No video

සෙනසුරාදා ක්ලාස් එකේ ළමයි කාටුන් හඬ කැවූ හැටි | AV Rase Class Students Movie Dubbing

  Рет қаралды 185,623

Dilan Senanayake

Dilan Senanayake

Жыл бұрын

#DilanSenanayake #AVRase_Studio #AVRase_ClassDubbing
Camera - Wikum Chathuranga
Edit - Wikum Chathuranga
Graphics - Amila Shamal
Follow us on Facebook
Dilan senanayake - / dilan.lasantha.sena
Av Rase Studio - / avrase
Follow us on Instagram
Dilan Senanayake - / dilan.senanayake

Пікірлер: 153
@Lochi
@Lochi Жыл бұрын
නියමයි ​Dilan 👏❤
@DilanSenanayake
@DilanSenanayake Жыл бұрын
අඩේ උම්ම්මා ❤❤❤
@DisniSilvaELT--B-
@DisniSilvaELT--B- 11 ай бұрын
ඩිලාන් අයියා කියන්නේ සුපිරිම දක්ෂයෙක්. වචනයක් කතා කළත් අහන්න ආසයි
@artzbyarunodha
@artzbyarunodha Жыл бұрын
අද හිනාව කෑවෙ නෑ මේම සුපිරි ඩිලාන් අයියේ ආදරෙයි හැමදාම( රිචඩ් 'ඩිලාන් අයියගෙ කට හඩනම් පිස්සුවක්😍
@supeshalarathnayaka9443
@supeshalarathnayaka9443 Жыл бұрын
ඩිලාන් අය්යා දිගටම මේ වීඩියෝස් දාන්න. හිනා උනා කාලෙකින් 😃❤️
@inmylife-chanu2435
@inmylife-chanu2435 Жыл бұрын
😅😅😅 හිනා වෙලා කම්මුලත් රිදෙනවා..නියමයි මේකනම්
@hirunichandrasiri2944
@hirunichandrasiri2944 8 ай бұрын
පාඩම් කරලා කම්මැලි හිතුනම මේ video ekak balanawaaa shooi aneee
@dillifestyle
@dillifestyle Жыл бұрын
අද තමා ඉස්සෙල්ලාම සර්ගේ වීඩියෝ එකක් බැලුවේ... ඉගෙන් ගන්න අයත් හරිම සතුටින් ඉගෙන ගන්නවා .... 😍
@jpSL
@jpSL Жыл бұрын
කරන වැඩේ සතුටින් කරන්ඩ ලැබෙන එක මාර ලැබීමක්.👍👍👍😂
@dimalshishammika7044
@dimalshishammika7044 Жыл бұрын
මටත් ආසයි සර්ගේ ක්ලාස් එකට Join වෙන්න....මගෙත් ලොකුම ආසාවක් තමයි dubbing කරන්න......🥺❤
@user-ho6hw1qe7z
@user-ho6hw1qe7z 2 ай бұрын
මාත් ආසයි
@dinufernando3765
@dinufernando3765 Жыл бұрын
දිලාන් සර් ගෙ ඩබින් නම් ඉතින් සුපිරි 👍❤️
@wikumchathuranga
@wikumchathuranga Жыл бұрын
ඩිලන් අයියා ට ආදරේ අය ලයික් එකක් දාගෙන යන්න. ❤️🤓
@thilinidissanayake9365
@thilinidissanayake9365 Жыл бұрын
ඒ මේක මරු අනේ☺️❤
@kalanajayasinghe9730
@kalanajayasinghe9730 Жыл бұрын
වටේ උන් හිනාවෙන්න බලාන ඉන්න හින්ද තමා උන්ට හරියට කරන්න බැරි,උන් එක එකා අනිත් උන්ට වරදිනකන් බලාන ඉන්නෙ.
@nnneee33-
@nnneee33- Жыл бұрын
අනේ මේ වගේ vlogs තව ඕනේ....😍
@rxycriz6279
@rxycriz6279 Жыл бұрын
පට්ටම ආතල් ඩිලාන් අයියා 🥰🔥 ඒවගේම අපේ කුසල් බොස් Good ජොබ් කුසල් බොස් 🔥🔥
@sandunharshana3732
@sandunharshana3732 10 ай бұрын
තාම බලනවා ❤❤ එල Dila 😊
@sobadahamafmsobadahama2819
@sobadahamafmsobadahama2819 Жыл бұрын
Fb,instr, අස නැති අයත් ඉන්නව
@aadhibotheju..2751
@aadhibotheju..2751 Жыл бұрын
ඔව්..
@asankaprasad4717
@asankaprasad4717 Жыл бұрын
Matatath na
@dilshan2311
@dilshan2311 Жыл бұрын
ඒකනෙ🖐️
@sasiachi8806
@sasiachi8806 Жыл бұрын
මට අවුරුදු 20 . මාත් නෑ 🥲
@thuruli
@thuruli Жыл бұрын
@@sasiachi8806 මටත් 🤭 පේන්න බෑ ඒවනම්
@prabodahashini4384
@prabodahashini4384 8 ай бұрын
අනේ මේ clz එකට join වෙන්න මටත් මාරම ආසයි
@dasuntharuka306
@dasuntharuka306 Жыл бұрын
ඒ වීඩියෝ දාන්න අයියෙ තව ෆට්ට 😍😁
@geek_sLc
@geek_sLc Жыл бұрын
සුපිරියක් අයියේ
@NethuuNethmii
@NethuuNethmii Жыл бұрын
හැමදාම vlog කරන්නකො 🥺❤✨️
@asinthasandaruwan7441
@asinthasandaruwan7441 10 ай бұрын
ඩිලාන් අයියා කියන්නේ එකෙන්ම වැඩ්ඩෙක්
@chaaamidissanayaka6531
@chaaamidissanayaka6531 Жыл бұрын
Mood release wenna maru ... thnq ❤️❤️❤️ dilan sir ..
@ddk121
@ddk121 Жыл бұрын
අනා උදව් කරන්නකෝ ඒ dialog එක 😂😅😅
@HimashaKulathunga
@HimashaKulathunga 2 ай бұрын
Good job sir ❤🎉❤
@sudassithero8749
@sudassithero8749 Жыл бұрын
😀Maarayi.👊🏻😍Super.👌🏻🌹Nice sir.❤️😷Stay safe🌼all.👍🏻🙏🏻☸️Jayawewa budusaranayi.☸️🙏🏻
@Rose-bi3nc
@Rose-bi3nc Жыл бұрын
දක්ෂi 😂 සර් නියමයි
@sehankokila5652
@sehankokila5652 Жыл бұрын
ඒක මරු අයියෙ❤️
@WaruniDeepthika-rp9rq
@WaruniDeepthika-rp9rq Жыл бұрын
සර් එක්ක ඩබින් ක්ලාස් එකට එකතු වෙන්න මගෙ ලොකු ආසාවක් තියෙනව සර් 😊
@hasanthamadushanka8383
@hasanthamadushanka8383 Жыл бұрын
ගුලියක් කාලා මේක බලපන් ❤️✊
@thilinapriyankara1962
@thilinapriyankara1962 Жыл бұрын
මාරු ආතල් කාලස් එකක්නෙ
@user-ig2er
@user-ig2er 8 ай бұрын
එකෙන්ම වැඩ්ඩෙක්💪❤️‍🔥
@gimhantv8154
@gimhantv8154 Жыл бұрын
මටත් තියෙනව ලොකු ආසාවක් dubbing කරන්න 🥺💔
@hirunimaleesha6487
@hirunimaleesha6487 Жыл бұрын
Dilan sir oyanam patta
@user-lh5kk4hh9x
@user-lh5kk4hh9x 7 ай бұрын
නියමයි❤️
@Touch267
@Touch267 Жыл бұрын
මම කැමතිම දෙයක් 🔥👌👌
@user-dr9jb7wm4j
@user-dr9jb7wm4j Жыл бұрын
මමත් ආසයි සර්ගෙන් ඩබින් ඉගනගන්න 🥺
@Januu-hi2sb
@Januu-hi2sb Жыл бұрын
Niyamai ❤
@musicdragonofficial
@musicdragonofficial Жыл бұрын
6:52 තොගේ ආච්චිගේ රෙද්ද
@adhiproduction
@adhiproduction 3 ай бұрын
❤❤❤❤🔥🔥🔥🔥
@nadeeshamadushani5076
@nadeeshamadushani5076 Жыл бұрын
Ape slviki akkith innawaneee😍😍😍
@Daffodil17499
@Daffodil17499 Жыл бұрын
Ekne eyad me
@princess_diaries1
@princess_diaries1 Жыл бұрын
අර තැඹිලි පාට ටී ශර්ට් එකද
@mamakamthi7735
@mamakamthi7735 Жыл бұрын
හැමදාම youtube එකේ බලන සෙට් එක කෝ😍💖
@user-ue3xo7fl7l
@user-ue3xo7fl7l Жыл бұрын
සෝයී නම්කිලා ටික අනේ..
@KITOnline2023
@KITOnline2023 8 ай бұрын
Ammo maru😂😂😂
@pradeepsuranga6921
@pradeepsuranga6921 Жыл бұрын
මටත් පුළුවන් dubbing නම් 😎
@user-ve2vj8et7o
@user-ve2vj8et7o Жыл бұрын
ගෞරවයෙන් බුදුසරනයි😂😁❤️
@DilanSenanayake
@DilanSenanayake Жыл бұрын
ක්ලාස් එන්න කැමති අය 071 017 13 15 ෆෝන් නම්බර් එකට ඔයාගෙ නම ගම වයස වට්ස් ඇප් කරන්න
@user-js4mq3wi3y
@user-js4mq3wi3y Ай бұрын
Sri mn sri ta mg eaka damma ❤❤❤❤ details Dana ko plz............
@sajindrilakshine5321
@sajindrilakshine5321 Жыл бұрын
Niyamai bro..👍😊
@stylishs.w
@stylishs.w Жыл бұрын
ඩ්ලා අය්යා 💓
@sampath8954
@sampath8954 Жыл бұрын
පුතාට මගෙන් සුදු වෑන් සවාරියක් දිනා ගන්න ආස යි ද 🤣
@maleeshapiyumini2080
@maleeshapiyumini2080 11 ай бұрын
😂😂හම්මෝ එව්වා😂😂😂😂
@parangaravithal2470
@parangaravithal2470 Жыл бұрын
මටත් ආසයි සර් dubbing කරන්න 🥺❤️
@deshaniwijesekara8478
@deshaniwijesekara8478 Жыл бұрын
Niyamai sir
@Hiru__Kulathilaka
@Hiru__Kulathilaka 2 ай бұрын
...❤
@withmi2897
@withmi2897 Жыл бұрын
Niyamai 👍🌹
@ruchiniumasha6954
@ruchiniumasha6954 8 ай бұрын
Aiyaaa mathakadaaaa❤❤❤
@yslifestyle1029
@yslifestyle1029 Жыл бұрын
අවු රුදු 7ත් 10ත් අතර දුවලා ඩබින් class කිරිබත්ගොඩ අවට කොහෙද තියෙන්නේ?
@thilininisansala1890
@thilininisansala1890 8 ай бұрын
❤️🧚
@boralugoda.
@boralugoda. Жыл бұрын
නෙද්දකිං මෝඩය, ලමයි අපහාසුතාවයට පත් කරන්නෙපා, උඹට ඕන වෙලාවට හිනා වෙන්නයි නැති වෙලාවට උඹේ ගොං කතා අහං ඉන්නයි, එලියෙ කවෘත් මූව ගනං ගන් නෑනෙ, ඉතිං class එකට එන උන්ට පේන්නවත් ගොං පාර්ට් දාන එක කරන්නෙ. කවෘත් ගනං ගන් නැති මෙ වගේ උන් කැම්පස් ගියාම තමයි අනිත් උන්ගෙන් පලිගන්නෙ
@easycraft970
@easycraft970 Жыл бұрын
අරගලය පාවාදුන්න එකා. ඩයස්පෝරාවෙන් සල්ලි අරන් studio එක හදාගෙන පැත්තකට උනා
@boralugoda.
@boralugoda. Жыл бұрын
@@easycraft970 මූව ගනං ගන් නෑ කවුරුත්, ඔහෙ ගිහිල්ල *ක දෙනව කවුරුත් තඹ සතේකටගනං ගන් නෑ, ඒ වුනාට මේ පොඩි උන්ට ඔස්තාර් වගේ පෙන්නන්නෙ
@harithapiumantha1447
@harithapiumantha1447 Жыл бұрын
අපිට බැරිද dubbing වලට join වෙන්න අයියෙ
@lakminipremarathna5580
@lakminipremarathna5580 8 ай бұрын
Class ekata join wennne kohomada sir?aluth batch ekak gannne nadda?
@PavithraJayalath-mo9sl
@PavithraJayalath-mo9sl 11 ай бұрын
Ane shoi ane.......
@Sithi08
@Sithi08 5 ай бұрын
Mekata aurudu 13 lamai athulath karanne puluwanda a kohomada
@musicdragonofficial
@musicdragonofficial Жыл бұрын
බැජ් එක පට්ටයි... සෝසපාට ඩෙනිම ගහන් හිටපු කෙල්ලයි අර සෝසල් මීඩියා නැහැයි කිව්ව කෙල්ල තමා පට්ටම ආතල්
@nidmobile
@nidmobile Жыл бұрын
Sosapata denima ko ban
@user-pc6xk1qp5t
@user-pc6xk1qp5t 8 ай бұрын
​@@nidmobile මාත් මේ හොයන ගමං 😢
@gayanwajirabandara4430
@gayanwajirabandara4430 Жыл бұрын
🖤💜️
@sayuriakansha8651
@sayuriakansha8651 8 ай бұрын
අනේ මටත් යන්න ඕනෙ ඒකට 🥺
@user-fs5tl1gs2y
@user-fs5tl1gs2y 2 ай бұрын
ඩිලාන් අයියා...පින් අනේ ලේ පිරිසිදු කරනවට..
@isiyacreation2780
@isiyacreation2780 Жыл бұрын
❤️
@ruvinitharaka8088
@ruvinitharaka8088 Жыл бұрын
අපිත් එන්නදෝ ඔය පැත්තට
@Mr.Pahana_Official
@Mr.Pahana_Official Жыл бұрын
Mahidodaya ape school lab ekane
@seneshdshaan3454
@seneshdshaan3454 Жыл бұрын
😄❣️🔥
@user-ki2ic3xg4i
@user-ki2ic3xg4i 8 ай бұрын
Math asai හඩ කවන්න
@doonweerakoon6988
@doonweerakoon6988 Жыл бұрын
සර් ඩබින් වලට සම්බන්ධ වෙන විදිහ කියන්න පුළුවන් ද
@tntrp4574
@tntrp4574 Жыл бұрын
1ˢᵗ comment ❤
@rashadarisantheni7200
@rashadarisantheni7200 8 ай бұрын
Ane asai matath
@letslearn-qb3hw
@letslearn-qb3hw Жыл бұрын
Math asayi dubbing karanna 😊
@natsumi9331
@natsumi9331 Жыл бұрын
ඒ මේ Sir ගෙ class fees කවුරුහරි දන්නවද?
@circainidi7839
@circainidi7839 Жыл бұрын
ඩිලා කුලාස් කරනවා බලනකොට වෙලාව යනවා තේ5න්නෙ නැ
@sitharikoshila1023
@sitharikoshila1023 Жыл бұрын
Sir ilaga baj ekata clz patan ganne kawadda
@tottochan8779
@tottochan8779 8 ай бұрын
👍
@otbtharu9413
@otbtharu9413 Жыл бұрын
😂😂😂3rd comment
@user-mc4cu5rr7t
@user-mc4cu5rr7t 8 ай бұрын
අනෙ අම්මො මරුනේ🥴🤥🤓🥱🤕
@Dream_girl234
@Dream_girl234 8 ай бұрын
sir class thiyenne koheda😊💕math kmathi dubbing igena ganna😢
@Mashcrush
@Mashcrush Жыл бұрын
Hank hank hank
@user-ms1zf7qq8y
@user-ms1zf7qq8y 8 ай бұрын
ani apita ovta enna barida
@MaduWickramasinghe
@MaduWickramasinghe 2 ай бұрын
😂😂😂
@user-pu2sr3hz3f
@user-pu2sr3hz3f 3 ай бұрын
අනේ මටත් එන්න ඕනි
@hiru5835
@hiru5835 Жыл бұрын
😍❤
@user-ho6hw1qe7z
@user-ho6hw1qe7z 2 ай бұрын
join venna monada sar ona sudusu kam
@sachithrahemamali9179
@sachithrahemamali9179 Жыл бұрын
Matath asai Hadakawanna igenagnna 🤗
@isurudilshan3586
@isurudilshan3586 Жыл бұрын
Anuradhapura apata awsathawak denna sir 😢😢😢😢
@craftboy502
@craftboy502 Жыл бұрын
Mama me video okkotama Kamathii.math kamathi voice karanna matath join wenna barida.
@Diduli______0109
@Diduli______0109 Жыл бұрын
😁🤭
@colourmix5807
@colourmix5807 Жыл бұрын
💛💚♥️👍🥰
@yashmusick
@yashmusick Жыл бұрын
Dubbing cls ekata join wenne kohomda?
@buddikatharangani7077
@buddikatharangani7077 11 ай бұрын
Dilan sir class ekata sahabagi wenne kohomada aluth aya gannawada
@dinushajanaki5686
@dinushajanaki5686 8 ай бұрын
කොහොමද join wenne sir
@hansani4298
@hansani4298 11 ай бұрын
Sir class ekata join wenne kohomda
@nathmialoka4121
@nathmialoka4121 Жыл бұрын
❤😂
@AsanMalith-fk4nh
@AsanMalith-fk4nh Жыл бұрын
Ane matath asai mekata join wenna. 🤝
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 12 МЛН
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 17 МЛН
Son ❤️ #shorts by Leisi Show
00:41
Leisi Show
Рет қаралды 10 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 70 МЛН
Cringe වුනි මම
16:49
Pissu Kanna
Рет қаралды 873 М.
Take Care | Episode 23 - (2024-08-17) | ITN
22:57
ITN Sri Lanka
Рет қаралды 293 М.
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 12 МЛН