මේපාර ඡන්දෙට පැලෝපීය නාලෙ ප්‍රශ්නයක් නැද්ද අහන අයට උත්තරයක් | Tissa Jananayake with Life (EP 136)

  Рет қаралды 45,743

Tissa Jananayake with Life

Tissa Jananayake with Life

Күн бұрын

Пікірлер: 363
@neranjaniddamalgoda
@neranjaniddamalgoda 2 ай бұрын
සර් ඉස්සර ඕව කියපු ස්වරය ඔය වගේ නෙවෙයිනෙ සර්...සර් ඒ දවස්වල රට ජාතිය ගැන කතාකලේ මයිල් කෙලින් කරගෙනනෙ😂😂😂😂😂
@productions7385
@productions7385 2 ай бұрын
සර්ට මම බොහොම ගරු කරන කෙනෙක්.ඒත් මෙතනදි මට සර්ට මතක් කරඕනෙ.සර් අද කිව්වට එදා ඒ ගැන කතා කලේ ලමයි අහපු නිසා කිව්වට එතනදි ඒක සමාජ මාද්‍යට මුදා හරින්න කලින් ඒක ඒ වෙලාවේ රටේ තිබුනු තත්වෙට ඉම්පැක්ට් එකක් වෙනවද කියලා නොතේරෙන්න තරම් බබෙක් නෙමෙයි නේද.අපි සූදානම් සර් .සර්ත් පුලුවන් නම් ඒ හැමදේම දැන් යන්න හැරලා මෙතැන් ඉඳන් ගුරු භූමිකාවේ රජෙක් විදිහට හැමදාම අපිට මේ සේවය සපයන්න.ඒක අපිට ගොඩක් වටිනවා.
@1994madhuri
@1994madhuri 2 ай бұрын
ඒ channel එක coordinate කලේ සර්ද? අනේ මන්දා...
@productions7385
@productions7385 2 ай бұрын
@@1994madhuri මොනචැනල් එකද
@ErandiLandekumbura
@ErandiLandekumbura 2 ай бұрын
බුදුන් වහන්සේටත් ගල් පෙරලපු එකේ සර් ඔවා ගනන් ගන්ට එපා සර්. අපි කොච්චර ආදරෙයි ද සර් ට. ❤❤❤❤
@ClarancelauxmanAmarasinghe
@ClarancelauxmanAmarasinghe 2 ай бұрын
මෙයාට කවුරුත් ගල් පෙරලල නෑනෙ.මෙයා රෙදිනැතිව ගෝටට කඩේගියෙ
@RavinduDeSilva-m5g
@RavinduDeSilva-m5g 2 ай бұрын
UNP එකට කවදාවත් චන්දෙ දෙන්න බෑ, පපුව හොස් ගාලා යනවා කිව්ව එකා, වේස පවුලට කඩේ ගොහින්, වේස පවුලෙ 2019 මහ එකා රට සවාරි ගිහාම, වෙස පවුල, Mr. Bean පුටුවෙ ඉන්දුවහම, පපුවෙ hose එක පුකෙන්ද ගියේ, උත්තර දියන් යකෝ!
@ErandiLandekumbura
@ErandiLandekumbura 2 ай бұрын
69 ලක්ශයකට වැරදුනා... හැමෝටම ආදරේ කරන අයත් ඉන්නවා, තරහකාරයෝත් ඉන්නවා... ඒක සාමාන්‍ය දෙයක්.. සර්ටත් එහෙමයි... තරහකාරයොයෝ 100ක් කියන ඒවා,පරාද කරන්න පුළුවන් සර්ගෙන් ඉගෙන ගත්ත එක ළමයෙක් කියන හොඳක් නිසා... සර්ගෙන් ඉගෙන ගත්තා කී දෙනෙක් දොස්තරලා වෙලා ඇතිද. ඒ අය ලෙඩ්ඩු කීයක් සනීප කරලා ජීවිත කීයක් බේරලා ඇති ද. ඒ ආශිර්වාදය ඇති සර් ට
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 2 ай бұрын
😂
@mptech4352
@mptech4352 2 ай бұрын
උබ කාටද ජන්දෙ දුන්නෙ
@dilipaweeratunga
@dilipaweeratunga 2 ай бұрын
ලංකාවෙ මිනිස්සුන්ට තියෙනවා ගතියක් කාටහරි බැනලා තමන් පොර කියල උලුප්පගන්න හිතෙන. තමන්ගෙම ජීවිත වල තියෙන දුක්ඛිත පරාජිත ඇත්ත වහගන්න, කාටහරි ඇදයක් කියල⁣ ඒකෙන් තමන්ට ඇතිවන ආත්ම තෘප්තියෙන් එයාලා උත්සහ කරනවා. සර්ල ඕව ගණන් ගන්න එපා❤
@ishansashika1910
@ishansashika1910 2 ай бұрын
Eka nm sahathika atta kathawa....ape rate unge jara gathi kawada nathi weyda manda
@RavinduDeSilva-m5g
@RavinduDeSilva-m5g 2 ай бұрын
UNP එකට කවදාවත් චන්දෙ දෙන්න බෑ, පපුව හොස් ගාලා යනවා කිව්ව එකා, වේස පවුලට කඩේ ගොහින්, වේස පවුලෙ 2019 මහ එකා රට සවාරි ගිහාම, වෙස පවුල, Mr. Bean පුටුවෙ ඉන්දුවහම, පපුවෙ hose එක පුකෙන්ද ගියේ, උත්තර දියන් යකෝ!
@MJ_FAN_OFFICIAL
@MJ_FAN_OFFICIAL 2 ай бұрын
​@@RavinduDeSilva-m5gඔයා කව්ද ඔයාට උත්තර දෙන්න 💀
@RavinduDeSilva-m5g
@RavinduDeSilva-m5g 2 ай бұрын
@@MJ_FAN_OFFICIAL එකනෙ බං! 😭
@MJ_FAN_OFFICIAL
@MJ_FAN_OFFICIAL 2 ай бұрын
@@RavinduDeSilva-m5g 💀bro thinks his funny
@ajithwickremasinghe9157
@ajithwickremasinghe9157 2 ай бұрын
සර් සැළෙන්න එපා!! ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.
@dissakumari1875
@dissakumari1875 2 ай бұрын
සර්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏.!!❤️❤️.
@vijithasanjeewa8960
@vijithasanjeewa8960 2 ай бұрын
සර් ඔබගේ යුතුකම කලා නොදන්නා මිනිසුන් දැනුවත් කලා ඔය බුරන උන් බුරපුවා වෙ බල්ලො බිරුවට කඳුපාත් වෙන්නෑ ඔබ තුමාට තෙරුවන් සරණයි
@RavinduDeSilva-m5g
@RavinduDeSilva-m5g 2 ай бұрын
UNP එකට කවදාවත් චන්දෙ දෙන්න බෑ, පපුව හොස් ගාලා යනවා කිව්ව එකා, වේස පවුලට කඩේ ගොහින්, වේස පවුලෙ 2019 මහ එකා රට සවාරි ගිහාම, වෙස පවුල, Mr. Bean පුටුවෙ ඉන්දුවහම, පපුවෙ hose එක පුකෙන්ද ගියේ, උත්තර දියන් යකෝ!
@jazelletenukirehara
@jazelletenukirehara 2 ай бұрын
@@RavinduDeSilva-m5g sod off!
@BroonosDiary
@BroonosDiary 2 ай бұрын
@@RavinduDeSilva-m5g pissekd bn uba😂
@pemasirisunilkumara1689
@pemasirisunilkumara1689 2 ай бұрын
​@@RavinduDeSilva-m5gඉතිං unp එකට නෙවෙයිනේ චන්දෙ දුන්නෙ පස්සෙ උන් ඔක්කොම යාලුවෝ උනාට . අපි රන්ජන්ගෙ ක්තාව අහපු නැති එකේ ප්‍රතිඵල තමයි ඉතිං
@renukagithanjali9203
@renukagithanjali9203 2 ай бұрын
සර් නම් මාරයි ❤️❤️❤️❤️❤️
@AmaliWaidyarathne-yf6vh
@AmaliWaidyarathne-yf6vh 2 ай бұрын
අපේ මිනිස්සුන්ගේ වැඩේම අනුන්ගේ වැරදි හොයන එක. තමන්ගෙන් තමන්ට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ. 🙄
@ishansashika1910
@ishansashika1910 2 ай бұрын
Ammo ammo menna ratata watina manussayek comment ekk daala
@upalifernando7012
@upalifernando7012 2 ай бұрын
Each fallopian tube is 10-13 cm (4-5 inches) long and 0.5-1.2 cm (0.2-0.6 inch) in diameter. The channel of the tube is lined with a layer of mucous membrane that has many folds and papillae-small cone-shaped projections of tissue.Jun 12, 2024
@AmaliWaidyarathne-yf6vh
@AmaliWaidyarathne-yf6vh 2 ай бұрын
@@ishansashika1910 මොකෝ රිදිලා. අනූන්ගේ වැරදි හොයන නිසාද තොප්පිය දා ගත්තේ 🙄
@RavinduDeSilva-m5g
@RavinduDeSilva-m5g 2 ай бұрын
UNP එකට කවදාවත් චන්දෙ දෙන්න බෑ, පපුව හොස් ගාලා යනවා කිව්ව එකා, වේස පවුලට කඩේ ගොහින්, වේස පවුලෙ 2019 මහ එකා රට සවාරි ගිහාම, වෙස පවුල, Mr. Bean පුටුවෙ ඉන්දුවහම, පපුවෙ hose එක පුකෙන්ද ගියේ, උත්තර දියන් යකෝ!
@ishansashika1910
@ishansashika1910 2 ай бұрын
​​​@@RavinduDeSilva-m5gkellonge comments wlta kunuharpa daanna epa bn...poddak decent widiyta ahpn😂😂
@ChanugaDewsith-u9e
@ChanugaDewsith-u9e 2 ай бұрын
මෙච්චර ලස්සනට පහදිලි කරන සර්ටත් බනිනවනෙ උන් අපතයො සර් හිනාවෙලා ඉන්න අපෙ සර්❤❤❤❤❤
@RavinduDeSilva-m5g
@RavinduDeSilva-m5g 2 ай бұрын
UNP එකට කවදාවත් චන්දෙ දෙන්න බෑ, පපුව හොස් ගාලා යනවා කිව්ව එකා, වේස පවුලට කඩේ ගොහින්, වේස පවුලෙ 2019 මහ එකා රට සවාරි ගිහාම, වෙස පවුල, Mr. Bean පුටුවෙ ඉන්දුවහම, පපුවෙ hose එක පුකෙන්ද ගියේ, උත්තර දියන් යකෝ!
@BroonosDiary
@BroonosDiary 2 ай бұрын
@@RavinduDeSilva-m5g pissekd bn uba😅උබ වගේ එව්න් සමාජෙට බෙට්ටක්💩💩
@AppleSriLanka
@AppleSriLanka 2 ай бұрын
@@ChanugaDewsith-u9e මේ ගොං වස්ස දන්නෙ නැද්ද සිසේරියන් සැත්කම කරද්දි පැලෝපීය නාල වලට මුකුත් වෙන්නෙ නෑ කියල. තවත් සාධාරණීකරණය කරනව. මූ බයෝ නෙමෙයි පොලේ යවන්න ඕනෙ එලවලු විකුනන්න 🤣🤣
@BashaSinghe
@BashaSinghe 2 ай бұрын
සර් ගෙන් මමත් ගොඩාක් දෙවල් ඉගෙන ගන්න වා. හැබැයි මයිකල් ජැක්සන් ගැන කියපු දෙ වැරදියි. එයාට ඇත් තටම හමෙ රොගයක් හැදුනා
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 2 ай бұрын
සර්.... මාලිමාව කාටවත් චන්දය දෙන්න කියලා කියන්න ඕන නෑ... හැබැයි සර් දෙන්නේ, #මාලිමාවට කියලා විතරක් ප්‍රසිද්ධියෙ කියන්නකෝ... ඒ ඇතී....👍👍
@tkaavi
@tkaavi 2 ай бұрын
Ai e 😂
@ddhammi7349
@ddhammi7349 2 ай бұрын
කිව්වා... කිව්වා
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 2 ай бұрын
@EduacademySL 😅😅😀😀😅😅
@aloka1160
@aloka1160 2 ай бұрын
ඔයාට සනීප නෑ. බෙහෙත් ගන්න
@SurangaImaduweegodagedar-mj3ed
@SurangaImaduweegodagedar-mj3ed 2 ай бұрын
සර් එතකො අර ඇමෙරිකාවෙන් හදනවයි කිව්ව කොරිඩෝව ගැන මොකද දැන් හිතෙන්නෙ...මොනවා කිව්වත් අහන් ඉන්න ගොන්නු ඉන්නවා...ඒත් හැමෝම එහෙම කියලා හිතන්න එපා
@ප්රබුද්ධ
@ප්රබුද්ධ 2 ай бұрын
ඇයි ඉස්සරහට සීගිරිය බලන්න යන්න ඇමරිකාවෙන් ටිකට් ගන්න ඕන කියලා ඔය කටින්ම කිව්වේ😂😂😂
@asaek9563
@asaek9563 2 ай бұрын
ඒ වැඩේ ගානට ප්ලෑන් එකට යනවා. ගැසට් පාවා ගහළ තියෙන්නේ. රනිල් ඉක්මන් කරනවා. හැබැයි උන්ට පොර ෂුවර් නැහැ. අහන්න දෙයක් නැහැ. තව ටික කාලෙකින් බලාගන්නම පුළුවන් වෙයි. 😢😢😢
@AshelKHT-rl4ew
@AshelKHT-rl4ew 2 ай бұрын
Eka කිරිබති දූපත් වලට ගියා ලංකාවෙන් ඒක අයිනුනා✅
@asaek9563
@asaek9563 2 ай бұрын
@@AshelKHT-rl4ew අමෙරිකාව ඉස්තිරවම කිව්වාද ඔයාට? 😂😂😂
@PrarthanaSewwandhi-tv1id
@PrarthanaSewwandhi-tv1id 2 ай бұрын
සර්ට අපි ගොඩාක් ආදරෙයි බුදුසරණයි
@premapathirana3499
@premapathirana3499 2 ай бұрын
මම penshan prinsipal කෙනෙක් sr hamadama oba thumage vidio balanawa mama kala upsdi fariniyak dhan sciense igana gannawa obhsrima suddara minisek Jaya wewa putha
@DiveHive
@DiveHive 2 ай бұрын
LRT කරද්දී හෝ සීසර් කරද්දී පැලෝපීය නාල handle කරන්නේ බොහොම පරිස්සමට. අපි LRT එකකදි ඒක කතුරෙන් කැපුවත්, පිලිස්සීමක් (Diathermy) කලත් දෙපැත්තෙන් ගැට දෙකක් ගහනවා. නැත්තම් වෙන්න පුලුවන්. කීපසැරයක් චෙක් කරනවා close කරන්න කලින්. 5mm විතර structure එකක් ඕක. ප්‍රෙග්නන්ට් අයගේ ඝනකමින් වැඩි.
@samanthaprabath7644
@samanthaprabath7644 2 ай бұрын
සර් බැජියට චන්දය දෙමු.. #මාලිමාවටකෝටියක් #අපිනෙචන්දෙදෙන්නෙ
@indrahettihewa9207
@indrahettihewa9207 2 ай бұрын
තෙරුවන් සරණයි!!!
@malindupamodya1682
@malindupamodya1682 2 ай бұрын
සර් තමා මගේ හදවතේ ගුරුවරයා ආදරේයි සර් හැමදාම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ClarancelauxmanAmarasinghe
@ClarancelauxmanAmarasinghe 2 ай бұрын
හදවතේ ගුරුවරය රෙදි නැතිව කඩේ ගියෙ ගෝටට
@RavinduDeSilva-m5g
@RavinduDeSilva-m5g 2 ай бұрын
UNP එකට කවදාවත් චන්දෙ දෙන්න බෑ, පපුව හොස් ගාලා යනවා කිව්ව එකා, වේස පවුලට කඩේ ගොහින්, වේස පවුලෙ 2019 මහ එකා රට සවාරි ගිහාම, වෙස පවුල, Mr. Bean පුටුවෙ ඉන්දුවහම, පපුවෙ hose එක පුකෙන්ද ගියේ, උත්තර දියන් යකෝ!
@rangikadilushan3416
@rangikadilushan3416 2 ай бұрын
​@@ClarancelauxmanAmarasingheඔයා කඩේ ගියේ කාටද😂
@ClarancelauxmanAmarasinghe
@ClarancelauxmanAmarasinghe 2 ай бұрын
@@rangikadilushan3416 මමනම් කාටවත් කඩේගියෙ නෑ,2010 න් පස්සෙ චන්දෙ දාන්න ගියෙත් නෑ
@BroonosDiary
@BroonosDiary 2 ай бұрын
@@RavinduDeSilva-m5g මේ එක පිස්සෙක්😂ඒ උබ සමාජෙට බෙට්ටක්💩💩💩😂කව්ද බන් මේ වගේ පිස්සොන්ට phone දෙන්නෙ...😅
@komarykumarri5324
@komarykumarri5324 2 ай бұрын
ලෝකේ ඉන්න මිනිසුන් හැමෝටම උත්තර දෙන්න ඕනා නෑ සර් අපි ඔබ තුමා ඉතා වටිනා ගුරුවරයෙක් ඒකයි පස්නේ මිනිසුන් මඩ ගහන්නේ වටිනා දේවල් වලට සුකීදිගායූකෝ සර්
@buddikedissanayake3141
@buddikedissanayake3141 2 ай бұрын
ඊලඟ සතියෙ වගේ කිව්වනම් හරි MCC ගිවිසුමෙන් රට බෙදන හැටි කියපු එකත් මිනිස්සු විකුර්ති කරල දාලා තිබ්බෙ කියලා. හරි නෝටි මිනිස්සු මේ රටේ ඉන්නෙ කියලා කිව්වනම් පව් සෝදා හැර ගන්න පුලුවන් වෙයි..
@YasiruWijayasooriya
@YasiruWijayasooriya Ай бұрын
Thanks sir
@KalaDXB
@KalaDXB 2 ай бұрын
මම මේ දැන් ඔයාගේ පලවෙනි පැලෝපීයනාල වීඩියෝ එක බලල ඉවර උනා විතරයි.මම හිතන්නේ 3න් වෙනිපාරද කොහේද මම ඒක ආපහු බැලුවා මේ මට වැරදුනාද කියලා. නෑ සර් මම හරි ඔබ තුමා සමාජෙට දික් කරන ඇගිල්ල තමන්ගේ පැත්තට හරවගන්න ඕනේ කියලයි මගේ අදහස ඔයා මේ වීඩියෝ එකේ මද්‍යස්තයි හැබයි අර වීඩියෝ එකේ අමු පක්ශපාතියි පක්ශෙ මම කියන්න අවශ්‍ය නෑ නේ ඇයි මම එහෙම කියන්නේ ඒවියෝ එක ඔයා පටන්ගතේ පැලෝපීය නාලෙන් හැබැයි සමාජ ගත කරේ ඔහු කෝටි 400ක් උපයලා ඉඩම් මෙච්චරක් අරගෙන අඩුගානේ විශේෂත්න වයිද්‍යවරයෙක්වත් නෙවෙයි බ්ල් බ්ල් බ්ලා සර් මෙහෙමයි මිනිස්සුන්ට වරදිනවා මිනිස්සු රැවටෙනවා ඒක හරි ස්බාවික දෙයක් හැඹැයි ඔබ තුමාව විශ්වාස කරන පිරිසක් ඉන්නවා අපිට නැති දැනුම ඔබ තුමාගෙන් අපි ඉගෙන ගත්තා මමත් 2019ට කලින් ඒගොඩෙන් එක්කෙනෙක් මොකටද ජීව විද්‍යාව තියා මම 3න් පරක් O/l ගනන් ෆේල් එකෙක් ඉතින් අපි දැනුවත් උනේ ඔබ තුමාල හරහා ඔබ මේ වීඩියෝ වලින් කතාකරන්නේ අන්න ඒ පිරිසට ඔබ තුමා කොහොම මේක සාදරනය කරන්න හැදුවත් මම කලින් කිව්වා වගේ ඔයාගේ හිටපු පරිශීලකයෙක් හැටියට මම කියනවා ඔබ තුමා ඉතාම පක්ශපාති මගේ වචනෙන් කියනවනම් චාටර් චන්ද වියාපාරක් කරා ඒ හැමදේකම ප්‍රතිඵලයක් විදියට ලන්කාවේ ඉතිහාසයේ බිහිසුණු අසර්තකම අන්ඩුව බිහිඋනා සරලව රට බන්කොලොත් බාවය ලෝකෙට ප්‍රකාශකරා ඒ ආන්ඩුව පත්කරන්න ඔබ තුමාගෙන් ලැබුන දායකත්වය ගැන පවුත්ගලිකව අපිට වඩා හොදට ඔබ තුමා දන්නවා හැබැයි සර් දැනුත් පරක්කු නෑ මිනිස්සුන්ට වරදිනවා මම මෙතන කිසිම විදියකින් ඔබතුමාගේ දැනුම ප්‍රශ්න කරේ නෑ සර් ගේ දැනුම ගැන අපි හැමෝම දැනුවත් හැබැයි සර් ඒ වගේම මම වගේ ඕලෙවල් ෆේල් යුන අයයයි අට පාස් අයයි වගේ බහුතර සමජයත් දැන් යමක් කමක් ගැන අවබේදයක් තියෙන මිනිස්සූ ඔබ තුමා හරිනම් මේ වීඩියෝ එකෙන් කරන්න ඕනේ ඒ දොස්තර මහත්තයාගෙන් සමාව ගන්න එක ඒ මිනිහා ඉතාම සන්කීරන නඩු විබාගෙයකින් පස්සේ ගරු අදිකරනය විසින් ඔහුට විරුද්ධව තිබුනු සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරා ඔබ කියපු මුදල් දේපලත් උපයපු ආකරය නීත්‍යානුකූලයි කියලා අදිකරනයෙන් ඔප්පු වෙලා ඒ වගේම ඔහුට විදින්න උන සියලුම නින්දා අපහාස ඔහු උපේක්ෂාවෙන් බාරගත්තා කියලා ඔහු හරි නිහතමානීව කිව්වා ඒ මිනිහා තමයි හරිනම් මේකේ. වීඩියෝ දදා වැලලෙන්න ඕනේ ඔහු හා ඔහුගේ මුලු පවුලටම උන දේවල් වල්ට සමාජයක් විදියට අපි හැමෝම ලැජ්ජ වියයුතුයි මම කියන්නේ ඔබ තුමාට ලෙවල් එකට යන්න අමාරුනම් අඩුගානේ ඔබතුමාව විශ්වාස කරන අදටත් ඔබතුමාගේන් දැනුමෙන් පෝෂණය වෙන මිනිස්සුගෙන් ඔබ තුමා සමාව ගත යුතුමයි දැන් බේරගන්න රැඋලවත් කැදවත් නෑ සර් දැනුවත්ව හරි නොදනුවත්ව හරි සර් ඒ මිනිස්සුන්ගේ විශ්වාසෙ අවබාවිතා සර් ට කියන්න පුලුවන් මම කන්ටෙන් ක්‍රියේර්ටර් කෙනෙක් මම එලියට දැම්මේ මගේ කන්ටෙන්ස් කියලා ඒවා හරිම මද්‍යස්තයි කියලත් සර් කියයි හැබැයි යම්කිසි මට්ටමකට දේශපාලනිකව දැනුමක් තියෙන හැමකෙනාම දැනුවත් ඔබතුමාත් ඇතුලුව ඒවා කොච්චර ඒ වෙලාවෙ තිබ්බ මරි මෝඩ රට බේරගන්න රැල්ලට උතේජකයක් උනාද කියලා මේක හෑ ල්ලක් තමයි හබැයි සර් මේවා මඩ වත් සර් එක්ක තියෙන පුත්ගලික අවුලකටවත් කොටුන්ම මට ලැබෙන කිසි ලබ්බක් නෑ මොකද මමනම් දැන් අවුරුදු 8ක් විතර පිටරටකට වෙලා සැනසීමේ ජීවත් වෙනවා මෑත කාලේ ලන්කාවේ උන විපර්යාස කිසි දේයක් මට මොනම විදියකින්වත් බල පෑවේ නෑ ඉස්සරහටත් එහෙමයි හැබැයි මේ ටික හරි ලියුවේ වෙන වැඩක් නැකි නිසා නෙවෙයි සුලුතරයකගේ පුද්කලික වාසි වෙනුවෙන් සාමාන්‍ය අහින්සක මිනිස්සුගේ ප්‍රතිරූප එක්ක බලු විදියට සෙල්ලම් කරන ඒ මිනිස්සුන්ගේ සම්පූර්ණ අනන්‍යතාවයම උනත් අතුගාල දන්න පුලුවන් මිනිස්සු දකිද්දි එන අප්පිරියාව වගේම ඊට වාඩා අවන්කව කලකිරෙනවා සමාජෙට හරවත් විදියේ බලපෑමක් කරන්න පුලුවන් හැකියාවක් තියෙන මිනිස්සුන්ගෙන් සමාජෙට ලැබෙන ඉන්පැක්ට් එක දැක්කම ජයවේවා සර් මම කලන ගම මතර 😊
@SuraniFernando-du1yk
@SuraniFernando-du1yk 2 ай бұрын
Meywara niyatha jaya malimawata🎉🎉🎉🎉🎉❤
@majmaj7904
@majmaj7904 2 ай бұрын
මාර බුද්ධිමතා ..පව් අර ඩොක්ටර් ශාෆි ..හරින්ම් මෙ මනුස්සයා ජාතියෙන් සමාව ගන්න ඕන ...ශාෆි ගෙනුත් එ අයගෙ පවුලේ අයගෙනුත් සමාව ගන්න ඕන්...........සැබෑ මනුස්සකම බලාගන්න පුලුවන් ...මෙයගෙ .......
@sumithdiassubasinghenissha6727
@sumithdiassubasinghenissha6727 2 ай бұрын
Why should he excuse fm safi and family?can you explain how did he earn his money working as a only Doctor ?why did he hide all cctv cameras?be silent
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 2 ай бұрын
ලංකාවේ මෝඩ ගොන් මිනිස්සු අතලොස්සක් තාම ඉන්නවා සර්. හරියට මුල ඉදලා අගට video එක අහන්නෙත් නැහැ බලන්නත් නැහැ. ඔහේ comment කරනවා. මේ රට මේ අවුරුද්දේ හරි විදිහට වෙනස් වෙනවා. එතකං ගොන්නු තප්පුලනවා.
@ishansashika1910
@ishansashika1910 2 ай бұрын
Ammo ammo menna buddimath manussayek comment ekk daala
@nimalkumara5675
@nimalkumara5675 2 ай бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්ට 🙏🙏🙏
@PriyadarshanBandara
@PriyadarshanBandara 2 ай бұрын
මං වෛද්‍යවරයෙක් දැනට ඕස්ට්‍රේලියාවේ Royal Hospital in Monash, Victoria වල සේවය කරනවා ඔබතුමා ගෙන් මම ඉගෙනගෙන නැහැ. හැබැයි තවදුරටත් ඇයි ඔබතුමා නොකියන්නේ සියලුම operation theatre වල සැත්කමදී එම වෛද්‍යවරයාට අමතරව තවත් සහය වෛද්‍යවරු සමග පුහුණු වෛද්‍යවරු තවද හෙදියන්ද කන්ඩායමක් විදියට තමයි සැත්කම් කරන්නේ සහ කිසිම හොර වැඩක් කරන්න බෑ. ලංකාවේ කිසිම රජයේ රෝහලක එක වෛද්‍යවරයෙක් ICU එකේ සැත්කම් කරන්නේ නෑ. ඇයි ඒක දැන ගෙන බොරුව සමාජ ගත කරේ.
@deathstrokdimuth444
@deathstrokdimuth444 2 ай бұрын
මම අද වෙනකන් සිරාවටම හිතන් හිටියේ ඩිම්බයක් නිකන් පරිප්පු ඇටයක වගේ size එකක් ඇති කියලා😂
@TheRod_of_Asclepius
@TheRod_of_Asclepius 2 ай бұрын
ලොක්කගෙ වීඩියෝ එක ආයෙ බැලුවා. ඒකේ කියනවා. මට නම් හරියට කියන්න බෑ ලු මෙහෙම කලාද නැද්ද කියල. හැබැයි මෙන්න මෙහෙම ඇගිලි දෙකෙන් අල්ලල නමලා ලේසියෙන් කරන්න පුළුවන් ලු. හැබැයි මේ වෛද්‍යවරයා සිසේරියන් 8000 කරපු එකත් සැකයි ලු. ඉක්මනට සිසේරියන් සැත්කම් කරන එකත් සැක්‍යි ලු. කුරුණෑගල ඉඩම් තියන එකත් සැකයිලු. මොකක් හරි සංවිධානයකින් මුදල් දීලා සිංහල ජනතාව වඳ කරන්න කිව්වද දන්නෙ නෑලු. ඒ දවස්වල VOG මහාචාර්ය වරු පැහැදිලි කලා ඔහොම දෙයක් වෙන්න බෑ කියල . හැබැයි AL bio සර් කෙනෙක් කිව්වා ඒක ලේසියෙන් මෙන්න මෙහෙම ඇගිලි දෙකෙන් කරන්න පුළුවන් කියල 😂😂😂😂
@nuwan7477
@nuwan7477 2 ай бұрын
සර් ට මඩ ගහන්නෙ ගොත්ත්‍රීකයෝ සර් ගනන් ගන්න එපා අපේ රටෙ කුහකයො ඉන්නවා සැහෙන්න එකයි රට දියුණු වෙන්නෙ නැත්තෙ
@nasliibrahim3429
@nasliibrahim3429 2 ай бұрын
සර්ට... 👍💙👍
@KDH_boys_kaluthara
@KDH_boys_kaluthara 2 ай бұрын
Muthugala sir😍 Thissa sir ☺️
@රූපපෙට්ටිය-භ3ච
@රූපපෙට්ටිය-භ3ච 2 ай бұрын
කන්ඩ ඕන උනාම කබරයා තලගොයා කරනවා තමයි.. ඔයත් කරේ ඒක තමයි.. ගලේ #පු බලලට උණ දේ තමයි සර්ටත් උනේ😢 ආයේ ඒ ජරා ගොඩ අවුස්සන්න එපා.. ගදයි..😅
@JayanthaUkwaththa
@JayanthaUkwaththa 2 ай бұрын
Thanks '❤❤❤❤❤❤
@cocoon2024
@cocoon2024 2 ай бұрын
අන්න අහරේ සර් නොකියපු හා කියපු සමහර වචන අල්ලගෙන ජොපපෝ සර්ව විකුණන් කනවා.
@lyricalhub5196
@lyricalhub5196 2 ай бұрын
Ithin hodaine
@tharuknimsara7639
@tharuknimsara7639 2 ай бұрын
Jeppo newe hutto bayyo thama
@mahendrawanigasekara9127
@mahendrawanigasekara9127 Ай бұрын
තිස්ස මහත්මයාණනි : මමද වෛද්‍ය වරයෙක්මි ; වරද කාරයෝ නිදොස් කර නිදහස් කරන්ඩ ලංකාවේ දේසපාලනයට හැක : සාපිට කල වරදට ( මා මෙය දැන ගත්තේ වෙනත් ක්‍රමයකනි ; ඒ damage වුන කාන්තාවන් ඒ බව නොදැන දේවාල ගනනේ යනවා ; සාපිට එයට දඩුවම පේ‍ර්මදාසට ලැබුණ පිළිවෙලට ලැබෙන බව මම සක්සුදක් සේ දන්න බව ඉදිරයේදී බලා ගත හැකි වේවි
@asankaauth7713
@asankaauth7713 2 ай бұрын
නෑ සර් ශ්‍යපි හිරේ ගියෙ වද කරපු එකට නෙමේ. මුදල් විශුද්ධ කරනය මත. ඔහුගෙ බැංකු ගිනිමේ විශාල මුදලක් තැන් පත් වි ඒ මුදල් නිත්‍යනුකූලව ඔප්පු කිරිමට බැරිවිම. මතයි හිරේ යන්න උනෙ. වන්ධ්‍යාකරණය ඔහුට එල්ලවු චෝදනාවක් විතයි. ඒ ගැන පරික්ෂණයක් කලෙ නැ ඒක චෝදනාවක් විතරයි.
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 2 ай бұрын
සල්ලි වලට විකිණූ නා සර් 2019 දි ඇත්ත පිළිගන්න සර් ඒක තමයි ඇත්ත
@DarreneBarthelot
@DarreneBarthelot 2 ай бұрын
Diameter of a fallopian tube is around 5mm and its hard to compare it with a hair strand
@VeereMaster
@VeereMaster 2 ай бұрын
සර්ටත් මිනිස්සු න්ගෙන් මොකුත් අහගන්නෙ නැතුව නින්ද යන්නෙ නැ වගෙ
@RavinduDeSilva-m5g
@RavinduDeSilva-m5g 2 ай бұрын
Sir ගේ ආතල්, මරු ආතල්! 😉
@avdkrishantha4645
@avdkrishantha4645 2 ай бұрын
මාත් හිතුවෙ මහත බටයක් කියලා
@Thejanmanulam
@Thejanmanulam 2 ай бұрын
සර්ට හොදටම සුවර්ද නිදොස්කොට නිදහස් කියල
@asaek9563
@asaek9563 2 ай бұрын
රට මැදින් යන MCC කොරිඩෝව ගැන අහන අයට කියන්න තියෙන්නේ ඒ වැඩේ ගානට ප්ලෑන් එකට යනවා. ගැසට් පාවා ගහළ තියෙන්නේ. රනිල් ඉක්මන් කරනවා. හැබැයි උන්ට පොර ෂුවර් නැහැ. විකල්ප කෙනෙක් ඒවි. අහන්න දෙයක් නැහැ. අවිශ්වාස නම් කලබල නොවී ඉන්න. තව ටික කාලෙකින් බලාගන්නම පුළුවන් වෙයි. 😢😢😢
@truthbehind6860
@truthbehind6860 2 ай бұрын
නඩුව තාම යනවා.....ඉවර නෑ.
@dineshbro1801
@dineshbro1801 2 ай бұрын
මෙහෙමයි මම ගොඩක් දේවල් ඉගෙන ගත්ත ගුරුවරයෙක් ඔයා ඒ වෙලාවෙ ජාතිවාදෙ අවුස්සන්න ඔයාගෙ ක්ලිප් එක් යූස් කරා වෙන්න පුලුවන් හැබැයි ඒකට මිනිස්සු නෙමෙයි වැරදි පාලකයොන්ට අවස්‍යදේ කරගන්න ඔයාව යූස් කරා කියන එකයි මගේ අදහස
@gauva450
@gauva450 2 ай бұрын
start ekedima ena intro eka patta,
@mervinjayadewa5333
@mervinjayadewa5333 2 ай бұрын
Malimawata jaya❤
@ishansashika1910
@ishansashika1910 2 ай бұрын
Hena gahapiyA malimawata
@jonsnow3513
@jonsnow3513 2 ай бұрын
chande dinnama minissu marala gewal ginitthiyanawada
@skherath4435
@skherath4435 2 ай бұрын
මේ පාර කටද සපොට් සර්😊
@dinukamuthukumarana3886
@dinukamuthukumarana3886 2 ай бұрын
Dr. සාෆිට සහ එම පවුලට සිදු කරේ ලොකු අසාධාරණයක්. කවුරුත් එකතුවෙලා දේශපාලන ගොදුරක් බවට පත්කර ගත්ත.😢
@GreshanSeneviratna
@GreshanSeneviratna 2 ай бұрын
සාපිගෙ නඩුව තාම ඉවර නෑ.නිවාරදිකරුද වැරදිකරු ද කියලා කාටවත් කියන්න බෑ
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv 2 ай бұрын
​@@GreshanSeneviratna වඳ කරලා කියන කියපු අම්මලාගේ රිපෝට් ඔක්කොම ඇමරිකාව එංගලන්තය මගේ ලොකු රටවල් වලට ඔක්කොම කියලා තියෙන්නේ වඳ වෙලා නෑ කියලා.. RATHANAGE පට්ටපල් බොරු
@GreshanSeneviratna
@GreshanSeneviratna 2 ай бұрын
@@Funnyclips-mp8xv රතන ඒ රටවලට බොරු කියලද?ඇයි ඒ?
@chathurangamanoj3757
@chathurangamanoj3757 2 ай бұрын
​@@Funnyclips-mp8xv අනෙ නිකං පලයං ඔටු ලබ්බො.. තාම නඩුව යනව
@atfghf
@atfghf 2 ай бұрын
@@Funnyclips-mp8xvඇමරිකාවෙ කවුද කියල තියෙන්නෙ ඇමරිකාවෙ එවුන්ට වෙන වැඩ නැද්ද😂 එංගලන්තෙ නම් මේ දවස් වල ලොකු පුනරැදෙයක් යනෝ උන්ට ඕවට වෙලාව නෑ😂😂
@prabodashashi2102
@prabodashashi2102 2 ай бұрын
🙏❤
@malathiepahathkumbura1298
@malathiepahathkumbura1298 2 ай бұрын
Thank you. 🙏🏼
@sarathap1
@sarathap1 2 ай бұрын
මේ වගේ බොරැ කාරයෝ තමයි රටේ අනාගතය විනාශ කරන්නෙ
@Diltwin
@Diltwin 2 ай бұрын
Sir ❤
@ප්රබුද්ධ
@ප්රබුද්ධ 2 ай бұрын
#ඉස්සර ඔය කටිංම නේද බං කොරෝනා ඉන්ජෙක්ෂන් ගහන්න කිව්වේ ගහපු උන්ට දැං ලෙඩ අනිත් උන්ට ඉන්ජෙක්ෂන් ගහන්න කිව්වට මුගේ ලමයින් ගහගෙන නෑ ඉන්ජෙක්ෂන් ඔහොමම තමයි ඒ කාලේ පැලෝපීය නාලේ චුට්ටක් මිරිකපු ගමන් වද වෙනවා කියලා මිනිස්සු බය කරේ මුං ගේ දිව දෙකේ කතා😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@ruwanthilini2077
@ruwanthilini2077 2 ай бұрын
හ්ම්....... හැබැයි උබල වගේ හිගන්නු මේ රටේ ඉන්නෙත් මෙවගේ ගුරැවරැ නැති හිංදයි.... කරැමේට සාපි ඒකලේ හිටියනං මෙවගෙ කාලකන්නියෙක් මේලෝකෙ නැනෙ....
@ප්රබුද්ධ
@ප්රබුද්ධ 2 ай бұрын
@@ruwanthilini2077 ඉන්ජෙක්ෂන් ගහන්න කියලා ටියුෂන් පංති වල කියලා මුං දැගේ ලමයින්ට විදගෙන නෑ දැං කොරෝනා ඉන්ජෙක්ෂන් ගහපු උන්ට ලෙඩ මුගේ දිව දෙකේ කතා 🤣🤣🤣
@majmaj7904
@majmaj7904 2 ай бұрын
එතකොට අර MCC ගිවිසුම සර් ......... මාරයිනෙ.......විමල් ගොබිලයා කියන හැම දෙයක්ම මෙයා කිව්වා එ දවස් වල...ලැජජ්‍යි ....
@Maren-r5r
@Maren-r5r 2 ай бұрын
Theruwansaranai sir ❤❤❤
@pasinduranasinghe_pasibaby
@pasinduranasinghe_pasibaby 2 ай бұрын
කමෙන්ට් සෙක්ශන් එකට ගෝතේක් ඇවිත් රිපෝට් එකක් ගහල දාන්න කට්ටිය ❤
@ishansashika1910
@ishansashika1910 2 ай бұрын
Math report karaa
@pasinduranasinghe_pasibaby
@pasinduranasinghe_pasibaby 2 ай бұрын
@@ishansashika1910 ❤️‍🩹🥰
@ThilanJayasekara
@ThilanJayasekara 2 ай бұрын
ඒ සම්පූර්ණ කතාව දාන්නකෝ අළුත් ළමයින්ට බලන්න. අර ඩිලීට් කරපු කොරිඩෝ වීඩියෝවත් එක්කම දාන්න. එතකොට එයාලා දැන ගනී
@renukadamayanthi9077
@renukadamayanthi9077 2 ай бұрын
Sir ta hamada api adarei ❤❤❤❤❤
@DadasDadas-um7cg
@DadasDadas-um7cg 2 ай бұрын
❤️❤️❤️❤️
@ramindakatuwala1580
@ramindakatuwala1580 2 ай бұрын
පැලෝපීය නාලයේ කෙස් ගහේ කතාව මෙහෙමයි.. පැලෝපීය නාලය පේශීමය බටයක්. ඒක සෙන්ටිමීටර් 1 කට මඳක් අඩු ඝණකමකින් යුක්‍තයි. ඒකෙ ඇතුලෙ කුහරයක් තියෙනව. ඒ කුහරෙ අභ්‍යන්තර විෂ්කම්භය තමයි මිලිමීටරයකටත් අඩු වෙන්නෙ. එහෙම නැතුව පැලෝපීය නාල සිසේරියන් වැනි ඔපරේෂන් එකකදි බඩ කපපු ගමන් හොඳට පේන්ඩ තියෙනව. එල් ආර් ටී වගේ සුළු සැත්කම් වලදි උදරයේ සෙන්ටිමීටර කිහිපයක කැපුමක් දාල ඇඟිල්ලට දවටල එලියට ගන්න පුළුවන් ඔය පැලෝපීය නාලෙ..
@pupilswwrasooriyahammed7145
@pupilswwrasooriyahammed7145 2 ай бұрын
🧭 මාලිමාවටකෝටියක්
@hanswiseman
@hanswiseman 2 ай бұрын
උඹෙ අම්මට රබර් ###ක්
@lokugaysss
@lokugaysss 2 ай бұрын
🙏🙏🙏🙏🙏
@Creator7768
@Creator7768 2 ай бұрын
❤🥰 sir
@madhawasasankamadawala9449
@madhawasasankamadawala9449 2 ай бұрын
අර අහවල් පාර යන්නෙත් නැද්ද රට මැද්දෙං
@risinimarasinghe3016
@risinimarasinghe3016 2 ай бұрын
කෙස්ගහට වඩා නම් පැලෝපීය නාලෙ ඇතුලත කුහරය ලොකුයි.. මි මී 2 ක් වගේ… පිටතින් බීමබොන බටයක් වගේ, ඇගිලි වලට පටලල අල්ලල ගන්න පුලුවන්, පොඩි කැපුමක් දාල…
@sidathsenna
@sidathsenna 2 ай бұрын
ගනන් ගන්න එපා සර් ලංකාවෙ ගව සම්පත හරි දක්ශයි තමන් වහල්කම් කරණ ස්වාමියා කියන ඕන ගොම්බෙට්ටක් සූකිරි කියලා රස කර කර කන්න.. උන් හරි ආසයි ඒ ජාතියෙ තැරි දාර ගොබෙල්ස් පච වලට රැවටිලා "ආන් බලපන් තොපි එහෙමයි අපිනම් එහෙම නෑ" කියලා කියව කියව යන්න.. ඔය වගේ පුනරුච්චාරණය කරලා ජනගත කරපු බේගල් අටෝරාසියක් තියනවා උන් අදටත් එහාට මෙහාට ශෙයාර් කර කර ආතල් ගන්න..
@shanakadevinda632
@shanakadevinda632 2 ай бұрын
ආගම් වාදය. ජාතිවාදය. පවුල්වාදය. ලංකාවෙන් සම්පූර්ණයෙන් තුරන් කළ යුතුයි. ඒ සඳහා ඔබේ මනාපය. කරුණාකර මාලිමාවට භාවිතා කරන්න. . ජාතිවාදී රාජපක්ෂලා තමයි වඳ කොත්තු වඳ සැත්කම් නිර්මාණය කරේ. . පාස්කු ප්‍රහාරය කොච්චර අපරාධයක්ද. හැමෝටම සමගියෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් නිර්මාණය කරමු. පුනරුද යුගයක්
@GimVigg
@GimVigg 2 ай бұрын
😂😂
@chathurangawanniarachchi
@chathurangawanniarachchi 2 ай бұрын
😂😂😂
@JamakaJanakaa
@JamakaJanakaa 2 ай бұрын
😂
@vishmilaedirisinghe
@vishmilaedirisinghe 2 ай бұрын
😂 😂 😂 UK wala hodatama yanawa punurude 😂 😂 😂
@singha4758
@singha4758 2 ай бұрын
ආගම්වාදයක් නෑ වාද තියෙන්නෙ බොරුවෙ .බුදු දහම සත්‍යයක් නෙ 😂😂😂😂😍
@ranganasandaruwan295
@ranganasandaruwan295 2 ай бұрын
කුහකයො කියන ඒව ගනන් ගන්න එපා සර් ❤
@mallikaudatewna5701
@mallikaudatewna5701 2 ай бұрын
@RBSPJayawardhana
@RBSPJayawardhana 2 ай бұрын
රටම රතන අවුලුවා අන්තවාදෙ පතබාද්දි බොලාට වද උනාට ආදරේ බිහිකලා ශාෆි💀
@ranjithfernando-td1hx
@ranjithfernando-td1hx Ай бұрын
කොහමත් තව ඉස්සහට ඇත්තටම එහෙම තමා වෙන්නේ ලංකාවේ මුස්ලිම් අන්ත වාදයක් තියෙනවා.මුස්ලිම් දොස්තරලා වැඩි උනාට පස්සේ තේරෙයි
@MENAKAMADHUSHANKA
@MENAKAMADHUSHANKA Ай бұрын
ඇයි සිංහල එවුන් ගූද කන්නේ... මෝඩයෝ වෙන්න
@mervinjayadewa5333
@mervinjayadewa5333 2 ай бұрын
Malimawata කෝටියක්
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 2 ай бұрын
#අපිනෙඡන්දෙදෙන්නෙ
@Resh9629
@Resh9629 2 ай бұрын
We have take our country back Look at the Europe right now
@nimalbandara2759
@nimalbandara2759 2 ай бұрын
කිසිදේකට සැලෙන්න එපා ලංකාවෙ මෝඩයොත් සෑහෙන ප්‍රමානයක් ඉන්නව.ඒනිසා බල්ලො බුරපුදෙන් අපේ ගමන අපි යමු.ඔබතුමා ලංකාවේ ඉන්න විශිෂ්ඨ ගුරුවරයෙක්.ඒක අවිවාදයි.
@RavinduDeSilva-m5g
@RavinduDeSilva-m5g 2 ай бұрын
UNP එකට කවදාවත් චන්දෙ දෙන්න බෑ, පපුව හොස් ගාලා යනවා කිව්ව එකා, වේස පවුලට කඩේ ගොහින්, වේස පවුලෙ 2019 මහ එකා රට සවාරි ගිහාම, වෙස පවුල, Mr. Bean පුටුවෙ ඉන්දුවහම, පපුවෙ hose එක පුකෙන්ද ගියේ, උත්තර දියන් යකෝ!
@upalifernando7012
@upalifernando7012 2 ай бұрын
Each fallopian tube is 10-13 cm (4-5 inches) long and 0.5-1.2 cm (0.2-0.6 inch) in diameter. The channel of the tube is lined with a layer of mucous membrane that has many folds and papillae-small cone-shaped projections of tissue.Jun 12, 2024
@scienceforlife6546
@scienceforlife6546 2 ай бұрын
මේක google එකේ තියෙන එක....නාලයේ විෂ්කම්භය 1mm ප්‍රදේශයක් ඇතිබව chagpt එකේ සදහන්
@buwa0
@buwa0 2 ай бұрын
Listen carefully , He is discussing about the thinnest part of the tube closer to the uterus .
@SimpleLK
@SimpleLK 2 ай бұрын
සර්ව criticize කරද්දි සර්ගෙන් ඉගෙන ගත්ත අය defend කරනව හිතේ දුකට.(නැති අයත් ඇති) ඒ වුනාට story එකේ අනිත් පැත්තත්(criticize කරන අයගේ)analyze කරල පක්ෂපාතීත්වයකින් තොරව මැද ඉදගෙන අදහසක් දක්වන්න පුලුවන්නම් emotional breakdown එකකට යන්නේ නැතුව ගොඩක් හොදයි ඒත් ඉතින් එහෙම ඉන්නෙ ඉතා අඩු පිරිසක්. මේ වගේ controversial topics මේ වගේ කාලයකදී උඩට අරන් content farm කරන්න හදන publicity stunt එකක් වෙන්නත් පුලුවන්.කොහොම උනත් කවුරුත් 100% සාධාරණත් අසාධාරණත් නැ.හැමෝම කාලෙන් කාලෙට එක එක පැති වලට වැඩි නැඹුරුතාවක් දක්වන එක තමා වෙන්නෙ.සියල්ලටම අදහස් ප්‍රකාශ කිරීමේ තමන්ගේ දේශපාලනික මතය ප්‍රකාශ කිරීමෙ අයිතිය තියනව නමුත් ඒක කොච්චර ethical ද කියන එක ඔබගේ තීරණයක්.
@DananjayaPerera-s3p
@DananjayaPerera-s3p 2 ай бұрын
🍇මිදි තිත්තයි මීට නරියා 🦊
@LasharaPerera
@LasharaPerera 2 ай бұрын
මේකේ ඉන්න එවුන් මොකක් හරි අල්ලාගෙන දඟලනවා. ඇත්තටම තියෙන ප්‍රශ්න පේන්නේ නෑ. සර් ඕවා ගණන් ගන්නේ නැතුව සර්ගෙ ගමන යන්න.
@indika_nw2206
@indika_nw2206 2 ай бұрын
ඒ video එක දැන් උනත් බලපු කෙනෙකුට තේරේනවා ඒ video එකෙන් ඔබතුමා ඇගට නොදැනෙන්න ජාතිවාදය promote කරපු විදිහ. හැබැයි දැන් උනත් ඔබතුමාටම ඒවා නිවැරදි කරන්න පුළුවන්
@theharathanuja
@theharathanuja 2 ай бұрын
Agree
@ප්රබුද්ධ
@ප්රබුද්ධ 2 ай бұрын
18/20 පොඩි උන්ගේ මුල්ම ඡන්දේ ඔය වගේ කතා කියලා ගෝටට කැඩුවා😂😂😂😂
@sunilmaithreege2972
@sunilmaithreege2972 2 ай бұрын
තිස්ස sir. එකම කැම්පස් එකේ එකම කාමරේ එක ඇඳ දෙකට බෙදාගෙන නිදා ගනිපු අරවින්ද යාලුවගේ ජයග්‍රහණය වෙනුවෙන් මීට වඩා වැඩියමක් කළ යුතුයි නේද????? මොකද ඔහුත් ඔබගේම පන්තිය නියෝජනය කරන සහෝදරයෙක් නිසා. ආදරනීය මතක් කිරීමක්.
@britanniait9456
@britanniait9456 2 ай бұрын
එක පාරක් , එක පාරක් අපී අපේ එකෙක් ජනාධිපති කරමු. රට අනුරට ❤
@ReadMe-s6p
@ReadMe-s6p 2 ай бұрын
තාම කඩේ යනව නැට්ට හැලිල නෑ , අර මිනිහට උන අපහසයට , කරපු බොරු චෝදනා වලට හරි නම් නඩු දැම්මොත් ඔයාට විරුද්ධව , වන්දියක් ගෙවන්න වෙය්
@nuwan7477
@nuwan7477 2 ай бұрын
🙏🙏
@user-nw1ts9rr4n
@user-nw1ts9rr4n 2 ай бұрын
කැමති එකෙක් කැමති අපහාසයක් කරපං. ඔය කථාවේ විතරක් නෙමෙයි ගොඩක් දේවල් වල කෑල්ලක් අල්ලගෙන මිනිස්සුන්ට මඩගහන්නේ තමන් හැමදේම දන්නවා කියලා හිතාගෙන ඉන්න, කිසිම දෙයක් හරි හැටි නොදන්න කුහක මාලිමා ජෙප්පෝ. සර්ට බැනලා තියෙන ප්‍රොෆයිල් ටික බැලුවම මේක තේරෙයි.
@jagathranatunga8094
@jagathranatunga8094 2 ай бұрын
😂😂 pauu ban Mee sir.. ara doctor shafi matakada ?
@sisirakumara4630
@sisirakumara4630 2 ай бұрын
Sir api me para venasak karamu rata ganai addiyapanayai
@ReadMe-s6p
@ReadMe-s6p 2 ай бұрын
පැළෝපීය නාලවල පළල 1.2 CM පට්ට පල් බොරු මෙතනත් කියන්නෙ 😂😂
@afzalabubakr2298
@afzalabubakr2298 2 ай бұрын
ඇයි මතක් නැද්ද.මූ තමයි කැරි ගෝධිට පුක දීගෙන පැලෝපීන් නාලය කිරීම කැපුවයී කිව්වෙ
@tharusha561
@tharusha561 2 ай бұрын
ඇත්තටම කව්ද සර් ඇහුව 😂😂ඕව අහන එකත් පාඩුයි සර්ලා හැරෙන හැරෙන පැත්තට කඩේ යනවනේ 😂🤣🤣🤣🤣
@thiwankarukshan5126
@thiwankarukshan5126 2 ай бұрын
අපේ හරක්ට ඕවා තෙරුම් ගන්න පුලුවන්නම් මේ රට මෙහෙම තියෙයිද සර්
@himadumage5646
@himadumage5646 2 ай бұрын
මලේ බෝඩර් එක කපලා ගත්තෙ එතකොට
@sumindarasith2943
@sumindarasith2943 2 ай бұрын
ඒ.කාලේ වීඩියෝ කලේ කවුද,ඒක youtube දැම්මේ කවුද ,ඔබතුමා සහ ඔබ තුමාගේ සේවකයෝ නේද,පන්තීයේ හිටියේ ලමයි කීදෙනාද,හැබැයි ප්‍රසිද්දිය උදෙසා කලේ.නැත්තේ මොනවාද,ටිකක් හිතලා බලන්න සර් ,රටේ මිනිස්සුන්ටම දොස් නොකියා,,
@isurusampath11
@isurusampath11 2 ай бұрын
එ උනාට කඩේ ගියානෙ ගොටට . ඒකෙන් රටට කෙල උනානෙ. ඒව ගැන කතා නෑ
@NadeerapriyadarshaniK-nu7si
@NadeerapriyadarshaniK-nu7si 2 ай бұрын
❤❤👌👍👍👍🇱🇰🇸🇬
@pandukakarunaratne6931
@pandukakarunaratne6931 2 ай бұрын
එතකොට බොසා MCC ගිවිසුම ගැන කියපු බොරුව?
@TDB-t7v
@TDB-t7v 2 ай бұрын
මෙහෙමයි,, කව්රු කිව්වත් මොකා කිව්වත්,සමහර විට සර් උනත් කියයි ඔය වඳ කතාව බොරුවක් කියලා..මම 100% කියනවා මුස්ලිම් එඋන් ඕක කරනවා..තමන්ගේ ජාතිය වර්ධනය කරගන්න ඕනෙම කුප්ප වැඩක් උන්ට කරන්න පුළුවන්.. ඒක උන්ගේ ආගමේ ඉගැන්වීම..
@sanetaap2542
@sanetaap2542 2 ай бұрын
අනිවෙර්‍යෙන්ම උන්ගෙ අල් ටකියාව නොදන්නා මෝඩයෝ උන්ට සුදු හුනු ගානවා මේ දවස්වල බටහිර රටවල් දිහා බැලුවා නම් හරි
@TDB-t7v
@TDB-t7v 2 ай бұрын
@@sanetaap2542 මේකේ ඉස්ලාම් ඉගැන්වීම මොකක්ද කියලා නොදන්න ගොබ්බයො එක්ක නෙමෙයි හරියට ඉස්ලාම් දන්න මුස්ලිම් එකෙක් මම කියන්නේ බොරු කියලා තර්ක කරනවා නම් අන්න ඌට පැහැදිලි කරලා දෙන්නම්.. අනික පලස්තීනෙ මැරෙන ළමයි ගාන දැක්කාම තේරෙනවානේ අනාගතයේදී මුන් ඊශ්‍රයල් වලට කොහොම ගේමක් ද දෙන්න ප්ලැන් කරලා තියෙන්නේ කියලා.. එක පැත්තකින් උන්ගේ ගොඩ වැඩි කරගන්නවා අනිත් පැත්තෙන් අනිත් උනේගේ ජාතිය වඳ කරවනවා
@sumisumi6512
@sumisumi6512 2 ай бұрын
Sajith dinawamu❤❤❤❤❤❤❤❤
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv 2 ай бұрын
NO JVP
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 19 МЛН
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 18 МЛН
Как не носить с собой вещи
00:31
Miracle
Рет қаралды 1,8 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,7 МЛН
ජනාධිපති AKD  Excellent | Tissa Jananayake with Life (EP 145)
22:35
Tissa Jananayake with Life
Рет қаралды 245 М.
Кольцо Всевластия от Samsung
1:00
Rozetked
Рет қаралды 765 М.
Apple vs Huawei phone #huawei #iphone #apple
0:12
Tech Crazy Man
Рет қаралды 1,8 МЛН
Фокус-Покус AirPods
0:57
Listen_pods
Рет қаралды 846 М.
Bu telefonda oyun oynamak ister misiniz?
0:15
Hakkı Alkan
Рет қаралды 6 МЛН