Maha Sayure Gamburu Diye Karaoke (Without Voice) මහ සයුරේ ගැඹුරු දියේ කැරෝකේ

  Рет қаралды 55,669

Honeybirds Karaoke

Honeybirds Karaoke

Жыл бұрын

🎧🎤 Artist : Shelton Muthunamage
📜✍️ Lyrics : Hemasiri Halpita
🎼🎶 Melody : Neel Warnakulasooriya
🌟★彡 𝕊𝕙𝕖𝕝𝕥𝕠𝕟 𝕄𝕦𝕥𝕙𝕦𝕟𝕒𝕞𝕒𝕘𝕖 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
⭕ Waru Nagen Sitha Karaoke / වාරු නැගෙන් සිත කැරෝකේ
▶️ • Waru Nagen Sitha Karao...
⭕ Mal Sinawakin Obe Muwe Karaoke / මල් සිනාවකින් ඔබේ මුවේ කැරෝකේ
▶️ • Mal Sinawakin Obe Muwe...
⭕ Awanhalaka Ipadi ma Karaoke / අවන්හලක ඉපදී මා කැරෝකේ
▶️ • Awanhalaka Ipadi ma Ka...
⭕ Samawanna Kiwath Nuba Karaoke / සමාවන්න කීවත් නුබ කැරෝකේ
▶️ • Samawanna Kiwath Nuba ...
ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායනය කිරීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබට අවශ්‍ය ගීතය ගායනා කිරීමට කැරෝකේ ට්‍රැක්ස් අවශ්‍ය නම් කරුණාකර එම ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅SUBSCRIBE කර ගීත ඔබේ මිතුරන්ට ✅SHARE කරන්න.
🟢Whatsapp Group :
👉 chat.whatsapp.com/LEC2LfyYrox...
🔵Face Book :
👉 / honeybirdskaoke
මහ සයුරේ ගැඹුරු දියේ ගෙවන ජිවිතේ
සන්තාපේ සෝක තැවුල් නෑ අපේ සිතේ
සම්පත් සොයාලා
ඔරුවේ නැගීලා
අපි වෙරළ බලා පදිමු යාලුවේ
මහ සයුරේ ගැඹුරු දියේ ගෙවන ජිවිතේ
සන්තාපේ සෝක තැවුල් නෑ අපේ සිතේ
සම්පත් සොයාලා
ඔරුවේ නැගීලා
අපි වෙරළ බලා පදිමු යාලුවේ
එලනා දැල මාලුන් පිරීලා
සිතනා ලෙස වාසිය ලැබුනේ
හෙට හිරු පායනා දිනේ
දිවි රැක දෙන්නටයි අපේ
මේක තමා ශෝක නැතී මුහුදු ජිවිතේ
මේක තමා ශෝක නැතී මුහුදු ජිවිතේ
මහ සයුරේ ගැඹුරු දියේ ගෙවන ජිවිතේ
සන්තාපේ සෝක තැවුල් නෑ අපේ සිතේ
සම්පත් සොයාලා
ඔරුවේ නැගීලා
අපි වෙරළ බලා පදිමු යාලුවේ
දියඹේ රැය මේ ලෙස ගෙවලා
සැනසීමෙන් ආපසු එන්නේ
සැනසුම අපගේ ලෝකයේ
අඹු දරුවන්ගෙ ආදරේ
මේක තමා ශෝක නැතී මුහුදු ජිවිතේ
මේක තමා ශෝක නැතී මුහුදු ජිවිතේ
මහ සයුරේ ගැඹුරු දියේ ගෙවන ජිවිතේ
සන්තාපේ සෝක තැවුල් නෑ අපේ සිතේ
සම්පත් සොයාලා
ඔරුවේ නැගීලා
අපි වෙරළ බලා පදිමු යාලුවේ
sinhala karaoke songs without voice new
new sinhala karaoke songs without voice 2021
new sinhala karaoke songs mp3 free download
sinhala karaoke new songs
new sinhala songs 2021 karaoke
sinhala without voice songs
most populer karaoke
youtube karaoke sinhala songs with lyrics
Sinhala karaoke
Live Band music track
karaoke sl
sinhala karaoke without voice
sinhala songs karaoke
karoke sri lanka
live karoke
nonstop karoke
sinhala karoke
sri lanka karaoke channel
karoke srilanka
live karoke
without voice song
sinhala song without voice karaoke
sinhala karoke songs
Without Voice Music Tracks Live band | SL Track
sinhala songs karaoke,karaoke sri lanka,sinhala karaoke,karaoke srilanka,sinhala karaoke songs,Honey Birds Karaoke,Live Band music track,most populer karaoke,maha sayure gamburu diye,maha sayure gamburu diye karaoke,maha sayure gamburu diye without voice,maha sayure gamburu diye live,shelton muthunamage songs,shelton muthunamage,shelton muthunamage karaoke,shelton muthunamage songs without voice,shelton muthunamage songs karaoke,මහ සයුරේ ගැඹුරු දියේ කැරෝකේ

Пікірлер: 26
@nimalalpitiya9936
@nimalalpitiya9936 Ай бұрын
Thanks ❤
@honeybirdskaraoke
@honeybirdskaraoke Жыл бұрын
මහ සයුරේ ගැඹුරු දියේ ගෙවන ජිවිතේ සන්තාපේ සෝක තැවුල් නෑ අපේ සිතේ සම්පත් සොයාලා ඔරුවේ නැගීලා අපි වෙරළ බලා පදිමු යාලුවේ මහ සයුරේ ගැඹුරු දියේ ගෙවන ජිවිතේ සන්තාපේ සෝක තැවුල් නෑ අපේ සිතේ සම්පත් සොයාලා ඔරුවේ නැගීලා අපි වෙරළ බලා පදිමු යාලුවේ එලනා දැල මාලුන් පිරීලා සිතනා ලෙස වාසිය ලැබුනේ හෙට හිරු පායනා දිනේ දිවි රැක දෙන්නටයි අපේ මේක තමා ශෝක නැතී මුහුදු ජිවිතේ මේක තමා ශෝක නැතී මුහුදු ජිවිතේ මහ සයුරේ ගැඹුරු දියේ ගෙවන ජිවිතේ සන්තාපේ සෝක තැවුල් නෑ අපේ සිතේ සම්පත් සොයාලා ඔරුවේ නැගීලා අපි වෙරළ බලා පදිමු යාලුවේ දියඹේ රැය මේ ලෙස ගෙවලා සැනසීමෙන් ආපසු එන්නේ සැනසුම අපගේ ලෝකයේ අඹු දරුවන්ගෙ ආදරේ මේක තමා ශෝක නැතී මුහුදු ජිවිතේ මේක තමා ශෝක නැතී මුහුදු ජිවිතේ මහ සයුරේ ගැඹුරු දියේ ගෙවන ජිවිතේ සන්තාපේ සෝක තැවුල් නෑ අපේ සිතේ සම්පත් සොයාලා ඔරුවේ නැගීලා අපි වෙරළ බලා පදිමු යාලුවේ
@nilanthapradeep4500
@nilanthapradeep4500 Жыл бұрын
නියමයි...... නියමයි..... ඔහොම යං... ලංකාවේ වේගවත් ම karaoke චැනල් එක....
@kantioman2086
@kantioman2086 Жыл бұрын
Oyala maga sindu ahanna kohomada
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 10 ай бұрын
ඉතාම ලස්සනයි ❤️💖💗
@dineshchamara5112
@dineshchamara5112 Жыл бұрын
Patta pata pata asama sinduwak brother thanks
@samanmaduranga4720
@samanmaduranga4720 Жыл бұрын
Gindara bro🔥🔥🔥🔥🔥🔥
@JanakaBandara-hr8bs
@JanakaBandara-hr8bs Жыл бұрын
Wow..👍👌😁🔥🔥🔥🔥🔥🔥
@manjulakorea2847
@manjulakorea2847 6 ай бұрын
Wooooow ❤❤❤❤❤❤❤❤❤
@tharuvlogz4965
@tharuvlogz4965 Жыл бұрын
best karoke brother
@chamindajayakody3272
@chamindajayakody3272 Жыл бұрын
නියමයි නියමයි
@user-ci3bx7pr6r
@user-ci3bx7pr6r 10 ай бұрын
නියමයි
@heshaniwijewardana6113
@heshaniwijewardana6113 Жыл бұрын
Super brother
@sajithmadusanka7833
@sajithmadusanka7833 Жыл бұрын
සුපිරි ❤
@chanakaambegoda5588
@chanakaambegoda5588 Жыл бұрын
supiri
@jagathlakshman879
@jagathlakshman879 Жыл бұрын
oyage tracks mama ahanawa...niyamai..lassanai
@kantioman2086
@kantioman2086 Жыл бұрын
thankui maga sindu atharamata lassanaeda ok
@kantioman2086
@kantioman2086 Жыл бұрын
Oyala maga sindu ahanna kohomada
@kantioman2086
@kantioman2086 Жыл бұрын
Mata godaak sathutui thanaaks
@dushanasanka9707
@dushanasanka9707 Жыл бұрын
Super
@iroshanumesh9346
@iroshanumesh9346 10 ай бұрын
Pol
@user-zr1fj4zp8y
@user-zr1fj4zp8y 9 ай бұрын
මේ දවස හරි දුර වැඩියි ගීතය දෙන්නකෝ
@roshanchaminda107
@roshanchaminda107 Жыл бұрын
💓💓💓💓👍
@roshanbaddage3835
@roshanbaddage3835 Жыл бұрын
පැලැෂ් බැක් එක්ක කියපු ෂෙල්ටන් මුතුනමගේ ගීත කැරෝකේ කරලා දාන්න
@kantioman2086
@kantioman2086 Жыл бұрын
mama karooka karala kiuwa hoda
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 151 МЛН
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 50 МЛН
Me Dew Madure Karaoke with Lyrics (Without Voice)
4:10
sinduma thamai
Рет қаралды 54 М.
Suwadata mal matha Karoke / Backing Track / Without Voice / With Lyrics / Jolly seeya
3:10
Tshan Entertainment Karoke / Backing Track
Рет қаралды 57 М.
Минаева - Шоколадка
2:49
Gazgolder
Рет қаралды 1,1 МЛН
Erkesh Khasen -  Bir qyz bar M|V
2:43
Еркеш Хасен
Рет қаралды 452 М.
Zattybek & ESKARA ЖАҢА ХИТ 2024
2:03
Ескара Бейбітов
Рет қаралды 360 М.
Janona
4:09
Release - Topic
Рет қаралды 2,3 МЛН
Iliyas Kabdyray ft. Amre - Армандадым
2:41
Amre Official
Рет қаралды 1,1 МЛН