Meet My NEW GIRLFRIND for 24 Hours!! හරි යන්න හරි වරදින්න හරි කොරියන් කෙල්ලෙක්ට ට්‍රයි කරලම බලමු

  Рет қаралды 1,542,389

Manju with south korea

Manju with south korea

Күн бұрын

වීඩියෝ බලල කමන්ට්,ලයික් කරන ඔයාලට ගොඩාක් 🙏
චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල නැත්නම් වීඩියෝ බලල හොදයි කියල හිතනවනම් සබ්ස්ක්‍රයිබ් කරල තියාගන්න,ඔයාල බලාපොරොත්තු වෙන් ඉන්න වීඩියෝ ඉස්සරහට බලාගන්න පුලුවන්,
FOLLOW ME ON SOCIAL
➜Facebook :www.facebook.c....
➜Instagram : manju_with_south_korea
➜TikTok : tiktok.com/@manjuvlogs
For sponsors:
mjcreative74@gmail.com
shot on
Alpha 7 IV sony
• Introducing Alpha 7 IV...
EF 24/70 F2.8 GMii Lens
• Introducing FE 24-70mm...
අයෙශ්මගෙ චැනල් එක / / @showmainkorea3802
#manjuwithsouthkorea
#korean
#love
#2022

Пікірлер: 1 600
@thamashakavindi1556
@thamashakavindi1556 Жыл бұрын
මේ girl ගේ කතා කරන විදියට ආස මම විතරද 🥺💗
@vikashanjana5159
@vikashanjana5159 Жыл бұрын
mamath asai yako😊
@dinudancingdream285
@dinudancingdream285 Жыл бұрын
Ai mn 🙊
@kasunisamarasinghe5249
@kasunisamarasinghe5249 Жыл бұрын
Math 🙊❤🔥
@deshanichathurika6104
@deshanichathurika6104 Жыл бұрын
Math🥹
@dilrukshirodrigo6791
@dilrukshirodrigo6791 Жыл бұрын
අනේ මාත් ආසයි
@සිංහෙලයා
@සිංහෙලයා Жыл бұрын
අනේ කොහොමද මේ trakout කෙල්ල හොයාගත්තේ හරිම ශෝක් අනේ නියමයි 😁😁😁
@dharshananuradha
@dharshananuradha 5 ай бұрын
😂
@jehanfd
@jehanfd 3 ай бұрын
Asathe 👍
@d.ndreamz3425
@d.ndreamz3425 Жыл бұрын
ජීවිතේ විඳින මිනිස්සු දැක්කාම ඇත්තටම සතුටක් ආසාවක් දැනෙනවා 💜️
@olivercook8097
@olivercook8097 Жыл бұрын
අනේ පකෝ
@d.ndreamz3425
@d.ndreamz3425 Жыл бұрын
@@olivercook8097 ඇයි මොකෝ 😅
@olivercook8097
@olivercook8097 Жыл бұрын
ගණිකාවෙ එක්ක රවුල් ගහන එකද හුත්තො විඳිල්ල.
@d.ndreamz3425
@d.ndreamz3425 Жыл бұрын
@@olivercook8097 ඔයා කියන දේවල් නම් මම දන්නේ නෑ මම කිව්වේ මේ කෙනා පිටරට ඉදන් විඳින ජීවිතය ගැන අපේ රටේ මිනිස්සුන්ට ඕක හීනයක් 😊
@kaveeshsandeepa
@kaveeshsandeepa 11 ай бұрын
​@@d.ndreamz3425oya hari❤️
@poornimaamaradiwakara4507
@poornimaamaradiwakara4507 Жыл бұрын
අනේ එයා හරිම කියුට්.. ❤️❤️ ඒ වගේම ඒ වගේ පීස් කල්චර් එකක ජීවත් වෙන්න ආසයි.. වීඩියෝ එකත් ආසාවෙන් බැලුවා.. 😍😍😍
@nishankamanojindrarathne1444
@nishankamanojindrarathne1444 Жыл бұрын
වෙන රටවල් වල කල්චර් එකත් එක්ක හැදුනහම ඒ වචන භාවිතයේ ඇක්ශන් වල තියන නිදහස අපේ ලංකාවෙ කෙල්ලන්ට කොල්ලන්ට නෑ. හරිම ප්‍රියමනාපයි අපේ රටේ මිනිස්සුන්ට වඩා.
@dimuthulakmal2708
@dimuthulakmal2708 Жыл бұрын
me lankwe kellek...konde colour karla inne....
@Music-wu7nm
@Music-wu7nm Жыл бұрын
සුදු වෙන්නෙ කොහොමද අහපුවහම ක්‍රීම් ගාන්නලු🤣 ශෝයි එයා🥺❤️‍🩹
@groundzero5708
@groundzero5708 Жыл бұрын
tamage upan hamata lajja wenna epaaa
@koreannetwork
@koreannetwork Жыл бұрын
New consept..🔥❤ ලංකාවේ ඉදලා කොරියාව ගැන ආසාවෙන් හොයන විශේෂයෙන් නංගිලාට ගොඩක් වටිනවා.. නියමයි..🔥❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
අනිවාර්යයෙන් චතුව..😍😍👑
@manojlanka4561
@manojlanka4561 Жыл бұрын
ලංකාව හැදෙන් නෑ... අපියි හැදෙන්න ඕනේ🙂 ස්වයංවිනය
@sandika7434
@sandika7434 Жыл бұрын
​@Games lover 😂ඒක තමා අපි හැදෙන්න ඕන කියන්නෙ අකුරුත් පේන්නෙ වැරදියට දැන්🙂💔
@randunukumara7885
@randunukumara7885 Жыл бұрын
මොන උනත් open කතා කරන කෙල්ලෙක්... එක මරු හොදේ...✌️🔥🤍
@dope4534
@dope4534 Жыл бұрын
අනේ පකේ ලංකාවේ සංස්කෘතිය.....ඕනවට වඩා සංස්කෘතිය බදාගන්න ගියාම ඔහොම වෙනවා.....👋 ලංකාව ගැන නෙමෙයි ලංකාවේ සංස්කෘතිය, මිනිසුන්ගේ ආකල්ප තමයි ගැලපෙන්නේ නැත්තේ !!
@sdvlog69
@sdvlog69 Жыл бұрын
නියමෙට සිංහල කතා කරනවා. ඇත්ත කතාව ලංකාවේ ගෑනු ළමයෙකුට පාරේ බැහැල යන්න බැහැ. ඇත්තටම අපි බලද්දී තාම වනචාරි ජාතියක්නේ
@imnews9066
@imnews9066 Жыл бұрын
🤣🤣🤣🤣වනචහ‍රි අපිද ඒක මරු ලෝකරාජ්‍ය බඩුව අඩියක් ගගහ බැලියැහැකි sex video එහෙම නැද්ද දන්නෑ ඒකෙ කියනකොටත් ගැරඩි බබා ඉසෙනවා වාව් 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊🤗🤗🤗🤗
@KumariKumari-ty8fj
@KumariKumari-ty8fj Жыл бұрын
Maya lankawe kallak.❤
@tharushadilshan7650
@tharushadilshan7650 Жыл бұрын
@@imnews9066 ගැරඩිබබා අම්මා දැක්කම ඉස්සෙන්නෙ නැද්ද පකෝ
@deshanranasinghe.6798
@deshanranasinghe.6798 Жыл бұрын
😂😂😂 හම්මෙ නේද 😂
@imnews9066
@imnews9066 Жыл бұрын
@@tharushadilshan7650 ඉ බයික පදිමු 🛴🛴🛴🛴🛴🛴
@shehanmenuka2281
@shehanmenuka2281 Жыл бұрын
ඒ අක්කගෙ හිනාව මරු ජෝක් කරලා ආතල් එකේ ඉන්නවා ❤️
@gayanhettige9932
@gayanhettige9932 Жыл бұрын
මෙන්න කෙල්ලෝ. ❤ ඒකට අපේ ලංකාවේ ඉන්න කෙල්ලෝ.😂 මේ අයේශ්මා කෙල්ලනම් කිසිම ලොකුකමක් නැති (බොරු ෂෝ නැති) අවංකව කෙලින් සත්‍ය කතා කරන වගේම හොද සමාජ දැනුමක් තියෙන දක්ෂ,උගත්,ඉතාමත් සුරූපි කෙනෙක් මෙන්ම හැමෝමත් එක්ක මිත්‍රශීලිව කටයුතු කරන කෙනනෙක් බවනම් මේ විඩියෝව තුලින් අවිවාධයෙන්ම අපට කිව හැක. ❤️👍
@saumya4820
@saumya4820 Жыл бұрын
අනිවාර්යයෙන් ඔයාගෙ කතාව හරි...මමත් ගැහැනියක් නමුත් ආඩම්බර නැහැ..හැමෝටම එහෙම වෙන්න බෑ..බොරු ලොකුකමයි බොරු ශෝ එකයි සමහරුන්ගෙ ඔලුවල පිරිල
@deshanranasinghe.6798
@deshanranasinghe.6798 Жыл бұрын
😂
@saumya4820
@saumya4820 Жыл бұрын
@@deshanranasinghe.6798 මොකද යකෝ 😁😁
@indikawijayasinghe504
@indikawijayasinghe504 Жыл бұрын
aneee Gonoooooooo.................
@deshanranasinghe.6798
@deshanranasinghe.6798 Жыл бұрын
@@saumya4820 😂
@donmfranklin7337
@donmfranklin7337 Жыл бұрын
ලංකාව කියන්නේ නම් හරිම ජරාම රටක් ඉන්දියානු ආභාශය අරගත්ත නිසා තමයි තුප්පහි ජාතියක් බවට පත් වෙලා තියෙන්නේ 😡😡😡
@travelisourlife.1833
@travelisourlife.1833 Жыл бұрын
මෙයාගේ කටහඬ මාර ලස්සනයි අම්මො😍😍😘 ආදරේ හිතුනා🥺🥺
@roshanbeevi8433
@roshanbeevi8433 8 ай бұрын
Yako meki lankawe kella mekiga wayase 45i blaththi 18i wage penuma
@shellybsooriya
@shellybsooriya 7 ай бұрын
@@roshanbeevi8433 24 බං
@IsharaR
@IsharaR Жыл бұрын
කෙලින් කතාව නියමයි
@maneeshasandaruwani6667
@maneeshasandaruwani6667 Жыл бұрын
ලංකාවේ ගෑනු ලමයෙක්ට ආරක්ෂාව නෑ 🙂💔 ඇත්තටම අපි හරි පව් 💔
@නන්දෝපනන්දදිව්යරාජයාගේපුත්රයා
@නන්දෝපනන්දදිව්යරාජයාගේපුත්රයා Жыл бұрын
Ai arakshawa nathhe
@aecha9450
@aecha9450 Жыл бұрын
@@නන්දෝපනන්දදිව්යරාජයාගේපුත්රයා koheda thiyenne arakshawa 👀
@නන්දෝපනන්දදිව්යරාජයාගේපුත්රයා
@නන්දෝපනන්දදිව්යරාජයාගේපුත්රයා Жыл бұрын
@@aecha9450 arakshawa kiyala balaporoththu wenne mokakda 🤣🤣
@Queen-vv4cl
@Queen-vv4cl Жыл бұрын
අම්මයි තාත්තයි තමයි හොදම අාරක්ෂාව 😠
@නන්දෝපනන්දදිව්යරාජයාගේපුත්රයා
@නන්දෝපනන්දදිව්යරාජයාගේපුත්රයා Жыл бұрын
@@Queen-vv4cl oya thiyenne arakshawa
@thilina9725
@thilina9725 Жыл бұрын
ඇත්තටම ලංකාවේ මිනිස්සු පව් කොරියාව ගොඩාක් නිදහස් ආරක්ෂිතයි ගැණුමයෙක්ට උනත්
@AchalaPriyadarshana
@AchalaPriyadarshana Жыл бұрын
කොරියන් කෙල්ලෙක්ට Talk කරන්න යන එක ටිකක් Danger වැඩක් නේ .... 😅😉
@paka3249
@paka3249 Жыл бұрын
ආතල් බ්‍රෝ
@Lara
@Lara Жыл бұрын
මාත් කොරියන් vlogs පටන් ගන්න ඉන්නෙ අය්යෙ😀❤️ඉන්නෙ සුවෝන්
@aecha9450
@aecha9450 Жыл бұрын
කවුරුහරි කෙනෙක් ඇත්ත කතාකරද්දී, වෙන රටකට ගිහින් දියුණු වෙද්දී අපේ උන්ව නලියනවා...ඒ තරම් කාලකන්නී රටක් මේක...හොදට ඉගෙනගෙන වෙන රටකට ගියේ නැත්තම් මේ ගොම ගුහාවෙම තමා ඉන්න වෙන්නේ..😥 හැමෝම මහන්සි වෙන්න....මේ රටින් ගොඩයන්න...මේක් හදන්න කලින් අපි හැදිලා ඉන්න ඕනේ ❤️
@dd-ws8ur
@dd-ws8ur Жыл бұрын
ලංකාවේ culture කවුද කැමති? කිසි නිදහසක් නෑ කෙල්ලෙක්ට.ඉලව් culture එක.
@Motivationsforyou_
@Motivationsforyou_ Жыл бұрын
@@amilakasunbandara8386 tahuka ganna onada
@Naveen2023
@Naveen2023 Жыл бұрын
@@amilakasunbandara8386 තොපිල වගේ අපතයො ඉන්න නිසයි මේ රටේ ඉන්න හිතෙන්නැත්තෙ.
@dd-ws8ur
@dd-ws8ur Жыл бұрын
@@amilakasunbandara8386 රටකට යන්න බැරි උන ටික තමා මෙහෙ ඉතිරි වෙලා ඉන්නේ.අහලා බලපන්කෝ කවුද මෙහෙ ඉන්න කැමති කියලා.උඹ වගේ ගොන්නුන්ට හොදා මේ රට.
@amilakasunbandara8386
@amilakasunbandara8386 Жыл бұрын
@@Motivationsforyou_ uba tahukala giya genu thamai parawal wala lamai thiygena inne.hariiii dakshayna🤣🤣
@amilakasunbandara8386
@amilakasunbandara8386 Жыл бұрын
@Rogelio Gutman uta ynda🙄🙄
@isharamadushanka8988
@isharamadushanka8988 Жыл бұрын
ලංකාවෙ අව්රුදු අටයි කොරියාවෙ අව්රුදු දාසයයි එදෙක එකතුකරාම වයස හදාගන්න පුළුවන් 🤣🤣🤣🤣
@tanshaliyanage8979
@tanshaliyanage8979 9 ай бұрын
Ow ithin..eyama kiwwane 24 i kiyala...what's so funny
@isharamadushanka8988
@isharamadushanka8988 9 ай бұрын
@@tanshaliyanage8979 pissuda
@imayanethmi8807
@imayanethmi8807 Жыл бұрын
වෙනදට වඩා වෙනස් වීඩීයෝ එකක් අයියා... ලස්සනයි අද වීඩියෝ එක අයියා... මේ වගේ ලස්සන වීඩියෝ අරන් ආයෙමත් ඉක්මන්ට එන්න... 💕💕💕 සතුටින් පරිස්සමින් ඉන්න අයියා... ❤️❤️😘😘🇰🇷🇰🇷
@matheeshaperera17
@matheeshaperera17 Жыл бұрын
මරු අයියේ හැමදාමත් වගේ සුපිරියක් ඉස්සරහටත් මෙ වගේ හොද විඩියෝ අරන් එන්න.පරිස්සමින් වැඩ ටික කරගන්න.බුදුසරණයි.❤️🇰🇷
@dhinudhinush5111
@dhinudhinush5111 Жыл бұрын
ඒකනම් මරු ඇත්තටම❤️❤️ ..කවදම හරි දවසක ලoකාව ගැනත් මෙහෙම අහන්න ලැබෙනවනම්❤️❤️
@isurumihiranga6572
@isurumihiranga6572 Жыл бұрын
සුපිරිම අයියේ ලංකවේ ඉන්නකම් බැලුවා කොරියාවට ඇවිල්ලත් බලනවා බුදු සරනයි❤️❤️ ජය වේවා
@deepidammi8947
@deepidammi8947 Жыл бұрын
Lankawen aya giyath ape lankawe basawa ohoma Hari Katha karana aeka godak watinawa ❤️aeththatama ayage katahada Katha karana widihata man godak asai adareiii💯🔥❤️
@dulee.1048
@dulee.1048 Жыл бұрын
ලන්කාවෙ පිරිමි බහුතරයකට මල පෙරේතයො වැහිලා ඉන්නේ
@udayaweihena9836
@udayaweihena9836 4 ай бұрын
රටෙන් පිටට කවදාවත්ම ගිහින් නැති ලිං මැඩියෝ තමයි තමයි ඒ
@idunilprasanna502
@idunilprasanna502 Жыл бұрын
මංජු අයියෙ ඔයා අපිට බොරුනෙ කිව්වෙ මෙ කොරියාන් කෙල්ලක් කියලා . මොනව උනත් සුපිරිවැඩක් ආදරෙයි මංජු අයියෙ ❤❤❤
@nilanthisenadheera5964
@nilanthisenadheera5964 Жыл бұрын
අද තමයි මේ වීඩියෝ එක බැලුවෙ හරිම ආස හිතුණා බලන්න ඒ දුව හරිම හොද ළමයෙක් පාටයි මගෙ අම්මත් (අවු.81) එක්ක මම මේ වීඩියෝ එක බැලුවෙ හරිම ආසාවෙන් මංජු පුතාට ස්තුතියි ❤️❤️❤️
@sethsandesh
@sethsandesh Жыл бұрын
ඔයාගෙ අම්මට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ❤️
@sathsaranirathnayake8107
@sathsaranirathnayake8107 Жыл бұрын
එයා කතා කරන විදිහ මරු අනේ...❤❤ඔච්චර කල් කොරියාවෙ ඉඳලත් ඔය විදිහට සිංහල කතා කරනව කියන එකම ලොකු දෙයක්...🥰🥰 ඒ වගේම ඒගොල්ලො ජීවිතේ , නිදහස මේ හැමදේම උපරිමෙන්ම විඳිනවා කියන එක තේරෙනවා මේ පොඩි වෙලාවක video clip එකෙන්ම....ලංකාවේ කවදා එහෙම...............................දන්නෙ නෑ.....🥺🥺
@nirmaltharindu5741
@nirmaltharindu5741 Жыл бұрын
මොකද්ද බන් නිදහස🤣🤣
@ghuyffgghhu8912
@ghuyffgghhu8912 Жыл бұрын
😁😄😃😀😁😄😃😀💝💘💋💋💟💕💞💓💓👌🏿👌🏿👌🏿💪🏿💪🏿💪🏿👧🏻👦🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻RoHihi kumar SIRLANK
@Lazy570
@Lazy570 9 ай бұрын
@nirmaltharindu5741 Apoo me ara salli nathi higanna neda??💩💩😂
@thedevileater
@thedevileater 7 ай бұрын
Srilanka is the most free country you guys just have to work for it…
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
කෙල්ලනම් හිත ඇදී යනවා.🌝♥️♥️
@sonalisewwandi6325
@sonalisewwandi6325 Жыл бұрын
ඇත්ත ලංකාවෙ කෙල්ලන්ට කිසිම නිදහසක් නෑ තමයී fashion කරත් මේකෙ ඉන්න උන්ට ප්‍රස්න මුන් කියන්නෙ ඉස්සර වගේ බෝරිච්චි අත් දාලා ගව්ම එදගෙන උන්ට කන්න තම්බ තම්බ ඉන්න කියල උනට ඕන නැටුමක් නටල එන්න පුළුවන් සමහරැන්ට රිදෙයි මේක කියවද්දි ඒකර කමක් නෑ ඒක තමයී ඇත්ත මේකෙ ඉන්න උන්ට ගෑනුන්ගේ රෙදි හදපු වෙලාවයි . සදාචාරෙ කියල දුන්න වෙලාවයි වාඩකට ඇති දේකට කැප කරානම් ලංකාව මීට වඩා තැනක අද කිසිම දියුනුවක් වෙන්න දෙන්නෙ නෑ teachers ලගේ සාරි වෙනුවට පහසු ඇදුමක් ඇදන් එන්න කියපු වෙලාවෙ university වලටත් නිල ඇදුමක් දෙන්න කතා කරා . මේකෙ ඉන්න මිනිස්සු මේ හිතන විදිහ වෙනස් කරපු දවසක ලංකාව ගොඩාක් දියුනු වෙයි .
@Nirosudu
@Nirosudu Жыл бұрын
අනේ එයා හරිම ශෝයි❤ මොනවා උනත් එයා ඇත්තම කීවා ලංකාව ගැන😢 ඇත්තටම කිසිම ආරක්ෂාවක් නෑ අපේ රටේ කෙල්ලන්ට😢 හරිම දුකයි අත පය දිග හැරලා නිදහසේ ඇවිදින්න වත් නෑ😢 ගිහින් කරදරයක් උනොත් කිසිම නීතියකුත් නෑ😢 ඔයා ගොඩක් වාසනාවන්ත කෙනෙක් පොඩි කාලේ ඉදලම ඔය වගේ රටක නිදහසේ ඉන්න පුලුවන් එක ගැන❤ අපේ රටත් කවදා මේ වගේ වෙයිද දන්නෙ නෑ😢 මෙච්චර වාසනාවන්ත රටක් අපේ ලංකාව ඒ උනාට දැන් හැම දේම විනාශ කරලා😢
@groundzero5708
@groundzero5708 Жыл бұрын
jvp ekata chande denna ,ethakota hari yaii ammage redda😊
@groundzero5708
@groundzero5708 Жыл бұрын
srilankawe is the most safest country for women in south asia
@sriyakanthirathnalatha1403
@sriyakanthirathnalatha1403 Жыл бұрын
ඇත්තටම කාලෙකට පස්සෙ හොඳ ගෑණු ළමයෙක් දැක්කා සතුටුයි . ඇත්තටම ලංකාවට ඔය තත්ත්වයට එන්න තව අවුරුදු 1000 ක් වත් යයි බැරි වෙලා හරි අපි පොඩ්ඩක් ගෙදර යන්න රෑ වුණත් පර දිගේ බලන් ඉන්න රස්තියාදු කර්‍යන්ට උත්තර දීලා ඉවරයක් නැහැ . අපිට නැති ප්‍රශ්න උන්ට
@hirushavlogs435
@hirushavlogs435 Жыл бұрын
කෙල්ල මාර ලස්සනයි අය්යෙ..❤😁 සෙට් කරගනාවා 😁❤ .. ආයෙත් මෙයත් එක්ක විඩියෝ සෙට් එකක් ඕනේ ❤🌚
@seethakasthuri7771
@seethakasthuri7771 Жыл бұрын
ලස්සන ගැහැණු ළමයෙක් කටහඬත් ලස්සනයි ජය වේවා
@anojarajaguru3687
@anojarajaguru3687 Жыл бұрын
ලංකාවෙ පිරිමින්ගෙ හැදියාව හදාත්තනම් අපේ රටත් කොරියාව වගේ රටක් වෙයි
@appleid4703
@appleid4703 Жыл бұрын
අම්මො අපේ රටේ කෙල්ලෙක්ට එන්න කියන්න ඔනේ ඔහොම විඩියෝ එකක් කරන්න අඩි 20 ක් විතර උඩින් යයි එහෙනම් ... ඒකට මේ කෙල්ල බොරු පොස් ලොකුකම් මොනවත් නැ කෙලින් කතා කරන කෙල්ලෙක් ❤️
@darshanamadushan802
@darshanamadushan802 Жыл бұрын
අම්මෝ අයියේ අද වීඩියෝ එකනම් ගිනි ගින්දර ඔයාලා දෙන්නා සුපිරියට මැච් වෙනවා ඈ සිරාම👀🌚😁😌❤️ ගුඩ් ලක් මන්ජු අයියා🇰🇷🙈🙈
@prameeshasarani5264
@prameeshasarani5264 Жыл бұрын
මේකිගෙ හුරතලේ බලන්නමයි බැලුවෙ වීඩියෝ එක 😋😘❣️
@slsamee5201
@slsamee5201 Жыл бұрын
මොනවා උනත් කෙල්ලා ලස්සනයි 😊😉 දිගටම යමු අයියේ සුපිරි වීඩියෝ එක 😍😍😍
@r.m.athula8368
@r.m.athula8368 Жыл бұрын
කොරියාවේ මේච්චර අපේ කොල්ලො දුක්විඳිනවා කියලා දැක්කේ මල්ලි ඔයාගේ video බැලුව නිසා. ඔයාලට හරි යන්න ඕන හැමදාම...
@donmfranklin7337
@donmfranklin7337 Жыл бұрын
දුකක් නෑ බං ජීවත් වෙන්න නම් සල්ලි හොයන්න වෙනවා. ලංකාවේ වගේ හිඟා කකා නිකං ඉන්න විදිහට දියුණු රටවල් වල බෑ බං හැමෝම වැඩ කරන්න ඕනා. නිකං පිම්පියෝ වගේ ඉන්නෙ නෑ
@Sampath_Bandara_Wijesundara9
@Sampath_Bandara_Wijesundara9 Жыл бұрын
@@donmfranklin7337 පිම්පියෝ🤣 💔
@donmfranklin7337
@donmfranklin7337 Жыл бұрын
@@Sampath_Bandara_Wijesundara9 පිණට කකා ඉන්න එවුන්ට කියන්නේ පිංගුත්තරයන්, පිම්පියෝ කියලා
@Sampath_Bandara_Wijesundara9
@Sampath_Bandara_Wijesundara9 Жыл бұрын
@@donmfranklin7337 😅ha bn
@Lazy570
@Lazy570 9 ай бұрын
@sampathbandara696 Podi pagayek yana uda💩
@shanky_in_korea
@shanky_in_korea Жыл бұрын
She is so cute අනේ.. ❤❤🥰🥰 Best of luck for your future endeavors Nanga ❤️ 안녕 동생 ❤❤ 이 댓글을 동생이 읽을지도 모르는데 🌝🌝 아무튼 나는 이 영상은 너무 많이 즐거웠어요.. ❤❤ 다음 영상은 너무 재미 있을 것 같은데 기다리고 있을게요.. ❤️ 앞으로도 화이팅 cutie ❤❤ P.s. Its really shameful for us to hear such negative compliments about Sri Lanka from a sri lankan who is residing in South Korea for a long time.. But that’s the bitter truth 😢 Hope that one-day Sri Lanka will be as safe as South Korea 🥺
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
waiting for ❄ video okey ..👑😍❄
@shanky_in_korea
@shanky_in_korea Жыл бұрын
@@manjuwithsouthkorea waiting 😍😍
@chamindanalaka5426
@chamindanalaka5426 Жыл бұрын
කොරියන් යන්න ආසාව ඇති කරපු මම් බලපු පලවෙනිම චැනල් එක ♥️
@Lasavlog
@Lasavlog Жыл бұрын
ආදරෙයි පැලෙන්න, මංජු අයිය කොහෙන් හොයාගන්න ඒවදමන්ද...❤❤
@madavasashi8359
@madavasashi8359 Жыл бұрын
ලංකාවේ‍ කෙල්ලෝ තවම pool එකේ නාන්නේ දියරෙද්ද ඇදලා.... සිංහල බෞද්ධ ලබ්‍බේ‍ සංස්කෘතිය.... සංස්කෘතියට නිති දාන එවුන් ඉන්නේ යුරෝප් ලයිෆ් එකේ...
@prasannamanjula9505
@prasannamanjula9505 Жыл бұрын
කොරියාව කියන්නේ මොකද්ද මොන වගේ රටක්ද කියලා මංජු අයියා ඔයාගෙන් තමා මුලින්ම මම ඉගෙනගත්තේ අද වෙනකොට ගොඩක් දේවල් දන්නවා. මේ පිස්සුව හැදුවේ මංජු අයියේ ඔයා 😍❤️ මම 2023 exam කරනවා අනිවාරෙන් 2023 exam පාස් වෙලා අනිවාරෙන් එනවා ❤️
@ruchirarasanga942
@ruchirarasanga942 Жыл бұрын
Korean vacancy ඒ වෙද්දී ඉවරයි මගේ පුතේ😢😢😢
@ukgdeepthi5824
@ukgdeepthi5824 Жыл бұрын
AI bari ..Aya Korean yawannadda?
@chathurabro4321
@chathurabro4321 Жыл бұрын
@@ruchirarasanga942 දන්නේ නැති දේවල් නොකියා ඉදපන් උගේ මොරල් කඩන්නේ නැතුව කොරියාවේ ඉන්න අපි තමා දන්නේ මෙහෙට ලක්ෂ 20 ඉල්ලනවා එක තම රජයේන් OK කරලා නැ සජාන්නිම්ලා ඉල්ලලා තියෙන්නේ අවුරුද්දකට ලක්ෂ 2 ගනේ අවුරුදු 10ක් ඉස්සරහට එත් මෙහේ කොරියන් සාමාන්‍ය අය අකමැති නිසා තමා ලක්ෂ 1.10 විතර ගන්නේ රටවල් 16ම මේ අවුරුද්දේ
@chathurabro4321
@chathurabro4321 Жыл бұрын
Uba liyapan කොල්ලා කැපවීම tama ona ❤️
@anncrish8105
@anncrish8105 Жыл бұрын
Congratulations ♥️ 🎊
@rashi1648
@rashi1648 Жыл бұрын
අනෙ මෙයාගෙ වීඩියො එකක් ෆ්බී එකෙන් දැක්කෙ.ශෝක් අනෙ මෙයා කතා කරනෝ.ඇත්තටම ලංකාවෙ culture එක හරි නෑ.මිනිස්සු ටික දෙනෙක් කරන වැඩ නිසා ඒකෙ බලපෑම හැමෝටම එල්ල වෙනෝ.
@chamara_bandara9999
@chamara_bandara9999 Жыл бұрын
ලස්සන කෙලි පොඩ්ඩ අයියා සෙට් කරගන්නවනම් ඔන්න😂❤
@techgeekacademy3906
@techgeekacademy3906 Жыл бұрын
කොරියන් නංගි කෝමද මෙච්චර හොදට සිංහල කතාකරන්නේ 😮
@thilakawickramasinghe4010
@thilakawickramasinghe4010 Жыл бұрын
Eya lankawe kellek podi kalene nm koreiywta giwlla
@sasindumihiran5373
@sasindumihiran5373 Жыл бұрын
ලංකාවෙදිත් බැලුවා කොරියාවෙදිත් බලනවා ඔයාගේ විඩියෝ පට්ට🔥🔥🔥
@chaminduchamindu9784
@chaminduchamindu9784 Жыл бұрын
හීනෙ මචන් කොරියන් කියන්නේ අනිවා කට්ටක් කාලා යන එක යනවාමයි... 🙂❤️🖐️🌸
@ruchirarasanga942
@ruchirarasanga942 Жыл бұрын
@@chaminduchamindu9784 Job වීසා ඉවරයි Vacancy ඉවරයි පුතේ ඒනිසා ගොවිතැනක් කරගෙන ඉන්න යථාර්ථය තේරුම් ගන්න මේ භයානක සසරෙන් එතෙර වෙන්න තෙරුවණ් සරණයි
@chaminduchamindu9784
@chaminduchamindu9784 Жыл бұрын
@@ruchirarasanga942 හා 😂💔🖐️
@ruchirarasanga942
@ruchirarasanga942 Жыл бұрын
@@chaminduchamindu9784 තේරුම් ගත්ත එක ලොකු දෙයක් ඔයාට බුද්ධිය තියෙනවා
@indikarajapaksha9290
@indikarajapaksha9290 Жыл бұрын
අයෙශ්මා අක්කේ ඔයාට blackpink ලව හමුවෙලා තියෙනවද මම blackpink ♥ ලගෙ fan කෙනෙක්❤❤😊😊
@kumarsachin2993
@kumarsachin2993 Жыл бұрын
අන්න ඉතින් කොරියන් අය තමායි හරියටම ඉන්නේ එකේන්ම...😊💗😌
@wolterwolter3830
@wolterwolter3830 Жыл бұрын
hi aiyee pliz hell me
@wolterwolter3830
@wolterwolter3830 Жыл бұрын
mata ashma akkige link eka dhannako plizzz
@memesworld2004
@memesworld2004 Жыл бұрын
අයියගෙ චැනල් එක එ දවස්වලම ඉදන් බලනවා..මන් හිතන්න්ස් මේක තමා විව්ස් වැඩිම විඩියො එක.🙂💗පට්ට සතුටුයි මටනම්
@serisaranna
@serisaranna Жыл бұрын
❤❤❤❤❤
@juggernautthug6855
@juggernautthug6855 Жыл бұрын
හිත යන්නෙම chocolate කෙල්ලොන්ටමයි❤️🙂
@prabathsanka7022
@prabathsanka7022 Жыл бұрын
අඩෝ ඒ කෙල්ල මරු...ඕන දෙයක් කියනව ඕපන්ම
@evokecraftribbon6230
@evokecraftribbon6230 Жыл бұрын
Winter season ඒකේ Video එකක් ඕනෙ මංජු අයියා.❤🇰🇷
@malithamalshan8074
@malithamalshan8074 Жыл бұрын
මංජු අයියාගේ මේ විඩියෝ එකේ මුල්ම කමෙන්ට් එක මම දාන්නෙ. ආදරෙයි හොදද .....저는 한국에 많이 사랑 해요..󾓮󾓮😘😍
@sanduns.wijesekara...804
@sanduns.wijesekara...804 Жыл бұрын
ලංකාවේ ඉන්න අහිංසක දුප්පත් , දුක විදින විදපු ජීවිතේ ගොඩයන්න දගලන කෙල්ලොන්ට දවසක හරියන්න ඕන ,,, උඹල බයවෙන්න එපා කොහේ හරි තැනකින් උබලත් ගොඩයයි නංගි...
@apikoreangia
@apikoreangia Жыл бұрын
Supper content මංඡු අයියා..💥 හරිම friendly ...💖 ..කැමරාකරණය ?🤔
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
දර්ශන නොනිස්..😍😍
@himieee
@himieee Жыл бұрын
She's so cute! As a girl who was born in Hong Kong myself, I totally agree with the cat calling and freedom overseas. More love to you girlfie! 💖
@MiA-kq4iu
@MiA-kq4iu Жыл бұрын
Hi
@muhammadmafaz8530
@muhammadmafaz8530 Жыл бұрын
Freedom is subjective none is free
@betterthings3208
@betterthings3208 Жыл бұрын
කොරියානුවන්ගේ කල්චර් එක ගැන ලොකු වීඩියෝ එකක් ඔනේ අයියේ අලුතෙන් කොරියාවට එන්න ඉන්න අපිට දැනගන්න 😍😍😍
@betterthings3208
@betterthings3208 Жыл бұрын
එයාලා කන කෑම වර්ග අදින ඇදුම් ප්‍රවාහන මාද්‍යක් බාවිතයේදී අනුගමනය කලයුතු දේවල් ගැන පොඩි විස්තරයක් 😍😍😍
@ruchirarasanga942
@ruchirarasanga942 Жыл бұрын
Vacancy ඉවරයි පුතේ 😢😢😢
@nimeshanimeshapriyangi8564
@nimeshanimeshapriyangi8564 Жыл бұрын
අනේ එයා කතා කරන විදියට ආස මං විතරද 😍🥰
@pradeepkumara5017
@pradeepkumara5017 Жыл бұрын
නැ... බං ... අපේ.. සියත් .. පිස්සු වැටිල ඉන්නෙ.. මේ උන්දැට... ලොහ්...ලොහ්...😏😏😏😏😏
@sahankumarasinghe3475
@sahankumarasinghe3475 Жыл бұрын
නියමයි මංජු අයියා.... ආදරෙයි... වීඩියෝ එක දානකමි බලන් හිටියේ...😍🇱🇰🇰🇷
@unidentified5333
@unidentified5333 Жыл бұрын
මගෙ ලෝකෙම කොරියාව, මං ආසම flag එක 🇰🇷 🥺💕
@Deshitha_Kavishan_Gamage00
@Deshitha_Kavishan_Gamage00 Жыл бұрын
ඉක්මනින් එන්න ඕනේ ඉතිං දකිද්දී සතුටට අප්පා එයි ඉක්මනින්ම මම 2023 exma එක 🥺🥺 පාස් වෙයි... පස් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න පුලුවන් ද...ඉක්මනින් කොරියාවට යන්න
@ruchirarasanga942
@ruchirarasanga942 Жыл бұрын
දැන් කරන්න දෙයක් නෑ job vacancy ඉවරයි ලංකාවේ ගොවිතැනක් කරගෙන ඉන්න යථාර්ථය තේරුම් ගන්න මේ භයානක සසරෙන් එතෙර වෙන්න තෙරුවණ් සරණයි
@Deshitha_Kavishan_Gamage00
@Deshitha_Kavishan_Gamage00 Жыл бұрын
@@ruchirarasanga942 😌 ඒවා හරි නැහැ කෝටා එක දෙන්න වෙනවා
@e233su
@e233su Жыл бұрын
@@ruchirarasanga942 උබ කොරියන් විබහගෙ ෆේල්ද බන්
@THEGREENNATURE-YTC
@THEGREENNATURE-YTC Жыл бұрын
ලංකාවෙ පලවෙනි කෙනත් මන්ජු අයියලු.කොරියාවෙ අය try කරලත් නෑලු.එකොට බෝයිපෙන් ඇමරිකාවෙද🙂
@ashalucky1776
@ashalucky1776 Жыл бұрын
ඒ අක්කී මාරම cute .ආසයි ඇත්තටම ලංකාවේ කෙනෙක් ඔහොම ලස්සනට ඉන්නව දැක්කම.තෙරුවන් සරණයි මංජු අයියේ.අයියා ඔයා ලංකාවට එන්නෙ කොයි කාලෙ වගේද ❤️❣️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
හම්මෝ එන්නෙ නැතෝ
@imnews9066
@imnews9066 Жыл бұрын
කොල්ල බයවුණා එන්නම එපා පුතා මේ හිගන කුණු ලංකාවට‍ අපි කුණු වලේ පුතා 😒😒😒😒😒😒😢😢😢😢😢😢😢😢😢😢😢දුකට ඇඩුන පුතා ලෝකරාජ්‍ය කොච්චර දිව්නු ඇද්ද
@CHAMI...
@CHAMI... Жыл бұрын
මමත් කවදම හරි එනවා කොරියාවට ☺️❤
@dhanushikanayomi1330
@dhanushikanayomi1330 Жыл бұрын
She’s so cute and humble ❤
@donmfranklin7337
@donmfranklin7337 Жыл бұрын
දැංවත් ඉන්දියාව දිහා නොබලා ඇමෙරිකාව දිහා බලලවත් හැදෙමුද.ඉන්දියාව දිහා බලලා අන්තිමට ඉතුරු උනේ හිඟා කෑම විතරයි නේද
@a.n.smusic5362
@a.n.smusic5362 Жыл бұрын
මේ පිස්සු ඩබල ගැලපෙනවාකියන අය කෝ 😁❤️.....ඒ රකට ඉන්න තිබ්බ නම් කොච්චර ශෝක්ද 😍🥺
@cuteart4477
@cuteart4477 Жыл бұрын
අයියේ කොරියාවේ fashion designer කෙනෙක් වෙන්න ඉගෙනගන්න එන්න පුලුවන්ද... fashion designer කෙනෙක්ට හම්බෙන salary එක කියක් වගේද
@lazylizard6682
@lazylizard6682 Жыл бұрын
මේක බලන බැඳපු නැති තරුණ කොල්ලොන්ට කියන්නේ..බැඳල ළමයි හදන්න හිතන් ඉන්නවනම් ළමයි හදපන් ඔය වගේ දියුණු රටක..ලංකාවේ කෙල්ලෙක් බඳිනවනම් බැඳපන් බැඳලා වෙන රටක ළමයි හදන් ඉන්න කැමති කෙල්ලෙක්ව.ලංකාවේ සමහර ගොබ්බ ගෑණු ඉන්නව උන්ට වෙන රටක කාලයක් ඉන්න බෑ උන් කැමති ලංකාවට වෙලා දුක් විඳ විඳ ලෝකෙට පේන්න බොරු ෂෝ දාගෙන ඉන්න.පාරේ යනකොට චූස් බූස් ගාන පිරිමියන්ට කැමතියි උන්..උන්ට ලංකාව නැතුව බත් ගිලෙන්නෙත් නෑ.වෙන රටක දුක් විඳින්නත් බෑ..ඵහෙම උන් ලංකාවෙම ඉන්න දීපන්..කූඩැල්ලො මෙට්ටෙ තියන්න බෑ.බලපං මේ කෙල්ලො කොච්චර ස්මාර්ට්ද කියලා..උඹල වෙන රටකට ගියාට වැඩක් නෑ අැම්ඩගෙ මැක්ක වගේ අායෙත් ඵතනටම යනවනම්..කොරියාවේ ඉන්නම බැරි නම් සල්ලි ඉතුරු කරන් වෙන රටකට හරි යන්න ට්‍රයි කරපන්..ඵහේ ඉඳන් බැඳල ළමයි හදල ලයිෆ් ඵක විඳපන් අායෙත් ලංකාව වගේ බංකොලොත් රටකට අැවිත් දුක් විඳින්නේ නැතුව.
@defenderofnation6955
@defenderofnation6955 Жыл бұрын
🥶🥶🥶
@ruchirarasanga942
@ruchirarasanga942 Жыл бұрын
කරන්න දෙයක් නෑ පිටරටවල්වල Job vacancy ඉවරයි පුතේ ලංකාවේ ගොවිතැනක් කරගෙන ඉන්න යථාර්ථය තේරුම් ගන්න මේ භයානක සසරෙන් එතෙර වෙන්න
@s.sadewniperera8738
@s.sadewniperera8738 Жыл бұрын
Godakma ganu thama wena ratawala duk vidinne me rate pirimi monada karanne rate artiketa 🤣🤣🤣🤣anee nikan innava oooi
@lazylizard6682
@lazylizard6682 Жыл бұрын
@@s.sadewniperera8738 දැන් තමුසේ කියන්නේ කොරියාවෙත් තමුසෙලගේ උන් හම්බකරනව කියලද.තමුසේ අයිස් ගහලද ඕයි ඉන්නේ?🤣🤣
@s.sadewniperera8738
@s.sadewniperera8738 Жыл бұрын
@@lazylizard6682 ganungen kaka ganunta baninava 🤣🤣
@rusirurajapakshe6201
@rusirurajapakshe6201 Жыл бұрын
සිරාවටම කව්ද මේ කලු ගෑනි 😂💩 මොකක්ද මෙයාගෙ විශේශත්වෙ
@jaliyaisuru618
@jaliyaisuru618 Жыл бұрын
හැමදාම ආසාවෙන් බලන විඩියෝ මංජු අයියාගේ ❤️.ජය වේවා අයියා ❤️
@lakshankarunathilaka1994
@lakshankarunathilaka1994 Жыл бұрын
ටිකක් දිගට විඩීයෝ දාන්නකෝ අනේ හරිම ශෝක් ගොඩක් ආසාවෙන් බැලුවා
@gayanindika9166
@gayanindika9166 Жыл бұрын
ඔයා බොහොම හොඳ වැඩ කරන්නෙ නොදන්න දේවල් කියලා ඉදිරිය පෙන්නනවා.සුබ අනාගතයක් .
@sheharafernando9079
@sheharafernando9079 Жыл бұрын
මෝඩ හරකෝ ඒ කෙල්ල කොරියාවේ විස්තර කියද්දී කියන්න දියන්, මැදින් පැනලා මෝඩ ජෝක් නොකර.. 🖕🏽
@ashaninduwara6763
@ashaninduwara6763 Жыл бұрын
එනකල් බලන් හිටියේ . ❤️❤️❤️ මංජු අයියා පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤️❤️❤️❤️
@dhammikagunawardhana5040
@dhammikagunawardhana5040 Жыл бұрын
සුපිරිම වීඩියෝ එකක් සහෝදරයා දිගටම මේ වගේ වීඩියෝ දාන්න ජයවේවා.!! ඔයාගෙ මේ වීඩියෝ එක බැලුවහම අපි ලෝකෙ කියල දැකල තියෙන්නෙ දැනගෙන ඉන්නේ කොයිතරම් පුංචි දෙයක්ද කියල තේරෙන්නේ ❤️👊👊
@DilharaMadushanka-jq9nd
@DilharaMadushanka-jq9nd Ай бұрын
මේ දෙන්න බදිනවා ..අනිවාර්යයෙන්ම
@chathuchethanasenanayaka1468
@chathuchethanasenanayaka1468 Жыл бұрын
ලංකාවෙ ඉදන් කොරියන් ගිහින්ද නැත්නන් කොරියන්මද, අනෙ හරි කියුට් ශෝක් 🥺❤
@next6559
@next6559 Жыл бұрын
ආදිත්‍යා වැලිවත්ත සල්ලි වලින් රියලටි ෂෝ එකකින් ආපූ කෙල්ල කියනවා සිංහල බැරිලු...මෙයාගෙන් ඉගෙන ගන්න සිංහල
@us4185
@us4185 Жыл бұрын
විඩියෝ එක නම් හොදයි මංජු අය්යේ.. අපී තාම පඩම් කරනවා 2023 විභාගේට කොරියාවට එන්න..
@ruchirarasanga942
@ruchirarasanga942 Жыл бұрын
Job ඉවරයි මගේ පුතේ ලංකාවේ ගොවිතැනක් කරගෙන ඉන්න කරන්න දෙයක් නෑ
@damithrathnayake5165
@damithrathnayake5165 Жыл бұрын
මොන රෙද්දකට ලංකාවෙ ඉපදුනාද මන්දා..කරුම බං කරුම
@maliyaexp8829
@maliyaexp8829 Жыл бұрын
හැමදාම videos දැම්මත් බලනවා එතරම් ආසයි korea ගැන දැන ගන්න 🥺💕
@supunsadaru
@supunsadaru Жыл бұрын
ලන්කාව නරක නා.අපෙ රටෙ තියෙන සිරිත් විරිත් එක්ක හෙලුවෙන් නටන්න බආ......
@supunsadaru
@supunsadaru Жыл бұрын
🌼
@dasunsanda5832
@dasunsanda5832 Жыл бұрын
මංජු අයියේ 100K වලට සුභපැතුම් මගේ mail 3 කින් sub කරලා තියනවා,,, 👏👏
@MarlimagediaspatrickPatr-jp8bv
@MarlimagediaspatrickPatr-jp8bv 2 ай бұрын
හොඳයි ලස්සන වැඩ සටහන NPP❤❤❤Jaya නියතය ❤api එනවා අනිවාර්ය Oyalath එන්න ....
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
🇰🇷😍
@BTS_FOREVER7
@BTS_FOREVER7 Жыл бұрын
ඒ අක්කා ෂොයි අනෙ ☺️. මමත් කැමති නෑ ලංකාවේ cultural එකට 😒🤐💔. කවදාහරි කොරියාවට එනවාමයි ☺️🇰🇷💖✨
@samankumara-mx3fw
@samankumara-mx3fw Жыл бұрын
ලංකාවෙ බඩිඩක්නේ ...... කොරියන් වෙලා තියෙන්නේ ..... ලංකාවෙ ..... නේ
@tharuvlog2849
@tharuvlog2849 Жыл бұрын
1M කොහොම හරි ගැහුවා නේද බ්‍රෝ...සතුටුයි
@lahiruharshana9
@lahiruharshana9 Жыл бұрын
ආ මංජු පුතා... අයේශ්මා දරුවා ශෝක් නේ🥰
@prabodkumara1738
@prabodkumara1738 Жыл бұрын
සුපිරි මංජු අයියේ 🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷 හැමදාම ඔයත් එක්ක.. Vedios දාපු හැටියම බලනවා..
@paka3249
@paka3249 Жыл бұрын
ලංකාවෙ කෙල්ලොන්ගෙ මොකක් තිබිලද මෙච්චර අහන්කාර...අපෙ කෙල්ලො මහන්සි නොවී ඇග මාකට් කරල සල්ලි කාරයෙක්ට හේත්තු වෙනව..
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
😜🇰🇷🥰
@Amanthasandeep97
@Amanthasandeep97 Жыл бұрын
සුපිරි අයියේ පට්ටම විඩීයෝ එකක් ....වැදගත් වෙනවා සෑහෙන්න ❤️❤️❤️
@rv2572
@rv2572 Жыл бұрын
ආකල්ප වල දියුනුවනේ ඔය මිනිස්සුන්ගේ ගති ගුන
@dimuthurajitha1430
@dimuthurajitha1430 Жыл бұрын
මංජු අයියේ මරු වීඩියෝ එක❤️😍🇰🇷❤️👍🔥ආදරෙයි බ්රෝ
Night Life Experience  in Seoul South Korea 2022 |Manjuwithsouthkorea|
17:32
Manju with south korea
Рет қаралды 360 М.
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 35 МЛН
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 2 МЛН
I Can't Believe This Happened To Me in Sri Lanka 🇱🇰
24:40
Emeka Iwueze
Рет қаралды 2,6 МЛН
What's it like being a "Foreigner" Raised in Korea?
9:45
K Explorer
Рет қаралды 186 М.
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 35 МЛН