ඇයි ? අන්තිම කොටස | Awkward Interview on Public

  Рет қаралды 522,393

Bananas by Hamilton Thadii

Bananas by Hamilton Thadii

Жыл бұрын

last episode of ඇයි Enojoy!!!
Hi guys ! Just went to random people and ask them why to utter confusion ! No harm intended just jokes yoll! have Fun guys
Her I chose a simple random sinhala slog to ask the meaning of it Hope you enjoy !
And also dont forget to subscribe and put a like and also follow me on instagram or ill steal your house !
#bananasbyhamiltonthadi #hamilton #rashithyapa

Пікірлер: 2 300
@hamilton69
@hamilton69 Жыл бұрын
MAO!!!
@Livingnz-
@Livingnz- Жыл бұрын
වැලන්ටයීන් එකට අපි නම් ගල් ගහනවා 😂😒
@bananasbyhamiltonthadii
@bananasbyhamiltonthadii Жыл бұрын
Mao
@kethakamewan2778
@kethakamewan2778 Жыл бұрын
Mao 😺
@chenithadance
@chenithadance Жыл бұрын
mao
@ileesha8820
@ileesha8820 Жыл бұрын
MAO!!!
@ubt325
@ubt325 Жыл бұрын
අම්මෝ අර සීයට තව අවුරුදු 50ක් වත් දීර්ඝායුෂ ලැබෙන්නෝනෙ 😂😂😂🔥❤️
@justjukkie9890
@justjukkie9890 Жыл бұрын
Boru kiyanna epa
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
MAO 😂😂😂😂✌️
@shavindu777
@shavindu777 Жыл бұрын
💞
@ubt325
@ubt325 Жыл бұрын
@@justjukkie9890 🙄
@ubt325
@ubt325 Жыл бұрын
@@awishkaakalanka7751 Maoooo 😂😂
@SLPhoenix2000
@SLPhoenix2000 Жыл бұрын
සීයාගේ තරුණ කාලේ පොර කොයි තරම් ආතල් එකේ හිටපු කෙනෙක්ද කියලා හිතාගන්න පුළුවන්🤣❤️
@user-es7uh8ue2t
@user-es7uh8ue2t Жыл бұрын
Sira😂
@silva38.7
@silva38.7 Жыл бұрын
අනේ බන් අර 1:07 සීයා හෙන උගත් පොරක් බන් 🥺❤️ මොකක් හරි හේතුවක් නිසා පිස්සු හැදිලා ඉන්නේ. බුදු සරණයි සීයේ 🙏
@kushantha7
@kushantha7 Жыл бұрын
රට ගිහින් හම්බ කරන් එද්දී ගෑනි වටේ ගිහින් ඒවපු සල්ලිත් ඔක්කොම ඉවර කරලා.
@sanchithsankalpa784
@sanchithsankalpa784 Жыл бұрын
සිරා බං
@matheeshaweerasinghe4320
@matheeshaweerasinghe4320 Жыл бұрын
තඩීට හරියනම පොර ඉස්සෙල්ලාම අහු උනෙ 😹♥️
@mrmagic5978
@mrmagic5978 Жыл бұрын
Ow😂😂😂😂😂 Muge attha siyada danne na oya hitiye☻☻☻☻
@nethsare__8033
@nethsare__8033 Жыл бұрын
Mao
@kavindisirimanna5876
@kavindisirimanna5876 Жыл бұрын
Ammo ow
@athaldotcom
@athaldotcom Жыл бұрын
Mow
@dewminisandatharani7807
@dewminisandatharani7807 Жыл бұрын
Ammo ha 🤧😂😂
@ManiYaOfficial
@ManiYaOfficial Жыл бұрын
Hahah aaathal
@bananasbyhamiltonthadii
@bananasbyhamiltonthadii Жыл бұрын
MAO
@Lo-vo6hf
@Lo-vo6hf Жыл бұрын
ammo maniya😃
@PiccoSmp
@PiccoSmp Жыл бұрын
Maniya ❤️
@MirunZ
@MirunZ Жыл бұрын
Mao
@raashidmaxofficial7336
@raashidmaxofficial7336 Жыл бұрын
Api kiyana ewa penwda whotto
@pramodsandeep4733
@pramodsandeep4733 Жыл бұрын
ඇයි episode වලින් හරියටම උත්තර දුන්න අංකල්ට රැස්පට්🖤
@samithagayashan9437
@samithagayashan9437 Жыл бұрын
මට අර අංකල් ගැන ගොඩක් දුක හිතුනා. රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දීත් මෙහෙම සතුටින් ඉන්න එකම ලොකු දෙයක්.
@nipunshalinda9352
@nipunshalinda9352 Жыл бұрын
අන්කලයා නම් සුපිරියක් 😂 නවත්තන්න නම් එපා සුද්දා ඔයාගෙ අර music වැඩ ටිකකුත් ඕනෙ ඉස්සරහට ❤️
@weenath
@weenath Жыл бұрын
That uncle would have been a great KZbinr if it existed in the 1960s! 😂
@countryroads640
@countryroads640 Жыл бұрын
Totally agreed . But i am damn sure still he can😂 💔
@janankamadurapperuma6358
@janankamadurapperuma6358 Жыл бұрын
Damn 😅
@noobgameplay8584
@noobgameplay8584 Жыл бұрын
Even he can become, if someone tells that to him clearly
@genz2210
@genz2210 Жыл бұрын
Facts
@MaggyNoodel
@MaggyNoodel Жыл бұрын
Agreed
@SirilAyya
@SirilAyya Жыл бұрын
ආසාවෙන්ම බලන වැඩක් මේක 😍 ආදරෙයි තඩියෝ 😍😍😍
@slnggaming3348
@slnggaming3348 Жыл бұрын
Siril braaaah🙂👍
@bananasbyhamiltonthadii
@bananasbyhamiltonthadii Жыл бұрын
ආදරෙයි සිරිල් මාමේ
@Himashadewmini-c21
@Himashadewmini-c21 Жыл бұрын
ඔය සියා නුගේගොඩ ඉන්නවා,ජපානේ ඉදලා ඇවිල්ලා තියෙන්නේ 🙂එයා රට ඉදලා එනකොට wife වෙන කෙනෙක් එක්ක ගිහිල්ලා මෙයාගේ සල්ලි ඉඩම් ඔක්කොම අරන්ලු.ඒකලු එයා දැන් පාරේ හිගා කන්නේ🙂😩
@lordvoldemort2524
@lordvoldemort2524 Жыл бұрын
Ado paw bn
@nalinnawarathna1456
@nalinnawarathna1456 10 ай бұрын
Pau ane😢
@userbandara8362
@userbandara8362 Жыл бұрын
තඩියගෙම සීයා කෙනෙක් තඩියටම සෙට් උනා😂😂
@manula_muthunayake
@manula_muthunayake Жыл бұрын
😂ammoh mt bahh
@cyan481
@cyan481 Жыл бұрын
Fill T ge seeya bn 😂
@siyadaferdo9743
@siyadaferdo9743 Жыл бұрын
ජිවිතේ විදින මනුස්සයෙක් ඒ සීයා🥺❤️MAO🌚❤️
@sudeshikaaththanyake4581
@sudeshikaaththanyake4581 Жыл бұрын
රෂිත් අයියගේ බෙස්ට් පෙන් හම්බෙලා වගේ අද episode එකෙන් ...ඇත්තටම පුදුම ගැළපීමක් ඒක 😂😂😂❤
@tharakatimes
@tharakatimes Жыл бұрын
2018/19 තමයි ලංකාවේ KZbin content creatorsලගෙ ලස්සනම කාලෙ.. ගොඩක් Creative දේවල් කරා හැමෝම.. ඊට පස්සෙ 2020/21 කොරෝනයි, 2022 Financial crisis එකයි නිසා ගොඩක් දෙනෙක් Discourage වෙලා හිටියා.. එහෙම බලනකොට හැමිල්ටන් තඩියා මේ දීපු effort එක පට්ට... කාලෙකට පස්සෙ ආපහු අලුත් වැඩක් එලියට ඇවිල්ලා.. Welldone everyone who involve to this ‼️
@bananasbyhamiltonthadii
@bananasbyhamiltonthadii Жыл бұрын
🥺🥺🥺🥺
@kosinduchamodya8174
@kosinduchamodya8174 Жыл бұрын
අර සීයා ආතල් චරිතේ 😂💖💖 MAO!!!
@sewwandidilshani840
@sewwandidilshani840 Жыл бұрын
😂😂
@kosinduchamodya8174
@kosinduchamodya8174 Жыл бұрын
@@sewwandidilshani840 😂😂❤️
@status8234
@status8234 Жыл бұрын
අර සියානම් ආතල් එකෙ ජිවිතේ විදින පොරක් 🥺❤
@bananasbyhamiltonthadii
@bananasbyhamiltonthadii Жыл бұрын
Mao
@usertiktik
@usertiktik Жыл бұрын
@@bananasbyhamiltonthadii Mao
@MNOmaths
@MNOmaths Жыл бұрын
@@bananasbyhamiltonthadii ඒ උණත් අද town එකේදි මිනිස්සු එයාට විහිළු කරා😥
@RuSh_XD
@RuSh_XD Жыл бұрын
@@MNOmaths 😓ලංකාවනේ
@Dhew56
@Dhew56 Жыл бұрын
මේ තඩියව පාරෙදි හම්බෙන්න නම් එපා 😂😂😂 රටක් ලෝකයක් ඉස්සරහා ලැජ්ජ වෙන්නයි වෙන්නෙ😂 අම්මෝ anyway good luck thadi❤🎉
@BinanceCryptos
@BinanceCryptos Жыл бұрын
6:14 ඒ අන්කල්ගෙ ගැම්ම 🥺☠️ හමුදාවෙ හිටපු රියල් වැඩ්ඩෙක් කියලා sure ❤️🙏☠️
@speed200ttr
@speed200ttr Жыл бұрын
0:53 ගැලපෙන අය හමුවෙනා ඒක ලොවේ ස්වභාව 😂❤️‍🔥😅
@charithasagaranayake4662
@charithasagaranayake4662 Жыл бұрын
ඒ සීයා කියපු ජපන් නිකන් ඉගෙනගත්ත ජපන් වෙන්න බෑ.අනිවා ඩයල් එක ජපන් ගිහින් ඉදලා ආපු කෙනෙක්✨
@bananasbyhamiltonthadii
@bananasbyhamiltonthadii Жыл бұрын
Supiriyak
@sandalimendis8666
@sandalimendis8666 Жыл бұрын
Sense knk wage katha kara hodt japanese danna knk.
@22425
@22425 Жыл бұрын
Japanese sense
@mrtila8772
@mrtila8772 Жыл бұрын
අම්මෝ ගුලියක් කාලා ඉද්දි මේක බැලුවෙ මැරෙන්න හිනා යකො 😂😂😂💓
@localguidemusic6770
@localguidemusic6770 Жыл бұрын
අර මුලින් හිටපු සීය හෙන මොළකාරයෙක්,හොදට ඉගෙනගෙන තියෙන කෙනෙක් වගේ පේන්නෙ,ඒත් දැන් ඔක්කොම අතෑරල ආතල් එකේ ඉන්නව ඇති.😅♥️
@geethkapurubandara6489
@geethkapurubandara6489 Жыл бұрын
මචන් උබ මෝඩයි කියල හිතන්න එපා! අර සීයා ඒ වයසෙදි එච්චර chill එකේ ඉද්දි, තාමත් තරුණ වයස වෙලත් ජීවිතේ එපා වෙලා ඉන්න කොල්ලො/කෙල්ලෝ ටිකකුත් ඉන්නෝ! 😂❤ So Mao ❤️‍🔥
@user-gl3wk8yz9s
@user-gl3wk8yz9s Жыл бұрын
මචන් ඒ සීයා තරුණ කාලෙ ඔහොම නැතුව ඇති. පොරට ඒ කාලෙ දුක දරාගන්ඩ බැරි දෙයක් වෙලා මානසිකව වැටිලා ට්‍රැක් පැනලා ගියපු එකේ ප්‍රතිඵල තමා ඔය. ඒ මනුස්සයා පව් බන්. සීයට ට්‍රැක් අවුල් ගිහින් ඉවරයි. දැන් ඉතින් හදාගන්ඩ වයසකිත් නෑනෙ. ඒත් පේන්නෙ සතුටින් ඉන්නව වගේ
@geethkapurubandara6489
@geethkapurubandara6489 Жыл бұрын
@@user-gl3wk8yz9s ou mchn hby! E siya ptt waddec aah blpm ethnm langugages 2k katha kra ne 🥺
@user-gl3wk8yz9s
@user-gl3wk8yz9s Жыл бұрын
@@geethkapurubandara6489 ඔව් මචන්. ඒත් කොච්චර වැඩ්ඩෙක් උනත් වැඩක් නෑ ජීවිතේ හොදම කාලෙ මානසික ලෙඩෙක්නං. පොර පව්
@geethkapurubandara6489
@geethkapurubandara6489 Жыл бұрын
@@user-gl3wk8yz9s සිරාවට බන්, මාත් dark side එක දැක්කේ උබ කිවුවට පස්සේ බන්! 🥺. මචන් මන් ඔය main message එක දාන්න හේතුව තම්‍යි අර මේ දවස් වල viral ගිය කෙල්ලෙකුයි, කොල්ලෙකුයි එකට බෙල්ලෙ වැල දාගන්න scene එකක්, ආන්න ඒකට බන්! මන් පොඩ්ඩක් indirectly කිවුවෙ බන්.
@user-gl3wk8yz9s
@user-gl3wk8yz9s Жыл бұрын
@@geethkapurubandara6489 ඒක නං උන් දෙන්නගෙ කරුමෙම නෙවේ බන්. ගොන්කම. උප්පැන්න සහතික රෙද්දකට නේද ඒ 😂
@INF.RIZONE
@INF.RIZONE Жыл бұрын
අඩො අර uncle ඩයල් එකනම් හෙන කුපිරියක් බන් 😂💖
@bananasbyhamiltonthadii
@bananasbyhamiltonthadii Жыл бұрын
Mao
@manukawickramasinghe8931
@manukawickramasinghe8931 Жыл бұрын
Mao uWuu
@Dazaya_chan
@Dazaya_chan Жыл бұрын
Uncle ta වැඩි වෙලා එකයි ආ මලක්🌹 කෙල්ලෙක් නැ 😂
@keshanwijithananda9828
@keshanwijithananda9828 Жыл бұрын
@@Dazaya_chan thabarumata yanna kalin interview kare🤭😂🥰
@pathum-18
@pathum-18 Жыл бұрын
විභාග ආතතිය ලෙප්ට් 😌😂 ආදරෙයි තඩී අයියා 😘❤️
@GayanHennayaka0
@GayanHennayaka0 Жыл бұрын
අද පොදු පරීක්ෂණය පේපර් එක මතක් උනා🙂💔😂
@Naveen2023
@Naveen2023 Жыл бұрын
"කොල්ලෙක් එයාගෙ කෙල්ලට මලක් දුන්නම, ඒ කෙල්ල ඒ මල් වෙන එවුන්ට පූජා කරනවා." I felt it ❤️🥲❤️
@user-lv2gc8ch8b
@user-lv2gc8ch8b Жыл бұрын
Eka maru toke eka😂
@GumTreeT
@GumTreeT Жыл бұрын
ඌ! පිස්සෙ!ක් උනත් හෙන ගැබුරු අර්තයක් කිව්වෙ. කෙල්ලන්!ගෙ හැටි
@samukumari5943
@samukumari5943 Жыл бұрын
@@GumTreeT pissa ubtta
@user4534
@user4534 Жыл бұрын
@@GumTreeT pissek kiynn ep ne.
@adithyafern17
@adithyafern17 Жыл бұрын
Baby laughing
@kghjjay4360
@kghjjay4360 Жыл бұрын
"මේ මල අරන් තැබෑරැමට යනවා"🤣
@A.LPH.A
@A.LPH.A Жыл бұрын
😂💔🤦‍♂අයියෝ අැයි❓💙📍💜 🤩අඩෝ අැයි Episode එක නවත්තන්ඩ එපා බොසා, පට්ට ඕයි මේක මරු ඈ Cupiriii දිගටම කරන් යන්න හදවතින්ම සුභ පතනවා තඩී
@janiduakalanka
@janiduakalanka Жыл бұрын
සමහරවිට අර අංකල්කාරයා කියන්නෙ තඩියගෙම අනාගතකාලය වෙන්න පුලුවන්🙄😮😮😮
@crazygame1232
@crazygame1232 Жыл бұрын
කාල තරනය වෙන්න පුලුවන්
@pathumcamaraderie
@pathumcamaraderie Жыл бұрын
සීයගෙ japanese speech එකට කොර උනා නේ . mao 😂💔
@thamiduhasalanka5805
@thamiduhasalanka5805 Жыл бұрын
ඇයි එපි නවත්තන්න එපා තඩී සෝ සෑඩ් බට් මේක කුපිරියක්, අර අංකල් ජපන් වලින් කතා කරපු දේවල් කරෙක්ෂන් 100% හරි මාර පොරක් තමා ❤
@keshanwijithananda9828
@keshanwijithananda9828 Жыл бұрын
ow eya japan bhashawa dannawa neda😍😘🥰
@iroshkalinga5650
@iroshkalinga5650 Жыл бұрын
Japan guide කෙනෙක් වෙන්නැති
@jayangakaveesha5029
@jayangakaveesha5029 Жыл бұрын
ඕයි ඕයි.. 😄හොද වෙලාවට ඇයි, අදින් ඉවර 😂 නැත්තම් කාගෙන් හරි අත පුරෝලා කෑවම ඇයි තමයි අහන්න වෙන්නේ 😒❤️
@Universediary786
@Universediary786 Жыл бұрын
ow ඈ හැබැයි හෙන ආතල් ❤🥲
@shehananuradha7659
@shehananuradha7659 Жыл бұрын
කොල්ලො නැති නිසා දැන් නාකි බුවාලා එක්ක හරි විඩියෝ ඇදගෙන යන තඩී 😂💔
@user-qs9mw7it1l
@user-qs9mw7it1l Жыл бұрын
කවුද යකෝ සීයගේ ත්‍රිපෝශ පැකට් එකට ගන්ජා දාපු තිරිකනා😂✌️
@adolfghandi666
@adolfghandi666 Жыл бұрын
අඩෝ අර සීයට ට්‍රැක් නම් තමා .ඒ උනාට පොර පට්ට වැඩ්ඩෙක්නේ ඕයි 🙂
@sathilaranatunge
@sathilaranatunge Жыл бұрын
Voice ekah❤️🔥
@adolfghandi666
@adolfghandi666 Жыл бұрын
@@sathilaranatunge ow bng 🍃👍
@_DEADSHOTSANKA_
@_DEADSHOTSANKA_ Жыл бұрын
සුපිරියක් තිඩි... 😅♥️💖🍃 GOOD LUCK.. තව VIDEOS ඕනේ කොල්ලෝ 🥀♥️
@kalharavlogs..9596
@kalharavlogs..9596 Жыл бұрын
අඩෝ කෙසෙල් තඩියා....උම්බේ අවසාන කාලෙ වගේ මට පේන්නෙ..උම්බේ මූනෙන් සොහොන් ලකුනු පේනව..ආදරෙය් ආ..❤😘
@vidurahansika7631
@vidurahansika7631 Жыл бұрын
ඒ සීයව මටත් හම්බුනා දවසක් බම්බලපිටියෙදි 😂💕 පට්ට ආතල් පොර 😂💔
@SachinthaMadhushankha
@SachinthaMadhushankha Жыл бұрын
😍
@nisalimahavithanage5133
@nisalimahavithanage5133 Жыл бұрын
Oyata mukuth kiwwe nadd ithin
@vidurahansika7631
@vidurahansika7631 Жыл бұрын
@@nisalimahavithanage5133 කිවිවා කිවිවා 😂❤️
@nisalimahavithanage5133
@nisalimahavithanage5133 Жыл бұрын
@@vidurahansika7631 monada kiwwe 🤣
@mihinhemsara8184
@mihinhemsara8184 Жыл бұрын
@@nisalimahavithanage5133 mao
@nirashahimansana9815
@nirashahimansana9815 Жыл бұрын
මෙච්චර සතුටින් ඉන්න මිනිස්සු ඉන්නවද 🥲💔
@chamidudulara9439
@chamidudulara9439 Жыл бұрын
එ uncle එක්ක එකතු වෙලා video එකක් කරහන්කෝ උබලා දෙන්නා නියෙමට set වෙනවා❤️
@eiden4267
@eiden4267 Жыл бұрын
The uncle is amaizing enjoying his life... ජයවේවා uncle 😂😆💪🏼💕
@hjaydissanayaka8456
@hjaydissanayaka8456 Жыл бұрын
අර අන්කල් සුපිරි චරිතයක්❤
@Stmax2009
@Stmax2009 Жыл бұрын
අඩෝ මොකක්ද බන් ඒ මුලින්ම උනේ...😂♥️ආතල් ඈහ්...😅
@bananasbyhamiltonthadii
@bananasbyhamiltonthadii Жыл бұрын
Mao
@slboy3473
@slboy3473 Жыл бұрын
MAO සීයා හරිම බුද්දිමත්නෙ❤️😂
@Omal_Editz
@Omal_Editz Жыл бұрын
"ඇයි" එකේ season 02 එකක් කවදා හරී ඔනෙ තඩීයෝ😍❤️
@wathsalasewwandi1707
@wathsalasewwandi1707 Жыл бұрын
uncle තමා හොදටම කලේ😂.හැමදාම වගේ අදත් සුපිරියක් තමා තඩියෝ❤️🌚
@bananasbyhamiltonthadii
@bananasbyhamiltonthadii Жыл бұрын
Mao
@gamingchamiya5796
@gamingchamiya5796 Жыл бұрын
Mao
@ushandissanayake9704
@ushandissanayake9704 Жыл бұрын
Mao
@lazit6651
@lazit6651 Жыл бұрын
Mao
@revo_island
@revo_island Жыл бұрын
ඒ සීය නම් පට්ට ආතල් එකේ ඉන්න පාටයි😂😂😂🤘🤘
@sulanigomez7712
@sulanigomez7712 Жыл бұрын
We need another video with that uncle MAO!! 😂
@si-rz2kz
@si-rz2kz Жыл бұрын
Confuse වුනාම බලන බැල්ම😂😂😂👏❤
@imeshlakruwan79
@imeshlakruwan79 Жыл бұрын
MAO !! නම් ආතල් බුවෙක්. ❤️😂
@gajithpriyankara2420
@gajithpriyankara2420 Жыл бұрын
ඇත්තට ලන්කාවෙ ආතල් පොරවල් කොච්චර ඉන්නවද 😅😅
@Dumindika
@Dumindika Жыл бұрын
Niyamai malli...keep it up
@naduni3275
@naduni3275 Жыл бұрын
අනේ අර සීයා එක්ක vlog එකක් කරන්නකෝ අනේ 😹🥰😻. එයා නම් මාරයි. ජපන් ඉගෙනගන්න කෙනෙක්ටවත් ඔච්චර හොදට කතාකරන්න බැරිව ඇති😵‍💫 . මේ සීයා එක්කෝ ජපන් ගිහින් නැත්නම් මෙහෙදි ජපන් අය එක්ක ඉදලා . අනේ ඉතින් එ් කොහොම වුනත් එයා පවු අප්පා . English , japanese 2ම පුළුවන් වෙලත් මෙහෙම පාරවල් ගානේ ඇවිදින්න වෙලානේ 😕😕
@erandaweerasooriya
@erandaweerasooriya Жыл бұрын
Ado matath eka hithuna
@DEWNIM
@DEWNIM Жыл бұрын
මොනා නැතත් සීයා ගහපු බ්රෑන්ඩ් එක සුපීරී 💙😂
@Yash__4
@Yash__4 Жыл бұрын
😂💔
@dewminisandatharani7807
@dewminisandatharani7807 Жыл бұрын
😂😂
@Chamod2
@Chamod2 Жыл бұрын
😂😂ඔසී ගිය කොල්ලට අර කෙල්ලව බදින්න වෙන්නෑ 😂😂
@GumTreeT
@GumTreeT Жыл бұрын
ඒ, බ!න්කො!ලො​ත් ලන්කාවෙ ඉන්න හො​!ටු කෙ!ල්ලට වඩා ගෑ!නියෙක් හොයාගන්න පුලුවන් බන් ඔසී ඉන්න උන්ට 😂💩
@R.S.507
@R.S.507 Жыл бұрын
@@GumTreeT සිරාම කතාව😅😅.ඕනි තරම් හොයාගන්න පුළුවන්
@belugasus1630
@belugasus1630 Жыл бұрын
ඇයි
@adithyafern17
@adithyafern17 Жыл бұрын
ඇයි?
@adithyafern17
@adithyafern17 Жыл бұрын
@@R.S.507 එහෙම ලොකු කමක් නම් පෙනුනේ නෑ හැබැයි
@gihandushmanthamilky3955
@gihandushmanthamilky3955 Жыл бұрын
😂 මට බෑ බං. හක්කත් රිදෙනවා මේවා බලන බලන පාර හිනා වෙලා ❤❤
@rahulathugalpura5683
@rahulathugalpura5683 Жыл бұрын
සියලු පිරිමින්ට උපහාරයක් වෙවා 😂❤️❤️❤️තඩි
@AccGnvip
@AccGnvip Жыл бұрын
ඇයි කිව්වොත් දෙන්න උත්තරයක් දැම්ම ඉදලා හොයාගෙන තියා ගන්න 😅😊
@bananasbyhamiltonthadii
@bananasbyhamiltonthadii Жыл бұрын
MAO
@Supunlakshitha506
@Supunlakshitha506 Жыл бұрын
හුයි 😂
@sigithi...online5101
@sigithi...online5101 Жыл бұрын
Man gavanam thinv
@Supunlakshitha506
@Supunlakshitha506 Жыл бұрын
@@sigithi...online5101 මොකද්ද😌
@sanka606
@sanka606 Жыл бұрын
Uncle නම් වැඩ්ඩෙක් ආආආ😂
@gamingwithvizer3528
@gamingwithvizer3528 Жыл бұрын
Me Video eka nam Supiriyak Macho 😂♥️
@ZikkAmalli
@ZikkAmalli Жыл бұрын
Maooooo😂❤️
@bananasbyhamiltonthadii
@bananasbyhamiltonthadii Жыл бұрын
Mao
@hansadineth3431
@hansadineth3431 Жыл бұрын
අර සීයනම් ජපන් ඉන්ග්‍රීසි හොදට ඉගෙන ගත්ත පොරක් 🥺❤️😎
@Tiktoktrend657
@Tiktoktrend657 Жыл бұрын
subscribe ekak
@sensitiveheart3377
@sensitiveheart3377 Жыл бұрын
දිගටම ඔ වීඩියෝ දාපන් ආතල් බං සුපිරි 😂
@_nunidu_dilshan_
@_nunidu_dilshan_ Жыл бұрын
ඒකනම් පහරක්😂💔.MAO!!!✨
@dilakshi1234
@dilakshi1234 Жыл бұрын
තමුසෙනම් ගුටි කරනවා කාගෙන් හරි..😂😂😂 මරු හැබැයි ❤️
@tharushijayawardana3325
@tharushijayawardana3325 Жыл бұрын
සීයා තමා හොදටම කරේ 😂♥️ ගෙදර ගියාම අර අන්කල්ලට නෝනලගෙන් මල් හම්බෙන් ඇති 😂
@zezus-hd6su
@zezus-hd6su Жыл бұрын
ඇයි😑👍
@nishiliyanage2000
@nishiliyanage2000 Жыл бұрын
එයා පාරෙ ඉන්න කෙනෙක්. මං ඕනතරම් කෑම එහෙම දීලා තිය. මට හරි ආදරෙයි
@sajithasarada1392
@sajithasarada1392 10 ай бұрын
​@@nishiliyanage2000එ සියා කොහෙ ඩාලින්🎉
@nishiliyanage2000
@nishiliyanage2000 10 ай бұрын
@@sajithasarada1392 එක තැනක් කියලා නෑ. කාලයක් නිට්ටඹුවෙ හිටියා. ඒ කාලෙ තමා මාත් එක්ක එකතු
@sajithasarada1392
@sajithasarada1392 10 ай бұрын
@@nishiliyanage2000 අහ් නිට්ටුඹුව .
@speedinformation
@speedinformation Жыл бұрын
තඩි කොතනද අපි එතන..තඩි කොහෙද ආතල් එතන .. අපි තඩි එක්ක.. ජයවේවා බොසා.. ❤❤
@NICO-ov8hh
@NICO-ov8hh Жыл бұрын
Yoo thats the best one😁😁😚
@chalindulochana8222
@chalindulochana8222 Жыл бұрын
වෙනදා වීඩියෝ වලට වඩා අද එක පට්ට තඩි යෝ 😁😁😁😁😁
@tharindusampath644
@tharindusampath644 Жыл бұрын
පිස්සට පිස්සෙක් සෙට් උනාම තමයි ආතල්ම 😘😂
@sl8984
@sl8984 Жыл бұрын
අර කොල්ලෙක් ඉන්නවා කියපූ එකි ඔස්ට්‍රේලියාවේ කොල්ලා ඉන්න හන්දා ඉන්නවා කිවා,ලංකාවේ ඉන්න එකෙක් නන් කියයි බේන් කියලා 🤣🤣🤣
@GumTreeT
@GumTreeT Жыл бұрын
ඒ, බ!න්කො!ලො​ත් ලන්කාවෙ ඉන්න හො​!ටු කෙ!ල්ලට වඩා ගෑ!නියෙක් හොයාගන්න පුලුවන් බන් ඔසී ඉන්න උන්ට 😂💩
@R.S.507
@R.S.507 Жыл бұрын
සිරා😅😅
@HyperTonicMe
@HyperTonicMe Жыл бұрын
@@GumTreeT සිරා කතාව මචන්.
@prabhathakalanka4958
@prabhathakalanka4958 Жыл бұрын
අනේ මේ වීඩියෝ දිගටම කරන්න පට්ට ආතල් 😊😂❤️
@chathuxx1671
@chathuxx1671 Жыл бұрын
අදනම් සුපිරි😂😂
@Praniya_Official
@Praniya_Official Жыл бұрын
1:27 ඒ සියානම් පට්ට ආතල් ඈ 😂❤️❤️
@bithumnirmal8515
@bithumnirmal8515 Жыл бұрын
පළවෙනි කමෙන්ට් එක මගෙන් තඩියෝ❤🎉
@user-os4zw7sb2o
@user-os4zw7sb2o Жыл бұрын
අද තමා සුපිරිම චරිතේ
@udula1052
@udula1052 Жыл бұрын
I think this is the best episode. 😂 mao!
@jehanfd
@jehanfd Жыл бұрын
3:14 අංකල් කාරයා වෙස්වලාගත්ත බුද්ධි අංශේ පොරක් වෙන්න බැරිද 😒 Respect bro!
@shehan0013
@shehan0013 Жыл бұрын
අඩෝ අවුලෙන් හිටිය වෙලාවක මේක දැක්කෙ, thank you thadiya 🙂😂❤️
@Thanikurulla
@Thanikurulla Жыл бұрын
Math
@moonlightstar981
@moonlightstar981 Жыл бұрын
Too mee...පිස්සු හැදිල ඉඳිය වෙලාවක අහු උනේ
@binupaalwis3310
@binupaalwis3310 Жыл бұрын
Ahhhhhhhhh Thadiiiya moving bad noice oiii gemak ayye 😂❤️‍🔥
@nipunadil59
@nipunadil59 Жыл бұрын
When he said🥹"පිරිමින්ට මල් හම්බෙන්නේ කනත්තේදී " I felt it🥹
@madhu6173
@madhu6173 Жыл бұрын
This episode superb 🌠👍
@countryroads640
@countryroads640 Жыл бұрын
සියා Be Like :-Dont Judged Book By Its Cover පිස්සූ කෙලියාට හොද Knowledge එකක් තියන Dial එකක් 🔥
@bananasbyhamiltonthadii
@bananasbyhamiltonthadii Жыл бұрын
Yeahh
@markdilan2325
@markdilan2325 Жыл бұрын
@@bananasbyhamiltonthadii biwwama thama thadi english japan wage language katha karanne😂
@rajithakaushalya5886
@rajithakaushalya5886 Жыл бұрын
අර සීයා පිස්සෙක්ද..නැත්නම් පොර ඉගෙනගෙන වැඩි වෙලා පිස්සෙක් උන පොරක්ද..මිනිහගෙ japan Spoken මරුනේ ඕයි.🤧
@thushandamjith3384
@thushandamjith3384 Жыл бұрын
E uncle udenma wada patan aran ekai e athal eke inne bn🌝
@chamod_nimsara
@chamod_nimsara Жыл бұрын
Gammak thadi mge එකා 😎❤️
@naduntharakaamarasinghe
@naduntharakaamarasinghe Жыл бұрын
සින්දු කියපු තඩියා වගේ තවත් මනුස්සයෙක් ජනප්‍රිය උනා ගොඩ ගියා කියලත් හිතෙනව..😁😍 ඒ සීය නම් ආතල්.😅😍
@malishgfdo1682
@malishgfdo1682 Жыл бұрын
Mao තමා ආතල් 😂😂❤
@banukadananjaya7740
@banukadananjaya7740 Жыл бұрын
මරු එක හ්...👊❤️ bananas by hamilton
@azyibe983
@azyibe983 Жыл бұрын
අඩෝ මේ වීඩියෝ එකනම් මරු ඕයි 😂❤️
@gihanishara2006
@gihanishara2006 Жыл бұрын
අඩෝ අර සීය කවුද බන්...අඩෝ එල සීයෙක් ඈ..තව වීඩියෝ ඕනෙ...සීය එක්ක 🤣🤣
@bananasbyhamiltonthadii
@bananasbyhamiltonthadii Жыл бұрын
Gemmmak
@janithkaushan972
@janithkaushan972 Жыл бұрын
ඒ uncle ge දැනුම🔥
@Yash.Ranasinghe
@Yash.Ranasinghe Жыл бұрын
Best one so far 😂😂
@sachinthaudan1002
@sachinthaudan1002 Жыл бұрын
ඇයි.....නවත්වන්න එපා.....සුපිරි යක් ඒක
@Venuu____Drazt
@Venuu____Drazt Жыл бұрын
සීයා Moving Fun ආ...😂 Mao😁
@Dinada-05
@Dinada-05 Жыл бұрын
1st one👍🏼❤️
@DM-dn8xr
@DM-dn8xr Жыл бұрын
ලෙඩෙක්ද?
@NirmanKAS
@NirmanKAS Жыл бұрын
Ai?
@malidu7
@malidu7 Жыл бұрын
අදත් සුපිරි ඇය් ඒ ? 🤪🤪
@DJAYLARRY
@DJAYLARRY Жыл бұрын
ජපන් රටේ සමනරා.....😂 (සමනරා.....නෙවේ "සයොනාරා") MAO!!
لقد سرقت حلوى القطن بشكل خفي لأصنع مصاصة🤫😎
00:33
Cool Tool SHORTS Arabic
Рет қаралды 25 МЛН
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 115 МЛН
Relationship එකක එපාම කරපු දේ | Awkward Interviewing In Public
11:39
ඇයි එහෙම කරන්නේ? | Awkward Interviewing | Thadi on Public
8:03
පිටසක්වල Interview With ManiYa & Hamilton
7:39
xlordofawesome
Рет қаралды 38 М.
Cringe වුනි මම
16:49
Pissu Kanna
Рет қаралды 865 М.
لقد سرقت حلوى القطن بشكل خفي لأصنع مصاصة🤫😎
00:33
Cool Tool SHORTS Arabic
Рет қаралды 25 МЛН