590
@rayannicholas6590 Жыл бұрын
හොද පැහැදිලි කිරිමක් අයියේ
@buliya
@buliya Жыл бұрын
😊🙏
@Edvardod
@Edvardod 2 жыл бұрын
Thanks brother godak watina video ekak…. Driving liscen eka ganna vidiha gana video ekak karannako puluwannao
@buliya
@buliya 2 жыл бұрын
කරන්නම්😊🖖
@ruwanrohitha948
@ruwanrohitha948 2 жыл бұрын
Thank you pradeep. ගොඩක් වටින උපදෙස්. සුදාට මේවා පෙනුනේ නැහැනේ.
@buliya
@buliya 2 жыл бұрын
ජයවේවා සහෝදරයා.. 🖖
@thumsithabandara4862
@thumsithabandara4862 2 жыл бұрын
Godak pin obata apiwa danuwath kalata
@buliya
@buliya 2 жыл бұрын
ඔබටත් ගොඩක් ස්තූතියි
@nevilkoch5910
@nevilkoch5910 10 күн бұрын
German wasagamak thiyena kenekta germany yata awith refugees illanna puluwanda?
@travelwithpasii9532
@travelwithpasii9532 2 жыл бұрын
Thanks! Aiyee danuwath krta 🙏☸️
@hasiniyamasinghege1396
@hasiniyamasinghege1396 2 жыл бұрын
වටින වීඩියෝ එකක්....බොහොම ස්තූතියි..🙏🌹
@buliya
@buliya 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔයාටත්
@malinthasandamal
@malinthasandamal 2 жыл бұрын
Very informative. Thank you
@buliya
@buliya 2 жыл бұрын
Thanks for watching, malintha
@kumudiniwellangiriya2154
@kumudiniwellangiriya2154 Жыл бұрын
Thanks sir ❤ ❤ ❤
@jayakadumudiyanse1896
@jayakadumudiyanse1896 2 жыл бұрын
තෙරුවන් සරණයි
@ewanvevo5491
@ewanvevo5491 2 жыл бұрын
" අම්මටහුඩු ලෝකෙ වටේ සුදන්තක මේ යකා මොකද්ද මෙහෙ කරන්නෙ " 🤣🤣🤣 මම අදටත් ඒක මතක් කරල තනියම හිනා වෙනව අයියේ 🤣🤣 🇱🇰🇱🇰🇩🇪🇩🇪🇪🇺🇪🇺
@buliya
@buliya 2 жыл бұрын
😂😂😂🤓 මටත් හිනහ ඒකටනම් කොල්ලො🙈
@chandanajayalal4327
@chandanajayalal4327 2 жыл бұрын
Very good video,s . Thanks.
@buliya
@buliya 2 жыл бұрын
Thank you
@jayasiribuddhiwickrama3485
@jayasiribuddhiwickrama3485 2 жыл бұрын
ඔයා කියන මෙි ශීලාචාර කම මම දැක්කෙ මීට අවුරුදු ගණනාවකට ඉහත මම රස්සාව කරපු inter continental හෝටල් වලදි.නැතුව ඉස්කෝලෙදි වත් ගෙදරදි වත් නෙවෙයි.ශීලාචාර කම ඉගෙනගන්න අපි මහ වැවි හදාපු කාලෙ ගල් ගුහා වල හිටපු එවුන්ගෙ රටවල් වලට එන්න වෙචිචි එක ගැන මට නං හරිම දුකයි.
@sajithniroshan4308
@sajithniroshan4308 2 жыл бұрын
Mahiyanganeda german wala galguha hama wela na ne 😄😄😄😄
@buliya
@buliya 2 жыл бұрын
ස්තූතියි දෙන්නටම
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 2 жыл бұрын
Pahath karana nisa thamai apata kela une.
@chamindaweerasooriya9856
@chamindaweerasooriya9856 2 жыл бұрын
Mama oyage hama vedio ekakma wage balanawa.thanks.api ewagen godak dewal igena gannawa.mama langadi job ekata enna inne
@buliya
@buliya 2 жыл бұрын
අහන්න ලැබීම සතුටක්.. ගොඩක් ස්තූතියි.. පිලිගන්නව සාදරෙයින්..
@restorationbro
@restorationbro 2 жыл бұрын
German liyanna kiyanna puluwan samanya ganata . Eth enna salli nane ayya. Try karanawa.
@kavindumilaksha2667
@kavindumilaksha2667 2 жыл бұрын
අයියා ජමනියට ජොබ් එක්කට එන්ඩ ජමන් භාෂාව අනිවා දැනගන්ඩ ඕනෙද
@buliya
@buliya 2 жыл бұрын
එහෙම නැහැ, ජොබ් එකේ ස්ව්භාවය මත ඒක රදා පවතින්නෙ
@samodanidimuthika4179
@samodanidimuthika4179 2 жыл бұрын
අයියෙ student visa එද්දි sponsor කරනවනන් අපි sponsor කරන කෙනා ජීවත් වෙන නගරයේම තියෙන university එකක් select කරගන්න ඕනේද?
@dcooper6329
@dcooper6329 2 жыл бұрын
Api german awanam german cultur ekata adopt wenna ona. Oka onama ratakata adalai.
@buliya
@buliya 2 жыл бұрын
ඒක ඇත්ත මල්ලි
@nikmini4568
@nikmini4568 11 ай бұрын
Visiting aevith visa gahana berida employer kenek hoya ganna puluwanda ?
@jayanthathunga6864
@jayanthathunga6864 2 жыл бұрын
mama asama rata ayiya a rate oya innwa kiyanne tawath happy
@buliya
@buliya 2 жыл бұрын
ජයවේවා මල්ලි..
@chamathwickramasinghe6613
@chamathwickramasinghe6613 2 жыл бұрын
Thank you so much aiya for sharing your valuable experience🫡
@thusithahkumara
@thusithahkumara Жыл бұрын
Ayye mata vishesha deyak denaganna one katha karanna puluwan da oyata
@rohithanandasena2218
@rohithanandasena2218 2 жыл бұрын
Thanks
@buliya
@buliya 2 жыл бұрын
😊🖖😍
@krishandesigns9092
@krishandesigns9092 2 жыл бұрын
canadawa , australia wata sapekshawa germanyiye jathiwadaya wadida aduda ? germany wala leisure time ekak thiyenawada minissunta?
@buliya
@buliya 2 жыл бұрын
ජාතිවාදය ගැන එහෙම තක්සේරුවක් දෙන්න බැහැ..අඩු වැඩි වශයෙන් හැමතැනම තියනව.. නිදහස් කාලය ලංකාවට සාපේක්ෂව ගොඩක් හොදයි
@buliya
@buliya 2 жыл бұрын
ජාතිවාදය ගැන එහෙම තක්සේරුවක් දෙන්න බැහැ..අඩු වැඩි වශයෙන් හැමතැනම තියනව.. නිදහස් කාලය ලංකාවට සාපේක්ෂව ගොඩක් හොදයි
@thilankasanjeewa3043
@thilankasanjeewa3043 Жыл бұрын
Aiye nazi concept eka gena german minissunge adahasa mona waged?
@VXRAJ
@VXRAJ 2 жыл бұрын
Supiri Aiye
@buliya
@buliya 2 жыл бұрын
ජයවේවා මල්ලිය
@gayankavinda6265
@gayankavinda6265 2 жыл бұрын
Hallo.Wie geht es predeep ayya.. Danke !…👍🤜🏻🙏🏻🙏🏻🙏🏻
@buliya
@buliya 2 жыл бұрын
😊🖖😍🤓 කොහොමද කොහොමද ?
@dcooper6329
@dcooper6329 2 жыл бұрын
21:00 idan 22:00 patta
@buliya
@buliya 2 жыл бұрын
😍😊🖖
@shobabandara210
@shobabandara210 11 ай бұрын
what are the chances of a Sri Lankan doctor to come to Germany through Opportunity Card Scheme?
@vimukthisadharuwan7595
@vimukthisadharuwan7595 2 жыл бұрын
නීතියට වැඩ කරන,ගරු කරන සුපිරි රටක්...ජර්මනිය එකෙන්ම Respect country එකක් 🇩🇪🙈💖
@buliya
@buliya 2 жыл бұрын
😊🖖ඒක ඇත්ත
@sasmithaadithya9813
@sasmithaadithya9813 2 жыл бұрын
1st ♥️🙂
@buliya
@buliya 2 жыл бұрын
😊🖖😍
@chamikajayawardena525
@chamikajayawardena525 2 жыл бұрын
අම්මෝ අම්මෝ cheers කියද්දි eye contact නැති උනොත් අවුරුදු 7ක් කට්ට කන්න තමා වෙන්නෙ 🤪😂😂😂❤
@yasiruranaweera3888
@yasiruranaweera3888 2 жыл бұрын
🤣🤣🤣
@buliya
@buliya 2 жыл бұрын
😂😂😂
@dilaniwijesinghe4224
@dilaniwijesinghe4224 2 жыл бұрын
Mama government nurse kenek SriLanka.7years experiences. German language B1 pass. Mata Germany wala nursing job ekak hoyagnna help karanna puluwan da Aiye
@supunsandaruwan6601
@supunsandaruwan6601 Жыл бұрын
aiye romania awith german enna puluwanda...
@sudharmagamage2105
@sudharmagamage2105 2 жыл бұрын
Ada video eka wedagath.
@buliya
@buliya 2 жыл бұрын
ස්තූතියි
@slwide7507
@slwide7507 2 жыл бұрын
ඔයා මුලින්ම බයිසිකල් එක පැද්දෙත් වැරදි lane එකේ නේද?
@buliya
@buliya 2 жыл бұрын
ඔව්.. මේ වීඩියෝ එක ගද්දි පාන්දර හයට වගේ.. කවුරුත් හිටියෙ නැහැ .වීඩියෝ එකේ සන්රයිස් එකට කැමරාව අහුවෙන විදියට. මිනිස්සු හිටියනම් හොදවයින් දෙකක් අහ ගන්න තිබ්බ කාගෙන් හරි
@anojdangampola7365
@anojdangampola7365 2 жыл бұрын
Supiriyak💥
@buliya
@buliya 2 жыл бұрын
ජයවේවා!! 😊🖖😍
@sunildissanayake
@sunildissanayake 2 жыл бұрын
🎉thanks bro 😎 interesting 🧐 20:51
@sanjuambalangodage9326
@sanjuambalangodage9326 2 жыл бұрын
අයියේ ps4 සහ ps5 සහ computer පිලිබදව වීඩීයෝ එකක් කරන්න.❤️
@buliya
@buliya 2 жыл бұрын
කරමු, ජයවේවා මල්ලිය
@sanjuambalangodage9326
@sanjuambalangodage9326 2 жыл бұрын
ජයවේවා!❤️
@renuparanagama4582
@renuparanagama4582 2 ай бұрын
මට කතා කරන්න පුලුවන්ද මං ඉන්නේ berlin වල
@uchiraperera2371
@uchiraperera2371 2 жыл бұрын
ගොඩක් හොදයි ❤❤💚💚
@buliya
@buliya 2 жыл бұрын
😊🖖🙈
@kasunsampath8025
@kasunsampath8025 2 жыл бұрын
එල එල 👍
@buliya
@buliya 2 жыл бұрын
ජයවේවා!!
@nilanmanju4222
@nilanmanju4222 2 жыл бұрын
Germaniye sascrotiya kohomada. Samalinghika niti tiyana ratakda jamaniya
@buliya
@buliya 2 жыл бұрын
ලිංගික නිදහස තියන රටක්
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 2 жыл бұрын
යුධ සබ්මැරීන් එකක් අැතුලත පෙන්වන්න පුලුවන්ද
@cobrafreefire9585
@cobrafreefire9585 2 жыл бұрын
අයියේ ලංකාවේදී BA philosophy and psychology degree ekak karapu kenekuta oheta awith job ekak karanna puluwanda
@buliya
@buliya 2 жыл бұрын
භාෂාව නැතුව අමාරුයි..ඒ ෆීල්ඩ් එකේ මෙහෙ ජොබ් වලට මෙහේ කෝර්ස් එකක් නැතුව අමාරු වෙයි මල්ලි
@cobrafreefire9585
@cobrafreefire9585 2 жыл бұрын
Thanku aiye 😊💪
@vishwaBashana
@vishwaBashana 2 жыл бұрын
Nice video
@buliya
@buliya 2 жыл бұрын
Thanks for watching 🖖😊
@maleeshamadhuwanthi5656
@maleeshamadhuwanthi5656 2 жыл бұрын
2nd 🥰
@buliya
@buliya 2 жыл бұрын
🖖😊😍
@sudharmagamage2105
@sudharmagamage2105 2 жыл бұрын
Maala kadanne nadda? Mehe nam hariyata maala kadanawa.
@buliya
@buliya 2 жыл бұрын
අපෝ නැහැ, මෙහේ රත්තරන් බඩු දානව අඩුයි..
@Aiassistant1002
@Aiassistant1002 2 жыл бұрын
My dream country ❤️👌
@buliya
@buliya 2 жыл бұрын
😊😍
@bysujee3210
@bysujee3210 2 жыл бұрын
ඉස්සර අපේ වැඩිහිටියන් හදුන්වපු හිට්ලර් කට් එක තියල ජර්මනියේ රැවුල කපන්න පුලුවන්ද ??? එය නීති විරෝධිද ?
@buliya
@buliya 2 жыл бұрын
හොද ප්‍රශ්නයක්, නීතී විරෝදීනම් නැහැ, හැබැයි කවුරුත් කරන්නෙ නැහැ..
@EscapeWithAmelia
@EscapeWithAmelia Жыл бұрын
What is the meaning of Buliya
@buliya
@buliya Жыл бұрын
It’s a slang for Volkswagen van t2/t3 in German . It’s a made-up word from me for Sinhala. Original word Bulli. Its a part of German culture.
@nahuthayawithmathsp6bydils224
@nahuthayawithmathsp6bydils224 2 жыл бұрын
Aiya german vala citizens inna kenek haraha ratata enna barida
@buliya
@buliya 2 жыл бұрын
පහසුවක් වෙනව විතරයි.. අදාල වීසා කැටගරි එකට අයදුම් කරන කෙනාට සුදුසුකම් නැත්නම් ඒත් බැහැ..
@Anudiperera_19
@Anudiperera_19 Жыл бұрын
@@buliya aiye plz reply...students visa enna pahasuwak neda ehma citizen knk germany wala inna ek? Medicine karanna enawa nm free study karanna puluwnda ??
@slhiru2867
@slhiru2867 Жыл бұрын
jaya wewa
@mriro8451
@mriro8451 2 жыл бұрын
අයියෙ හිට්ලර් සහ නාසි සංකල්ප ගැන දැන් ජර්මන් අය දැන් මොනවගේ අදහසක්ද දරන්නෙ ?
@buliya
@buliya 2 жыл бұрын
99% ක් මිනිස්සු හෙලාදකිනව මල්ලි දැන් ඒ අය
@ganethraheshan1619
@ganethraheshan1619 Жыл бұрын
@slchinthaka6465
@slchinthaka6465 2 жыл бұрын
ස්තුතිය අයියේ....... කවද හරි german එනවා ස්තිරයී.......🙏
@buliya
@buliya 2 жыл бұрын
සුබ පතනව මල්ලි.. අනිවාර්යයෙන්ම එන්න පුලුවන් වෙන්
@tharindudevinda9725
@tharindudevinda9725 2 жыл бұрын
Ela❤
@buliya
@buliya 2 жыл бұрын
😊🖖😍
@sumanarathnasanggakkara3949
@sumanarathnasanggakkara3949 2 жыл бұрын
සිරිත් විරිත්
@buliya
@buliya 2 жыл бұрын
ඒක ඇත්ත, නැතුවම බැහැ..
@dewansaparamadu917
@dewansaparamadu917 Жыл бұрын
👍
@Desilva96
@Desilva96 2 жыл бұрын
අයියේ විස්තර වගයක් දැන ගන්න ඕනේ. කන්ටැක්ට් කර ගන්න විදියක් දෙන්නකෝ
@buliya
@buliya 2 жыл бұрын
FB පේජ් එකට මැසේජ් එකක් දාන්න මල්ලි
@sloshanbro364
@sloshanbro364 2 жыл бұрын
Aiyye ganin bn mehen puluwan nm epa wel inne
@buliya
@buliya 2 жыл бұрын
එන විදිය ගැන වීඩියෝ කීපයක් දාලා තියනව මල්ලිය, ට්‍රයි කරපන්
@amanjanafernando9730
@amanjanafernando9730 2 жыл бұрын
බ්‍රෝ ජර්මන් අයට english පුලුවන්ද?
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 2 жыл бұрын
Yes
@thilinabuddhika542
@thilinabuddhika542 2 жыл бұрын
Ammoo lagadi anna inne. Dan gatta eka hodai
@buliya
@buliya 2 жыл бұрын
😍😊🖖 ජයවේවා!!
@dilupasandaruwan3783
@dilupasandaruwan3783 Жыл бұрын
මල්ලි ඔයා ගියාද
@gimhanharshajith6894
@gimhanharshajith6894 2 жыл бұрын
ප්‍රදිප් අයියා 💛😻
@buliya
@buliya 2 жыл бұрын
මල්ලිය, ජයවේවා!!
@dpks6057
@dpks6057 2 жыл бұрын
ලංකාවත් මේවට හුරු වෙමින් ඉන්නවා
@buliya
@buliya 2 жыл бұрын
ඒක හොදයි, අහන්න ලැබීම සතුටක්
@pasindumihisara124
@pasindumihisara124 2 жыл бұрын
අයියා germany වල dual citizenship දෙනවද
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 2 жыл бұрын
No
@Biaberu
@Biaberu Жыл бұрын
Bro number ekk danko wtp math germny inne
@thebikerkiki
@thebikerkiki 2 жыл бұрын
😍❤👍👍❤❤
@buliya
@buliya 2 жыл бұрын
😊😍🖖
@seeladesilva4892
@seeladesilva4892 2 жыл бұрын
කුරුසය tattoo එකක් ගැහුවට අවුලක් නැද්ද ඔහේ
@buliya
@buliya 2 жыл бұрын
ආපෝ නැහැ, මේවා නිදහස් රටවල්.. ටැටූ එකේ අන්තවාදී දෙයක් සංකේතවත් වෙනවනම් ප්‍රශ්නයක්..
@lakifernando6175
@lakifernando6175 2 жыл бұрын
🌼👍
@buliya
@buliya 2 жыл бұрын
😊🖖😍
@goveen4845
@goveen4845 2 жыл бұрын
😁👌🏽
@buliya
@buliya 2 жыл бұрын
😊🖖🙈🤓😍
@lalithperera1197
@lalithperera1197 2 жыл бұрын
සද්දෙ ට කතා කරන්න නම් අරාබියට එන්න, හම්මෝ
@buliya
@buliya 2 жыл бұрын
අම්මො.. 🙈😊
@chenulagithmin2029
@chenulagithmin2029 Жыл бұрын
ලෝක යුද්ධ 2කට face කරපු රටක්. හිට්ලර් වගේ මිනිස්සු හිටිය රටක්. ජ'මනියෙ මිනිස්සු ටිකක් අමාරු කාරයොද?😅
@gaminglakee3074
@gaminglakee3074 2 жыл бұрын
නීති හරියට පිලිපදින්න රටේ ආර්තික පස්න බාධාවක් වෙලා
@buliya
@buliya 2 жыл бұрын
😳🥲🥹
@anushkaweerathunge129
@anushkaweerathunge129 Жыл бұрын
ලංකාව කොතරම් දේවල් තියේද හැදෙන්න.... ඔය කියපු කිසිම දෙයක් ලංකාවෙ නෑ..
@DineshLiyanage-wf1uj
@DineshLiyanage-wf1uj 8 ай бұрын
❤👍
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
ජර්මනියෙ දුන්න අම්මාගේ තුන්මාසේ දානය
20:20
බුලිය 𝔹𝕦𝕝𝕚𝕪𝕒
Рет қаралды 9 М.
අපිට මොකද වුණේ...?
22:43
mage jeewithe - මගේ ජීවිතේ
Рет қаралды 53 М.
My Life Story | ඕස්ට්‍රේලියාවේ ජීවිත කතාව💖 | HELLO SRI LANKA
36:26
HELLO SRI LANKA - ඕස්ට්‍රේලියා ඉඳන්
Рет қаралды 182 М.
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН