අපි ජීවත් වෙනවද? හෙමිහිට මැ/රෙනවද? | Awkward interviewing | Thadi on Public

  Рет қаралды 111,692

Bananas by Hamilton Thadii

Bananas by Hamilton Thadii

Күн бұрын

Hi guys ! Just went to random people and ask them why to utter confusion ! No harm intended just jokes yoll! have Fun guys
Her I chose a simple random sinhala slog to ask the meaning of it Hope you enjoy !
And also dont forget to subscribe and put a like and also follow me on instagram or ill steal your house !
#hamilton #sangeethe #maniya #bananasbyhamiltonthadi #hamilton #rashithyapa

Пікірлер: 759
@pasindunimsara2004
@pasindunimsara2004 Жыл бұрын
වැඩේ විහිලු උනාට මිනිස්සුන්ගේ හිත් වල තියෙන්නේ පට්ට සීරිස් කතාවක් හැඟීමක්.මේ රටේ අපි හැමෝම ඇත්තටම පව් 🙂💔
@madushankajayadewa2607
@madushankajayadewa2607 Жыл бұрын
උබ කරන්නේ කතා කරන එව්න්ව බයිට් එකට ගත්තට මිනිස්සු ප්‍රශ්න කෝටියක් හිතේ තියන් උත්තර දෙන්නේ පට්ට සීරියස්. පව් හු#තෝ.. 😂
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 Жыл бұрын
Ubala itn ammalage kale hitiyata duk vidihala ubala vage podi unta kanna denna hoyana unne bn vedanava danne ... hema ekama vihiluvakata gaththa nisa tami ada ape ratama joke ekak vela tiyenne loketa
@madushankajayadewa2607
@madushankajayadewa2607 Жыл бұрын
@@johnwi-l_l-iamsf3763 තඩියගේ ගොන් ආතල් මෝඩ චුන් ගොන් ජෝක්..උටම හොදයි. 😂😂😂
@mahimainduwara
@mahimainduwara Жыл бұрын
අර කැප් අංකල් කිව්ව කථාවේ මාර අර්ථයක් ගැඹුරක් තියෙනවා හැබැයි ඒක මට තේරෙන්නේත් නෑ, උබලට තේරෙන්නේත් නෑ කියපු ඌට තේරෙන්නේත් නෑ 🙂👍
@gglk1897
@gglk1897 Жыл бұрын
a uncle kiwwa godak ewa waradiy bn.... ara K MAC gana ahanakota e uncle kiwwa de balapanko
@ruzzzz45
@ruzzzz45 Жыл бұрын
@@gglk1897 K mac dnnwda bn e uncle 😂
@Itsme72512
@Itsme72512 Жыл бұрын
@@ruzzzz45 ඒකනෙ ඒවා දන්නවැයි ඒ මනුස්සයා
@sarangapushpakumara4444
@sarangapushpakumara4444 Жыл бұрын
Theruna
@gglk1897
@gglk1897 Жыл бұрын
@@ruzzzz45 ithin yako danne naththam danne na kiyanna ona..eka dannawa wage wena walwataram gahala hariyanawada....
@denethkolla6555
@denethkolla6555 Жыл бұрын
අර පොඩි කොල්ලො දෙන්නාත් එක්ක අන්තිමට කරපු කතාබහ තමා ආතල්ම..අපි ජීවත් වෙනවා😜❤️
@tharinduprebath894
@tharinduprebath894 Жыл бұрын
ජීවත් වෙන ගමන් ටික ටික මැරෙනවා සරලයි 😂😂😅
@kanthirathnayake5488
@kanthirathnayake5488 Жыл бұрын
මුලින්ම අර දෙන්නාගෙන් ප්‍රශ්න අහද්දී අර එහා පැත්තේ හිටපු එකී ශේපෙට මාරු උනා දැක්කා උන් කෝ..😂😂
@bananasbyhamiltonthadii
@bananasbyhamiltonthadii Жыл бұрын
Oooo
@sadeepalakmal9114
@sadeepalakmal9114 Жыл бұрын
Man aka bln hitiye aki shap eke kapuna 😂
@sanukaathapaththu
@sanukaathapaththu Жыл бұрын
විහිලුව වගේම මේ මිනිස්සුන්ගේ අදහස් දිහා බැලුවහම හරිම දුකයි.ගොඩක් අය ගාව තියෙන්නේ negative අදහස්මයි. ජිවිතයක් ලැබුනේ විදින්න.ඒක සතුටින් ගතකරන්න පුළුවන් කාලේ මහන්සි වෙන්න.❤
@tharindudeshan5214
@tharindudeshan5214 Жыл бұрын
1:49 "සදාකාලික ලෝකෙ තාවකාලික ජීවිත අපි" ඒක වැරදියි මේ කිසිම දෙයක් සදාකාලික නෑ
@aditha8562
@aditha8562 Жыл бұрын
Aughhh එක තව වැඩි කරන්නකෝ ඒක පට්ට 😂😂❤️
@Panda_Rb1
@Panda_Rb1 Жыл бұрын
concept එක කොච්චර හොද උනත් මිනිස්සු ඉන්න පීඩනේ බලහන්කෝ..පව් බං අපේ මිනිස්සු😖💔
@lovelygirl4087
@lovelygirl4087 Жыл бұрын
නොටිෆිකේශන් දැක්කාම මාර සතුටුයි . ගැම්මක් තමා 😁💜️
@Dazaya_chan
@Dazaya_chan Жыл бұрын
Same
@Serisar4
@Serisar4 Жыл бұрын
*මං එන්නං ඉන්න 🥺♥️*
@widmina..
@widmina.. Жыл бұрын
@@Serisar4 poddak katata ganimko 😹🖕
@gamingshan3612
@gamingshan3612 Жыл бұрын
අඩෝ සිරාවට
@janiduakalanka
@janiduakalanka Жыл бұрын
03:55 මට සිංහලත් බෑ වගේ තේරෙනව ඕයි මේ කොටස බලද්දි😒💔
@ereenaanyshani2767
@ereenaanyshani2767 Жыл бұрын
මට හිතෙන විදිහට අපේ මිනිස්සු මීට වඩා positive වෙන්න ඕනි❤️
@bananasbyhamiltonthadii
@bananasbyhamiltonthadii Жыл бұрын
Atta
@isurueranga9001
@isurueranga9001 Жыл бұрын
Positive wenna thibuna koheda ithin ratak ona unane 69kta
@Radeeshsahansa
@Radeeshsahansa Жыл бұрын
8:00 මේ කියන දේ ආතල් එකක් විතරයි. හැමෝම හිතන්න මන් තමන් මැරෙනවා කියලා ජීවිතන් අනියතන් මරණන් නියතන්. ඒකයි ගෞතමයන්වහන්සේ දෙසූ අනෙකුත් සියලු බුදුන් දෙසූ දහම. එසේ දිනපතා නිතර නිතර සිතීමෙන් මරණානුස්සති භාවනාව වැඩේ කාලත් සමග සිහි මුලා නොවී මරණය කිනම් මොහොතක පැමිණියත් කිසි බයක් විය යුතු නෑ😊
@udhyanganishan8683
@udhyanganishan8683 Жыл бұрын
නියම ආතල් එක මු ජෝක් ඒකට අහන ඒවාට පොරවල් සීරියස් අරන් බණ කියන එක 😂😂😂😂
@thirangarandipatt4549
@thirangarandipatt4549 Жыл бұрын
😂
@lakchansachintha3686
@lakchansachintha3686 Жыл бұрын
හැමිල්ටන් තඩී මේ සැරේ දුන්නෙ ආතල් එකක් නෙමෙයි. Love this. 💖
@deya2919
@deya2919 Жыл бұрын
තඩීගේ විඩියෝ එකක් එනකම් බලම් ඉන්න අය මේ කොනට🥺❤️
@bananasbyhamiltonthadii
@bananasbyhamiltonthadii Жыл бұрын
🥺🥺
@chathuryaranawaka6867
@chathuryaranawaka6867 Жыл бұрын
මං බලන් ඉන්නව 🥰
@chathuryaranawaka6867
@chathuryaranawaka6867 Жыл бұрын
මං බලන් ඉන්නව 🥰
@ubt325
@ubt325 Жыл бұрын
කෝ කොණ?
@cricketwithamila1554
@cricketwithamila1554 Жыл бұрын
@@ubt325 😂
@PathumFdo99
@PathumFdo99 Жыл бұрын
05:00 අර කහා පාට ඇදන් ඉන්න කැල්ලගෙන් මොනවා හරි අහානකන් බලන් හිටපු මොඩ මම 😪💔
@Keshubeatz
@Keshubeatz Жыл бұрын
මගෙකා😂❤
@venujarakjitha6991
@venujarakjitha6991 Жыл бұрын
Attac 😂💔
@anushkaravindusft8184
@anushkaravindusft8184 Жыл бұрын
Onne nathi ekk na
@donipana5699
@donipana5699 Жыл бұрын
ඒකිගෙ හදවත 😅😅😅🙈
@stetussudda8402
@stetussudda8402 Жыл бұрын
Attac 😂💔
@malidu7
@malidu7 Жыл бұрын
1:11 තඩීගේ ප්‍රශ්න හමුවේ කෙල්ල Left 😂😂😂😂
@de_vindi
@de_vindi Жыл бұрын
😂✌️
@thisarabandara4997
@thisarabandara4997 Жыл бұрын
ජීවත් වෙමින් මොහොතෙන් මොතොත මරණය කරා ලගා වෙන මේ ගමනේ ඒ මරණයට පත් වෙන තාක්කල් mic එකක් අතැතිව සිටින යාපාවනම් මුණගැහෙන්න එපා😂💔✋
@user-xf2tj3te3i
@user-xf2tj3te3i Жыл бұрын
😆
@dulsara_manakal.
@dulsara_manakal. Жыл бұрын
මැරෙන්නෙ එකපාරයි ... ඒකෙ පොඩ්ඩ පොඩ්ඩ වෙන්න දෙයක් නෑ... මිනිස්සු Positive වෙන්න ඕන මීට වඩා 😕...
@Gossip10482
@Gossip10482 Жыл бұрын
දිග විඩියෝ එකක් දාපම් තඩියෝ 💥❤️🙆
@safwanvj3106
@safwanvj3106 Жыл бұрын
A/L exam තියාගෙන තඩීගේ වීඩීයෝ බලන මම* 🤐
@stetussudda8402
@stetussudda8402 Жыл бұрын
Attac 😂💔
@safwanvj3106
@safwanvj3106 Жыл бұрын
@@stetussudda8402 🤧😂😂
@mgsandaruchamara6277
@mgsandaruchamara6277 Жыл бұрын
මිනිස්සුන්ගෙ මූණට පොඩි වෙලාවකට හරි හිනාවක් ගේනවට ස්තූතියි bro♥️🔥
@malindunimsara3262
@malindunimsara3262 Жыл бұрын
අඩෝ තඩී උබනම් පිස්සුවක් ආ 🥺💖🥰 good luck
@vithumabeywickrama7181
@vithumabeywickrama7181 Жыл бұрын
3:12 කේමැක් ගේ මැප් එක😂
@user-xf2tj3te3i
@user-xf2tj3te3i Жыл бұрын
අම්මෝ😆
@sandushagimhan1836
@sandushagimhan1836 Жыл бұрын
අලුත් එකක් දානකම් බලන් හිටියේ... ♥️🫡
@nipunadil59
@nipunadil59 Жыл бұрын
Uncle has a point 🙂
@ReactionSL2024
@ReactionSL2024 Жыл бұрын
ජීවත් වෙනවා කියන්නෙ අපි හදාගත්ත වචනයක් මචං
@dhanujaprabashwara
@dhanujaprabashwara Жыл бұрын
8:42 Stranger Things music track 🙃🙊
@hasithsachintha
@hasithsachintha Жыл бұрын
Negative society - Negative vibes 💔
@Mobileworldrock
@Mobileworldrock Жыл бұрын
How does the understanding of the reality behind "Living" become "Negative"??
@shehanshamisu2186
@shehanshamisu2186 Жыл бұрын
නිල් පාට තොප්පිය දාගන ඉන්න පොර කියන එක ඌට තෙරෙන්නෙත් නෑ අපිට තේරෙන්නෙත්නෑ
@crazygirl7961
@crazygirl7961 Жыл бұрын
අන්තිමට පිරිමි ළමයි දෙන්නා මොනා වුනත් කිව්වෙ ඇත්ත 😔👍
@mxshan997
@mxshan997 Жыл бұрын
Sirawt
@bananasbyhamiltonthadii
@bananasbyhamiltonthadii Жыл бұрын
Supiri
@kaveesha3213
@kaveesha3213 Жыл бұрын
අන්කල් ලොකූ දෙයක් කියන්න උත්සහ කරා 🙂 හැබැයි එයාට තේරුනෙත් නෑ අපිට තේරුනෙත් නෑ 🙂😂
@geek4168
@geek4168 Жыл бұрын
තඩී මරු ❤️ ඒ ප්‍රශ්න වෙනස් විදියට අහන මාර ආතල් ඇ.😂😂❤️❤️වෙනම එකක්
@bananasbyhamiltonthadii
@bananasbyhamiltonthadii Жыл бұрын
🥺🥺🥺🥺🥺
@nishugaveesha2269
@nishugaveesha2269 Жыл бұрын
Brooo යෝධ බල යෝධ හයිය 🙂😂 you nailed it තඩී 😂💪❤️
@bananasbyhamiltonthadii
@bananasbyhamiltonthadii Жыл бұрын
Adarriii
@NimrodYohan
@NimrodYohan 10 ай бұрын
Sinduwa mokkd bn
@no_name1323
@no_name1323 Жыл бұрын
කොල්ලො කෙල්ලො ප්‍රශ්නෙට දෙන උත්තර වලට වඩා වැඩිහිටි මිනිස්සු දෙන උත්තර නිරවුල් සහ ඇත්ත.හෙනම ගැඹුරක් තියනව ඒ අදහස්වල....🙂💔
@sanjuwasanjuwa6874
@sanjuwasanjuwa6874 Жыл бұрын
Aniwaren
@AnuhasMusick
@AnuhasMusick Жыл бұрын
Ehmada💀
@nishanfernando6313
@nishanfernando6313 Жыл бұрын
Siraa👍
@thimathkemitha2673
@thimathkemitha2673 Жыл бұрын
0:50 "ජීවිතේට නෑ" පොර ෆුල් සීන් එකෙ ඉන්නේ😂😂
@johnwick3112
@johnwick3112 Жыл бұрын
ඌ මහා ගොං කාළකණ්නීයෙක් බං ‼️ මහා මුඩුක්කූ හුත්තිගේ පුතෙක් 🖕 #කාඩයෙක්
@pasansandeep9961
@pasansandeep9961 Жыл бұрын
නොටිෂිකේශන් ආපු ගමන් බැලුවේ 💐❤🥺
@navinnavodya2679
@navinnavodya2679 Жыл бұрын
බැරි වෙලාවත් සෙට් උනොත් ප්‍රශ්නයක් තියෙනවා අහනවා ඉතින් ඈ 🥲
@Radeeshsahansa
@Radeeshsahansa Жыл бұрын
හැමදාම මැරි මැරි තමා ජීවත් වෙන්නේ. කොයි වෙලේ මැරුණත් දුකක් නෑ. ආසයි🙂
@cornermacgergar
@cornermacgergar Жыл бұрын
අම්මො මේකේත් මේයා ඉන්නවා
@stetussudda8402
@stetussudda8402 Жыл бұрын
🙂🙂🙂
@Radeeshsahansa
@Radeeshsahansa Жыл бұрын
@@cornermacgergar 😊
@Venuu____Drazt
@Venuu____Drazt Жыл бұрын
ඔන්න ආවා කට්ටිය...මේ කාලකන්නි ගැන්සිය...😁😂 A/L Set Ek 👇
@yasindupathiraja6446
@yasindupathiraja6446 Жыл бұрын
🥲👍
@hansanihansani5626
@hansanihansani5626 Жыл бұрын
😂😝
@Venuu____Drazt
@Venuu____Drazt Жыл бұрын
@@n.karunarathna6831 Sirawt Bn🥲
@thusharaudayangani6179
@thusharaudayangani6179 Жыл бұрын
@@n.karunarathna6831 අපිත්😂❤
@Zandu666
@Zandu666 Жыл бұрын
😂😂
@UshanAvishka1M
@UshanAvishka1M Жыл бұрын
අනේ බන් ආතල් ඕයි දිග වීඩිඕ එකක් ගේන්ඩකො අයියෙ😂😍
@Tharindu_Dilshan
@Tharindu_Dilshan Жыл бұрын
4:00 කොටුවෙ හාමුදුරුවො පරාදයි බං මේවනෙ බණ.🙏😇
@ruwanthikasilva5665
@ruwanthikasilva5665 Жыл бұрын
I am waiting for u... 😎දවසක හමු වෙමු හමුවී හිනැහෙමු
@shanilff
@shanilff Жыл бұрын
Okeh ❤️🙂
@sadeepalakmal9114
@sadeepalakmal9114 Жыл бұрын
ඉපදීමත් එක්කම මරණය අරං එන අපි ජීවත් වෙනව කියන්නෙ තව ආත්ම ගානකට කර්ම රැස් කරන එක
@HotGammiris
@HotGammiris Жыл бұрын
ඔයා ජීවත් වෙනවද?!! 😉
@hasiWills1021
@hasiWills1021 Жыл бұрын
අන්තිමට උත්තර දුන්න කොල්ලො දෙන්න එලම
@dilshanfernando8755
@dilshanfernando8755 Жыл бұрын
අම්මෝ අර කොල්ලො දෙන්නා..😂😂😂 තඩී මරු ඕයි..♥️♥️🤝🤝
@bananasbyhamiltonthadii
@bananasbyhamiltonthadii Жыл бұрын
Oww
@INF.RIZONE
@INF.RIZONE Жыл бұрын
8:35 එලම 🤣❤️
@Dazaya_chan
@Dazaya_chan Жыл бұрын
Oya jiwath wenawada😂
@INF.RIZONE
@INF.RIZONE Жыл бұрын
@@Dazaya_chan ජිවිතෙට නැ 🤣
@wathsalasewwandi1707
@wathsalasewwandi1707 Жыл бұрын
theam song එක දාන්න බැයිද වෙනම .ඒක මරු 😂.ඔයාගේ වීඩියෝනම් පිස්සුවක් ❤
@bananasbyhamiltonthadii
@bananasbyhamiltonthadii Жыл бұрын
Mn eeeka Cover karala dannam
@wathsalasewwandi1707
@wathsalasewwandi1707 Жыл бұрын
@@bananasbyhamiltonthadii තෑම්ස් 🌚
@_KusheN
@_KusheN Жыл бұрын
අම්මෝ දානකම් ඉදියේ යාපා ❤️ ආදරෙයි ආ 👑️
@binupaalwis3310
@binupaalwis3310 Жыл бұрын
Apeh Thadii besa kiyane Gemak thamai ithin ❤️😎😂
@nipun_in_space
@nipun_in_space Жыл бұрын
හැමදාම කවුරුහරි පිස්සු කියවනෝ 😂❤
@invenciblz
@invenciblz Жыл бұрын
වයසක සීයලා​ගේ උත්තර ටික perfect.. Nice..😋😘😂♥️👌
@Escape_in_Seconds
@Escape_in_Seconds Жыл бұрын
හැමොගෙම පලවෙනි උත්තරේ මරණයට ලං වෙනවා කියන එක තමා😐😊
@viranikulathunga1525
@viranikulathunga1525 Жыл бұрын
Okata niyama uttaraya apage samma sambudu budu rajananwahanse deshana karala tiyanawa.. kamati kenek hoyala balala danaganna..
@nismyahamed
@nismyahamed Жыл бұрын
ඔයා ජීවත්වෙනවද??? 😂 අන්තිම ටික 👌😂
@madusanka8028
@madusanka8028 Жыл бұрын
7:15 කපල් එක
@nusiya2.08
@nusiya2.08 Жыл бұрын
ජීවත් වෙන ගමන් වයස 14 ට අඩු කුඩා ලමුන්ට ආස අය මේ මේ ඒමෙම් බොක්කට
@himanshieashna9471
@himanshieashna9471 Жыл бұрын
Ammoooo 🥲 යථාර්ථය left 🤣💔 දෂ්ඨනය හා ගට්ටනය අතර වෙනස 🤣🤣🤣💔 අපි ජීවත් වෙනවා motivation part 😂😂😂💔 ammo
@bananasbyhamiltonthadii
@bananasbyhamiltonthadii Жыл бұрын
Atta
@himanshieashna9471
@himanshieashna9471 Жыл бұрын
@@bananasbyhamiltonthadii 🙊😂
@udula1052
@udula1052 Жыл бұрын
Mokakda me hamadama camera lens eke thiyna dot eka 🤔 Btw anthima tika nm maru 😂
@janiduakalanka
@janiduakalanka Жыл бұрын
මෙහෙම අහන්නද.... දොර භාගයක් ඇරලද නැත්තන් දොර භාගයක් වහලද....?🤔 නැත්තන් දොර අපිට ඇරලද
@tutuzz-z
@tutuzz-z Жыл бұрын
රෑට නින්ද යන්නෙ නැති නිසා තඩිගෙ වීඩියො බලන මම 😙💗
@bananasbyhamiltonthadii
@bananasbyhamiltonthadii Жыл бұрын
Adareii
@aor9510
@aor9510 Жыл бұрын
ජීවත් වි ගෙන හිමිට මැරෙනවා 🙂👍
@naveensadamina5536
@naveensadamina5536 Жыл бұрын
Wachana 100 kiyanne k Mac ge rap ekada Eka Patta 😁😁😁😂😂😂😂😂😂😂
@areyoucrazy1480
@areyoucrazy1480 Жыл бұрын
අන්තිම උන් දෙන්නා නම් ෆට්ටම ආතල් 😹😹😹
@bananasbyhamiltonthadii
@bananasbyhamiltonthadii Жыл бұрын
🥰❣️❣️❣️
@mahee_N2005
@mahee_N2005 Жыл бұрын
මේකට කමේන්ට් එකක් උබ දැම්මෙ නැත්තම් ආය වීඩියෝ බලන්නෙ නැ 😒💓
@bananasbyhamiltonthadii
@bananasbyhamiltonthadii Жыл бұрын
Balnna Oneh hama ekakma
@shanilff
@shanilff Жыл бұрын
@@bananasbyhamiltonthadii 😂💔
@hashangodage1894
@hashangodage1894 Жыл бұрын
Okata ekama uththarayai thynne.. මැරි මැරී ජීවත් වෙනව කිවුවනම් ඉවරයි...
@yasas1465
@yasas1465 Жыл бұрын
හැම වීඩියෝ එකේම screen එකේ මැද ඉඳලා ටිකක් දකුණට වෙන්න තියෙන අළු පාට පැල්ලම මොකක්ද?
@CAFAFF-p9p
@CAFAFF-p9p Жыл бұрын
Best of luck thadi😌🖤
@bananasbyhamiltonthadii
@bananasbyhamiltonthadii Жыл бұрын
🥺🥺
@Pasiya0224
@Pasiya0224 Жыл бұрын
මැ | රෙන ගමන්ද ඉන්නේ😂😂 සීයලා එක්ක ආතල් ගන්න එපා බන් 😂😂😂 කුනුහරුප දෙක තුනක් අහගන්න වෙනෝ බන් 😂😂
@sumukagamage4382
@sumukagamage4382 Жыл бұрын
Supiri yakoooo thowa maran kanawa!!!
@pamodayodya561
@pamodayodya561 Жыл бұрын
Maru habai 🖤
@geek_sLc
@geek_sLc Жыл бұрын
සුපිරියක් තමා අයියේ ගැම්මක් තමා
@bananasbyhamiltonthadii
@bananasbyhamiltonthadii Жыл бұрын
Gemma
@travellokaya9982
@travellokaya9982 Жыл бұрын
අයියෙ ඔයාව අපෙ එකෙක් කොර කරන විඩියො එකක් මට හම්බුනා 😂😂එක මම දාලා තියෙන්නෙ ඔනෙ අය බලලා සතුටු වෙන්න 😂😂😂😂අයියත් එහෙනම් කොර උනා නෙද 😂😂
@KasunaGimsaraWikramaginha
@KasunaGimsaraWikramaginha Жыл бұрын
ammooo thadiii video eka 😂🙄
@mihidum8177
@mihidum8177 Жыл бұрын
Onima set ekaka ara uncle vage dayal ekk innava 😂🥲
@dushanpromodya7932
@dushanpromodya7932 Жыл бұрын
ගස්ටනයද හරි ගට්ටනයද හරි බොන්න ඕනේ ප්‍රස්නයක් 😂
@Crqzy6
@Crqzy6 Жыл бұрын
Gamstanaya
@Piviniwijewardene
@Piviniwijewardene Жыл бұрын
@@Crqzy6 🤣
@nipun_in_space
@nipun_in_space Жыл бұрын
එක්කෙනෙක් එක්ක ලොකු වෙලාවක් කතා කරනකොට බොරින් ගොඩක් අය එක්ක කතා කරන්න.
@diwyanjali8269
@diwyanjali8269 Жыл бұрын
Aiylage video marama supiri❤️
@gamercheny7946
@gamercheny7946 Жыл бұрын
3:07 ammoooooo adooo paww 🤣🤣🤣🤣🤣
@nimesh_darshana
@nimesh_darshana Жыл бұрын
Adareyi thadii ❤️👍
@Mr_single_7
@Mr_single_7 Жыл бұрын
කහ පාට හරි ලස්සනයි නේ😂❤
@ontheearth5974
@ontheearth5974 Жыл бұрын
6:22 දෙක බැලන්ස් 😂😂
@nipunshalinda9352
@nipunshalinda9352 Жыл бұрын
තඩී අර ඔයා වගේ මහත කොල්ලටත් යූ ටියුබ් චැනල් එකක් හදාගන්න කිව්වනම් හරි ❤️
@bananasbyhamiltonthadii
@bananasbyhamiltonthadii Жыл бұрын
Hadamu
@nipunshalinda9352
@nipunshalinda9352 Жыл бұрын
@@bananasbyhamiltonthadii ❤️
@kavindunethmina3660
@kavindunethmina3660 Жыл бұрын
5:05 ඇන්ටිගේ පිටිපස්සේ ඉදං කොන්ඩෙ ගැටගහන කෙම්ල 😍
@nayanadilmina7321
@nayanadilmina7321 Жыл бұрын
avarage අවුරුදු 60ක ආයු කාලය තියෙන මනුස්සයෙක් 30ක් ජිවත් වෙනවා අනිත් 30 මැරෙන්ඩ ලං වෙනවා එහෙම නෙමේද
@darkyt6891
@darkyt6891 Жыл бұрын
Yo yo boys ❤️‍🩹❤️
@bananasbyhamiltonthadii
@bananasbyhamiltonthadii Жыл бұрын
❣️❣️❣️
@anuuuu1052
@anuuuu1052 Жыл бұрын
ජීවත් වෙනවා කියන්නේ පේලි 100 රැප් එක වෙන්නත් පුළුවන් 😂🙌
@NimZaara
@NimZaara Жыл бұрын
😂 😂
@nadunsanjanan
@nadunsanjanan Жыл бұрын
Kmac ගෙ map එක😅
@ලක්ෂාන්-ර7ප
@ලක්ෂාන්-ර7ප Жыл бұрын
මේ සීන් එකට සමහරු දාලා තියන කමෙන්ට් දැක්කම හිනා යනවා. මචං උබයි මමයි සෙට් උන දවසක තමයි උබත් ඇනගන්නේ 😂
@bananasbyhamiltonthadii
@bananasbyhamiltonthadii Жыл бұрын
😮❣️
@meowmeow7207
@meowmeow7207 Жыл бұрын
Video එකක් එනකන් blagn htye😍😍😍
@janiduakalanka
@janiduakalanka Жыл бұрын
Duwpn duwpn anna aru mic ekki camerawai ussan enawa🤯💔
@Ash.789
@Ash.789 Жыл бұрын
පරිණත මිනිහෙක්ගේ කතාවෙයි ජීවිතේ පටන් ගත්ත තරුණයෙක්ගේ කතාවේ වෙනස දැක්කද
@bananasbyhamiltonthadii
@bananasbyhamiltonthadii Жыл бұрын
🥺🥺❣️❣️
@nimmiupekha6158
@nimmiupekha6158 Жыл бұрын
K mac ගේ රැප් එක😂❤
@KR-24
@KR-24 Жыл бұрын
hash tag ටික බලහන්කො #Tag ටික 🤣
@ashalekanayake3374
@ashalekanayake3374 Жыл бұрын
ඕක තමා ලංකාවේ ඇත්තම තත්වෙ.දුකයි ඉතින්.
@disharashadeeshani8659
@disharashadeeshani8659 Жыл бұрын
සීරියස් ප්‍රශ්න උබට වඩා වැඩිමල් මිනිස්සුන්ගෙන් අහලා ඒ මිනිස්සුන්ගෙ අවංක උත්තර උබේ ආතල් එකක් කර ගන්න එපා බන් ඒ මිනිස්සු පවු
@bananasbyhamiltonthadii
@bananasbyhamiltonthadii Жыл бұрын
Mao
@Creative_Movements
@Creative_Movements Жыл бұрын
CAM එකෙ fungus Sago 🥺❤️🎉
@bananasbyhamiltonthadii
@bananasbyhamiltonthadii Жыл бұрын
❣️❣️❣️❣️❣️
@Shenu-kx6cd
@Shenu-kx6cd Жыл бұрын
Nugegoda patta ta enoko ai , wednesday wage , weli park patta ta 1-3,
ඇයි ? අන්තිම කොටස | Awkward Interview on Public
10:41
Bananas by Hamilton Thadii
Рет қаралды 535 М.
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 32 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 67 МЛН
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 24 МЛН
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 25 МЛН
ඇයි එහෙම කරන්නේ? | Awkward Interviewing | Thadi on Public
8:03
මනියව දන්නවද? | Asking random People if they Know Maniya
4:47
Bananas by Hamilton Thadii
Рет қаралды 74 М.
මනියාව දන්නවද? Part 2 But With @ManiYaOfficial | Thadi on Public
8:02
Relationship එකක එපාම කරපු දේ | Awkward Interviewing In Public
11:39
කාගේ කිරිද කන්නේ? 😳 | Thadi on Public
8:02
Bananas by Hamilton Thadii
Рет қаралды 213 М.
ඇයි?? - Asking people Why? | Awkward interviewing
5:01
Bananas by Hamilton Thadii
Рет қаралды 360 М.
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 32 МЛН