හරිම පහසුයි | අලිගැටපේර නිවැරදිව බද්ධ කරන්නෙ මෙහෙමයි | Avocado | CeylonAgri | Episode 84

  Рет қаралды 358,843

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Күн бұрын

හරිම පහසුයි | අලිගැටපේර නිවැරදිව බද්ධ කරන්නෙ මෙහෙමයි | Avocado | CeylonAgri | Episode 84 TRN Ceylon Agri (Pvt)Ltd
aligatapera,aligatapera plant, aligatapera trea,aligatapera in sri lanka,aligatapera wagawa, aligatapera benifits,avocado,avocado tree ,avocado benifits, avocado plant, avocado in sri lanka,වගාව,අලිගැටපේර,aligetapera ceylon agri,ranaweera,whranaweera,ceylon agri,avocado,palathuru,aruma puduma palathuru waththa,agri sinhala,kabanika wagawa,ceylon agri kabanika wagawa,sri lankan fruits,ceylon adivisor,Agriculture,episode 84,aligatapera,aligatapera plant,aligatapera trea,aligatapera in sri lanka,aligatapera wagawa,aligatapera benifits,avocado tree,avocado benifits,avocado plant,avocado in sri lanka,wagawa,wagawa sinhala,ceylon agriculture
#ceylonagri #ranaweera #avocado

Пікірлер: 281
@thilakarathnakalyanapriya3830
@thilakarathnakalyanapriya3830 3 жыл бұрын
ඔබ තුමා තමයි නියම විදිහටම කාටත් තේරෙන පරිදි කෘෂිකර්ම උපදේස් සියලුම අත්‍යාවශ්‍ය තැන් සමගින් කියාදෙන ගුරැ පියා
@susigmage7354
@susigmage7354 3 жыл бұрын
හරිම සරලයි පැහැදිලි කිරීම ඉතාමත් හොදයි ඔබතුමාට ගොඩක් ස්තුතියි.
@jeewanthabakmeegahawaththa63
@jeewanthabakmeegahawaththa63 3 жыл бұрын
ඔබගේ පැහැදිලි කිරීම ඉතා පැහැදිලි.. ඔබට තෙරුවන් සරණයි ....!
@siripalasenadheera4316
@siripalasenadheera4316 2 жыл бұрын
ඔබ තුමා ඉගැන්වීමට දක්ෂ ගුරු පියෙක්. ස්තූතියි.
@mahindakodagoda5677
@mahindakodagoda5677 Жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක්. මමත් මේ වගේ අලිගැට පේර ගහක් සෑදීම සඳහා කටයුතු කරනවා. ඔබ තුමාට ස්තුතියි.
@නෙතුකිවාසනා
@නෙතුකිවාසනා 3 жыл бұрын
ගොඩක් වටිනා අදහස් ටිකක් ගන්න පුලුවන් උනා ඉස්තුතියි ඔබට බුදුසරනයි
@snsnada9360
@snsnada9360 3 жыл бұрын
පැහැදිලිව තේරුම් කලා. බොහොම ස්තුතියි.
@alexmendis1284
@alexmendis1284 3 жыл бұрын
Oba තුමාට දීර්ඝ Ausa ලැබේවා බුදු සරණයි
@ramiyaramiya7691
@ramiyaramiya7691 3 жыл бұрын
ස්තුතියී සර් දැනුචත් කලාට.
@siyaniseethawaka6101
@siyaniseethawaka6101 3 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් ... බොහොම ස්තූතියි ... තෙරුවන් සරණයි..
@chinthanaastro
@chinthanaastro 11 ай бұрын
බද්ධය සාර්ථකයි ..බඳුනක හිටවල බලන්න ඕන ඉදිරියේදී ..
@manjutilansiriwardana7007
@manjutilansiriwardana7007 Жыл бұрын
පැලයක් බද්ධ කලා ඉතාමත් සාර්ථකයි. ඔබ‍ට බෙහෙවින්ම ස්තුතියි
@kumarisamarakoon3045
@kumarisamarakoon3045 3 жыл бұрын
Obathuma grumushtiya nathi pinwanthagruuhumek deergayu wewa.obathumata hamadawsakma subawewa.sthuthi.budu sarani
@kumarimadu9851
@kumarimadu9851 3 жыл бұрын
හරිම පැහැදිලි ස්තුතිය ඔබ තුමාට බුදු සරණයි
@senavirathna2755
@senavirathna2755 2 жыл бұрын
ඉතාම සාර්ථක බද්දක්‍රමයක්
@englishisoxygen287
@englishisoxygen287 2 жыл бұрын
කයිවාරු නැති,වටේ යන්නේ නැති හරිම ලස්සන පැහැදිලි කිරීමක් ..අගයමි හදවතින්ම
@CeylonAgri
@CeylonAgri 2 жыл бұрын
🙏
@54jayarathnahm
@54jayarathnahm 3 жыл бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි. අගනා සේවයට.
@gnanawathiekm4329
@gnanawathiekm4329 6 ай бұрын
Obathumata bohoma sthuthi.siyaludenatama yahapathak wewa.
@sujithnishantha1450
@sujithnishantha1450 6 ай бұрын
ඔබ බොහොම හොඳ ගුරුවරයෙක් Excellent ❤❤❤❤❤❤❤❤❤❤
@thusithaperera9342
@thusithaperera9342 3 жыл бұрын
ඔබ තුමාට පින් සිදුවේවා
@anomaepa5756
@anomaepa5756 3 жыл бұрын
ඔබතුමාට බොහොමත්ම ස්තූතියි. දීර්ගායු වේවා !!!
@ruwangunawardana9829
@ruwangunawardana9829 Жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් ඔබට බුදු සරණයි
@dinu8520
@dinu8520 3 жыл бұрын
බලාගෙන උන්න video එකක් .ගොඩක් ස්තුති .
@samlanilawfer4135
@samlanilawfer4135 3 жыл бұрын
බොහෝම ස්තූතියි
@miltonpremathilaka6701
@miltonpremathilaka6701 3 жыл бұрын
හරි ම ප්‍රයෝජනවත් ස්තුතියි
@kumara1616
@kumara1616 3 жыл бұрын
බොහොම ස්තුතියි..! ඔබට
@jayalathjayalath7138
@jayalathjayalath7138 3 жыл бұрын
Thanks බුදු සරණයි
@kamarypop65
@kamarypop65 Жыл бұрын
බොහොම ස්තුතිය ඔබ උතුමන්ට
@CeylonAgri
@CeylonAgri Жыл бұрын
ස්තූතියි
@susanthaliyanage7072
@susanthaliyanage7072 3 жыл бұрын
ඉස්තූතියි.
@SDMusic197
@SDMusic197 3 жыл бұрын
Bohoma sthuthi obathumata vatina videovak theruvan saranai 🌺🌺🌺🌺🙏🙏🙏🙏💙❤💜💗💙💜❤💗💜💙💝💝💝💝💝💝💝💝💝💝💝💝💝🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️
@pdms423
@pdms423 3 жыл бұрын
ස්තුතියි පැහැදිලිව ඉදිරිපත් කිරීම ගැන, අලිගැට පේර, එකගසක් පමනක් වත්තේ සිටුවලා ඵලගන්න පුලුවන්ද.., ඒවායේ ගැහැනු පිරිමි මල් වෙන වෙනම හටගන්න නිසා.
@lahirusenarathna8222
@lahirusenarathna8222 2 жыл бұрын
බොහොම වටිනා වීඩියොඑකක් ස්තූතියි ඔබ තුමාට.
@hashensamantha8382
@hashensamantha8382 3 жыл бұрын
ස්තුතියි හොදටම පැහැදිලි කරා ඔබතුමා.
@ausharajanayka2139
@ausharajanayka2139 3 жыл бұрын
Thanks godak pehediliwa kiyala denawa budu saranai 🙏🙏🙏🙏
@priyadarshaniesamarasinghe596
@priyadarshaniesamarasinghe596 3 жыл бұрын
Thank you sir, it's very clear.
@sarathamarasinghe7291
@sarathamarasinghe7291 2 жыл бұрын
බොහොම ස්තුතිය ඔබට.🙏
@Keerthiwarnakulasooriya
@Keerthiwarnakulasooriya 3 жыл бұрын
ඔබ තුමා හොදට කියල දෙනවා.බුදුසරණයි
@fayasfayas766
@fayasfayas766 3 жыл бұрын
Godak sthuthy obage pehadili kireema itamath hodai obata jayawewa🙏🙏🙏
@dilipsameera2177
@dilipsameera2177 3 жыл бұрын
Godak dewal danagaththa theruwan saranai...
@upsena880
@upsena880 3 жыл бұрын
දැනුවත් කලාට ස්තුති ඹබට යහපතක්ම වෙිවා ..
@chamilmadushan4229
@chamilmadushan4229 3 жыл бұрын
ඔබතුමා kiyala dena widiya godak pahadil..b.s
@nadeeshaamarasuriya253
@nadeeshaamarasuriya253 3 жыл бұрын
Thank you sir godak pahadiliy karunu obage
@sltechworks6155
@sltechworks6155 3 жыл бұрын
Thank wattakka hadana widiyath kiyannako
@saliyawanshanath1946
@saliyawanshanath1946 3 жыл бұрын
I have learnt lot things about budding and planting through your programs. thanks so much.
@champikaudayanganie320
@champikaudayanganie320 9 ай бұрын
H Nnnh
@mohamednadheer1686
@mohamednadheer1686 3 жыл бұрын
Thank You Sir Iam in UAE iwil Come to see you in SriLanka
@lakminiamaradewa8479
@lakminiamaradewa8479 3 жыл бұрын
ස්තුතියි !!! 🙏
@manjulakumari9372
@manjulakumari9372 3 жыл бұрын
Anee.sir.balagenama.hitapu.deyak.thanks.sir.
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Isthuthi Suba Dawasak!
@jejejfidid8506
@jejejfidid8506 3 жыл бұрын
බූධූසරණයී
@thilinalakshan2795
@thilinalakshan2795 3 жыл бұрын
Godak watinawa.thank you
@WaliweriyaKirikitta-t5o
@WaliweriyaKirikitta-t5o 8 ай бұрын
නියමයි
@tereseemmanuel1675
@tereseemmanuel1675 3 жыл бұрын
ඔබට ගොඩක් ස්තූතියි මහත්මයා
@pushpaperera982
@pushpaperera982 Жыл бұрын
ගොඩක් ස්තුති
@nilearosh3222
@nilearosh3222 3 жыл бұрын
Aththamai ahan enna asai Behewin sthuthie sir 🙏🙏🙏
@jsjhsbdhd1087
@jsjhsbdhd1087 3 жыл бұрын
ස්තුති
@fernandosharmalin7807
@fernandosharmalin7807 3 жыл бұрын
Oba thuma kiyana widiya ahagena in.a asayi . Bohoma pin.
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Isthuthi
@sethasetha4322
@sethasetha4322 3 жыл бұрын
හරිම පහසුවෙ න්හදගන්න 👍👍👍
@dinushaganegoda9819
@dinushaganegoda9819 2 жыл бұрын
Thank you...
@rajithasahabandu440
@rajithasahabandu440 3 жыл бұрын
Thank you Sir!
@gunarathnabandarahurikaduw562
@gunarathnabandarahurikaduw562 2 жыл бұрын
You are quite right.myself doing something if I have a lesser time I will come to see you. Thank you very much. Happy New year. Bandara Hurikaduwa,Kandy.
@mahindaratnepahalawattaara5450
@mahindaratnepahalawattaara5450 3 жыл бұрын
Thanks.
@nimaliranasingha7298
@nimaliranasingha7298 3 жыл бұрын
Excellent Explanation
@ajiththudawa9024
@ajiththudawa9024 3 жыл бұрын
Nice teaching sir
@sandyakumariowitigala6727
@sandyakumariowitigala6727 3 жыл бұрын
Thanks 🙌🙌🙌
@lalithananyakar161
@lalithananyakar161 3 жыл бұрын
ස්තුතියි ❤❤❤❤❤
@indraniindrani3305
@indraniindrani3305 3 жыл бұрын
තෙරැවන් සරණයි
@anuradharmasiri8723
@anuradharmasiri8723 3 жыл бұрын
Ranaweera sir apage adahas walata dunna pilithura ithamath watinawa.aligatapera(avocado) hama gewaththakama wagakala haki shakayak.ema shakaye guna aparimithayi.cyelon agri chanel eka samaga sambanda wena miturani ape rate waga kala haki Gunadayaka ahara labadena graswal ganath Coments denda.
@sanjeewanichannel4311
@sanjeewanichannel4311 3 жыл бұрын
ඔබට දිර්ග අායු ලැබේවා
@ravifernando1637
@ravifernando1637 3 жыл бұрын
මහත්මයා බොහොම ස්තූතියි! මම අහලා තියනවා අලිගැට පේර පැල වල මුල් තිරස් අතට දිගට දුවනවා කියලා. අපි බඳුනක හිටෙව්වොත් මුල් කපා දැමීමක් කළ යුතුද. තවද එයට පෝර එකතුකරන ක්‍රමවේදය කෙසේද. හැකිනම් පමණක් ඒ ගැන අපිටත් කියලා දෙන්න. මේ වීඩියෝ එක නං බොහොම වැදගත්. නැවතත් ස්තුතියි! 🙏
@sulochanacooray917
@sulochanacooray917 3 жыл бұрын
Mage aurdu 4 pelayakk thiyenawa thama gedi nee .mahathaya mokada karanna ona .meka බද්ධ pelayakk .hodata අව්ව thiyenawa.
@dimuthuraweendrajith3976
@dimuthuraweendrajith3976 3 жыл бұрын
@@sulochanacooray917 auwa wadi mg hithe. Tilak hewanaka tiyala haha hebanna denna wathura adu krla. Nadda krpu tana haha Mila indan kocchara usakinda?
@thilinasandunliyanaarachch62
@thilinasandunliyanaarachch62 3 жыл бұрын
Niyamai... sthuthii...!
@nilearosh3222
@nilearosh3222 3 жыл бұрын
Godak sthuthie Harima hodata pahadili karanawa Obathumaata boho pin ❤🙏🙏🙏
@sumithdiassubasinghenissha6727
@sumithdiassubasinghenissha6727 3 жыл бұрын
Very clear explanation .avocado is very taste and very healthy fruit .good job .God bless you sir.
@MohamedAli-uk9ty
@MohamedAli-uk9ty 3 жыл бұрын
Piteratavala thiyanna aligata pere lankava thiyennewata wada godak rasai pody gedi unat eke gediyen juice 2 kak gahande puluwang hode thickness enewa namuth lankawa thiyennewa gedi lokui thickness ne rasat madhi
@ekanayakemahesh2060
@ekanayakemahesh2060 Жыл бұрын
Great Job, Keep it up. Thank you
@wickramarathnarandeni6993
@wickramarathnarandeni6993 2 жыл бұрын
Very goof performance
@shiyamaleenavarathnepathir4480
@shiyamaleenavarathnepathir4480 3 жыл бұрын
ස්තුති තියෙනවා අලිගැටපේර ගහක් ලස්සනට දලුදාල උසයනව ගෙඩි ගන්නෙ කොහොමද කියලා දෙන්න පුළුවන්ද මහත්මයා
@prasannajayavardana2413
@prasannajayavardana2413 3 жыл бұрын
hareeema pahadili video ekak lassanai. ganja palayak hadaaganne kohomada kiyala video ekak karannako
@sriyanigamage6957
@sriyanigamage6957 3 жыл бұрын
මහත්තයා අලිපේර ගහේ කොල තැනින් තැන වේලෙන්නෙ ඇයි කියලා දෙන්න ඔබ තුමාට ස්තූතියි
@ranjanithiyagarajah10
@ranjanithiyagarajah10 2 жыл бұрын
Thanz sir 👍👍👍👍
@chitrakumari1222
@chitrakumari1222 2 жыл бұрын
Very good 👍👍👍
@achinthachandika434
@achinthachandika434 3 жыл бұрын
ජය වේවා පරිස්සමින් ඉන්න
@sandunisewwandi8503
@sandunisewwandi8503 Жыл бұрын
😂
@pcsamarasinghe2228
@pcsamarasinghe2228 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මහත්තයා. මේ වගෙ video කරනවට. මම අප්ප්‍ර්‍රෙල් මාසෙ ගෙදර වත්තෙ පැල වගයක් හිටෙව්වා. අලිපේර පැලේ මැරුන. මහත්තයා කියල දීපු විදිහටත් එකක් හිටවන්න ඕන අයෙත්. දැන් මාස 3ක් වෙලත් තව වෙනකම් එක දල්ලක්වත් අවෙ නැති විලාට් අඹ පැලයක් තියනව. ඒකට කරන්න දෙයක් කියල දෙන්නකො
@shamalashamala5823
@shamalashamala5823 3 жыл бұрын
Godakma stuti sir
@ravifernando1637
@ravifernando1637 3 жыл бұрын
Thank you so much 🙏
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 3 жыл бұрын
Sthuthi godak 👍💐
@sumithpali3684
@sumithpali3684 11 ай бұрын
Great 👍
@karunathilakaabeysekara8642
@karunathilakaabeysekara8642 3 жыл бұрын
very simple explanation thank you
@dinumahinsa9541
@dinumahinsa9541 3 жыл бұрын
Thankas mn hoyapu video hamu una obathumata pin
@hhichaminda8191
@hhichaminda8191 3 жыл бұрын
Niyamai
@champichampika799
@champichampika799 Жыл бұрын
Thank ypu
@Shorts-by6bs
@Shorts-by6bs 3 жыл бұрын
ලේයර් ක්‍රමයට හදාගන්න අත්තක ආයු කාලය කොපමණද?සාමාන්‍ය ගසක ආයු කාලයට වඩා අඩුද?
@sirirathnadasanayaka5363
@sirirathnadasanayaka5363 2 жыл бұрын
Great
@ceylongems8394
@ceylongems8394 3 жыл бұрын
Very good..bs
@nishsamarakoon.
@nishsamarakoon. 3 жыл бұрын
Tnx sir
@thusithawimalawansha4697
@thusithawimalawansha4697 3 жыл бұрын
Excellent
@hanayajamudiyanselagekumar6620
@hanayajamudiyanselagekumar6620 3 жыл бұрын
Godak stuti oba tumage hama vídeo akakma balanawa 👍👍
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Isthuthi
@nilminikumari427
@nilminikumari427 3 жыл бұрын
Bohoma sthuthi
@Dhanush-do6dmvd66z.p
@Dhanush-do6dmvd66z.p 3 жыл бұрын
මගෙත් තියනවා මමම බඩ් ග්‍රාෆ්ටින් කරපු අලිපේර ගහක් ඕනේම කෙනෙකුට බඩ් ග්‍රාෆ්ටින් පුරුදුවෙන්න හොදම ගහ තමා අලිපේර හැබැයි ග්‍රාහකයකය අනිවාර්යයෙන් ඔබතුමා ගත් ගහවගේම වයස වෙන්න ඕනේ
@kanchanarathnayaka7783
@kanchanarathnayaka7783 3 жыл бұрын
මගෙ ගෙදර තියෙන අලිගැටපේර ගහේ ගෙඩි ගොඩක් හැදිලා තියෙනවා , නමුත් ඒවා ගොඩක් පොඩියි, ඇගිල්ලක් ප්‍රමාණයේ පමණ. දැන් ඉදිල වැටෙනවා . එහෙම වෙන්නෙ ඇයි කියලා පැහැදිලි කරලා දෙන්න , කරුණාකරලා . ස්තුතියි . !
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Wedi wisthara denaganna 0777199130 number aka haraha Ranaweera mahatha samaga sambanda wanna. Suba dawasak!
@udayasampath758
@udayasampath758 3 жыл бұрын
good...........
@annbriget9273
@annbriget9273 3 жыл бұрын
බද්ද පලතුරු පැල ගැනිමට හැකි ස්ථාන මොනවාද.?ජාඇල ප්‍රදේශයේ ස්ථාන.
@ManjuManju-dm6qi
@ManjuManju-dm6qi 6 ай бұрын
අලි පේර ගහකට අත්තක් බද්ද කරන්නේ කොහොමද ..(බීජ පැලයකට නෙවෙයි තරමක් ලොකු ගහකට...)
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 10 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
How Do Farmers Grow Avocado Trees?
17:58
SleepyLizard
Рет қаралды 1,4 МЛН
ඇපල්  බීජ පැල කරමුද? | How to Plant Apple Seeds at Home | Ceylon Agri | Episode 207
22:04
Ceylon Agri / සිලෝන් ඇග්‍රි
Рет қаралды 1 МЛН
How to grow avocado branch by cutting and get fruit quickly
12:08
Plant Technology
Рет қаралды 19 М.
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 10 МЛН