සීත සෘතුවේ උණුහුම් සීත රාත්‍රියක් 💕❄️| A Winter Cozy Night 💫🧴🧼 | Life In Korea 🫰🏻🇰🇷

  Рет қаралды 20,042

Nima's Vlogs

Nima's Vlogs

Күн бұрын

සීත සෘතුවේ උණුහුම් සීත රාත්‍රියක් 💕❄️| A Winter Cozy Night 💫🧴🧼 | Life In Korea 🫰🏻🇰🇷
Hi Buddies..💕
Hope you all are doing great..💛
First of all, Thank you so much for 24k subscribers..🥺🌸 3,209,128 × Thank you..❤️
So watch the video and don't forget to leave a comment.., if you love this video thumbs up and subscribe..🌸💕
So Take care...❤️
see you next week...stay positive✨
Nothing But Love,
Nima~💕🌸
If you enjoy my videos don't forget to subscribe to my channel...🌸
/ @nimasvlogs
#southkoreastudentvisa #studymotivation #fypシ゚viral #aesthetic

Пікірлер: 147
@Vihansa12
@Vihansa12 9 ай бұрын
ඔයාගෙ වචන මගේ හිත නිවුවා අක්කේ..exam නිසා පුදුම stress එකකින් හිටියේ
@tharushadimalshi9499
@tharushadimalshi9499 8 ай бұрын
ව්ලොග්ස් බලනවා..කමෙන්ට් තියන එක මග ඇරුනා නිතරම..ලස්සන ආදරණිය,කාර්‍යබහුල නමුත් සුන්දර ජීවිතයක් ඔයා ගත කරනව කියල හිතන්නෙ..ජීවිතේ දේවල් පමා කරන්න උවමනා නැහැ.මගෙ ජීවිතේ සමහර දේවල් මම ආරම්භ කරන්න්‍ර් දැන්.ඉතින් ප්‍රමාද නොකර achivements වලට යන ඔයා ලොකු motivation එකක්..ආදරණීය දවස් තව තව ලැබෙන්න..ආදරේ පිරුණු ප්‍රාර්ථනා එක් කරනව..♥️
@mobishasamangi2886
@mobishasamangi2886 8 ай бұрын
මමත්
@nimasvlogs
@nimasvlogs 8 ай бұрын
අනේ තරූශා කාලෙකින් 💖 ඔයත් හොදින් වැඩ කරගෙන යනවා කියලා හිතනවා 🤍 ඔයාගේ හීනත් ඉක්මනින්ම හැබෑ කරගන්න පුළුවන් වෙන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා ☁️ ගොඩාක් ස්තූතියි ❤️ ආදරෙයි ✨
@tharushadimalshi9499
@tharushadimalshi9499 8 ай бұрын
@@nimasvlogs ♥️
@pramodaweerasekara4743
@pramodaweerasekara4743 8 ай бұрын
So calming & relaxing 😍
@chamaharsha678
@chamaharsha678 9 ай бұрын
ඔයා අද දුන්න advice එක මටමද දුන්නෙ කියල හිතෙනව. ගොඩක් වටින advice එකක් ඒක මට ❤
@ishanichamalka3925
@ishanichamalka3925 9 ай бұрын
:-*❤️Ada vloge eka godak lassani akki :-*❤️
@nimasvlogs
@nimasvlogs 9 ай бұрын
ආදරෙයි 🤍❄️
@kavibbh-or9so
@kavibbh-or9so 9 ай бұрын
ආදරනිය කොරියන් සුරංගනාවි .❤ මට හිතෙන විදියට ඔයා වැඩ ගොඩක හිරවෙලා.කමක් නැ හයියෙන් දරා ගෙන ඉන්න .සතුටුදායක අවසානයක් ලගදිම එවි.හරියට සිත ඍතුව ඉරතුව නිමාවුනු ගමන් දැනෙන උනුසුම් කාල ගුනය වගෙ ,ඔයාගෙ රෙසපි ටිකක් මන් අපෙ පවුලෙ අයට හදුන් වලා දුනා😋 ,එයාලා හරි ආසයි එ කහ බතට,බෝංචි කිරට හදලා ,චිකන් කරියට 😍එටික හොදට ගැලපෙනවා.ඔයාත් සතුටින් ඉන්නවා නෙද සුරංගනාවි ❤ .ඔයාගෙ පලවෙනි හිම වැස්ස වැටුනු ගාම්ම පොඩි විඩියො කැල්ලක් දාන්න ❄ .දෙන්නාම පරිස්සමින් ඉන්න .සුබ දවසක් දෙන්නා ට ම .ආදරෙයි ❤️
@nimasvlogs
@nimasvlogs 9 ай бұрын
අනේ ආදරෙයි 🥺🫶🏻 බෝංචි කිරට හදලා ගොඩාක් රසයි නේද 🙈 මම හරිම ආසයි. මේ ටිකේ ටිකක් වැඩ වැඩියි 🥺🙁 මෙහෙට හිම වැටෙන්නේ හරිම කලාතුරකින්ලු dear මාත් බලන් ඉන්නේ දවසක් හිම වැටුනා විනාඩි 10ක් විතරනම් ඒත් එලියට යන්න බැරි වුනා 🥺 ගොඩාක් ස්තූතියි මගේ වීඩියෝස් බලනවට 💕 සතුටින් ඉන්න 🌟🧡
@champikasudarshani6938
@champikasudarshani6938 9 ай бұрын
ඔයා හරිම ආදරණිය කෙනෙක් මම පුදගලික්ව ඔයාව අනුගමනය කරනවා මොකද මම එක හන්දා ජිවත් වෙන්නෙ මම මෙපාර olකරනවා එකට ලොකු motiveta එකක් මට මොන විදිහට rasatea ආවත් බාර ගන්නවා අක්කී හිම වැටෙනාවා ද අක්කී මමත් ආසයි රටකට ගිහින් ජිවත් වෙලා නිදහස් ජිවත්යක් ගත කරන්න අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@_himasha_
@_himasha_ 9 ай бұрын
අක්කගේ video බලන්න මමයි අම්මයි ගොඩක් ආසයි 🥹🤎
@ShehanAkash-gk4uy
@ShehanAkash-gk4uy 9 ай бұрын
Vlog eka harima lassanai akke ✨️🇰🇷😊💞🌸
@YashodaWijesinghe
@YashodaWijesinghe 8 ай бұрын
Winter trilogy kiyewwada poliyanna. Eka hinayak wage lassanama lassana kathawak ❤
@user-ernadi09
@user-ernadi09 9 ай бұрын
හරිම ලස්සන හිත නිවන කටහඩක් තියෙන ඔයා මගේ ජිවීතේට ගොඩක් ලොකු මොටිවේශන් එකක් .......සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කියෝ ආදරෙයි ....
@nimasvlogs
@nimasvlogs 8 ай бұрын
ආදරෙයි නංගා 💖 ගොඩාක් ස්තූතියි ✨
@imeshachathurangani2330
@imeshachathurangani2330 9 ай бұрын
Akke oyage katahada godaak lassanayii... ❤️ chuti lamayekge wage mihiri katahadak thiyenne akke oyata...❤️❤️
@PasinduKaluthotage
@PasinduKaluthotage 9 ай бұрын
Use krapu face product gana vedio ekak krannko😊
@sitharathathsarani4499
@sitharathathsarani4499 9 ай бұрын
හිත නිවන භාවනාව 💚🌷 මනසට පුදුම සැහැල්ලුවක් දැනෙනවා අක්කාගේ vlog එකක් බැලුවාම ❤❤ හැමදාම සතුටින් පරිස්සම්න් ඉන්න අක්කියෝ ආදරේයි ගොඩක් ❤❤❤
@sachinibandara1558
@sachinibandara1558 9 ай бұрын
Akki sudu wela..lassana wela❤🎉🎉🎉adath harima sanasimak danuna oyage wachnayak ganema...
@prarthanaamarakoon5150
@prarthanaamarakoon5150 9 ай бұрын
Aesthetic vlog akkii❤❤
@Rochana-tl6un
@Rochana-tl6un 9 ай бұрын
හිත නිවන කටහඩක් 😊❤
@nimashacharuni.9361
@nimashacharuni.9361 9 ай бұрын
Oyge background music eka ahla asa wela mn ekt hoya gtta.thnk u dear ek hrima lassanj
@apsarasandamali917
@apsarasandamali917 9 ай бұрын
අක්කිගෙ කටහඩ භාවනාවක් වගේ ❤❤ මොන ප්‍රශ්නෙක හිටියත් ඒ වචන ඇහුනාම හිත නිවෙනවා අක්කි .. 😊😊 ලගකදි ඉදන් වීඩියෝ බලන්න ගත්තෙ ඒත් ඔයා මගෙම අක්කා වගේ දැනනවා ඔයාගෙ වචන හිතට වදිනවා අක්කි ගොඩාක් ස්තූති හිත නිවනවට ❤ආදරෙයි අක්කි අයියා පරිස්සමෙන් ඉන්න බුදු සරනයි
@nimasvlogs
@nimasvlogs 8 ай бұрын
ගොඩාක් ස්තූතියි මැණිකේ.. 💖 ආදරෙයි ✨
@Senaka78kl.
@Senaka78kl. 9 ай бұрын
අක්කගෙ වීඩියෝ හරිම ලස්සනයි ❤
@geethanihansamali6902
@geethanihansamali6902 9 ай бұрын
ඔයා තව ලස්සන වෙලා අක්කි 🤩 අදත් video එක හරි ලස්සනයි අක්කි ❤🎉 ලබන පාර christmas tree එක හදන vlog එකක් ඕනි 😘🌸
@ADKN740
@ADKN740 9 ай бұрын
Lassanai Akki. Akkagen video ekak danakan iwasillak nathuwa inne. Adarei Akki♥.Sathutin Parissamin inna hamadamath.🥰
@nimasvlogs
@nimasvlogs 9 ай бұрын
අනේ නංගා ගොඩාක් ස්තූතියි 🥺💖 ආදරෙයි මං🧡🫶🏻
@ADKN740
@ADKN740 9 ай бұрын
Api hamadamath oyath ekka innawa akki♥@@nimasvlogs
@Dulaa97
@Dulaa97 9 ай бұрын
Oyage wachana mawa ayeth jeewath karanawa nangi. ❤ Thank you.. mn me video eka baladdi godak dukin hitiye. Habai oyage wachana bawanawak.. hitha hadaganna loku udauwak una ❤❤
@ishanikavindya368
@ishanikavindya368 8 ай бұрын
සතුටින් ඉන්න හැමදාම 😊❤🥰😍
@ama_senavirathna
@ama_senavirathna 9 ай бұрын
නිවුන් දගකාරියෝ කතාවේ තියෙන්නේ. මටත් කොණ්ඩේ පීරද්දි ඒක මතක් වෙනවා. 😄
@StudywithSanitha
@StudywithSanitha 9 ай бұрын
❤Akki Your voice can relieve the stress❤
@mis.darshi1236
@mis.darshi1236 9 ай бұрын
හරිම ලස්සනයි වීඩියෝ එක ඔයත් ලස්සනයි ❤❤❤ ඔය කටහඬ භාවනාවක් මැණික ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍😍😍😍❤️❤️❤️😄
@nimasvlogs
@nimasvlogs 9 ай бұрын
අක්කත් හොදින් ඉන්නවා නේද 💖 පලවෙනිදට රස කෑමක් හදන්නද ඉන්නේ 🥰 සතුටින්ම ඉන්න..!! 🫶🏻 ආදරෙයි 🫰🏻
@sandyakumudinee7914
@sandyakumudinee7914 9 ай бұрын
ගොඩක් ආදරෙයි පුතේ ♥️පරිස්සමෙන් ඉන්න බුදු සරනයි ♥️💐💐
@tharaninirodha9634
@tharaninirodha9634 8 ай бұрын
Love you akki ❤️😘❤️
@harshani8053
@harshani8053 8 ай бұрын
Man godak dukin inn welavaka oyage video baluwea.hitha wenas kara gann bauwea nangiyo
@harshani8053
@harshani8053 8 ай бұрын
Nangi ohea ordinary brand wala price kohomada
@pawanitharushika1955
@pawanitharushika1955 9 ай бұрын
අක්කා හරි සුන්දර මනුස්සයෙක්❤
@vinudigayathma
@vinudigayathma 9 ай бұрын
Harima lassani akki 😍😘❤️❤️❤️
@kalanidesilva5632
@kalanidesilva5632 8 ай бұрын
නංගියෝ අන්තිමට කිව්ව දේ නම් හරියට ම හරි.. මොන දේ කොහොම වුණත් හිතේ සතුට සැනසීම තරම් වෙන මොන දෙයක් වත් වටින්නේ නැහැ.. ඒක කාලෙත් එක්ක ලැබෙන අත්දැකීම් එක්ක මිනිස්සු තේරුම් ගන්නවා.. ඉක්මනට මේ ඇත්ත තේරුම් ගන්න අය හරිම වාසනාවන්තයි..ඉතින් ගෙවුන අමාරු කාලෙකින් පස්සේ,ගොඩක් කාලෙකින් ආවේ මේ පැත්තට.. මාව මතකද දන්නෙත් නෑ.. කාලෙකට පස්සෙ යාලුවෙක් මුණ ගැහුනා වගේ දැනෙන්නේ ඔයාගේ vlog එකක් බැලුවම..හැමදාමත් වගේ කියන්නේ ඔයා ජීවිතේ ගෙවන විදිහට මං මාරම ආසයි..ඒක ලොකු motivation එකක්.. මාත‍් Attorney woo බලන්න ගත්තා.. Drama එක හොඳ වුණාට මට චුට්ටක් විතර කම්මැලි වගේ.. මේ දවස් වල ongoing යන MY DEMON drama එක නම් හරිම ලස්සනයි..නන්ගත් බලන්න.. ඉතිං හැමදාම වගේ හැමෝටම ආදරේ බෙදන ඔයාට, සතුටින්, සැනසීමෙන් ලස්සන ජීවිතයක් ගෙවන්න ලැබේවා කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා.. ආදරෙයි ❤️
@nimasvlogs
@nimasvlogs 8 ай бұрын
අනේ අක්කේ..!! කමෙන්ට්ස් අතරේ ඔයාගේ කමෙන්ට් එකක් මම හැම vlog එකකම වගේ හෙව්වේ නෑ කිව්වොත් ඒක තඩිම තඩි බොරුවක්..!! 🥺 අනේ ඔයා කොහෙද ගියේ..!! ජීවිතේ අමාරු කාලයක් වුණත් අක්කා හයියෙන් තදින් ජීවිතේ අල්ලන් ඉදලා තියෙන බව මට විශ්වාසයි. අක්කා ශක්තිමත් 🤍 මාත් ongoing drama එකක් බලනවා අක්කා welcome to samdal -ri . යාලුවෙක් නැති වෙලා ඉදලා හම්බුණා වගේ 💖 අක්කට පුළුවන් නම් මගෙ insta එකට fb එකට හරි msg එකක් තියන්න...!! ආයෙමත් අතුරුදන් වුණොත් මට හොයාගන්න ලේසි වෙන්න ..!! 🤍☁️ ආදරෙයි ✨
@kalanidesilva5632
@kalanidesilva5632 8 ай бұрын
​@@nimasvlogsඅනේ ඔයාට මාව මතකයි නේද නංගා..🥺 මං හිතුවා අමතක වෙලාද දන්නෙත් නෑ කියලා..මං ගොඩක් අසනීප වෙලා හිටියා..වෙනදා පුරුදු ජීවිතේ මඟ හැරුණා ඒ කාලේ ටිකක්.. ඒ කාලේ vlog නොබැලුවත් ඔයාව මතක් වුණා මටත්.. ආයේ ඉක්මනටම ඇවිත් ඔයාගෙ vlog එකක් බලන්න මඟ බලන් හිටියේ මමත්.. ඔයත් මාව හොයලා කියලා දැන ගත්තම හරිම සතුටක් දැනුනා මට.. Thank you nanga.. You made my day! 😘❤️ නංගා ඔයාගෙ insta link එක දෙනවද මට..මං එතකොට ඔයාට insta msg එකක් දාන්නම්..
@nimasvlogs
@nimasvlogs 8 ай бұрын
@@kalanidesilva5632 instagram.com/nimashi_katipearachchi?igsh=OGQ5ZDc2ODk2ZA%3D%3D& meka akka. Nimashi Katipearachchi 🤍 msg ekk thiyanna akka 🤍
@hashiniranchagoda
@hashiniranchagoda 8 ай бұрын
මං ආසයි අක්කි ගේ තියෙන අමුතු ම ලස්සන ට ❤️
@chamathkaimashi1649
@chamathkaimashi1649 9 ай бұрын
me loke hemadekatama wediya hithe senaseema watinawa....eka aththa akke....
@sitharadinithi8396
@sitharadinithi8396 9 ай бұрын
Akki Korean cream Gena video genna plz
@sadunisenevirathne2961
@sadunisenevirathne2961 9 ай бұрын
හීනියට හුළගක් හමාගෙන ගත දැවටෙන වෙලේක. රෑ තරු පිරිලා ඒ තරු වට කරන් ආඩම්බරෙන් දිලිසෙන පෝයට ළග ඒ හද දරා හිදින ඒ මනරම් අහස යට ඉදන් මේ ලස්සන වීඩියෝ එක බලනවා කියන්නෙම වෙනම වයිබ් එකක් මට හිතෙන විදියට. අක්කේ මට තේරෙන්නේ නෑ අක්කා කොහොමද හදවතේ ගැඹුරුම තැන් ඔය කට හඩෙන් ස්පර්ශ කරන්නේ කියන්න. ඇත්තටම අපි හැමෝම පර්ෆෙක්ට් නැහැ. එක එක අය එක එක විදියයි. එක එක ප්‍රශ්නවලට උත්තර දෙන විදිය වෙනස්. කෙනෙක් ඒවා එක්ක තරහින් කේන්තියෙන් හැසිරෙද්දි තව කෙනෙක් නිහඩ වෙලා ඈත් වෙලා යනවා. ඉතිං එහෙම හැසිරීමෙන් කෙනෙක් අපෙන් ඈත් වෙන්නත් පුළුවන්. කෙනෙක් අපිට ළං වෙලා අපි ඒ ඉන්න ප්‍රශ්නෙන් අපිව ටික ටික ඈත් කරලා අපේ හිත සුවපත් කරන වචනයක් දෙකක් වුණත් කියලා ඒ මොහොතට අනුව අපිට සතුටක් ගේන්නත් පුළුවන්. හැබැයි ඒ ආදරණීය මනුස්සයාටත් අපිව දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියනවා. ඉතිං ඇත්තටම ඒ මනුස්සයාගේ දරා ගැනීමේ සීමාව ඉක්මවුණු දාට ඒ මනුස්සයා අපෙන් සමු ගන්නේ සදහටමයි. මොන තරම් දුකක් දැනුනත් ඒ ආදරණීය මනුස්සයා අපෙන් ඈත් වෙලා යනවමයි. මම කියන්නේ ආදරයක් ගැන නෙමෙයි එකම එක හොද යාළුවෙක් එහෙමත් නැත්තම් යෙහෙළියක්, ආදරණීය පිරිමි ළමයෙක්, ආදරණීය ගැහැනු ළමයෙක්, එහෙමත් නැත්තම් ආදරණීය සොහොයුරෙක්, සොයුරියක්.. ඉතිං මම නම් කියන්නේ මොනම හේතුවක් නිසාවත් අපි ළග ඉන්න ආදරණීයන්ට අපි රිද්දන්න හොද නැහැ කියලයි. මමත් මෙහෙම කිව්වාට කේන්ති ගියාම මට මෙහෙම වුණොත් කියලා මටත් මතක් වෙන්නේ නෑ තමයි. ඒත් ඊටත් වඩා ආදරණීයම මනුස්සයෙක් වෙන් වෙන එක මාරම වේදනාවක් කියන්න මගේ හිත ඕනාවටත් වඩා දන්නවා. මම නම් කියන්නේ අපි හැමෝම ගාව ඉන්න ආදරණීය මිනිස්සු කවදාවත් අපිට අහිමි වෙන්න හොද නැහැ කියලයි. මේ වීඩියෝ එකේ එක තැනකදි මට අපේ ලෙක්චර් කෙනෙක් කියපු කතාවක් මතක් වුණා. එයා කිව්වා " අපි හැමෝම ගාව ඉන්නවා හොද මනුස්සයයි නරක මනුස්සයයි කියලා දෙන්නෙක්. ඉතිං ඔයාලා දැනගන්න ඕනා යාළුවො එක්ක ඉද්දි එයා ගාව ඉන්න නරක මනුස්සයාට එලියට එන්න නොදී අර හැංගිලා ඉන්න හොද මනුස්සයාව එලියට ගන්න " කියලා. ඒ කතාව මෙතනට ගැළපෙනවද කියන්න නම් මන් දන්නේ නෑ අක්කේ. හැබැයි මට ඒ කතාව මතක් වුණා. මම නම් හරිම ආසයි වින්ටර් එකට. හැබැයි ඉතිං තාම වින්ටර් කාලෙක රටකට ගිහින් නැති හන්දාද කොහෙද. ඒ වුණත් මම ආසම සීසන් එකක් තමයි වින්ටර් කියන්නේ. ❄️ අක්කේ ඔයා පාඩම් කරන මේසේ එතන තියන්නේ වෙනමම වෙනසක්. ඒක මාර ලස්සනයි. ඇයි තව අර අක්කා පොතක් කියවන්න ගියපු තැන. එතනත් හරි ශෝක් අප්පා. අපෙ අප්පේ ඔක්කොම ඇදුම් ටික අස් කරලා තියන්නේ අදද කොහෙද. 😌 අක්කා ගෙවන ජීවිතේ හරි නිදහස්. තමන්ගේ පාඩුවේ ජීවත් වෙන එක කොච්චර සුන්දරද? මම දන්නේ නෑ තවමත් ඇයි අක්කාගේ කතා අහන්න මම මෙච්චර කැමති කියලා. සමහරවිට ඒ කතාවල තියන අරුත්බර බවටත් වඩා ඒ කතාවල තියන නිවීමට මම එච්චර ආදරේ කරනවද කියන්න. කොහොම නමුත් මට දැනටත් තේරුම් ගන්න බෑ ඇයි මන් මේවාට මෙච්චරටම ඇබ්බැහි වෙලා ඉන්නේ කියලා. එක එක වෙලාවදි කෙනෙක් ඇහුවොත් ඇයි ඔයා ඔය ව්ලොග් පිස්සුවෙන් වගේ බලන්නේ කියලා මට ඒ ඒ වෙලාවට දෙන්න වෙනස්ම උත්තර තියේවි අනිවාරෙන්ම. මේවාගේ තියන්නේ මහ අමුතු ලස්සනක්. හරි පුදුම නිවීමක්. අධිමාත්‍රාවක්. හැදුනොත් හොද කරන්න බැරි එක්තරා විදියකට කිව්වොත් පිස්සුවක්. මන් ඉතිං අක්කා ඔය දාන ශෝර්ට් වීඩියෝවල එහෙම සිංදු අරගෙන මාත් වීඩියෝ එකක් හදන්න ට්‍රයි කරනවා. ඒ දේවල් මනසට මාර විදියට නිදහසක් ගේනවා. තව පොඩ්ඩෙන් අමතක වෙනවා පළවෙනියට හදපු christmas tree එක වුණාට මොකද ඒක නම් හරි ලස්සනයි අක්කේ.✨️ අක්කාගේ මූණේ ඒ තියන අව්‍යාජ සුන්දරත්වය හන්දමද මන්දා අක්කා ඔය තරම්ම ලස්සන. ඉතිං මම මගේ ජීවිතේ දැක්ක නිහතමානීම ආදරණීය චරිතය නිමා අක්කා යැයි කියන්නට කැමැත්තෙමි. ඉතිං අක්කේ හැමදාමත් වගේ වීඩියෝ එක හරිම ලස්සනයි... ඒක ගැන කියන්න තාමත් වචන නැහැ. ඒ තරම්ම ලස්සනයි. ඒ කියපු වචන හිත නිවපු තරමක්. ඇත්තෙන්ම ඔයා හරි ආදරණීය ගැහැනු ළමයෙක්. ඔයා වගේ සහෝදරියක්, මිතුරියක් මට මුණ ගැහිලා නැහැ. ඇස් දල්වාගෙන බලාගෙන ඉන්නේ දවසක මුණ ගැහෙන්න. පොත් කියවන මිනිස්සු ආදරණීයද? ඇත්තටම ඒක එහෙම වෙන්න ඇති. ඒ හන්දම වෙන්න ඇති අක්කාටත් අපේ හදවතේ ගැබුරුම තැනට කතා කරන්න පුළුවන්. ඉවසිල්ලක් නැහැ දවසක මුණ ගැහිලා කතා කරනකන්. ඔයාලා අක්කේ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ඕන.. බුදු සරණයි.. අම්මාවයි තාත්තාවයි අනිවාරෙන්ම මතක් කළා කියන්න. ❤ ආදරෙයි ඉතිං ❤ 23/12/23
@SonaliDananjani100
@SonaliDananjani100 9 ай бұрын
Akke akkge usjp eke final year iwr wel akklge graduvation ek thibbe kochchi klekkt psseda ?😍
@nimasvlogs
@nimasvlogs 9 ай бұрын
masa 4kata passe nanga 🩷
@BhagayaSewmini-yz6lx
@BhagayaSewmini-yz6lx 8 ай бұрын
ඔව් අක්කේ ඒ කොන්ඩය දිලිසෙන සීන් එක තියෙන්නේ little house book සෙට් එක්ක තමා ❤😊 අදත් ගොඩක් ලස්සන යි volg ek 🎉
@HiruniSanjana-cr6ty
@HiruniSanjana-cr6ty 9 ай бұрын
Oyage kata handa harima adaraniyayi...❤😥
@SandaminiUpeksha-n1r
@SandaminiUpeksha-n1r 9 ай бұрын
Ane oya gaana cream eke nam kiynnako .skin products ane plzzz
@sewminidevindya1472
@sewminidevindya1472 9 ай бұрын
Mine akki ❤❤❤
@nimasvlogs
@nimasvlogs 9 ай бұрын
🩷🩷
@sewminidevindya1472
@sewminidevindya1472 9 ай бұрын
@@nimasvlogs ❤️❤️
@ntmnswad8649
@ntmnswad8649 9 ай бұрын
Thanikarama winter ekata kemathi man 🎉
@deenethraudani
@deenethraudani 9 ай бұрын
25k වලට ලගයි නේද අක්කියෝ...❤️🥰
@sewwandijayawardana8534
@sewwandijayawardana8534 9 ай бұрын
Lassanai akki ❤❤❤❤
@buddhiherath20
@buddhiherath20 8 ай бұрын
ලස්සනට ජීවත් වෙනවා ඔයා,මාත් ආසයි මං මවපු හීන හැබෑ කරගන්න කොරියාවට එන්න මොනාද කරන්න ඕනි කියල වීඩියෝ එකක් කරන්නකෝ🥺♥️
@nimasvlogs
@nimasvlogs 8 ай бұрын
Degree ekk thiyenwanam wayasa 25 ta wadi wunath enna puluwan dr student visa.💖
@aushiillangakoon5203
@aushiillangakoon5203 9 ай бұрын
❤❤
@ruvinabawanthi6474
@ruvinabawanthi6474 9 ай бұрын
Extraordinary Attorney Woo season 2 එනවා ළඟදීම. ඒක එනකන් බලන් ඉන්නේ මාත්. ❤
@nimasvlogs
@nimasvlogs 9 ай бұрын
අද තමයි බලලා ඉවර කලේ season 1..!! ❤Woah Good news එකක්නේ ..!! ❤
@ruvinabawanthi6474
@ruvinabawanthi6474 9 ай бұрын
@@nimasvlogs ඔව්. ළඟදීම කිව්වට තව ටිකක් කල් යාවි. ඒකෙ main actor ටික කාලෙකට කලින් military service ගියා. එයා ආවම පටන් ගනී ❤️
@sanjeewanisomarathna9984
@sanjeewanisomarathna9984 9 ай бұрын
💖
@user-gd6zb7zz8x
@user-gd6zb7zz8x 9 ай бұрын
♥️🌸💫
@samudihasinika1506
@samudihasinika1506 9 ай бұрын
ලස්සනයි අක්කි❤
@nimasvlogs
@nimasvlogs 9 ай бұрын
ආදරෙයි ❤💫
@shakilamalki8510
@shakilamalki8510 9 ай бұрын
හිතවතී ❤
@nimasvlogs
@nimasvlogs 9 ай бұрын
අනේ 💖 ආදරෙයි ආදරී 🫶🏻🩷
@HimansaDevindi-po6yu
@HimansaDevindi-po6yu 9 ай бұрын
ඔයා එනකන්මයි බලන් හිටියෙ අක්කෙ♥️ දැන් ඔයත් නිකන් මගේ පව්ලෙම කෙනෙක් වගේ🍁
@nimasvlogs
@nimasvlogs 9 ай бұрын
මගේ youtube පවුල ඉන්න ඔයත් ඒ වගේමයි 🥰🧡ගොඩාක් ස්තූතියි මගේ වීඩියෝස් බලනවට 🩷ආදරෙයි 🧡
@sachiniwimalasooriya4480
@sachiniwimalasooriya4480 9 ай бұрын
❤️🌼ලස්සනයි අක්කී
@Lochi2000
@Lochi2000 8 ай бұрын
Akkagei ayyageyi love story eka kiyannako akke❤
@kavee140
@kavee140 9 ай бұрын
😍💖✨️
@Apsara1995
@Apsara1995 9 ай бұрын
ලස්සනයි නංගී❤ මම ආසයී ඔයාගේ කතා අහන්න. ඔයා කියන විදිහට වෙන්නැති. ආයේ හමුවෙමු දවසක රස කතා කතා කරන්න.... ආදරෙයි 🤍✨
@nimasvlogs
@nimasvlogs 9 ай бұрын
ආයෙත් ළගදිම මුණගැහෙමු අක්කා 🙈💖 එදාට මගේ කතා පෙට්ටියේ යතුරත් අරන්ම එන්නම් 💕 ආදරෙයි 🫶🏻🩷
@Shana_Medhani
@Shana_Medhani 8 ай бұрын
අක්කෙ depend visa එකකින් කොරියාවට ඇවිත් study කරන්න පුළුවන් ද ඒ ගැන වීඩියෝ එකක් කරන්නකෝ
@sehaniranasinghe1311
@sehaniranasinghe1311 9 ай бұрын
දහසක් දෙනා මැද මගෙ හිතේ රැදුනු ලස්සනම කෙනෙක් අක්කෙ ඔයා❤️ Winter ek hodai neda 😙
@kawyakawya7349
@kawyakawya7349 9 ай бұрын
Aaa lssna lmyoo...🤭😌🙈💕😘
@shamik123
@shamik123 9 ай бұрын
අක්කා හිනිදුමද 😮මාත්.එහෙ
@nimasvlogs
@nimasvlogs 9 ай бұрын
මම තවලම නංගා 🙈💕
@prabuddhisewwandi6205
@prabuddhisewwandi6205 9 ай бұрын
Ane akki mata onima welawe me de akki bedagtte me video eken...e tika hariytama mata qwa wage.man aththtm akkita godak kamthi...jeewithe godak than waladi mata oyawa mathak wenwa.....mage amma nati wela aurudu dekk🥺..thamth e heenen mt nagitgnn bh...mg hitha hrim stress..lagama inn kenagen e stress ek pita krnna purudu wela mama dan..mokd mn dnnw mwa drgnn puluwn e hithata withrai kiyla....mt godaaak dewal danuna oyge me kathawen hmadama wage...man asama oya video ek madde kiyna me lassna wachna tika ahnna...oy harima adaraneeya kenk akki...akkit hamdama jeewithe sanseema withrakm labenn oni...oy me anith ayt dena adre nisama oyg jeewithe hamdamath lssna wei akki...man oyta hari adrei...🌷🐰
@dhanuliyanage5380
@dhanuliyanage5380 9 ай бұрын
🖤🖤
@liyanagemaheshika6103
@liyanagemaheshika6103 9 ай бұрын
Akki api korean walata master walata eddi husband ekkan enna puluwanda depend visa
@nimasvlogs
@nimasvlogs 9 ай бұрын
D2 direct master ektma enwnm Awilla apply karanna puluwan nanga ❤️
@user-gl9bx4fu8x
@user-gl9bx4fu8x 9 ай бұрын
Oyge vedios blddi mokakd mnd kiygnn bari sanasimak danenawa❤
@apsaraapsara7380
@apsaraapsara7380 9 ай бұрын
Akke ordinary eke toner eka hodaida..marks ehema aduwenwda ekata
@sitharadinithi8396
@sitharadinithi8396 9 ай бұрын
Akki Korean watapitawe video tikk gennako🎉🎉
@SithuGunasekara
@SithuGunasekara 8 ай бұрын
Akki Southlands neda👀♥️
@mahmoudsami-en7in
@mahmoudsami-en7in 9 ай бұрын
Lassanai
@amalimadushani6120
@amalimadushani6120 8 ай бұрын
Akke oya university eke monawada igana gaththe .oya kohomada university apply kare anee kiyannako eeka loku udauwak
@lakshikamadhushani9310
@lakshikamadhushani9310 9 ай бұрын
❤❤❤❤❤❤
@harshishashikala5006
@harshishashikala5006 9 ай бұрын
මමනම් සම එකට කැමති මේ සීතල අම්මෝ එපා වෙනෝ 🥶
@yukiyk3
@yukiyk3 9 ай бұрын
❤❤😍
@ramiru1748
@ramiru1748 9 ай бұрын
💗
@Amanidreams
@Amanidreams 9 ай бұрын
අනේ vlog එකක් දානකම්මයි ඉදියේ
@kavindyajayasekara1696
@kavindyajayasekara1696 9 ай бұрын
💜️
@nimasvlogs
@nimasvlogs 9 ай бұрын
🥰🥰
@user-oi3cw6mp9l
@user-oi3cw6mp9l 8 ай бұрын
aluth video ekak naddoooo akkeee......
@gayomikaushalya220
@gayomikaushalya220 8 ай бұрын
🤎✨️
@nimashacharuni.9361
@nimashacharuni.9361 9 ай бұрын
Ane dear mtah mtki oya kypu konde ganan katawa. Mat konde peerana Kota smhra dwsta e ktwa mtk wenwa
@madhuhettige9813
@madhuhettige9813 8 ай бұрын
Oya Hiniduma kohed aneh 😮
@vishniSneha24678
@vishniSneha24678 9 ай бұрын
🥰🥰
@sachethanahimashi7895
@sachethanahimashi7895 9 ай бұрын
ane akke oya camps eke mona samandeyekda dgree eka.kare ..monada thoragaththa subject
@nimasvlogs
@nimasvlogs 9 ай бұрын
මගේ Graduation එකේ ඔක්කොම විස්තර මම කියනවා නංගා 🤍 Chemistry , environmental management and forestry ,management Science 💖
@pujani1686
@pujani1686 9 ай бұрын
Koren drama eke nama kiyanko akki ayeth ❤❤
@nimasvlogs
@nimasvlogs 9 ай бұрын
" Extraordinary Attorney woo " nanga 💖
@namadinidureksha8894
@namadinidureksha8894 9 ай бұрын
💙💐
@amalimadushani6120
@amalimadushani6120 8 ай бұрын
Akke oya korean wala karana job eka mokakda
@elsahrogers8184
@elsahrogers8184 9 ай бұрын
Ane akka k drama blnne mona app ekend kiynnko😢
@nimasvlogs
@nimasvlogs 9 ай бұрын
Netflix darling 🤍🌸
@chathuriwishmini
@chathuriwishmini 9 ай бұрын
❤️😍❤️😍❤️😍❤️😍❤️😍
@thimayanethsarani59
@thimayanethsarani59 9 ай бұрын
🥺❤🇰🇷
@jagathranasinghedammala7442
@jagathranasinghedammala7442 9 ай бұрын
@nimasvlogs
@nimasvlogs 9 ай бұрын
❤❤❤
@shalanishashikala23gmail
@shalanishashikala23gmail 8 ай бұрын
මං නම් කැමති අපෙ රටේ දේශගුනේට😁❤
@shashibandara1206
@shashibandara1206 8 ай бұрын
❤❤
@Lochi2000
@Lochi2000 8 ай бұрын
Akkagei ayyageyi love story eka kiyannako akke❤
@ShakyaSithmi481
@ShakyaSithmi481 9 ай бұрын
❤️
@ShehaniHansika-l7o
@ShehaniHansika-l7o 9 ай бұрын
❤❤❤❤❤
@sandunii
@sandunii 9 ай бұрын
❤❤❤❤
@pearlshinycreations2049
@pearlshinycreations2049 9 ай бұрын
❤❤❤
@nimasvlogs
@nimasvlogs 9 ай бұрын
💖💖💖
@ireshapasadani672
@ireshapasadani672 9 ай бұрын
❤❤
@nimasvlogs
@nimasvlogs 9 ай бұрын
ඉරේශා 🥰 හොදින් ඉන්නවද 🤍
@ireshapasadani672
@ireshapasadani672 9 ай бұрын
ඔව් ලංකාවට වඩා නම් ගොඩාක් හොදයි 🥰
@ireshapasadani672
@ireshapasadani672 9 ай бұрын
මෙහේට හැමදාම වගේ හිම මේ ටිකේම.ඒක හරිම සුන්දරයි 🥰
@nimasvlogs
@nimasvlogs 9 ай бұрын
@@ireshapasadani672 මෙහේ මම ඉන්න සිටි එකට වැඩිය හිම වැටෙන්නේ නෑ ඉරේෂෝ 🙁 දෙපාරයි යන්තම් වැටුනේ චුට්ට වෙලාවක් . පරිස්සමෙන් ඉන්න ආදරෙයි 🫶🏻🩷
@risithisharanya8775
@risithisharanya8775 9 ай бұрын
❤❤❤
@nethramadhubhashini8211
@nethramadhubhashini8211 9 ай бұрын
❤❤❤
@nadeedissanayaka5229
@nadeedissanayaka5229 9 ай бұрын
❤❤❤
HAH Chaos in the Bathroom 🚽✨ Smart Tools for the Throne 😜
00:49
123 GO! Kevin
Рет қаралды 13 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 201 МЛН
МАИНКРАФТ В РЕАЛЬНОЙ ЖИЗНИ!🌍 @Mikecrab
00:31
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 39 МЛН
FALL DAY IN MY LIFE 🍂💕 | Life in Japan 🇯🇵 | meal prep 🥘
19:05
HAH Chaos in the Bathroom 🚽✨ Smart Tools for the Throne 😜
00:49
123 GO! Kevin
Рет қаралды 13 МЛН