Awanhalaka Ipadi ma Karaoke (Without Voice) අවන්හලක ඉපදී මා කැරෝකේ

  Рет қаралды 23,964

Honeybirds Karaoke

Honeybirds Karaoke

Күн бұрын

🎧🎤 Artist : Shelton Muthunamage
📜✍️ Lyrics :
🎼🎶 Melody :
🌟★彡 𝕊𝕙𝕖𝕝𝕥𝕠𝕟 𝕄𝕦𝕥𝕙𝕦𝕟𝕒𝕞𝕒𝕘𝕖 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
⭕ Maha Sayure Gamburu Diye Karaoke / මහ සයුරේ ගැඹුරු දියේ කැරෝකේ
▶️ • Maha Sayure Gamburu Di...
⭕ Waru Nagen Sitha Karaoke / වාරු නැගෙන් සිත කැරෝකේ
▶️ • Waru Nagen Sitha Karao...
⭕ Mal Sinawakin Obe Muwe Karaoke / මල් සිනාවකින් ඔබේ මුවේ කැරෝකේ
▶️ • Mal Sinawakin Obe Muwe...
⭕ Samawanna Kiwath Nuba Karaoke / සමාවන්න කීවත් නුබ කැරෝකේ
▶️ • Samawanna Kiwath Nuba ...
ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායනය කිරීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබට අවශ්‍ය ගීතය ගායනා කිරීමට කැරෝකේ ට්‍රැක්ස් අවශ්‍ය නම් කරුණාකර එම ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅SUBSCRIBE කර ගීත ඔබේ මිතුරන්ට ✅SHARE කරන්න.
🟢Whatsapp Group :
👉 chat.whatsapp....
🔵Face Book :
👉 / honeybirdskaoke
අවන්හලක ඉපදී මා මිය යනවානම්
මේ සසරේ පින් කර ඇති එකම කෙනා මං
මොහොතක්වත් නෑ මට කිසි අඩුපාඩු ඉන්
මිය යන තුරු සිටින්නේය අවන්හලේ මං
මේ අවන්හලේ මං...//
මෙහි ඇති සුළු කලක විනෝදේ
මතු දෙවියන් යැයි රඟන මෙවේලේ
මළ පසු මට හිමි සොහොන් කොතේ
(මම මිතුරෙක් වෙමි ඒ අවන්හලේ)//
අවන්හලක ඉපදී මා මිය යනවානම්
මේ සසරේ පින් කර ඇති එකම කෙනා මං
මොහොතක්වත් නෑ මට කිසි අඩුපාඩු ඉන්
මිය යන තුරු සිටින්නේය අවන්හලේ මං
මේ අවන්හලේ මං
අමතක කර ආදර ලෝකේ
සැමදා බොමු මේ ජය පානේ
ජීවත් වන මේ සුළු කාලේ
(මගෙ මිතුරා වෙයි මධු පානේ)//
අවන්හලක ඉපදී මා මිය යනවානම්
මේ සසරේ පින් කර ඇති එකම කෙනා මං
මොහොතක්වත් නෑ මට කිසි අඩුපාඩු ඉන්
මිය යන තුරු සිටින්නේය අවන්හලේ මං
මේ අවන්හලේ මං...//
මේ අවන්හලේ මං//
sinhala karaoke songs without voice new
new sinhala karaoke songs without voice 2021
new sinhala karaoke songs mp3 free download
sinhala karaoke new songs
new sinhala songs 2021 karaoke
sinhala without voice songs
most populer karaoke
youtube karaoke sinhala songs with lyrics
Sinhala karaoke
Live Band music track
karaoke sl
sinhala karaoke without voice
sinhala songs karaoke
karoke sri lanka
live karoke
nonstop karoke
sinhala karoke
sri lanka karaoke channel
karoke srilanka
live karoke
without voice song
sinhala song without voice karaoke
sinhala karoke songs
Without Voice Music Tracks Live band | SL Track
sinhala karaoke without voice,sinhala songs karaoke,karaoke sri lanka,live karaoke,nonstop karaoke,sinhala karaoke,sinhala karaoke songs,Honey Birds Karaoke,Live Band music track,most populer karaoke,sinhala karaoke new songs,awanhalaka ipadi ma,awanhalaka ipadi ma karaoke,awanhalaka ipadi ma live,awanhalaka ipadi,awanhalaka ipadi lyrics,අවන්හලක ඉපදී මා කැරෝකේ,shelton muthunamage karaoke,shelton muthunamage songs,shelton muthunamage

Пікірлер: 14
@wagiramunasinha9628
@wagiramunasinha9628 2 жыл бұрын
ආ...හ් .නියම සින්දු සෙට් එකක් මේ ටිකේම .මුතුනමගේ ආස ගායකයෙක් . ඔයා නියමෙට කරනවා . ජය වේවා .
@NishanthaWarnasiri
@NishanthaWarnasiri 9 ай бұрын
Best quality. Best tempo. Good luck brother ❤❤❤
@karokehubsl1136
@karokehubsl1136 2 жыл бұрын
💪💪💪💪💪❤️❤️❤️❤️😍😍😍😍🎤🎤🎤🎤👌👌👌🎧🎧🎧🎧 සුපිරි අයියේ.. මරු මරූ..
@manjulakorea2847
@manjulakorea2847 5 ай бұрын
Wooooow ❤❤❤❤
@muditha_717
@muditha_717 Жыл бұрын
Emergency !!! Matara C, Bachi susan Nonstop එකේ කැරෝකෙ එක ඕන. අද හවසට හදිස්සියක් 😊
@honeybirdskaraoke
@honeybirdskaraoke Жыл бұрын
Follow this link to join Honeybirds Karaoke WhatsApp group: chat.whatsapp.com/LEC2LfyYrox6HpNANVbNwc
@dineshchamara5112
@dineshchamara5112 2 жыл бұрын
Mare maru 🎉🎉❤❤
@SudeepaCaf
@SudeepaCaf 8 ай бұрын
patapodak thilakala
@heshaniwijewardana6113
@heshaniwijewardana6113 2 жыл бұрын
Super brother
@honeybirdskaraoke
@honeybirdskaraoke 2 жыл бұрын
අවන්හලක ඉපදී මා මිය යනවානම් මේ සසරේ පින් කර ඇති එකම කෙනා මං මොහොතක්වත් නෑ මට කිසි අඩුපාඩු ඉන් මිය යන තුරු සිටින්නේය අවන්හලේ මං මේ අවන්හලේ මං...// මෙහි ඇති සුළු කලක විනෝදේ මතු දෙවියන් යැයි රඟන මෙවේලේ මළ පසු මට හිමි සොහොන් කොතේ (මම මිතුරෙක් වෙමි ඒ අවන්හලේ)// අවන්හලක ඉපදී මා මිය යනවානම් මේ සසරේ පින් කර ඇති එකම කෙනා මං මොහොතක්වත් නෑ මට කිසි අඩුපාඩු ඉන් මිය යන තුරු සිටින්නේය අවන්හලේ මං මේ අවන්හලේ මං අමතක කර ආදර ලෝකේ සැමදා බොමු මේ ජය පානේ ජීවත් වන මේ සුළු කාලේ (මගෙ මිතුරා වෙයි මධු පානේ)// අවන්හලක ඉපදී මා මිය යනවානම් මේ සසරේ පින් කර ඇති එකම කෙනා මං මොහොතක්වත් නෑ මට කිසි අඩුපාඩු ඉන් මිය යන තුරු සිටින්නේය අවන්හලේ මං මේ අවන්හලේ මං...// මේ අවන්හලේ මං//
@dushanasanka9707
@dushanasanka9707 2 жыл бұрын
Wow excellent
@nimalrathnayake9762
@nimalrathnayake9762 Жыл бұрын
Ayyo eyi mechchara tempo
@honeybirdskaraoke
@honeybirdskaraoke Жыл бұрын
Speed කියන තැනට හිගින් ඔයාට ඕනෙ ගානට tempo එක හදාගන්න
@jayannirmala
@jayannirmala 6 ай бұрын
Aiya tempo vadi ani😀
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 28 МЛН
когда не обедаешь в школе // EVA mash
00:51
EVA mash
Рет қаралды 4,3 МЛН
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 5 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 25 МЛН
Ran wan watha bebalenne Karaoke without voice MS Fernando
3:24
SLKaraokeya
Рет қаралды 310 М.
Piyamanne - JayaSri - Karaoke (without voice) - පියමැන්නේ
4:30
The SL Keyboardist
Рет қаралды 2,8 МЛН
marathondi iri alle karaoke"
4:21
මියැසිය Karaoke / Amila Herath
Рет қаралды 732 М.
Waru Nagen Sitha Karaoke with Lyrics (Without Voice)
5:47
sinduma thamai
Рет қаралды 186 М.
Samawa Ella Karaoke Selton Muthunamage karaoke With Lyrics
3:31
Surangi Akka
Рет қаралды 31 М.
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 28 МЛН