AYYO SAAMI මේක කලින් සිංහල සින්දුවක් |Siyatha 20 Twenty|

  Рет қаралды 752,995

Siyatha FM

Siyatha FM

Күн бұрын

Пікірлер: 624
@deenz15
@deenz15 Жыл бұрын
වින්ඩි .. බොරු සෝබන නැති ජනප්‍රියත්වයෙන් ඔලුව උදුම්මාගත් නැති සීදේවි පෙනුමක් තියෙන හොද දරුවෙක් .. සනුකත් අලුත් තාලයේ style කලාට හොදට හැදිච්ච දරුවෙක් .. ඒ credit එක එයාගෙ දෙමව්පියන්ට හිමිවිය යුතුයි .. 👍❤️
@malshamaleesha5447
@malshamaleesha5447 Жыл бұрын
මේ වගේ සින්දුවක් වෙන කෙල්ලෙක් කරානම් අම්මෝ රගන රැගිල්ල්ක් ඒ අතින් ව්න්ඩි සුපර් ඔයාලා දෙන්නට සුබ අනාගතයක්
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.mahinda huttige puthala okkoma bisex un ganu
@chami.Dhanu4162
@chami.Dhanu4162 Жыл бұрын
👍👍👍
@anushayaddehi9888
@anushayaddehi9888 Жыл бұрын
Great 🌹
@yoyogirl001
@yoyogirl001 Жыл бұрын
වින්ඩි නිහතමානීව පාඩුවෙ ඉන්න talented කෙල්ලක්.. ලොකු කම් නැතුව පාඩුවෙ ඉන්නවා.. ලස්සනයී.. දෙන්නටම ලස්සන අනාගතයක් වේවා කියලා සුබ පතනවා 🤗❤️❤️
@mmayadunne5994
@mmayadunne5994 Жыл бұрын
Ru kantha ge qualities awit. He is a very humble gentleman.
@niluuu2790
@niluuu2790 Жыл бұрын
Ow rainita wada godak silence neda
@kumaritkumari3796
@kumaritkumari3796 Жыл бұрын
ආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආද්
@dilhanipathinisekera4863
@dilhanipathinisekera4863 Жыл бұрын
@@kumaritkumari3796 zee zee
@nadeeshaperera2961
@nadeeshaperera2961 Жыл бұрын
Super
@sajeeperera7184
@sajeeperera7184 Жыл бұрын
බොරු සෝබන නැති වාචාලකම් කියවන්නේ නැති නිහතමානී කෙල්ලෙක්.සුබ පැතුම්❤
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.mahinda huttige puthala okkoma bisex un ganu
@Interstellar1982
@Interstellar1982 Жыл бұрын
තාම කවුරුත් මයික් එකක් ඇල්ලුවේ නෑ මොනවා කියන්නත්.ඒකයි අවුල.දෙමලෙක් කොහෙන් හරි එකක් අල්ලයි ඔහොම යද්දි.
@romesh.wijetunge
@romesh.wijetunge Жыл бұрын
වින්ඩි පොඩිකාලේ ඇමරිකාවේ හැදුනේ කියලා හිතාගන්නවත් බෑ.හරිම නිහතමානී චරිතයක්.වැඩිය ගැස්සිලි පැද්දිලි නෑ.අපේ බොරු සංස්කෘතික කාරයොන්ට හොඳ උදාහරනයක් වින්ඩි.සනුකත් නව පරපුරේ නියම කොල්ලෙක්.ජය වේවා!
@jayanthaedirisinghe4256
@jayanthaedirisinghe4256 Жыл бұрын
ඔයාට තියෙන්නේ වැරදි වැටහිමක්. ඇමරිකාවේ මිනිස්සු ඔබ හිතන තරම් සංකර නැහැ. ලොකයේ හැම රටකම විවිදාකාර මිනිස්සු ඉන්නවා. බොරැ සොබන දාන්නේ සමාජ පසුබිමක් නොතිබුන අය. රැකාන්ත මහතාගේ දරැවන් කාගෙවත් බොරැ සොබන නැහැ. මේ රට වල මිනිස්සු බොරැ සොබන දන්නේ නැහැ.
@sankhagunasekara5825
@sankhagunasekara5825 Жыл бұрын
👍❤️
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.mahinda huttige puthala okkoma bisex un ganu
@countryofhelios9767
@countryofhelios9767 Жыл бұрын
අපේ රටේ සංස්කෘතිය තමයි ඔය තියෙන්නෙ. ගැස්සිලි පැද්දිලි තමයි පිටින් ගනිපුව
@romesh.wijetunge
@romesh.wijetunge Жыл бұрын
@@countryofhelios9767 ඒක තම්‍යි මම කියන්නෙත් වින්ඩි හිටියේ ඇමරිකාවෙනේ.පිටින් නොගත්ත නිසානේ ඔහොම ඉන්නේ.ඔයා ගිහින් මෙහෙ ඉන්න උන්ගේ ගැස්සිලි පැද්දිලි ටික පොඩ්ඩක් බලන්න්කෝ
@ayeshayesh7578
@ayeshayesh7578 Жыл бұрын
කාජල් ව මතක් වෙනවා වින්ඩිව දැක්ක ගමන්...හරිම ලස්සන මරුම කපල් එකක්...ගොඩක් ලස්සනයි වින්ඩිගෙ අම්මගේ ගීත...සුභ පැතුම් පවුලටම..😘🥰☸️
@thilinaranasingha2022
@thilinaranasingha2022 Жыл бұрын
අවන්කවම ❤️👍
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.mahinda huttige puthala okkoma bisex un ganu
@dineshpieris291
@dineshpieris291 Жыл бұрын
Sirama kathwa bn... sira kaajal 💙💙💙
@iamaproudsrilankan4608
@iamaproudsrilankan4608 Жыл бұрын
Windy ,,a sign of simplicity,, But the gal who interviewed them, u have no words o ly giggle,,it does not suit your professional, U must learn how to start a conversation, not giggle like a dumbo
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
රූකාන්ත ගුනතිලක මහතා චන්ද්‍රලේඛා මහත්මිය දෙපල හොඳ විනයක් ඇති දූවරුන් හදාවඩා තියෙනවා සුබ අනාගතයක් ඔබ සැමටම ❤❤❤❤
@sankeerna
@sankeerna Жыл бұрын
එහෙමෙයි
@sandafernando9209
@sandafernando9209 Жыл бұрын
Sampurna aththa. Eka thamai mamath liyanna hithapu comment eka.
@sumithrahearth
@sumithrahearth Жыл бұрын
ඒක නම් ඇත්ත 👍❤️🌹
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.mahinda huttige puthala okkoma bisex un ganu
@batuwitamaithri9789
@batuwitamaithri9789 Жыл бұрын
එයාලගේ විනය නැති වුනාට නේද?😥
@nawodinimuthunayake5008
@nawodinimuthunayake5008 Жыл бұрын
ඇත්තටම වින්දි දෝණී , ඔබ දෙස බලාගෙන ඉන්න ආසයි, හරිම නිවිලා, අක්කා වගේ නොවෙයි, හරිම සරල පාටයි. 👌 සනුකත් පින්බරයි පුතුනේ , වින්දිව ලබන්න. රූකාන්ත හා චන්ඳ්‍රලේකා දරුවන් පිළිවෙලට හැදීමම පිංකමක් 👌 සැමටම විශ්වයේ ආශිර්වාද ද ආරක්ෂාව ද ම වෙිවා යි මා පැතුමම 🙏🙏 🌹🌹🌹 බුදුසරණයි !!!
@twwubandara9951
@twwubandara9951 Жыл бұрын
නියමයි අනේ...කජල් වගේ පෙනුමක් තියෙනවා... ගැහැණු ළමයෙක් අදින්න පළදින්න කථා කරන්න ඕන මේ වගේ සංවර කමට .. හරිම ආදරණීයයි ලස්සනයි සුභ අනාගතයක් වේවා ... සිංදුවත් හරිම ලස්සනයි....
@kutkur2518
@kutkur2518 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@dd-ws8ur
@dd-ws8ur Жыл бұрын
🤣🤣🤣
@shashi249
@shashi249 Жыл бұрын
😂😂😂
@himayabalasuriya2511
@himayabalasuriya2511 Жыл бұрын
වැදගත් දෙමව්පියන් ගෙ වැදගත් දරුවො ...වෙන අය වගේ බොරු රැගිලි නෑ.. දෙන්නටම අනාගතයක් වේවා ..❤️❤️❤️
@Interstellar1982
@Interstellar1982 Жыл бұрын
කියන්නේ කාටද කියලා හිතා ගන්න පුළුවන් .යුද්ධ කරලා රට බේරා ගත්ත මිනිස්සු වැදගත් නෑ දැන්.මොකද තොපි වගේ කාලකණ්ණින්ට රඟන්න රට ආරක්ෂා කරලා දුන්නානේ.නේද ? අනේ යකෝ.
@yasirubalasuriya8585
@yasirubalasuriya8585 Жыл бұрын
Yudee kara kiyala karapu waradi walata samawa denna baa pako
@yasirubalasuriya8585
@yasirubalasuriya8585 Жыл бұрын
Yudde kara kiyala bale inna onenam manmohan sin hamadama indiyawe agamati wenna one indiyawa nagittuwata
@Interstellar1982
@Interstellar1982 Жыл бұрын
@@yasirubalasuriya8585 යොහානිගේ තාත්තා කරපු වරද මොකක්ද පොන්නයෝ.ඒ මිනිස්සු වැදගත් මිනිස්සු .කොහෙද යන්නේ මල්ලේ පොල් කිවා වගේ දෙයක් තොට වෙලා තියෙන්නේ .මම කියන්නේ රාජපක්ෂ යෙක් ගැන නෙවෙයි හිඟන්නෝ.යොහානිගේ තාත්තා ගැන.ඉපදුනේ කවද්ද කියපිය දැන ගන්න ඕනි ඉතිහාසය දන්නවද කියලා.
@hansikarunanayaka1315
@hansikarunanayaka1315 Жыл бұрын
වින්ඩි හෙලුවැලි කෙල්ලන්ට වඩා ඉහලින්...මාර අහිංසක කමක් ඒවිදියටම ඉන්න ..සුභ ගමනක්
@sankeerna
@sankeerna Жыл бұрын
අම්මපා කියහං
@romesh.wijetunge
@romesh.wijetunge Жыл бұрын
ස්මාට් නේද?වැඩිය දැගලිලි නෑ.
@asankasajith1940
@asankasajith1940 Жыл бұрын
Mmmmmm ow
@ffjokerytsl269
@ffjokerytsl269 Жыл бұрын
👍👍👍😘😘😘
@thanujaa4015
@thanujaa4015 Жыл бұрын
Aniyarinma👍🙏
@sandyageekiyanage7878
@sandyageekiyanage7878 Жыл бұрын
රූකාන්ත ගුනතිලක ගේ දූලා දේන්නා හොඳට හැදිච්ච ළමයින් දෙන්නෙක් අපි හරි ආදරේයි
@sumithrahearth
@sumithrahearth Жыл бұрын
👍👍❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹
@SDN89503
@SDN89503 Жыл бұрын
ඇත්තටම ගුනයහපත් දරුවො දෙන්නෙක්.ඒකයි එයාලා ට හැමෝගෙම ආදරය ලැබෙන්නෙ.බොරු සෝබන නැහැ .ඕනවට වඩා මාධ්‍යයේ දගලන්නෙ නැහැ .
@kasunpriyadarshana6254
@kasunpriyadarshana6254 Жыл бұрын
Yyiooo
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.mahinda huttige puthala okkoma bisex un ganu
@naveenhewavitharana58
@naveenhewavitharana58 Жыл бұрын
ඒක නම් ඇත්ත❤
@Utubenil
@Utubenil Жыл бұрын
වෙන රටක හැදුනත් හොදට හැදුනු දරුවෙක්. තැන්පත් දරුවෙක්. කටහඩත් හරිම ලස්සනයි.
@surangikaayanthi2413
@surangikaayanthi2413 Жыл бұрын
අනේ ,හරිම cute වින්ඩි, රයිනි නම් කියවනවා නෙ, කටකාරි වගේ, හරිම චාම්, සරල චරිතයක් වගේ වින්ඩි, සනුකත් මේ jenaration එකේ හරිම නිහතමානී ,සරල චරිතයක් ,good luck💕 දෙන්නටම🙏🙏❤️❤️
@chathurinelum6723
@chathurinelum6723 Жыл бұрын
ඒ වුණාට දෙන්න ම ගොඩක් නිහතමානීයි මම දන්න තරමට.
@subramaniyamgobi2493
@subramaniyamgobi2493 Жыл бұрын
ඇත්තටම මේක සුපිරිම සින්දුවක් .මුල් දවසේ මම හිතුවේ ඉන්දියන් සින්දුවක් කියලා .තව තව මේවගේ සින්දු කරන්න. ගායිකාවගේ දමිල උච්චාරණ 100 ට 100 සුභපැතුම්
@user-yd4ji1ng1n
@user-yd4ji1ng1n Жыл бұрын
💜💚❤♥👍
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.mahinda huttige puthala okkoma bisex un ganu
@travelwithjith7746
@travelwithjith7746 Жыл бұрын
ඔයාලගේ කොමන්ට් ගොඩාක් වටිනවා එයලට
@samadhinimuramudali8730
@samadhinimuramudali8730 Жыл бұрын
හරිම විනයක් තියන කෙල්ලෙක් . අද කාලේ මෙහෙම කලාකරුවන් අඩුයි . මං හරිම ආස කටහඬ දෙකක්
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.mahinda huttige puthala okkoma bisex un ganu
@fathimarushdiyaarham151
@fathimarushdiyaarham151 Жыл бұрын
Aduy nemey naha .lankawe ipadila Europe talk Dana kattiyay wedi.. meyay akkay dennama decent and polite respectful girls ...love them
@ranjanirajapaksha5476
@ranjanirajapaksha5476 Жыл бұрын
💐❤️
@heshanikavindya4323
@heshanikavindya4323 Жыл бұрын
Rainith aa wage thama. Down to earth. Boru posh na
@himasha5664
@himasha5664 Жыл бұрын
වින්ඩි හරි කුලෑටියි වගේ ගෙදර පොඩි එකා නිසා හුරතලේට හැදෙන නිසා වෙන්නැති දක්ශතාවය ඉහලින්ම තිබ්බත් වැඩි කැටයම් නැති නිහතමානී කෙල්ලෙක් කොහොම උනත් දෙන්නා නියමෙට මැච් වෙනවා හැමදාම ආදරෙන් සතුටින් ඉන්න,😘😘😘
@BADHAMMIKABA
@BADHAMMIKABA Жыл бұрын
අති සාර්ථක ගීතයක් ඉන්දියාවේ ප්‍රසිද්ධ වෙනවා නියතයි ☝️👏👏👏👏👏🤝🤝🤝❤️❤️
@boraluketiyanmg7615
@boraluketiyanmg7615 Жыл бұрын
අනිවාර්යයෙන්
@Nature60810
@Nature60810 Жыл бұрын
wela thiyenne
@thanujaa4015
@thanujaa4015 Жыл бұрын
Yes👍
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.mahinda huttige puthala okkoma bisex un ganu
@Interstellar1982
@Interstellar1982 Жыл бұрын
@@Nature60810 ඔව් අපේ භාෂාව ලෝකෙට අරං යන්න මුන්ට බෑ.අනුන්ගේ රෙද්දවල් අරං යනවා.පරයන්ටත් ආතල්.
@thusharifernando9999
@thusharifernando9999 Жыл бұрын
අම්මයි තාත්තටයි ආඩම්බරයක් මේ දරැවෝ දෙන්නා..වින්ඩ් සුබපැතුම්
@suniladalsi5355
@suniladalsi5355 Жыл бұрын
Akka. Wage. Wenna. EPA. Suba. Pathum. Oya. Denata💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘
@fishnegombo
@fishnegombo Жыл бұрын
මම අගහරුවල ඉන්නෙ .මෙහෙ නිතරම ayyo saami සින්දුව යනවා .පිටසක්වල ජීවීන් හරිම ආසයි මේකට..මට ගොඩක් අඩම්බරයි ලාoන්කිකයෙක් විදිහට
@sashinibalasooriya8778
@sashinibalasooriya8778 Жыл бұрын
😂💔
@Chanakwijey
@Chanakwijey Жыл бұрын
හරිම නිහතමානී ඩබලක් උඩට ම හරියන්න ඕන.... හැමදාම ඔහොම ඉඳිල්ලා ළමයි ආදරෙයි... ඩබලටත් රූකාන්ත ලේඛා පවුලට ජය ආදරෙයි
@mangofriendsavacadobar6523
@mangofriendsavacadobar6523 Жыл бұрын
අපේ රටේ ප්‍රේක්ෂකයන් ගේ වාසනාවට ඔය දෙන්න එකතු උනේ.❤❤.මාත් ආසම දෙන්නෙක්,ඉදිරියේ දී අපට ලස්සන හදවත ට දැනෙන ගීත අහන්න ලැබෙන බව දන්නවා ඒ නිසා සතුටුයී .සුබ ගමනක් ඔය දෙන්නටම!!!🌹🌹
@sulisulagasulisulaga3500
@sulisulagasulisulaga3500 Жыл бұрын
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.mahinda huttige puthala okkoma bisex un ganu
@fathimanusrath910
@fathimanusrath910 Жыл бұрын
හොද දෙමළ උච්චාරණය වින්ඩ්, සුබ පතනවා දෙන්නටම .මම ආසයි ඔයාගෙ තාත්තාගේ ගීතය ටත්
@virajnonis9799
@virajnonis9799 Жыл бұрын
අක්කට වඩා බොහොම සිම්පල් නිහඩ චරිතයක් වින්ඩි. සනුකට ගැලපෙනවා. චන්දුලේඛාගේ කටහඩත් වැඩියෙන් පිහිටලා තියෙන්නෙ වින්ඩිට. සුබ පැතුම්
@nandanamahipala9741
@nandanamahipala9741 Жыл бұрын
ඇත්ත
@කෞෂිගරුසිංහගේ
@කෞෂිගරුසිංහගේ Жыл бұрын
ලෝකයක ම ආදරය දිනා ගත්ත ගීතයක්.ඔයාලා දෙන්නටම සුභ අනාගතයක්!!!❤️❤️❤️
@sharafulfa7941
@sharafulfa7941 Жыл бұрын
❤️❤️❤️❤️
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.mahinda huttige puthala okkoma bisex un ganu
@panthirigesomawathi9145
@panthirigesomawathi9145 Жыл бұрын
පුතේ ඔයා හරිම වාසනාවන්තයි ඔයා ට ගැලපෙනම වාසනාවන්ත අහිංසක talented ❤දරුවෙක් මම ඔයාල දෙන්නටම සුබ පතනවා. ලෝකය දිනන්නට වාසනාව ලැබේවා!
@arunakumari6028
@arunakumari6028 Жыл бұрын
වින්ඩි පිටරටක හැදුනු සොදුරු, ආදරණීය,ලැජ්ජාශීලී , නිහතමානී ශ්‍රි ලාංකික යුවතියක්!!! බොරු සෝබන නෑ. බොරු මේක් අප් නෑ.
@prabapraba3178
@prabapraba3178 Жыл бұрын
වින්ඩි හරිම සරල කෙනෙක්...දෙන්නම දෙන්නට ලැබුණේ වාසනාවකට ...හෙලුවෙන් දගලන්නේ නැතුව ලස්සනට ඉන්න.සාර්ථක පවුල් ජිවිතයක් ගතකරන්න ලැබේවා.....
@buddikabandara950
@buddikabandara950 Жыл бұрын
👍
@sanjaneeherath2543
@sanjaneeherath2543 Жыл бұрын
හොදම ගැලපීමක් ..අපේ සංගීත කාමී මිනිස්සුන්ගේ වාසනාව ඇත්තටම ඔය දෙන්නගේ එකතුව..සුභ පතනවා දෙන්නටම.👉🌹🌹👈
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.mahinda huttige puthala okkoma bisex un ganu
@thusithkumara4124
@thusithkumara4124 Жыл бұрын
ඇත්තමයි සුපිරියටම..ගැලපෙනව ..දෙන්නා.👍👍👍👍
@සයිප්රස්අපි
@සයිප්රස්අපි Жыл бұрын
නියමයි වින්ඩ් සුපර් ❤️❤️❤️බලන් ඉන්න ආසයි ඔයා කතාකරනවා ලස්සනයි කටහඩ ඔය හැදියාව කෙල්ලෙක්ට තියෙන්නම ඔනේ දෙයක් දැන් කාලේ කෙල්ලන්ට නැතිම දෙ ඒක නැතිකර ගන්න එපා ඔයා කොච්චර ජනප්‍රිය වුනත් ඉහලට ගියත් ❤️❤️❤️🌹🌹🌹ආදරෙයි වින්ඩි
@jagathjagath4732
@jagathjagath4732 Жыл бұрын
වින්ඩි මාර කෙල්ලෙක්..පුදුමාකාර ආදරණීය ගෞරවයක් තියෙන්නෙ මටනම්..💙💙
@nilupadilrukshiwijesinghe9978
@nilupadilrukshiwijesinghe9978 Жыл бұрын
Harima lassanai sanuka ❤️ vindy
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.mahinda huttige puthala okkoma bisex un ganu
@kithnarabandara1355
@kithnarabandara1355 Жыл бұрын
බොරු සොබන නැති දුලා දෙන්නෙක් හදපු එක ගැන රුකාන්ත චන්ද්‍රලේකාට ස්තුතියි ........🎸🎸
@surathnikahettiarachchi1860
@surathnikahettiarachchi1860 Жыл бұрын
ඇයි ප්‍රියසාද් පවුලේ ලමයි😁😁😁
@minuwickramarathne
@minuwickramarathne Жыл бұрын
පෙර වදිනක් ........ ඒ song එක අදටත් මගේ ආසම song එකක් ❤
@chandimaherath2907
@chandimaherath2907 Жыл бұрын
හරීම ලස්සනයි...ලෝකයේ ජනප්‍රියම ගීතය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා....❤❤
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.mahinda huttige puthala okkoma bisex un ganu
@sunilliyanage1172
@sunilliyanage1172 Жыл бұрын
වින්ඩි දුවගෙ අහිංසක කම ,නිහතමානී කම වගේම යම් විනයක් ඇති බව ,දක්ෂතාවය අපි හැමදාම අගේ කලා.
@harindubhanuka2487
@harindubhanuka2487 Жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි , කටහඩ වගේම රූපෙත්, අක්කෙ ඔයා අපේ රටට ආඩම්බරයක් 👍👍
@gaminikumara2127
@gaminikumara2127 Жыл бұрын
පැන පැන කියවන විකාර නිලි කෑලි වලට බලාගන්න හොඳයි,, වින්ඩිගෙ නිසොල්මන් ලස්සන ප්‍රසන්ට් කරන විදිය,,
@dbad9664
@dbad9664 Жыл бұрын
මාකට් කරන්න හැකියාවක් නැති අයට රැදිලා ඉන්න කරන්න පුලුවන් ඔය වගේ පැන පැන කියවන එක තමයි 😅
@Devarasad
@Devarasad Жыл бұрын
பாடல் சிறப்பாக உள்ளது நமக்குள் ஏன் இன்னும் தமிழர் சிங்களவர் என்ற பாகுபாடு நாம் எல்லோரும் இலங்கையர்கள் ஒற்றுமையாக வாழ்வோம் The song is very good. Why is there still discrimination between Tamils ​​and Sinhalese among us? Let us all Sri Lankans live together
@raa9642
@raa9642 Жыл бұрын
💐❤️
@sanjayachathuranga1600
@sanjayachathuranga1600 Жыл бұрын
❤️
@ranjansinha1744
@ranjansinha1744 Жыл бұрын
☝️✔️💗👌👍 No discrimination anymore bro.. ( Only terrorist think like that ) I think Only few are there. It's allover the world. Because people are different.
@anojamunasingha9343
@anojamunasingha9343 Жыл бұрын
❤❤❤❤
@ramyakodithuwakku1509
@ramyakodithuwakku1509 Жыл бұрын
ඇත්ත ඔයාගේ නිහතමානිකම හැමදාම රැකගන්න දුව රැල්ලට යන්න එපා සනුක පුතත් හොද දරුවෙක් ඔයාලගේ අනාගතය සාර්ථක වේවා
@sireshakusumwijasirewijasi9207
@sireshakusumwijasirewijasi9207 Жыл бұрын
රයිනි අක්කිගෙ වොයිස් එකමයි...එහෙම හිතුනෙ මට විතරදෝ හරිම ලස්සනයි
@enjoylife6272
@enjoylife6272 Жыл бұрын
😂😂
@w.nrandika4894
@w.nrandika4894 Жыл бұрын
Dennatama tiyenne.ammage hada..chandraleka.
@injay1109
@injay1109 Жыл бұрын
Harmless girl. 💖
@rvliveshow5464
@rvliveshow5464 Жыл бұрын
රයිනිට වඩා ව්න්ඩ්ගේ තමයි චන්ද්‍රලේකා නියම වොයිස් ඒක තියෙන්නේ..❤️❤️
@rohinidisanayaka9321
@rohinidisanayaka9321 Жыл бұрын
ආසම ගායන ශිල්පී නිය චන්ද්‍ර ලේඛා එයාගේ දුව හරිම ලස්සනයි කටහඬ
@shantharanaweera4741
@shantharanaweera4741 Жыл бұрын
සනුක හොද වැදගත් කෙනෙක් . එයාව ඔයාගේ පෙමිවතා විදියට තෝරා ගැනිම ගැන සතුටුයි.
@anushapriyantha4328
@anushapriyantha4328 Жыл бұрын
හරිම ආදරණීයයි අනේ.......💗💟 ආදරෙයි ඔයාලා දෙන්නටම.....💗💟♥️❤ හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ඕනෙ.... 💗💟💗💟💗💟💗♥️❤
@pathminipathmini8053
@pathminipathmini8053 Жыл бұрын
දෙන්නගෙම හැකියාවෙන් තව තවත් ලස්සන නිර්මාණ බිහිවෙවා. බුදු සරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏
@EnochMaheshsilva
@EnochMaheshsilva Жыл бұрын
දක්ෂ මෙන්ම ආදරණීයම කපල් එකක් ! God bless you both ! ♥♥
@jk30hussain
@jk30hussain Жыл бұрын
පාරාදීසේ මා හා එක්වීලා....එක්වීලා..... ❤️ that voice! Bless you guys!
@madushikabhasini3252
@madushikabhasini3252 Жыл бұрын
Vindi harima නිහතමානීව uthara denawa good luck
@chamilaperera791
@chamilaperera791 Жыл бұрын
හරිම ආදරෙයි දෙන්නටම 💖 හරිම ලස්සන හරිම ආසකරන ගීතයක්.හැමදාම ආදරෙන් සතුටින් ම ඉන්න ලැබේවා දෙන්නටම. ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!❤️❤️❤️❤️❤️❤️
@ranishhirun4409
@ranishhirun4409 Жыл бұрын
නිහතමානීව අදහස් ඉදිරිපත් කරනවා.දෙදෙනාටම සුභ පතනවා.නව නිර්මාණ ඉදිරියට තව කරන්න .ALL THE BEST SANUKA&WINDI🤗🤗❤️❤️
@ajithpanawalage6402
@ajithpanawalage6402 Жыл бұрын
සිංහල දෙමළ ඉස්ලාම් සංයෝගය සන්හිදියාවට ගැමිමක්, 3 න් දෙනාටම ස්තුතිය
@mahindahewapelandage6042
@mahindahewapelandage6042 Жыл бұрын
I personally like these two innocent, modest and talented particularly having unassuming qualities. They both are equally talented in the field of music. Matching couple. I wish you all the best. ❤❤
@shanidewmini3770
@shanidewmini3770 Жыл бұрын
අනේ මේ දෙන්නා ශෝක් අනේ 🥺❤
@channachandrasekera8319
@channachandrasekera8319 Жыл бұрын
Shawk shongs kiyanne. Harima shawk lassanata kiyana kota. Sinduth hondatama shawk.
@sachinikaushalya4123
@sachinikaushalya4123 Жыл бұрын
අතී සාර්ථක ගීතයක් ..ලංකාවේ පමණක් නොව හැම රටකම ජනප්‍රිය වෙනවා .මැණිකේ මගේ හිතේ ගීතය වගේ මුළු ලොවක් පුරා ප්‍රසිද්ධ වෙනවා ..
@diretdisco
@diretdisco Жыл бұрын
කචා බදම් 😂 එහෙම එකක් තියෙනවද කියලා කාටවත් මතක නැ😂😂 ඒක කියපු මිනිහට වඩා හම්බ කරගත්‍තෙ වටෙ උන් කියපු මිනිහත් නැ😂
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.mahinda huttige puthala okkoma bisex un ganu
@sachinikaushalya4123
@sachinikaushalya4123 Жыл бұрын
@@thilinaranasinghe3322 ඔයාගේ මොලේ හොඳ නැද්ද ..මොනවාද මේ කියවන්නේ...වෙන මානසික මට්ටමකින් ඉදලා වැරදි කමේන්ට් දාන්න එපා..අපි ඒ මඟුලක් කිවේ නැ...පොඩ්ඩක් යු ටියුබ් එකේ බලන්නකෝ අයියෝ සාමී සින්දුව ජනප්‍රිය වෙලා..මං කීවේ ඒ සින්දුව ජනප්‍රිය වෙන්න ඕනි කියලා .ආ තව දෙයක් වැඩිහිටි අය විතරක් නෙමෙයි මේ කමේන්ට් කියවන්නේ පුංචි ළමයිනුත් කියවනවා.පොඩ්ඩක් කට පරිස්සමින් කමේන්ට් දාන්න ..
@sachinikaushalya4123
@sachinikaushalya4123 Жыл бұрын
@@thilinaranasinghe3322 මගේ ඒවාට කුනුහර්ප කමේන්ට් දාන්න එපා..අනික මං කිවේ නැනේ මගේ ඒවාට කමේන්ට් කරන්න කියලා
@diretdisco
@diretdisco Жыл бұрын
@@sachinikaushalya4123 ඔව් අනිවා ගූ ජෙවිපි කාරයෙක් 😂
@luckyphoto470
@luckyphoto470 Жыл бұрын
ගොඩක් නිහතමානී දෙන්නෙක් , සුභ පැතුම් දෙන්නටම...
@shashinirajapaksha3957
@shashinirajapaksha3957 Жыл бұрын
සනුක ඉන්න වීඩියෝ හොය හොය බලන්නෙ ඒ තරම් ආසයි..... ආදරෙයි දෙන්නටම ❤️❤️❤️
@TharakaDJayathilaka
@TharakaDJayathilaka Жыл бұрын
එහෙමද 😂 අමෝ අමෝ🤣
@natcheswaranmuralindran4109
@natcheswaranmuralindran4109 Жыл бұрын
Windy's tamil pronunciation is perfect and the song lyrics is amazing and same music is super....
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.mahinda huttige puthala okkoma bisex un ganu
@h.l.a.wanigasekera2177
@h.l.a.wanigasekera2177 Жыл бұрын
Thanks for your comment which gives real feedback of Tamils
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
හරිම ලස්සනයි චන්ද්‍රලේකා මහත්මියගෙ දුවල දෙන්නම හරිම හොද ළමයි දෙන්න අම්මගෙ කටහඩ දෙවියන් දීල තියනවා. හරිම ලස්සනයි සින්දුව ❤❤❤
@සෙත්සර
@සෙත්සර Жыл бұрын
කලාවට පුළුවන් බෙදුණු මිනිසුන්ව එකමුතු කරන්න, බිඳුණු සිත් සුවපත් කරන්න...
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.mahinda huttige puthala okkoma bisex un ganu
@chandrikaliyanage8468
@chandrikaliyanage8468 Жыл бұрын
සුභ පතනවා දුව, හොඳ ගමනක් තිබෙනවා, දෙවියන් වහන්සේ ට ස්තූති වේවා, God bless everyone 🙏🙏🤗🤗😘
@dhanushkasuraweera6932
@dhanushkasuraweera6932 Жыл бұрын
යොහානි වගේ භාගෙට හෙළුවෙන් දඟලන්නෙ නැති නිහතමානී කෙල්ලෙක්...සුබ පැතුම්...!❤💐තෙරුවන් සරණයි...!🙏🙏🙏
@UMA-jz8hc
@UMA-jz8hc Жыл бұрын
යෝහානි ඇග වැහෙන්න ඇන්දොත් බම්බුවක් වගේ .. හැමෝම සංසන්දනය කරන්න එපා.යෝහානිත් හරි අහිංසක නිහතමානි කෙල්ලෙක්... ඇදුමෙන් මනින්න බෑ..
@dhanushkasuraweera6932
@dhanushkasuraweera6932 Жыл бұрын
@@UMA-jz8hc එහෙමද...?හා...හා...
@ranjansinha1744
@ranjansinha1744 Жыл бұрын
අයියෝ.. දැන් අවුරුදු 100 කට 150 කට කලින් අපේ රටේ සමහර ගැහැණු අය ඉනෙන් උඩ කොටස ඇදුම් අදින්නෙ නැතුවම ( topless ) ඉදල තියෙනව. ඒක බලන කෙනාගෙ attitude එක අනුවත් වෙනස් වෙනව. ඇත්ත.. අපි ආදරය කරන කලාකරුවන් සංවරව අදිනවට , හැසිරෙනවට ගොඩක් අය කැමති වගේම සංවර ඇවතුම් පැවතුම් හරිම සුන්දරයි , ආදරණීය යි.. ( හැබැයි මිනිසුන්ගෙ වැඩි අවධානය යොමුවෙන්නෙ ගොඩක් වෙලාවට ශරීරය වැඩියෙන් පේන විලාසිතාවලට. ඒක ස්වභාවිකයි ) . ඒත් ඒ අයත් මිනිස්සුනේ. එයාලට ත් විවිධ ආශාවන් තියෙනවනේ. ඉතිං.. අපිට පුලුවන්නම් ඔවුන්ගේ නිර්මාණ වලට පමණක් වැඩි අවධානයක් යොමුකරන්න.. ඒක ඔවුන්ට වගේම අපිටත් නිර්මාණය රස විඳින්න පහසු වෙයි.. නේද ? අනික මේ ☝️ කලාකාරිණිය උනත් fashion කරනව , සමහර වෙලාවට ශරීරය වැඩියෙන් පේන ඇදුම් හැම කලාකාරිණියක්ම අදිනව අවස්ථාව අනුව. ( ලංකාවෙ ඉන්න හැමෝම - ඔබත් මමත් ඇතුලුව - බටහිර විදියට තමා හැම දෙයක්ම වගේ කරන්නෙ ) මේකෙ මේ ඇදුම එයා තෝරාගත්ත එකක් නෙවේ , එයාට මේ visual එකට අදින්න කියල දුන්න එකක් වෙන්න. ඉතිං සහෝ අපි අපේ artists ලාව එයාල ඉන්න විදියට ඉන්න දීල ඒ නිර්මාණ පමණක් අගය කරන්න , රසවිඳින්න උත්සාහ කරමු ද ?
@prembritto9470
@prembritto9470 Жыл бұрын
Very true 👍
@georgevinitia1502
@georgevinitia1502 Жыл бұрын
කුහක කම ! ඉරිසියාව !
@swarnawimalarathna7610
@swarnawimalarathna7610 Жыл бұрын
අම්මාගේම කටහඬ ලැබිලා.එය ආශිර්වාදයක් වේවා!
@sriyanthaperera2008
@sriyanthaperera2008 Жыл бұрын
ලස්සන සෝන්ග් එකක් ට්‍රේන්ඩින් වෙනවා ටැමිල් ගොඩක් අය රස විදියි සුබ පැතුම් 🥰❤️
@darkshadow5876
@darkshadow5876 Жыл бұрын
දවසක් රයිනි කීවා එයා සින්දු කියලා trending උනාට පස්සෙ නංගිට සින්දු කියන්න කියනවා කියලා.එතකල් එයාට ඉන්න කියනවා කියලා.ඒ වගේම උන හැබැයි...
@dilshisenadheera7699
@dilshisenadheera7699 Жыл бұрын
දෙන්නත් එක්ක හෙට ඉදන් සතුටින් දුර ගමනක් යන්න. සුභ පැතුම් 💐 💐 💐 💐 💐 💐 💐 💐 💐 💐 💐
@ysminserlanka8567
@ysminserlanka8567 Жыл бұрын
ඹයාකෙ හඬ ලෂ්සනායි ඕන ගීතයක් කෙලප්පෙනවා.ඹයාතවදෙමලසිද්දුවාක්කියාන්නමංකෙමත්තිජයවෙවා.💐🌹🌻👍⭐🙋
@Im-Aj
@Im-Aj Жыл бұрын
Katha karanava vagema type karala 😂 Oya tamil da bro??
@Suky2
@Suky2 Жыл бұрын
@@Im-Aj ow bn
@tonycuriosity8870
@tonycuriosity8870 Жыл бұрын
Very shy quiet and a humble girl. Beautiful singing. Like the mothers voice. Very innocent. Keep it up. Gid bless u.
@MJJNamalDias
@MJJNamalDias Жыл бұрын
සනුක වින්ඩි.... අහන් ඉන්න පුළුවන්.. කැමතිම සුසංයෝගයක් 👍
@deepapriyadarshani9094
@deepapriyadarshani9094 Жыл бұрын
ඇත්තටම පුදුම සන්වර කමක් තියෙන කෙල්ලක්.සුභම සුභ අනාගතයක් ඔයාලට්.
@phoebed13
@phoebed13 Жыл бұрын
All are Sri Lankans 💪🇱🇰 Respect... All are our brotherz & sisterz🙏💖
@RajKumar-je7os
@RajKumar-je7os Жыл бұрын
සනුක මල්ලි සහ වින්ඩි නංගියාට ආයුබෝවන් 🌹🌹🙏🙏තව තවත් සිංහල සින්දු ටැමිල් බාෂාවෙන් ගයන්නකෝ නංගි, අය්යෝ සාමි, වගේ හිට්‌ වන සින්දු ඔයාගේ සින්දුව ඉන්දියාවේ පෙමස් තමයි දැන්.නංගි ඔයා ලැජ්ජ වෙන්න එපා. මිහිරියි කටහඩ ඔයාගේ. හින්දියෙනුත්, අය්යෝ සාමි ගයන්නකෝ. ඔයාලා දෙදෙ නටම සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏❤❤❤🌹🌹🌹
@janakiperera4892
@janakiperera4892 Жыл бұрын
Sanuka හරිම හොඳයි මම wish කරනවා අනාගත බලාපොරොත්තු එලෙසම එසේම වේවා windy හරිම අහිංසක ළමයෙක් දෙන්නට ♥♥
@damayanthigunadasa5797
@damayanthigunadasa5797 Жыл бұрын
රෛනිත් හරිම හොදයි මම හුගක් ආදරේ කරන ගායිකාවක් වින්ඩි ඔයාගේ song එක හරිම හරිම ලස්සනයි
@kelumsampath5332
@kelumsampath5332 Жыл бұрын
මෙචිචර සිංදුව hit වෙලත් කෙල්ලගෙ කැටයමි නැ අන්න කෙල්ලො ❤️
@sanjayathamel7730
@sanjayathamel7730 Жыл бұрын
Windy is so talented.. Happy to here that she is settling down in Sri Lanka.. welldone windy, keep up your good work
@roshannalinda5936
@roshannalinda5936 Жыл бұрын
Lassai oyala
@sharikamadhu7102
@sharikamadhu7102 Жыл бұрын
හරිම ලස්සනයි සුබ පැතුම් දෙන්නටම
@shamaliwasanthi3821
@shamaliwasanthi3821 Жыл бұрын
වින්ඩි හරිම අහිංසකයි චාම් ඒ විදියට ඉන්න මැණික
@chamarasampath7252
@chamarasampath7252 Жыл бұрын
හදවතට හදවතක්.සැරයැටියෙන් ඔබ යනෙන තුරා සංසාරෙ ඔබ එකට ඉදිමි.
@sunilwarnakulsooriya6818
@sunilwarnakulsooriya6818 Жыл бұрын
රයිනි වරක් කිව්වා නංගී මට වඩා දස්සයි, ඒත් එයා වැඩියේ එලියට එන්න කැමති නෑ, ලැජ්ජයි කියලා. කොච්චර නිහතමානී කතාවක්ද ඒක.
@thusharisanjeewani9588
@thusharisanjeewani9588 Жыл бұрын
By by
@brendajay7974
@brendajay7974 Жыл бұрын
I don't know about her style or clothing stuff. All I felt she is a high class lady. She is very wise and talented. Sanuka is very lucky to have such a different and beautiful girl.....
@sanusenadheera2465
@sanusenadheera2465 Жыл бұрын
මාරම චාම් කෙල්ලෙක් වින්ඩී ❤
@tharindumayuranga
@tharindumayuranga Жыл бұрын
වාව්.... වින්ඩි හරිම ලස්සනයි.... හරිම ෂෝක්
@enjoylife6272
@enjoylife6272 Жыл бұрын
දෙන්නා ගේම වොයිස් එකට කැමතියි❤️❤️❤️
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 Жыл бұрын
සනුකගේ දෙම්වුපියන් මෙන්ම සනුකත් හොද කොල්ලෙක්. සනුක වගේ හොද කොල්ලෙක් වින්ඩිට ලැබුනේ එයාගේ වාසනාවට. වින්ඩි හරියට හිටියොත් දෙදෙනාට හොද ගමනක් යා හැකි. එයාගේ බොරු සෝබන නැති නිසා හොද ගමනක් යාමට හැකි වෙයි කියලා හිතෙනවා .සුබ පතනවා වාසනවන්ත දිගු ගමනක් යාමට.❤️🙏
@nagarajahabilash3127
@nagarajahabilash3127 Жыл бұрын
Windy Sanuka Asmin we are proud of you because really your song is touching our soul and we expect more songs from you
@rafilhamid2251
@rafilhamid2251 Жыл бұрын
Rukantha and Chandralekha the talent blend has positively infiltrated into your daughters. Superb n wish your family continued success. Rafil
@vimalpriyantha7438
@vimalpriyantha7438 Жыл бұрын
හරිම ලස්සනයි. දෙන්නටම බුදු සරණයි!
@chamindajayalath6755
@chamindajayalath6755 Жыл бұрын
.ඔයාලා දෙන්නටම සුභ අනාගතයක්!!සුභ පැතුම්
@hiroshinikulathunga91
@hiroshinikulathunga91 Жыл бұрын
ලස්සනයි දරුවෝ dennath ලස්සනට hadala තියෙනවා yohani holmanata වැඩිය හරිම වැදගත් කියලා පේනවා
@vijayarathna3058
@vijayarathna3058 Жыл бұрын
ඔබ දෙපලට බුදුසරණයි...
@nadi7130
@nadi7130 Жыл бұрын
යෝහනිගේ සින්දු වගේද මාරම ලස්සනයි
@NawarathnaBanda-l4v
@NawarathnaBanda-l4v 6 ай бұрын
අම්මයි තාත්තයි නම් හැදිච්චා අය නෙවෙයි . ඒත් වින්දිනම් හරිම හොද නිහතමානි කෙල්ලක් අය්යෝ සාමි සහ සිංහල ගීතය මං සිය වතාවකට වැඩිය අහලතිනවා ඒත් මදි ඒ සිංහල සහ දමිල ගීත් දෙකෙම හරිම ලස්සනයි සුබම සුබ අනාගතයක්❤❤❤🎉🎉🎉🎉
@chandimajayasinghe4411
@chandimajayasinghe4411 Жыл бұрын
Windy is very charismatic girl wish you both a very happy new year
@sisiladammi2679
@sisiladammi2679 Жыл бұрын
Wish you a very happy year. Both of you.wander semi bee venuker velaa.
@paultheva4991
@paultheva4991 6 ай бұрын
Excellent music and perfect singing plus expression. The lyrics raised it to another level. Vedio presentation is amazing. If one out of these four fails, it wouldn't reach this level. I am a Tamil living in Canada and appreciate all your efforts.
@malkanthimalkanthi5548
@malkanthimalkanthi5548 Жыл бұрын
වින්ඩි ඔබ දෙපලට සුභම සුභ අනාගතයක් මැණි⁣කේගේ සිංදුවෙන් පස්සෙ ආපු සුපිරිම ගීතය තමයි මේ. අදහෙටම ලෝකවාර්ථාවකට පාර කැපිලා ඉවරයි .
@heartbeatcreator
@heartbeatcreator Жыл бұрын
Mara wadagath ane vindy.. Akath rhemamay
@palithasamarasinghemoi9045
@palithasamarasinghemoi9045 Жыл бұрын
Lassana wasanawantha yuwalak. Budu saranai Jesu pihitai
@nishanthachanka8797
@nishanthachanka8797 Жыл бұрын
ඔය අහිංසකකමට ගොඩාක් ආදරෙයි.හැමදාම ඒක තියාගන්න.good luck.
@roshanpremalal8299
@roshanpremalal8299 Жыл бұрын
මාරම ලස්සනයි... රැප් එකකුත් ආවනම් මාරයි. දෙයියෝ සිහිවෙන්ඩම අහන අපිට
@신대혁-y9g
@신대혁-y9g Жыл бұрын
රූකාන්ත අපේ තරුනකාලේ වීරයා .ඒ දවස්වල සන්ගීතයේ වෙනස රූ හා සන් ෆ්ලවර්ස් .
@lakmali3288
@lakmali3288 Жыл бұрын
නිහතමානී ගෑනු ළමයෙක් වින්ඩි...දෙමාපියන්ට ගෞරවයක් මේ දරුවන්
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.mahinda huttige puthala okkoma bisex un ganu
Windy - NUMBAI MAMAI (නුඹයි මමයි)
4:15
Windy Goonatillake
Рет қаралды 3,7 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
00:26
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 26 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 48 МЛН
Windy - AYYO SAAMI | Hiru Star Grand Finale
2:43
Windy Goonatillake
Рет қаралды 1,4 МЛН
Windy - Sitha Sanasuma (සිත සැනසුම) Live Cover
4:32
Windy Goonatillake
Рет қаралды 2,9 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18