මගේ කතාව 💕❄️ | autumn semester එකේ අන්තිම දවස් 💕🇰🇷 | End Exam එකට මොකද වුණේ..? 🤷🏻‍♀️

  Рет қаралды 23,804

Nima's Vlogs

Nima's Vlogs

Күн бұрын

Пікірлер: 392
@nimasvlogs
@nimasvlogs 11 ай бұрын
තාමත් follow කරලා නැත්නම් එකතු වෙන්න ❤️ FB page - facebook.com/nimasvlogs/ Tiktok - www.tiktok.com/@nimas_vlog?_t=8am9R51JJJ4&_r=1 Insta - instagram.com/nimashi_katipearachchi?igshid=YmMyMTA2M2Y=
@Shenudil
@Shenudil 9 ай бұрын
Mn fb na akki
@KaviGirl-kq7vf
@KaviGirl-kq7vf 2 ай бұрын
ඔයාගේ vlogs ගොඩාක් ලස්සනයි අක්කී ❤
@Moonchild-qf6eu
@Moonchild-qf6eu 11 ай бұрын
අක්කිගෙ videos බලද්දි මන් කවදාවත් skip කරන්නෑ...ඔයා කියන දේවල් අහන්න මන් මාර ආසයි...අක්කි මට ගොඩක් දේවල් කියල දෙනවා හැම video එකකින්ම...😊💓
@kaushalyasandareka2776
@kaushalyasandareka2776 11 ай бұрын
ඔයාට තියෙන්නෙ අක්කෙ කලබල වෙලා තියෙන හිතක් සංසුන් කරන්න පුලුවන් තරම් ශක්තිමත් කටහඩක් 🥺❤️
@sitharathathsarani4499
@sitharathathsarani4499 11 ай бұрын
අක්කාගේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනව ❤ හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න ආදරේයි අක්කියෝ ❤❤❤
@rashmikaprasadibadana7272
@rashmikaprasadibadana7272 11 ай бұрын
ඔයා මට අක්කාද නංගී ද වෙන්නේ කියලා නම් දන්නේ නෑ. ඒ වුනාට මට කියන්න ඕන මම ගොඩක් ආස කෙනෙක් ඔයා. ❤. කතා කරන විදිහ අපිට කියලා දෙන දේවල් ඒ හැමදේටම මම හරිම ආසයි. ඉගෙන ගන්න ගමන් ගෙදර වැඩත් කරලා කොරියාවේ තියෙන ලස්සන අපි එක්ක බෙදාගන්නවට ගොඩක් ස්තුතියි. ඒ වගේම පින්. 🙏🙏. හොදට පාඩම් වැඩ කරල ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉක්මනට හැබෑ වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාට. බුදුසරණයි. හැමදාම සතුටින් ඉන්න. ඔයාගේ වීඩියෝස් වල ඉන්න ඉෂානි අක්කාත් මතක් කලා කියන්න. එයාටත් මම ආසයි. ❤
@bestofme7
@bestofme7 11 ай бұрын
නිමා අක්කා 98 මං හිතන්නේ
@rashmikaprasadibadana7272
@rashmikaprasadibadana7272 11 ай бұрын
​@@bestofme7එහෙමද. 😍
@nimasvlogs
@nimasvlogs 11 ай бұрын
ගොඩාක් ස්තූතියි අක්කා ඔයාගේ හැම වචනයක්ම මාව දිරිමත් කරනවා ❤️💫 අක්කාට ගොඩාක් ස්තූතියි මගේ කතා අහනවට බලනවට වගේම ලස්සන වචන මං වෙනුවෙන් ලියනවට ❤️ ආදරෙයි 🩷🫶🏻
@rashmikaprasadibadana7272
@rashmikaprasadibadana7272 11 ай бұрын
@@nimasvlogs ඔයාටත් ගොඩක් ස්තුතියි නංගී. ඔයාගේ මේ වචන ටිකත් ඇති මට♥️♥️. ආදරෙයි ♥️
@HimansaDevindi-po6yu
@HimansaDevindi-po6yu 11 ай бұрын
මන් අක්කගෙ videos බලන්නෙ ආදරණිය කොරියාවම දකින්න නෙමේ.... අක්කගෙ ආදරණීය කටහඩ අහන්න♥️ අක්කයි අයියයි පරිස්සමින් ඉන්න....මම ඉක්මන්ටම ඔයාලව බලන්න එනවා.... පුලුවන් උපරිමයෙන් මම මගේ කොරියන් හීනය දිනනවා♥️
@thisarasandeepani4994
@thisarasandeepani4994 11 ай бұрын
අක්කා.ඔයාගේ මූණ ගොඩක් clear වෙලා light look ඇවිත් හරීම ලස්සනයි. ❤️❤️❤️❤️❤️❤️
@kavibbh-or9so
@kavibbh-or9so 11 ай бұрын
කොරියන් සුරංගනාවි .❤️සුබ දවසක් ඔයාට සහ ඔයාගෙ අදර වන්තයටයි.❤️
@nimasvlogs
@nimasvlogs 11 ай бұрын
ඔයාටත් සුභ දවසක් වේවා පැටියෝ..❤ ආදරෙයි 💕
@HiddenStars-s3l
@HiddenStars-s3l 11 ай бұрын
අක්කගෙ හැම vlog එකක්ම බලලා තියෙනවා 🥰 හැමදාම බැලුවෙ ආසාවෙන් ❤ මං හරි ආසයි අක්කා කිවුව කතාවට I'm the creator of my life 🍂අක්කගෙ හැම vlog එකකම අක්කගෙ vibe එකට set වෙන මනුස්සයෙක්ට හිතන්න ගොඩක් දේවල් කියලා තියෙනවා අක්කා 🍂" කවුරු හරි ඔයාගෙ හිත රිදෙන්නම කියපු දේ මොකක්ද " ඒ vlog එක ඇතුළෙ මට මං වගේ හිතන මනුස්සයෙක් හම්බුනා කියලා හිතුනා ✨️අක්කා හරිම උත්සාහවන්ත කෙනෙක් 😊 ඒක දකිනකොට හරි ආසයි 😊 system එකට බැන බැන ඉන්න මිනිස්සු අස්සෙ තමන්ගෙ කැපවීමෙන් උත්සාහයෙන් අක්කා ආපු ගමන දකිද්දි හරිම ආසයි ❤ හරිම ආස හිතෙනවා පාඩම් වැඩ කරන්න එතකොට 😊✨️ අක්කාගෙ කතාව හරිම වටිනවා 😊🍂 අක්කට ලොකූ හිතක් තියෙනවා අනේ මං එහෙම අයට හරි ආදරෙයි ☺️ අක්කගෙ කටහ‍ඬ හරි සැනසීමයි 🥰 බලාපොරොත්තු පිරිච්ච පුංචි ගෑණු ළමයි ගොඩකට අක්කා ලොකු පාඩම් කියල දෙනවා...අක්කා හිතන ලස්සන විදිය ගැන පුදුම විදියට ආස හිතෙනවා 🥰 අක්කගෙ ජීවිතේ අතිසාර්ථක වෙන්න කියලා wish කරනවා 🥰 අක්කා සාර්ථක...ගමනක් හරි සැනසිල්ලෙ යනවා කියල විශ්වාසයි ❤ ආදරෙයි !!!!
@nimasvlogs
@nimasvlogs 11 ай бұрын
ගොඩාක් ස්තූතියි නංගා ❤️🥺 මගේ කතා අහනවට වගේම මගේ වීඩියෝ බලනවට හුගාක් ස්තූතියි ❤️ ආදරෙයි 🫶🏻🩷
@malshaviharibandara
@malshaviharibandara 11 ай бұрын
මාරම motivation එකක් අක්කේ 🥺🙏❤️✨️
@ireshapasadani672
@ireshapasadani672 11 ай бұрын
මට අදටත් මතකයි ඔයා 'තල් අරනට සද ඇවිදින්' සින්දුව කියලා hostel එකේදි අඩපු දවස් .හැමදාම සතුටින් ඉන්න නිමාෂි❤
@nimasvlogs
@nimasvlogs 11 ай бұрын
අනේ අදටත් මට අඩන්නේ නැතිව ඒ සිංදුව අහන්න බෑ ඉරේශා 🥺❤️ ඒ සිංදුව එක්ක තියෙන්නේ අමතක කරන්න බැරි දුක මතක ගොඩක් 🥺❤️
@ayeshakarunarathna2811
@ayeshakarunarathna2811 11 ай бұрын
මගේ හීන ලෝකෙ අක්කා ඇත්තටම ජීවත් වෙනවා 🥺♥️
@nimasvlogs
@nimasvlogs 11 ай бұрын
ආදරෙයි 🫶🏻🩷 ඔයාගේ ජීවිතේට ලස්සන දවස් ඉක්මනින්ම එන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා පැටියෝ..❤
@sashichandrasena3895
@sashichandrasena3895 11 ай бұрын
ඔයා කතා කියන විදිහ හරි ම ශෝයි අක්කෙ. ලස්සන පොතක් කියවනව වගේ feel une මුල් ම පරිසරය විස්තර කරද්දි
@nimasvlogs
@nimasvlogs 11 ай бұрын
අනේ 🙈💕ගොඩාක් ස්තූතියි 🥰 ආදරෙයි නංගා 🫶🏻🩷
@malshaviharibandara
@malshaviharibandara 11 ай бұрын
ඔයා නම් මැජික් එකක් අක්කි....❤🥰🥺 මං කොච්චර දුකකින් හිටියත් ඔයාගෙ වචන වලට මං මාර විදියට නිවෙන්නේ... ඔයාට ඇත්තටම ගොඩක් පිං....🥺🙏❤️ මගෙ පිනකට තමයි මට ඔයාගෙ vlogs බලන්න ලැබිලා තියෙන්නේ ❤ බුදු සරණයි! අක්කී... පරිස්සමින් වැඩ ටික කරගන්න...ආදරෙයි! ❤😘
@OshaniAnuththara-x8k
@OshaniAnuththara-x8k 9 ай бұрын
Man dakk වාසනාවන්තma ganu lamyek ❤jeewithe lassnt nidahase gewna 🥺🤍
@hansanimadushani5715
@hansanimadushani5715 11 ай бұрын
ඔයා නම් පට්ට නංගා . Oyage මෝටිවේශන් එක පට්ට
@CAR_1_2_3
@CAR_1_2_3 11 ай бұрын
අක්කා කතා කරන වචනවල පවා ලොකු හයියක් තියෙනවා කියලා දැනෙනවා❤ අක්කාගේ dreams, targets හැමදෙයක්ම archive කරන්න පුළුවන් වෙන්න ඕනේ. දෙන්නාම හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි❤😊
@nimasvlogs
@nimasvlogs 11 ай бұрын
ගොඩාක් ස්තූතියි නංගා ඔයාගේ ප්‍රාර්ථනාවට 🥺❤️✨
@malshaviharibandara
@malshaviharibandara 11 ай бұрын
අනික තව දෙයක් අක්කි ඔයාට ඇත්තටම ලස්සන පවුල් පසුබිමක් තිබිලා තියෙනවා ❤✨ ඒ දේ ලැබෙන්න හැමෝම වාසනාවන්ත නෑ... ඇත්තටම ඔයා ගොඩක් පිං කරලා තියෙනවා ඔයාට ඒ වගේ පවුලක් ලැබෙන්න තරම් 🥰❤️🌏
@Olyas-NZ-Diary
@Olyas-NZ-Diary 11 ай бұрын
ඒ හීන පහු කරන් ඉත්සරහටම යන්න සුබපැතුම් නංගි ❤❤
@dewminiguruge2035
@dewminiguruge2035 11 ай бұрын
ඔයාගෙ ජීවිතේ හැම බලාපොරොත්තුවක්ම හැම හීනයක්ම සැබෑවක් කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා අක්කේ... අමාරුවෙන් නමුත් ආසාවෙන් හීන දිනන්න වෙර දරන හැම ළමයෙක්ටම ඔයා ගොඩක් ලොකු ආදර්ශයක්... 🥰🌈💐☘️💗
@Apsara1995
@Apsara1995 11 ай бұрын
අනේ .... හැමෝගේම ජීවිත වල හරිම අමාරු ඉර්තුවක් තියෙනවා නංගී. මට දුක හිතුනා ඒත්. ඒත් මට සතුටුයී ඔයා අද වෙද්දී ඉන්න තැන ගැන. ඔයාට ඒ හැමදේම වුනේ මේ ලෝකේ ජීවත් වෙන්න හයියක් ලැබෙන්න 😊 සතුටින් ඉන්න හැමදාම.
@nimasvlogs
@nimasvlogs 11 ай бұрын
ගොඩාක් ස්තූතියි අක්කේ 🫶🏻🩷 ආදරෙයි 💫
@nimeshasewwandi4226
@nimeshasewwandi4226 11 ай бұрын
හැමෝම කොරියාවට ආස උනත් මම කැමති උනේ ජපානයට ,ඒත් අක්කේ ඔයා නිසා මම හරි ආසයි දැන් කොරියාවට ඒ වගේම හිත නිවන අක්කගේ කටහඩට ❤❤ ආදරෙයි ඔයාට මේ අත්දැකීම් අපි එක්ක මෙහෙම බෙදා ගන්නවට 😘😘
@Nilanthi1138
@Nilanthi1138 5 ай бұрын
ol Al ihalinma pass wela GKS walin korea enna balan inna punchi mata akkage me kathawa loku motivation ekak. thanks akke. All the best for your future. 💓
@sehaniranasinghe1311
@sehaniranasinghe1311 11 ай бұрын
මම කලාතුරකින්ම දැකපු ලස්සනම නිහතමානිම හදවත❤️
@nimasvlogs
@nimasvlogs 11 ай бұрын
ආදරෙයි නංගා 🥺❤️
@sehaniranasinghe1311
@sehaniranasinghe1311 11 ай бұрын
@@nimasvlogs 😗❤️
@gayanmaduwantha2408
@gayanmaduwantha2408 11 ай бұрын
අනේ අක්කී🥺❤️ ඔයාගෙ හීන සේරම ලස්සනට දිනන්න ලැබෙන්න ඕනි🥺💗 ආදරෙයි❤️
@nimasvlogs
@nimasvlogs 11 ай бұрын
මුල ඉදලම ගොඩාක් ස්තූතියි මගේ කතා අහනවට වගේම මගේ වීඩියෝස් බලනවට 🥺 ආදරෙයි නංගා 🫶🏻🩷
@gayanmaduwantha2408
@gayanmaduwantha2408 11 ай бұрын
@@nimasvlogs මාව මතකයි නේද අක්කිට..🥰😘
@Avii.....
@Avii..... 11 ай бұрын
ලස්සන හිතක් තියන කෙල්ලෙක්❤ Good luck 🤞🎉 මේ වගේ තවත් ලස්සන අත්දැකීමක් බෙදා ගන්නකෝ ඇෆ්ෆෙයාර්ස් ගැන ...
@Raveena_Samarasinghe12
@Raveena_Samarasinghe12 11 ай бұрын
අක්කේ මම ඔයාගෙ ඔය වගේ කතා වලට හරි ආසයි හරිම මෝටිවේශන් එකක් ❤️ ඔයාගෙ කට හඩත් එක්ක අක්ක වොයිස් කරද්දි අමුතුම හැගීමක් දැනෙන්නෙ මට ඔයාගෙ වීඩියෝ බලද්දි හැමදාම කදුලු එනව මම හිතන්නෙ අක්කගෙ වීඩියෝ මාරම මාර මෝටිවේශන් එකක් අක්කගෙ හැම වැඩ කටයුතු සාර්තක වේවා!
@Meloza_online_store
@Meloza_online_store 11 ай бұрын
ඔයා හරි ලස්සන ළමයෙක් ❤💐
@hgcjmrajapaksha5717
@hgcjmrajapaksha5717 11 ай бұрын
අනේ ඔයා කතා කරන විදිහ හරිම ලස්සනයි. අහන් ඉන්නකොට හිත නිවෙනවා ❤❤
@nimasvlogs
@nimasvlogs 11 ай бұрын
මගේ කතා අහනවට බලනවට ගොඩාක් ස්තූතියි නංගා ❤️ ආදරෙයි 🫶🏻🩷
@bestofme7
@bestofme7 11 ай бұрын
මං අක්කගේ වීඩියෝ බලන්න ගත්තේ කොරියාවට ආවට පස්සේ.. අනේ අක්කා ගොඩාක් හොද කෙනෙක් 💖 ආදරෙයි🥺
@lan_kimra9168
@lan_kimra9168 11 ай бұрын
Southlands ...මගේ දෙවෙනි අම්මා ❤❤
@nimasvlogs
@nimasvlogs 11 ай бұрын
❤️❤️❤️
@mis.darshi1236
@mis.darshi1236 11 ай бұрын
ඔයාගේ ඒ මහන්සියට අද ඔයාට උපරිම පල ලැබිල තියනව ❤❤❤ ගොඩාඩාඩාඩාඩාක් සතුටුයි ඔයා මේ ආපු ගමන ගැන ❤❤ මමනම් ආසාම ඔයාගේ ඔය හිත නිවන කටහඩට ජීවිතේ තවත් ඉදිරියටම යන්න ශක්තිය ලැබෙන්න කියල පාර්තනා කරනව ඔය දෙන්නට බුදුසරණයි 😍😍😍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nimasvlogs
@nimasvlogs 11 ай бұрын
ගොඩාක් ස්තූතියි අක්කා ❤️🥺 මගේ කතා අහනවට වගේම මගේ වීඩියෝ බලනවට හුගාක් ස්තූතියි ❤️ ආදරෙයි 🫶🏻🩷 බුදු සරණයි 🤍
@indikabandara1283
@indikabandara1283 11 ай бұрын
Hi අක්කි මම තව 9 වසරේ හැබැයි මම ඔයාගෙ viedeo බලන්නේ ගොඩක් කල් ඉදන් 🤗මේ viedeo බලන්න මන් හරි ආසයි ❤️මමත් හිතන් ඉන්නේ A/Lවලට Bio Science කරන්න 😍ඒකට ආස හිතුනේ අක්කා හින්දමයි හැබැයි හැමෝම කියන්නේ ඒක අමාරුයි කියලා අපි හරියට වැඩ කරොත් මොන දේත් ලේසියි . මට දැන් හිතෙනවා කොච්චර බාධක ආවත් මම මගේ හීනෙට යන්න ඕනේ කියලා 😀අම්මයි තාත්තයි මම වෙනුවෙන් වියදම් කරන දාඩිය මහන්සියට සාධාරණයක් ඉෂ්ඨ කරන්න ඕන. මන් වෙනුවෙන් කැඩෙන කරගැට ගානට. 😥💓මගේ එක හීනයක් තමයි අක්කා වගේ වෙන රටකට ගිහින් වෙන වෙන රටවල් වල අය එක්ක එකට ඉගෙන ගන්න 😀 අධ්‍යාපනය කියන්නේ මොකද්ද කියලා මට තේරෙනවා 😇 හීන අපි ළඟට එන්නේ නැ අපි හීන හොයන් යන්න ඕනේ. මම ඔයාගෙ වචන වලට මාරම ආසයි ඒවා මාව motivate කරනවා. හැබැයි මේ වයසට මේ වචන බැරෑරුම් වැඩිද දන්නේ නැ 🤗ඔයට ජයෙන් ජය අක්කියෝ. ආදරෙයි ගොඩාරියක්😙
@champikasudarshani6938
@champikasudarshani6938 11 ай бұрын
මට ගොඩක් කරදර වුනා එවා වලින් මම කවදාවත් පැරැදිලා නැහැ එකට හෙතුවක් අක්කී තව අය ඉන්වා ඔයා තව කෙනෙක් මම ගැන ගොඩක් දෙවල් මිනිසුන් කියන්වා එත් මම එවා ගන්න ගන්නෙ නැහැ මොකද මම එවා ගන්න ගොත් මට මගෙ ගමන යන්න බැහැ එක අක්කී කිව්වා මට ඔයා මගෙ අක්කී වගෙ අක්කී මගෙ හිනයක් කොරියාවට ගිහින් ඉගෙන ගෙන ලස්සන ජිවතයක් ගත් කරනවා මම තාම ඉගෙන ගන්නවා ඉවර වුනාම අනිවාර්යයෙන් කරනවා මම මෙ පාර ol කරනවා මම අනිවාර්යයෙන් පාස් වෙනවා මොකද මගෙ පවුල වෙනුවෙන් හා මගෙ හිනවෙනුවෙන් මට හැමවෙලාවකම දුකක් දුන් හැමොටම ගොඩක් thank මම එවායින් දෙවල් ඉගෙන ගත්තා අපි වැටුණාම මිනිසුන් ගොඩක් ඉන්නවා හිනා වෙන්න අපි නැගිටනවට බලන් ඉනෙ පොඩි දෙනක් එ පවුලෙ ඔයා හරිම ලස්සනයි වාසනාවන්තයි එවගෙම නිහතමානී කෙනෙක් අයියා හරිම වාසනාවන්තයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ඔයගෙ ජිවතෙ කාතා පොතක් වගෙ ලස්සනයි
@nimasvlogs
@nimasvlogs 11 ай бұрын
ගොඩාක් ස්තූතියි නංගා ❤️🥺 මගේ කතා අහනවට වගේම මගේ වීඩියෝ බලනවට හුගාක් ස්තූතියි ❤️ ආදරෙයි 🫶🏻🩷 ඔයාගේ ජීවිතේට ලස්සන දවස් ඉක්මනින්ම එන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා පැටියෝ..❤
@shalanitharuka1611
@shalanitharuka1611 11 ай бұрын
ඔලුව අවුල් වෙලා ඉදපු වෙලාවක බලපු නිසා ඔලුවට මාර නිදහසක් දැනෙනවා ❤ ආදරෙයි අක්කේ 💕 ස්තූතියි හැම වචනෙකටම ඒවා හිතට දැනෙනවා මාර විදිහට 😢😊🤍
@nimasvlogs
@nimasvlogs 11 ай бұрын
මගේ කතා අහනවට බලනවට ගොඩාක් ස්තූතියි මැණිකේ ❤️💫 ආදරෙයි 🫶🏻🩷
@MoOnFlOwEr_JK
@MoOnFlOwEr_JK 11 ай бұрын
මේ දේවල් මට ගොඩක් වැදගත්. ඔයා හරිම හොදයි අක්කෙ. අනේ වටපිටාව හරිම ලස්සනයි අක්කෙ සන්සුන්💜
@theswanilush3617
@theswanilush3617 11 ай бұрын
මන් ඔයාගේ ලොකු fan කෙනෙක් අක්කා...වීඩියෝ එකක් දානකම් බලන් ඉන්න තරමට addict වෙලා.....අක්කා මහන්සි වෙන තරමටම අක්කා බලාපොරොත්තු වන හැම dream එකක්ම achieve කරගන්න අක්කාට සුබ පතනවා....හැමදාම වගේ විඩියෝ එක ලස්සනයි ...ඊටත් වඩා ඔයාගේ ලස්සන කටහඩ අහන්නමයි විඩියෝ බලන්නේ....ආදරෙයි අක්කා ...hamadama comment nodammata anivaren hama vlog ekakma balanava❤
@nimasvlogs
@nimasvlogs 11 ай бұрын
ගොඩාක් ස්තූතියි නංගා ❤️🥺 මගේ කතා අහනවට වගේම මගේ වීඩියෝ බලනවට හුගාක් ස්තූතියි ❤️ ආදරෙයි 🫶🏻🩷
@deenethraudani
@deenethraudani 11 ай бұрын
හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න අක්කී.. ඔයාට වගේම හැමෝටම එයාලගේ හීන වලට යන්න පුළුවන් වෙන්න ඕන...❤️💞
@harshanimaduwanthi9501
@harshanimaduwanthi9501 11 ай бұрын
අහම්බෙන් නංගී ගේ විඩියෝ එක දැක්කේ .ඔයාගේ කඩහඩ එක්ක මාත් ඔයා එක්ක ඉන්නවා වාගේ දැනෙන්නේ .මාරම හිත නිවන හඩක් .ඔයාගේ ඉස්සරහට තියෙන හැම හීනයක්ම මේ වාගේ හැබෑ වෙන්න ඕනි .පරිස්සමෙන් සතුටින් ඉන්න නංගා ගොඩක් ආදරෙයි ❤❤
@SewminiLakshika-v9r
@SewminiLakshika-v9r 8 ай бұрын
ඔයාට ඉස්සරහට එන ඕනම අභියෝගයකට ඔයාට ශක්තිමත්ව මුහුණ දෙන්න පුළුවන් වෙනවා අනිවාර්යයෙන්ම❤🎉 ඔයා හරිම ලස්සන නිහතමානී අහිංසක ගෑනු ළමයෙක්😊❤ හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න 🥰❤
@yashi799
@yashi799 11 ай бұрын
අක්කේ ඔයා ගැන මගේ යාලුවොත් කතා වෙනව.. විශේශයෙන්ම korean යන්න ආසාවෙන් ඉන්න අය අය. අපේ කැම්පස් එකේ you tube කරන අක්කා කියල තමයි එයාල කියන්නෙ.. ❤අපි හරි ආදරෙයි ඔයාට❤
@nimasvlogs
@nimasvlogs 11 ай бұрын
අනේ❤🥺 අද දවසේ මම කියවපු ආදරණීයම comment එක නංගා 🫶🏻🩷 ඔයාගේ යාලුවෝ හැමෝම මතක් කලා කියන්න නංගා ❤️ හොදට ඉගෙන ගන්න හැමෝම 🤍ගොඩාක් ස්තූතියි මගේ කතා අහනවට වගේම මගේ වීඩියෝස් බලනවට 🥺 ආදරෙයි 🫶🏻🩷
@HiruJayarathna690
@HiruJayarathna690 11 ай бұрын
මට මොකද්ද කියන්න ඔනි කියලා හිතාගන්න බෑ ...ඔයා මාරම චරිතයක් ...අත්තටම ඒ කතාව ඇතුලේ කියපු දේවල් හිතට මාර විදිහට දැනෙන්නේ...මන් ආසම කෙනා...තව තවත් හැමදේම සාර්ථක වෙන්න ඔනි ඔයාට අක්කි...සුබපැතුම් මගෙන් 💕💕💕💕💕💕💕
@anuu..9207
@anuu..9207 11 ай бұрын
මුලින්ම අක්කි ඔයාගෙ කතාව අපි එක්ක බෙදාගත්තට ගොඩක් ස්තූති ❤ ඒ කතාව කියද්දි මට මගේ කතාව මතක් වෙනව මොකද මාත් කරන්නෙ AL Bio කරන්න ගත්ත මුල් කාලෙ ඉදල මේ වෙනකන්ම හිතනව මට මේක කර ගන්න පුලුවන් වෙයිද කියල 🥺 අනික තමයි Al වලට එන මුල් කාලෙ අම්ම මාත් එක්ක හිටියට මේ වෙනකොට එයා ඉන්නෙ රට ඒකත් මන් වෙනුවෙන්මයි 🙂 මටත් අක්කිට වගේ හීන ගොඩක් තියනව අක්කි වගේම මාත් කවදක හරි ජීවිතේ දිනනව 🌟 මොනම කෝස් එකක් කරන්න හරි campus යනව පස්සෙ අක්කි වගේ රට යන්න හිතන් ඉන්නෙ ❤ දිග comment එකක් දැම්මට මන් දන්නව අක්කිට comment ගොඩ නිසා මට reply එකක් ලැබෙන්නෙ නැති වෙයි ඒත් මහන්සි වෙලා type කරේ අක්කිගෙ කතාව අහද්දි මට මගේ කතාව මතක් උනා . අක්කි කොහොම හරි කවදක හරි මේ comment එක කියවයිනෙ ❤ ඔයා හරිම ආදරනීය අක්ක කෙනෙක් ❤🎉 ඔයා මන් වගේ අමාරුවෙන් ජීවිතේ අරන් යන පොඩි වයසෙන්ම පවුලෙ බර කරට ගන්න චූටි කෙල්ලෙක්ට ලොකු හයියක් ඔයාගෙ වචන මගෙ අක්කි ගොඩක් ආදරෙයි ඔයාට 💙💙🥺
@nimasvlogs
@nimasvlogs 11 ай бұрын
ගොඩාක් ස්තූතියි නංගා ❤️🥺 මගේ කතා අහනවට වගේම මගේ වීඩියෝ බලනවට හුගාක් ස්තූතියි ❤️ ආදරෙයි 🫶🏻🩷 හොදට exams පාස් වෙලා ඔයාගේ ජීවිතේට ලස්සන දවස් ඉක්මනින්ම එන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා පැටියෝ..❤ ඔයාගේ අම්මා වෙනුවෙන් ලස්සන හීන ටික අනිවාර්යයෙන්ම දිනන්න නංගා ❤️
@hansikarathnayake2560
@hansikarathnayake2560 11 ай бұрын
හරිම වාසනාවන්තයි අක්කි ඔයා ♥️😘 ඔයාගේ හැමදේම හොඳ විදිහටම වෙන්ට කියලා මං ප්‍රාර්ථනා කරන්වා අක්කී ....❤
@ssn2450
@ssn2450 11 ай бұрын
මගෙ ජීවිතෙත් පාසල් කාලෙට අතීතෙට අරං ගියා ඒ කතාව.. මට ඔහොම ගෙදරින් ඈත් වෙලා ඉන්න නොලැබුනත්, ඒ කතාව මගේ කතාව වගේ සංවේදි විදිහට මට දැනුනා අක්කෙ.. ඔයා හිතේ පතුලටම කතා කරනවා❤❤අපිට ජීවිතෙ එක එක කාල.. එක එක අත්දැකීම්... ලස්සන දේවල් මිහිරි දේවල් අමිහිරි දේවල්නම් කොච්චර එනවද කියලා ඔයාගේ ඒ ලස්සන කතාවෙන් තේරුනා අක්කෙ... ඇත්තටම ජීවිතෙ හරි පුදුමයි.. මං අන්තිමට කියනවා අපිත් එක්ක මෙහෙම ලස්සනට බෙදාගන්න ඔයාට තවත් පුදුමාකාර ලස්සන සිදුවීම් ගොඩක් ලැබෙන්න කියලා ❤❤ බුදු සරණයි
@GaganiAdikari-cc1ib
@GaganiAdikari-cc1ib 11 ай бұрын
ආශිර්වාදලත් කටහඬක් අක්කිට තියෙන්නේ.♥️😚 සුබ අනාගතයක් පාර්ථනා කරනව...!🤗💓
@kavindiashinsala2868
@kavindiashinsala2868 11 ай бұрын
💞😢මගේ හීනෙ.. මම තව 9 වසරේ.. එත් මම හිතන්නේ මගේ හින හදාගන්න මම ගොඩක් ලොකු වෙන්න ඕනේ නැනේ.. මම දැම්ම ඉදන්ම මේ හීනෙ ජිවත් වෙනවා කව්රු එපා කිව්වත් 🥺❤️
@theswanilush3617
@theswanilush3617 11 ай бұрын
මමත්....හීන ඇතුලේ ජිවත් වෙන්න වයසක් ඕන නැ 🥺💗 මමත් 9යේ
@nimasvlogs
@nimasvlogs 11 ай бұрын
හීන දකින අතරෙම හීන වෙනුවෙන් මහන්සි වුණොත් ඔයාට ඔයාගේ targets හරිම ලස්සනට achieve කරගන්න පුළුවන් නංගා 🩷🫶🏻
@kavindiashinsala2868
@kavindiashinsala2868 11 ай бұрын
@@theswanilush3617 මම වගේ තව කෙනෙක් ඉන්නවා දැක්කම සතුටු හිතුන 🥺
@kavindiashinsala2868
@kavindiashinsala2868 11 ай бұрын
@@nimasvlogs අනිවාර්යෙන් අක්කේ.. මම දැන්ම ඉදන්ම කොරියන් ඉගෙන ගානනව dp education එකෙන් 🥺🥺
@dilmihansika886
@dilmihansika886 11 ай бұрын
අනේ thank you akkiyoo ❤ මාත් ජනවාරි වල A/L ලියනවා biology කරන්නේ මේ දවස් ටිකේ පුදුම strees එකක ඉන්නෙ විභාගයට සාධාරණ කාලය ලැබුණේ නැති හින්දා හරියට syllabus cover කරගන්න උනේ නැහැ තව එක එක ප්‍රශ්න හින්දා classes මග ඇරුනා පුළුවන් විදිහට past peppers කරලා ගොඩ දාගන්නවා කියලා තමා මේ දවස් ටිකේ වැඩ කරගෙන යන්නේ ඒත් මට අද pepper එකක් කරනකොට හිතුනා මන් fail වෙයි කියලා පාඩම් කරපු දේවල් මතක නෑ 😢 අක්කගේ vlog එකක් බලලා ඕන දේකට එන විදිහට මූන දෙනවා කියලා හිතාගෙන 4n එක අතට ගන්නකොට තමා මේ vlog එක දැක්කේ ඇත්තටම මේක බැලුවම මට අලුත් පනක් ආවා වගේ වුණා අක්කේ ඔයාට ගොඩාක් පින් මගේ හිත හැදුවට හරිම වෙලාවෙදි ගැලපෙනම vlog එක දාලා කවදාවත් අක්කට වරදින්න එපා ඔයාගේ හීන හරි ලස්සනට අක්කා ආස විදිහට හැබෑකරගන්න ලැබෙන්න ඕන අක්කාගේ අම්මාටයි තාත්තාටයි මන් පින් දෙනවා ස්තූති වන්ත වෙනවා ඔයා වගේ දුවෙක් හැදුවට ඔයාලා හැමෝටම හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයා මට මගේම අක්කා වගේ thank you soo much akkiyoo ❤️❤️
@maleeshaparindaya
@maleeshaparindaya 11 ай бұрын
හොදට විබාගෙ කරන්න
@dilmihansika886
@dilmihansika886 11 ай бұрын
@@maleeshaparindaya hari 🥰🥰
@CAR_1_2_3
@CAR_1_2_3 11 ай бұрын
ඔයාට පුළුවන් අනිවා හොඳට exam කරන්න. Physics chemistry එහෙම හැම අවුරුද්දකම වගේ එකම රටාවෙන් ප්‍රශ්න අහන්නේ. පුළුවන් තරම් මේ ටිකේ past papers ම කරන්න බැරි බැරි ගාතේ හරි. වැරදෙන ඒවාට notes , විවරණ පොත් බල බල වැඩ කරන්න.Past papers වල එහෙම හම්බෙන mcq points පුළුවන් නම් වෙනම පොතක ලියන් තියාගන්න exam එකට යද්දී ඒ පොත අරන් බලන්න පුළුවන් නේ.මේ කාලෙත් ඇති ඔයා උපරිම මහන්සි වෙලා වැඩ කලොත් හොඳ result එකකට යන්න. Exam එකට තියෙන දවස් ගාන හිතන්නැතුව ලැබෙන හැම වෙලාවකම වැඩ කරන්න❤
@dilmihansika886
@dilmihansika886 11 ай бұрын
@@CAR_1_2_3 Thank you dear 🥰🥰
@CAR_1_2_3
@CAR_1_2_3 11 ай бұрын
​@@dilmihansika886❤
@tharujayalath7105
@tharujayalath7105 11 ай бұрын
ඔයා හරි හිත හයිය කෙල්ලෙක්... ❤
@nimasvlogs
@nimasvlogs 11 ай бұрын
ගොඩාක් ස්තූතියි ඔයාගේ දිරිගැන්වීමට ❤️ ඔයාගේ ජීවිතේටත් සුභ පතනවා නංගා ❤️ ඒ වගේම ගොඩාක් ස්තූතියි මගේ කතා අහනවට වගේම මගේ වීඩියෝස් බලනවට 🥺 ආදරෙයි 🫶🏻🩷
@DKavindya-do1yy
@DKavindya-do1yy 11 ай бұрын
අනේ අක්කියෝ ඔයාගේ කටහඬ , කතාව මාරම සහනයක් දෙන්නේ හිතට.අනේ මට ඔයාව ගෙනත් තියාගෙන ඔයාගෙන් එක එක කතා අහා අහා ඉන්නම හිතෙනවා 🥺❤️ ආදරෙයි අක්කියෝ අයියයි අක්කයි අක්කිගේ යාළුවොයි හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි 😊🫂💗🥺
@nimasvlogs
@nimasvlogs 11 ай бұрын
අනේ 🥺❤️ ගොඩාක් ස්තූතියි මගේ කතා අහනවට වගේම මගේ වීඩියෝස් බලනවට 🥺 ආදරෙයි 🫶🏻🩷
@kavee2000
@kavee2000 11 ай бұрын
Mother Southlands ❤🇦🇹
@dilrukshijayarathna2292
@dilrukshijayarathna2292 11 ай бұрын
Oyage kathawa ahanakota mage athiyata giya nangi. oyata dawasin dawasa hariyanna ona. Hithana pathana hamadema ista wenna ona.
@sandamaliimesha3253
@sandamaliimesha3253 11 ай бұрын
mge appachith army eke,army eke iddi bombekata ahuwela kakulk dala inne dn,medical board out,oyage jiwithen godak dewal mage jiwitheta godak samanyai,oyage kathawa Ahaddin mata mage jiwithw unu dewal mathak wenawa,,mama magehina walata yanawa wagemai,akkage hamadema hariyanna oni kiyala mama wish karanawa,this is my first comment,mn comment krlm na,like krl tynw,habai oyage jiuthet godk Mt samanyai,ithin hadawanthinma subha pathanawa Akka oyage wada sarthakai wenna kiyala,you are the one of favourite girl I met in my life
@nimasvlogs
@nimasvlogs 11 ай бұрын
This comment 🥺❤️ ඔයාගේ ජීවිතේ හැම ලස්සන හීනයක්ම හැබෑ කරගෙන මටත් වඩා ලස්සනට tragets achieve කරගන්න ඔයාට පුළුවන් වෙන්න ඕන නංගා 💕 ආදරෙයි ❤️
@sandamaliimesha3253
@sandamaliimesha3253 11 ай бұрын
@@nimasvlogs godak adarei akki,kawadahari kohediho oyawa hanbunoth mata aniwaren mama balanna enawa,awankakamata adarei,
@lakshanipramodika8939
@lakshanipramodika8939 11 ай бұрын
අනේ ආදරනීය කටහඩක් හිමි වන්නී..අක්කා වචන ගලපන විදිහ මාරම ලස්සනයි..❤🎉
@maleeshaparindaya
@maleeshaparindaya 11 ай бұрын
මාත් එහෙමයි කොච්චර දුර ගමනක් ගියත් මගෙ පරන රෙදි කඩමලු ටික අරන් යනවා 😀🐵
@nimasvlogs
@nimasvlogs 11 ай бұрын
ඒ ඇදුම් වල තියෙන සනීපේ වෙන මොකකවත් නෑ අනේ නේද🙈❤️
@maleeshaparindaya
@maleeshaparindaya 11 ай бұрын
@@nimasvlogs ඇත්ත 😂❤️
@chaneeshanethmini9896
@chaneeshanethmini9896 11 ай бұрын
ඔයාගෙ අම්මා තාත්තා අද ගොඩාක් සතුටු වෙනවා.එවගෙම ඔයාට ඔච්චර දෙවල් උනෙ නැත්නම් සමහරවිට ඔයාට ඔය වගෙ තැනකට එන්නත් බැරිවෙන්න ඉඩ තිබුනා පැන්චියෙ.😊😊❤❤❤❤❤
@nimasvlogs
@nimasvlogs 11 ай бұрын
මාත් එහෙම හිතනවා අක්කා ❤️ ගොඩාක් ස්තූතියි මගේ කතා අහනවට වගේම මගේ වීඩියෝස් බලනවට 🥺 ආදරෙයි 🫶🏻🩷
@sadunisenevirathne2961
@sadunisenevirathne2961 11 ай бұрын
වචන නැතිව ගොළුවෙලා ඉන්න මොහොතක්. ඇත්තටම මන් මොකද්ද කියන්නේ අක්කේ මේක ගැන. මට තේරෙන්නේ නෑ මොනා කියන්නද කියලා. හදවත් ගොළු වෙලා වගේ. ඒත් මේක ගැන කියන්නම ඕනා.. අද උදේ ඉදන්ම හිත පොඩ්ඩක් නෙමේ ගොඩක්ම අවුල් වෙලා තිබ්බේ. ඉතිං අද අක්කා vlog එක දානවා කියලා දාලා තිබ්බාම සතුටක් දැනුනා. හැබැයි හීනියට දුකක් දැනුනා මේක චූටි ව්ලොග් එකක් වුනොත් කියලා. ඒත් මන් එවලේ හිටපු මානසික මට්ටම හන්දමද මන්දා මට ඒකට අඩුම තරමේ ස්ටිකර් emoji එකක්වත් දාන්න බැරි වුණා. ඉතිං හිතන්නකො අක්කාම හිත කොච්චර අවුලකද තිබ්බේ කියලා. ඔයාගේ මේ වීඩියෝ එක දැක්කම මගෙ දුක, අවුල කොහෙන් ගි‍යාද මන් දන්නේ නෑ. ඇත්තමයි අක්කාගේ කටහඩ මාර නිවෙන හඩක්. හිතා ගන්නත් බෑ ඒක කොහොම මැජික් එකක්ද කියන්න. ඇත්තටම අක්කා කොහොමද ඒක කරන්නේ. හදවතේ ගැඹුරුම තැන් ස්පර්ශ කරන්න කතා කරන්නේ. මන් තාමත් හිතනවා ඒ වොයිස් එකේ තියන මැජික් එක ගැන. මාර පුදුමයි අක්කා වගේම මාත් මාර ආසයි මගේ කඩමාලු ඇදුම් ටිකට. කොච්චර ඇදුම් තිබ්බත් හිත යන්නෙම ඒ ඇදුම්වලට විතරයි. සමහර වෙලාවට හැමෝම අහනවා ඔය ඇදුම විතරද තියන්නේ කියලත්. මොනා කරන්නද ඉතිං. ඒ ඇදුම්වල තියන පහසුව දන්නේ අපිනේ. 😁 අක්කා ඔයා කියද්දි ඔයාගේ ශිෂ්‍යත්වේ කාලේ ඉදන් වෙච්ච සිදුවීම් ඇත්තමයි ඒවා ඉමැජින් වුණා. පුංචි කෙල්ලෙක් ලොකු බෑග් එකක් කරේ එල්ලගෙන අම්මා එක්ක ස්කෝලේ යන විදිය. අම්මාට තවත් අම්මාලාම ශිෂ්‍යත්වේ පාස් වෙන ළමයි ගොඩේ අක්කා නෑ කියපු විදිය.. සහ එතන ඉදන් කියපු හැමදේම. මේ හමදේම හරි ලස්සනට ඉක්මනට ඉමැජින් වුණා. පුංචි කෙල්ලෙක් අම්මායි තාත්තායි එක්ක තරහ වෙලා ඉන්න එක එයාව හොස්ටල් දැම්මට. යාළුවො එයාට උදව් කරන විදිය. අනේ ඒ හැමදේම ලස්සනට පෙනුනා. ජීවිතේ කියන්නේ මහ පුදුමාකාර දෙයක්. අක්කා අඩියෙන් අඩිය හීන දිනලා තියනවා දැනෙද්දි මාර සතුටුයි. හරියට නිකන් ඒ කතා කරන්නේ මන් වගේ හැගීමක් මට ආවා. අක්කා හැම විබාගයක්ම පාස් වෙලා තව හීනයක් හැබෑ කරගන්න රට ගියා කියලා දැනෙද්දි ඇත්තටම මටත් මාර විදියට සතුටක් දැනුනා. ඒ හැමදේම ළග හෙවනැල්ලක් වගේ ඉදපු ඔයාගේ අම්මා තාත්තා අද නිහතමානීව අක්කා ගැන ආඩම්බර වෙනවා ඇති. අම්මායි තාත්තායි මේ වීඩියො එක දැක්කම අනිවාරෙන්ම සතුටට කදුලක් වැටේවි. අපිට ඇත්තටම ලැබෙන්න ඕන ඔයා මේකතමා කරන්නම ඕන කියන දෙමව්පියෝ නෙමේ. කොටින්ම කිව්වොත් එයාලගේ කැමත්ත ගැන හිතලා තමන්ගේ දරුවා ගැන නොහිතන දෙමව්පියො නෙමේ. හැමෝටම ලැබෙන්න ඕන අක්කාගේ සුජානිඅම්මායි, ජයන්ත තාත්තායි වගේ දෙන්නෙක්. අක්කා කියපු හැමවචනයක්ම අකුරක් නෑරම හදවතේ කොහෙදෝ මන්දා ගැඹුරුම තැනක තැන්පත් වුණා වගේ දැනුනා. අක්කා කොච්චර පවුලට සමීපයිද කියලා දැනුනා. අක්කා ඒ යාලුවන්ට ස්තූතිවන්ත වුණ විදියට අක්කාගේ ජීවිතේ ඒ යාලුවො කොච්චර උඩකද ඉන්නේ කියලා දැනුනා. අක්කා ඔයා අඩියෙන් අඩිය දිනලා තියන විදිය හිතද්දි මට හිතෙන්නෙම අක්කා කොහොමද මෙච්චර දක්ෂ කියලා. මාත් හරි ආසයි ඔයා වගේ වෙන්න. ඇත්තමයි දවසක අනිවාරෙන්ම එනවා ඔයාලා ලංකාවට ආවම. වාසනාවන්තකම නෙමේ අක්කාට තියන්නේ පුදුම උනන්දුවක්. අනේ ඔයා වගේ වෙන්න තිබ්බනම් මටත්... ඉතිං අක්කේ හැමදාමත් වගේ වීඩියෝ එක හරිම ලස්සනයි. අර පෙන්නපු building එහෙම ඈතට පෙනෙද්දි හරි ලස්සනයි. ඒ අහස ඒ වීව් එක මාරම ලස්සනයි.. කොරියාවේ ලස්සන අපට පෙන්නනවට ඇත්තටම ස්තූතියි අක්කාට. ඉතිං අක්කේ අක්කාගේ හීන දිනලා ඉක්මනින්ම දවසක ලංකාවට ආවම හම්බෙන බලාපොරොත්තුවෙන් ඇගිලි ගනිමින් මග බලන් ඉන්නවා. ❤කොහොමද අප්පේ ඔච්චර රසට කෑම හදන්නේ.. ඒ කෑමනම් හරිම රස පාටයි...මන් හැමදාමත් කියන්නේ අක්කා පාඩම් කරන විදිය දැක්කම ආසා හිතෙනවා. ඔයාලා දෙන්නාගේ පුංචි ගෙදර හරිම ලස්සනයි අක්කේ. ඉතිං ඔයාලා දෙන්නම හැමදාමත් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න අක්කේ. ආහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා. අක්කාගේ අර ඉල්මහේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්න කියලා මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.අක්කාගේ පුංචි වචනයක් පවා මාර ලොකු හයියක්... අක්කා අද ඉන්න තැන දකිද්දි මාර සතුටක් එන්නේ.. ❤ බුදු සරණයි අක්කේ.. ආදරෙයි ඉතිං ❤
@nimasvlogs
@nimasvlogs 11 ай бұрын
හැම vlog එකකටම ඔයා දාන comment එක මං කියවන්නේ හොයාගෙන නංගා 🥺❤️ ගොඩාක් ස්තූතියි නංගා ❤️🥺 මගේ කතා අහනවට වගේම මගේ වීඩියෝ බලනවට හුගාක් ස්තූතියි ❤️ ආදරෙයි 🫶🏻🩷 ඔයාගේ ජීවිතේට ලස්සන දවස් ඉක්මනින්ම එන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා පැටියෝ..❤ මාව මෙහෙම අගයන්න ඔයාට තියෙන්නේ කොච්චර ලොකූ ආදරණීය හදවතක්ද නංගා 💕 Hugs ❤️
@sarathsedara6577
@sarathsedara6577 11 ай бұрын
අනේ අක්කි ඔයාගෙ කට්ටහඩ බාවනවක් වගේ ❤ good luck akki 🎉
@sanjeewanisomarathna9984
@sanjeewanisomarathna9984 11 ай бұрын
හැමදාම ලස්සනට සතුටින් පරිස්සමින් ඉන්න ❤
@nimasvlogs
@nimasvlogs 11 ай бұрын
ගොඩාක් ස්තූතියි අක්කා ආදරෙයි 💖✨
@RanminiSandeepa
@RanminiSandeepa 10 ай бұрын
🤗...🇰🇷 UNI..
@Sanju_Dissanayake
@Sanju_Dissanayake 11 ай бұрын
ඒ කටහඩ භාවනාවක් නංගී❤
@nimasvlogs
@nimasvlogs 11 ай бұрын
ගොඩාක් ස්තූතියි අක්කා 🥺 ආදරෙයි 💫🫶🏻🩷
@keshaniuyangoda1834
@keshaniuyangoda1834 11 ай бұрын
ඔයා ගැන හරිම ආඩම්බරයි අක්කෙ.ඔයාගෙ ඉදිරි හැම බාලාපොරොත්තුවක්ම සාර්තක වෙන්න කියලා ප්‍ර්‍රාර්තනා කරනවා අක්කෙ 🥺💗💫
@nimasvlogs
@nimasvlogs 11 ай бұрын
ඔයාගෙත් පැටියෝ..❤ ආදරෙයි නංගා ❤️💫 ගොඩාක් ස්තූතියි 🌟
@rasikakarunanayaka5480
@rasikakarunanayaka5480 11 ай бұрын
Oya harima daksha daruvek putha....❤️
@nimasvlogs
@nimasvlogs 11 ай бұрын
ගොඩාක් ස්තූතියි 🥺💖✨
@Ameeshanisansala
@Ameeshanisansala 11 ай бұрын
adareyi akkii godak ❤️❤️❤️❤️❤️😘😘😘😘 hamdam parissamin sathutin inna akki ❤️❤️❤️❤️💗
@nimasvlogs
@nimasvlogs 11 ай бұрын
ගොඩාක් ස්තූතියි 🥰 ආදරෙයි නංගා 🫶🏻🩷
@prarthanaamarakoon5150
@prarthanaamarakoon5150 11 ай бұрын
හරිම හිත නිවන කටහඩක් අක්කි❤
@ayeshasadamali4552
@ayeshasadamali4552 11 ай бұрын
ඔයාගෙ අනාගත බලාපොරොත්තු සාර්ථක වෙන්න සුබ පතනවා නිමා .😍😍😍
@silentnaturelover_sl5076
@silentnaturelover_sl5076 11 ай бұрын
සුබ පැතුම් ආදර නංගී...❤ ඉස්සරහටම යන්න.. ආදරෙයි ❤❤
@nimasvlogs
@nimasvlogs 11 ай бұрын
ආදරෙයි අක්කා ❤️🥺
@shakilamalki8510
@shakilamalki8510 11 ай бұрын
ඔයාගේ හිනාව හරිම ලස්සනයි නංගි ❤
@smadhuwanthi7587
@smadhuwanthi7587 11 ай бұрын
ඔයාගේ අදහස් හරිම ලස්සනයි ❤❤❤
@nimasvlogs
@nimasvlogs 11 ай бұрын
ගොඩාක් ස්තූතියි 🥺❤️
@geethanihansamali6902
@geethanihansamali6902 11 ай бұрын
ලස්සන කටහඩක් 😍❤ video එක ගොඩක් ලස්සනයි අක්කි❤ මමත් ඔයා වගේ bordin house එකේ ඉදිද්දි සේරම අත ඇරලා දාලා ගෙදර එන්න හිතුනු වාර අනන්තයි 😢 ඔය ලස්සන ජීවිතේ තව තවත් ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 💖🌸🎉
@nimasvlogs
@nimasvlogs 11 ай бұрын
ගොඩාක් ස්තූතියි නංගා ❤️🥺 මගේ කතා අහනවට වගේම මගේ වීඩියෝ බලනවට හුගාක් ස්තූතියි ❤️ ආදරෙයි 🫶🏻🩷 ඔයාගේ ජීවිතේට ලස්සන දවස් ඉක්මනින්ම එන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා පැටියෝ..❤
@shakiladilki3413
@shakiladilki3413 11 ай бұрын
ඇඟ හිරි වැටිලා ගියා අක්කගෙ කතාව අහද්දි.හැම බලාපොරොත්තුවක්ම ඉටු වේවා❤
@harshaakariyawasam6322
@harshaakariyawasam6322 11 ай бұрын
අපේ ඉස්කෝලෙ ගැන - ඔයාගෙ ලස්සන පවුල ගැන - ඔයාගෙ ජීවිතේ ගැන දැන් දැන් මාර ලස්සනට ඇහුණට, ඔයා පුදුමාකාර ඉවසීමෙන් දරාගත්ත දවස් ගැන...ඔයාගෙ ආදරණීය වොයිස් එකෙන් ඇහෙන එක වෙනම ෆීලිංග් එකක් නිමා! මාරම ආදරෙයි මේවට! ප'සනලි මං මේ වීඩියෝස් එනකම් මඟ බලාගෙන ඉන්න කෙනෙක්! ආදරෙයි නිමා, සතුටින් ම ඉන්න!❤
@dewindiwijerathna2424
@dewindiwijerathna2424 11 ай бұрын
හැම vlog එකම ආසාවෙන් බලන්නෙ...❤
@oshadijayasooriya7288
@oshadijayasooriya7288 11 ай бұрын
ඇත්තටම මේ වගේ දේවල් කිසිම ලෝභ කමක් නැතුව අපි එක්ක බෙදා ගන්න එක මාරම වටිනවා අක්කේ❤ මොකද මේ කතාවෙන් තමන්ගේ කතාව ලස්සනට ලියාගන්න හිතට ගන්න ඕන දේවල් මහ ගොඩාක් තියනවා . ඇත්තටම ඔයාට ගොඩාක් පිං ලස්සන ලමයෝ😍
@kavindyajayasekara1696
@kavindyajayasekara1696 11 ай бұрын
Thank you akki motivation ekta ❤️🥺
@skrishantha5374
@skrishantha5374 11 ай бұрын
අනේ අක්කේ,,🙏 මමත් A/L bio කරේ,, exam pass ඒත් campus නම් යන්න බෑ.. e result එකෙන් මමත් ආසයි ,කොහේ හරි රටක ගිහින් හොදට ඉගෙන ගෙන හොද ජොබ් එකක් කරලා,පවුලේ අය හොදින් තියන්න,ගෙදර අයට බරක් නොවී, අපි වගේ අයට කොරියාවේ ඉගෙන ගන්න එන්න බෑද,පුලුවන් නම් ඒ ගැන කියලා දෙන්නකෝ ගොඩක් ලොකු උදව්වක් ඒක 🙏
@nimasvlogs
@nimasvlogs 11 ай бұрын
Undergraduate wlt thiyena scholarships gana nm mt loku therumak naa nangaa. mn dnne masters wlt thiyena scholarships thamai dr. GKS Scholarship ekenuth undergraduate wlt gaththe lankawen dennai mn dnn widiyt giya awurudde. Scholarships gana google krl hoyanna nangaa Oyata puluwan weii hoda scholarship ekk hoyaganna dr godak athii.❤️
@princess_rule5101
@princess_rule5101 10 ай бұрын
Your voice is magical akke❤
@Pavithra_Sanjeewani
@Pavithra_Sanjeewani 11 ай бұрын
Woow විද්‍යාරාජේ ද 🥺❤️ Me too 🥺❤️
@dilharasewwandi4698
@dilharasewwandi4698 11 ай бұрын
Akki enna ennama lassna Wela hemadama sthutin inna akkiyo godk adarai♥️🌷
@anjalasewwandi7653
@anjalasewwandi7653 4 ай бұрын
oya shook akka 🤗
@yohanbaba3596
@yohanbaba3596 11 ай бұрын
සුබ අනාගතයක් පැටියෝ❤️❤️😍
@nimasvlogs
@nimasvlogs 10 ай бұрын
ගොඩාක් ස්තූතියි ❤️ බුදු සරණයි 💖
@Jenny_Ja
@Jenny_Ja 11 ай бұрын
දැන් වෙලාව හවස 5.42 . මං හරිම ආසයි මේ වගේ වෙලාවල් වලට ඔයාගෙ vlogs බලන්න අක්කෙ. ඇත්තටම හිතට ලොකූ සැනසීමක්❤ ආදරෙයී❤❤❤
@nimasvlogs
@nimasvlogs 11 ай бұрын
අනේ 🥺 දැන් මෙහෙට රෑ 11:15යි නංගා. මගේ කතා අහනවට බලනවට ගොඩාක් ස්තූතියි මැණිකේ ❤️💫 ආදරෙයි 🫶🏻🩷
@Jenny_Ja
@Jenny_Ja 11 ай бұрын
@@nimasvlogs mn oya upload karana okkoma vedios blnwa akke.. oya lankawen ynna kalin idan mn vedios blnwa.❤️ ithin hamdaamth wgee. Sathutin parissamata inna❤️❤️❤️
@kavee140
@kavee140 11 ай бұрын
මේක kdrama එකක් වගේ මට...🍁🍀
@nimasvlogs
@nimasvlogs 11 ай бұрын
අනේ 🥺❤️
@donutdiaries6975
@donutdiaries6975 11 ай бұрын
Akkigei ayygei love story eka gennakoooo❤
@vinudigayathma
@vinudigayathma 11 ай бұрын
Godak lassani akki ❤😘😍
@nimasvlogs
@nimasvlogs 11 ай бұрын
ආදරෙයි නංගා ❤️🥰🫶🏻
@thehappyplnner123
@thehappyplnner123 11 ай бұрын
අනේ අක්කි මට කියන්න. කොරියන් කැම්පස් එන්න. A/L වලට (මීඩියා,කොරියන්,ICT) කරොත් පුළුවන් ද? සහ අක්කි කොරියන් කැම්පස් යන්න. මොනවද A/L වලට කරපු විෂයන් අනේ අක්කි reply කරන්න. Please
@ShehanAkash-gk4uy
@ShehanAkash-gk4uy 11 ай бұрын
ලස්සනයි අක්කේ ❤😊
@nimasvlogs
@nimasvlogs 11 ай бұрын
ගොඩාක් ස්තූතියි 🥰 ආදරෙයි නංගා 🫶🏻🩷
@sandarajini1790
@sandarajini1790 11 ай бұрын
අක්කෙ ඔයා ගොඩක් ලස්සනයි දැන්❤
@shenushi7772
@shenushi7772 11 ай бұрын
හැමදාම බලනවා අක්කි volg එකක් දාලද කීයල ඒ තරමටම අක්කිගේ volg බලන්න ආසයී.. අක්කිගේ voice එක භාවනාවක් ✨️🥺❤️
@nimasvlogs
@nimasvlogs 11 ай бұрын
ගොඩාක් ස්තූතියි නංගා 💫❤️ ආදරෙයි 💕
@KasunikaManchanayaka
@KasunikaManchanayaka 11 ай бұрын
Nangi පරිස්සමෙන් ඉන්නව නේද ... පූස් පැට්ටෙක් හම්බුනාද වැඩ ටික හොඳට කරන්න. ආආ.... දෙයක් කියන්නම ඕනි මගෙ husband කිව්වා ඔයාගෙ husband අහිංසක හොඳ lamyek kiyala . අපි දෙන්න ඔහේ කියෙව්වා.ඒ දෙන්න ගොඩක් කතා කලේ නැති උනත් එහෙම කිව්වා . Husband කිව්ව කියන්නේ එකෙන් ම ඇත්ත .ඔයා ගොඩක් වාසනාවන්ත යි. පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න. ❤❤❤❤❤❤❤
@Dinumalshika5193
@Dinumalshika5193 11 ай бұрын
❤️🥺Kohomahari target valata yanna ona kiyana motivate eka danenava akke
@nimasvlogs
@nimasvlogs 11 ай бұрын
අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන් ❤️💫
@nadeedissanayaka5229
@nadeedissanayaka5229 11 ай бұрын
Background music oyge voice ektama gelpenwa..❤❤❤ඔය කවිකාර හිත සුන්දර කොරියාවටම ගැලපෙනවා..❤මට හිතෙනවා ඔයා අසනීපෙන් කියලා..හච්න් යන හැගීමක් කටහඩේ තිබ්බා..😁😁ඒමනම් ඉක්මනට සනීප වෙන්න ඒමනම්..❤❤
@nimasvlogs
@nimasvlogs 11 ай бұрын
අනේ ආදරෙයි නංගා 🫶🏻🩷Voiceover karaddi nam aththatama hembirissawaa thibbe naa manike. Eth dan nm sadde pitawenneth naa 🥹
@RGBSJayawardhana
@RGBSJayawardhana 5 ай бұрын
🙂❤️
@nimasvlogs
@nimasvlogs 5 ай бұрын
🩷🩷
@piuu2005
@piuu2005 11 ай бұрын
Adath harima lassanai vlog eka ... 🥺❤️
@nimasvlogs
@nimasvlogs 11 ай бұрын
ගොඩාක් ස්තූතියි 🥰 ආදරෙයි නංගා 🫶🏻🩷
@piuu2005
@piuu2005 11 ай бұрын
@@nimasvlogs ❤️😁🤗
@MadhushikaSanjeevani-j4q
@MadhushikaSanjeevani-j4q 11 ай бұрын
ඔයාගේ ජීවිතේ තව තවත් ලස්සන වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා නන්ගි.ඒ වගේම ඔයාට ගොඩක් හොද දෙමව්පියෝ වගේම හොද මහත්තයෙකුත් හම්බ වෙලා තියෙනවා .දෙන්නටම සුබ පතනවා ඉදිරි ජීවිතේ සාර්තක කර ගන්න .All the best 😍😍😍😍😍
@vihangiliyanage970
@vihangiliyanage970 11 ай бұрын
අක්කි මාත් තවලම විදයාරාජෙ❤ ඊටප්ස්සෙ ශිශ්‍ය්ත්වෙන් ගාල්ල සංඝෛත්තෙට ආවෙ ❤ ඇත්තටම මාත් මුලදි ගොඩක් තරහෙන් ඉදියෙ ගමේ ඉස්කෝලෙට දාන්න කියලා අයිමත් ඒත් දැන් ඒ හැමදේම තේරෙනවා ලෝකේ ඕන තැනක තනියම ගිහින් එන්න 😊 අක්කිගේ වීඩියෝ හරිම ලස්සනයි සුබ පතනවා අක්කිගේ ජීවිතේට ❤❤
@nimasvlogs
@nimasvlogs 11 ай бұрын
ඔයාගේ ජීවිතේටත් සුභ පතනවා නංගා ❤️ ගොඩාක් ස්තූතියි මගේ කතා අහනවට වගේම මගේ වීඩියෝස් බලනවට 🥺 ආදරෙයි 🫶🏻🩷
@vihangiliyanage970
@vihangiliyanage970 11 ай бұрын
@@nimasvlogs ❤ 😘
@mihirisamaradivakara9569
@mihirisamaradivakara9569 11 ай бұрын
තෙරුවන් සරනයි නංගි
@nimasvlogs
@nimasvlogs 11 ай бұрын
තෙරුවන් සරණයි අක්කා ❤️
@senushi717
@senushi717 11 ай бұрын
මාත් දවසක ඔයා වගේම south korean uni ekka egena gnnawa 😊❤
@jinsgiftedtoiletbrush_82937
@jinsgiftedtoiletbrush_82937 11 ай бұрын
ඔයාගෙ ඒ හීනය ඉක්මනින්ම සැබෑ වේවා !!!!!❤🎉🎉
@nimasvlogs
@nimasvlogs 10 ай бұрын
හීනය ඉක්මනින්ම හැබෑ වෙන්න ඕන 💖🌟
@methmiamasha1941
@methmiamasha1941 11 ай бұрын
proud southlander
@nimasvlogs
@nimasvlogs 11 ай бұрын
❤️❤️❤️
Из какого города смотришь? 😃
00:34
МЯТНАЯ ФАНТА
Рет қаралды 1 МЛН
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 59 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
ලස්සන ගෙදරකට Cleaning & Organizing Tips
10:01
Dove Greens Miracles
Рет қаралды 352 М.
Из какого города смотришь? 😃
00:34
МЯТНАЯ ФАНТА
Рет қаралды 1 МЛН