ලස්සන අලිපේර ඔයත් ගෙදර ගෙනිච්චාම කුණු වෙනවද. කල් තබාගන්න රහස rotten avocados

  Рет қаралды 17,043

ගැමියා gemiya

ගැමියා gemiya

Күн бұрын

Пікірлер: 58
@surekaalahapperuma452
@surekaalahapperuma452 Жыл бұрын
ඔබතුමා කිව්ව සියලුම දේ සහතික ඇත්ත .පිටරටක වැඩ කරන මං ඒදේ අත්දැකීමෙන් දකිනව .මෙහේ අයට අලිගැටපේර කියන්නෙ දිව්‍යමය ආහාරයක් වගේ.කෑම ට ගන්න තෙල් වර්ගීකරණය කරද්දි අලිගැටපේර තෙල් අංක එකට නම් කරනව .අපේ අයව මේ විදියට දැනුවත් කරන ඔබතුමාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏
@kwkw7563
@kwkw7563 Жыл бұрын
එකඅත්ත පිටරට අයට අලිගැටපේර හරිවටිනවා
@suduchutti1419
@suduchutti1419 Жыл бұрын
@krishanthaindrajith2253
@krishanthaindrajith2253 Жыл бұрын
ඒක නම් සම්පූර්ණ ඇත්ත සහෝදරයා සත්තුන්ට තරම් මොලයක්වත් ලංකාවේ මිනිස්සුන්ට නැහැ ඒක තමයි ලංකාවට මෙහෙම වෙලා තියෙන්නෙ.😃😃😃😃 වටිනා වැදගත් වීඩියෝ එකක් ඉදිරිපත් කිරීම ගැන ඔබට ගොඩක් ස්තූතියි.
@priyanganialuthge9296
@priyanganialuthge9296 Жыл бұрын
වැදගත් අදහස් ටිකක් කියලා දුන්නාට ඔඹතුමාට ස්තූතියි
@shalikamadushani2712
@shalikamadushani2712 Жыл бұрын
ඔයාගෙ විඩියො බලන්නෙ ගොඩක් ආසාවෙන් ගැමි කමට මම හරි ආසයි.
@Zekara_gaming2k
@Zekara_gaming2k Жыл бұрын
4:14 මෙතන ඉඳන් බලන්න.. කතාව පටන්ගන්නෙ මෙතනන්.. අනිත් සේරම කියවිල්ල.. කැමති නම් මුල ඉදන් බලන්න 🎉
@UpulMadhushan
@UpulMadhushan Жыл бұрын
ස්තූතියි සර්..ඔබ තුමාට...බුදු සරනයි...
@food-SO-about-FOOD
@food-SO-about-FOOD Жыл бұрын
අපූරුයි
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
ස්තුතියි ❤❤
@swarnathilakswarnathilak3331
@swarnathilakswarnathilak3331 3 ай бұрын
මල්ලී ඔයාට බෙහෙවින් ස්තුතියි 🎉❤🎉❤🎉තෙරුවන් සරණයි...
@anjaleefernando7266
@anjaleefernando7266 Жыл бұрын
කෙහෙල් මල ඉදවන්නේ මොකටද කියලා කල්පනා කරන මම්. 🤔🤔🤔🤔🤔 වැරදිලා කිව්වාද ගැමියා අය්යේ කෙහෙල් කැනද. 🤔🤔🤔🤔 අලි පේර ඉදවන එක ආමරුයි තමයි . ඒ දැනුවත් කිරිමට ස්තුතියි .🙏🙏🙏🙏
@asangaaananda4418
@asangaaananda4418 Жыл бұрын
මේ යකාගෙ වැඩේම කන එක 😂😂😂
@nilukagunasekara5963
@nilukagunasekara5963 Жыл бұрын
ස්තුතියි
@ruwanchamara4992
@ruwanchamara4992 Жыл бұрын
ස්තුති ❤
@RangithaBalasuriya
@RangithaBalasuriya Жыл бұрын
Thanks a lot Gemiya ! All this while I was wondering why my avacado plant is not giving me fruits😊 Now got it.
@chandraniwn7186
@chandraniwn7186 Жыл бұрын
Commenti 28 Idichcha aligatapera gediyakuth kala pennanna kana vidiya balanna 😊
@ShanakaAthapaththu-q9b
@ShanakaAthapaththu-q9b Жыл бұрын
Diyawadiyawa tiyenawa .reta ninden mutra pitawenawa .beheth akak kiyanda gemiya
@maliniitaly8860
@maliniitaly8860 Жыл бұрын
මල්ලි කන එකම තමයි නේද ස්තුතියි❤
@himaliwanasinghe2836
@himaliwanasinghe2836 Жыл бұрын
ගොඩාක් වටිනා අදහසක් . බොහෝම ස්තූතියි මහත්මයා
@deepiachandanihewahakuruge4339
@deepiachandanihewahakuruge4339 Ай бұрын
දෙහි අැඹුල් ටිකක් ගාල තියන්න
@manke7562
@manke7562 Жыл бұрын
කෙසෙල් කැනද කෙසෙල් මලද අනේ
@sweenyfernando8830
@sweenyfernando8830 Жыл бұрын
Thankyou sooooooooo much , danuvath karaata 🌹
@winnature548
@winnature548 3 ай бұрын
පෙෂර් වලට හොද ආහාර මොනවාද
@priyanthasisira6998
@priyanthasisira6998 4 ай бұрын
Gedi godak idawanneth me widihatada
@anomakumari8237
@anomakumari8237 Жыл бұрын
ඔයා ශෝක් අනේ
@piumi3550
@piumi3550 2 ай бұрын
අලිගැට පේර තොග වශයෙන් ඉදව ගන්න විදිහක් නැද්ද.
@sameeraweerakkody1367
@sameeraweerakkody1367 Жыл бұрын
ඒ කතාව...........................බ්‍රෑන්ඩ් එකක්.................!!!
@samanjayasuriya1576
@samanjayasuriya1576 Жыл бұрын
Polithine kawareka dala hulan nowadinase kata getagasa thebuwath hodin idenawa
@SanjeewaPriyadarshani-qr4qy
@SanjeewaPriyadarshani-qr4qy 3 ай бұрын
Aka mula bet gha පෙන්නලා danna
@anuruddaruwan404
@anuruddaruwan404 Жыл бұрын
thank you bro❤❤
@SmilingDrums-sl6jc
@SmilingDrums-sl6jc Ай бұрын
අයියෝ එපා වෙනවා කොච්චරවත් කනවා කනවා කියන්නේ නෑ විස්තරේ හරියට
@PriyankaPriyanka-nf9hl
@PriyankaPriyanka-nf9hl 2 ай бұрын
ඔක්කොම හොදයි චක චක ගගා කන ඒකතමයි අප්පිරිය
@fathimarishana6754
@fathimarishana6754 2 ай бұрын
Kiyawilla wadi ketiyen kiuwa nam mokada wate geniyannethuwa
@munasingheks5063
@munasingheks5063 Ай бұрын
මොන කෙහෙමිමකටද ඈ කෙහෙල් මල් ඉදවන්නේ.
@ImaliNanayakkara
@ImaliNanayakkara Ай бұрын
Mage kiyavilla wadi
@hesanidisalya
@hesanidisalya Жыл бұрын
ලුනු ගද එන්නවානෙ
@kasunchamara7289
@kasunchamara7289 Жыл бұрын
Aiyo sathekwath kanne nathi ewane api kanne 😂 video eka maru ❤🎉
@Tryandreams
@Tryandreams Жыл бұрын
Oi tharam oluva Vanna epa babek vage😊
@anunarendra397
@anunarendra397 Жыл бұрын
Hoda vedio ekak..danumak labuna istutii
@kasunchamara7289
@kasunchamara7289 Жыл бұрын
Obata bade amaruwa hadei
@nandasirisilva9049
@nandasirisilva9049 2 ай бұрын
❤😊
@ManeeshaDulki
@ManeeshaDulki 3 ай бұрын
😮
@Gemanam.gema123
@Gemanam.gema123 2 ай бұрын
අලි ගැට පේරලු ගැට කන්න පුලුවන්ද හලෝ ඔවට කියන්නේ අලි පේර
@sandia-i2m
@sandia-i2m Ай бұрын
okkoma.hodai.kanakota.tika.tika.kanna😅😅😅😅
@shashikalakmali8228
@shashikalakmali8228 Жыл бұрын
Thanks
@dulshanilakshika6982
@dulshanilakshika6982 Жыл бұрын
😊🎉
@m.wkanthi5835
@m.wkanthi5835 Жыл бұрын
Thank you bro😅😅😅😅
@ruwanimudalige8154
@ruwanimudalige8154 Жыл бұрын
Where is your location please
@gemiya
@gemiya Жыл бұрын
Watareka padukka
@chandrakanthikodikara1989
@chandrakanthikodikara1989 Жыл бұрын
ඔයා ගැමියා වුනාට කෙසෙල් මල කෙසෙල් කැන දන්නෙ නෑ නේද
@wish864-n1b
@wish864-n1b Жыл бұрын
Kaala kaala oya kettu welaa malli😂😃
@dineshasumuthu9720
@dineshasumuthu9720 Жыл бұрын
Kehel kena😂
@ravindralakmal7369
@ravindralakmal7369 Ай бұрын
Adala de witharak kiyanna aiye baila epa
@DammikaJayawardana-g1c
@DammikaJayawardana-g1c Ай бұрын
ස්තුතියි
@gayanigeethika8029
@gayanigeethika8029 Жыл бұрын
ස්තුතියි
@dayapriyankara6408
@dayapriyankara6408 Жыл бұрын
ස්තුතියි
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 35 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 37 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 35 МЛН